Sangeethe | Episode 679 29th November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Sangeethe | Episode 679 29th November 2021
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Sangeethe

ความคิดเห็น • 541

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +20

    මම මුලින්ම සංගීතේ දෙවෙනි ඉනිමේ රගපාන අයියලා අක්කිලා සංගීතේ දෙවෙනි ඉනිමේ රගපාන අනිත් හැමෝම සහ මේ මොහොතේ හුස්මත් එක්ක සටන් කරන සියලුම ලෝකවාසී ජනතාව මේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා 🙏🙏🙏🙏🙏 අම්මෝ එදිරි මාමේ එදිරි මාමා නම් මාරයි 😘 ඉදලා ඉදලා දුන්නා නේද සුපිරි episode එකක් 😂 ඊයේ නම් සංගීතේ සුපිරියි 😘 ඊයේ සංගීතේ පන්සල් Seen එක නම් මාර ම ලස්සනයි 😘 මහී අයියයි අසෙනි අක්කියි පන්සල් ගිහින් Seen එක පෙන්නද්දී episode 248
    දී මහී අයියයි අසෙනි අක්කියි පන්සල් Seen එක මට මතක් වුණා 😘 පොලා අයියා සකුණි අක්කිට "කටුස්සි" කියලත් කිව්වා නේද 😂 අනේ මහී අයියගෙයි අසෙනි අක්කිගෙයි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤සුමේධ අයියගෙයි ශානක අයියගෙයි Voice එක නම් පට්ට 😊 අනිවාර්යයෙන් ම "ජීවිතයේ අරුමේ" Song එකත් Tranding Number #1 වෙනවා Sure 😘 හැබැයි ඉතින් කලන මහී අයියට කියපු කතාව නම් වැරදියි 😥 නයන කොටා තමයි වැඩේ කියන්නේ 😂 නයනගේ අප්සරා නංගි 😂තුෂාරිගේ තියෙන පණ්ඩිතකමට යස වැඩේ කියන අය කෝ 😂 අදත් සංගීතේ අලුත් සිංදුවක් Release වෙයි නේද 😊 අසෙනි අක්කි ඇයි වැස්සේ තෙමෙන්නේ 😥 අසෙනි අක්කිට තේරුනාවත් ද කල්පනයගේ හොර වැඩ 😊 අනේ එහෙම වුනොත් කොච්චර ෂෝක් ද 😂 කල්පනයගේ සෙල්ලම් ඉවරයි 😂 අසෙනි අක්කිටයි මහී අයියටයි පාඩුවේ ආදරේ කරන්න කරන්න පුලුවන් 😘 කාගෙවත් ම බාධාවක් නැතුව 😘😘😘 අනේ මනදා අද මොනා වෙයිද කියලා 😥 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ සංගීතේ බලන්න 😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @_Krishuuu.
    @_Krishuuu. 2 ปีที่แล้ว +58

    අම්මෝ අසේනිගේ ලස්සන 😍😍😍

  • @imasha8177
    @imasha8177 2 ปีที่แล้ว +48

    මහී,අසිනි ගොඩක් ලස්සනයි
    අනේ ඒ ආදරය ❤️❤️
    ඒ වගේම ඒ දෙන්නගෙ ප්‍රාර්ථනාවත් ඉශ්ට වේවා!!!❤️❤️

  • @hashinikaushalya5790
    @hashinikaushalya5790 2 ปีที่แล้ว +49

    ඒක නම් පට්ට.මං හිතන්නේ .mega drama එකක් උනාට ඒකට ගහන්න drama එකක් නෑ ඉතින් .හා බොරු ද.අනික අද කතාව ලස්සන විදිහට පටන් ගත්තේ .ගොඩාක් ලස්සනයි .එදිරි අංකල් පට්ට හොදද.😍❤❤😍

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +108

    අද අසෙනි අක්කි හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰 කලන අයියලයි show එක හරිම ලස්සනයි 🤗🤗😍😍😍😍😍

  • @lakshmankumara3473
    @lakshmankumara3473 2 ปีที่แล้ว +44

    අනේ සකුනි ඔයත් මරයි හැබැයි අසෙනි මහි ගේ අදර කතවට සුභ පැතුම්

  • @sllyricssong8251
    @sllyricssong8251 2 ปีที่แล้ว +27

    ඔව් ලවන් ගීත්මාගේ විතරක් වේවා .ඒ පුජාවේ බලයෙන් .

