ගෝනි ගනන් බෙහෙත් බොන අපේ දරුවෝ...!!! නිතරම බෙහෙත් නොදී දරුවන් ආරක්ෂා කරගන්න ක්‍රම...!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 194

  • @prabathmadushanka1110
    @prabathmadushanka1110 8 หลายเดือนก่อน +12

    ලෙඩක් හැදුනම හැමෝම අසරණයි. ඒ වෙලාවට දොස්තර ළඟට ගියාම අනවශ්‍ය ⁣විසියට බෙහෙත් නොදෙන ක්‍රමයක් හදමු පිට රටවල වගේ. ගොඩක් අයට ඕන තමන්ගෙ අතට එන සල්ලි ටික විතරයි.ඒව ගැන අහනවටත් ලංකාවෙ දොස්තරලා කැමතිත් නෑ.ඉතින් අපි අසරණයි. ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @anushikakumaravadu9340
    @anushikakumaravadu9340 7 หลายเดือนก่อน +4

    ඩොක්ටර්ට කියන දේ ඇත්ත, අපි ට හරියට උපදෙස් ලැබිලා නැති නිසා තමයි අපි බය වෙලා බාබාට ඉක්මණට බෙහෙත් දෙන්නේ, ස්තූතිය අපිව දැනුවත් කලාට

  • @chamilasampath8152
    @chamilasampath8152 7 หลายเดือนก่อน +2

    100%true.දෙතුන් පාරක් බය නැතුව පිලිපැදලා බලන්න.ඉබේම බය නැති වෙලා ඒ විදියට පුරුදු වේව්.

  • @Chandiyi_bandyi
    @Chandiyi_bandyi 8 หลายเดือนก่อน +11

    ඩොක්ටර් වගේ අය දැන් අඩුයි. කොහොම හරි සල්ලි හම්බ කරන්න බලන්නේ ඒ අතින් බැලුවාම ඩොක්ටත් හරිම උතුම්

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් 🙏 මට ඉන්නේ වයස 3 මාස 9 නිව්න් දරුවෝ දෙන්නෙක්. මමත් අසනීප උන විගසම දරුවෝ අරගෙන යනවා බෙහෙත් ගන්න. මොකද මට බයයි දෙන්නටම එකටම අසනීප වෙන නිසා. ගොඩක් කරුනු සර් ගෙන් ඉගෙනගත්තා. ඔබට ස්තූතියි.

  • @devindigamage5881
    @devindigamage5881 8 หลายเดือนก่อน +5

    Thank you docter..... මාත් අලුත් අම්මා කෙනෙක් මාත් මේ වැරද්දම කරනවා හැබැයි බයට.ගොඩක් පින් මේ වටිනා වීඩියෝ එකට.

    • @Ruvinimaneka
      @Ruvinimaneka 7 หลายเดือนก่อน

      ඇත්ත , මට ත් මේ දේම තමා උනේ, ස්තුතියි ගොඩක්

  • @muthuvithanage5519
    @muthuvithanage5519 8 หลายเดือนก่อน +5

    ඇත්තටම ස්තූති ඩොක්ටර් ....ගොඩක් වැරදි වෙලා අපේ අතින්😢

  • @thilinikumari708
    @thilinikumari708 8 หลายเดือนก่อน +3

    ඉතාමත්ම වටිනා උපදෙස් මාලාවක්. ස්තූති ඔබ තුමාට 🎉

  • @nadeeshasomarathne6505
    @nadeeshasomarathne6505 8 หลายเดือนก่อน +2

    මාත් අකමැතිම දෙයක් තමයි හැම වෙලාවෙම බෙහෙත් දෙන එක.doctor ගේ මේ පණිවිඩය ගොඩක් වැදගත් හැමෝටම.

  • @thirdeye_official1208
    @thirdeye_official1208 8 หลายเดือนก่อน +1

    හරිම වටිනවා වෛද්‍යතුමනි, මම දන්න පවුලක් ඉන්නවා, බබාට වයස අවුරුද්දයි. නිතරම සෙම හැදෙනවා, ඒ බබගේ ගෙදර ඉන්නවා nurse කෙනක්.. පොඩ්ඩක් සෙම හැදුන ගමන් amoxilin syrup එක දෙනවා. මටත් ඉන්නවා ඒ වයසෙම දරුවෙක්... කොච්චර කිව්වත් එයා nurse නෙ එයාලා දන්නවා කියනවා. එහෙම අයට මෙහෙම තේරුම් කරන එක ගොඩක් වටිනවා. ස්තූතියි ❤ ඔබතුමාට.

