MOS FET sinhala (34A) SL CRACK ELECTRONIK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
    BASIC ELECTRONIC
    Basic Electronic sinhala
    SL CRACK PRODUCTION
    / @slcrackproductions9266
    Facebook page
    / sl-crack-electronics-1...
    Tools මිලදීගැනීම සදහා
    slcrackelectro...
    whatsapp group
    chat.whatsapp....
    SL Crack Basic Electronic Sinhala Part (1)
    • Basic Electronic sinha...
    #SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

ความคิดเห็น • 95

  • @dulashamusic4564
    @dulashamusic4564 3 ปีที่แล้ว +5

    ඇත්තටම අපිට ඔයා ලොකු 💪 හයියක් සර්.. කියන දේ නිවැරැදිව තේරුම් ගන්න කියා දෙනවා.. මේ හැමදේම නොමිලේ ඒ නිසා ඔබගේ චැනලයට තව අවුරුද්දක් යනකොට ලොකු සහයෝගයක් ලැබෙනවා ඒකාන්තයි ... ගොඩාක් ස්තූතියි සර්..🙏

  • @amilasrigamachchige2133
    @amilasrigamachchige2133 3 ปีที่แล้ว +2

    Mosfet එකේ ක්‍රියා කාරීත්වය ඔබ තුමා හොදට පැහැදිලි කරා ඉතා සරලවම.සුපිරියි මාත් තේරුම් ගත්තා.බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට.ජය වේවා.ඉදිරියටම කරගෙන යන්න.අපි බලන් ඉන්න්වා....❤❤❤

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +6

    Mosfet ගැන නොදන්න කරුණු ගොඩක් දේවල් ඉගන ගත්තා thanks sir...

  • @rangaprasadgunathilaka1795
    @rangaprasadgunathilaka1795 ปีที่แล้ว +1

    Guruwarayekta eha giya guruwarayek. Niyamai. Pahadili kirima godak hodai

  • @thilakranasinghe5572
    @thilakranasinghe5572 ปีที่แล้ว +1

    හුගක් වටිනා පාඩමක්. ස්තුතියි

  • @mudiyanselagemenikhamy9415
    @mudiyanselagemenikhamy9415 ปีที่แล้ว +2

    නියමයි වැඩේ .... ඔබේ වීඩියෝ මේ වෙනකොට සැහෙන ප්‍රමාණයක් බැලුව , ගොඩක් දේවල් ඉගෙනගත්ත

  • @upula
    @upula 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳට පැහැදිලි කලා ඔබතුමාට බොහොම ස්තුතියි..

  • @advancedcare5851
    @advancedcare5851 ปีที่แล้ว

    මම ඉලෙට්‍රොනික් වවලට ගොඩක් අසාවෙන් ඉගෙනගන්න හිටපු කෙනෙක්.
    නමුත් බැරි උනා. දැනට තියන ආර්ථික ගැටළු එක්ක කවදවට්
    ඉගෙනගන්න ලැබෙයි කියල හිතන්න්වත් බේරී විෂය කරුණු
    ලොබ කමක් නැතිව කියාදීම පිලිබදව හදවතින්ම සුබ පතනවා.
    ඒ වගේම ඔබ වෙනි මිනිසුන් ලොව විරලඊ, durlabai

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +1

    S L "mosfet" ගැන හොඳ අවබෝධයක් ලබල දුන්නා. බොහොම ස්තුතියී.

    • @upula
      @upula 3 ปีที่แล้ว +1

      Mosfet හරි වචනය

    • @aivnabeywardana142
      @aivnabeywardana142 3 ปีที่แล้ว

      @@upula බොහොම ස්තුතියී.

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka 3 ปีที่แล้ว +3

    1 Views and 1 like and 1st comment. super video ekak bro

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරිමක්.හරිම සරලයි පැහැදිලියි.ස්තුතියි .