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 ปีที่แล้ว +1

      එසෙම වෙවා බුදුසරණයි ❤❤❤

  • @darkangelvlog92
    @darkangelvlog92 2 ปีที่แล้ว +125

    අසෙනී අද හරිම ලස්සනයි ..🥰 ස්වීට් 😘😘

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +54

    එක අතකට පවනි පව්.. මට දුකයි පවනි ගැන😢

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 2 ปีที่แล้ว +18

    Geethma akki diga gaum andama harima cute princess kenek wage lassanai❤❤❤

  • @nawodyahansamali5554
    @nawodyahansamali5554 2 ปีที่แล้ว +89

    Adanm ktwa super අසෙනි මහි ආදරේ කවදාවත් වෙන් නොවේවා ආදරෙයි ගොඩාක්

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +3

      එසෙම වෙවා අසෙනි මහීගෙ විතරයි ❤❤❤❤❤❤❤❤❤

  • @Viduvimansa7890
    @Viduvimansa7890 2 ปีที่แล้ว +74

    සකුනි ආතල් දෙනවනෙ ඉතින් 😒😏

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +78

    අසෙනී මහී 💕💕💕💕💕💕💕💕 අද කථාවෙ වුන හොදම දේ තමයි තුෂී චාටර් වෙච්ච ඵක . හෙට මොනව වෙයිද දන්නෙ නෑ 🙄🙄

  • @shalinduadithya4085
    @shalinduadithya4085 2 ปีที่แล้ว +86

    නයනයා ඩ්‍රම් සෙට් එකවරද්දකන් බලන් හිටපු ම්ම 🥺🥺🙁

  • @ameeshabandara6142
    @ameeshabandara6142 2 ปีที่แล้ว +96

    මහී 😊♥️ අද ගොඩාක් ලස්සනයි 😁🙈.අලුත් t-shirts ටිකෙත් අමුතු bright එකක් තියෙනව 😊.හොඳ rich smart look එකක් තියෙනවා 😁♥️

  • @nethmidulanjali512
    @nethmidulanjali512 2 ปีที่แล้ว +16

    E dennage thiyena adareee ♥️♥️♥️ aneee 🥰🥰🥰

  • @klklghg9147
    @klklghg9147 2 ปีที่แล้ว +27

    Geethma lavan really beautiful ❤️🌷❤️🌷

  • @mptechlk5595
    @mptechlk5595 2 ปีที่แล้ว +83

    අද නම් අසිනී මහී ලස්සනයි 😍❤

  • @omaraniff1
    @omaraniff1 2 ปีที่แล้ว +49

    මුල හිදලා බලපු නිසා දන්නවා කතාවට අසේලට තව දුවක් ඉන්නවා කියලා, වේදිකාවේ නම් කිව්වේ එකම දුව කියලා. එදිරිට කතාවේ මුල් අමතක වෙලා 😂😂😂😂

