RASA SARANIYA ||රස සරණිය || 2022- 02 -13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @sonalimendis2584
    @sonalimendis2584 2 ปีที่แล้ว +16

    මෙන්න මේවගේ නළු පවුලක තමා සැබෑ Valantine තියෙන්නේ 💖💖💖💖
    විශ්ව ඔබ‍ට, බිරිද සහ දරුවෝ දෙන්නා නිරෝගී කම්, දියුණු වෙන් දියුණු වට පත් වේවා.
    දරුවෝ දෙන්නට සුබ පැතුම් 💖💖

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 2 ปีที่แล้ว +23

    හතර දෙනාම හරිම ලස්සනයි විශ්ව හරිම පින් පාටයි ඔයා ආපු හින්දම වැඩ සටහන බැලුවා පරිස්සමින් ඉන්න ඡේසු පිහිටයි ❤❤❤❤🥰🥰🥰🥰

  • @amarashi2337
    @amarashi2337 2 ปีที่แล้ว +15

    අදනම් හරිම සතුටුයි අද හතර දෙනා ම ඉන්නවා ගෙඩක් කාලෙකින් අපේ විශ්ව ඉන්න නිසාම බැලුවා රස සරනිය ඇයි අපෙවිශ්ව නැත්තේ කියලා හරිම දුකෙන් හිටියෙ අද නම් අපිට හරිම සතුටුයි හැමදාමත් අපි ඔබට ආදරෙයි අනෙ සිය පවුලම පරිස්සමට ඉන්න ඔබ සිටින තැන අපිට කිසිම අඩුවක් දැනෙන්නෙ නෑ ආදරෙයි හැමදාම ත් බුදුසරණ යි

  • @nimalilanka9564
    @nimalilanka9564 2 ปีที่แล้ว +14

    හැමවෙලෙම හිනාවෙලා ඉන්න කෙනෙක් ,ලස්සන පවුලක්

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +7

    අම්මෝ ආදරනිය චරිතේ. කොච්චර හරි හිනාවෙන විශ්ව කොඩිකාර . තාත්තාගේ ෆෝටෝ කොපිය තමයි හුරතල් පුතා. වටිනාකමත් එක්ක ලස්සන පුංචි පව්ල .හැමදාමත් ආදරෙන් ඉන්න. අම්මෝ විශ්ව කියන්නේ හිනා සාගරේ. වැඩ සටහන් ලස්සන කරන මැජික් එකක් තියෙන්නේ විශ්වට. 😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️ 👨‍👨‍👦‍👦 තෙරුවන් සරණයි .😷🙏😷🙏😷🙏👍👍👍👍👍👍👍

  • @shrimashrima2906
    @shrimashrima2906 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි විශ්ව පවුලේ 4දෙනාම.හැමෝගෙම හිතගත් සදාදරණිය නළු විශ්වට හැමෝම කැමතියි.

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +8

    අනේ වාසනාවන්ත ලස්සන පවුලක්.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා විස්ව පුතා ඔයාලා හතර දේනාටම 💕💕

  • @gamingchannel7401
    @gamingchannel7401 2 ปีที่แล้ว +4

    විශ්සමහත්තයා.පවුලේසැමටත්.තෙරුවන්සරණයි.ගොඩක්.දවසකින්.දැක්කේ.ඛුදුසරණයි.සැමටම.හරිමසතුටුයි

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +8

    Viswa ta හැමෝම aderei ලස්සන family ekkak ..👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨

  • @annurud
    @annurud 2 ปีที่แล้ว +4

    What a sweet family? I am a huge fan of Mr. Vishwa Kodikara. May the Noble Triple Gem bless and protect the whole family.

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 ปีที่แล้ว +1

    පූතා විස්ව වගේ දුව අමිමි වගෙ ඉතිං ඔයාලට බුදු සරණයි මම බන්ධනා බලනවා හරිම අදරනියයි

  • @sulakshanasathsaranijayaso2910
    @sulakshanasathsaranijayaso2910 2 ปีที่แล้ว +6

    විශ්ව අයියා ඇවිත් වැඩසටහනම ලස්සනයි ඔයාටත් සුභ පතනවා අයෙෂා අක්කේ .

