ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ..තියන හුරතලේ..පැටියට තෙරුවන් සරණය. අනේ එයාට එයාගේ අම්මා ඉක්මනින් මුණගැසේවා...
කීයටවත් නෑ
Ouw needa
හැම එකටම තෙරුවන් සරණයි කියන්න එපා යකෝ, අලි පැටියට තෙරුවන් තේරෙන්නේ නැ නේ
Amma ළඟට දෙන්නේ na kiwwa ඇහුණේ nadda මිනිස්සුන් allala සුවඳ nisa ගන්නේ nathi weilu tika kalayak වනජීවි eken බලාගෙන උඩවළවේ hari koheta hari ගිහින් danawa thaniyama ජීවත් වෙන්න
න අනේ මැණික ඔයාට අම්මා හම්බ වේවා බුදු සරණයි පැටියට
අලි පැටවගෙ අම්මා මුනගැසේවා බුදු සරණයි
අනේ මේ අලි පැටිය පෙනුමෙන් දක්වපු වද ආදරය සැලකිල්ල කරුණාව බොහොම අගය කරනවා තවත් වටිනවා පැටියාගේ අම්මා හොයල දුන්න නං අලි පැටියා සහ සියලු දෙනාට තෙරුවන් සරණයි
හිත හොද මිනිස්සුරස්සාවෙන් වත් සල්ලි වලින් වත් මනුස්සකම, කරුනාවන්තකම මනින්න බෑ.....
😭😭😭😭 අනේ රත්තරං මැණික ඔය අහිංසක පුන්ච් හිතට අමිමා නැති අඩුව නොදැනේවා . රත්තරං මැණිකට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙිවා ! 😭😭😭😭😭
Ane ow appe asaranaya ammat hoyanawa ati danenawa ati nodanewa e aduwa paw oyala siyalu denatama pin sidu wewa me Kara gatta Pina ❤❤❤❤❤❤
Plz,,,anura janapathi ta kiya hari elifent la araksha karanna ona,ma sathun sampathak ratata..bs
දරුවෙකුට අම්මගෙ සෙනෙහස උතුම් 😢😢 අනේ එයාගෙ අම්මව ඉක්මනින් මුනගස්වන්න ඔබ තුමන්ලාටාල ගොඩක් පින් ලැබේවා🙏 තෙරුවන්සරනයි 🙏
මට ගොඩක් දුකයි මෙහෙම අම්මා නැතුව අසරණ වුණ පැටවුන් කොහොමත් ලංකාවේ හදවතින් සතුන් ට ආදරය කරන අය ගොඩක් ඉන්නවා හැමෝටම දළදා සමිදු සරණයි සුවපත් වේවා
මේ අලි පැටීයව හොදින් බලාගන්න සතුන්ට ගහා කොල වලට අදරය කරන අයට කවම දාවත් වරදින්නේ නැ වන ජීවි මහත් වරුන් ටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින්
ඇත්තටම අපේ මිනිස්සු. කොච්චර කරුණාවන්ත ද. මේ පැටියත් හුරතල් වෙන්නෙ කාලෙක ඉදන් දන්න අය වගේ. පොඩි දරුවෙක් වගේ පස්සෙන් දුව දුව හුරතලේ බලන්නකෝ
Anee Ammawa Hoyanne❤🐘❤.
අනේ එකනේ බලන්නකො නෙද 😉
මොනවත් කරගන්න බැරි නිසා ඔහොම එයි හුරතල් වෙවී පේනවනේ පොඩි උනාට දාන සද්දේ.අම්මා එහෙම සද්දේ ඇහිලා ආවොත් කට්ටියන්ට වැවේ පැනලවත් බේරෙන්න වෙන්නේ නම් නෑ හොඳේ
Pau අහිංසක ali patiya amma hoyala denda
@@dushansampath6929 o
අනේ පව් 😥😥😥 අම්මා නැතුව දුකින් ඇත්තේ..අම්මත් දුකින් ඇත්තේ..😭😭😭
දයාබර හුලතලානී නිදුක් නිරෝගී වාසනාවන්තානාගතයක් ඔබට ඇත්තේ අත්වේවා
ආදරෙන් බලාගන්න.අපිට වඩා අයිතියක් උන්ට මේ රටේ තියෙන්න ඕනි.❤❤❤❤❤❤❤
එක ඇත්ත ❤❤
හ්ම්ම් එක ඇත්ත
හදවතින්ම ඇත්ත කතාව සහෝදරයා..❤️
සහතික ඇත්ත කතාව මල්ලි ... දරැපැටියෙක් වගේ..පවි.
අනේ හුලතලේ තියෙන .බොලේ වගේ 😘😘😘😘 මොනා උනත් හොද මනුස්සෝ ටිකක් .🙏🙏🙏 ගොඩාක් පින් ඔයාලට
❤❤❤❤🎉Thank you Very Much And Appreciate The Wild Life Angel's Activities Towards The Cute Elephant Baby.
චූටි මැණික ට බුදුසරනයි !
ඔය ආදරය ට ස්තුතියි දෙසපාලුවන් ගෙ උවමනා එපා කම් වෙනුවෙන් අනතුරක් කරයි ඔය මුවාවෙන් වන සිව්පාවො න්ට සොබාදහම් මැනියන්ගෙ පිහිටයි ඔවුන් ආරක්ෂා කරන සැමට සොබාදම් මැනියන්ගෙ ආසිර්වාදය 😍🙏🙏💐
ඔය අනාගතයේ දලදා වඩම්මන ඇත් රඡු වේවා!!