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +35

    අද මහි අසේනි ලස්සනයි දෙන්නගෙම ප්‍රාර්ථනාව ඉටුවේවා❤️❤️❤️❤️

  • @nipuni99
    @nipuni99 2 ปีที่แล้ว +28

    හැන්දෑවේ හී පොද වැස්ස trm nm set une na.. 🙃💛

  • @nethmiyashika1197
    @nethmiyashika1197 2 ปีที่แล้ว +176

    මදැයි මහී අසේනී පැනල යනකම් බලන් හිටියා 😂🤭🤭🤭

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +227

    💖💖😘 අම්මො අද අසෙනි( ගිත්මා ) අක්කි ගොඩක් ලස්සනයි 😍😍 🥰💞💞

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +12

      හොඩාක් ලස්සනායි අසෙනි ❤❤❤❤❤❤

    • @lakshikalakshika4799
      @lakshikalakshika4799 2 ปีที่แล้ว +12

      Godariyak lassanai manika❤❤

  • @slsaman7231
    @slsaman7231 2 ปีที่แล้ว +14

    හෙට කල්පනට වෙඩි තියනවා බලන් ඉන්න අය කෝ

  • @susanthaperera7177
    @susanthaperera7177 2 ปีที่แล้ว +23

    අසෙනි අද ගොඩක් ලස්සනයි

  • @nisansalasadamali8601
    @nisansalasadamali8601 2 ปีที่แล้ว +186

    අද අසෙනි පන්සල් ඇවිත්😊 ගිත්මාට ගැලපෙන්නෙ දිග ගවුම් අද ගීත්මා හරීම ලස්සනයි😍😍😍 පන්සලේ සීන් එක ලස්සනයි එදිරි අනෙ මේ වගේ සීන් දෙන්න ලවත්මා😍😊

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +59

    අද පස්සලෙදි ලස්සනායි අසෙනි මහී හොඩාක් බුදුසරණයි දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤

  • @supipivinodya1241
    @supipivinodya1241 2 ปีที่แล้ว +11

    Mahee is sow prety

  • @crazyjeeps3633
    @crazyjeeps3633 2 ปีที่แล้ว +28

    මහිට වෙඩි වදින්නැතිවුනාට🤭 කල්පනට එක සැරෙම්ම වදිනවා🤭

  • @shagyyff6897
    @shagyyff6897 2 ปีที่แล้ว +53

    කල්පනට ත් රහල් ගිය තැනටම වෙයි වගේ 👍👍

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +27

    තුශාරිට එහෙම වෙද්දි දැනෙන සතුට 😂😂😂

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +45

    හදවතේ වේදනාවක් තියාගෙන කතාව බැලුවා පළවෙනි එක අලූත් වෛරසයක් එනවලු සියලු දෙනාම එන virus එන් කරදරයක් නැතුව නිරෝගීව ඉන්න ලැබේවා virus දුරුවෙලා සතුට සාමය ඇති ලොවක් නැවත ඇති වේවා ස්තුතියි

