එක එක්කෙනා එන්න ගහගන්න චාමර නිසා සලකුණ රෙස්ලින් පිටියක් වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    එක එක්කෙනා එන්න ගහගන්න චාමර නිසා සලකුණ රෙස්ලින් පිටියක් වෙයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 1.5K

  • @ruchiraprasanga1114
    @ruchiraprasanga1114 หลายเดือนก่อน +424

    ගූ නාලිකාවට ගැලපෙන නියම ගූ ගොඩක් ගෙනල්ලා.හිරුට ගැලපෙන්නේ ඔය වගේ උන් තමයි.

  • @amildineshkodagoda6501
    @amildineshkodagoda6501 หลายเดือนก่อน +50

    බොහොම අර්ථවත් වැඩසටහනක්. දිගටම කරන් යන්න 😂😂😂😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน +1

      අනිවාර්ය දිගටම ඕනා 😂😂😂

    • @Sl_syber
      @Sl_syber หลายเดือนก่อน

      😂😂😂😂

    • @women1876.
      @women1876. หลายเดือนก่อน

      😂😂😂

  • @Koonsamrakoon
    @Koonsamrakoon หลายเดือนก่อน +47

    ඇයි තමුන් මේක බැලුවෙ කියලා හිතෙන අය මේ කොනට.. 😅😅

  • @maheshsiriwardhana5626
    @maheshsiriwardhana5626 หลายเดือนก่อน +16

    හිරු එකට ගැලපෙනම මාද්‍යවේදීන් සහ සම්මුඛ උන චාමර.. ❤

  • @Nawidutheeksana
    @Nawidutheeksana หลายเดือนก่อน +63

    හිරු නිරුවතද චාමරගේ නිරුවතද සෑබෑවට දකින්නෙමි 😂😂😂😂

  • @samare8002
    @samare8002 หลายเดือนก่อน +187

    චාමර චමුදිතයගේ ඇත්තත් කියපු එක වටිනවා

    • @catsanddogs1131
      @catsanddogs1131 หลายเดือนก่อน +1

      ඒකත් ඇත්ත

    • @shashimalrajapaksha6133
      @shashimalrajapaksha6133 หลายเดือนก่อน

      ඔබලගෙ චමුදිත මොනවද කෑවේ

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +18

    මොනව උනත් චාමරය චමුදිතයගෙ යට කෛසම ගලෝපු එක මරු . චාමරය හොරා කියල බදුල්ලේ අය දන්නව. චමුදිතය හොරෙක් කියල රටටම කිවුවද මන්ද.. 😂😂😂😂

    • @sohangunawardana7144
      @sohangunawardana7144 20 วันที่ผ่านมา

      ඌ හොරා කියලා දන්න නිසා බදුල්ලේ බූරුවෝ ටික මූව පාර්ලිමේන්තුවට එව්වේ

  • @yahampath7968
    @yahampath7968 หลายเดือนก่อน +13

    සමන්ත ව්ද්‍යාරත්න කිව්ව කතාව ඇත්ත වගේ"මෙයා අට වසර නෙවෙයි දෙක වසරට විතරයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ"කියලා😂
    හැසිරෙන විදිහෙන්ම ඒක පේනවා 😂

  • @maduk986
    @maduk986 หลายเดือนก่อน +319

    යකො බදුල්ලෙ උන් පාර්ලිමේන්තුව එවල තියෙන්නෙ මාර බඩු😂😂😂😂😂😂😂

    • @EASYOLMATHS
      @EASYOLMATHS หลายเดือนก่อน +7

      sirawata

    • @tharaka5598
      @tharaka5598 หลายเดือนก่อน +6

      Ehema kiyanna epa paune 🥴

    • @user-rr1ck2iq6d
      @user-rr1ck2iq6d หลายเดือนก่อน +9

      තඩි මීහරකෙක් 🥱

    • @olpunp
      @olpunp หลายเดือนก่อน +3

      Job ganne Salli ganna minissu mun parliament ewanawa. Minissu munta wada sattu munta chande denne muta wada sattu badulle inne

    • @voicetoday4213
      @voicetoday4213 หลายเดือนก่อน +8

      සමන්ත විද්දයාරත්න කියලා කෙනෙක් හිටියා .හැබැයි උ ප්‍රශ්න විතරයි කතා කරෙ..අරක්කු දුන්නැ ෆ්ලැශ්බැක් ගෙනත් මියුසිකල් ගැහුවෙ නැ රස්සා දෙනවා කියලා පොරොන්දු දුන්නෙ නැ.ඒ ඔක්කොම කරපු මුන් පාර්ලිමෙන්තු ආවා..දැන් බදුල්ල හරිම දියුනුයි මුන් නිසා...ප්‍රශ්නයක් උනොත් සමන්ත ඉන්නවා...

