Sangeethe | Episode 740 22nd February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 355

  • @nilushikamadumali3516
    @nilushikamadumali3516 2 ปีที่แล้ว +168

    මහී අසෙනි දිහා බලාගෙන පස්සෙන් පස්සට යන හැටි මාර කියුට් අනේ...😘😘😘😘😘🌹🌹🌹🌹

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +90

    අද ලවත්මා couple එකේ ලස්සන🙈😍😍
    ඒ දෙන්නගේ හිනාව ශෝක් අනේ🥺💞
    💙The best onscreen couple ever
    Lavathma💙

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +73

    අනේ අද කතාව හරිම ලස්සනයි පොලා සංවේදී වෙන කොට අපේ ඇස්වලත් කදුලු මහී ගෙ බෑන්ඩ් එක මාරම එකමුතුව👍👍 ❤️❤️❤️

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +62

    "💞ඔයාව වෙන කාට හරි බදින්න දීලා මං බලා ගෙන ඉදිවි කියලා හිතනවද💞"
    " 💞නෑ කවදාවත් නෑ💞"
    💙 ලවත්මා💙

  • @karona..8265
    @karona..8265 2 ปีที่แล้ว +115

    ලස්සනයි අසෙනි මහි පොලා අඩක කොට අපිට න් ඇඩූනා අපි බලනවා සවූදි වෙල ඉදාන් හැමොටම බූදූසරනයි💕

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 2 ปีที่แล้ว +101

    අද රත්තරන් කොටසක් දුන්නෙ.. පොලාගෙ ගෙදරයි පොලාගෙ අම්මවයි තාත්තවයි පෙන්නලා කොටසක් දෙන එක බලන්න හිටියේ. අද ඒක ඕනවටත් වඩා පෙන්නුවා. සතුටුයි මාරම විදියට

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +65

    ❤️❤️😘 අම්මො අද මහි අයියාගෙයි අසෙනි අක්කිගෙයි ලස්සන 😍 දෙන්නගෙම හිනාව 🤗🤗 එ යාහඑකම හරිම වට්නවා❤️❤️

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +127

    පොලා පව්.මේ වගේ යාලුවො සෙට් එකක් ලබන්න පින් කරන්න ඔනේ.
    අදත් සංගීතේ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    අසේනි❤මහී
    අමායා❤දසුන්
    සකුනි❤පොලා

  • @isharachathuranga5338
    @isharachathuranga5338 2 ปีที่แล้ว +138

    අදනම් ඇඩුනා සිරාවට.... බන් පොලාගේ හිත පට්ට කොල්ලෙක්....යලුවෝ වෙනුවෙන් ඉන්න කොල්ලෙක්..❤️ මහියා සුපිරි යාලුවෙක් සහෝරයා වගේ ❤️🎧

  • @Sash_13
    @Sash_13 2 ปีที่แล้ว +64

    අනේ පොලාගේ ගෙදර සීන් එක හරිම emotional 🥺♥️

    • @nowterasa4862
      @nowterasa4862 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +77

    ඒ band එකේ set එක💫💖පට්ටම යාලුවෝ set එකක්...drama එකට උනත් ඒ සෙට් එක නම් නියමයි..🥺🥺

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +113

    අදත් අසේමහි ලස්සන කොටසක් යයි වගේ 😍😍😍...

  • @shiranipushpalatha4476
    @shiranipushpalatha4476 2 ปีที่แล้ว +103

    අනෙි පොලා අඬනකො⁣ටනම් මගෙති ඇස් දෙක කදුලුවලින් තෙති වුනා 😍😍😍😢😢

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +80

    දැන් අපේ couple එකේ bgm එක "ඉගි බිගි" නේහ්🙈😻😻

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +356

    මේ වගේ යාළුවෝ set එකක්. පොලා ඔහොම හිටියට මාරම සංවේදී. ඒ යළුවන්ගේ යාළුකම දැකලා මාරම සතුටුයි.😀

  • @lakmalisenanayaka1640
    @lakmalisenanayaka1640 2 ปีที่แล้ว +115

    අනෙ අද කතාව ගොඩක් ලස්සනයි නියමයි අද නම් ❤️

    • @basnayakakusum6656
      @basnayakakusum6656 2 ปีที่แล้ว +5

      ,අනෙ මහීගෙ බාන්ඩ් එකට ජය වේවා හරිම එකමුතුයි....එයාලට කවම දාකවත් වරද්දන්න ගිතන්නවත් එපා...කල්පන කලන නිසා මහීලට වරද්දන්න එපා...අද කොටස හරිම සන්වේදීයි😭😭😭😭

