සල්ලි නැතුව මෑ කරල් - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #cooking #srilanka
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 183

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 2 ปีที่แล้ว +66

    අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි...ඔයා වගේ අම්මා කෙනෙක් දුවකට තමයි ලැබෙන්න ඕන

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +42

    ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් ඔය හිනාවට ගොඩක් ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි අම්මා ❤️❤️❤️❤️

  • @anjanasaduni4995
    @anjanasaduni4995 2 ปีที่แล้ว +56

    අම්මිගේ ඇදුම ලස්සනයි...හොද ආදර්ශයක් තියන පුංච් ඉඩෙන් කරන්න පුලුවන් ලොකු වැඩක්..නියමයි.අපේ ගෙදරත් තියනවා වවලා

  • @nethmimaheesha8145
    @nethmimaheesha8145 2 ปีที่แล้ว +47

    අම්මිගෙ මූනෙ හිනාව දැක්කාම මුලු හිතම පිරෙනවා 🥺❤ තෙරුවන් සරණයි . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰

  • @narmadasachi1669
    @narmadasachi1669 2 ปีที่แล้ว +30

    ඇත්තටම මමත් හරිම ආසයි වවන්න පැලේ ලොකු වෙනකොට මල් පිපෙකොට ගෙඩි හැදෙනකොට පුදුම ආසයි හිතට ගමේ හැදුන අය කොහොමත් ගස් වැල් වලට ආදරය කරනවා සතුටින් ඉන්න සරල පව්ලක් තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න

  • @chathurikapriyadarshani5786
    @chathurikapriyadarshani5786 2 ปีที่แล้ว +57

    අම්මාගේ මුහුණේ තියන සතුට. ගහකොළ වලට අපි ආදරෙ කරන තරමට එයාල අපිටත් ගොඩරියක් ආදරෙ බෙදා දෙනවා. 🙏🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +7

    හරිම ආදරණීය පවුලක්. මේ ආදර්ශය බොහොම වටිනවා. ඇත්තටම රත්තරන් පොළවක් තියාගෙන පුලුවන් විදිහට සුලුවෙන් හෝ එළවළු , පළතුරු වවා ගන්න එක තමයි දැන් කරන්න තියෙන එකම දේ.

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 ปีที่แล้ว +8

    හරිම ආදරනීය පවුලක්...ආස හිතෙනවා දැක්කම ....සරලයි..සුන්දරයි ...සතුටින් ඉන්න හැමදාම ගොඩක් ආදරෙයි ...තෙරුවන් සරනයි ..♥️❤

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +8

    හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් 🥺 .ඒ ගැමිකම තාම තියෙනවා .ගහ කොළට ,සතා සිව්පාවන්ට ආදරය කරන එක ගමත් එක්ක හැදුණු වැඩුණු කට්ටියගේ ප්‍රධානම ලක්ෂණයක් 😇❤️

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 2 ปีที่แล้ว +9

    අනේ අම්මා ෂෝයි ♥️❤, ඔයා ගොඩක් වාසනාවන්තයි අම්මව ලබන්න, ආදරේ උතුරනවා, හැමදාම කව්රු හිටියත් වෙනස් වෙන්නෙපා ♥️♥️, බුදුසරණයි හැමෝටම ☺️

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +8

    ඒ ලස්සන සිනහව ලෝකයක් වටිනව.මමත් පිටරට ඉන්නෙ කිසිම පොහොරක් නැතුව ගොඩක් දේවල් වගාකරනව.. මහන්සිය නිසා හොද පලදාවක් තියෙනවා.. ඔයාලට ජයෙන් ජයම වේවා 🙏🙏

  • @lahiruprasanna3683
    @lahiruprasanna3683 2 ปีที่แล้ว +18

    අම්මිගේ හිනාව 😘😘 බුදුසරණයි ..