  • @nireshprabashana8572
    @nireshprabashana8572 หลายเดือนก่อน +97

    මිනිස්සු වපුරන දෙවල් තමා නෙලා ගන්නෙ අහන්න අප්පිරියයි බදුල්ලේ විතරක් නෙමෙයි ලන්කාවෙම මිනිස්සු මේ පාර ජවිපෙ ❤

    • @seriyanisriyani5014
      @seriyanisriyani5014 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මමත්

  • @geethzmj94
    @geethzmj94 หลายเดือนก่อน +12

    මේක script බන්...මෙයාලාගෙ next plan එක පොඩ්ඩක් හිතන්න ආමාරුයි මේ පාර 😊

  • @Storywithasa
    @Storywithasa หลายเดือนก่อน +11

    චමුදිතයගේ කිල්ලෝටෙත් හුණු වගේ 😂

  • @hirankarunarathne3666
    @hirankarunarathne3666 หลายเดือนก่อน +167

    මූට ගහන්න කලින් බදුල්ලේ මූට චන්දේ දීපූ පකයින්ට ගහන්න ඕනේ😂😂

    • @sameera600
      @sameera600 หลายเดือนก่อน +5

      පකයො විතරක් නෙවෙයි චන්දෙ දුන්නෙ.පකක් නැති අයත් චන්දෙ දුන්නා

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga หลายเดือนก่อน +1

      සහතික ඇත්ත 👍👍

    • @rasikatharinda2780
      @rasikatharinda2780 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @prabathjithendar6763
      @prabathjithendar6763 27 วันที่ผ่านมา

      Aiyo badulla

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 23 วันที่ผ่านมา

      බදුල්ලට වැඩ කරා

  • @nalakamadushan2922
    @nalakamadushan2922 หลายเดือนก่อน +74

    දෙගොල්ලොම මෝඩකමයි ගොන් කමයි මැනවින් විදහා දක්වනවා

  • @abeywick5689
    @abeywick5689 หลายเดือนก่อน +13

    ජවිපෙ නලින් ගේ බුදධිමත් කම දැන්වත් තේරැම් ගන්න

  • @chinthaka6736
    @chinthaka6736 หลายเดือนก่อน +18

    අසිරිමත් ලංකාවේ දේශපාලනය හා මාධ්‍ය😂

    • @sampathmayura3107
      @sampathmayura3107 27 วันที่ผ่านมา

      Eka attha lankawe madya nam anthimai

    • @susilayupala2959
      @susilayupala2959 11 วันที่ผ่านมา

      Chamidu illan kawa. 🤮🤮

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 หลายเดือนก่อน +121

    කවුද මේ අය පාර්ලිමෙන්තු එවුවේ😂😂😂

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u หลายเดือนก่อน +50

    එතකොට චමුදිත සේනාධිපතිගෙන් සල්ලි අරන්. චාමර ඇමතිතුමා කොමිස් ගහලා.

    • @sampathrajasena1381
      @sampathrajasena1381 หลายเดือนก่อน

      මුන්ට මෙවගෙ පල් හොරුන්ට
      මොන තුමාද
      බොරුවට උඩතියන්න එපා බන්

    • @Sl_syber
      @Sl_syber หลายเดือนก่อน

      😂😂😂😂

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +7

    මේ රටේ සබුද්ධික ජනතාව මේවා දකිනවා... ඒ ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ මජර නින්දිත දේශපාලනය අවසාන් කරන්න ඔබේ ඡන්දය පාවිච්චි කරන්න....❤❤❤මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @premilafernando7984
    @premilafernando7984 หลายเดือนก่อน +35

    මේවා බලලා අපි මේ පාර හරි තීරණය ගමු. මාලිමාවට ජයම වේවා.