  • @sonalimendis2584
    @sonalimendis2584 2 ปีที่แล้ว +4

    Presenting lady asks Some unusual questions.about children and cooking skills. But thePresenter talks sweetly.
    Vishwa' s wife looking beautiful, content and decent and well brought up💖

  • @maduwanthikumarathunga1635
    @maduwanthikumarathunga1635 2 ปีที่แล้ว +5

    Wishva aiya godak adarei oyala 4denama lassanata innava harima nihatamani charithayak,hadavatinma wish karanava hamadamath satutin inna 4denama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +2

    ඒ බබලා හරි ෂෝක් 😍

  • @ruthlidiya7740
    @ruthlidiya7740 2 ปีที่แล้ว +6

    ශෝක් නළුවෙක්... කඩවසම් කම තියෙන්නේ රූපෙ විතරක් නොවෙයිද මන්දා... තකට තක වයිෆ් කෙනෙක් .ජාඩියට මූඩිය ❤

  • @jayalathbalagallageelizabe911
    @jayalathbalagallageelizabe911 2 ปีที่แล้ว +1

    Aasama lassanam family akak jesu pihitai hathara denatama

  • @anjanasubohadani1813
    @anjanasubohadani1813 2 ปีที่แล้ว +1

    Vishwa ayya Erandi dennatama suba pathanawa harima adarei parissamen sathutin inna jesu pihitai...

  • @sarojanisaro1084
    @sarojanisaro1084 2 ปีที่แล้ว +2

    Wiswa oya inna hama wadasatahanakata balanawa oyala 4 denatama godak lassanai adarei godak Hamadamat nirogiwa inna parissamen budusaranai adarei hadawatinma❤️❤️❤️❤️

  • @dillperera
    @dillperera 2 ปีที่แล้ว +11

    ව්ශ්ව අයියා ආදරේ මුලු පවුලටම❤❤❤❤❤

  • @thilaksenarath7650
    @thilaksenarath7650 2 ปีที่แล้ว +2

    Harima lassana vishwa oyage grama walata api harima asai

  • @LalithaMebal
    @LalithaMebal 7 หลายเดือนก่อน +1

    💕🌷🌷🌷🌷

  • @LalithaMebal
    @LalithaMebal 7 หลายเดือนก่อน

    WISHWA. . . ‘ WARNA ‘ Film eka godakma 😍 🌹🌹🌹🌹🌹🌹🌹

  • @rockkuwait9930
    @rockkuwait9930 2 ปีที่แล้ว +1

    Vezwa sarr kothanada, ape ethana jaya wewa oyala hamotama budu saranai,

  • @tharangadilhani5429
    @tharangadilhani5429 2 ปีที่แล้ว

    අපේ ව්ස්ව හදවතේ නලුවෙක් හිනා වෙලාමයි ඉන්නෙ දක්ස නලුවෙක් ❤️❤️❤️❤️🙏 බුදු සරනයි .

  • @udeshikaudeshika2512
    @udeshikaudeshika2512 2 ปีที่แล้ว +5

    Vishwa aiyua oyala he family eka niuami 👍😊 gby

  • @nilanthimeshani2701
    @nilanthimeshani2701 2 ปีที่แล้ว +1

    Hina wela inna .lassana family ❤❤

  • @milanlakshan8569
    @milanlakshan8569 2 ปีที่แล้ว +5

    මැගී රස සරනිය මම ආසම වැඩසටහන

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว

    හැමදාම..හිනවවෙලා..ඉන්න..කෙනෙක්...අපි..දකින..ව්දියට..ව්ස්ව..කියන්නේ.ජයවේවා

  • @dammikasenavirathna9679
    @dammikasenavirathna9679 2 ปีที่แล้ว +6

    Lovely family ❤

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 2 ปีที่แล้ว +1

    Anee man asama female ekak harima lassanai putha nam malli wagemai man goodak adare karana garu karana naluwek thamai wisswa kiyanne adarei hemadama.💖💖💖💖