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +3

    ඉඩම් වල හොදට ඉඩකඩ තියෙන අය තවමත් ගෙවතු වගාව පටන් අරන් නැහැ. ජනතාවට තමන්ගේ දෙපතුල ලගටම ප්‍රශ්නය එනතුරු දැනෙන්නේ නෑ. ගැටලුවට මුහුණ දෙන්න වෙන්විට සියල්ල සිදු වෙලා අවසන් වෙන්න පුළුවන් ඒ අතින් ඔයාල හරිම ආදර්ශමත් තියෙන ඉඩකඩ උපරිමයෙන් ප්‍රයෝජනයට අරගන්න උත්සාහ කරනවා . අපිත් ඒ වගේම උත්සාහයක නිරත වෙලා ඉන්නේ. රැකියා කටයුතු නිමවෙලා ඉඩක් ලද වහාම ඒ වැඩවල නිරත වෙනවා. භාහිර ගමන් සියල්ල නතර කරන්න කරලා. ඉතිං ඔයාලගේ මෙම උත්සාහය හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔයාලට තුන් දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @studiominudi5799
    @studiominudi5799 2 ปีที่แล้ว +5

    අද අම්මිගේ ඇදුම හරිම ලස්සනයි .මම ඔයාලා තුන්දෙනාටම ආදරෙයි.හරිම ආශාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ

  • @savithriperera9581
    @savithriperera9581 2 ปีที่แล้ว +6

    අනේ..මටත් මේ වගේ පුතෙක් හිටියානම් කියලා හිතුනා...❤ බුදු සරණය් ඔයාලා හැමෝටම ..

  • @veronicakotinkaduwa1392
    @veronicakotinkaduwa1392 2 ปีที่แล้ว +4

    අම්ම්ගෙ හිනාව බලාගෙනම ඉන්න හිතෙනවා .ඔයාලගෙ recipe හරි ආසයි බලන්න .ඔයත් හරිම වාසනාවන්ත පුතෙක්.ඔයාලට දළදා සමිදු පිහිටයි .

  • @dahamivihara2558
    @dahamivihara2558 2 ปีที่แล้ว +14

    අයියා අම්මගෙ fb එකට මොකද උනේ...අම්මි මා එක්ක කැම ගැන ගොඩක් mg කලා නොදන්න ඒවා ගොඩක් මම අම්මිගෙන් අහගත්තා....මම වෙනූ කියල කියන්න අයියා.බුදුසරනයි🙏

  • @sithulimolagoda4343
    @sithulimolagoda4343 2 ปีที่แล้ว +8

    Man asaii a ammata..godakk hoda නිහතමානීව jiwath wenawa..kiyanna wachana ne..nice family life...

  • @saranivitharana4615
    @saranivitharana4615 2 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් අපි හැමෝටම.බලන් ඉන්න අපිටත් සතුටක් දැනෙනවා මේ දේවල් දැක්කම.බුදු සරණයි ඔයාලා හැමෝටම.අම්මගේ වගාව තව තවත් සාර්ථක වෙන්න ඕනී.❤️😍

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว +12

    අඳුරට සාප නොදී එලිය සෙවිය යුතු බව වටහාගෙන අනාගතය දිහා බලමු.ආදරණීය අම්මා ආදර්ශයට ගෙන. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @nadeekaliyanage9012
    @nadeekaliyanage9012 2 ปีที่แล้ว +3

    අනේ අම්මා ගේ ආදරය හරිම වටිනවා. මෑකරල් වයාංජනය කොස් ඇට දාලා මමත් හදනවා හරිම රසයි. මට දැනගන්න ඕන වම්බටු හදුවහම තිත්ත රසක් ඵන්නේ ඇයි කියලා.ඔයාලට බුදු සරණයි.!!

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +12

    ඕන්න මම දෙවනියා බලන. පාරදිගේ අය එක්ක එකතු වෙලාත් පොඩි video එකක් දාන්න. බන්ඩා මාටියා සිකුරා

  • @dilanipathirana9757
    @dilanipathirana9757 2 ปีที่แล้ว +3

    Ammage puthagei adareta mn harima adareii.sangeeth amma ekka eddi enna vidihata hari asai.budu saranai

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 2 ปีที่แล้ว +5

    අනේ, තුන්දෙනාගේ ආදරේ,, කොඉතරම් ආදරණිය අම්මා කෙනෙක්ද,❤❤ බුදුසරණයි 🙏🙏

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว +4

    අනෙ මගේ කුසෙ සිට්න පුංච් පැට් යත් මෙවැනි අදරනීයයි පුතෙක් වෙවා...