    • @user-rp7yb6lf2c
      @user-rp7yb6lf2c 29 วันที่ผ่านมา +1

      උඹට වගේ comment දනවට අපිටත් පඩි ගෙවනව නම් මාලිවට දෙන්නම් 😂

    • @tharusharanaweera2516
      @tharusharanaweera2516 28 วันที่ผ่านมา

      ​@@user-rp7yb6lf2cමුන් තමා රටේ ගවසම්පත 😂🖕

    • @kunukatuwa4288
      @kunukatuwa4288 28 วันที่ผ่านมา +1

      මාලිමාවට ජයවේවා

    • @raveendralaksiri4617
      @raveendralaksiri4617 26 วันที่ผ่านมา

      boradiye malubannata epa

    • @user-gh1et8ut8g
      @user-gh1et8ut8g 23 วันที่ผ่านมา

      😂😂😂

  • @gayanchamara2225
    @gayanchamara2225 หลายเดือนก่อน +113

    බදුල්ලේ නියම ගවයෙක් කොහොම ඇතිද ඡන්ද දුන්න ගවයන් සෙට් එක බදුල්ලට යවන්න ඔනි හොද පුන්නක්කු😅😅😅

  • @weer-ex4ui
    @weer-ex4ui หลายเดือนก่อน +90

    ඩබලම ගූ ගොඩේ බැහැල ගූ ගහගන්නවා 😂👌

  • @rukshalapiris6509
    @rukshalapiris6509 หลายเดือนก่อน +9

    හිරුත් එක්ක අමු හෙලුවෙන්

  • @user-sl5vo4go5u
    @user-sl5vo4go5u หลายเดือนก่อน +8

    මුන් හැමෝම යාලුවෝ මල්ලි..😅

  • @wemala
    @wemala หลายเดือนก่อน +41

    ජඩ මාද්‍යයි හොර දේශපාලුවොයි හොඳටම පේනව

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec หลายเดือนก่อน +62

    චමුදිත සජිත්ට කඩේ ගියත් ඔය සෙතේම තමයි අපි npp

    • @DilshanKularathna
      @DilshanKularathna หลายเดือนก่อน

      Okkoma ekai npp un thamai rajapakshawa rekke gu kaka

    • @prazad9426
      @prazad9426 28 วันที่ผ่านมา

      @@DilshanKularathna rakinna naki maina babada?😅😅

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 หลายเดือนก่อน +3

    2000 න් පස්සෙ ඉපදුන උන්ට ඉට කලින් ඉපදුන අය හදලා දීපු හෙලය 🤏🧠🇱🇰👍

  • @samankolambage-zz5km
    @samankolambage-zz5km หลายเดือนก่อน +2

    මේක ඇයි බං බලන්නෙ අපි😂😂

  • @namalchamin5079
    @namalchamin5079 หลายเดือนก่อน +19

    නූගත් මාධ්‍ය සහ නූගත් දේශපාලනය එකම තැනක

  • @kdvharshana4020
    @kdvharshana4020 หลายเดือนก่อน +113

    රට විනාස කරපු මද්‍ය් හා රට විනාස කරපු දෙශපාලනයයි එකට සෙට් උනාම ඔහොම තමයි 😢

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 หลายเดือนก่อน +2

    නාලිකාවට හා චමුදිත ට ගැලපෙන බුරන උන්මයි ගේන්නෙ😂

  • @chamithennakoon1967
    @chamithennakoon1967 หลายเดือนก่อน +3

    අනේමන්ද. අපිටනම් දේශපාලන වැඩසටහනක්වත් එපා.මේ කාලය අර්ථවත් දෙයකට යොදවන්න

  • @Sethumranyugaggdfttrffffgyuy
    @Sethumranyugaggdfttrffffgyuy หลายเดือนก่อน +43

