fab short eats | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @pasinduyasintha6337
    @pasinduyasintha6337 2 ปีที่แล้ว +309

    Gray background එක හොඳයි නේ

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 2 ปีที่แล้ว +115

    මම චාමගෙ වීඩියෝ බලන්න ආසා වැඩි කතාවක් නෑ
    කෑම එක ගත්තා කෑවා
    රස කියනවා කෑම වල රස පෙන්නනවා අමුතු ඇක්ශන් ටිකක් දානවා
    වැඩේ සරලව ඉවර කරනවා.
    චාමා ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...!

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +8

    හැබැයි මගෙ බඩ ඔය මොකකටවත් කන්ට්‍රොල් නැ😂.

  • @AGENT-kt5jn
    @AGENT-kt5jn 2 ปีที่แล้ว +22

    background එක කලු පාටට තිබ්බනම් ලස්සනයි

  • @tharurandunuge895
    @tharurandunuge895 ปีที่แล้ว +4

    කලු පාට හොදයි . එතකොට පිටිපස්සර ඇහෑ යන්නේ නෑ ❤️

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 2 ปีที่แล้ว +43

    Bill එක ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මනන් තවත් professional..... good luck 💖

  • @madhurangaprabodhana9703
    @madhurangaprabodhana9703 2 ปีที่แล้ว +2

    Blak එක හොදයි
    එතොකොට ඔයාව හා කැම කැපිලා පෙනවා

  • @chamu234
    @chamu234 2 ปีที่แล้ว +281

    Chama අයියා mic එකේ පිටිපස්සේ බිත්තියට sound proof panel ටිකක් ගහන්න එතකොට ඔය දෝංකාර ගතිය නැති වෙලා යනවා වීඩියෝ ඒක පට්ට 😍❤️

  • @akazyrus3741
    @akazyrus3741 2 ปีที่แล้ว +19

    සෝස් පැකට් දුන්න අයියා ඉනට අත් දෙක තියාන..!
    😑💚

  • @gaganailukwaththa1532
    @gaganailukwaththa1532 2 ปีที่แล้ว +1

    Black background එක හොදයි හැබැයි..... කැපිලා පෙනවා..

  • @ema5852
    @ema5852 2 ปีที่แล้ว +74

    Black එක තමයි හොද අයියා. එකේ හොදට කැපිලා පේනවා, perfect ගතියක් තියෙනවා

  • @rashmikeshara4164
    @rashmikeshara4164 2 ปีที่แล้ว +1

    කලු පාට background එක තමයි හොද, ඕක අවුල්

  • @චබ්බී
    @චබ්බී 2 ปีที่แล้ว +10

    ඔය කඩෙ ලොගො එක දැක්කේත් අදමයි 😂😂😂

  • @devinduthathsara9303
    @devinduthathsara9303 2 ปีที่แล้ว +114

    Fab එකේ gato cake තමයි රසම..😋😋 Rv එකක් ඕනේ❤️😍

    • @SAHANYTPRo2982
      @SAHANYTPRo2982 2 ปีที่แล้ว +1

      Mth fab ekn cake kala thynava ptth.

    • @hrgaming9654
      @hrgaming9654 ปีที่แล้ว

      Api thamai hadanne😇

  • @techtalkwithsanuga9081
    @techtalkwithsanuga9081 2 ปีที่แล้ว +3

    black background hodai grey ekata vada

  • @molly6927
    @molly6927 2 ปีที่แล้ว +1

    අපි කහටගස්දෙගිලියෙ මහත්තයෝ....🙄🙂

  • @rahulathugalpura5683
    @rahulathugalpura5683 2 ปีที่แล้ว +9

    පුලුවන්න්ම් කෙක් එකක් කාලා දාන්න හැබයි full කෙක් එකම කන්න ඔනේ. චැලෙන්ජ් එක්ක් 😀

  • @pasinduteshankumarasinghe1343
    @pasinduteshankumarasinghe1343 2 ปีที่แล้ว +2