    • @chandrakumari4240
      @chandrakumari4240 2 ปีที่แล้ว +4

      පෙලා අඩනකෙට අපටත් ඇඩු නා. අද ලස්සනයි. කාතාව

  • @sewwandi1909
    @sewwandi1909 2 ปีที่แล้ว +24

    අදත් කතාව ලස්සනය......❤️❤️
    නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️
    [ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +34

    💞කිසි දේකට බය වෙන්නෙපා..
    💞ඕන දේකට මං ඉන්නවා..
    අනේ ඒ ආදරේ
    💝ලවත්මා💝

  • @kumariperera7350
    @kumariperera7350 2 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි අද කොටස පොලා අඩද්දි දුකයි 💕💕

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +42

    4:47 මහි අයියා🤭🤭
    මරු band leader😜
    සකුනිට උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ එයා😁😁😁

  • @cutecouple9453
    @cutecouple9453 2 ปีที่แล้ว +90

    අද කතාව මරු හැමෝට ම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @keshani3700
    @keshani3700 2 ปีที่แล้ว +102

    අදනම් අසෙනි මහී ඉන්නවා නේ අද ලස්සනයි කතාව 😍😍😍😘😘

  • @umeda4696
    @umeda4696 2 ปีที่แล้ว +49

    අදනම් ලස්සන කොටසක් ගියා. හැමදාම මේ වගේ අසිනිගෙයි මහීගෙයි කොටස් දෙන්නකෝ

  • @keshani3700
    @keshani3700 2 ปีที่แล้ว +111

    අසෙනි මහී ලස්සන කොටසක් අද යයි වගේ 😍😍😘

  • @ruwankumara2439
    @ruwankumara2439 2 ปีที่แล้ว +98

    අදනම් අසී❤️මහී ඉන්නෝ😍😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 ปีที่แล้ว +50

    සුපිරි යලුවෝ සෙට් එක නියමයි ආ ආදරෙයි ආදරෙයි ගොඩාක් ඔක්කොටම ඉදිරි ආනයනය සුභ වේවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +43

    Please සාරමුනි, අර කල්පවනි couple එකට පාඩුවේ ඉන්න දෙන්නකෝ✋😌
    එතකොට අපේ couple එකටකිසි ප්‍රශ්නයක් වෙන්නෑනේ ආයෙමත් 😉😉😎😁

  • @sunethrakumari1279
    @sunethrakumari1279 2 ปีที่แล้ว +26

    පවු අනේ පොලා මල්ලි යාලුවො සමගින් සමගියෙන් ඉදලා අද ගොඩක් දුකෙන්

  • @SLmusicdj8312
    @SLmusicdj8312 2 ปีที่แล้ว +25

    කතාව ලස්සනයි අදත් බුදු සරණයි ❤️

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 2 ปีที่แล้ว +31

    aseni ❤ mahi inna nisa witharamai api sangeethe balanne❤❤❤❤😘😘😘😘😘

  • @chamindarajapaksha3269
    @chamindarajapaksha3269 2 ปีที่แล้ว +7

    අදරෙයි දෙරණ මේවාගෙ ලස්සන කතා ගේනවට සoගීතේ අද පොලා ගෙ අඩිල්ලට සන්න්වේදී උනා ආදරෙයි දෙරණ ❤😘🌹🤘👌😚

