how can the driver and conductor abandon the passengers on the road and go like this. what is the official binding the busses have when they were given the permit. the authorities should take action to ban the permit of this bus
Driver don't have any rights to turned back the bus till the destination because passengers have pay them. Police should take prompt action against the diver doing unfairness to the passengers.This is how these notorious private bus employees badly look after the passengers.
Government must bring in new rules and laws to control private bus operators and drivers, conductors. The quality standards have deteriorated very much and it is pathetic to know about it. Bring back CTB as the main bus operator.
Gamana arambeyesita mudal siyallama diyayuthui ehama nithiyak thiyanawa police dadayakata yath una kiyala ehama oni oni widiyata maginbassala nawathanath ba karmika doshayaak nathnum ea pilibada police cya danaganna oni waha ma ath adanguwata ganna
මේ සියලුම නිලධාරීන්ට මගේ උත්තමාචාරය. බස් කාරයන්ට ඕන විදියට රට කරන්න බෑ. නීතියට ගරු කරන සමාජයක් හඳමු.
මේ රටේ සියලුම බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරලට නිල ඇදුම ඇන්දවිය යුතුය...
මගින්ට ගරැත්වය ඇතුව, පිරිසිදුව නිල ඇදුම ඇදීම,බුලත් විට කෑම කෙල ගැසීම නැවැත්වීම වගේ ඒවා කරලා මුන්ගේ ඩිසිප්ලින් හදන්නත් ඕනෙ. එහෙම නැති අයට ගන්න ඕන ක්‍රියාමෙර්ගත් හැදෙන්න ඕනෙ..
රියදුරා මගීන් අතරමග බැස්සුවා නම් එම චෝදනාව මත නඩු පවරන්න.
මාර්ග බලපත්‍රය අහෝසි කල යුතුයි
රියදුරු බලපත්‍රය ත් අවලංගු කළයුතුයි.
ඡන්දයෙන් පත්කරන්නේ නිල ආණ්ඩුවක් විතරයි. නොනිල ඒත් බලවත් ආණ්ඩු තව තියෙනවා???
බලන් හිටපන්කෝ...😂😂😂🥴🥴🥴🤣🤣🤣
එක් රටක එක් වරකට පැවතිය හැකි එක ආන්ඩු පාලන කන්ඩායමක් පමණි .@@sepalajayasekara363
@@MafiyaMusicHDbalan thamai inne
මේක වසංගතයක් වගේ පැතිරිලා තියෙන්නෙ.. මේක බිදින්න ඕනෙ.. ❤
සියළුම වාහනවල තොරොම්බල් ඉවත් කරන්න හොද වැඩක්
පොලිස් නිලධාරියාට ආචාරය
එම බස් රථයේ සියළු බලපත්‍ර අවලංගු කල යුතුය.මගීන් අතරමග දමායාම කල නොහැකියි.නීතිය ක්‍රියාත්මක කල හැකියි.
අනිවාර්යයෙන් ගෙදර යවන්න
නියමයි පොලිස් මහත්තයා .නියමයි.හොද නරක තේරුමි ගන්න බැරි රියදුරුවරු.
මේ බස් එකේ රූඩ් පර්මිට් එක අනිවාර්යෙන්ම කැන්සල් කරන්න ඕනෙ. මෙහෙම මහ මග මගීන් අතරමන් කරල දාල යනවනම් අනිවාර්යෙන්ම කැන්සල් කරල දාන්න ඕනෙ.
අන්න ගෝලයා පොලීසියට නීතිය උගන්වනවා.
බස් එකේ ඇතුලේ ඉන්න අයටම තමයි උපරිම අයිතිවාසිකම තියෙන්නේ
පොලිසියට ජයවේවා !
බස් කලාව නෙවෙයි , බස් සේවාව ලෙස අර්ථ ගන්වන්න.........
අපොලිසිය.හරි.
ජනතාසේවයට.අගහරු
කරන.රියදුරන්.පලමුව
හිරෙ.දාන්න.ඔනැ
සක්කිලියෙක් මිනිසුන්ගෙන් පලි ගත්තා..
මේක නම් වැරදි වැඩක් කුඩු ගංජා බ්ලා එලවන අයට කිසිම නිතියක් නැ.
බස් කලාවද, ප්‍රවාහන සේවාවද?
බස් රියදුරුද, බස් චන්ඩිද?
