ඇටවල්ලා තලපු බටු තෙලෙන් කිරට මැල්ලුම බත කමුද? | sri lankan food | chama
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- chama home made food
01. ඇටවල්ලා කිරට.
02. තලන බටු කිරට.
03. පරිප්පු තෙලෙන් කිරට.
04.ගොටුකොල මැල්ලුම.
05.කීරි සම්බා බත.
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#sinhalafoodreview #food #srilanka #battaramulla #kaduwela #srilankanfood #srilankafood #chama #thadichama #chama_asmr #asmr_sri_lanka #asmrsrilanka #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes
අම්මගෙ කෑම කන්න මට නම් පිනක් වාසනාවක් නෑ
මාත් කඩේ කෑම ගොඩක් කන්න පුරුදු වුනේ 2016 අම්ම නැති වෙච්ච කාලෙ ඉදන් තමයි
ඒත් අදටත් අම්ම හදන රතු හාලෙ බතයි පරිප්පුවයි කීරමින් තෙල් දාලයි පොල් සම්බෝලෙයි ආතල් එක ඒවයෙන් ගන්න බැරි වුනා
ඔය කන ගමන් කියන සමහර කතාවලින් මට ආපහු ඒක මතක් වුනා
ජය වේවා ! චමා අයියෙ❤
අක්කව, පුතෙක් අම්මා කෙනෙක්ව බලාගන්නව වගේ බලාගන්න අයියේ... එයත් ඔයාව අම්මා කෙනක් වගේ බලගනියි 😢
@@nadiyayt1904 ❤❤
අම්මාව පෙන්නන්ඩ කියන සෙට් එක කො
🙋
Ammava dakala nadda aiya studio eka gaththa davase video ekak dala thiyenne
එක නම් ඇත්ත
Ane oww
මන්
අම්මා ගැන කියපු කතා ටික ඇත්තෙන්ම ඇත්ත . අම්මා කියන්නේ ආසම කෑම ලෝකයක්. ❤ අම්මා !!!
අම්මා ගෙදර හදපු රසම රස කෑම එක රසවිඳිනවා බලාගෙන රසවිඳිමින් ❤ අම්මා ආදරෙන් හදන කෑම එක තරම් රස නෑ මොන කෑමක්වත් ❤ ඔයාගෙ ප්‍රෝග්‍රෑම් ලස්සනයි අයියේ, පරිස්සමින් නිරෝගිමත් ම අපිට බලන්න ප්‍රෝග්‍රෑම්ස් දෙන්න ❤ ජයවේවා!
අම්මාගෙ කෑමවලට ගහන්න කෑමක් නෑ අයියා ❤👍😎
ලෝකේ වැඩියෙන්ම රස අම්මගේ කෑම කියන අය එන්න මේ පැත්තට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
කෝච්චර කෝහොම ,හැමදාම කෑවත් අම්මගේ කෑම එපා වෙන්නෙ නෑ එවා තාමා හෝදම කෑම,රසම කෑමත් ඒවා ❤❤❤❤
අම්මගේ කෑම දිව්‍යලෝක රහ කියලයි මට දැනෙන්නෙත්. තෙල් නෑ. සැර ගානට. කෑවම බඩට දැනෙන්නේ මාරම සැනසීමක්🥰
අම්මා තමයි වැඩියෙන්ම ආදරේ ❤️🙏💐
ලොවෙත් ඇත්ත❤
පණවගේ ආදරෙයි 🥰🥰🥰
පන වගෙ අදරෙයි ❤️❤️🌍🌍🌍
Chama පට්ට වාසනාවන්තයි. අදනන් සුපිරි කෑමඑක. චමාගෙ අම්මා අපෙත් ආයුශ අරගෙන තව බොහෝකාලයක් ආයුවාසනාව ලැබේවා 🙏🙏🙏❤️🔥❤️🔥
දීර්ඝායු වේවා අම්මාට චාමා❤