  • @rmc3567
    @rmc3567 2 ปีที่แล้ว +129

    අදනම් ගොඩාක් සතුටුයි...ඇත්‍තටම ඒ සතුටු කදුලුයි මේ.😭😭😭😭

    • @ravithrdesilva
      @ravithrdesilva 2 ปีที่แล้ว +1

      🤣

    • @ahinsanethmini8960
      @ahinsanethmini8960 2 ปีที่แล้ว +2

      මටනම් ඇඩුන් නෑ 😂

    • @himashamaduranga5045
      @himashamaduranga5045 2 ปีที่แล้ว +2

      මට ඇඩුනේ නෑනෙ 😒😒🤣🤣🤣

    • @rmc3567
      @rmc3567 2 ปีที่แล้ว +1

      @@himashamaduranga5045 එහෙනම් ඔයා හොද යාලුවෙක් නෙමෙයි.🤔🤔🤔🤔🤔

  • @geetharanjani4412
    @geetharanjani4412 2 ปีที่แล้ว +15

    ගොඩක් dukai අනෙ බුදු සර්නය් සිතුම් පැතුම් ඉටු වේවා

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 2 ปีที่แล้ว +25

    අද කොටසට ඇඬුවේ නැත්තං ඒ මනුස්සයෙක් නම් වෙන්න බෑ

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 ปีที่แล้ว +38

    අද එපිසෝඩ් එක ලස්සනයි 😍✌️

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว +30

    මම කතාවේ ආසම චරිතය පොලා

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +8

    Mahige set එකට ආදරෙයි පැලෙන්න ..අම්මෝ පොලා අඩනකොට එ සන්වේදී මොහොතේ මට විතරද ඇඩුනේ..😥😥😥❤️😍😘😘😘

  • @nawaoddyahansamali6137
    @nawaoddyahansamali6137 2 ปีที่แล้ว +29

    අද කතාව ගොඩක් ලස්සනයි අසෙනි මහි ආදරේ තියෙනවා හොද සහෝදර බැදීම තියෙනවා හෙට මොන මරාලයක් වෙයිද මන්දා කල්පන නිසා

  • @devindhayasiriwardhana1955
    @devindhayasiriwardhana1955 2 ปีที่แล้ว +42

    අදත් අසෙනිගෙයි මහීගෙයි කොටස ලස්සනයි 😍♥️

  • @Travelingworlds153
    @Travelingworlds153 2 ปีที่แล้ว +30

    යාලුකම,සහොදරකම කියන්නේ,පුදුම බැදිම්ක්❤️

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +34

    පොලාට මෙිවගෙ යාලුවන් පිරිසක් ඉන්නවා කියන්නෙ යාලුවන් හැමොටම හෙදයිමහිගෙ යාලුවන් හැමොම කලනගෙ සෙටි ඵක වගෙ නෙවෙියි නියමයි අසෙනි මහි නියමයි

  • @prabathariyasinghe5742
    @prabathariyasinghe5742 2 ปีที่แล้ว +58

    අද නම් අසේනි මහි ඉන්නවා ❤️❤️🤩🤩😍

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +18

    අදනම්.අසනි❤️❤️.මහි..නිසි.කතාව.හරිම.ලස්සනයි.පවි.පොලා.😭😭

  • @mptscover3940
    @mptscover3940 2 ปีที่แล้ว +5

    Adanam 💕💕💕💕💕💕💕💕💕💕💗💗💗💗 asheni mahi 💗💗💗💗

  • @slactress
    @slactress 2 ปีที่แล้ว +37

    අසෙනි මහී 😍😍😍❤❤❤

  • @nilaninilani6507
    @nilaninilani6507 2 ปีที่แล้ว +32

    අනේ මෙ තමා හොද යාලුවො අම්මේා එකනම් බැලුවේ අැස් දෙකේ කදුලු අාවා අප්පා බුදු සරනයි මෙ සෙට් එකටම❤❤❤❤❤❤❤

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +67

    අදනම් පොලාඅඩනකොට මටත් හොදටම ඇඩුනා මම කුවෙටි

  • @නෙතුකි.ඉමාෂා
    @නෙතුකි.ඉමාෂා 2 ปีที่แล้ว +25

    අම්මෝ. අද. පොලා. අයියේ ඔයා. අපි. ඇඩෙවුවා. 😍😍😍😍😭😭😭

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි ❤❤

  • @surathsurath9837
    @surathsurath9837 2 ปีที่แล้ว +20

    මාර ම යළුවො ටිකක් අදඑවාගෙ යළුවොනැහැ හිටියති කලාතුරකිනි..අද නම් කාතාවත් ලස්සනයි.මහි අසෙනි හටියානෙ

    • @tehanwithanage7811
      @tehanwithanage7811 2 ปีที่แล้ว +2

      Real life ekai me kathawei athi sambande mokak da

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 2 ปีที่แล้ว +15

    mahi 💖aseni😘😘😘😘😘😘

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +22

    පොළා ගේ යාලුවෝ සෙට් එක නියමයි හරි ම හිත හොද යාලුවෝ ටික අසනී මහි ගේ ආදරේ හරි ම සුන්දර යි දෙන්නා හරි ම ලස්සනයි අසනී ❤මහි ❤ලවන් ❤ගීත්මා ❤දෙන්න ට ගොඩක් ආදරෙයි බුදුසරණයි 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandanajayaweera6920
    @chandanajayaweera6920 2 ปีที่แล้ว +16

