Sangeethe | Episode 684 06th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Sangeethe | Episode 684 06th December 2021
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Sangeethe

ความคิดเห็น • 1.3K

  • @TVDeranaOfficial
    @TVDeranaOfficial  2 ปีที่แล้ว +427

    ගීත්මා බණ්ඩාර සහභාගී වූ Hot Seat වැඩසටහන
    th-cam.com/video/_WW1NvojBeU/w-d-xo.html

  • @sashikalamadhushani3170
    @sashikalamadhushani3170 2 ปีที่แล้ว +127

    අර නයනයාට ඔහොම කරල මදි ලැම්බා පොලා මරු ආ 😂 අද නම් මහී අසෙනිත් මරු 😂 හොද එපියක් දුන්නා නෙහ් 😂😂 එදිරි අන්කල් ඔයා 😁😁

  • @ruwandanushka1183
    @ruwandanushka1183 2 ปีที่แล้ว +116

    අහීගේ ඒ වචන ටික මන් දිනුවත් පැරදුනත් ආදරෙ අසේනිට විතරයි.එදිරි මාමෙ අන්නෙ ඒ දෙන්නව වෙන්කරන්න එපා හොදේ.❤️‍

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +104

    Ammooo මහීගෙ ආදරේ ..අසිනිට තමයි ආදරේ එක කිව්ව විදිහ 😊❤️...මහීගේ fhigHT ekanam සුපිරි ...ada නාට්‍ය පට්ට ලස්සනයි ....මහී ගොඩාක් ලස්සන වෙලා....❤️❤️❤️❤️😊💕😘😘😘

    • @DhanaaYT
      @DhanaaYT 2 ปีที่แล้ว

      palayan yanna

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว

      😂😂😂

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +76

    අම්මෝ කලනගේ බොඩිගාඩ්..😂😂😂😂😂😂😂අපේ මාහීට ජය වේවා ..❤️❤️❤️❤️❤️❤️❤️....

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +163

    අනේ ඉතින් එදිරිමුනිගෙ සිගිති මොලේ 😅 මහී වීරය කරන්න ගත්තු උත්සහයක් 😂👏👏 පව් අර අයෝමය ඩයල් එක රගපාන්න ඇවිල්ල උගේ නම්බුවත් left 😂

    • @nisaladamsara4840
      @nisaladamsara4840 2 ปีที่แล้ว +24

      සිරා බන් ඇත්ත ජීවිතේ ඌ මහීට දුවන්න දෙයි

    • @demikanimnada9910
      @demikanimnada9910 2 ปีที่แล้ว

      ඔව් බන්

    • @dilshansandaruwan8852
      @dilshansandaruwan8852 2 ปีที่แล้ว +1

      Mewan asirimath jathiya jayen paradai 💔🤦

    • @rayananjalo9674
      @rayananjalo9674 2 ปีที่แล้ว +10

      ඇත්ත ජීවිතෙ ඕක මහීට ගහුවොත් උට කන්න වෙන්නෙ බට දාල බට

    • @haxiya8222
      @haxiya8222 2 ปีที่แล้ว +3

      එදිරිමුනි😂😂 මනිත ස කිය්දුන්නෙ😂

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +58

    2:56 challenge
    Real team leader3:06
    කළු 3:47
    ප්ලාස්ටික් bullet eka 4:20🤣
    කලන හිතන් ඉන්නේ කළු දිනයි kiyala😜4:32
    තරග පිටිය හදනවා 😍 5:14
    පටාන් ගන්නවා 6:26
    (1). 6:57 (2). 8:00, 8:02
    (3). 8:10, පව් කලන 8:12😂
    අම්මට උඩු මහී 👌 [ 8:19, 8:20, 8:23, 8:26 FINAL SHOT මහී 😍🙏👌 [ 8:28]
    ❤❤❤❤❤❤❤❤❤❤
    ටිකක් දිගයි comment එක
    මේක තමයි SANGEETHE 🤩👌= 9:55👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 2 ปีที่แล้ว +141

    මහි අන්තිමට කලනට කිවුව එක කලන හොදට මතක තියාගන්ඩ.මහි ආදරේ අසිනිට විතරයි.එතන නියමයි එදිරි ලියපු විදිහ.

  • @yasasmi2448
    @yasasmi2448 2 ปีที่แล้ว +220

    අම්මෝ මහී 😆🔥
    මහීගේ ගැම්ම💪🤗
    සැරයිනේ කොහොමත් 🤪
    acting,singing,dancing superb 🔥♥️ & also his handsome look ♥️🔥 awesome lavan🤗

    • @user-zi3oe8ep3g
      @user-zi3oe8ep3g 2 ปีที่แล้ว +2

      👋👋

    • @kingabhishek8383
      @kingabhishek8383 2 ปีที่แล้ว +9

      Multitalented handsome king
      🔥Abhishek 🔥

    • @avindulakdina62
      @avindulakdina62 2 ปีที่แล้ว +3

      පරන ටාට ලොරියක්ද ඔයා...😂

    • @d.a.k1815
      @d.a.k1815 2 ปีที่แล้ว +4

      කතාවට විතරයි වැඩ්ඩ
      ඇත්තටම ඔහොම උනත් මහිය
      ඇද යට හැං ගෙයි

    • @d.a.k1815
      @d.a.k1815 2 ปีที่แล้ว +3

      😂🤣🤣😂

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +327

    හොඳ වැඩේ අර නයන කොටාට ඕන එකටයි එපා එකටයි හැම එකටම හොට දානවා 😂😂😂💔 නයනයව උස්සලා විසිකරපු විදිහ තමයි මරුම 🤟😂💔