  • @tharushidilhari1091
    @tharushidilhari1091 2 ปีที่แล้ว +5

    අපි වවපු ගහකින්ම පලදාව නෙලා ගද්දි ඒ දැනෙන සතුට කියල නිම කරන්න බෑ අම්මි කිවුව වගේ...අම්මිගෙ මූනේ තිබ්බ ඒ හිනාවෙන් සතුට විදින්න පුලුවන් උපරිමෙන්ම

  • @nethumsanjana6368
    @nethumsanjana6368 2 ปีที่แล้ว +11

    අම්මිගෙ හිනාව 😘😍🤩

  • @nayanavithanage2690
    @nayanavithanage2690 2 ปีที่แล้ว +5

    බලන්න දකින තිෙයන විට ලබන මානසික සුවය රන් බිමක කටට වැෙටනකමි බලා ඉන්න කමිමැලි ජාතියක් ෙවලා සරල සැහැල්ලු ජිවිතයක ඇති උතුමි බව 🌹🌹🌹

  • @nwarnakula3139
    @nwarnakula3139 2 ปีที่แล้ว +4

    හරිම ශෝක් ආන්ටි මාත් එහෙමයි වවනවා වම්බටු එලබටු දබල එහෙම ආන්ටි හාල් මලු වල කහ හිටවන්න මාත් එහෙම හැදුවා හරිම ආසයි නේද ආන්ටි පලදාව තමන්ගේ අතින්ම නෙලද්දි මටත් මගේ මගේ දැනුනා 😍

  • @saduninimesha7964
    @saduninimesha7964 2 ปีที่แล้ว +7

    අම්මා හරිම සිරියාවයි.

  • @thilakaranjani4721
    @thilakaranjani4721 2 ปีที่แล้ว +2

    ලස්සන අම්මා කෙනෙක් සහ පුතෙක් මගෙ පොඩි පුතා ක් ඔයවගේ තමයි ඔයා ල ට තෙරුවන් සරණයි

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +3

    මෑකරල් වලට කරවල දාල හදලම නෑ. මේ විදියට හදනව අනිවාර්යයෙන් . අර කියපු මෙනූ එකත් එක්ක. 👍👍👍👍👍 ස්තූති ඔයාලට බුදු සරණයි ..❤️❤️❤️❤️

  • @udeniweerathunge7570
    @udeniweerathunge7570 2 ปีที่แล้ว +4

    Ammai aiyai dekkath sathutui ane ammage a sathuta...😘😘😘apitath sathutui ithin,den apima wawan kamu.katath bene bena hitiyata wedak ne..theruwan saranai aiye oyala hemotama

  • @chathumaleesha
    @chathumaleesha 2 ปีที่แล้ว +19

    වට්ටක්කා රසට හදන්න පුළුවන් විදියක් කියන්න අම්මි.අලුත් කෑමක් හරි.වට්ටක්කා කන්න අස නෑ.ආස වෙන විදියට කන්න විදියක් කියන්නකො😊

  • @upulupul9562
    @upulupul9562 2 ปีที่แล้ว +3

    අම්මව දැක්කම හිත perenawa පින්වන්තi

  • @nadeejayasinghe906
    @nadeejayasinghe906 2 ปีที่แล้ว +5

    අනේ අම්මිගේ හිනාව ❤️❤️❤️

  • @janakasanjeewa9714
    @janakasanjeewa9714 2 ปีที่แล้ว +2

    Video එක නියමයි .නිදියන්න යද්දි බැලුවෙ.හිනා වෙලා සතුටින් නිදා ගන්න පුලුවන්

  • @dilanimutthukara1189
    @dilanimutthukara1189 2 ปีที่แล้ว +1

    Harima adaraniiyayi harima lassanayii oyala hemotama suba pathanawaa

  • @malshanavanjali6103
    @malshanavanjali6103 2 ปีที่แล้ว +3

    Aththa ammi api palayak hadala eke aswenna enakota denena sathuta mm widinwa ...mmth hdal thynne makaral eken 5serayk withr kawa.ek kanawata wada loku sathutak dakkama...❤️

  • @wilochaniwilochani6371
    @wilochaniwilochani6371 2 ปีที่แล้ว +3

    හොද ආදර්ශයක්

  • @indikashantha4881
    @indikashantha4881 2 ปีที่แล้ว +1

    Harima karunawantha katha kalat bada pirena lassana amma kenek......budu saranai

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +3

    මමත් ලූනු කපලා තමයි ගන්නේ. එතකොට ඒක හැමදාම වැවෙනවා. අවුරුද්දකට වඩා කාලයක් කන්න පුලුවනි.