    Aseni❤️mahi 😘
    Pola❤️sakuni 😂💔
    Ada nam maru 😍
    Mul tika athal 😅 passe nam dukath hithuna 😌

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +45

    අසෙනි ❤❤❤ මහී ❤❤❤❤❤❤❤

  • @achinthahettiarachchi7992
    @achinthahettiarachchi7992 2 ปีที่แล้ว +30

    අද කොටස බලලා කදුලක් ආවෙ මට විතරද🥺

  • @samanthipriyaa9249
    @samanthipriyaa9249 2 ปีที่แล้ว +5

    අද නම් ඇත්තටම ඇඩුන 🤧😭😭😭😢😢 පුදුම යාලුවො මේ නම් ... අපිටත් මෙහෙම යාලුවො ඉන්නවනම් කොච්චර දෙයක්ද ?

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 ปีที่แล้ว +20

    අනේ ...මගේ ඇස් දෙකට කදුලු ආවා ....ලස්සනයි .
    .අද....කට්ටියටම.
    .බුදු සරනයි 🙏👍❤️

  • @shiwanginavodhya9262
    @shiwanginavodhya9262 2 ปีที่แล้ว +4

    හිතට මාරම විදිහට මේ Episode එකේ මුල් ටික වැදුනා 😥😥😥 පොලා අයියා පව්

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +16

    ලස්සනයි අදත් ❤️ ❤️

  • @nethmiamanda9381
    @nethmiamanda9381 2 ปีที่แล้ว +43

    කරන්ට් එක නැතුව පෝන් එකෙන් බලන කට්ටිය කෝ 😍😁

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 2 ปีที่แล้ว +13

    අද නම් ගොඩක් ලස්සනයි ❤❤

  • @chapamadushani474
    @chapamadushani474 2 ปีที่แล้ว +19

    සුපිරි යාලුවො ❤️😍

  • @rukmandfernando9128
    @rukmandfernando9128 2 ปีที่แล้ว +6

    sakuni you are superb.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +6

    Asani.mahi.❤❤❤❤.Poland.adanvita.mata.aduna.oyalage.siyalu.parthana.Esta.wewa.budusarani.❤❤❤❤🇱🇧🇱🇧🇱🇰

  • @surangasampath7594
    @surangasampath7594 2 ปีที่แล้ว +11

    අද නම් ලස්සනයි 😍

  • @wasanthichathurani9608
    @wasanthichathurani9608 2 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි අද නම් ඒත් අද දුකහිතුනා ඒ වගේ යාලුවෝ සෙට්ඒකක් කොච්චර ඒකමුතුද අනේ ඔයලා හැමෝම හැමදාම ඒකට ඉන්න හොදද ❤❤❤

  • @roshansamaraweera9399
    @roshansamaraweera9399 2 ปีที่แล้ว +8

    Aseni mahi yana kotas asaven balana aya laike karan yamu

  • @isharamadushan2391
    @isharamadushan2391 2 ปีที่แล้ว +15

    හරිම සතුටුයි.පුදුම පරස්තාවක් කතා කරෙ 😂😂😂😂😂

  • @mptscover3940
    @mptscover3940 2 ปีที่แล้ว +3

    Wow asheni mahi ekata dakinawa💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +20

    පොලා ❤️ මටත් ඇඬුනා 😰

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +7

    04:49 හිනා ගියා පොලා අයියට ගැලපෙන්නේ සකුණි අක්කි කියලා මහී අයියා විහිලුවට කිව්වට පොලා අයියට ඇත්තට ම ගැලපෙන්නේ සකුණි කුණී අක්කි තමයි 😘 06:11 ඇත්තට ම මට නම් ඇඩුනා 😥 පොලා අයියට ඉන්නේ හරි ම හොද යාලුවෝ සෙට් එකක් 😘 12:53 අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤අනේ එදිරි මාමේ හැමදාම මේ වගේ අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens දෙන්නකෝ අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ සංගීතේ බලන්න 😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jkini878
    @jkini878 2 ปีที่แล้ว +9