එතකොට මගීන් මුන්ගෙ ප්‍රාන ඇපකාරයෝද?😂
නියමයි පොලිස් ❤❤❤
කාලකන්නි නිසා මිනිස්සුන්‍ට ගමතනගක් යන්න නෑ
තව දඩයක් යු ටර්න් ගැහුවා නේද තනි ඉරේ
බස් ගොබ්බයනට ඕනවිදියට රට ගෙනෙයන්න දෙන්න බැහැනේ.අපි කොපමණ කලක් බලා හිටියද මේ දේවල් වෙයි කියලා මෙතෙක් රජයන් මේවා කිව්වා සහ පටන් ගන්නවා විතරයි. මේ වාරෙ තමා වැඩේ කෙරෙන්නේ..❤❤❤❤❤❤❤
එම බස්රථ රියදුරුට රටේ නීතියානුකූලව හා විනය සමාජ ධර්ම රැකීමට නොහැකිනම් එම රැකියාව කලනොහැකියි . සේම ඔහුට හෝ එවැනි බස්රථ රියදුරන්ට සිතැගි පරිදි රටේ නීතිය යහපාලනය පවත්වාගෙන යාමට ඉඩදිය යුතුනැත .
නියම පොලිස් මහත්මයෙක්.....දිගටම ගෙදර ඉන්න වෙන්නෙ මම පාරෙ ඉන්නෙ හොදේ.....😂😂😂😂
පොලිසියේ නිලධාරීන්ට උත්තමාචාර කරමි. මගමරුවන් මර්දනය කළ යුතුමයි.
අනිවාරයෙන්ම රියදුරන් විනය ගරුක වෙන්න ඕන
වරද ගැන කියනකොට ඒකට විරුද්ද වෙන රියදුරාට එලෙස සෙනගව මග දාලා යන්න පුලුවන්ද. මොවුන්ට් උපරිම දඩුවම් පමුනුවන්න .
මේ ලෝකෙ ඉන්න උතුම්ම වස්තුව මම ප්‍රවාහනය කරන්න යන්නෙ කියල ඉස්සර ලංගම ඉගැන්නුව
මගින් ප්‍රවාහනයට වෙනම ඉගැන්විය යුතුයි නැත්තම් අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරනකම් බලාඉන්නවද
පමිටි එක කැන්සල් කරන්න ඔන
එහෙම කරලා තියෙන්නේ
මරු ලංකාව change කරනවා බොරු AKD ට මම Love from Canada 🇨🇦
පොලිස්පතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව නීතියට යටත් විය යුතුය ගැමුණුට පේන් නැද්ද මගියො මග දාල යන එක වර්ජන කරන්න මගියො අදාල තැනට ගිහින් දාල
බස් එක ගෙදර තියා ගිය . බස් රියදුරන්ට නිල ඇඳුම් අනිවාර්ය කල යුතුය.
නීතියට වැඩ කරන්න බැරිනම් උන්ගේ බලපත්‍ර කැන්සල් කරන්න ඕනැ
Well done Police Officer. Excellent job.
බස් වලට මෙහෙම කරන්න පුලුවන්ද?
යන්න බෑ කියලා හිතුනොත් මිනිස්සුන්ට බහින්න මෙන්න සල්ලි කියලා එයාලා ආපසු හරවගෙන යන්න.
මාර වැඩේ නේ ...😮
එහෙම කරන්න බෑ. ඒක නිසා තමයි මේ පුද්ගලයාගේ බලපත්‍රය Cancel කළේ.
@HirunKarunaratne
පොලීසියට පුලුවන්ද බලපත්‍ර කැන්සල් කරන්න?
@@ChandanaAbeykoon-s6q බෑ. ඒක නිසා තමයි මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියෙන් ඔහුගේ බලපත්‍රය අහෝසි කරලා තියෙන්නේ. මඟීන් මග බස්සවා ඔහු මඟී අයිතිවාසිකමක් උල්ලංඝනය කරලා තියෙනවා.
@@ChandanaAbeykoon-s6q මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියෙන් ඔහුගේ බලපත්‍රය අහෝසි කරලා තියෙන්නේ.
මම කියන්නෙ නම් බස් රථ රියදුරන් කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් ඉතින් අනන්තවත් පොලිස් නිලධාරීනුත් ෆෝන් එක හෙල්මන්ට් එකා අස්සෙ ගහගෙන කතා කර කර යනවා ඕන තරම් පාරදි පේනවා. ඒවා අවුලක් නැද්ද. අපි ආදර්ශමත් විය යුතුයි කියලා මට හිතෙන්නේ
ඔහොම තමයි කරන්න ඔන
ඔයා නම් සැමදා ම පාරෙ ඉදිව් එයාරට යාවි
බස් එකේ යන පොලිස් කාරයා uniform එකෙන් ඉන්න ඕන කියලා කියන්ඩ උගේ මොන නීතියක්ද ? වැරදි හොයන්න cid එකේ වගේ ඉන්න පුළුවන්
නීතියට.අනුව.දූවන්න.බැරිනන්. බලෝ...නාවන්න..පොල්කඩන්න....කඩේ යන්න....වේකන්සි තියෙනවා. අමතන්න.. ඩොටි.මැදමූලන😂😂😂
how can the driver and conductor abandon the passengers on the road and go like this. what is the official binding the busses have when they were given the permit. the authorities should take action to ban the permit of this bus
Driver don't have any rights to turned back the bus till the destination because passengers have pay them. Police should take prompt action against the diver doing unfairness to the passengers.This is how these notorious private bus employees badly look after the passengers.