    • @Janani21065
      @Janani21065 2 ปีที่แล้ว +21

      අම්මෝ දැක්කාත් හිනා යනවා 🤣🤣🤣හොද වැඩේ නයනයට

    • @tharushinethmini5888
      @tharushinethmini5888 2 ปีที่แล้ว +12

      ඔවූ එයට හොද වැඩේ

    • @Harshi812
      @Harshi812 2 ปีที่แล้ว +14

      ඕකට ලැජ්ජ නෑ කුනුබාස්කට් එකෙත් බැස්සා🤣🤣🤣

    • @sltalkbro7795
      @sltalkbro7795 2 ปีที่แล้ว +6

      නයනටත් හොද වැඩේ අර බොඩි පිස්සටත් හොදම😁😁😁🤩🤩😅😅🤣🤣😆😆 වැඩේ මහී ගහපු පාරවල් එලකිරි මහීට💥💚💛🧡 ගහන විදිහට දුක හිතුණා 😥😥😥😥

    • @hemsarasiriwardhana9499
      @hemsarasiriwardhana9499 2 ปีที่แล้ว

      Either wren ambalangoda ra 8 witara wali pennanana

  • @user-ux8ty8qk8l
    @user-ux8ty8qk8l 2 ปีที่แล้ว +131

    අර sumo ක්‍රීඩකයා මහීගෙන් කාපු කෑම තමා මරු.😅😅

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +12

      සුමො කියන්නෙ අර වංගෙඩි වගේ ඉන්න තඩියොන්ට බන්..මූ ඒ වගෙ ජොලෙක් නෙවෙ 😄

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว +1

      @@nipunaranjitha6443 😂😂

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +1

      Martial art ගැන මෙලො දෙයක් නොදැන කියවනවා කියන්නේ ඕකට තමයි... 🤭🤣

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +215

    අද නමි ඇති එදිරි මහිට සාදරණයක් වේන විදියට කතාව ලියලා තිබ්බා,,නැත්නමි කලනටනේ හැමදාම දිනුම ,,මහි දිනුවත් පැරදුනත්,ආදරේ අසිනිට,ශක්තිමත් එ වචන ටික ❤❤🔥🔥

  • @keshani3700
    @keshani3700 2 ปีที่แล้ว +28

    අනේ අපේ මහී අයියා ගැන කියන්න වචන නැහෑ අනේ නියමයි මහී අයියේ නියමයි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️මහී අයියේ අපි හැමදාමත් ඔයාට ආදරෙයි 😀😀

  • @m.chanthulasandeew9565
    @m.chanthulasandeew9565 2 ปีที่แล้ว +147

    අර නයන ඇවිල්ල "කෝ එකක්වත් ගැහුවද බොරුවට ඈ ගෑවට " කියන ටිකතමා හිනා කාලා මෑරෙන්නේ 😂😂😂😂😂

    • @vijitharashii5574
      @vijitharashii5574 2 ปีที่แล้ว +10

      😂😂😂 ලැම්මබ, අරු කොහෙටද විසි කරේ කියපු එක තමා මරු 😂😂

    • @disnarasanjali8676
      @disnarasanjali8676 2 ปีที่แล้ว

      Ekanam aththa.😂🤣🤣

  • @nayananayana5884
    @nayananayana5884 2 ปีที่แล้ว +104

    කලනලා ඉතින් හැමදාම අනුන් ලව්ව තමයි මහීට ගහන්න🤣🤣...ඒකා බයයිනෙ මහීට ..කොහොමද මහීගේ 💪🔥❤

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว +1

      😂😂😂 මේ කමෙන්ට් දැක්කම දුක හිතෙනවා 😂

    • @freefiremaxpro6952
      @freefiremaxpro6952 2 ปีที่แล้ว

      Apo mahee mokekda

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +82

    පව් මහී.අද මහීට දිනුම ලැබුණා ගොඩක් හොදයී එහෙම වුන එක.🤗මහීට කතාවේ ඉස්සරහට හැමදාමත් අසෙනිත් එක්ක සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ💛ගොඩක් සතුටුයී 😃

  • @sumiangelo8298
    @sumiangelo8298 2 ปีที่แล้ว +37

    💙 ලවන්ගේ *acting and facial expressions are superb*. ඔයානම් සුපිරි නළුවෙක්. ගායනය, රගපෑම, ලස්සන, ගතිගුණ සපිරුණු අපූරු චරිතයක්. *Thank you for keeping us happy Lavan.* 🔥💜️🌺👌 ආදරෙයි ගොඩාක් ..