අලි හොරුන්ට අසු නොවේවා
හැකි ඉක්මනින් එයාගේ අමිමා හොායලා දෙන්න ඔයාලා හැමෝටම ගොඩක් පිං 🙏🙏🙏
අනේ...ඉතින් හුරතලේ....බුදු සරණයි පැටියා...ඉක්මනින් අම්මා මුන ගැසේවා...
@The Fish Home හම් ඔව් ඉතින් ..මාස 9ක් නේ
මොනා උනත් හොද මනුස්සෝ ටිකක් .🙏🙏🙏 ගොඩාක් පින් ඔයාලට
අනේ ලස්සන අලි පැටියෙක් .මේ අලි පැටියට බුදු සරණයි .
ඔයා පුන්ච් උනත් අලි පැටියෙක් අහිංසකයා පේනවනේ දරුවෙක් වගේමයි අම්ම හොයන්නෙ තුණුරුවන් සරණයි පිහිට උන හැමෝටම
ඉක්මනට අම්මව හොයලා දෙන්න පව් පොඩි පැටියා ❤බුදුසරණයි ප්ටියෝ
එයාගේ කට්ටිය කොහේහරි ඇති එගොල්ලන්ටම එයාව ලැබෙනවා නම් හොදයි , ලොකු සතා ගාව ඉන්න ඔනෙ කලේ නේ...හොද තැනකට යනවා නම් කමන් නැහැ එත් අම්මායි අනිත් අයවයි ඔනේ ඇති..ලොකු දෙයක් බේර ගත්ත එක.දීර්ඝායුෂ පතනවා..🙏💙💙💙
අනේ පව් පැංචා.අම්මත් නෑ .ඉක්මනින් අම්මා මුන ගැහුනොත් හොදයි
අනේ පවි ඔයා ල සියලු දෙනා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉක්මනින් අම්මා ළගට යන්න ලැබේවා චුටි පැටියට 🙏
චුටි මැනික ආදරෙ හිනෙවා හරිම හුරතල්
අනේ මේ පැංචා ගේ අම්මා හොයනවා ඇති මේ පැටියා වන ජීවි මහත් වරුන්ට භාර දුන්නු ගමේ සියලුම දෙනාට අවංකවම ස්තූතියි පුදකරමි
අම්මා ඉක්මනින් මුණ ගැසේවා
අ ෙන් අහිංසක පැටිවට අමිමා ඉක්මනින් මුණ ගර ෙස්වා චුටි පැටියට ෙතරුවන් සරණයි
අම්මාව හමුවේවා, නිදුක් නිරෝගි බව හැමදාම තියේවා.
අනේ එයාගෙ අමිමව එයාට ඉක්මනින් මුනගැහෙන්න ඔින දළදා සමිදු,පිහිටෙන්
අනේ අරන් යන්න නෙමෙයි තිබ්බෙ.එයගෙ අම්ම හොයල දෙන්න
මනුස්සයෙක් අල්ලපුවම එයාලගෙ රංචුවට ආයෙ ගන්නෙ නෑ. වසුරු අරන් උගෙ ඇගේ ගාලා යවන්න ඕං නැත්නං ගන්නෙ නෑ රංචුවට.
E unata gannawada balnn tibbe amma hoyala😥
@@shaar9394 ගන්නෑ කොහොමවත් නිකන් නෙමේ ගහලා එලවන්නේ රංචුවේ ඉන්න ලොකු වුන්
මේ අලි පැටියව වනජිවි ඒකේන් අරගෙන ගිය නිසා හොඳයි, නැත්නම් අර අලි අල්ලාගෙන විකුණන අප්පුහාමිලට අහුනානම් මේ කවත් විකුණනල,වේලාව වට මේ ධීවරයො ටික වනජීවි දෙපාර්තමේන්තුව ට කතාකරේ 👏👏👏👏👏
අනිවාර්යයෙන් බන්.අලි රොශාන් එලියේ.පංසල් වල හැතිකරේට අලි පේන්න බෑ
එ්කනම්.අැත්ත.මේ.අහිංසක.මිනිසුන්ට.හම්බවුන.නිසා.හොදයි
@@samannandalalranasinghe5740 pansal wala hathikare kiyanna tharam tho anyagamikayek wenna one.
