the stage cafe and restaurant kadawatha cheese kottu and nasi goreng | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2022
  • මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 559

  • @senuthjayasinha7746
    @senuthjayasinha7746 ปีที่แล้ว +814

    මේක බලලා ගෙදර බත් කන උන් මේ කොනට🤣😂🥲👈

  • @SAKUNAYA_OFFICIAL
    @SAKUNAYA_OFFICIAL ปีที่แล้ว +229

    Stage cafe එකේ චීස් කොත්තුවනම් සුපිරී අද්දැකීමෙන් කියන්නෙ 🙂❤️

    • @isurudinushan9513
      @isurudinushan9513 ปีที่แล้ว +5

      Koheda bro..?

    • @SAKUNAYA_OFFICIAL
      @SAKUNAYA_OFFICIAL ปีที่แล้ว +5

      Idigahamula pahuwela thiyenne nuwara peththata bro

    • @ramikarandiv2006
      @ramikarandiv2006 ปีที่แล้ว +2

      @@isurudinushan9513 Kadawathama neme. Kadawatha ingdala indigahamula paththata ena one. Patta . Price eka wadi. Eth kaama patta.😍

    • @fermilaiqbal
      @fermilaiqbal ปีที่แล้ว +1

      Kadawatha bus stand eka gaavath thibuna ne, eeka nmei da me??

    • @sithumirukshai9557
      @sithumirukshai9557 ปีที่แล้ว

      Kohomd eeke raha 😏 kadawatha avoth withryi e raha ath vidinnaa puluvan

  • @ninjayt875
    @ninjayt875 ปีที่แล้ว +45

    Stage cafe එකේ නම් කෑම පට්ට රසයක් තියෙන්නෙ 🤩❤️

  • @kaviYA1990
    @kaviYA1990 ปีที่แล้ว +93

    CHAMA හැන්දෙන් කාපු එකනම් සෙට නෑ හොදේ..වෙනදා විදියට අතින් කමු.😋🥰

    • @nu7572
      @nu7572 ปีที่แล้ว +2

      ow

  • @naditharoshana5367
    @naditharoshana5367 ปีที่แล้ว +20

    මේ වෙනකන් කාලා නෑ..
    බැලුවට පස්සෙ හිතෙනවා අනිවා කන්න ඕන තැනක්...
    ස්තුතියී චමා..
    ..ජය..!✊..

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +26

    Kotthuwa nm supiri ! Nasi eka nm 1680 ta padui wage 1000 - 1200 wage thamai set wenne
    GG BRO ❤❤

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +40

    අද නම් කොත්තුවයි, නාසිගුරානි එකයි පට්ට ❤

  • @shane4160
    @shane4160 ปีที่แล้ว +23

    Stage cafe සුපිරියක් ♥️

  • @funnyandmedicine......4290
    @funnyandmedicine......4290 ปีที่แล้ว +9

    ඒ කෝල් එක ගත්තේ අපෙ දනුශ්ක අයියට ......මම stage cafe eke වැඩ කරා කටට රහට කනවනම් අන්න restaurant ........ජයවේවා.......