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +131

    අපේ පැතිවලනං එක එකා දාලා ගහ ගත්තෙ නෑ මහත්තයෝ.ඔක්කොම පැනල කෙලගත්ත මිසක්ක😂

    • @nadimalakmali8742
      @nadimalakmali8742 2 ปีที่แล้ว +7

      Eeya kalana

    • @vidu8071
      @vidu8071 2 ปีที่แล้ว +5

      @@user-ti9ez8ur6m ඌත් මේකෙ කමෙන්ට් බලල කතාව ලියනව වෙන්න බැරිද.ඔක්කොම ශෝයිලු රගපෑම්😂

  • @user-ux8ty8qk8l
    @user-ux8ty8qk8l 2 ปีที่แล้ว +488

    විදුලි කොටාට ගහද්දි අවංකව සතුටු හිතුණු අය කෝ බලන්න👍👍😂😂😂

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +125

    අරූගේ bodiya විතරයි ඌ මහීගෙන් කනවා බලන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ.

    • @priyanthigamage1377
      @priyanthigamage1377 2 ปีที่แล้ว +6

      ඕක කතාවක් විතරය්

    • @nisaladamsara4840
      @nisaladamsara4840 2 ปีที่แล้ว +5

      ඔව් කතාවට විතරයි .නැත්නම් ඌ ඇත්ත ජීවිතේ මහීට දුවන්න ගහනවා

    • @peterrogers9867
      @peterrogers9867 2 ปีที่แล้ว +1

      @@nisaladamsara4840 mamat kiyanna giya witharai 😄😄aruge ata thalai

    • @nisaladamsara4840
      @nisaladamsara4840 2 ปีที่แล้ว +3

      @@peterrogers9867 සිරා බන් මහීගේ බොඩිය වත් නෑ .අරූගෙ තරම්

    • @cris1746
      @cris1746 2 ปีที่แล้ว

      @@peterrogers9867 ow yako londa vage ne😂

  • @lovelygirl5015
    @lovelygirl5015 2 ปีที่แล้ว +6

    අම්මටසිරි දුන්නා දෙන එකනම් bodybuilder ට මහියා😂😂😂😂😂😂ඒක තමා සුපිරිම😂😂හොද වැඩේ ඕකට .ගහල මදි කකුලක් අතක් කඩන්න තිබ්බේ.
    එදිරි අංකල් කාලෙකට පස්සේ හොද වැඩක කලා එහෙනම්💕💞
    අද එපිය නම් ගති හොදේ කාලෙකට පස්සේ👀💕

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +17

    අම්මෝ මහියෝ අසනිගේ පන. උබ නම් සුපිරි වැඩිඩා ජයවේවා. හල්ක් මචං 🤣🤣😜😜අම්මෝ එක 🤣🤣

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +42

    💖💖😘 අනා මහි අයියා නිදාගෙන නැගිට්ටාම ලස්සන හරිම Cute 🤗🤗🥰💖💖

    • @DORABOY1426
      @DORABOY1426 2 ปีที่แล้ว +6

      Ow අනේ ෂෝක්

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 2 ปีที่แล้ว +309

    අදනම් කතාව ට්‍රෙන්ඩින් කරන්නම වටිනවා.ඇති අදවත් මහීට දිනුමක් දුන්නා.ස්තූති එදිරි 🙏🙏🙏🙏

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +28

    මහී ජයවේවා ❤ ගැහුවා නියමේට කො බලන්න අද සන්ගිතය බලලා සතුටු උන අය❤️👍

  • @oshanigayanthi
    @oshanigayanthi 2 ปีที่แล้ว +64

    Mahi's atitude🙈♥
    LA FOREVER ALWAYS🥺🔥

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +21

    මහි.පුතා ට..දිර්ඝ .ආයුෂ .ලැබේවා ..අසෙනි .දුවටත්..දෙන්න ටම.ජයවේවා .❤️❤️👍👍

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +2

      එසෙම වෙවා අසෙනි මහී ❤❤❤

  • @niroshafernando4404
    @niroshafernando4404 2 ปีที่แล้ว +43

    Today's Fighting Scene Superb.අම්මෝ ඉතින් ලවන් මොනාටද දක්ෂ නැත්තෙ.වලිය නම් සුපිරියි.නියමයි shots.අපරාදෙ කලනටත් පොඩ් shot එකක් දෙන්න තිබ්බෙ කට වැඩ් නිසා😀love it Lavan❤

    • @kingabhishek8383
      @kingabhishek8383 2 ปีที่แล้ว +3

      🔥🔥

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      😂🤌

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว +1

      🙂😂💔 🐄 😂😂 වහ නැද්ද වහ 🤗

  • @nisalmadhuranga4291
    @nisalmadhuranga4291 2 ปีที่แล้ว +24

    සංගීතෙ පටන් ගත්තු දවසෙ episode 01 ගැම්ම ආයෙත් ආව එහෙනම්. දැනුයි කතාව පටන් ගත්තෙ ඈ...... ( වෙන්නෝන හැමදේම වෙලා හැමදේටම මූන දීල ගැම්මෙන්