දැන් ඒවා බැ බං..මිනිස්සු ගාව හිටපු ගොඩක් අය දැන් උඩවලවට අරන් තියෙන්නෙ
Budu saranai pencho❤
අනේ පව් ඵ අම්මාව හොයලා දේන්න ඵ පැටියට
චුටි පුතෙක් 😍 තෙරුවන් සරණයි පුතා
අනේ මගේ රත්තරන් පැටියට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණයි දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤❤
ෆව් මැණික කන්න මොනාහරි දුන්න නම් මොන තරම් පිනක් ද ඔබ සැමට බුදුසරණයි
අනේ ඒ හුරතලේ චුටි බබෙක් වගේයි ඉතින් හුරතලේට ඇති කරන්න පුළුවන් නම් 😍😓❤️
බුදුසරනයි පරිස්සමෙින් පැටියො අමිමා ඉක්මනින් ලැබෙියි ඔයාගෙ❤️❤️
සුන්දර හදවත් තියන මිනිස්සු ටිකක්❤🌷
පුංචි හුරතල් පැංචෙක් බෙීරගත්ත හැමෝටම පිං 🙏❤️
ලස්සන කාරුනික මිනිස්සු මේ ලෝකේ තාම ඉන්නවා......💝
අනෙ අලි පැංචගෙ අම්මා අම්මා මුණ ගස්වන්න ඉක්මනටම 🙏🙏🙏 හරිම හුරතල් මැණිකක් අනේ මෙයාලා අරන් ගිහින් කාට හරි විකුණයිද දන්නෙ නෑ සත්ව උද්‍යාන වලට නම් දෙන්න එපා 🥲🥲🥲 අනේ පව් අසරණයා බුදු සරණයි තෙරුවන් සරණයි මැණික ඔයාට දීර්ඝායූශ ලැබේවා!!! නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!! මැණික යහපතක්ම වේවා!!! පුංචි ඇත් මැණිකට 🙏🙏🙏❤️❤️❤️
මැනිකට බුදු සරනයි ❤❤
කවුරුත් අලි පැටියගෙ අම්මා ගැන හිතුවෙ නෑ කොච්චර දුකකින් ඇතිද 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
එකනම් ඇත්ත
I was thinking the same. 😢😢
Kisi kamakata ne. Lamaya Wath mathaka ne
Anthimata me sathava devalaka hari pansalaka hari vahalek vela kotan adii ... madamulane nakiya pansalakata deiii
අනේ ඔවි ඒක නමි ඇත්ත ඒ අමිමා ලගම ඇති මොකද ඒ අමිමාත් හොයනවා ඇති අමිමා වැවේ කිබුලෙක්වත් ඇදගන ගියාද දන්නෙ නෑ
අනෙ ඉක්මනින්ම අම්මා හොයා දෙන්න. ගම්බාර දෙවියන් ගේම පිහිටෙන් අම්මා මුන ගැසේවා.😢
එයත් ඒනම් මාලිගාවට එක්කන් යාවි එයාගෙ පින තමා ඒක😊😊
මිනිස්සුන්ට වගේම සතුන්ටත් මේ මිහිපිට නිදහස ජීවිතය අයිතිය ලැබේවා. 🙏
🙏🙏
අනේ ඒයා හරි ම හුරතල් ❤️ ඒයාගේ අම්මව ලෑබුනොත් ඒයාට
අලියා කියන්නෙ ගොඩක් බුද්ධි මත් සතෙක් ...උෟට හොද ධාරන ශක්තිය ක් තියෙනවා කෙලෙහි ගුනත් ඒ වගේමයි.කව්රු හරි හොදක් කරත් වරදක් කරත් ඒකත් උන්ට හොදටම මතකයි.අපේ උතුම් බුද්ධ ශාසනය ට සමීපතමයෙක්නෙ ඔය තෙරුවන් සරණයි
පිහිටඋනඅයව.දාලයන්නදුකේ.සත්තුහොදයි.මිනිස්සුන්ටවැඩිය.
අනේ ඒ අලි පැටියා ආදරෙන් බලාගන්න ඔයාලට පින් සිදුවේවී
අලි රංචුවට එකතු කලානම් තමා හොද අලි ඉන්න ඔනී අලිත් එකක මිසක් මිනිස්සුත් එක්ක නෙමෙයි.වනජීවි එකෙන් වෙන්න ඔනී එකයි.
අනේ දැන් අම්මව හම්බෙන්නේ නෑනේ ඒ ගැන පුදුම දුකක් අද රෑ වෙනකම් හිටියානම් අම්මා ආයේ එයි
අම්මා නැති අඩුව දැනුනා දපැටියො❤❤❤❤❤
ඒ හුරතලේ😒❤❤❤
අනේ ශෝක් 😘😘😘😘
අම්මා දුකෙන් හොයනවා ඇති. තෙරුවන් සරණයි චුට්ටෝ
පව් අහිංසකය, අම්මාගේ උණුහුම අහිමි වෙලා, මනුෂ්‍ය දරුවෙකුට හෝ තිරිසන් සතෙක්ට වූ සිදුවීම එක හා සමානයි.
ඉක්මනින්ම අම්මගේ ළඟට යන්න ලැබේවා❤️❤️❤️
අනේ සෝයි තෙරුවන් සරනයි ඒ අලි පුන්චට. කිසි කරදරයකින් තොරව ජීවත් වෙන්න ලැබේවා
අනෙ මාසයයි කියන්නෙ කොච්චර චුටිද? එ උනත් අලුතින් මුනගසුනු මිනිස්සුන් එක්ක දන්නව වගෙ යනවා. අම්මගෙ කිරි බොන්න ඔනෙත් අති.බඩගිනිත් අති. පව් අහින්සක අලි පටියා.😢😢 ගිය හටියෙම කිරිබොන්න දෙන්න.
ඔයාගේ අම්මා ඉක්මනින් මුන ගැහේවා පැට්ටා ❤️❤️❤️❤️❤️
පව් අනේ ඌගේ අම්මා කොහෙටද මග ඇරුනේ හොයාගන්න බැරිවෙයිද
🐘🐘🐘🐘🐘🐘🐘🐘🧠🧠🧠🧠🧠🙏🙏🙏🙏👍
Ali jawaram godai
අම්මා හොයාගන්න පුළුවන් උනත් ගොඩක් වෙලාවට රැලේ ඉන්න අය ගන්නෙ නැ ආයෙත් මිනිස් සුවඳ ළඟ තියන නිසා..