    බදුලු ගවයත් ලෙෆ්ට් හොර චමුදිතයත් ලෙෆ්ට්😂

    • @Sl_syber
      @Sl_syber หลายเดือนก่อน

      😂😂😂😂

  • @user-em9lq9ku7q
    @user-em9lq9ku7q หลายเดือนก่อน +28

    රයිගම් සම්මාන හිමි විය යුතු 4 දෙනෙක් හොඳම නලුවා චමුදිත හැබැයි 🤭🤭🤭

  • @sanduninavindya6304
    @sanduninavindya6304 หลายเดือนก่อน +3

    අපේ ගෙවල් ලග හෙමදාම බලු පොරයක් යනව හෙමදාම😅😅

  • @JustGood-df3xg
    @JustGood-df3xg 28 วันที่ผ่านมา +1

    Best actor Oscar award goes to...😂

  • @samare8002
    @samare8002 หลายเดือนก่อน +94

    චාමරට respect හැබැයි චමුදිතයා left කරාට😂😂😂

    • @lakithpathirana3913
      @lakithpathirana3913 หลายเดือนก่อน +5

      Gon pakayekta respect karanna 😅😅

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b หลายเดือนก่อน +1

      kari baiya

    • @vidyarthawijerathne5143
      @vidyarthawijerathne5143 หลายเดือนก่อน +5

      Ubala wage harak innakota lankawa thama left

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน +1

      Aniwa.kalin paarath kelo gatha😂😂

    • @Dilshan...
      @Dilshan... หลายเดือนก่อน

      ​@@vidyarthawijerathne5143😂

  • @charithprasanga4385
    @charithprasanga4385 หลายเดือนก่อน +57

    චමුදිතයි මේ තඩි හරකයි දෙකම එකයි

    • @sudeshthilina1419
      @sudeshthilina1419 หลายเดือนก่อน +1

      සිරාවම 😂 ඔක්කොම හරක්

    • @user-gj2fm7wn5b
      @user-gj2fm7wn5b หลายเดือนก่อน

      Si chamudiyha harry

  • @charithasandakalum
    @charithasandakalum หลายเดือนก่อน +1

    සිරිලැක් එකේ Add එකක් කරන්න මරු සෙට් එක..මාලු ටිකකුත් ගෙනත් දාන්න තිබුනේ මේස උඩට 😂

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 หลายเดือนก่อน +6

    අනේ සංසාරේ රෙදි නෑ
    මේ වගේ අය පාර්ලිමේන්තුවට ඒවපු බදුල්ලේ බුද්ධිමත් ජනතාවට ජයවේවා .🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ngbrow
    @ngbrow หลายเดือนก่อน +20

    මොනා උනත් චමුදිත පට්ට ඒක නම් අරූට හැරෙන්නවත් බෑ නියමයි අලිය කුලප්පු කරන්නෙපා චමූ ඕකගෙ පපුව පැලිල මැරෙයි කෝ 😂 මම බලපු ආතල්ම එකක්

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w หลายเดือนก่อน +26

    අදතමයි නියම ඩබල සෙට්වුනේ 👌

    • @chathuraniroshana5983
      @chathuraniroshana5983 หลายเดือนก่อน +1

      කලිනුත් ඔය ඩබල සෙට් වෙලා ඔහොම්මමයි 😅

  • @user-lo5jt4jc6g
    @user-lo5jt4jc6g หลายเดือนก่อน +2

    මුන් එන්න කියන්නේ මාද්‍ය සාකච්ඡාවටද ගහ මරාගන්නද..

  • @DisalaBandara-qo2nb
    @DisalaBandara-qo2nb หลายเดือนก่อน +1

    එල එල චාමරයා,අරින්න එපා... ඉල්ලපන් ගේම මේ කාලකනියගෙන්..😂

  • @user-wo4mf5nz4r
    @user-wo4mf5nz4r หลายเดือนก่อน +169

    විනය ගරුක NPP පක්ශයට ජයෙන් ජයම වේවා.❤❤

    • @RR1kavinda
      @RR1kavinda หลายเดือนก่อน +1

      ජයවේවා ❤

    • @chinthakamahesh7714
      @chinthakamahesh7714 หลายเดือนก่อน +1

      Ekenma

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka หลายเดือนก่อน +2

      මාලිමාවෙ ඉන්නේ මිනී මරුවන්

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 หลายเดือนก่อน +5

      ​@@NishanthakumaraJayathilakaමාලිමාවෙ පමනද මිනිමරුවෝ ඉන්නෙ පල්ලි වලට බෝමිබ තිබිබෙි මාලිමාවෙන්ද අනෙක් පක්ශ අවුරුදු 72 සුදනෝ රට කෙරුවෙ 88 තරුන තරුනියෝ ටයර් සැයවල් වල හිටියේ නොදන්න දේ නොකියා හිටින්