    Machan black background hodayi neee bn

  • @ceyproff3608
    @ceyproff3608 2 ปีที่แล้ว +4

    කේඨ ග්‍රන්ති වැඩද කියල බලාගන්න ආවෙ 😋😂

  • @muasmfm1990
    @muasmfm1990 2 ปีที่แล้ว +2

    black background eka thama set wenne
    Black background ekada food tika lassanata penawa black kiyanne oyage brand eka

  • @shewanthajayasuriya9636
    @shewanthajayasuriya9636 2 ปีที่แล้ว +95

    අලුත් තැනේ අලුත් වීඩියෝ එකනම් මරු චමා 😍😍 හැබැයි මන්නම් ආසම කලු පාට පසුබිමට 🥲🍃🥰

    • @janakaraweendra9095
      @janakaraweendra9095 2 ปีที่แล้ว +6

      ගෙදර ඉඳන්ම කරා නම් ඉවරයිනේ..අපරාදේ rent එකට ගත්තේ..

    • @h_i_m8836
      @h_i_m8836 2 ปีที่แล้ว +4

      මාත්

    • @Anu-vi5zv
      @Anu-vi5zv 2 ปีที่แล้ว +2

      @@janakaraweendra9095 අනේ බුරුවා 😂

  • @slgamekolla7662
    @slgamekolla7662 2 ปีที่แล้ว +6

    Black එක හොදය් එතකොට කෑම මේසෙට විතරය් අවදානය යන්නේ gray colour තියෙනකොට අවුල් පොඩ්ඩක්

  • @nethminahettige8872
    @nethminahettige8872 2 ปีที่แล้ว +6

    8:36 වැදිල නෙවෙයි ඉන්නෙ සමවැදිල... 😂♥️

  • @chiranthasahan7934
    @chiranthasahan7934 2 ปีที่แล้ว +2

    Black eka thami oii hoda

  • @Bima-e3e
    @Bima-e3e 2 ปีที่แล้ว +38

    චාමාගේ අලුත් තැන සුපිරි 🤩👌

  • @pasindukannangara5536
    @pasindukannangara5536 2 ปีที่แล้ว +124

    ඔයා සිංහලෙන් කියන දේවල් පුලුවන්නම් English Subtitle දාන්න පොඩි ටිකක්නෙ කියන්නෙ ඒ ටික විතරක් එතකොට මේක පිටරටට Recommend වෙනවා ඔයාටත් හොඳයි රටටත් හොඳයි 😍😎🤟

  • @bojijithma8465
    @bojijithma8465 2 ปีที่แล้ว +12

    Black is great... Ethakota foods godak attractive than gray background.

  • @thamidurochana2158
    @thamidurochana2158 2 ปีที่แล้ว +1

    Grey background 💚💚💙💙💜️💜️❤️❤️🧡🧡

  • @thilinivimarshani5968
    @thilinivimarshani5968 2 ปีที่แล้ว +17

    හැබැයි මගෙ බඩ ඔය මොකකටවත් කන්ට්‍රොල් නැ😂❤

  • @sayunithedasna2746
    @sayunithedasna2746 2 ปีที่แล้ว +1

    මටත් දිල් කරන්නකො මටත් බඩගිනියි

  • @sheli2979
    @sheli2979 2 ปีที่แล้ว +56

    මන් නම් ආස කලු පාට back ground එකට 😍😋

  • @sltecmaster
    @sltecmaster 2 ปีที่แล้ว +1

    black background eka patta habei 😁

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 ปีที่แล้ว +3

    චොකලට් කන එකක් ගේන්න බැරිද.නියම video aka

  • @srilankanremix9013
    @srilankanremix9013 2 ปีที่แล้ว +1

    Elama thami aiya supiriyatama wenadawagema wade karagena yanawa
    ❤💘aaaaadarei hode❤💘
    ❤💘ummaaaaaa❤💘

  • @senurasandeepa3630
    @senurasandeepa3630 2 ปีที่แล้ว +6

    චමා අයියෙ . ඔයා මොනවහරි කෑමක් කනකොට (මේ video එකේ වාගෙ) කොටසක් කාලා එක camera එකට පෙන්නුවොත් හොඳ නැද්ද. මම ගොඩක් පිටරට asmr ලා ඒ විදිහට කරනවා දැකලා තිබුනා. අද එක පට්ට ❤‍🔥❤‍🔥❤‍🔥