සුදු චූටී මාත්තයෝ මං ආදරෙයි අලි බාබාට
අලි රොශාන් නිදැල්ලේ .පරිස්සමෙන් පැටියෝ.උබට පංසලේ හිරගෙට යන්න වෙයි
උඩුවෙ ධම්මෙත් කෙල හලනවා ඇති
මම දැක්කා මේකෙ අන්තිම තත්පර කීපයෙදි නියම මනුස්සයෙක් ඉදලා ඇහුවා මෙහෙන් රෑනට දාන්න බැරිද කියලා.වනජීවි එකේ උගත් එකෙක් කිව්වා මනුස්ස ගද තියෙනවලු.ඔය වගේ උන්ට තලලා ගෙවල් වලට එලවන්න ඕනෙ.අලි පැටවුන්ට එහෙම නෑ.රංචුවෙන් එලියට ඇවිත් එහෙමත් නැත්නම් ටයිම් පාස් උනොත් මිසක් කවමදාවත් අම්මා පැටියව දාලා යන්නෙ නෑ.රංචුව යන්නෙත් නෑ.ඒවා අපි අත්දැකීම් වලින් දන්නවා.මුන් ලේසියට පැටියව උස්සගෙන ගිහින් ඌව කොහේදෝ අතාරිනවා.ඊට පස්සෙ ලොකු උනාම ගම් වලට පනිනවා මිනී මරනවා.මෙතන මොකා කොහොම කිව්වත් ඇත්ත කතන්දරේ ඒක.ඔක්කොටොම කලින් අදාල තැන් වලට ඒ ගැන දැනීමක් තියෙන උන් දාන්න ඕනෙ.පොතෙන් පතෙන් ඉගෙන ගෙන සත්තු අතරෙ ජොබ් කරන්න දානවා කියන්නෙ තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්ත එක වගේ එකක්. වනජීවී එකේ ඔය හිටිය උන් ටිකත් එහෙම එවුන් ටිකක්.
දාන්න පුලුවන් බන්.ඒත් සමහර වෙලාවට මිනිස් කුයිලෙ ආවොත් පැටියව බාරගන්නේ නෑ.ඒවෙලාවට අලි බෙටි ටිකක් ගාලා පැටියව දෙන්න පුලුවන්.ඒත් 100%ක් සාර්ථක නෑ.බාරගන්න පුලුවන් නැත්තම් බැරි වෙන්න පුලුවන්.රංචුව හොයාගන්න බැරි වෙලා කැලයට අතහැරලා දැම්මොත් අපරාධෙ.හිවල්ලුන්ට,කොටින්ට,කිඹුල්ලුන්ට අහුවෙනවා.නැත්තම් කාංසාව හැදිලා මැරෙනවා
අනේ හරිම හුරතලේ බුදුසරණයි පැටියෝ
පව් මැනික බුදු සරණයි ඔයාගෙ.අම්මා ඉක්මනින් ලැබේවා
අනේ දෙවියනේ කිරි සප්පයා 😢 එයාව සුරතල් කරපු අය පස්සේ ම අඩ අඩා....යනවා... මාව දාල යන්න එපා කියලා 😭😭. පැංචා ට (මිනිස් )දෙවි පිහිටයි 🙏🙏🙏
මැනිකට ඉක්මනින් අමිමා මුන ගැසේවාවන ජිවි මහත්තුරැන්ටත් සහයක දක්වපු සියලුදෙනාටම කළුථර බෝසමිදු පිහිටයි
අම්මත් දරුවා හොයනවා ඇති,අනතුරක් වෙලා මැරෙනවට වඩා කොහෙ හරි හොදින් හැදෙයි 😢
අනේ ෂෝක් ආසයි .හුරතලේ.b.s
අනේ හරිම හුරතල් ❤️❤️
අනේ අමිමාව මුන ගැහේවා බුදු සරනයි
මේ vedio එක දැක්කහම අම්ම හොයාගනී.....මේක දාපු එක්කෙනාට thanks .....????
මේ හුරතල් කරන එකාවම තව අවුරුද්දකින් දෙකකින් ආවොත්.... හකු නැතුව, අත් කකුල් වලට වෙඩි කා ගෙන යනවනේ 😔😔😢😢😢😢එන්න නම් එපා...
සුභ ගමන් අලි පැංචො ❤️💜️
අම්මා එන්න ඕනේ දුවන්න අතක් නැති වෙයි😂
පව් දෙයියනේ මැණික බුදු සරණයි
😊😘පව්නේ යන හැටි
අනේ තෙරුවන් සරණයි ❤️❤️❤️
පවු අහිංසක සත්තු ඔයාලාට.පිං.බුදු සරනයි
අම්මා දාලා ගිහින් ද පව් අනේ බබු ඔයාට බුදුසරණයි
Ane ahinsaka sudu mahaththayahurathal patiyahodin balaganna sthuthi siyalu denata lassane ba sydu patiya oyata jesu pihitai🐘😘😘😘😘😘😘😘😘
අනේ සුරතල් පැංචා.ආසයි අනේ අල්ලන්නවත් වාසනාවක් නැහැ .අලි පුංච අත ගාන්නත් වාසනාවක් තියෙන්න ඕන.අම්මා හොයාගන්න බැරිවෙයිද.අම්මා හොයල දෙන්න
Petiyawa allana eka weradi. Ayema ayawa renata danna amarui ehema unama. Rene anit Ali ayata Anna denne na.