    • @lakmalrajapaksha3962
      @lakmalrajapaksha3962 หลายเดือนก่อน +2

      ​උඹේ වයස කීයද? නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳපන් බූරුවා

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha หลายเดือนก่อน +56

    ,මි හරක් පොරයක් බලමු ,ලමයි ,බලමු

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 หลายเดือนก่อน +1

    එහෙමයි කියලා Undisputed Championship එක දෙන්න නම් බෑ😒👍

  • @hinchikids6239
    @hinchikids6239 หลายเดือนก่อน +1

    විනයක් නැති මිනිස්සු ඉන්න පක්ෂ හදුනාගේන අත් හරින්න හොද ම වැඩසටහන 😂

  • @Ohmygossips
    @Ohmygossips หลายเดือนก่อน +52

    රේණෝට කඩේ යන්ඩ ගිහිල්ලා චමුදිත අහගත්තා සුපිරියටම

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 หลายเดือนก่อน +116

    මේ වගේ මිනිස්සුන්ට ඇමතිතුමා කියන්න ඕනද????
    නූගත් කමේ සංකේතයයි.
    ඇඟ තියෙනවා අලියෙක්ගේ වගේ මොලේ කළඳක් නැත.🤣

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @2007shali
      @2007shali หลายเดือนก่อน +1

      Absolutely yes

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 หลายเดือนก่อน

      සත්තකින්ම ඔවි

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน +2

    ළිඳ ළඟ සංගම් කියන්නේ මේවට තමයි ...

  • @user-hz6do4fq5s
    @user-hz6do4fq5s หลายเดือนก่อน +1

    දැන් ගේන්න දැන් ගේන්න..
    දැන් ගේන්න නෑ ඉතින් ..හි හි.. 😂😅

  • @samare8002
    @samare8002 หลายเดือนก่อน +18

    මගේ ආයතනලූ යකෝ එවා රටේ මිනිස්සුන්ගේ

  • @kelumkarunasingha8716
    @kelumkarunasingha8716 หลายเดือนก่อน +24

    එකාට එකා දෙවනි නෑ.මරු හතර කට්ටුව.

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 27 วันที่ผ่านมา

    හිරු කියන්නේ තනිකර ගලි බව්සරක් එත් මේ වෙනකොට මාද්දිය වේදින් රටට අදරේ කරන්න පේලබිල කලා කාරයා කියන්නෙ ලස්සන හදවත් තියේන අය සන්වේදි මිනිසුන් හෙට ගොඩාක් අය චනල් එකේ ප### ඔනේ දේ කරන එකක් නා 🙏🙏🙏🙏

  • @nimalsiriwardana7428
    @nimalsiriwardana7428 หลายเดือนก่อน +1

    එදා එක පෙලට, අද ඇරගන්නා සඳා ,, අපට සිනා යනවද....

  • @AselaRohana-gq6jc
    @AselaRohana-gq6jc หลายเดือนก่อน +15

    තව ටිකක් ඇවිස්සුවානම් මේක මැරෙනවා පුපුරලා

  • @pemadasaranawakage6725
    @pemadasaranawakage6725 หลายเดือนก่อน +25

    මේවා චමුදිතලගේ ප්ලෑන් පඩික්කම් දෙකක්.

  • @user-io3bm3ex9j
    @user-io3bm3ex9j หลายเดือนก่อน +2

    හොරු සමග හෙළුවෙන් දැන් පෙන්නනවා අනුග්‍රහය හිරු නාලිකාව

  • @irs7845
    @irs7845 29 วันที่ผ่านมา +1

    දූෂණයෙන් පිරුණු මිනිස්සු ඡන්දෙ දාන්නෙ දූෂිත නායකයන්ට මිස වෙන කාටද🤔👈👉👆👇

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb หลายเดือนก่อน +154

    ජඩ මාද්‍යයි හොර දේශපාලුවොයි හොඳටම පේනව..මාලිමාවට ජයවේවා ❤❤❤

    • @user-oy7sg7mo8j
      @user-oy7sg7mo8j หลายเดือนก่อน +2

      Ha kamak ne API malimawata

    • @user-zx4tk8ed5r
      @user-zx4tk8ed5r หลายเดือนก่อน +3

      මාලිමාව කියන්නෙව් මග මරුවෝ සෙට් එකක් ඊට වඩා මුන් හොදයි

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b หลายเดือนก่อน

      ​@@user-zx4tk8ed5rkari baiya

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 หลายเดือนก่อน +4

      අනිවා මාලිමාවට මේපාර ❤💪💪💪

    • @thilankaweerasinghe
      @thilankaweerasinghe หลายเดือนก่อน +3

      අම්මෝ මාලිමා කාරයෝ අලි හොරු කයිය නායක ඊයේ දෙරණේ ඇරපු නයි බලන්න තිබුනේ

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 หลายเดือนก่อน +18

    පිටපත. නලුවන්. ඉදිරිපත්කිරීම හිරු. ඉලක්කය තියන්නම වුනොත් මැතිවරණයට ප්‍රයෝජනයට. මාධ්‍ය මැජීක්.