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +131

    තුෂාරිට හොද වැඩෙි කියන අය ලයික් එකක් ඩාන්න බලන්න

    • @warsl3458
      @warsl3458 2 ปีที่แล้ว +3

      ඔකිට ඔහොම වෙලා මදි

    • @gayanaigayani2217
      @gayanaigayani2217 2 ปีที่แล้ว +2

      අපිට you so

  • @dhanukanirmal8939
    @dhanukanirmal8939 2 ปีที่แล้ว +21

    අද දෙන්නම ලස්සනයි

  • @sududoni3389
    @sududoni3389 2 ปีที่แล้ว +9

    Ammmo adanam dennage lassana .adarei dennta mahi ashini

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +73

    අද.අසනි.මහි.දෙන්නා.හරිම.ලස්සනයි.❤️❤️❤️❤️

  • @hashinierandi9553
    @hashinierandi9553 2 ปีที่แล้ว +34

    මහීගේ අසේනිගේ ප්‍රර්තනා ඉශ්ට වෙන්නම ඕනි ❤️

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 ปีที่แล้ว +43

    අද අසේනි ගොඩක් ලස්සනයි

  • @yasasmi2448
    @yasasmi2448 2 ปีที่แล้ว +80

    අද නම් මහී මාරම ලස්සනයි 🙈😁

    • @kingabhishek8383
      @kingabhishek8383 2 ปีที่แล้ว +7

      💜

    • @zaynfans5921
      @zaynfans5921 2 ปีที่แล้ว +2

      පල ලොන්ත වේසි😂

    • @warsl3458
      @warsl3458 2 ปีที่แล้ว +1

      @@zaynfans5921 😂😂😂😂😂

    • @zaynfans5921
      @zaynfans5921 2 ปีที่แล้ว

      @@warsl3458 😂👍

  • @user-uv7vq6rc7j
    @user-uv7vq6rc7j 2 ปีที่แล้ว +37

    😌 *දෙරණ අලුත් දෙ අරගේන අපේ දෙ රැකගෙන* 🌍☘️

  • @aadhil_jeyzz6692
    @aadhil_jeyzz6692 2 ปีที่แล้ว +126

    පැනල යන්න දෙන්නම සුදු ඇඳගෙන ආපු suprise එක 😂😂

  • @surathsurath9837
    @surathsurath9837 2 ปีที่แล้ว +13

    මහීඅසෙනිහැමදාමසතුටින්යින්න ඔන

  • @ushanishenali5024
    @ushanishenali5024 2 ปีที่แล้ว +67

    අසේනි අද ගොඩක් ලස්සනයි. 🥰🥰🥰

  • @dorothy9023
    @dorothy9023 2 ปีที่แล้ว +20

    💖🌸"...කවදාවත් මන් එහෙම වෙන්න ඉඩ තියෙන්නෙ නැහැ. මේ ලෝකේ කව්රුහරි ඇවිත් ඔයාව අරන් යන්න හැදුවොත් මම එයත් එක්ක මැරෙනකන්ම රණ්ඩු කරනවා.."💖💑💖 මහීගේ ඒ වචන ටික අසේනිට ඉදිරියට එන ප්‍රශ්න වලට මුණ දෙන්න ලොකු ශක්තියක් වෙයි.💖😊 සකුණිත් මාර ජොලි යාලුවෙක්..😄🌸.දැනට කලනගේ show එක හිතුවට වඩා smoothly වුනා!! හෙට මොනවා වෙයිද දන්නේ නැහැ...!🤔 හෙට කලනගේ latest song එක අහන්න ආසයි! 😊

    • @imasha8177
      @imasha8177 2 ปีที่แล้ว +3

      Eknm aththa ❤️

    • @dorothy9023
      @dorothy9023 2 ปีที่แล้ว +2

      ​@@imasha8177😊❤️

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +257

    අනේ මහී අසෙනි ආදර කතාවට කිසිම බාධාවක් වෙන්න එපා 🙏🥺❤ අද කලනගේ show එකත් ලස්සනයි ❤❤❤❤🔥

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +10

      ඔවි අනෙ එසෙම වෙවා අසෙනි මහී ❤❤❤❤

    • @nihalneththikumara3947
      @nihalneththikumara3947 2 ปีที่แล้ว +2

      @@niroshnira7959 o

    • @ajmanaj454
      @ajmanaj454 2 ปีที่แล้ว +7

      පව් අනේ මෙ දෙන්න අසෙනි මහී

    • @kavindagunasekara3989
      @kavindagunasekara3989 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @sepath9301
      @sepath9301 2 ปีที่แล้ว +4

      ඕක කෙලවෙනව ලොවෙත් එක්කො අසිනි බොකස් නැත්නම් මහී බොකස්

  • @sithumkawinda2380
    @sithumkawinda2380 2 ปีที่แล้ว +300

    රටෙ කෙරෝනා වයිරසය තුරන් වෙලා,මාක්ස් භාවිතය නැතිම වෙලා, නැවතත් කලින් වගෙ සතුටින් හැම තැනම ඇවිදලා විනෝද වෙන්න හැකි වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු නේද...♥️

  • @ruviyaofficials711
    @ruviyaofficials711 2 ปีที่แล้ว +28

    full balst eke උන් හොදට අත් උස්සනවා බලන්න අපු උන්😂

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +25

    මහී අසෙනි ❤️❤️

  • @vasantekumari2920
    @vasantekumari2920 2 ปีที่แล้ว +55

    අද.නම් හොඳට මහොද.වෙයි..වගේ..♥️♥️🌷🌷🙏🙏🙏

  • @ameeshabandara6142
    @ameeshabandara6142 2 ปีที่แล้ว +292

    ඒ උනාට මහීලා කලනලාට කලින් show එකක් ගැහුවනේ 😁.ඒ කියන්නේ මහීලා දිනලා ඉවරයි 😁🙈♥️.මහී කලනයාට කලින් show එකකට stage එකට නැග්ගා 😊.මතක නැත්නම් කතාව බලන්න 😁😂.නිකන් කලනයා කියවනවා 😂

    • @w.g.thushara9046
      @w.g.thushara9046 2 ปีที่แล้ว +1

      🤣🤣

    • @lewiferado9393
      @lewiferado9393 2 ปีที่แล้ว +4

      ඒක සමන් එදිරිමුනියට අමතක වෙලා ලු 😂

  • @nimeshasewwandi423
    @nimeshasewwandi423 2 ปีที่แล้ว +289

    මහීගෙ අසේනීගේ පාර්තනාව ඉෂ්ට වෙන්න ඕන

  • @anomayapa3490
    @anomayapa3490 2 ปีที่แล้ว +9

    very nice couple Aseni and Mahi today soooo nice.