Puluwannam eyage ammatama eyawa baradenna katauthu karanna,,,, බුදු සරණයි පැටියා
හරි පව් හිතෙනවා.මෙයාව මෙහෙම අරන් යනවාට වඩා එයාගෙ අම්මා හොයලා දෙන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද.කිරි බොන පැටියට අම්මා නැති වුණාම හරි පව්😓
ඔව් එයා මෙවෙලෙ කරන්න ඔනෙ අම්මා ව හොයාගෙන දෙන එක පව් චුටි බබා
අනේ සූටියා 😍😍
Ammagen ethwela kohomada me manika inne.budu saranai manike oyata❤️❤️
Aneee...menikage hurathalee...eyawa paressamin balaganna..❤❤❤❤❤❤❤❤
හ්මි................ල....❤❤❤❤❤❤❤💞💞💞❤❤❤
Ane manika bs patiyo ❤❤❤
හිරු නාලිකාව, මේ අවුරුද්දකට කලින් වීඩියෝ එකක්නෙ.. අනේ ඒ පැටියා ගැන අලුත් තොරතුරු දැනගන්න කැමති අපි.. පව් අසරන පැටියා.. 🙏🙏🙏
Ane raththaran patiyata theruwan saranai ♥️😘
පව් අනේ එයාට අම්මා ඉක්මනින් හමු වේවා
Chuty manika budu sarani.... ❤❤❤
අම්මව හම්බෙන්නෙ කොහෙද පගෝ වනජිවි එකෙන් අරන් ගියහම 💯
Hoda minissu tikk hambela eyata♥️
ඒ..තියන හුරතලේ..පැටියට තෙරුවන් සරණය. අනේ එයාට එයාගේ අම්මා ඉක්මනින් මුණගැසේවා...
කීයටවත් නෑ
Ouw needa
හැම එකටම තෙරුවන් සරණයි කියන්න එපා යකෝ, අලි පැටියට තෙරුවන් තේරෙන්නේ නැ නේ
Amma ළඟට දෙන්නේ na kiwwa ඇහුණේ nadda මිනිස්සුන් allala සුවඳ nisa ගන්නේ nathi weilu tika kalayak වනජීවි eken බලාගෙන උඩවළවේ hari koheta hari ගිහින් danawa thaniyama ජීවත් වෙන්න
න අනේ මැණික ඔයාට අම්මා හම්බ වේවා බුදු සරණයි පැටියට
අලි පැටවගෙ අම්මා මුනගැසේවා බුදු සරණයි
කීයටවත් නෑ
අනේ මේ අලි පැටිය පෙනුමෙන් දක්වපු වද ආදරය සැලකිල්ල කරුණාව බොහොම අගය කරනවා තවත් වටිනවා පැටියාගේ අම්මා හොයල දුන්න නං අලි පැටියා සහ සියලු දෙනාට තෙරුවන් සරණයි
හිත හොද මිනිස්සු
රස්සාවෙන් වත් සල්ලි වලින් වත් මනුස්සකම, කරුනාවන්තකම මනින්න බෑ.....
😭😭😭😭 අනේ රත්තරං මැණික ඔය අහිංසක පුන්ච් හිතට අමිමා නැති අඩුව නොදැනේවා . රත්තරං මැණිකට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙිවා ! 😭😭😭😭😭
Ane ow appe asaranaya ammat hoyanawa ati danenawa ati nodanewa e aduwa paw oyala siyalu denatama pin sidu wewa me Kara gatta Pina ❤❤❤❤❤❤
Plz,,,anura janapathi ta kiya hari elifent la araksha karanna ona,ma sathun sampathak ratata..bs
දරුවෙකුට අම්මගෙ සෙනෙහස උතුම් 😢😢 අනේ එයාගෙ අම්මව ඉක්මනින් මුනගස්වන්න ඔබ තුමන්ලාටාල ගොඩක් පින් ලැබේවා🙏 තෙරුවන්සරනයි 🙏
මට ගොඩක් දුකයි මෙහෙම අම්මා නැතුව අසරණ වුණ පැටවුන් කොහොමත් ලංකාවේ හදවතින් සතුන් ට ආදරය කරන අය ගොඩක් ඉන්නවා හැමෝටම දළදා සමිදු සරණයි සුවපත් වේවා
මේ අලි පැටීයව හොදින් බලාගන්න සතුන්ට ගහා කොල වලට අදරය කරන අයට කවම දාවත් වරදින්නේ නැ වන ජීවි මහත් වරුන් ටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින්
ඇත්තටම අපේ මිනිස්සු. කොච්චර කරුණාවන්ත ද. මේ පැටියත් හුරතල් වෙන්නෙ කාලෙක ඉදන් දන්න අය වගේ. පොඩි දරුවෙක් වගේ පස්සෙන් දුව දුව හුරතලේ බලන්නකෝ
Anee Ammawa Hoyanne❤🐘❤.
අනේ එකනේ බලන්නකො නෙද 😉
මොනවත් කරගන්න බැරි නිසා ඔහොම එයි හුරතල් වෙවී පේනවනේ පොඩි උනාට දාන සද්දේ.අම්මා එහෙම සද්දේ ඇහිලා ආවොත් කට්ටියන්ට වැවේ පැනලවත් බේරෙන්න වෙන්නේ නම් නෑ හොඳේ
Pau අහිංසක ali patiya amma hoyala denda
@@dushansampath6929 o
අනේ පව් 😥😥😥 අම්මා නැතුව දුකින් ඇත්තේ..අම්මත් දුකින් ඇත්තේ..😭😭😭
දයාබර හුලතලානී නිදුක් නිරෝගී වාසනාවන්තානාගතයක් ඔබට ඇත්තේ අත්වේවා
ආදරෙන් බලාගන්න.අපිට වඩා අයිතියක් උන්ට මේ රටේ තියෙන්න ඕනි.❤❤❤❤❤❤❤
එක ඇත්ත ❤❤
හ්ම්ම් එක ඇත්ත
හදවතින්ම ඇත්ත කතාව සහෝදරයා..❤️
සහතික ඇත්ත කතාව මල්ලි ... දරැපැටියෙක් වගේ..පවි.