  • @himashirangika9948
    @himashirangika9948 2 ปีที่แล้ว +2

    ලුණු ,සුදු ලුණු කොල විතරක් නෙවෙයි ගෙඩි ගන්න හදන්න පුළුවන් ...මන් හදලා තියෙන්නෙ ..වගා කරන්න ආසා අය තිලක් කන්දේගම මහත්තයා විඩියො බලන්න ...පොහොර , නෑතිව හදන්න පුළුවන්

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว +2

    3න් දෙනාටම නිදුක් නිරෝගීව සතුටින් ඉස්සරහටත් මේ වගේ අපිට අලුත් දේවල් පෙන්නන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @sajithgunaratna8996
    @sajithgunaratna8996 2 ปีที่แล้ว +1

    පුතේ කියන විදිය හරි ආදරණීයයි.. Blessed Son

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 2 ปีที่แล้ว +2

    Oyala me velave Dena adarshaya....lankawe ape hamotama vedagath.... thank you. 😍.ekath Hoda viplavayak....

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +3

    Perfect rasai good luck 👍👍👍👍💖💖💖💖

  • @madushanikannangara4597
    @madushanikannangara4597 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @kiriellathulitha6106
    @kiriellathulitha6106 2 ปีที่แล้ว +2

    Aiya oyage ammita nam mama hari adarei.... 💕 e hinawa thama lassanama ...budu saranai amma....

  • @udeshikathathsarani4910
    @udeshikathathsarani4910 2 ปีที่แล้ว +2

    Ane ammi shoii sangeeth aiye..eyata palenna adare hithenawa...hari adarniya ammi kenek...❤️❤️❤️❤️❤️❤️

  • @anularathnayake2487
    @anularathnayake2487 2 ปีที่แล้ว +4

    අනේ හරිම ආදරණීයයි අම්මායි පුතායි. අගය කරනවා වගාව සහ ඔබ තුමියගේ කුස්සිය. මට හරි ආස හිතුණා ගැමි ගතියත් දියුණු විදිහට පේනවා. ඔය මැටි ලිප හදපු විදිහ විස්තර කරන්නකෝ ගොඩක් ස්තුතියි නවීන ගෙදරක ගැමි කුස්සියක් පෙන්නුවට

  • @uthpalaherath6276
    @uthpalaherath6276 2 ปีที่แล้ว +1

    අම්මෝ තක්කලි ගහේ කොලයක් පොඩි උනාම එන සුවඳ...❤️❤️❤️...ඔයාල හරිම ශෝක් අනේ.

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 2 ปีที่แล้ว +7

    Lovely family ❤️❤️❤️

  • @lasikapunahela6065
    @lasikapunahela6065 2 ปีที่แล้ว +1

    Aiyya wassa nisa ale wathura athi nada.ammi ada lassani

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 2 ปีที่แล้ว +1

    හරිම රසයි ... අම්මා හදන කෑම , අපිත් ගෙදර හදන්නේ දැන් කෑම ් ඒ විදිහටම තමයි ඇත්තටම ආදරණීය අම්මෙක්,

  • @thiliniperera3808
    @thiliniperera3808 2 ปีที่แล้ว +3

    Aththatama Sangeeth aiya harima wasanawanthai me wage amma kenek labanna.godak daruwo loku weddi ammath ekka ohoma lagin inna labenne na mokada ammala daruwo loku weddi eyalagen tika tika ath wenawane.et me ammi nam thaththi puthai ammige ath deka wage lagin thiyagena inna.anna e nisai apita me paule ayage mechchara lassana babimak penne...❤