  • @lakinduhimsara4474
    @lakinduhimsara4474 ปีที่แล้ว +50

    Stage cafe සුපිරියක් තමයි 😍

  • @hasthinahettiarachchi196
    @hasthinahettiarachchi196 ปีที่แล้ว +25

    රයිස් නම් පට්ට කොතුව එ ගානට ටිකක් අවුල් නෙද චාමා. 😊😊😊😊

  • @vikumkaru8220
    @vikumkaru8220 ปีที่แล้ว +6

    Tried cheese 🧀 kottu today,,, was too sweet for my taste,, 7 out of 10 at best

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL ปีที่แล้ว +118

    Next Level Sound Experience 😁😁👍👍

  • @Yunilamindina
    @Yunilamindina ปีที่แล้ว +103

    ඕකේ චීස් කොත්තුව නම් පට්ට ආයි 🤤 අත්දැකීමෙන් කියන්නේ

    • @malithi103
      @malithi103 ปีที่แล้ว +1

      එහෙමද 🙄

    • @malithi103
      @malithi103 ปีที่แล้ว +1

      හා ගොඩක් වැදගත් උනා ඔයාගේ comment ek

    • @Yunilamindina
      @Yunilamindina ปีที่แล้ว +7

      @@malithi103 කියපු දේ හරියට තේරුම් ගන්න බැරි උන් ඔහොම තමා කියන්නේ 🥵

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +9

    මචං... රියල් ෆුඩී කෙනෙක් විදිහට චිකන් වලට විතරක් සීමා වෙන්න එපා. ඒක ෆුඩී කියන නමටත් කරන අසාධාරණයක්... තව තව රසවල් explore කරන්න. කෑම කියන්නෙ එක ජාතියකට සීමාවෙන්න ඕන දෙයක් නෙවෙයි. ගොඩක් මීට් වර්ග , කෑම වර්ග තියෙනවා. ලෑම්බ්, සී ෆුඩ්, ක්ලෑම්ස්, පෝක්, බීෆ් හැමදේම ට්‍රයි කරන්න ඕන ෆුඩී කෙනෙක් නම්... කියනවට ටිකක් කාලා බලන්න. බල කරනවා නෙවෙයි. අපි කැමතියි ලංකාවෙ ASMR, Mukbang Quality videos එනවානම් International යන්න පුලුවන්, උඹට තමයි බොක්ක ඒක කරන්නත් පුලුවන්. අපි උඹේ Audience එක. අපි හැමදාම ඉන්නවා සප් එකට. තව Varieties එන්න ඕන කොන්ටෙන්ට් වල. එක එක රටවල කෑම , එක එක සංස්කෘතීන් වල කෑම, මස් වර්ග, ඩම්ප්ලිං, සුශි, ස්ට්‍රීට් ෆුඩ්, කොරියන්, ඉන්දියන්, චයිනිස්, ජැෆ්නා, මාතර, නුවර මේ හැමදේකම Varities කෑම වලට එකතු කරන්න. එතකොට audience එකට වගේම කන උඹටත් වෙනමම සුපිරි අත්දැකීමක් වෙයි. Quantity එක තියෙන එක පට්ට.. දැන් මචං Variety එක ගැනත් හිතන්න කාලෙ හරි. චිකන් විතරක් කාල ෆුඩී කෙනෙක් කියන්න එපා ඔන්න. ආදරේට කියන්නෙ. ❤💪

  • @sudeemavishaka9694
    @sudeemavishaka9694 ปีที่แล้ว +1

    Stage cafe cheese koththu superb 😌🧡

  • @dilshaheshani1717
    @dilshaheshani1717 ปีที่แล้ว +13

    අම්මො ස්ටෙජ් කැෆේ කොත්තුව නම් කියන්න වචන නෑ😍❤️ .... අලොකමංදාව 😁😍😍😍

  • @dinuvlogs6792
    @dinuvlogs6792 ปีที่แล้ว +4

    ඔයා නම් හැමදාම ත් සුපිරියක් අයියේ..ආයි ඉතිම් මරූ ඈ..top 1

  • @maguasmr
    @maguasmr ปีที่แล้ว +4

    Another great video❤️😋

  • @erandikaniroshani6013
    @erandikaniroshani6013 ปีที่แล้ว +16

    කෑමනම් පට්ට.හැබැයි අතින් කෑවනම් තමයි හොද.කොත්තුවනම් 👌👌😋😋😋

  • @kaveeshanethmal6425
    @kaveeshanethmal6425 ปีที่แล้ว +7

    කාලා තියනවා මේ පැත්තටම තියන සුපිරිම චීස් කොත්තුව gampaha mn🎉

  • @nimsaranimsara4144
    @nimsaranimsara4144 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් චාමා😋😋

  • @gamingwithhadok429
    @gamingwithhadok429 ปีที่แล้ว +3

    Stage cafe එකේ චීස් කොත්තුව පට්ට ආ. Stage cafe එකේ චීස් කොත්තුව කාල තියනව 20 පාරකට වැඩිය Stage cafe ඒකෙන් ❤❤🤟

  • @Thealphabet917
    @Thealphabet917 ปีที่แล้ว +2

    looks supelicious 😋😋

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +8

    එළම Chama Brother Video එක සුපිරී...... 🔥🔥🔥 චීස් කොත්තු & නාසි කියන්නේ ඉතින් 😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
    ආදරෙයි Chama Brother ❤

  • @akmilajayakodi3222
    @akmilajayakodi3222 ปีที่แล้ว +2

    stage cafe cheese kottu is the Best cheese kottu ever ❤

  • @thilinamadumadawa2707
    @thilinamadumadawa2707 ปีที่แล้ว +18

    අතින් කෑවා නම් තවත් නියමයි

  • @sandaru0813
    @sandaru0813 ปีที่แล้ว +6

    ඔන්න චමා කියපු නිසා ගිහින් try කලා cheese kottu එක.. අනිත් kuttu වලට වඩා රසයි.. place එකත් මරු.. ❤️😁👌