අනේ හුලතලේ තියෙන .බොලේ වගේ 😘😘😘😘 මොනා උනත් හොද මනුස්සෝ ටිකක් .🙏🙏🙏 ගොඩාක් පින් ඔයාලට
❤❤❤❤🎉Thank you Very Much And Appreciate The Wild Life Angel's Activities Towards The Cute Elephant Baby.
චූටි මැණික ට බුදුසරනයි !
ඔය ආදරය ට ස්තුතියි දෙසපාලුවන් ගෙ උවමනා එපා කම් වෙනුවෙන් අනතුරක් කරයි ඔය මුවාවෙන් වන සිව්පාවො න්ට සොබාදහම් මැනියන්ගෙ පිහිටයි ඔවුන් ආරක්ෂා කරන සැමට සොබාදම් මැනියන්ගෙ ආසිර්වාදය 😍🙏🙏💐
ඔය අනාගතයේ දලදා වඩම්මන ඇත් රඡු වේවා!!
අලි හොරුන්ට අසු නොවේවා
හැකි ඉක්මනින් එයාගේ අමිමා හොායලා දෙන්න ඔයාලා හැමෝටම ගොඩක් පිං 🙏🙏🙏
අනේ...ඉතින් හුරතලේ....බුදු සරණයි පැටියා...ඉක්මනින් අම්මා මුන ගැසේවා...
@The Fish Home හම් ඔව් ඉතින් ..මාස 9ක් නේ
මොනා උනත් හොද මනුස්සෝ ටිකක් .🙏🙏🙏 ගොඩාක් පින් ඔයාලට
අනේ ලස්සන අලි පැටියෙක් .මේ අලි පැටියට බුදු සරණයි .
ඔයා පුන්ච් උනත් අලි පැටියෙක් අහිංසකයා පේනවනේ දරුවෙක් වගේමයි අම්ම හොයන්නෙ තුණුරුවන් සරණයි පිහිට උන හැමෝටම
ඉක්මනට අම්මව හොයලා දෙන්න පව් පොඩි පැටියා ❤බුදුසරණයි ප්ටියෝ
එයාගේ කට්ටිය කොහේහරි ඇති එගොල්ලන්ටම එයාව ලැබෙනවා නම් හොදයි , ලොකු සතා ගාව ඉන්න ඔනෙ කලේ නේ...හොද තැනකට යනවා නම් කමන් නැහැ එත් අම්මායි අනිත් අයවයි ඔනේ ඇති..ලොකු දෙයක් බේර ගත්ත එක.
දීර්ඝායුෂ පතනවා..🙏💙💙💙
අනේ පව් පැංචා.අම්මත් නෑ .ඉක්මනින් අම්මා මුන ගැහුනොත් හොදයි
අනේ පවි ඔයා ල සියලු දෙනා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉක්මනින් අම්මා ළගට යන්න ලැබේවා චුටි පැටියට 🙏
චුටි මැනික ආදරෙ හිනෙවා හරිම හුරතල්
අනේ මේ පැංචා ගේ අම්මා හොයනවා ඇති මේ පැටියා වන ජීවි මහත් වරුන්ට භාර දුන්නු ගමේ සියලුම දෙනාට අවංකවම ස්තූතියි පුදකරමි
අම්මා ඉක්මනින් මුණ ගැසේවා
අ ෙන් අහිංසක පැටිවට අමිමා ඉක්මනින් මුණ ගර ෙස්වා චුටි පැටියට ෙතරුවන් සරණයි
අම්මාව හමුවේවා, නිදුක් නිරෝගි බව හැමදාම තියේවා.
අනේ එයාගෙ අමිමව එයාට ඉක්මනින් මුනගැහෙන්න ඔින දළදා සමිදු,පිහිටෙන්
අනේ අරන් යන්න නෙමෙයි තිබ්බෙ.එයගෙ අම්ම හොයල දෙන්න
මනුස්සයෙක් අල්ලපුවම එයාලගෙ රංචුවට ආයෙ ගන්නෙ නෑ. වසුරු අරන් උගෙ ඇගේ ගාලා යවන්න ඕං නැත්නං ගන්නෙ නෑ රංචුවට.
E unata gannawada balnn tibbe amma hoyala😥
@@shaar9394 ගන්නෑ කොහොමවත් නිකන් නෙමේ ගහලා එලවන්නේ රංචුවේ ඉන්න ලොකු වුන්
මේ අලි පැටියව වනජිවි ඒකේන් අරගෙන ගිය නිසා හොඳයි, නැත්නම් අර අලි අල්ලාගෙන විකුණන අප්පුහාමිලට අහුනානම් මේ කවත් විකුණනල,වේලාව වට මේ ධීවරයො ටික වනජීවි දෙපාර්තමේන්තුව ට කතාකරේ 👏👏👏👏👏
අනිවාර්යයෙන් බන්.අලි රොශාන් එලියේ.පංසල් වල හැතිකරේට අලි පේන්න බෑ
එ්කනම්.අැත්ත.මේ.අහිංසක.මිනිසුන්ට.හම්බවුන.නිසා.හොදයි
@@samannandalalranasinghe5740 pansal wala hathikare kiyanna tharam tho anyagamikayek wenna one.