  • @sltechsrilanka9315
    @sltechsrilanka9315 2 ปีที่แล้ว +35

    සින්දුවනම් trending thama 💖💕💕

  • @nayananayana5884
    @nayananayana5884 2 ปีที่แล้ว +135

    අසෙනි අද ගොඩක් ලස්සනයි😍 ..අනේ ප්ලිස් මහී,අසෙනි වෙන් කරන්න එපා...🙏🙏

  • @sajeewanihimahansi2105
    @sajeewanihimahansi2105 2 ปีที่แล้ว +43

    මහි වගෙ හතුරන්ටත් මෛත්‍රී කරන අය ඇත්ත ලෝකේ ඉන්නවානම්🤧🤧

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +27

    තුෂාරිට මරු වැඩේ 😀 😀
    උනේ 🤭 ලස්සනයි අද ❤️
    හෙට මොනවා වෙයිද 🤔 🤔

  • @nethmiyashika1197
    @nethmiyashika1197 2 ปีที่แล้ว +33

    මහී ❤️ අසේනී👍👍

  • @udarasithumina6497
    @udarasithumina6497 2 ปีที่แล้ว +40

    මහීලා ශෝ එකක් ගැහුව්වා නේ කලණලාට කලින් 😂💔 ගංජා ගහලා ද කතාව ලියන්නේ 😂😂

  • @thashminavodya7418
    @thashminavodya7418 2 ปีที่แล้ว +9

    අසේනිට අක්කා කෙනෙක් හිටියා කියලා කාටවත් මතක නැද්ද කොහෙද නැත්තම් අසේනි එකම දුව කියලා කියයිද

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +57

    අසෙනිට මහිගෙයි අදරෙ කැමති අය මෙ කොනට

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 ปีที่แล้ว +19

    Aseni pansaledi hari lassanai.

  • @viloka8817
    @viloka8817 2 ปีที่แล้ว +18

    කොහොමද දළුගම ඇවිත් ස්ටේජ් එකට නැගල කල්පනෙ සායම යැවුවොත්

  • @nethminayanathara802
    @nethminayanathara802 2 ปีที่แล้ว +181

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

  • @piyalharischandra7088
    @piyalharischandra7088 2 ปีที่แล้ว +9

    මේ කතාවෙ තුශාරිට හැම තිස්සෙම වත්තෙ කෙල්ල. මුඩුක්කු කෙල්ල කියල් කියනව. ඒත් මේකෙන් ඇත්තටම මුඩුක්කුවල ඉන්න අයට කොච්චර දුක හිතෙනව ඇත්ද

  • @Kwt-cx8zx
    @Kwt-cx8zx 2 ปีที่แล้ว +11

    අනේ ඉතින්ඔයාලදෙන්නගේ ආදරේ ඇත්තටම වෙනවනම් කොයිතරම් හොදද එහෙම වෙන්නම ඕන

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +36

    පවනි තමා හොඳටම කරන්නේ🤧🤧🤧😅😅😅😅එල එල තැන්කූ එදිරි මාමේ කල්පනට ගැලවෙන දෙන්න එපා පවනිගෙන් ඒකයි එකම සන්තෝසය අපෙ😁😁😁

  • @mallikasenadeera1128
    @mallikasenadeera1128 2 ปีที่แล้ว +11

    අ හොද වැඩේ කල්පනට යි කලනටයි කලනගේ කෙල්ලට සොරි තමා පව්ව්ව්ව්ව් 💝💝💝💝

  • @nilushikamadumali3516
    @nilushikamadumali3516 2 ปีที่แล้ว +8

    සකුනි පව් බන් අපේ ජෝඩුව..