  • @amalyainn4316
    @amalyainn4316 2 ปีที่แล้ว +2

    අද කට්ටිය ගේ කෑගැල්ල වැඩිය .කෑම ගැන අවදානය අඩු නිසා කෑම හදන හැටි තේරෙන්නේ නෑ

  • @ireshanilmini1887
    @ireshanilmini1887 2 ปีที่แล้ว +6

    මැගී රස මුසු සුප් කැට ඕවා කන්න හොද නෑ පිලිකාකාරක 🤮🤮🤮🤮

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +2

    Very nice 👍 family 🌹💕🌹💕🇺🇸

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +3

    Harima lassana family 1k🥰😍😍

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 2 ปีที่แล้ว +2

    Hamadamath aderi god bless your faimily

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 2 ปีที่แล้ว +1

    wishea inne koheda api ethana
    harima asai adarei 😘❤️😘ape kanfy boyne

  • @naninalika3911
    @naninalika3911 2 ปีที่แล้ว +3

    Wiswa kodikara ennawa nam aniwa balanawa

  • @maduwanthikumarathunga1635
    @maduwanthikumarathunga1635 2 ปีที่แล้ว +2

    Ayesha akki lassanata program eka karanava.godak adarei wish karanava hamadamath oya hinavath ekkama inna kiyala

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ปีที่แล้ว +4

    Adaraniya psulak,💐💖💖💖

  • @janlulu3833
    @janlulu3833 2 ปีที่แล้ว +9

    මැගී මැගී රස කර කර කන්න අවසානයේ දී විදවන්නත් වෙයි

  • @sadasi6159
    @sadasi6159 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dancedance1730
    @dancedance1730 2 ปีที่แล้ว +5

    Wishwa aiya shok family aka bs

  • @gasenuri4130
    @gasenuri4130 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @sndayawathi7583
    @sndayawathi7583 2 ปีที่แล้ว +6

    Mma kamtima naluwa aiya

  • @komkoma1210
    @komkoma1210 2 ปีที่แล้ว +3

    Vishwa. 4👍😄💕💕😄💕💕💕💕❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @sulakshanasathsaranijayaso2910
    @sulakshanasathsaranijayaso2910 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @sayurisansala1118
    @sayurisansala1118 2 ปีที่แล้ว +6

    Vishwa nisa bluwa

  • @chamaridilka2061
    @chamaridilka2061 2 ปีที่แล้ว +1

    😍😍❤️

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว +2

    ❤❤👍❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 11 หลายเดือนก่อน

    Wiswa puta oyage. Nonat daruwot nihatamanee family oyalata budusaranai

  • @blackghost3277
    @blackghost3277 2 ปีที่แล้ว +3

    Watinne polawe paya gahala inna naluwek pawule ayath ehemai.

  • @annkaushalya2338
    @annkaushalya2338 2 ปีที่แล้ว +1

    Ane oya vijaya kumarathunga mahatma wage kiyala mata hamathissema thithenaqa

  • @adhikarikuw4849
    @adhikarikuw4849 2 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌❤❤❤

  • @kumarisendwirathna8099
    @kumarisendwirathna8099 2 ปีที่แล้ว +1

    kama hadana ekata wada niwedikaw a kiyawanawa

  • @nilushadharmaratne5334
    @nilushadharmaratne5334 2 ปีที่แล้ว +2

    Maggie kala cancer hospital rawmak yamu.

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Wiswa puta hodai budusaranai

  • @milanlakshan8569
    @milanlakshan8569 2 ปีที่แล้ว +2

    මැගී නැතුව මට ජීවිතයක් නෑ

  • @Dinithid
    @Dinithid 2 ปีที่แล้ว +2

    Magii dala kapalla.antimata cancer hospital eke polimata gihin nawatiyan

  • @chathurikawarnakulasuriya3042
    @chathurikawarnakulasuriya3042 2 ปีที่แล้ว

    Viswa aiya hodi roshan ranawakaga ganiga TAN daka oncilipaddahaki kata vidinawa viswa aiyaga Paula maruna

  • @MindTreatandMotivation77
    @MindTreatandMotivation77 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @anomasamanthi8280
    @anomasamanthi8280 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @චිත්රුචායා
    @චිත්රුචායා 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️