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +2

    Black background එක හොදය් නේත😕🙂

  • @explorer9967
    @explorer9967 2 ปีที่แล้ว +17

    Fab එකේ cake කෑල්ලක් නෑ කියන්නේ පරිපු නැති හෝටලෙ වගෙ

  • @jothikumara2843
    @jothikumara2843 2 ปีที่แล้ว +1

    අපි දන්නවා අපෙ ගෙවල්ලග දළුගම

  • @viraj808
    @viraj808 2 ปีที่แล้ว +7

    ආතල්ම කොටස කෑම ටික දැක්කාම චාමා ගේ මූණ වෙනස් වෙන හැටි...🤣🤣🤣🤣

  • @KalanaHansaka
    @KalanaHansaka 2 ปีที่แล้ว +2

    English පොඩ්ඩක් පාවිච්චි කරොත් international level එකට යන්න පුළුවන් අයියා

  • @thenulranmuthu9048
    @thenulranmuthu9048 2 ปีที่แล้ว +3

    black back ground eka hodai 😁😁

  • @dinalsenmith2125
    @dinalsenmith2125 2 ปีที่แล้ว +1

    මේව බල බල exercise කරන මම🤣

  • @anuk_03
    @anuk_03 2 ปีที่แล้ว +5

    Black eka hodai

  • @gamingwithonetap8281
    @gamingwithonetap8281 2 ปีที่แล้ว +3

    ғғ ගහන කෙල්ලො කොල්ලො
    යින්නව නම් සප් එකක්
    අනිත් අය වුනත් කමක් නැ
    මට සප්ලා ඔන

  • @rusidukarunarathne2211
    @rusidukarunarathne2211 2 ปีที่แล้ว +5

    ඕකේ කෙහෙල් කොලේ බත් එක සුප්පා ඔෆිස් එකේ ප්‍රමෝශන් එකට ගෙනාවා බත් දෙකක් කෑවා මං😆😋

  • @djitdamn
    @djitdamn 2 ปีที่แล้ว +1

    minissu pan gediye gana RS10 wadi kalama ka gahanawa... Rs10 kin newei Rs100 wadi karath kamak naha mewage price ekka baluwama..Fish patti ehama thibbe 80Rs wage.. meyala sahena ganan wadi karala.. anika gewana ganata quantity eke sahena adui..mawa kattiya critisize karai but i dont mind ... its a damn true

