සර්ජරි, ෆිලර්ස් වලින් ගන්න ලස්සන පසුව විකෘති වෙනවා | ACTRESS DILANI ABEYWARDANE WITH AYATA IDAK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • මං දැන් බියුටි ඇඩ්වයිසර් කෙනෙක්
    SURGERY, FILLERS වලින් ගන්න ලස්සන පසුව විකෘති වෙනවා.
    ආපහු රඟපාන්න ආසයි
    ජනකාන්ත රංගන ශිල්පිණී ඩිලානි අබේවර්ධන ඕෂෝ ඇයට ඉඩක් සමඟින් | Famous Actress Dilani Abeywardane with OSHOW AYATA IDAK
    #dilaniabeywardane #oshow #ayataidak
    ------------------------------------------------------------------------------
    #oshow
    We Are Social : -
    Facebook - / oshowtv
    Instagram - / oshowlk
    TikTok - / oshowonlinetv

ความคิดเห็น • 70

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej หลายเดือนก่อน +23

    ඩිලානි අඇත්ත කතා කරනවා එයාගෙ ජීවිතේ අංග සම්පූර්න කරගත්ත කෙනෙක් අවශ්‍ය වෙලාවට සේරම කරගත්ත කෙනෙක් එයාගෙ ජීවිතේ ඩිලානි ඔයාට තව තවත් සතුටින් ඉන්න ලැබේවා

  • @historywithsm1814
    @historywithsm1814 หลายเดือนก่อน +13

    හරිම ආදරේ හිතෙන විදියට කතාකරනවා. බුද්ධිමත් පරිණත විදියට කතාකරනවා❤

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 หลายเดือนก่อน +15

    Dilani has changed POSITIVELY in a GREAT WAY , SHE TALKS VERY INTELLIGENTLY. Young girls can learn a lot about cosmetics from her.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 29 วันที่ผ่านมา +6

    ඩිලානි ඉස්සර වගේම ලස්සනයි.
    කතාකරන දේ පැහැදිලියි. කතාකරනවා අහගන ඉන්න ආසයි.ලස්සන වුනාට වයස ගැන අවබෝදයෙන් කතාකරනවා ,මේධා ආච්චි වයස නොදැන වැඩ කලාට.තොල් පුම්බගෙන ,මූනවල් හදාගන ,සුදුවෙන්න ඉන්ජක්ශන් ගහගන ඉන්න අයට හොද ආදර්ශයක්

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 หลายเดือนก่อน +14

    සිනමාවට ආව අළුත දෙහිවලදී මම දැක්කා ඩිලානිව, මාරම ලස්සනයි එතකොටත් ❤❤❤

  • @user-hz8rb5zx2w
    @user-hz8rb5zx2w 24 วันที่ผ่านมา +3

    දිලනිගේ පෙනුම දැක්කාහම. තේරෙනවා එයාගේ ලස්සන ස්වාභාවික බව. ඇත්තටම ලස්සනයි

  • @DilaniJayathilaka
    @DilaniJayathilaka หลายเดือนก่อน +33

    ඩිලානි ඔබට degree නැත. නමුත් ඔබේ නිවැරදි දැක්ම අති විශිෂ්ට යි.

  • @maliperera8298
    @maliperera8298 29 วันที่ผ่านมา +2

    Well said Dilani.. about cosmetic surgeries.

  • @sanjubandara305
    @sanjubandara305 หลายเดือนก่อน +26

    යකෝ මේධා ආච්චි ඩිලානිට අක්කේ අක්කේ කියනවා .. ෆිලස් කරලා,බෝටොක්ස් කරලා,PRP තුනක් කරලා ඉන්නේ මේධා..
    ඒකිට පට්ට අවුල් ගියා මූණ බෙරිවෙලා ගියා ඩිලානි අරම කිව්වම...මේධාගේ නාකිකම හොඳට පේනවා ...ඩිලානී ඇන්‍ටි මාර ලස්සනයි ...

    • @NithilaDewnith
      @NithilaDewnith หลายเดือนก่อน

      Yes

    • @heyhogiss3721
      @heyhogiss3721 หลายเดือนก่อน

      Dilanige Natural Look .... because No Filters ,No botox....medhage hati balannako naki acchige dilanigath wada balai eth hati boru dewal karala

    • @irahada5961
      @irahada5961 หลายเดือนก่อน

      මෙදා ත් ඩිලානී ගේ වයසක ඇති .

  • @maliperera8298
    @maliperera8298 29 วันที่ผ่านมา +1

    Dilani talks in a mature intelligently honest way. She has her younger aged looks still. Dilani has not changed her features, looks artificially.