  • @SLPCLK
    @SLPCLK หลายเดือนก่อน

    අවුරුදු කාලෙට මහරගම පොළ වගේ ඕයි, කන කීං කීං ගානවා ඔලුවත් එක්ක රිදෙනවා 😅😅😅

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 หลายเดือนก่อน +1

    මොනා උනත් චමුදිතයට මූ නැගිටල දෙකක් දුන්නා නම් ඒ තරම් සතුටක් නැහැ 😂😂😂😂 උසි උසී චාමර ,
    චමුදිත යත් හොරා කලා😂😂

  • @samare8002
    @samare8002 หลายเดือนก่อน +13

    චමුදිතයට හොද වැඩේ😂😂😂

  • @Kaputamainapissa
    @Kaputamainapissa หลายเดือนก่อน +53

    කෝමද බදුලු ගවය😂😂😂

  • @sadilnethmina2487
    @sadilnethmina2487 หลายเดือนก่อน +2

    අනිත් සෙට් එකත් ඔහොම්ම ගේන්නඕන.....සජියගේ සෙට් එක කෝ

  • @IsuruKaluarachchi
    @IsuruKaluarachchi 28 วันที่ผ่านมา

    ලංකාවෙ දේශපාලනය 👍. ලොකු වෙල පුලුවන් වෙච්ච ගමන් මෙහෙන් යනව 🙂

  • @python5477
    @python5477 หลายเดือนก่อน +26

    බදුල්ලෙ ඉන්නෙ අමුමැට්ටො නෙ මේ වගේ හරකෙක්ට චන්දෙ දෙන්නෙ

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g หลายเดือนก่อน +1

      Gym oappata ganna hodaiy😂

  • @kashmikaakash
    @kashmikaakash หลายเดือนก่อน +34

    රටේ මාධ්‍ය ඉස්සරහ ඇමති කෙනෙක් මාධ්‍ය වේදීන්ට එක වතාවක් නෙමේ කිහිප වතාවක් අසභ්‍ය වචන කියමින් කුලප්පු වෙනවා. හරි නම් අද උදේ වෙද්දී ඇමති කමින් ඉවත් කරන්න ඕනේ. කෝ රටේ ජනාධිපති...

    • @user-zi6dk9ym3s
      @user-zi6dk9ym3s หลายเดือนก่อน +2

      Pake ජනාධිපති 😂😂😂😂

    • @hemanthagamage7734
      @hemanthagamage7734 หลายเดือนก่อน +1

      harak natuvata a miniha monava karannada.

    • @suri799
      @suri799 หลายเดือนก่อน

      moda kata kiyanna epa mekavat manasika balanna despalanayen midila

    • @kapurubanda6131
      @kapurubanda6131 29 วันที่ผ่านมา

      "මාධ්‍ය වේදීන්" 😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂

  • @niroshankarunanayake1148
    @niroshankarunanayake1148 หลายเดือนก่อน

    ඔහොම එක එකාව පච කරල දාමු නියමයි හිරු.....❤

  • @user-hv9yr4cf9p
    @user-hv9yr4cf9p หลายเดือนก่อน

    දෙකම එකයි.මෝඩකම ප්‍රදර්ශනය කරනව...අනිත් කෙනාට සවන් නොදෙන ,ඉවසීම නැති අය මාධ්‍යටවත් දේශපාලනයට වත් සුදුසු නෑ ..

  • @SujithKumara-vq4ty
    @SujithKumara-vq4ty หลายเดือนก่อน +20

    දෙපැත්තෙම ඇත්ත තත්ත්වය පෙනවා. ගහන්න ගහන්න අල්ලන් ඉන්න එකත් මොඩයා අල්ලන්න අල්ලනන්න ගහන එකත් මොඩයා 😂😂😢😢😢