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +70

    තෙරුවන් සරණින් කොරෝනා වසන්ගතය මෙලොවින් තුරන් වේවා !👍👍👍

    • @pasindutech4430
      @pasindutech4430 2 ปีที่แล้ว

      Oy ubata venadeyak hithanna barida
      Oy enjoy karana welawata ova dannepa

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +80

    අද මට අැඩුනා අසෙනි මහී වෙන් වෙන්නෙ නැ කාවදවන් අනෙ ඉනින් එ අදරෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samarawickrama4372
      @samarawickrama4372 2 ปีที่แล้ว +2

      අක්කි කොහොමද

    • @poornageeth7661
      @poornageeth7661 2 ปีที่แล้ว

      @@samarawickrama4372 ubata mktd😂

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +2

      හොදයි කෙහොමද

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +32

    💖💖💖 Perfect song 🤗🤟💞💞
    🤟🤗 ජිව්තයෙ තරම් 🤟💞💞

  • @negu_boniyaff9258
    @negu_boniyaff9258 2 ปีที่แล้ว +43

    අදත් කතාව සුපිරි කියලා වැඩක් නැ 😁🖐️💥💓

    • @Mihishan12
      @Mihishan12 2 ปีที่แล้ว

      Negu eked d bmg

  • @s.a9748
    @s.a9748 2 ปีที่แล้ว +29

    Welldone මැනේජර් Sir තුෂාරි,වෙට්ටු දාගෙන ආවත් වත්තෙ ප්‍රශ්නෙ නියමෙට විසදුවා. Welldone 😁👄😁

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +22

    අතුලයා ඇව්ල්ලා බෙල්ල කපයි වගෙ ..කලනගෙ

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +67

    EXELLENT AND BRILLIANT THISE IS PERFECT ගිනි ගින්දර කතා දෙකක් නෑ TRENDING 🤩🤩🤩👌 common ❤🤩🤩❤🥰🥰😍

  • @luciferboss4150
    @luciferboss4150 2 ปีที่แล้ว +17

    හෙට කල්පන - my time has come 😂

  • @tharakamadhushan6884
    @tharakamadhushan6884 2 ปีที่แล้ว +12

    එකම දුව උනේ කොහොමද.... කතාවෙ මුල් කාලෙදි අසෙනිට අක්ක කෙනෙක් හිටිය....

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +79

    මහී කාවදහාරි දිනනවා මහීගෙ අදරෙ මහීගෙ සන්ගිතෙ ඉතන විදියට දිවුනු වෙවා මහී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      ANIWA🔥🔥🔥🔥🔥🔥

    • @gayanaigayani2217
      @gayanaigayani2217 2 ปีที่แล้ว

      යොදා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎂

    • @gayanaigayani2217
      @gayanaigayani2217 2 ปีที่แล้ว

      උතුරු අමයශහරාඅසොප්

    • @gayanaigayani2217
      @gayanaigayani2217 2 ปีที่แล้ว

      ඔයා අඩ්ඩ්ක්‍ර්ර්

  • @thisumyaedirimuni
    @thisumyaedirimuni 2 ปีที่แล้ว +4

    සුවද දෙතොලග තියලා
    හාදු වැස්සෙන් තෙමලා
    නොතෙරුනු කතා මේ සිත ලග තියලා
    මාව දමා යන්න ගියා....
    දුව වාවගන්න තාමත් මා කදුලු හොයනවා
    අයිති නැති පෙමකට තවමත් මා කරුණු සොයනවා
    සසල වූ මගෙ හිත ඔබ ලග තියලා
    නිසලව දුරකට යන්නම් ඔබගෙන් දුරස් වෙලා
    සුවද දෙතොලග තියලා...//

    • @thisumyaedirimuni
      @thisumyaedirimuni 2 ปีที่แล้ว

      දුක හොදද දුව නෙවෙයි...

  • @glamorousmadhu3366
    @glamorousmadhu3366 2 ปีที่แล้ว +21

    එකම දුව...ඇයි කතාවෙ මුලින්ම අක්කා කෙනෙක් පෙන්නුවා නේද..🙈🤷🤷

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว

      Ehemd

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      ow neda? mata e akka pennuwa episode eka koi hariye witharada kiyala kiyanna puluwanda?