  • @mewanthaindunil1172
    @mewanthaindunil1172 ปีที่แล้ว

    stage cafe සුපිරියක් තමයි ❤

  • @reezmanizar2100
    @reezmanizar2100 ปีที่แล้ว

    Eating with it hands will make more interesting, I love it 🤤

  • @dilshanisenanayake1446
    @dilshanisenanayake1446 ปีที่แล้ว +5

    Stage cafe එකේ රයිස් එක රසයි සුපිරියි හැබැයි ගාණ තමා

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb chama aiya good job budusaranai

  • @freespirit6718
    @freespirit6718 ปีที่แล้ว +24

    ඔය කොත්තුව 600ට කාපු කාලයක් තිබ්බා අයියේ.. කොච්චර ගණන් ගියත් කනවා 😅 Best kottu in town for sure 🤤🖤

  • @user-gy8yb8eh4s
    @user-gy8yb8eh4s 9 หลายเดือนก่อน

    Broo..stage cafe eke mongolian rice eke reviwe ekk krnnko
    .eka fatta

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 ปีที่แล้ว +2

    Place එක සුපිරි 😍❤

  • @damindulakmal9741
    @damindulakmal9741 ปีที่แล้ว +1

    ඔකේ කෑම සුපිරි. ඉලග පාර try කරලා බලන්න mix කොත්තුව. එක පට්ටම පට්ට. මං piliyandala ඉදලා යනවා ඒ කොත්තුව කාලා එන්න 😅

  • @yasirugimhan5841
    @yasirugimhan5841 ปีที่แล้ว +3

    ඔකෙන් ඉස්සර අපි ගොඩක් වෙලාවට රයිස් ගන්නව. තුනක් ගෙනල්ල අපි 5 ස් දෙනෙක්ටවත් කන්න බෑ. දැන්නම් කොහොමද දන්නෙ නෑ හැබැයි රස නම් 🔥😘❤️💯

  • @sonal.s.fernando1553
    @sonal.s.fernando1553 ปีที่แล้ว +4

    අදත් supiriyak තමා 👍😍

  • @wrld5872
    @wrld5872 ปีที่แล้ว

    Mamath kawa kottuwa..dine in and take away genalla..dine in giyama unu unuwe kaddi ethana idan taste eka patta...aththatama rasai genalla kanvata wada..mokda ehema unama melted cheese tika gal wenva..taste eka poddak wenas wenva..ekama avula take away gaddi potion eka madi ...thanks for review brother ♥️

  • @avishkahiran6022
    @avishkahiran6022 ปีที่แล้ว +6

    Supiri chama ❤️ ඉස්සර ඔච්චර ගනන් නෑ 🙁

  • @daybreaker1458
    @daybreaker1458 ปีที่แล้ว +1

    Stage café eken kana samahara un ta Meke quality eka therenne na. Eath eke kotthu wa vera level .🔥😎

  • @kavi.3661
    @kavi.3661 ปีที่แล้ว

    cheese koththuva nm maru.👌udata Mozzarella cheese dala thiyenne eka supirii ♥️✨️

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +3

    අඩෝ චීස් කොත්තුව worth ඈ😌 ❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 ปีที่แล้ว +4

    තව කඩවත කෑම කන්න හොද කඩ ගැන විඩියෝ එකක් ඔනී 🥰😌

  • @danukaasanka4894
    @danukaasanka4894 ปีที่แล้ว

    Oke mutton stew ekay chopcey rice ekay superb ....

  • @LAUWA1998
    @LAUWA1998 ปีที่แล้ว

    Chama aiya patta hode aluth widiyakata handen kama kawe ... eketh podi gathiyak thiyenawa...❤️

  • @daminduravishka4021
    @daminduravishka4021 ปีที่แล้ว +7

    චූන් පාන් සින්දුවට හිටිය නේද චාම අයියේ ලස්සනයි හොදේ

  • @chazer7201
    @chazer7201 ปีที่แล้ว

    Kirillawala indigahamula stage cafe eke mix cheese kottu eka try karanna 💚

  • @yohanimallawaarachchi4688
    @yohanimallawaarachchi4688 ปีที่แล้ว

    stage cafe cheese kottu super❤

  • @chamilsasanga8809
    @chamilsasanga8809 ปีที่แล้ว +4

    දෙකම එක පාර කෑවා නේ ඔයා නම් Legend කෙනෙක්❤️👊😹

  • @venurakagaviru511
    @venurakagaviru511 ปีที่แล้ว

    Stage cafe nm aye katha dekak na 👌🔥

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +1

    ඔයා කාන විදිහෙන් හරිම රසයි කියලා හිතනවා.