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +82

    මහී අපි ඉතුවෙනැ ගහායි කියලා හොද වැඩා මහී අපෙ ජිය මහී ❤❤❤❤❤❤

  • @yasasmi2448
    @yasasmi2448 2 ปีที่แล้ว +35

    මේ සකුනි නම් දැන් එපා වෙනවා අනේ.එයාව මොකටද අසෙනි මහී scenes වලට දාන්නේ.අනික එක වෙලාවකට විකාරයි.අසෙනිගේ කොල්ලා බලන්න සකුනි ඇයි යන්නේ 😐😆.අපිට ඕනේ අසෙනි මහී scenes මිසක් සකුනි මහී scenes නෙමෙයි 😡

  • @chalanijayasingha2023
    @chalanijayasingha2023 2 ปีที่แล้ว +200

    මහී හැමදාම වගේ ඉතින් මාරම ලස්සනයි.කොල්ලා හැන්ඩියානේ 🙈♥️
    ඒ වගේම fighting scenes වල expressions මරු.fighting skills 🔥🔥🔥 All are perfect ♥️♥️ our allrounder❤😘

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi kohomada ithin saho dari

    • @user-zi3oe8ep3g
      @user-zi3oe8ep3g 2 ปีที่แล้ว +5

      ඔව් මාත් දැකපු handsome ම කෙනෙක් එයා hrithik Roshan,tiger sherrof ,vidyut jamwal ලට වඩා හුඟක් handsome එයා .... හ්ම්ම්...🤣

    • @kingabhishek8383
      @kingabhishek8383 2 ปีที่แล้ว +7

      Yeah Mr.Handsome 💜🔥🔥

    • @gihankaushalya6111
      @gihankaushalya6111 2 ปีที่แล้ว +5

      FIght scences දැකපු නැති උනට් හොදයි..චොස් ගාල sound එන විදියට ගහගන්න.🤣

    • @leelanuruddha4153
      @leelanuruddha4153 2 ปีที่แล้ว +6

      මහී .හැන්සම් කිය කිය දගලන්නෙ සමහර අය මේකප් එකෙන් සුදු කරල තියෙන නිසා වෙන්නැති.කතාවට දුශ්ටය උනාට කලන ඊට වඩා හැන්සම් මට නම්

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 ปีที่แล้ว +127

    කතාව කොච්චර හොදට හදලද කිව්වොත් සමන් එදිරිමුනි.😲 කතාව බලන හැමෝම ඒක ඇත්ත වගේම හිතලා තමයි කමෙන්ට් දාලා තියෙන්නෙ.මරු ආඅ 😍😍😍

    • @SLMastery
      @SLMastery 2 ปีที่แล้ว +9

      තත්වය බයානකයි 😂😂😅

    • @Thejan.J
      @Thejan.J 2 ปีที่แล้ว +8

      @@SLMastery අමො වුත්තො එක 😂😂😂

    • @hansikaushalya6464
      @hansikaushalya6464 2 ปีที่แล้ว +1

      සිරාවටම 🙄

    • @hansikaushalya6464
      @hansikaushalya6464 2 ปีที่แล้ว +1

      @@SLMastery ටිකක් නෙවෙයි සැහෙන්න බයානකයි

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +1

      මං කිසිම teledrama එකක් බලන්නේ නැහැ sherlock , got වගේ එව්වා ඇරෙන්න... මෙක poddak බැලුවා thumbnail එක නිසා.. comment දැක්කම වහ බොන්න හිතුනා

  • @1Dilshi2nipunika3
    @1Dilshi2nipunika3 2 ปีที่แล้ว +140

    කලනට හොද වැඩේ....😌✋ හැම වෙලේම ලොකුකම හිතට අරගෙන අනිත් එකාව පා ගන්න බලන්නෙ...😇💫.....අසිනි මහී අද කොටසත් මරු....🌷❤️.....හෙට ඉදලවත් දෙන්නට සතුටින් ඉන්න ලැබුනොත් ඇති ❤️🌷💫...

    • @defendarelovers2635
      @defendarelovers2635 2 ปีที่แล้ว

      හා ඈ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dorothy9023
    @dorothy9023 2 ปีที่แล้ว +32

    "මම දින්නත්, පැරදුනත් මම ආදරේ කරන්නේ ඔයාගේ නංගි අසේනිට විතරයි" -- Those words!!! ❤️🥰❤️🥰❤️ Mahi did a superb one-man show today!! 👍👍 That was a great fight with the giant man! 😎 The giant man should have hit Nayana more!!! 🤭 lol