දැන් ඒවා බැ බං..මිනිස්සු ගාව හිටපු ගොඩක් අය දැන් උඩවලවට අරන් තියෙන්නෙ
Budu saranai pencho❤
අනේ පව් ඵ අම්මාව හොයලා දේන්න ඵ පැටියට
චුටි පුතෙක් 😍 තෙරුවන් සරණයි පුතා
අනේ මගේ රත්තරන් පැටියට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණයි දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤❤
ෆව් මැණික කන්න මොනාහරි දුන්න නම් මොන තරම් පිනක් ද ඔබ සැමට බුදුසරණයි
අනේ ඒ හුරතලේ චුටි බබෙක් වගේයි ඉතින් හුරතලේට ඇති කරන්න පුළුවන් නම් 😍😓❤️
බුදුසරනයි පරිස්සමෙින් පැටියො අමිමා ඉක්මනින් ලැබෙියි ඔයාගෙ❤️❤️
සුන්දර හදවත් තියන මිනිස්සු ටිකක්❤🌷
පුංචි හුරතල් පැංචෙක් බෙීරගත්ත හැමෝටම පිං 🙏❤️
ලස්සන කාරුනික මිනිස්සු මේ ලෝකේ තාම ඉන්නවා......💝
අනෙ අලි පැංචගෙ අම්මා අම්මා මුණ ගස්වන්න ඉක්මනටම 🙏🙏🙏 හරිම හුරතල් මැණිකක් අනේ මෙයාලා අරන් ගිහින් කාට හරි විකුණයිද දන්නෙ නෑ සත්ව උද්‍යාන වලට නම් දෙන්න එපා 🥲🥲🥲 අනේ පව් අසරණයා බුදු සරණයි තෙරුවන් සරණයි මැණික ඔයාට දීර්ඝායූශ ලැබේවා!!! නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!! මැණික යහපතක්ම වේවා!!! පුංචි ඇත් මැණිකට 🙏🙏🙏❤️❤️❤️
මැනිකට බුදු සරනයි ❤❤
කවුරුත් අලි පැටියගෙ අම්මා ගැන හිතුවෙ නෑ කොච්චර දුකකින් ඇතිද 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
එකනම් ඇත්ත
I was thinking the same. 😢😢
Kisi kamakata ne. Lamaya Wath mathaka ne
Anthimata me sathava devalaka hari pansalaka hari vahalek vela kotan adii ... madamulane nakiya pansalakata deiii
අනේ ඔවි ඒක නමි ඇත්ත ඒ අමිමා ලගම ඇති මොකද ඒ අමිමාත් හොයනවා ඇති අමිමා වැවේ කිබුලෙක්වත් ඇදගන ගියාද දන්නෙ නෑ
අනෙ ඉක්මනින්ම අම්මා හොයා දෙන්න. ගම්බාර දෙවියන් ගේම පිහිටෙන් අම්මා මුන ගැසේවා.😢
එයත් ඒනම් මාලිගාවට එක්කන් යාවි එයාගෙ පින තමා ඒක😊😊
මිනිස්සුන්ට වගේම සතුන්ටත් මේ මිහිපිට නිදහස ජීවිතය අයිතිය ලැබේවා. 🙏
🙏🙏
අනේ ඒයා හරි ම හුරතල් ❤️ ඒයාගේ අම්මව ලෑබුනොත් ඒයාට
අලියා කියන්නෙ ගොඩක් බුද්ධි මත් සතෙක් ...උෟට හොද ධාරන ශක්තිය ක් තියෙනවා කෙලෙහි ගුනත් ඒ වගේමයි.කව්රු හරි හොදක් කරත් වරදක් කරත් ඒකත් උන්ට හොදටම මතකයි.අපේ උතුම් බුද්ධ ශාසනය ට සමීපතමයෙක්නෙ ඔය තෙරුවන් සරණයි
පිහිටඋනඅයව.දාලයන්නදුකේ.සත්තුහොදයි.මිනිස්සුන්ටවැඩිය.
අනේ ඒ අලි පැටියා ආදරෙන් බලාගන්න ඔයාලට පින් සිදුවේවී
අලි රංචුවට එකතු කලානම් තමා හොද අලි ඉන්න ඔනී අලිත් එකක මිසක් මිනිස්සුත් එක්ක නෙමෙයි.වනජීවි එකෙන් වෙන්න ඔනී එකයි.
අනේ දැන් අම්මව හම්බෙන්නේ නෑනේ ඒ ගැන පුදුම දුකක් අද රෑ වෙනකම් හිටියානම් අම්මා ආයේ එයි
අම්මා නැති අඩුව දැනුනා දපැටියො❤❤❤❤❤
ඒ හුරතලේ😒❤❤❤
අනේ ශෝක් 😘😘😘😘
අම්මා දුකෙන් හොයනවා ඇති. තෙරුවන් සරණයි චුට්ටෝ
පව් අහිංසකය, අම්මාගේ උණුහුම අහිමි වෙලා, මනුෂ්‍ය දරුවෙකුට හෝ තිරිසන් සතෙක්ට වූ සිදුවීම එක හා සමානයි.