  • @akalankashyamal
    @akalankashyamal 2 ปีที่แล้ว +5

    උපරිම පැටි දෙකයි සැන්ඩ්විච් එකයි කත හැකි ආයනම් බෑ😂✋

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +16

    background එක supeb.අලුත් තැන සුපිරි අයියා.
    Congratulations💐❤️ චාමා අයියේ

  • @dihirusilva1233
    @dihirusilva1233 2 ปีที่แล้ว +3

    Black background aeka හොඳයි වගේ

  • @hivindamnidumusic
    @hivindamnidumusic 2 ปีที่แล้ว +1

    සෝස් ටික ගත්තෙ නෑ නේ🙂👉👈

  • @kavigimhana5991
    @kavigimhana5991 2 ปีที่แล้ว +7

    අඩේ චමා අය්යා කෙට්ටු වෙලා නෙත 😂

  • @user-ls7io1rr1p
    @user-ls7io1rr1p 2 ปีที่แล้ว +1

    ටෙබල් එක සෙට් වෙන්නැ වගෙ 😶

  • @hirunnimash7409
    @hirunnimash7409 2 ปีที่แล้ว +7

    අලුත් තැනයි try නොකරපු කෑමයි.....
    මරු එකට ගැලපෙනවා

  • @kavinudulkith6366
    @kavinudulkith6366 2 ปีที่แล้ว +2

    කෑම එක ඇතුල් තව ටිකක් ලං කරලා පෙන්නුවනම් හොදයි

  • @kavinnimsara2882
    @kavinnimsara2882 2 ปีที่แล้ว +7

    අපරාදේ හැබැයි අර සෝස් පැකට් ටික 🥲

  • @TheForeverTraveller
    @TheForeverTraveller 2 ปีที่แล้ว +1

    තෙල් ගොඩායි ඉස්සරහට ලෙඩ ගොඩයි 🥲🥲🥲

    • @TheForeverTraveller
      @TheForeverTraveller 2 ปีที่แล้ว +1

      නිකන් කිව්වෙ අයියා

  • @allinonestatus166
    @allinonestatus166 2 ปีที่แล้ว +3

    Black eka hodai neh

  • @pahandeemantha7066
    @pahandeemantha7066 2 ปีที่แล้ว +1

    කළු පාටට ගහන්න පාටක් ණ

  • @kavindudayanga7431
    @kavindudayanga7431 2 ปีที่แล้ว +5

    Black එක ලස්සනයි අයියේ ඒක ඔකේ

  • @sithminadinuthsara9349
    @sithminadinuthsara9349 2 ปีที่แล้ว +1

    Blckground eak patta💙💙💙💙

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +14

    ඕකේ කෙහෙල් කොලේ බත් එක සුප්පා ඔෆිස් එකේ ප්‍රමෝශන් එකට ගෙනාවා බත් දෙකක් කෑවා මං😆😋

    • @rashmi1768
      @rashmi1768 2 ปีที่แล้ว

      Lump rice ඒකට කියන්නෙ

    • @nish7839
      @nish7839 2 ปีที่แล้ว

      @@rashmi1768 a English walinne bn api sinhala😂

  • @cylon4453
    @cylon4453 2 ปีที่แล้ว +1

    Chama oya thama bager king eken kawe nane

  • @avishkabandara9225
    @avishkabandara9225 2 ปีที่แล้ว +12

    අලුත් look එක මරු අයියේ😇👌👌💜️

  • @akilajakodi5444
    @akilajakodi5444 2 ปีที่แล้ว +1

    බැලැක් හොඳයි

  • @thisaradilukshan245
    @thisaradilukshan245 2 ปีที่แล้ว +5

    Black ek maru 👌 ganata set mata nam 👌🙂

  • @sunilwijesinghasunil3755
    @sunilwijesinghasunil3755 2 ปีที่แล้ว +1

    Chama oya ganne food vala prices discription eke danna ethakota godak lesiii

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +4

    Onna ashen nisa awa oyge පැත්තට ජය වේවා oyata ... ape ashen වගේම සුපිරි චරිතයක් wage 👊❤️

    • @NightWalker-j3c
      @NightWalker-j3c 2 ปีที่แล้ว

      අශේන් ට wada හුගක් හොදයි 👍

  • @relaxmusic8148
    @relaxmusic8148 2 ปีที่แล้ว +1

    Chama achcharu vedio ekak gennako. Achcharu loverslata.😍

    • @relaxmusic8148
      @relaxmusic8148 2 ปีที่แล้ว +1

      Anivaren vedio ekak one achcharu.😍

  • @naveenkavisha7693
    @naveenkavisha7693 2 ปีที่แล้ว +10

    බිරියානියකුත් කමුනේ ලගදිම 🤤

  • @thenukarandeepa
    @thenukarandeepa 2 ปีที่แล้ว +2

    Gray background එක හොම්දාආයීඊ ❤️

  • @kavindunirman5598
    @kavindunirman5598 2 ปีที่แล้ว +5

    දැන් නම් ඇබ්බැහි වෙලා video වලට ❤❤

  • @thized6605
    @thized6605 2 ปีที่แล้ว +2

    Black ok

  • @dushankavinda1302
    @dushankavinda1302 2 ปีที่แล้ว +36

    කෑම හයිලයිට් වෙන්න නම් බැක්ග්‍රවුන්ඩ් එක බ්ලැක් වෙන්න ඕන ❤

  • @chanukaranaba
    @chanukaranaba 2 ปีที่แล้ว

    කලු පාට background එක හොඳයි බ්‍රෝ.
    ඔලුවෙත් කෑල්ලක් නෑ

  • @Humanityhub2.0
    @Humanityhub2.0 2 ปีที่แล้ว +11

    හැම කෑම එකකම Closup එකක් ඕනි😊😸

  • @lakmalkankanamge3720
    @lakmalkankanamge3720 2 ปีที่แล้ว +2

    Background eka dark karala.... oya, kama tika highlight wena widiyata hadanna. Background eka light wenakota focus eka background ekata yanawa kiyala hithenawa machan