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 ปีที่แล้ว +44

    ක්තාවෙ රණ්ඩු උන අයට වඩා බලන් ඉන්න අපට තියෙන සතුට😅😁

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +56

    "හල්ක් මචන් අපි ගියා" හම්මෝ පොලා😂😂😂❤️❤️❤️❤️

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +38

    Hulk අයියා නයනට හොඳ පාඩමක් ඉගැන්නුවා....😂😂😂

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518 2 ปีที่แล้ว +25

    හම්මෝ දැනෙන සතුට.. සුපිරි මහි..❤❤.. පව් කලනගෙ බොඩිගාඩ් 😃😃😃

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +12

    Mahi aiya ge ගැමිමට like danne Koo

  • @wasanapeiris6713
    @wasanapeiris6713 2 ปีที่แล้ว +42

    ගහගනිද්දි ඒතිබ්බ කොණ්ඩෙට තමා ආස හරි cute 😍😍😍

    • @NGKGARUDA
      @NGKGARUDA 2 ปีที่แล้ว +1

      මට සප් එකක් ඕන

  • @avindulakdina62
    @avindulakdina62 2 ปีที่แล้ว +15

    මා දැකපු සුන්දරම විහිලුව ස්ක්‍රිප් රයිටර්...වෙල් ඩන්...😢😂අමෝ අමෝ මේවනෙ ගොක්ස්

  • @lahirurasanka6567
    @lahirurasanka6567 2 ปีที่แล้ว +33

    අර ටයර් ගිලපු මිනිහව කලනයා ගෙනත් තියෙන්නෙ මහී අයියට ගහන්න නෙවෙයිද කොහෙද?? 🤭 ඌ කෑගහනවා විතරයිනේ....😅

  • @buddy3803
    @buddy3803 2 ปีที่แล้ว +61

    අපි එහෙම උදේට නැගිට්ටින වෙලාවට එහෙම දැක්කොත් කලන්තෙ දානවා😹😹😹

  • @Mr.kitchen.24
    @Mr.kitchen.24 2 ปีที่แล้ว +44

    ඇත්තටම මහීයයි Body builder ගහගත්තනම් මහීයාගෙ කැලිත් නෑ ඉතින් 😂😂😂😂

  • @tharangakodituwakku6797
    @tharangakodituwakku6797 2 ปีที่แล้ว +23

    ඕනම වලියකදී වලියේ ආතල් එක වැඩි කරන්නේ පොලායි නයනයයි තමා ඉතින් 🤣🤣
    පොලා කින්ඩියට පාට් එකක් දානවා.. හැමදාම වගේ නයනයා ගොබ්බ විදිහට ගුටි කනවා 😂😂💔

  • @Mrnisalnimsara
    @Mrnisalnimsara 2 ปีที่แล้ว +80

    මහී අද සුපිරි වාලිය නේලාන්න ගැහැවිවා congratulations ජය වෙිවා 🙏🙏🙏👍👍👍👍😘😘😘😍😍😍❤️❤️❤️😷😷😷

  • @chamindagunawardhana9946
    @chamindagunawardhana9946 2 ปีที่แล้ว +46

    හෙට නම් මරු.. 🤩🤩
    අසී 😘මහී
    පවනි දලුගම අන්කලුයි කලපන බලන්න එද්දි බැරිද අසේලව ගෙන්නන්න😗😗😗

  • @chethanamuhandiram9811
    @chethanamuhandiram9811 2 ปีที่แล้ว +46

    අම්මෝ මහී ඔයා කියපු වචන හදවතටම දැනුණා කලණ කරොත් කරන්නේ ගොන් වැඩක්මයි කළණ හූහූ
    නයනයවා උස්සලා පොලේ ගහලත් මදි

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +3

      එකනාමි අැත්ත

    • @ranjanienagahawatta4597
      @ranjanienagahawatta4597 2 ปีที่แล้ว +1

      නයනට ඔහොම වෙලා මදි.මරන්න ඕන..

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +10

    කලනට ඇපත් නැ mahi niyamai කෝ බලන්න මහිට ආදරේ අය

  • @bisathpenuja8286
    @bisathpenuja8286 2 ปีที่แล้ว +92

    අනේ මේවගේ කොටස් හැමදාම යද්දි නෙ සංගීතේ බලන්න හිතෙන්නේ හරිම ශෝක්... මහී සුපිරි.... මම කැමතිම කතා දෙක 1) සංගීතේ
    2)දෙවනි ඉනිම 😻😻😍😍😍😍

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 ปีที่แล้ว +17

    පුතේ මහි niyamai ජය වේවා කොට පොළවේ ගහන්න තමයි one මහි අසනී dannatama ආදරෙයි ❤️❤️❤️