  • @prasadadikari8761
    @prasadadikari8761 ปีที่แล้ว +3

    ආ නාසි ගුරන් එකේ👀🇱🇰❤️😂 . විනාඩියක නිශ්ශබ්ද තාවයක්😜🥰. ආදරෙයි චාමා❤️🇱🇰❤️.🥰.

  • @dreamcraft847
    @dreamcraft847 ปีที่แล้ว +1

    චොප්සි රයිස් එකත් මරු හැබැයි....😋😍

  • @nipunsandeep1704
    @nipunsandeep1704 ปีที่แล้ว

    Kochara super kamak unath uba kana vidiyata appiriyai bn....

  • @gaizsandz7767
    @gaizsandz7767 ปีที่แล้ว

    Highly recommended ##Stage cafe❤️

  • @chavinduthilokshana7500
    @chavinduthilokshana7500 ปีที่แล้ว

    Cheese kotthunm stage cafe kadawatha sat eka 😌❤️

  • @ashenmadusara9530
    @ashenmadusara9530 ปีที่แล้ว +8

    ඒක මාර රහයි..බලන් ඉදල බඩ පිරුනා

  • @buddhimapatuna1686
    @buddhimapatuna1686 ปีที่แล้ว +8

    ත්‍රිකෝණේ බොක්ස් එක හොයාගෙන ගිහින් කන්න හිතෙනවා😁

  • @ajithrupasinghe6627
    @ajithrupasinghe6627 ปีที่แล้ว +1

    Stage cafe supiri ❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 ปีที่แล้ว +16

    පට්ටම කොත්තුව ඕක ❤❤❤

  • @djgamaya745
    @djgamaya745 ปีที่แล้ว +2

    stage cafe එකේ මුලින්ම හොදටම දුන්නා postion එක. දැන් එකෙත් පොඩි මදිකමක් තියෙනවා. දැන් නම් ගණන් හොදටම වැඩි.
    කිරිබත්ගොඩ සහ මාකොළ ගල්පොත්ත හන්දියේ තියෙනවා BOC kitchen කියලා කඩයක්, ගල්පොත්ත හංදියේ තමා ලොකු කඩේ තියෙන්නේ. ගෙවන ගාණට සෑහෙන සාධාරණයක් කරන කඩයක්, කෑමත් හොදයි, රසයි. try එකක් දෙන්න

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +38

    චාමානම් කෑම කෑමනම් චාමා තමා ඉතින් 😋😋👌

  • @idontknowwhyiwatchthis4953
    @idontknowwhyiwatchthis4953 ปีที่แล้ว

    patta chama ....... stress eka nethi karannath hoda behethak ube chanel eka..... duburu pata mese uda kalupata thetiyak thiyala kema kanna.. kema eke pata thawath wenas look ekakin peniyi hebeyi

  • @thepixelmasterpro
    @thepixelmasterpro ปีที่แล้ว

    Stage cafe ek fried rice recommended ❤️

  • @soosrilankan6439
    @soosrilankan6439 ปีที่แล้ว

    hi chama,
    dawasaka wttala sawana eke kottuwak try karannako.issara nam patta rasai.

  • @funnyshow5941
    @funnyshow5941 ปีที่แล้ว +1

    පට්ට රසයි කෑම

  • @chirathdesilva74
    @chirathdesilva74 ปีที่แล้ว

    best place ever for cheese koththu in sri lanka

  • @automobiletoyz7634
    @automobiletoyz7634 ปีที่แล้ว

    Patta 🔥....bro seeduwe handiye gamunu eken cheese koththuwak try karala balamuda...😇

  • @hasigirl2231
    @hasigirl2231 ปีที่แล้ว

    Stage cafe eke cheese kottu eka ammoh ❤❤

  • @hasthinahettiarachchi196
    @hasthinahettiarachchi196 ปีที่แล้ว +11

    කිරිබත්ගොඩ තියනවා BOC කිචන් කියලා එකේ චිස් කොතු පට්ට ගානත් අඩුයි ටයි කරලා බලන්න ......