  • @pdproduction1394
    @pdproduction1394 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර්.. electronic වල මගෙ හදවතේ ගුරුවරයා .. වීඩියෝ දාපු ගමන් මොන වැඩ තිබ්බත් බලනවා.. ඔක්කම වීඩියෝ බලල ලොකු දැනුමක් ගත්ත ඔබ තුමාගෙන්.. මම හදපුත් පරිපථ මගේ එකේ තියනවා සර්.. තව තවත් දැනුම ගේන්න ඔබ තුමාට සුබපැතුම් ..🙏🙏❤️🙏🙏

  • @Wonderofasia7648
    @Wonderofasia7648 3 ปีที่แล้ว +2

    Niyama guruwarayek... Oba me karana deyin obata idiri anagathayama sarthakama wewa

  • @thilakwijekoon2294
    @thilakwijekoon2294 2 ปีที่แล้ว +1

    Supiriyatama theruna sir matanam ada,, me gena kisima deyak mn danagena hitiye neee, eth godak hodata theruna sir.. Thankyou sir, jayawewa

  • @hasanthakl
    @hasanthakl 2 ปีที่แล้ว +1

    love you sir... you are explaining like a professor. may be better than professor. They have knowledge. but they are not share their knowledge. but you a not only sharing your knowledge you are pumping your knowledge to our brain. respect sir..

  • @rajarataagro6229
    @rajarataagro6229 3 ปีที่แล้ว +1

    පාඩම තේරුණා ඔයාට ගොඩක් පින් sl trac jayawewa

  • @nilanthiperera6567
    @nilanthiperera6567 2 ปีที่แล้ว +2

    Great lesson sir. I could learn a valuable things from you

  • @epiccricketarena
    @epiccricketarena 3 ปีที่แล้ว +2

    niyama video eka. ikmanata eelaga ekath denna

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว

    ඉදිරියටම කරගෙන යන්න.අපි බලන් ඉන්න්වා

  • @ruwankumara4852
    @ruwankumara4852 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලිකිරීමක්. බොහෝම ස්තුතියි.෴

  • @sajeewadammika6953
    @sajeewadammika6953 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට පාඩම තේරුණා ඔයාට ගොඩක් පින්

  • @pathumprabath8450
    @pathumprabath8450 3 ปีที่แล้ว +1

    Thank you. All the best 👍

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +4

    හදවතේ ගුරුවරයා වගේම නිවසෙහි ගුරුවරයාත් නුබයී ගෙදර ඉදන් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවක් හදාරනවාට දෙවැනි නැත. Mospet ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් උනා.

  • @nimanthasandun9281
    @nimanthasandun9281 3 ปีที่แล้ว +2

    Supiriyatama kiyala denawa

  • @gudk5239
    @gudk5239 3 ปีที่แล้ว +1

    සුපිරිම සර් සුපිරිම...👊👊👊👊 ආදරෙයි ගොඩාක් ...👉❤️❤️❤️❤️❤️❤️❤️👈

  • @wijayabandara9882
    @wijayabandara9882 ปีที่แล้ว +2

    superb. explained well ,

  • @janithsandaruwan4508
    @janithsandaruwan4508 3 ปีที่แล้ว +2

    niyamai

  • @priyantharpathirana3286
    @priyantharpathirana3286 3 ปีที่แล้ว +1

    ගොඩක් තේරුම්ගත්ත පැහැදිලියි.

  • @gayansampath3071
    @gayansampath3071 3 ปีที่แล้ว +4

    කෝස් එකක් කරලා තිබුනත් මේ ටික ගැන දැනන් හිටියේ නෑ .කියපු ටික නම් නියමෙටම තේරුනා.කැපෑසිටර් ගුනයක් තියේ කියලා දැනගත්තෙත් අභ්‍යන්තර ක්‍රිරීයා කරන හැටිත් ඔච්චර දුරට අද වෙනකන් දැනන් හිටියේ නෑ.මේ කියපු ටික රෙපෙයාර් වල ටෙස්ට්න් වලට මාර උදවක් මට නම්.
    විඩියෝ එක දිග වුනාට කමක් නෑ අනිත් එකත් මේ විදියට කියාදෙන්න.

  • @nishanthabandara8487
    @nishanthabandara8487 3 ปีที่แล้ว +2

    Super..

  • @waunaputha4104
    @waunaputha4104 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයා කරන වැඩේ හුගක් වටිනව අයියෙ

  • @nirusl443
    @nirusl443 3 ปีที่แล้ว +1

    thank u sir......
    obathumata godaaaak pin siddawenawa.
    budusaranai.

  • @ahmdrbakmeedeniya7123
    @ahmdrbakmeedeniya7123 3 ปีที่แล้ว +2

    Good video _good luck

  • @user-vh4nl7ym5v
    @user-vh4nl7ym5v 5 หลายเดือนก่อน

    හොදටම කියලා දුන්නා...