Chamage ammath dirga ausha ape ammath dirga ausha e wagema oya oyage ammath oyage Pana arann jiwath wenna kiyanna mg panath Aran mg Amma tatha jiwath wenna one Anna ehama
මාලු මිරිසුයි කරවලයි තෙල් දාලා /පොල් සම්බෝලයි/
පරිප්පුයි/ පොලොස්😊😊😊😊😊 ඔන්න මෙනූ එකක් දුන්නා...ආසාවෙන් බලන් ඉන්නවා අම්මගේ ඒ බත් එක කවද හරි එනකන්...❤
චාමා කාපු අම්ම උයපු කෑම වීඩියෝ ම තෝරගෙන බලපු මම
අම්ම ගෙ කෑම එක දැක්ක ත් රසයි හොදේ❤❤❤❤
අම්මගේ කෑම තමයි රසම කෑම මෙ ලොකේ❤ගෙදර ඉදපු කාලේ තමයි හොඳම.මගේ අම්මගෙ රස කෑම එක්ක😔
ගෙදර කෑම එකට ගහන්ඩ කෑම එකක් ලොවෙත් නෑ ක චමා ....මල්ලි ..❤️❤️❤️❤️❤️
Gedra kama tama සුපිරි .. chama oya me wedastahana supiriytama krnnawa adarei bro kama akenuth jewetha wedinna kiyla denwta❤❤❤❤❤
Oya kaama eka thamai machan uba kanawa dakapu rasama kaama eka..patta kaama eka..👌👌👌❤️❤️
Supiri Chaමා හැමදාම වගෙ අදත් බඩ පැලෙන්න කැවානෙ❤🎉
හැමදාම අම්මගෙ කෑම ගෙනාවත් වීඩියො බලනවා..❤😎
අම්මා සම්බෝලයි බතුයි අනුවත් සුපිරි රසයි,, මටනම්
Me video eka balanna hemotama kelagilenawa aniwaryenma loke kohe hitiyath mokada mata unu hinda mama kiyanne ape lankawe gedara uyana kema wala rasa danna ayata me wenasak therenawa 😋😋😋😋😋
💙📍💜අා එල එල චමා අයියා, මරු හොඳේ🤑✨👌🏼
❤🎉😎මිල කල නොහැකි කෑම අම්මගෙ අාදරෙත් එක්ක හදල දෙන බතයි මාලුවයි, අඩේ මගෙත් කැමතිම එළවළුව එළ බටු🤤තලන බටු පොත්ත කන්ඩ හොඳ නෑ මනුස්සයෝ
අම්මාවත් අපේ කෑමත් අගය කරන අජිනොමොටෝ සුප්කැට කැට එපා කියන චාමාට ජය වේවා! ආදරෙයි ඔයා වගේ කෙනෙකුට ලාංකික සොබාවික රස අගය කරන්න පුළුවන් වෙච්ච එකට. සුප් කැට රස කාරක කවන අම්මලාට දීපු උපදෙස වටිනවා. මේවා කාපු දරුවන්ට ස්වාභාවික රස විඳ ගන්න බැරුව යනවා. මේක ජාතික අපරාධයක්. ලොකු පිනක් කර ගත්තේ.
Gedr hadapu kaama wala thiyenne amuthuma fresh gathiyak... Vedio eken unath eeka penawaa.. kiyaganna therenne naa hbi... Digtma vedios oona ayyeeee... ❤❤❤
දවසක චාමාගේ අම්මාගේ කෑම චාමාගේ අම්මා එක්කම කන ශෝ එකක් ගේමුද... 😊
පරිප්පුයි තලන බටුඉ කියන්නේ අම්මෝ 😍
අම්මා තලන බටු උයන විදිහ volg එකක් කරන්න චම්මෝ.plzzz
🙏🙏🙏.මෙකට කැමති අය ලයික් කරන්න 100 පැන්නොත් volg එක ඔන.හා ද.