  • @kaushisamaraweera2650
    @kaushisamaraweera2650 หลายเดือนก่อน +4

    Aththatama professional beautition kenek❤❤❤

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s หลายเดือนก่อน +3

    Dilani aunty oyata jeevithe hamadama sathutin inna wasanawa labewa ❤❤❤❤❤

  • @hashi870
    @hashi870 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි එයා ❤

  • @NithilaDewnith
    @NithilaDewnith หลายเดือนก่อน +3

    Godak lassanai ada..dilani akka.❤

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 หลายเดือนก่อน +14

    මෙිධා ඉස්සර හුඟාක් ලස්සනයි .දැන් නමි අජරාමරයි.ඇයි තමා විසින්ම තමන්ව විනාශ කරගන්නෙ මෙි මිනිස්සු .

  • @anuuuu1052
    @anuuuu1052 4 วันที่ผ่านมา +1

    මේධා ගෙ ලස්සන 🥹❤ ආදරෙයී !!

  • @ranjanik9774
    @ranjanik9774 หลายเดือนก่อน +1

    Adaraneeya Dilani oya yanna kalin samanya vidiyata kenek lassanata inna one vidiya kema beema gana paiddak ape rate ayatath kiyala deela yanna dear 🥰 oyage danuwthkama godak vatinawa💜

  • @sppereira224
    @sppereira224 หลายเดือนก่อน +32

    මේදට ඩෝන් ගාල වැදුන ඇති ලිප් ෆිලර් ගැන කියද්දි...😂😂ඩිලානි ඒ ගැන කිව්වට පස්සෙ ඒකි ෆුල් අවුලෙන් program එක කලේ

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 28 วันที่ผ่านมา

      ඔව් මේධා ලිප් ෆිලර්ස් දාල ඉන්නෙ ....දිලානි අක්ක ඩෝං ගාල මූනටම කිව්ව😂

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 หลายเดือนก่อน +22

    ඩිලානි කරන්න හොඳ නැහැ කියපු දේවල් ඔක්කොම මේධා කරලා තියෙනවා 🤮🤮🤮

  • @JanithaPeiris-yu8ls
    @JanithaPeiris-yu8ls 14 วันที่ผ่านมา

    Hi very nice beautiful lady s❤❤ great job gorgeous

  • @user-jx6zx8ek9v
    @user-jx6zx8ek9v หลายเดือนก่อน +1

    Supiri Aktin dilanige supiri

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej หลายเดือนก่อน +7

    මේදාත් මම ආස කරන කෙනෙක් ලස්සනට ඉන්නවා මේදා ඔයාටත් සතුටින් ඉන්න ලැබේවා

  • @MathershaMihiranga-cb2sm
    @MathershaMihiranga-cb2sm หลายเดือนก่อน +3

    Dilani akki nachurel biuti full

  • @kavindasilva8534
    @kavindasilva8534 หลายเดือนก่อน +4

    කාංචනා මෙන්ඩිසුත් ලංකාවට ඇවිත් නේද ? ඇයත් සමගත් සාකච්ඡාවක් කරන්නකෝ

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +4

    Hansamalige fans lata pennanna ona

  • @Venus_888
    @Venus_888 หลายเดือนก่อน +2

    Hoda paniwedayak delani dunne....❤

  • @dilulife4456
    @dilulife4456 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් මම ත් එක ගයි පාසල් පද්ධතිය ඉදල ඔනි ඩිසිපීන් වෙනස් වෙන්න

  • @user-ep4bm7id3i
    @user-ep4bm7id3i หลายเดือนก่อน +4

    Medha nikm ape amma you tube channel eke gani wge😅😅😅

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 27 วันที่ผ่านมา +1

    Dilhanige natural lips kochchara lasanada ❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 หลายเดือนก่อน +2

    Dilani oyage photo එකක් ma gawa tiyenawa ,ලස්සන මුහුණු eken passe gatta, a දවස්වල mage husband photo grafer කෙනෙක් ,oya soyza flat පදිංචි wela hitiya දවස්වල gatta එකක් .

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 หลายเดือนก่อน +1

    Delani klin kathava klin vadá❤❤.medata delanegén egena ganna hugak deval thiyanava

  • @chamilaariyarathne6964
    @chamilaariyarathne6964 หลายเดือนก่อน +1

    Lassanata sinhala kata karanawa..adambarai

  • @user-qg3kp5uo4m
    @user-qg3kp5uo4m หลายเดือนก่อน +6

    Ane boru lankawa kochcharada very sad telling about education sri lanka I'm very happy studies in sri lanka don't condem our culture and education sri lanka have most brave people

  • @user-sh2br1td8c
    @user-sh2br1td8c 27 วันที่ผ่านมา +1

    ඩිලානි හොදට සිංහල දන්වා.සංගීතා ගෙන්වන්න.එයා සිංහල දන්නෑ.නිලිකම ඔලුවේ.හොද අම්මා කෙනෙක්.නිවේදිකාව දරැවො දාලා පවුල් ජීවිතය විනාශ කර ගත්තට😊