  • @mariyaselholmes3092
    @mariyaselholmes3092 10 หลายเดือนก่อน +2

    Pahedili kirima supiri

  • @dayanandadayananda4569
    @dayanandadayananda4569 3 ปีที่แล้ว +1

    Thank you godak pin medewal labadun obata jayawewa

  • @dcreate5993
    @dcreate5993 3 ปีที่แล้ว +2

    supirima pehedili kireema

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +2

    Good

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +2

    Super

  • @music-qw6yu
    @music-qw6yu 3 ปีที่แล้ว +2

    ❤️Enakan balan hitiye

  • @ccs398
    @ccs398 3 ปีที่แล้ว +2

    Aiya den sathiyata video 2k wat danna barida..sancharana sima dala nisa me daws wala gdarane inne.😊

  • @janakahemantha6747
    @janakahemantha6747 3 ปีที่แล้ว +2

    Niyamai

  • @sumithwickramasingha7139
    @sumithwickramasingha7139 2 ปีที่แล้ว +1

    Sr oyate thanks. Godak honde pardemak

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan8191 2 ปีที่แล้ว +1

    කනගාටුවට කරුන නම් මෙවැනි ගුරුවරු අපගේ තාක්ෂණික විද්‍යාලවල නොමැතිකමයි

  • @roshanrupasinghe5905
    @roshanrupasinghe5905 3 ปีที่แล้ว +1

    Supper

  • @ddspsenakasenaka421
    @ddspsenakasenaka421 3 ปีที่แล้ว +2

    super......

  • @kasunrathnayake7482
    @kasunrathnayake7482 2 ปีที่แล้ว

    බුදුසරනයි අයියේ...ජය වේවා...!!!

  • @sascreations9942
    @sascreations9942 2 ปีที่แล้ว

    සුපිරි aiye

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 3 ปีที่แล้ว +1

    Thanks ❤❤❤sar

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan8191 2 ปีที่แล้ว +1

    Niymai aiye

  • @ashinsamalshan3585
    @ashinsamalshan3585 3 ปีที่แล้ว +2

    elama

  • @amilafonseka6458
    @amilafonseka6458 3 ปีที่แล้ว +1

    Aiya mos fet wala voltage adu wedi kara ganta puluwan wage ඇම්පියර් ekath adu wedi kara ganta puluwanda ඇම්පියර් ekath adu wedi wenawada.

  • @user-tm3ko3jo8i
    @user-tm3ko3jo8i 3 ปีที่แล้ว

    සර් ඔයාගේ විඩියෝ මම නිතරම බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි
    තව දෙයක් දැන ගන්න ඕන ටයිමර් සර්කිට් ඵකකට 12 හරි 24 හරි දිලා 9 අවුට් එකක් ගන්න පුලුවන්ද

  • @aivnabeywardana142
    @aivnabeywardana142 3 ปีที่แล้ว +3

    S L ඔයාට අන් ලයික් කරන පරඩැලයෝ මේවා ඔලුවට ගන්නව නම් කොව්වර වටිනවද. මේකේ වටිනකම දන්නේ ඉගෙනහන්න අපි විතරයී.

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +1

    නියමයිනේ sir

  • @anilherath1820
    @anilherath1820 ปีที่แล้ว

    Great chanel

  • @w.mdhanushkasaliya9907
    @w.mdhanushkasaliya9907 3 ปีที่แล้ว +1

    I respect to you sir

  • @samithnidharshana197
    @samithnidharshana197 3 ปีที่แล้ว +1

    සුබ උදැසනක්

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියෙ

  • @SL-ml8do
    @SL-ml8do 3 ปีที่แล้ว +2

    👍

  • @ranilnishantha6263
    @ranilnishantha6263 3 ปีที่แล้ว

    thank u sir.