  • @KapilaPriyadarshana-lj8qx
    @KapilaPriyadarshana-lj8qx หลายเดือนก่อน +14

    කලබල වෙන්න එපා මෙ සන්දර්සන

  • @user-ob7se6rz1t
    @user-ob7se6rz1t หลายเดือนก่อน +1

    මේකට සලකුන කියලා නෙවෙයි ලිද ලග මලකුණ කියලා දැම්මා නම් මරු😅😂😂

  • @GayanAluthwaththe
    @GayanAluthwaththe หลายเดือนก่อน

    හෙන ආතල් ඕයි ඒක ගුලියක් කාල හිනා වෙන්ඩනම් මරු ඉල ඇදෙනලන් 😂😂😂🙃🙃🙃🫢🫢🫢

  • @kushanakalanka377
    @kushanakalanka377 หลายเดือนก่อน +11

    ඔහොම කෑ ගහ්ද්දි නහරයක්වත් පිපුරුවනම් මේකුනුගොඩවල් ඉවර වෙනවා හැබැයි😂😂😂

  • @nuwanperera6899
    @nuwanperera6899 หลายเดือนก่อน +32

    ගමේ ගෑනු රංඩු වෙනවා මීට හොදයි 😂 මුං ඔක්කොම හොදයි අපි නරකයි...හිරු අවධානයද ඉල්ලන්නේ 😂😂🤣

  • @infoppvh
    @infoppvh 23 วันที่ผ่านมา

    මේකෙ වෙනම පැත්තක් තියනවා. දේසපාලකයට මෙහෙම කතාකරන පුරුද්දක් හදන්න ඕන.

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 29 วันที่ผ่านมา

    ඉයා ලැජජයි අප්පා මෙහෙම දෙසපලුවන්ව ද පාර්ලිමන්ට් එකට යවල තියෙන්නෙ සාමානය ජනතාවට දෙයියන්ගෙම පිහිටයි

  • @sampathjayananda3499
    @sampathjayananda3499 หลายเดือนก่อน +16

    hiru tv ගරිල්ලා marketing සුපිරියටම කරනවා. ඒක දන්නෙ නැති එවුන් කමෙන්ට්ස් සදා කුණුහරුප කියනවා

    • @Tranoz
      @Tranoz หลายเดือนก่อน +1

      mn dakapu nuiyama comment eka

  • @KarunaratnnaHapuarachchi
    @KarunaratnnaHapuarachchi หลายเดือนก่อน +94

    මොනවා උනත් මාධ්‍යවෙදීන් ගේ නිර්භීත කමට මම කැමතියි ❤❤❤ මේ පල් හොරුන් මීඩියා වලට ගෙනල්ල කුනු කරන්න ඕන ඡන්දය දුන්න උන්ට ලැජ්ජා හිතෙන්න

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 หลายเดือนก่อน +8

      මාද්‍යවේදීන් කීවෙ චමුදිතටද? චමුදිත මාද්‍යවේදියෙක් නෙවේ. ලැට් වලක්. චමුදිත හැමදාම උත්සාහ කලේ ඔටෙන්ට එන හැමෝම සීමාව ඉක්මා ගෙනියන්න .නමුත් බොහෝ දෙනෙක් ඉවසීමන් වැඩ කලා. මෙතන ඉන්නෙ චමුදිතලා දෙන්නෙක්. එහෙම හමූවීමුත් ඕන.

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw หลายเดือนก่อน +3

      නෙදකින් නිර්භිත කිව්වේ ගූ දිතයටද ඌ ගැනත් වමාරන්නේ හොරා කාපුවා ගැන

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g หลายเดือนก่อน

      😂🎉❤

    • @KumaraJayakodi-ug3pm
      @KumaraJayakodi-ug3pm หลายเดือนก่อน

      Uma karoyA

    • @Mmediateam
      @Mmediateam หลายเดือนก่อน +1

      අසුචි ගොඩවල් තුනක්

  • @ChefRohana
    @ChefRohana 28 วันที่ผ่านมา

    Fantastic Chamuditha

  • @NimeshJayarathna
    @NimeshJayarathna หลายเดือนก่อน +1

    හිරු අක npp අකට චන්ද හදනවා niyamai හිරු

  • @jagathrohana4558
    @jagathrohana4558 หลายเดือนก่อน +8

    සුපිරි කක්කුස්සි වලවල් දෙක නේද???

  • @Budumaga-
    @Budumaga- หลายเดือนก่อน +24

    වඩයා නිකන් ගූ කාලා දැන් ගූ වෙලා ඉන්නේ ගූ හොරෙක් වඩයා😂

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchi หลายเดือนก่อน +1

    නියමයි චමුදිත. ඌට ඇඩ්‍රස් නැහැ

  • @JustGood-df3xg
    @JustGood-df3xg 28 วันที่ผ่านมา +1

    රෙස්ලින් ගහන්න හිටපු එකෙක් සීයා කෙනෙක්ගේ කීමට දේසපාළුවෙක් වුණාම...