  • @ishanruwan3437
    @ishanruwan3437 ปีที่แล้ว

    Stage cafe super

  • @samee5398
    @samee5398 ปีที่แล้ว +2

    කෑමවල prices description එකේ දැම්මනන් තවත් හොදයි😊

  • @piumitharuka7096
    @piumitharuka7096 ปีที่แล้ว

    Eka thmi mn kamu rasema kothuwa.api nam maseta eka parak oke kanewami...supiri neda mara rasai eka kame.....👍👍👍👍

  • @lahirurukman5600
    @lahirurukman5600 ปีที่แล้ว +4

    මටත් කන්න තිබ්බනං මාත් ආසයි🙂

  • @spspbrobr0
    @spspbrobr0 ปีที่แล้ว +1

    ❤චමා සුපිරියක් තමා ❤❤

  • @memesworld6715
    @memesworld6715 ปีที่แล้ว +1

    Yummy 😍

  • @travelsrilanka9899
    @travelsrilanka9899 ปีที่แล้ว +3

    ගෙදර ගෙනත් කනවට වැඩිය රසයි එතන ඉඳන්ම කන එක

  • @thanujalumbini1407
    @thanujalumbini1407 ปีที่แล้ว

    චමා කනව දැකල චොප්සි රයිස් එකක් අරන් ඇවිත් කටවල්.පහක්වත් කන්න උනේ නෑ.බඩ පිරෙනව්නෙ අපේ .අපරාදේ බල්ලට දුන්න හෙන ම ගොඩක්

  • @saknw1610
    @saknw1610 ปีที่แล้ว +1

    Try the Chicken Cheese Kottu at The Foodcycle ❤️

  • @bawbawpaws343
    @bawbawpaws343 ปีที่แล้ว

    Math kala tynwa,aye supiriyak thma ❤️

  • @hashanindika410
    @hashanindika410 ปีที่แล้ว

    4 denekuge kama taniyama kana chamaa ta jaya wewa.

  • @amandiisurika7117
    @amandiisurika7117 ปีที่แล้ว

    Serama hodai ❤️❤️ kana widiya thmai ketha 😬😬😬😬😬

  • @celebrityfans-27
    @celebrityfans-27 ปีที่แล้ว

    Stage cafe kiyanne supiriyak thama

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว

    Good job 😋😋👍👍

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +1

    සිරාවටම මාත් beef, pork, mutton... කන්නෑ🙂✌️

  • @kavishkalakruwan8761
    @kavishkalakruwan8761 ปีที่แล้ว +1

    ගැම්මක් චාමා🖤👌 ❤🖤

  • @chenukachandiv8431
    @chenukachandiv8431 ปีที่แล้ว

    Cheese kottuwanm pissuwk 😋❤

  • @kithsiribandara9977
    @kithsiribandara9977 ปีที่แล้ว

    සත පට සත්ත පඩී බැලුවා❤️

  • @rusirukaveen
    @rusirukaveen ปีที่แล้ว

    Issara tharam quality na cheese kottuwa nam,, chicken 🍗 eka fry krla denwanm thwath hodai

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 ปีที่แล้ว +1

    සුපිරි 😍

  • @randunukaushalya8173
    @randunukaushalya8173 ปีที่แล้ว

    Hammo bn aiyae oyagae Malli kaenaek waenna thiyaenam kiyala hithae nawa oi patta ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mayankadesilva2576
    @mayankadesilva2576 ปีที่แล้ว

    Superb

  • @Pink_girl_sl
    @Pink_girl_sl ปีที่แล้ว

    box eka dkkka gmn adurgtha🤭 😋

  • @chandanaprasad2848
    @chandanaprasad2848 ปีที่แล้ว +1

    Thana koheda

  • @hellomachan9995
    @hellomachan9995 ปีที่แล้ว +6

    බීෆ් පෝර්ක්උබ කන්නෙ නැති මඟුලක් නෙමෙයි.. ගොන් ආතල් දෙන්න එපා බන් චිකන් සීෆුඩ් මික්ස් නාසි එකේ ගානටම බීෆ් පෝ‍ර්කුත් එක්කම දෙනවා නම් ‍ලෝර්ඩ් පකීර් වගේ කෝල් අරගෙන නෙමෙයි රෙස්ටුරන්ට් එකේ උන්ට වැඳලා කන්න ඕනේ හරිනම්.. 💔😂

  • @sanchare_
    @sanchare_ ปีที่แล้ว

    කිරිබත්ගොඩ Hogwarts එකේනුත් කමුකෝ❤️

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 ปีที่แล้ว

    අදත් පට්ට ... 😋😋

  • @APEXreborn.
    @APEXreborn. ปีที่แล้ว

    Fab ceylon ekata gihin ekak one😋

  • @sasindumalith2027
    @sasindumalith2027 ปีที่แล้ว +1

    Kadawatha hogwarts cafe ekath try karana♥️🍺