  • @user-iz2vd2wd6k
    @user-iz2vd2wd6k 29 วันที่ผ่านมา +2

    Oba rangapamen athvee siteema gana dhukai mokadha oba athi vishishta rangana shilpiniyak nisa bithu sithuwam chandhani sujatha amathka nowe

  • @DiliniSameera
    @DiliniSameera หลายเดือนก่อน +1

  • @Asha-jx8yd
    @Asha-jx8yd 21 วันที่ผ่านมา

    Dilani akki essara marry karala hiteye wena naluwek neda

  • @Hirua5371
    @Hirua5371 19 วันที่ผ่านมา

    ♥️♥️

  • @sjperera3495
    @sjperera3495 5 วันที่ผ่านมา

    💚💚💚❤️❤️❤️💚💚💚

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍

  • @DonaDisanayaka
    @DonaDisanayaka 23 วันที่ผ่านมา

    නියමටම කිව්වා අද ඉන්න ගෑනු නෙමෙයි හෙට ඉන්නේ

  • @Kamalajayanthi
    @Kamalajayanthi 20 วันที่ผ่านมา

    කාන්චනා ව ගෙන්වන්න.

  • @NadeshaKelum
    @NadeshaKelum หลายเดือนก่อน +3

    Lagadima piumi sirinatha,piumi hansmali,nathasha,aki maki un edri wadriyooo wage😂

    • @heyhogiss3721
      @heyhogiss3721 หลายเดือนก่อน

      Nathasha pererath vikurthi wela dan tibba lassana okkoma nathi karan....

    • @NadeshaKelum
      @NadeshaKelum หลายเดือนก่อน

      @@heyhogiss3721 akena,

  • @Sajin1111
    @Sajin1111 27 วันที่ผ่านมา

    අර ටික නම් මේදා ට ම කිව්වා වගේ😂😂😂

  • @Amasharanawaka
    @Amasharanawaka หลายเดือนก่อน

    Mn nn kisima deyk krn name mgenatural beauty eka❤

  • @hutchhutch-uu8dr
    @hutchhutch-uu8dr 24 วันที่ผ่านมา

    ඩිලානි ඇමරිකාවේ ඇත්තටම මොනවාද කරන්නේ කියලා නිව්‍ යෝක් ජනතාවගේන් අහලාම බලන්න,ආසා හිතෙයි,ඩොලර් 20 ට කටට ...සෙල්ස් ගර්ල්.දන්නෝ දනිති 😅😅😅

    • @AaaSugath
      @AaaSugath 6 วันที่ผ่านมา

      Kageda ganne.oyath dunnada

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 หลายเดือนก่อน +9

    මේධගේ lip fillers 🤮🤮🤮🤮

    • @heyhogiss3721
      @heyhogiss3721 หลายเดือนก่อน +2

      Eeya hari kathai....eyes th monada wela fillers gahala

    • @hashi870
      @hashi870 หลายเดือนก่อน +1

      කැතයි ඒක

  • @Asha-jx8yd
    @Asha-jx8yd 21 วันที่ผ่านมา

    Dilani nangi wenna ati 😂😂

  • @sam12346
    @sam12346 หลายเดือนก่อน +2

    ශොෆින් හෝල් එකක මෙකප් බඩු ශොප් එකක සෙල්ස් කෙනෙක් විදියට වැඩකරනගමන් බොරු කයි වාරු ගහනවා😅

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 29 วันที่ผ่านมา

      කවුද ඒ ඩිලානිද ?

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 28 วันที่ผ่านมา +1

      අනේ ඉතින් දෙයියනෙ එයා ඇත්තනෙ කියන්නෙ? මොකක්ද බොරු කයිවාරුව? ඔයාට ඉරිසියයි නේද

  • @anjanivithanage2067
    @anjanivithanage2067 หลายเดือนก่อน +1

    Kelin katha karama kenek

  • @DonaDisanayaka
    @DonaDisanayaka 23 วันที่ผ่านมา

    මෙිදාගෙ මුණ විකෘති වෙලා

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 27 วันที่ผ่านมา

    Disgusting character "මේධා" ..! 🤮

  • @NadeshaKelum
    @NadeshaKelum หลายเดือนก่อน

    Yakooo medha aunty dilani aunty ta ma waysata mahamai mahami keyanna,,maya hari tharunai wagena,ona nm dilani aunty ta wada medha bala athi awuruddk,kella wenna yanwa,😂😂😂😂

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 27 วันที่ผ่านมา +1

    "කොයි රටේ හිටියත් මොලෝ පාවිච්ච් කරන්නේ නැත්තම් එකම දේ තමයි වෙන්නේ ....!"
    Well said dilani miss ♥️🫶
    My dignity to u
    🎉
    "රන්දෝලි".....! ♥️♥️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ushap619
    @ushap619 หลายเดือนก่อน