  • @dahamianddihara5111
    @dahamianddihara5111 2 ปีที่แล้ว +29

    මහි ඔයා අදනම් ගොඩක් ලස්සනයි ⁣.❤️❤️

  • @yasasmi2448
    @yasasmi2448 2 ปีที่แล้ว +158

    අසෙනි ඇත්ත තමයි කිව්වේ මහී කොහොමත් ලස්සනයි 🙈♥️🔥

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +18

    මහීගේ ගැම්මේ යාලුවෝ ටික😍😍😍😍😍

  • @jpishara9320
    @jpishara9320 2 ปีที่แล้ว +17

    මමනම් දැන් එකපාර කතාව බලන්නේ නෑ, Comment බලලා කතාවේ මොනවද උනේ කියල දැනගන්නවා 😁😁

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 2 ปีที่แล้ว +76

    නයනයා උස්සලා පොලවේ ගැහුව එකටනම් පුදුම සතුටක් දැනෙන්නෙ.😀👍

  • @lahirurasanka6567
    @lahirurasanka6567 2 ปีที่แล้ว +41

    අනේ නයනයාට තව ටිකක් හයියෙන් වැදෙන්න තිබුනේ...😅🤭

  • @savindisavindi2042
    @savindisavindi2042 2 ปีที่แล้ว +106

    මහීගේ ඔලුව බිම වදිනකොට දුක හිතුනෙ කාටද😔හැබැයි තරහා ගියාම ලස්සනයි😋

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว +4

      😂😂😂😂😂

    • @malinduudara168
      @malinduudara168 2 ปีที่แล้ว +1

      😂😂

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      😂🧠🤌

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว +3

      ම⁣ට නං හිනත් ගියා ✋😂

    • @npk5395
      @npk5395 2 ปีที่แล้ว +4

      මොඩ ගැනි

  • @ameeshabandara6142
    @ameeshabandara6142 2 ปีที่แล้ว +72

    අසෙනි මහී scenes මැද්දට සකුනිව දැම්මා හොඳටම ඇති නේද දැන් 😐 අසෙනි මහී scenes වල ඉන්න ඕන ඒ දෙන්නා විතරයි නේ ☹

  • @sujathaidangoda6386
    @sujathaidangoda6386 2 ปีที่แล้ว +14

    නියමයි මහී නියමයි මහී මහී ඔයානම් අගය කරන්න ඕන චරිතයක් නියමයි සතුටින් ඉන්න බුදු සරනයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +30

    අමෝ බන් ඒ ගැහිල්ල🤜☝💪

  • @rameshsarada434
    @rameshsarada434 2 ปีที่แล้ว +10

    මරුම කෑල්ල තමා..anthimata නයනයව ussala wisik krn eka 😂😂😂

  • @pippo2005
    @pippo2005 2 ปีที่แล้ว +6

    Ammo ada nm plwenida vgemai...superb....💖mahi mulma dwse vge ad

  • @dancingangels3410
    @dancingangels3410 2 ปีที่แล้ว +6

    නයනයව උස්සල බිම දාපු විදිහ . හිනා වෙලා මැරෙනවා යකෝ

  • @indunildkindunildk5696
    @indunildkindunildk5696 2 ปีที่แล้ว +96

    ඔකතමයි කියන්නේ කොච්චර ඇගපත තිබුනත් වැඩක් නැහැ කියලා මොකද කොටන කුකුලට කොයි කොටු වත් එකයි .මේක කතාවක් උනාට එකේ හදහස තේරුම් ගන්න හැමෝම..

    • @ffgiha5398
      @ffgiha5398 2 ปีที่แล้ว +1

      😂

    • @piumaalfernando4046
      @piumaalfernando4046 2 ปีที่แล้ว +1

      😂😂😂💩

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว

      Maha gobba kathwak😆🤣

    • @demikanimnada9910
      @demikanimnada9910 2 ปีที่แล้ว

      ඔයාගේ මානසික මට්ට්ම අපිට හිතා ග්න්න පුලුවන්

    • @haxiya8222
      @haxiya8222 2 ปีที่แล้ว

      @@demikanimnada9910 සිගිති මොල බන්...😂😂

  • @bhagyaliyanaarachchi8496
    @bhagyaliyanaarachchi8496 2 ปีที่แล้ว +32

    ලහිරු අයියා මරු ෆයිට් එක අරූව උස්සල විසි කර එක තමා පට්ට😅

  • @kamneag9404
    @kamneag9404 2 ปีที่แล้ว +280

    මහි ජයවේවා ගැමිමට බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා මහි ගේ කටිටියට ජයවේවා

    • @anoma1245
      @anoma1245 2 ปีที่แล้ว +7

      මහිගේ කටිටියට ජයවේවා බුදු සරණයි

    • @akash4408
      @akash4408 2 ปีที่แล้ว

      Okata ghnw kathawa nounanm

    • @nishanipiris7344
      @nishanipiris7344 2 ปีที่แล้ว +2

      මහි අන්න නියමයි මෙ මෙ මිලින්ද ගේ නහර ටිකක් ගලවලා දන්න මු තමයි ගිනි බොමිබ දෙන්නෙ ඇමැතිලා රෙදි හොදනවා හක් තලන්න හරි මිලින්දියා ගේ උඩ බැන්නොත් බිම වැටෙනවා නයන ලැජ්ජාවක් තියෙවි

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Adarei mahi palenna jaya wewa

  • @imashasathsarani2983
    @imashasathsarani2983 2 ปีที่แล้ว +17

    කෝමද මහීට ආපු energy එකහ් ගැම්මක් තමාහ් ඉතිම් ෆිල්ම් වලට වැඩිය fight එක නම් මරූ 👌

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +29

    මහ ලොකු body builder 😂😂😂💔 දෙවෙනි පාරට මහී අයියා ගහපු වෙලාවේ ෂොට් දෙකයි වැදුනේ body bulider බිම 🤟😂😂😂💔අපේ මහී අයියා එක්ක ගහගෙන ඔයා කොහෙ දිනන්නද Mr body builder 😂😂😂💔