thalana batu kiyannne ithin kemak thamaa
Chama man harima adarei. Samahara mooda minissu soup kata MSG promote karaddi oya ewage aththa gana kiyanawata.. niyamai..💪
ගෙදර හදන අම්මගෙ කෑම එක තරම් වෙන මොකුත් රස නෑ ඉතිම්.❤..
supiri chama ayye.mage ammath kisima rasakarakayak noda oya wage rasama rasa kema godak hadala denawa.supiri
කොහෙන් කෑවත් හොයන්නෙත්, හදන්න try කරන්නෙත් අම්මගෙ කෑමම තමයි, 💐
chama dawasaka ammata kiyala idiyappa 100i kiri malui, pol sambolai kana video akak gennako
එක ඇටවල්ලෙක්ගෙන් වීඩියෝ දෙකක් කරා නේහ්😂❤️ අවුලක් නෑ ඉතින් මරු❤️
Machn guna kema tikak kamu ne den oil kewa ethi ne.
අනිවාර්යයෙන් මචන් කඩෙ කෑම කනක්ල් ආතල් එකක් තියනව කෑව ගමන් එපා ආයෙ නම් කන්නෙ නැ හිතෙන්වා. ඒත් අම්මාගෙ කෑම කනකල් හොදයි කෑවට පස්සෙත් හොදයි. අන්තිමට කීව කතාව 100% හරි
අයියෙ අන්තිමට ලස්සන බෝතලයකින් ලස්සන වීදුරුවකට වතුර දාලා බොන එකකුත් add කරන්ඩ.
Amma tharam deyak na aya ekanan atta.kamanan pattai aaa🤗🤗🤗❤❤😊
Thalana batu kiyanne mageth asama kamak thama 😍🤩
8:10 ඒ වචන ටික
පලවෙනි කමෙට් එක මගෙන් අදත් ඉතිම් සුපිරි යක් අයියේ🥳🤩🤩🤩🤩
බත් කද්දි හැමදාම රැවුලේ බත් ඇටයක් රැදෙනවා🤣🤣🤣
Most awaited video ❤️❤️අම්මා
Chama gedara kana pigana balanna Oni mata witharada.....,😁😁☺️☺️☺️
Chama ammawa pennanna. Amma curry poder hadana hate kana gaman keyala dennako. Meres hadana hate keyanna.gedara kema kana dawasata. Ok b.s
Gemmak thamai mage aeka ...jaya wewa ..ආදරෙයි..
චාමට රත්නපුරේ කෙල්ලෙක්වත් සෙට් වෙලාද😂. අර රත්නපුර කතාව ඇල්ලුවේ නෑ මට
Anunta bana kiya kiya hamadama kanne kade jarawane hadena lede hoyaganna be.kade jarawa nathuwa oi wage ammata kiyala akeka kama warga hadan kala vidio danna.atbakota kamath rasai ledath na
ඔයා කිව්වනෙ ඔය කම එක තරම් රස කම එකක් න කියල අම්ම ගාව තියෙන එකම රසකාරකය තමා ආදරේ
Ammage kema dekkath badagini wenawa😍rasa patai❤️💓
Moko kiyanne next video eke pol roti hadala katta karwalai wambatui ekata dala hoddak hadala thakkali lunu dala sambolayak hadala kamudaaaaa😁😁😁
ගොටුකොළ සම්බෝලයි
මාලු ඔලුවක් උයලා(තලපත් මාලු /කෙලවල්ලා)
කොස් උයලා
පපඩමක් බැදලා
😋😋😋😋😋😋😋😋😋
Ammata kiyala uyana waren do 😋
❤Amma kiyapan adarei kiwa kiyala ❤
Gym ekatath palayan do 💪
අම්මගේ අතින් හදන මොන කැමත් රසයී❤❤❤
First comment eka magen ❤️ chama nam ithim kama thama ❤ Niyamai chama......all the best
Patta parippuwa ❤😂
Malu na cama ekay ganan diwarayo nannath taray 🙏🙏
Aiya ammage atan hadunu chikan kariyak hadala kana vedeyo akak ayanna bat akka kana kesedu rasakarakayak Dan natuya
Aa supiri ayia ape amma kiwwa oyage amma rahata uyanawa kiyalaa😊😊❤❤
Oya malu wargaya thiththayi neda?