  • @nirmalbiz6574
    @nirmalbiz6574 2 ปีที่แล้ว +4

    ❤️harima lassanai sangeeth ayyatay Uran mamatay nandatay jesu pihitay

  • @kanchanajayalath2554
    @kanchanajayalath2554 2 ปีที่แล้ว +1

    Ammage blouse eka lassanie.amma kohomath lassnaie

  • @faralahiru
    @faralahiru 2 ปีที่แล้ว +2

    Thanks අම්මී.....රස කෑමක් හදන්න කියලා දුන්නාට ...ඔයාට ගොඩාක් ආදරෙයි ...❤ 😘

  • @nimnashehara4911
    @nimnashehara4911 2 ปีที่แล้ว +2

    Ane ගෙවත්තේ tour ekak oni

  • @thusharimuditha5261
    @thusharimuditha5261 2 ปีที่แล้ว +2

    අම්මගෙ හිනාවට ගෙදරටම සිරියාව කැන්දයි පුංචි පැටව් එ් කාලේ හරිම අාදරය කල ගුරු අම්ම කෙනෙක් වෙන්න අැති තෙරුවන් සරනයි

  • @nadeeshanipiumali8486
    @nadeeshanipiumali8486 2 ปีที่แล้ว +1

    adkale tharun parpurt hoda adarshyk Wena diriya kathak pawule sathut samgiy nirogikm wagem arpirimesnm godk watinw ape jiwit wlt dn rate tatwe anuw ..ammt budu saranai tawt jiwite sarthk kargnn shaktiya leben oni ammt ❤

  • @kumarihkg7809
    @kumarihkg7809 2 ปีที่แล้ว +3

    teruwan saranai oyala hamotama ❤❤❤ happy family

  • @gayanichampika7617
    @gayanichampika7617 2 ปีที่แล้ว +10

    අනේ ෂෝක් අම්මියි මල්ලියි බුදු සරණයි ❤️

  • @paramimadhushanki6041
    @paramimadhushanki6041 2 ปีที่แล้ว +1

    Super brother ❤ 💙 🙌 🙏 💪 budusaranay okkontama. Hemadamath hodin enna

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว +2

    අපේ රටේ ආර්ථික අර්බුදය වෙනුවෙන් ගෙදරට වගාව කටයුතු සාර්ථක කරගෙන යන්න ලැබේවා .... බුදුසරණයි 🙏🙏🙏

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 2 ปีที่แล้ว

    ඒකෙ රස මට නම් කාලා බලන්න ඕනි නෑ දැක්කහම තේරෙනවා හරිම සතුටුයි ඒම ගෙදරම හදන උයනවා දැක්කහම අම්ම කඩෙන් ගේන දේවල් හදනවට වඩා 🥰🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖

  • @ireshamaduwanthi5338
    @ireshamaduwanthi5338 2 ปีที่แล้ว +5

    Ane shok .hamadma sathutin innaa 😍

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว +1

    Ana amme පතොල රහට උයන විඩියක් kiynnako vediyo එකකින්

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +4

    අම්මිගේ නයිමිරිස් ගහේ කරලකුත් දැම්මා නම් තවත් රස වෙයි නේද පුතේ.

  • @roshinipeiris5271
    @roshinipeiris5271 2 ปีที่แล้ว

    මැකරල් කොළ තේල් දාලා කන්නත් පුළුවන් මිරිස් කැලි ටිකක් දාලා හදන්න.

  • @nisharaprasangi6943
    @nisharaprasangi6943 2 ปีที่แล้ว +1

    මරු මරු බ්‍රදර්

  • @omethashindu7340
    @omethashindu7340 2 ปีที่แล้ว +1

    Anee ammi oyath Mama wage.ape gedarath thiyenawa mamath ithin asawen kadanawa. Anee oyalage adare harima sathutui..budu saranai.

  • @amalshamadhubhashani4468
    @amalshamadhubhashani4468 2 ปีที่แล้ว +2

    අම්මිගෙ හිනාව 🥰🥺

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +3

    වටිනාකම වැඩියි නැන්දා 🙏

  • @supundilshan1799
    @supundilshan1799 2 ปีที่แล้ว +2

    Mn godak asai oyalage video balanna. Ammi shokk harima nihathamai amma kenek.