  • @flakex1160
    @flakex1160 2 ปีที่แล้ว +4

    Fab නං ඉතින් Quality එක අතින් next level 🖤

  • @lifesecretsbyasha4993
    @lifesecretsbyasha4993 2 ปีที่แล้ว

    Sri lankan food ona tharam thiyanawa..ewage review karanna....ethakota thama පිටරට ඈයොත් බලන්නෙ ඔයාගෙ chanel eka

  • @dulshankokila5853
    @dulshankokila5853 2 ปีที่แล้ว +4

    Background එක කලු පාට හොදයි මචෝ
    අව්ලක් නෑ වෙනසක් තීන්නත් ඕනනේ
    ජය වේවා ♥️♥️

  • @MNFx_4
    @MNFx_4 2 ปีที่แล้ว +2

    Black eka hodai

  • @amashaisurangi4057
    @amashaisurangi4057 2 ปีที่แล้ว +3

    මට නම් black background එක හොදයි වගෙ ✌️❤️
    සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට ❤️

  • @SHIRO-of5zc
    @SHIRO-of5zc 2 ปีที่แล้ว +1

    aiyata baida SIO ASMR wage karanna mage asawak eka lanakawe ekkenek karanawa balanna

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +10

    අව්ලක් නැ එතන පට්ට වෙනසක් 😊😊

  • @criketnetwork6159
    @criketnetwork6159 2 ปีที่แล้ว +1

    Pandura fab eken kala tiyena aya me pathtata

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 2 ปีที่แล้ว +16

    අයියේ ඔයා හොඳම එක අරගෙන නෑ. Fab එකෙ chicken roll එක අම්මෝ. එකෙ රස 😍😍 එකයි egg n crispy chicken roll එකත් පට්ට. Mutton Roll එකත් පට්ට.

  • @methukabalasooriya9729
    @methukabalasooriya9729 2 ปีที่แล้ว +2

    Blak hodai

  • @rvdrums6756
    @rvdrums6756 2 ปีที่แล้ว +3

    අය්යේ අය්යාගේ t shirt එකේ chama කියලා print කරගන්න එතකොට ලස්සනයි

  • @madloose
    @madloose 2 ปีที่แล้ว

    මාත් කරන්න පටන් ගත්තා ඔයාගේන් බාලාගේන හොදයි නම් බලන්නො🙂

  • @thisaralakshitha9275
    @thisaralakshitha9275 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ කන වෙලාවටම දැන්මා නේ😁

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    Niyamai video eka🙂🙂🙂

  • @lakshansandeepa5440
    @lakshansandeepa5440 2 ปีที่แล้ว +3

    Black damu ne❤️

  • @tharindulakshan3775
    @tharindulakshan3775 2 ปีที่แล้ว +2

    බ්ලැක් හොදයි නේද

  • @sathirawijekoon431
    @sathirawijekoon431 2 ปีที่แล้ว +14

    අලුත් පොට් එකට සුභ පැතුම්❤

  • @highlights7736
    @highlights7736 2 ปีที่แล้ว

    Kottulab ට්‍රයි කරමු නෙහ් දවසක ❤️

  • @gaminghima4514
    @gaminghima4514 2 ปีที่แล้ว +7

    ඔවා දැකලා රැට බත් හට්ටිය හුරන් කන මම😖😖😓😓👍❤️😫

  • @PathumWithanage
    @PathumWithanage 2 ปีที่แล้ว

    background eke retro style bulb වැලක් දාන්න

  • @nifthak4714
    @nifthak4714 2 ปีที่แล้ว +27

    Chama හොදට කාල ටොයිලට් එකේ ගැම්මක් අල්ලමු 🙂❤

  • @slcodmobile2546
    @slcodmobile2546 2 ปีที่แล้ว +1

    අම්බො

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +7

    🤣👍 අළුත් තැන නියමයි සුපිරි ❤️🙏

  • @thenuradasanayake6818
    @thenuradasanayake6818 2 ปีที่แล้ว +1

    black eka patta eka danna