3:49 ගොරක කෑවම ඇගේ පරිවුර්තීය ක්‍රියා වේගවත් වෙනව ඒ නිසා කෙට්ටු වෙන්න හොදයි , හැබැයි චමාට නම් කෙට්ටු වෙන්න ගොරක ගහක් වත් කන්න වෙයි දවස ගානෙ
Ade malu biththareee😯
චාමා අය්යා සුපිරි චරිතයක් තමයි ආදරේයි ❤
අම්මලා ඔක්කොටම නියෙමට කිව්වා ...❤ මගේ අම්මටත් චාමා ගේ අම්මටත් ආදරෙයි ❤❤...අපිට ගමේ කෑම හුරු කළාට 🙏🙏🙏🙏🙏
කුපිරියක්නේ ❤
රසට කෑම හදන අම්ම එක්ක වීඩියෝ එකක් කරමු😌😌😊😊
E rasatama thamai aiya ikmanatama bath ekak kawe neda aa😋😋
Ammawa pannanna nadda???
Okkoma hodai kayya thma supirima❤️
Malu wala ganan kiwwata malu allala oya bath ekata ewnn a minissu patta kattak knw , aduma gane masekt parak bottuwak muhudkt dannath laksha ganaka wiydmk ynw , a minissunt malu allann yana wiydm dnnwnm kwruwth ohoma kiynne na brother
ගේදර කෑම ♥️ කාලේකින්
චාම අදරෙට කියන්නෙ තලන බටු .වම්බටු ව්ගෙ කැම කට්ටි කන වෙලාවෙ එවාගෙ පොතු ඉවත් කරන්න
Rathnapura kollo huuuwak
ලන්කාවෙ තියෙන සැරම කෑම වර්ගෙ ගේන්නකෝ
මරුහ් මරුහ් චමාහ්😎👍
අනේ චාමා අයියේ මටත් බත් කටක් කවනවාකෝ උදේට පාන් කෑල්ලක් කාල ඉන්න අසරණ මම 😊😊
Papadam kallakut tibbnm 😋😋
Supiri...good lak!!!
Mage ammageth kema maara rasai ❤❤❤❤❤❤
Ammath ekka video ekak onemai aiye 🥰🥰🥰
Superb machan 👍👍🤜🤜
අදත් 1වෙනි එක මගෙන්.අපෙ චමාට.🙂♥️
1st view.♥️
සම්බෝලෙකුත් තිබ්බනම් මරු ඒකට 😁❤
හැමදාම ගෙදර kama oni kiyana aya me පැත්තට annooo
ඇත්තටම රස පාටයි ❤❤❤❤
බත් කටක් ඕනි 😍
Adath supiriyak ee😍
චාමා මටත් පාර්සලයක් ඕන බ්රෝ....❤❤❤
Adath genawada ammage kama ekak woow
😮.අම්මෝ මේ වීඩියෝ එක බැලුවේ දවල් බඩගින්න ඩබල් උනා😂
එල බටුත් කියනවා🙃
මරු චමා 👍👍
Daruwanta berida ammalata rasata Kanna kukin karanna
Chama attama oa hummer akak gatta d kollo, ashen borud kiwwe bn, kiyapn bokka
නියමයි 😁😁
තලන බටුවල පොත්තත් එක්ක කෑවට අව්ලක් නැද්ද. චමා කෑව නේද. දන්න ක්‍රඑනෙක් කියන්න
Rathnapura trending kiyala kiwwe Amila Dasanyaka sirge 30 thiyena d block seminar ekata wahina siddiyda
Okata papadanekuth add unanam....
Api rathnapuree chamaa😊
Thanks bokka ape comment ekata dunna reply ekata❤❤❤
අම්මත් එක්ක කෑම කන විඩියෝ එකක් කරන්න කො 😊
Superb good job chama aiya budusaranai