Government must bring in new rules and laws to control private bus operators and drivers, conductors. The quality standards have deteriorated very much and it is pathetic to know about it. Bring back CTB as the main bus operator.
rate thiyena nithiyata garu karanna puruduwenna
Permit cancel karanna.
Ela
U NEYAMA HARAKA
Niyama wadak. Nawaththanna epa.
Yako........Gotabaya. Rasayanika. Pohora. Tahanam. Kara....wage...aka paaratama. Malima අනුර කල්ලිය Bus. ..වලට wheel. වලට. Kadaagena. Panala. Vikaara. Karanava ටික ටික karanna one dewal. Manavahimikam. Yanna one
Oya asheelachara bus driver's lata monama widiyaka nidahasak denna . police officer hariyatama eyage duty karanawa.
💯💯💯💯💯💯👍👍👍
Gamana arambeyesita mudal siyallama diyayuthui ehama nithiyak thiyanawa police dadayakata yath una kiyala ehama oni oni widiyata maginbassala nawathanath ba karmika doshayaak nathnum ea pilibada police cya danaganna oni waha ma ath adanguwata ganna
Veradi pili ගන්න කැමති na
කාලකන්නි සමහරක් බස් එලවන එවුන්නම් සාපයක්.අපි කැලෙ යන්නඔන
Please force them to wear a Uniform .
Oya ballange road permit cancel karanna
Yako apu පිරිමින්ගේ konda pana nane...අපූරුවට bahala yanawa ...😂😂api enna thibune
Cancel his license
Minissu kiyannethi nisa thamai oya wede karanne.bus walatanam oka karannama ona
Bar bar. Wahappala. Mulinma. Boruwta..minesuntta. Appahasayak. Anode
Munge route permit cancel karala Danna. Mahajanathawa gana hithanne nathi ewunwa wadak ne.
Root cansal karanna oni
Hama diyunu ratakama bus rajayen duwanne. Rajasanthaka karanna bus tika.
Muta lisan eka ahosi karanna
ශ්‍රීලංකාවේ enna. Apa .........karavana. 88/89. යක්කු ටික Nagitala aapahu. Malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne අනුර 😢
එහෙනම් තෝ ගිහින් කරපන්කෝ ජනාදිපතිකම ඔතනට වෙලා විපක්ශයේ උන් රීපුවා කකා comment වල රගන්නේ😂😂😂
Drivers lage nugathkama pradarsanaya kireemak.
Lankawe .harak .hadanna bh ..ane .thanakola .tikak .denna .ona .oya minissunta
Kalaganiiyahe lisan Ake awalangu karana ona❤❤❤❤
Minissu dana ganna ona owata virudda wwnna.oya bus eke pirimi kiyana un hitiye nadda.
Me minissu akkala kohomada ratak hadanne.maru uththre gedarama inna.mama inne pare
Dadaya 200000k dennatama
නියම වැඩක්...👏👏👏, මහ ලොකු AKD කෙරුමා කරන කෑ# වැඩේට හැම Driver කෙනෙක්ම ඕක කරන්න ඕනේ, එතකොට ඔක්කෝටම නින්ද යයි...👏👏👏👏👏👏👏😊❤️
Bus mafia
Muu nan kariyek drivwraya muuta dwnna shot eka
Police kiyannema jathiyak jammayak nethi awajathakayo thamai ithin
Dan ubalata saneepada jvp deela kelogana teyennea.
මිනිස්සුන්ට හොද වැඩේ කාලකන්නි ජෙප්පොන්ට ඡන්දේ දුන්න එකට😂😂😂
Gon pakaya ktarikamrn jeewath unot hari😊
Ane nariyo
@@mahindapsm උබේ තාත්තද?😂😂😂
සමහරවිට මුගේ තාත්තා ගේ බස් එක වෙන්න ඇති අද ඉදලා තෝත් මහඑක්ක හෙදර තමා 😂😂😂😂 හෙට ඉදලා කාපිය මහ එකාගේ ඇටේ 😂
රට හාඳන්න එපාද අයියේ?? අපේ දරුවෝ අපිට සාප කරයි මේ වගේ රටක් අපිට භාර දුන්නේ ඇයි කියල