    අදහමි ෙගාඩක් ලස්සනයි ැන්තටම හරිම සතුටුයි

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 2 ปีที่แล้ว +20

    මේ යාලුකම දැකලා අඩුනෙ නැත්තන් තිරිසනෙක් 🤭🤭

  • @ameeshabandara6142
    @ameeshabandara6142 2 ปีที่แล้ว +19

    මහී ♥️😂🤩

  • @lakmalisenanayaka1640
    @lakmalisenanayaka1640 2 ปีที่แล้ว +22

    පොලා gena අද නම් ගොඩක් දුක හිතුනා

  • @hiyundalove1952
    @hiyundalove1952 2 ปีที่แล้ว +16

    පවනි + කල්පන 😍😍😍😍😍😍

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +23

    පොලා අඩනකොට
    ඇත්තටම ඇඩුනා 😢 😢

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +4

    අද නමි නියමයි ෙපාලාෙග අමිමා තාත්තා ෙගදර seen එක ලස්සනයි 😍😍😍😍😍

  • @ramesharasanjali138
    @ramesharasanjali138 2 ปีที่แล้ว +6

    පොලාගේ යාලුවො ටික නම් පට්ට❤️🥺

  • @sltax6129
    @sltax6129 2 ปีที่แล้ว +31

    පොලාගෙ සතුටු 😂

  • @sachiniupeksha1040
    @sachiniupeksha1040 2 ปีที่แล้ว +3

    ඒ වාගේ යාලුවෝ ලබන්න පින් කරන්න ඕනී ❤️❤️❤️😍😍❤️❤️😍♥️♥️😍❤️😍♥️❤♥️♥️😍😍😍😍♥️♥️♥️😍❤️😍♥️♥️😍♥️♥️♥️😍❤️😍😍😍😍😍😍😍😍♥️

  • @maliyacrmusic1222
    @maliyacrmusic1222 2 ปีที่แล้ว +6

    කතාවෙ මම දැකපු සීරියස්ම සීන් එක මේක

  • @kaweeshavitharanage5768
    @kaweeshavitharanage5768 2 ปีที่แล้ว +30

    පොලා අඩද්දි කදුලු ආවා ඇත්තටම 🥺

  • @newsam547
    @newsam547 2 ปีที่แล้ว +7

    අඩේහ් බොලා සකුනි මරු 🌹

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +10

    🙏 🙏 🙏 දේරණ තේරුවන් සරණයි සියලුම දේනා ට

  • @manojmanoj447
    @manojmanoj447 2 ปีที่แล้ว +5

    SangeethetaSupiri episode tikak dennako deweni inmata wage

  • @rivariva1372
    @rivariva1372 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි කටියි

  • @dharshithushari5214
    @dharshithushari5214 2 ปีที่แล้ว +9

    Maheeta match wenne Geethma ewagema Kalpanata match wenne Pawani thamai.

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +1

    Thank you so much tv derana
    ( deweni inima, sangeethe )

  • @roshansamaraweera9399
    @roshansamaraweera9399 2 ปีที่แล้ว +8

    Mahith ada ahagaththa kellagen

  • @lahirulasantha4962
    @lahirulasantha4962 2 ปีที่แล้ว +6

    මෙහෙමයී ඇත්තටම ගත්තොත් මමනනම් ආමි එකේ .මේක කථාවක් ඒත් මට මෙහෙම කරදර වුනොත් කෙලල අරිනව කල්පන එක්ක එන වුන්ට ඔලුව කුඩු වෙන්න .ඒක ඇත්ත ජීවිතේ වුනත්

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +5

    අද නම් මටත් ඇඩුනා අදනමි හරිම ආසාවෙන් බලාගෙන හිටියා

  • @roshansamaraweera9399
    @roshansamaraweera9399 2 ปีที่แล้ว +8

    Ada aseni mahi innava

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +11

    ඇත්තටම අදනම් අඬනා ❤

  • @janakapushpakumara6280
    @janakapushpakumara6280 2 ปีที่แล้ว +3

    Adoo mahi uba supiri kollek ban

  • @nethmisandeepani5262
    @nethmisandeepani5262 2 ปีที่แล้ว +5

    Ane e ylu kma.ylu kmtath eha gya sahodarakmk eka.❤️❤️❤️

  • @usakyabomanthi7589
    @usakyabomanthi7589 2 ปีที่แล้ว +2

    Kalpanta hema genu lamai bandanne harima lassana kollane

  • @madhumadhu468
    @madhumadhu468 2 ปีที่แล้ว +3

    අනේ අද නම් ලස්සනයි අනේ පොලා පව්

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +4

    Ane ethen pola adaddi matath aduna sathutai dukai dekkama hemotama Adarei dergau lebewa theruwan saranai

  • @kumaraadhikari1874
    @kumaraadhikari1874 2 ปีที่แล้ว +11

    ෂුවර් එකටම කල්පනය පොහොට්ටුවේ ඒකයි ඒ වගේ උන්ට ඇමතිකම් දෙන්නේ..