    • @glamorousmadhu3366
      @glamorousmadhu3366 2 ปีที่แล้ว

      @@ivemessi746 mul epi 2o wage balanna

  • @kasunilashmika2796
    @kasunilashmika2796 2 ปีที่แล้ว +55

    ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤️🙂👍👍👍❤️❤️

  • @mangalikadasan2032
    @mangalikadasan2032 2 ปีที่แล้ว +11

    Wooow ada Aseni duwage lassana Mahi puthath e wagei ❤❤❤❤

  • @danushkasadaruwan5345
    @danushkasadaruwan5345 2 ปีที่แล้ว +5

    හැම දෙම හොදයි එත් දැන් වත් ටිකක් මහීයාව එක පාරක් ගොඩ යවන්න අප්පා

  • @muthumenikepiyangika8621
    @muthumenikepiyangika8621 2 ปีที่แล้ว +43

    කතාවට උනත් මිනිස්සුන්ව පහත් කරල කතාකරන්න එපා ,,,,කවදාවත් හරියන්නේ නැහැ ......

  • @nalakajayasinha2278
    @nalakajayasinha2278 2 ปีที่แล้ว +7

    අනේ හෙට කියලා දාපු එකේ අසෙනි වැස්සේ තෙමි තෙමි කොහෙද යන්නේ..

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +20

    wooow Masini super couple ..❤️❤️😍😘😘

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 2 ปีที่แล้ว +9

    harima lassanai aseni akkigei mahee aiyagei adare ❤❤

  • @niroshalakmini31
    @niroshalakmini31 2 ปีที่แล้ว +4

    Gammak thama

    • @niroshalakmini31
      @niroshalakmini31 2 ปีที่แล้ว +1

      Supiri❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +134

    EXELLENT AND BRILLIANT THISE IS PERFECT ගිනි ගින්දර කතා දෙකක් නෑ TRENDING 🤩🤩🤩👌 common thank you tv derana and etunes 🥰😍😍❤

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +8

      අනිවාර්යෙන් 😍🤩❤

    • @somasiriaa9958
      @somasiriaa9958 2 ปีที่แล้ว +1

      @@MihinYasas .

  • @evelynfernando3660
    @evelynfernando3660 2 ปีที่แล้ว +5

    අද නම්. පට්ට. නියමයි. 👍👍👍👍👍👍👍👍👍

  • @Tharu--Creations
    @Tharu--Creations 2 ปีที่แล้ว +10

    සියලු ම ලෝකවාසී ලංකාවාසි ජනතාව නීරෝගී වෙත්වා 🙏 බුදුසරණ යි 🙏 දෙවි පිහිටයි 🙏තෙරුවන් සරණයි 🙏😊

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 ปีที่แล้ว +5

    අම්බෝ ගමේ ක්‍රවුඩ් එක ටිකක් මෙගා බ්ලාස්ට් වගේ😂

  • @shanirandy9519
    @shanirandy9519 2 ปีที่แล้ว +14

    කල්පනය හෙට තමයි වැඩේ ඔයාගේ අවසාන නේ සාදු ද්‍රෝහි වැඩ කරනවට අත්සනින් මහේ සතුටින් ජීවත් වේ

  • @onali8514
    @onali8514 2 ปีที่แล้ว +6

    Ase maheee❤❤❤❤❤❤

  • @yasasmi2448
    @yasasmi2448 2 ปีที่แล้ว +53

    මහීලානේ කලින්ම show එකක් ගැහුවේ.මහී දිනලා ඉවරයි 🙈😁.කලනයා නිකන් බොරු කියන්නේ නැතුව ඉන්නවා 😂

  • @roserose4541
    @roserose4541 2 ปีที่แล้ว +20

    අසෙනි මහිගෙ කොටස හරිම ලස්සන යි සිංදුවත් ලස්සන යි

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +36

    🙏 🙏 🙏 දේරණ තේරුවන් සරණයි සියලුම දේනා ට

  • @sandamaligamage6993
    @sandamaligamage6993 2 ปีที่แล้ว +2

    අසෙනියිමහි මරු 🌺🌺🌺🌺🌺🌺👌👌👌

  • @nalakajayasinha2278
    @nalakajayasinha2278 2 ปีที่แล้ว +9

    අනේ අසෙනිට කල්පනව බදින්න නම් සිද්ධ වෙන්න එපා.

  • @kumaridissanayake8755
    @kumaridissanayake8755 2 ปีที่แล้ว +8

    Hetanam asi mahi maru seen ekak yanawa wage kiyala hithena aya mee paththata ❣️❣️❤️💓lv u asi mahi