country chicks farm profitable egg production

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • good egg production country chicks farm in srilanka . ifyouwant start farm like this very uss full this videos gam කුකුළු හදන හැටි .කෑම . බෙහෙත් . විටමින් . සියල්ල video එකෙන් . බලන්න .

ความคิดเห็น • 33

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 5 หลายเดือนก่อน +6

    පව් පිං එක්ක දැන් ලංකාවේ ජීවිතය ගෙවන්ඩ බෑ.. කොහොම හරි ජීවත් වෙන්ඩ ඕන නයක් නොවි ඉතින් ඇත්තටම එක පැත්තකින් සමහර අයට හෙන පවු වැඩක් කියලා හිතෙනවා ඇති එත් මැරිලා යන අපායක් ගැන හිතලා සදා නයකරයෙක් වෙලා .. ජීවිතය අපායක් කර නොගෙන මෙ තමන්ගෙ ස්වයං රැකියාවක් හැමෝම කරමු....

    • @dulanisanka7088
      @dulanisanka7088 4 หลายเดือนก่อน

      අනිවාර්යෙන්.

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 3 หลายเดือนก่อน

      Paw කියලා දෙයක් නැහැ ඊට වඩා paw ganu දරුවන් බඩගින්නේ තිබ්බොත් ❤

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 6 หลายเดือนก่อน +1

    වැදගත්ම විඩියෝ එකක් මම දැනුවත් වෙන්න බලන්නෙ හොදම විඩියෝ එකක්

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

    එකක වත් රැකුං අරින විදිය තිබනෙ නෑ.මම කුකුල්ලු ගැන තියෙන වීඩියෝ 100 ට80 ක් පමණ බලල තියෙනව..
    අපි පොඩි දවස්වල රකින කිකිලියන්ගෙ පෙදේ පොල් අත්තක අග්ගිස්සක් බැදල අතහරිනව. කෑගහගෙන දුවනව.
    දවස් තුන හතරක් එහෙම කලාම ඉක්මනට රැකුං අරිනව. ලොකු කතා නැතිව අජිත් කොලුව වැඩේ හරයට කරනව..
    හැබැයි අපට තව එයාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව කියලයි මගෙහැගීම..ජයෙන් ජයමවේව!!❤❤

  • @st-xi9kw
    @st-xi9kw 6 หลายเดือนก่อน +2

    බලපු වැදගත්ම වීඩියෝ එකක් මේ වැනල් එක. ඉක්මනින් ගොඩ යන්න ඕනෙ සුභ පැතුම් සහෝ.💖💖💖

  • @ssvranasinghe590
    @ssvranasinghe590 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ වීඩියො ගොඩාක් හොදයි පොඩියට කරන ව්‍යාපාර වලින් ගන්න ගොඩාක් දැනුම තියෙනවා දිගටම කරන්න ❤❤❤❤

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 6 หลายเดือนก่อน +1

    නියමයි

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 6 หลายเดือนก่อน

    Mamath elawalu palathuru dunna genath. Petawu Leda una. 10 withara Mala. Me panuwo Dena Eka Hari. Ethakota Leda ne. Jaya wewa

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy 6 หลายเดือนก่อน +3

    සතියේ පැටවුන්ට පණු බෙහෙත් දෙන්න onada එයාල ahidagena කන නිසා

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 6 หลายเดือนก่อน

    Great Work 👍

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 5 หลายเดือนก่อน

    Nice tanekes ❤

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 6 หลายเดือนก่อน

    Wade nam සුපිරි තමයි පණුවන් athikarala කුකුළන් ta kanta dena aka pauw nadda oya bana භාවනා ewrada පණු wo හදන්නේ මටත් v goneyak awenawada ?

  • @Tv-tr4xv
    @Tv-tr4xv 3 หลายเดือนก่อน

    මම ලඟ ඉන්නවා bsf පනුවෝ

  • @nihalajantha7449
    @nihalajantha7449 6 หลายเดือนก่อน

    Oya posi posi kukul gowipalawal wala ewane oyala hamoma danne iyi lankawe mahaparimanayen biththara boilas karana kotuwalata gin euwa kohomada karagena yanne kiyala denuwath karanna bari

  • @user-bu1rq3id3g
    @user-bu1rq3id3g 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 6 หลายเดือนก่อน

    මමත් මේ උපදෙස් ගන්න බලන්නෙ මමත් අදහස මේ වියාපාරය පටන් ගන්න පැටව් 200 ක් විතර ගන්න පුලුවන් නේද

  • @user-sm6pu2gt7z
    @user-sm6pu2gt7z 6 หลายเดือนก่อน +1

    මේ සත්තුට කැම මදි දැක්කම කියන්න පුළුවන්

  • @renuniwunhalla624
    @renuniwunhalla624 6 หลายเดือนก่อน

    මමත් ගම් කුකුලන් හදන කෙනෙක් . මඩුවේ බිමට දාහියා දාන්න ඕනෑ නැද්ද ?

  • @user-es5dd6xn2p
    @user-es5dd6xn2p 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 4 หลายเดือนก่อน

    Sounds මදි.

  • @surangithanuja
    @surangithanuja 6 หลายเดือนก่อน +1

    බිත්තර 50ක් ගන්න ඕන රක්කවන්න. කොහොමද ගන්න පුලුවන්ද ?ඉක්මනින් පිලිතුරක් ඕන .

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb 6 หลายเดือนก่อน

      වීඩියෝ එක පැහැදිලි නෑ සද්ද මදි

  • @SajeewaGihan
    @SajeewaGihan 5 หลายเดือนก่อน

    සතුන්ට කෑම මදි කෑල්සියම් දෙන්න

  • @Primerose172
    @Primerose172 6 หลายเดือนก่อน

    වහල තව පොඩ්ඩක් උස්සන්න තිබ්බේ

  • @user-fj4kr7di7s
    @user-fj4kr7di7s 6 หลายเดือนก่อน

    මෙී අයගෙ හොද කපන්න ඔීනද

  • @supundhananjaya9688
    @supundhananjaya9688 6 หลายเดือนก่อน

    👍👍👍

  • @Dmgpkj89
    @Dmgpkj89  6 หลายเดือนก่อน +2

    Ow puluwan හැබැයි me farm tiyenne පොලොන්නරුව 072 650 21 52

    • @NeranjansenvirathanNeranjansen
      @NeranjansenvirathanNeranjansen 6 หลายเดือนก่อน

      Polonnruwe koheda

    • @ajithkumara4408
      @ajithkumara4408 6 หลายเดือนก่อน

      Kukulan 100kin dawasata biththara kiyak witara ganna puluwanda

    • @NeranjansenvirathanNeranjansen
      @NeranjansenvirathanNeranjansen 6 หลายเดือนก่อน

      Polonruwe koheda ban me farm akk tiyenne

    • @athulaathula2314
      @athulaathula2314 5 หลายเดือนก่อน

      බිත්තරයක් කියද. රක්කවන බිත්තර ගන්න.. ⁣නෙකඩ් නෙක් බිත්තර ගන්න තියේද

    • @janakadissanayaka5646
      @janakadissanayaka5646 5 หลายเดือนก่อน

      පොලොන්නරුවේ කොහෙද