  • @user-ux8ty8qk8l
    @user-ux8ty8qk8l 2 ปีที่แล้ว +37

    නිදිබර මුහුණේ ලස්සන❤❤❤❤

  • @nawaoddyahansamali6137
    @nawaoddyahansamali6137 2 ปีที่แล้ว +179

    නියමයි මහී අයියේ අසෙනි ඔයාගේ විතරයී ආදරෙයි ගොඩාක්

  • @පියුමී
    @පියුමී 2 ปีที่แล้ว +82

    කලනයාට හොද වැඩේ මෙහී මල්ලී ජය වේවා බුදු සරණයි

  • @oshanigayanthi
    @oshanigayanthi 2 ปีที่แล้ว +200

    මහී අයියා ගැම්මක් තමයි💪ලවන් කියන්නෙම බ්‍රැන්ඩ් එකක් 😎🤏

    • @samanalinayanathara7098
      @samanalinayanathara7098 2 ปีที่แล้ว +7

      💩💩💩💩💩💩

    • @ameeshabandara6142
      @ameeshabandara6142 2 ปีที่แล้ว +6

      😁♥️🔥

    • @SLMastery
      @SLMastery 2 ปีที่แล้ว +3

      😂😅

    • @user-zi3oe8ep3g
      @user-zi3oe8ep3g 2 ปีที่แล้ว +8

      ඔව් ඔයා හරි. මහී පට්ට. මං නං කතාව බලන්න කලින් ම දැනං හිටිය දිනන්නෙ මහී කියලා .මොකද එයා තමයි කෙල්ලන්ගෙ වීරයා .මහී කියන්නේ බ්‍රූන්ඩ් එකක් ,ඒ වගේම එයාගෙ ඇත්ත ජීවිතෙත් එයා ඔය වගේමයි . එයාව පරද්දන්න එදිරිමුණි හැරුණම වෙන කාටවත් බෑ.ලංකාවෙ ඉන්න වාසනාවන්තම කෙල්ල තමා කවදහරි එයාව බදින්නෙ. එයා තමයි ලංකාවේ ඉන්න handsome ම කෙනා. හ්ම්ම්....😂

    • @kingabhishek8383
      @kingabhishek8383 2 ปีที่แล้ว +4

      Aniwa 🔥

  • @nilaninilani4965
    @nilaninilani4965 2 ปีที่แล้ว +8

    මහි බුසරනයි ඔයාට ඔන්න කලන මහි පනගේ වැඩ දාන්ඩ ❤❤❤රත්තරන්. මෙයාට ආදරෙ අය කො

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +200

    අර හැඩල් ගිලපු කෙනා මහිගෙන් ගුටි කනවා වගේ 😂🙄🙄💔💔💔

    • @sachinthakamanamperi4388
      @sachinthakamanamperi4388 2 ปีที่แล้ว +5

      🤣🤣

    • @bhagyaliyanaarachchi8496
      @bhagyaliyanaarachchi8496 2 ปีที่แล้ว +2

      ඒ කතාවෙනෙ අනේ🙆

    • @d.a.k1815
      @d.a.k1815 2 ปีที่แล้ว +7

      ඇත්තටම ගැහුව නං මහිය ඉදී
      සල් ගහේ අත්තක 😂

    • @dasunimadhushika9728
      @dasunimadhushika9728 2 ปีที่แล้ว +6

      @@d.a.k1815 ඒක තමයි. ඇයි මෙච්චර අතාත්වික 😅😅

    • @jungkooky8470
      @jungkooky8470 2 ปีที่แล้ว +5

      @@d.a.k1815 😂😂😂😂

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +28

    හයියෝ මහීට නිදාගද්දිවත් වෙන ඇදුමක් දෙන්න තිබ්බෙ නැද්ද 😂😂😂

    • @Hi-tg8lp
      @Hi-tg8lp 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

  • @nethuprince4098
    @nethuprince4098 2 ปีที่แล้ว +20

    නයනව විසි කරපු කොටස 10 පාරකට වඩා බැලුවා හම්මො හොද වැඩේ ඔකට 😂

  • @mayanthaindurangana2132
    @mayanthaindurangana2132 2 ปีที่แล้ว +50

    මේ එපි ය නම් trending කරන්න ඕන.. Hulk ට දීපු ෂොට් ටික සුපිරි කියන අය like එකක් දන්නෝ 👍👍👍👍👍👍

    • @DORABOY1426
      @DORABOY1426 2 ปีที่แล้ว

      මුල් ටිකේ vitharai mahee ගුටි kave

    • @DORABOY1426
      @DORABOY1426 2 ปีที่แล้ว

      Paw mahee රිදෙනව ද දැන් na

    • @CP-ny2wm
      @CP-ny2wm 2 ปีที่แล้ว

      @@DORABOY1426 යකෝ ඒක act ඒකක් 😂😂💩

    • @DORABOY1426
      @DORABOY1426 2 ปีที่แล้ว

      @@CP-ny2wm man dannava eth dukai 😢

  • @hasiniherath7913
    @hasiniherath7913 2 ปีที่แล้ว +6

    Seeee
    Owaaaw Mahiii fight 1 ktth wdiya maru Kalanta kiypu wachna tika

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 2 ปีที่แล้ว +23

    අද තමයි ලස්සනම කතා මහියි හැමදාම පරදින්නේ නැහැ මහියි ගෙ කාලේ ආවේ ලැමිබා පවි හිටියේ හරිම දුක්කේන් මහියි ජය වේවා බුදු සරනයි