  • @lasanthithathilakaratne1274
    @lasanthithathilakaratne1274 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අම්මේ

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +2

    lovely family ekak .. godak lassanai ❤❤❤

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 2 ปีที่แล้ว

    පිලපිටිය,පවුල, සහ, සතරසිංහ පවුල ,දෙක, හරිම වාසනාවන්ත යි, දෙගොල්ල න්ගෙ, විඩීයෝ, ආසාවෙන්, බලනවා

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว +1

    Thanks nangi

  • @uvidulokuumagiliya3193
    @uvidulokuumagiliya3193 2 ปีที่แล้ว +2

    අමිමිගේ අදාසට මමත් දැන් වගා කරනවා ☺☺☺☺☺☺☺😊😊😊😊😊😊😊😊🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiperera1800
    @nilanthiperera1800 2 ปีที่แล้ว +2

    ආදරේ ඔයාලා හැමෝටම 😊❤️

  • @sithapiyarlal845
    @sithapiyarlal845 2 ปีที่แล้ว +1

    Ow sangith api wawan kamu Mathis rasa bojun kapuden adarei oyalata godak

  • @mihiradhiprameshika1741
    @mihiradhiprameshika1741 2 ปีที่แล้ว +1

    ෂෝයි අනේ අම්මා ගේ හිනාව❤️

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 2 ปีที่แล้ว +1

    Amma ලස්සනයි budusaranai

  • @janakasanjeewa9714
    @janakasanjeewa9714 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nishaperera9903
    @nishaperera9903 2 ปีที่แล้ว +6

    Ane mulu vagavama pennannako 😍 shoi ane 😍😎

  • @nadeeshasewwandi3413
    @nadeeshasewwandi3413 2 ปีที่แล้ว +1

    Oyge video nm maru sangeeth aiya.ammiwa adren mathk kra kiynna.❤️

  • @manikswarnamali1439
    @manikswarnamali1439 2 ปีที่แล้ว +1

    Ammage gewaththe lasagna video ekak dennako.adareiii hemotama..

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Maruuuu ❤️❤️❤️❤️❤️ me ma Karal💜💙💚💛

  • @krish14334
    @krish14334 2 ปีที่แล้ว +1

    රසායනික පොහොරදාලා නැහැනෙ.. තාත්ති ගෙනල්ල දුන්න කැටපොහොර වගයක් අතගාල අතගහලා දැම්ම පුතේ බලන්න මේවා වැවෙන ලස්සන 😀😀😀😀😀

  • @mohamedriskan1830
    @mohamedriskan1830 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @madhuhansani5527
    @madhuhansani5527 2 ปีที่แล้ว +4

    Lovely family ❤️❤️
    Theruwan saranai

  • @nishanferenandoo6935
    @nishanferenandoo6935 2 ปีที่แล้ว +2

    Sangith aiye oyage amma apita loku adrshayak,man enne 🇮🇹 ithali wala at man oyage hama vidio akak a balanawa adarei oyala danna tama b. S❣️❣️❣️❣️❣️❣️

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 2 ปีที่แล้ว +2

    අම්මි නිතරම හිනා වෙනවා ❤❤

  • @samindihimalsha1735
    @samindihimalsha1735 2 ปีที่แล้ว +2

    Wow.... 👍😍

  • @mohamedifthi6753
    @mohamedifthi6753 2 ปีที่แล้ว +3

    Ammi lassanai♥️♥️

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +1

    අර ඔයාලගෙ දර කුස්සිය පෙන්නන්නකෝ.ඒක හොද දෙයක් වෙයි මේ කාලෙ .මටත් ආසයි ඔය වගේ open kitchen එකකට.උඩ තට්ටුවකනේද තියෙන්නෙ. Colombo වගේ ඉන්න අයට ගොඩක් වටීවි.වෙනම විඩිඕ එකක් කරන්න.

  • @dunara7052
    @dunara7052 2 ปีที่แล้ว +2

    Mata asai ammigen bath katak kanna.ennada mn