  • @dushandusha5984
    @dushandusha5984 3 ปีที่แล้ว +1

    අයියා.ස්තූතී ගොඩාක්ම..ප්‍රශ්නයක් තියනවා..11N120 IGBT එකක් නේ.38N30 MOSFET එකක් නේ..මම අහලා තියන විදිහට..ඉතින් අයියේ මේ NUMBER වලින් මේක MOSFET ද IGBT ද TRANSISTOR ද කියලා හොයාගන්න විදිහ කියලා දෙනවද..ගොඩාක් කල් ඉඳලා හිරවෙලා ඉන්න තැනක් ඕක

  • @chanakamadushanka8319
    @chanakamadushanka8319 3 ปีที่แล้ว

    සුපිරියටම දැන ගත්තා කිසිම අඩුපාඩුවක් නෑ..අයියේ අර ඩයෝඩ් එකෙන් මොකද වෙන්නේ

  • @madhushaviraj9824
    @madhushaviraj9824 3 ปีที่แล้ว

    Thank u sir

  • @tharangafernando4376
    @tharangafernando4376 3 ปีที่แล้ว

    Sir..2SD2385 THOSHIBA transistor eka monawargeyata aitiekakda?meka test karana vidiya kiyanna
    Oyage videos man balanawa
    Thanks

  • @chandanachandana7905
    @chandanachandana7905 3 ปีที่แล้ว +3

    💓💓💓💓💓💓💓💓

  • @danukamahavaasala3188
    @danukamahavaasala3188 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @asmithbro2444
    @asmithbro2444 3 ปีที่แล้ว

    Supiriyak sampath ayya❤️

  • @ericfernandz4490
    @ericfernandz4490 3 ปีที่แล้ว

    Generator custom AVR designing gana lesson ekak karanna puluwanda godk watinawa

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @madurangadilshan2387
    @madurangadilshan2387 2 ปีที่แล้ว +1

    ❤️

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +1

    💙

  • @indikarathnayaka4617
    @indikarathnayaka4617 3 ปีที่แล้ว +1

    Aiye 1139 Transistor eka wenuwata daanna puluwan transistor ekk nedda

  • @kapilakahandawala4269
    @kapilakahandawala4269 3 ปีที่แล้ว +2

    Un lick කරන හේතුවක් නොදක්වන උන්ට පොන්නයෝ කියන්නත් බැ, මොකද පොන්නයෝ පවු. මේ පුතා මම අද්දැකීමෙන් කියන්නේ ඉතා වැඩි ඉඩකඩක් තියෙන්නේ මේ un lick කාරයෝ ඔයාලගම ඉන්න පුළුවන්. 👣👣👣👣👣👣👣👣

  • @gimhansadeesha6183
    @gimhansadeesha6183 9 หลายเดือนก่อน

    Fet eka transistor ekak dala off karagannath pulhwan neda

  • @madusankasanjeewa6165
    @madusankasanjeewa6165 3 ปีที่แล้ว

    aiya ups transform eka gana ketiyen phadilikimak kranna puluwanda ?

  • @sudeshsaman5823
    @sudeshsaman5823 3 ปีที่แล้ว +1

    Mosfet ekai,transister ekai adunaganne kohomada

  • @gajatlankaelectronic
    @gajatlankaelectronic ปีที่แล้ว

    මට සියලුම mosfet වල Kv datasheet eka ennako

  • @akiladilshan7469
    @akiladilshan7469 3 ปีที่แล้ว +2

    Watshap namba aka awanna

  • @vigithakumara8417
    @vigithakumara8417 3 ปีที่แล้ว +1

    google data. PDF ganna hate vidio akak dannako podak aiya

  • @sumindaweerasekara5604
    @sumindaweerasekara5604 3 ปีที่แล้ว +1

    Mata whatsapp add wenna bane.

  • @sasindupathum8091
    @sasindupathum8091 3 ปีที่แล้ว +1

    kawda yako unlike karapu parayo denna

  • @priyantharpathirana3286
    @priyantharpathirana3286 3 ปีที่แล้ว +1

    Whatsapp no mokakda

  • @prasannabro
    @prasannabro 2 ปีที่แล้ว

    Ayye whatsapp ekata join wenna bane ayye

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน

    හදවතේ ගුරුවරයා වගේම නිවසෙහි ගුරුවරයාත් නුබයී ගෙදර ඉදන් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවක් හදාරනවාට දෙවැනි නැත. Mospet ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් උනා.

  • @rathnayakeherathherath1171
    @rathnayakeherathherath1171 2 ปีที่แล้ว +1

    Good

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @madhawarubasinghe5580
    @madhawarubasinghe5580 3 ปีที่แล้ว

    ❤️