  • @thimamyaransingha3564
    @thimamyaransingha3564 2 ปีที่แล้ว +43

    මහි අද නම් ලස්සනයි 😍

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +10

    පව් කළණ 😀 😀 මහ
    ලොකු චණ්ඩියා ගුටි කෑවා
    නේද 😁 හොඳ වැඩේ 😀 😀
    නයනයට බයේ හිටියේ මහි
    ගුටි කයි කියලා මරු අද 👍🏼

  • @gayanisenarath576
    @gayanisenarath576 2 ปีที่แล้ว +72

    හරිම ලස්සනයි අද සීන්ස් ටික.මහී ගේ acting නියමයි. දේවිනි ඉනිමට වඩා ලස්සනයි 👍

  • @slmethuwa6285
    @slmethuwa6285 2 ปีที่แล้ว +27

    මහී අයියා සුපිරියට ගැහැවුවා👍👍👍

  • @chalanijayasingha2023
    @chalanijayasingha2023 2 ปีที่แล้ว +19

    අසෙනිටත් දෙන්නකෝ සකුනිට වගේ ලස්සන ගවුම් 😏

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +3

    ada nam marama sqthutui kalana modaya chandiyek aran awa. Uta bayai mahi ekka gahaganna. Kqlpanayata me ikmanata hoda unada. Monawa unath ada mahi dinna. Dan mahita dunna karadara athi. Ae mahita jaya wewa kalpana kalanaya banga wewa 👍

  • @sandayakuwat2687
    @sandayakuwat2687 2 ปีที่แล้ว +4

    Kamon mahii❤❤❤❤❤❤💋💋💋💋💋

  • @hemam7275
    @hemam7275 2 ปีที่แล้ว +5

    බොඩි බිල්ඩර්ට ගැහුවට වඩා සතුටක් නයනයා කොටාව උස්සල පොලොවේ ගහපු එකට

  • @chintakasameera5967
    @chintakasameera5967 2 ปีที่แล้ว +9

    මාහී වෙඩ්ඩා කියන්නේ නිකම් නේවෙයි නේ...................................අර හේන කාදය වගේ හිටපු එකාව බිම දේම්ම මොකුත් නේ....................😍😍😍😍😍😍

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +254

    අපෝ කල්පනට මෙච්චර ඉක්මනට හොද වෙලාද 🙄🙄🙄💔

    • @malishathenuvara.4377
      @malishathenuvara.4377 2 ปีที่แล้ว +8

      ☺☺☺☺☺

    • @nadeekamadushani2491
      @nadeekamadushani2491 2 ปีที่แล้ว +5

      😂😂

    • @d.a.k1815
      @d.a.k1815 2 ปีที่แล้ว +8

      දේශ පාලනය කරන අය එහෙම තමයි ගනං ගන්න එපා 🤣🤣

  • @yohanchathuranga4360
    @yohanchathuranga4360 2 ปีที่แล้ว +23

    කතාව කොහෙන් පටන්ගත්තත් ඉවරවෙන්නෙ නයනයගෙන්.😂💔

  • @sadahamdananjaya7445
    @sadahamdananjaya7445 2 ปีที่แล้ว +10

    මගීහේ බයික් එක අමතක වෙලා ගියා නේ 😂

  • @nimaliudara5392
    @nimaliudara5392 2 ปีที่แล้ว +6

    අමිමෝ අද නමි කිරි බත් උයලා කනවා එහෙම බැරි වුනෙත් අමුවෙින් හරි හාල් කනවා එදිරි මාමෙි ඔයා නමි 🤣🤣🤣🤣🤭🤭🤭🤭

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +30

    අතුල ආවා නම් වැඩේ හ‍රි 😢🥲

  • @sajinihansika5452
    @sajinihansika5452 2 ปีที่แล้ว +4

    Aseni mahi tkak romantic scene denndako. Eyala act karanva kiyala tyenva natural gathiya tkak up karala ganndako.. Anith Eva hodai. Love poddak feel vena vdhta ganndako. Eyala hug karankota vage eka act ekek vdhta hug karanne poddak lovely reactions denndako.

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +35

    අසෙනි මහී ලස්සනායි අද ❤❤❤❤❤❤❤❤❤

  • @shavanwitharana1916
    @shavanwitharana1916 2 ปีที่แล้ว +4

    Niyamai mahi👍

  • @nyomipushpa5333
    @nyomipushpa5333 2 ปีที่แล้ว +7

    වචනයේ පරිසමාප්ත අර්ථයේන් ම සුපිරි මහි අයියා

  • @ashanharshana7336
    @ashanharshana7336 2 ปีที่แล้ว +4

    කවුද යකෝ ගහගන්න වෙලේ බයික් එක උස්සපු එකා 😂