ඉක්මනින්ම අම්මගේ ළඟට යන්න ලැබේවා❤️❤️❤️
අනේ සෝයි තෙරුවන් සරනයි ඒ අලි පුන්චට. කිසි කරදරයකින් තොරව ජීවත් වෙන්න ලැබේවා
අනෙ මාසයයි කියන්නෙ කොච්චර චුටිද? එ උනත් අලුතින් මුනගසුනු මිනිස්සුන් එක්ක දන්නව වගෙ යනවා. අම්මගෙ කිරි බොන්න ඔනෙත් අති.බඩගිනිත් අති. පව් අහින්සක අලි පටියා.😢😢 ගිය හටියෙම කිරිබොන්න දෙන්න.
ඔයාගේ අම්මා ඉක්මනින් මුන ගැහේවා පැට්ටා ❤️❤️❤️❤️❤️
පව් අනේ ඌගේ අම්මා කොහෙටද මග ඇරුනේ හොයාගන්න බැරිවෙයිද
🐘🐘🐘🐘🐘🐘🐘🐘🧠🧠🧠🧠🧠🙏🙏🙏🙏👍
Ali jawaram godai
අම්මා හොයාගන්න පුළුවන් උනත් ගොඩක් වෙලාවට රැලේ ඉන්න අය ගන්නෙ නැ ආයෙත් මිනිස් සුවඳ ළඟ තියන නිසා..
සුදු චූටී මාත්තයෝ මං ආදරෙයි අලි බාබාට
අලි රොශාන් නිදැල්ලේ .පරිස්සමෙන් පැටියෝ.උබට පංසලේ හිරගෙට යන්න වෙයි
උඩුවෙ ධම්මෙත් කෙල හලනවා ඇති
මම දැක්කා මේකෙ අන්තිම තත්පර කීපයෙදි නියම මනුස්සයෙක් ඉදලා ඇහුවා මෙහෙන් රෑනට දාන්න බැරිද කියලා.වනජීවි එකේ උගත් එකෙක් කිව්වා මනුස්ස ගද තියෙනවලු.ඔය වගේ උන්ට තලලා ගෙවල් වලට එලවන්න ඕනෙ.අලි පැටවුන්ට එහෙම නෑ.රංචුවෙන් එලියට ඇවිත් එහෙමත් නැත්නම් ටයිම් පාස් උනොත් මිසක් කවමදාවත් අම්මා පැටියව දාලා යන්නෙ නෑ.රංචුව යන්නෙත් නෑ.ඒවා අපි අත්දැකීම් වලින් දන්නවා.මුන් ලේසියට පැටියව උස්සගෙන ගිහින් ඌව කොහේදෝ අතාරිනවා.ඊට පස්සෙ ලොකු උනාම ගම් වලට පනිනවා මිනී මරනවා.මෙතන මොකා කොහොම කිව්වත් ඇත්ත කතන්දරේ ඒක.ඔක්කොටොම කලින් අදාල තැන් වලට ඒ ගැන දැනීමක් තියෙන උන් දාන්න ඕනෙ.පොතෙන් පතෙන් ඉගෙන ගෙන සත්තු අතරෙ ජොබ් කරන්න දානවා කියන්නෙ තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්ත එක වගේ එකක්. වනජීවී එකේ ඔය හිටිය උන් ටිකත් එහෙම එවුන් ටිකක්.
දාන්න පුලුවන් බන්.ඒත් සමහර වෙලාවට මිනිස් කුයිලෙ ආවොත් පැටියව බාරගන්නේ නෑ.ඒවෙලාවට අලි බෙටි ටිකක් ගාලා පැටියව දෙන්න පුලුවන්.ඒත් 100%ක් සාර්ථක නෑ.බාරගන්න පුලුවන් නැත්තම් බැරි වෙන්න පුලුවන්.රංචුව හොයාගන්න බැරි වෙලා කැලයට අතහැරලා දැම්මොත් අපරාධෙ.හිවල්ලුන්ට,කොටින්ට,කිඹුල්ලුන්ට අහුවෙනවා.නැත්තම් කාංසාව හැදිලා මැරෙනවා
අනේ හරිම හුරතලේ බුදුසරණයි පැටියෝ
පව් මැනික බුදු සරණයි ඔයාගෙ.අම්මා ඉක්මනින් ලැබේවා
අනේ දෙවියනේ කිරි සප්පයා 😢 එයාව සුරතල් කරපු අය පස්සේ ම අඩ අඩා....යනවා... මාව දාල යන්න එපා කියලා 😭😭. පැංචා ට (මිනිස් )දෙවි පිහිටයි 🙏🙏🙏
මැනිකට ඉක්මනින් අමිමා මුන ගැසේවාවන ජිවි මහත්තුරැන්ටත් සහයක දක්වපු සියලුදෙනාටම කළුථර බෝසමිදු පිහිටයි
අම්මත් දරුවා හොයනවා ඇති,අනතුරක් වෙලා මැරෙනවට වඩා කොහෙ හරි හොදින් හැදෙයි 😢
අනේ ෂෝක් ආසයි .හුරතලේ.b.s
අනේ හරිම හුරතල් ❤️❤️
අනේ අමිමාව මුන ගැහේවා බුදු සරනයි
මේ vedio එක දැක්කහම අම්ම හොයාගනී.....මේක දාපු එක්කෙනාට thanks .....????
මේ හුරතල් කරන එකාවම තව අවුරුද්දකින් දෙකකින් ආවොත්.... හකු නැතුව, අත් කකුල් වලට වෙඩි කා ගෙන යනවනේ 😔😔😢😢😢😢
එන්න නම් එපා...