  • @tikiribandaradmls4261
    @tikiribandaradmls4261 หลายเดือนก่อน +70

    චමුදීත කියන්නේ ආයේ ළැට් එකක්ම තමා..පියුමි හංසමාලි හරී ..ගෙදරට ගූ ගැහුව්වෙත් ඔය නිසා තමා

    • @lashanbatta286
      @lashanbatta286 หลายเดือนก่อน +5

      Ane pala

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน +1

      චමුදිත ඔන්න පියුමි හංසමාලිව දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා ලෝකෙට පෙන්න නිරෝදායනයට යවපු තරහාවට ඔයා ගේ සැම වැඩසටහානක්ම බලනවා. බලාගෙන කෝතැනකදී ඔයාව අල්ලලා එයගේ ලොකු බොල දෙකෙන් වැටේනකන් ගහයි.

    • @dikdndkshxnd7864
      @dikdndkshxnd7864 หลายเดือนก่อน +3

      Palayn hutto me wage deshapalana horunta kiyanna one me wae

  • @ranjithgamini6730
    @ranjithgamini6730 หลายเดือนก่อน +51

    රේනොගෙ මල්ලි නිදහස්කරන්න ගු චමුදිනය දගලනව

    • @DineshMaduranga-oe5cs
      @DineshMaduranga-oe5cs หลายเดือนก่อน +3

      Pohottuwa inna gon harak ekek mu anith eka kitti hora gediyo mun

    • @xtoxicgamer6150
      @xtoxicgamer6150 หลายเดือนก่อน +2

      ඔව් ඔව් මූ හදන්නෙ පොහොට්ටුවෙ උන්ටයි ⁣ජවිපෙ උන්ටයි කෙලවලා සජියව ගොඩදාන්න

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน

      Niyameta kolo gatha chamudithaya😂😂

    • @DenuwanGithanjana
      @DenuwanGithanjana หลายเดือนก่อน

      Aniwa aniwa

  • @adg5845
    @adg5845 28 วันที่ผ่านมา +1

    නට්ටාමියා චමුදිත
    😂😅
    විනය මාධ්‍යවේදීන්ටත්
    අදාලයි.....

  • @niyasahamed2609
    @niyasahamed2609 หลายเดือนก่อน

    Very nice. Keep it up.

  • @GayanLanka-zg7ui
    @GayanLanka-zg7ui หลายเดือนก่อน +8

    මේ ගවයා අල්ලපු ගමෙ එකෙක් කියල මතක් උනාම😂 අපෙ ගමෙ පාර හදන්න පන නැ මේකාට කටනම් එ උනාට😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 หลายเดือนก่อน +12

    ගූ ගොඩකට ගූ ගොඩක් සෙට් වෙලා 🤢🤮🤮🤮
    තොපි දෙන්නම ඉස්සරහට එන මහජන ආණ්ඩුවකින් විගණනය වෙන්නම ඕනි. එච්චරයි 😒❤️💪

  • @lboy1348
    @lboy1348 หลายเดือนก่อน +1

    චමුදිතට ගැලපෙන කෙනා අදනෙ යකූ හම්බෙලා තියෙන්නේ😂

  • @thariduskanishka
    @thariduskanishka หลายเดือนก่อน +1

    චමුදිතගේ ඇත්තටම ඇඩුනා.. 😮

  • @sureshkumara2774
    @sureshkumara2774 หลายเดือนก่อน +17

    වල් බල්ලෝ තුනක් බුල්මස්ටට් එක්ක බලු පොරයක් වතුර ගහපියව්. මාද්‍යත් ගූ එනඑවුනුත් ගූ.

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 หลายเดือนก่อน +5

    සලකුණ නෙමෙයි මලකුණ කියලදා ගනින් 😂

  • @lilani7114
    @lilani7114 หลายเดือนก่อน +4

    කරපු වැරදි සියල්ල මූණටම කියපු මාධ්‍යවේදීන් ට රටේ ජනතාවගේ ප්‍රණාමය ලැබිය යුතුමයි.

  • @chameerapathirana263
    @chameerapathirana263 หลายเดือนก่อน

    ලංකාවම විහිලු පාරාදීසයක් , ලෝකයටම ආතල් දෙනව