  • @malkanthisriyani5292
    @malkanthisriyani5292 8 หลายเดือนก่อน +3

    හරිම වටිනා පණිවුඩයක්.ස්තූතියි ඔබතුමාට.

  • @dhammibandara407
    @dhammibandara407 8 หลายเดือนก่อน +4

    මම නම් බබාලා දෙන්නටම බෙහෙත් දෙන්නැහැ.....දුවට අවුරුදු 5 ක්.....දෙපාරක් බෙහෙත් ගෙනල්ලා ඇති මේ අවුරුදු 5 ටම....ඒත් බැරිම අවස්ථාව ක විතරයි ...

    • @iroshanirathnayaka4755
      @iroshanirathnayaka4755 7 หลายเดือนก่อน

      මමත් බැරිම අවස්ථාවකදි විතරයි දෙන්නෙ.මගේ දරුවො දෙන්නටම .

  • @champikasakunthala7433
    @champikasakunthala7433 8 หลายเดือนก่อน +3

    ගොඩක් වටින පණිවිඩයක් ....thank you doctor

  • @Wr1996
    @Wr1996 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.මට ඉන්නේ අවුරුදු 5 මාස 8නිවුන් පුතාලා දෙන්නෙක් .දෙන්නට මරැවෙන් මාරැවට තමයි අසනීප වෙන්නේ.මාත් එ වෙලාවට ඉක්මනින් ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්නවා .එක ගොඩක් වැරදී කියලා මෙි වීඩියෝ එක බලද්දී තේරැනා.පොඩි දරැවනට අසනීප උනාම වැඩිහියෝ විදියට අපි ගොඩක් කල්පනා කාරිව සහ බුද්ධිමත් වෙන්න ඔිනි.අනිසි විදියට දරැවන්ට බෙහෙත් අවශ්‍ය නැහැ.

  • @m.dthilinidarshani8337
    @m.dthilinidarshani8337 8 หลายเดือนก่อน +3

    වටිනා උපදෙස් ටිකක් 🙏
    ස්තූති 🙏🙏🙏

  • @muthukuda77
    @muthukuda77 8 หลายเดือนก่อน +3

    මමත් ඩොක්ටගේ කීමට එකඟයි
    ගොඩක් පින් docter ❤❤❤

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr 8 หลายเดือนก่อน +3

    හරිම වටිනවා Dr. God bless you.

  • @preethiegunasekara1569
    @preethiegunasekara1569 8 หลายเดือนก่อน +2

    Thank you 👍 Dr. Very important explanation for this bad period. My husband is also always telling me that some countries strike to avoid antibiotics for kids. Like Australia and New Zealand.

  • @ireshamadushani4616
    @ireshamadushani4616 8 หลายเดือนก่อน +4

    ගොඩක් පින් Doctor

  • @AnjaleeAnuththara
    @AnjaleeAnuththara 8 หลายเดือนก่อน +2

    ඇත්ත කතා කරන Doctor කෙනෙක් දැක්‌කම්මයි 👌👌💕🙏🙏

  • @chaminadeesha472
    @chaminadeesha472 7 หลายเดือนก่อน +2

    කුඩා දරුවන් සිටින නිවසක සුරතල් සතුන් සිටීම ගැන වීඩියෝ එකක් කරන්න ඩොක්ටර් ...

  • @udayanishantha1949
    @udayanishantha1949 8 หลายเดือนก่อน +3

    ගොඩක් පින් doctor. ❤❤❤

  • @oshadha991
    @oshadha991 8 หลายเดือนก่อน +2

    Dr. ගොඩක් වටිනා vedio එකක්. මමත් ඒ විදියට මගෙ දරුවෝ හදන්නේ

  • @gaganifernando7735
    @gaganifernando7735 8 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින උපදෙස් ටිකක් ස්තුතියි doctor

  • @mashijayawardane5551
    @mashijayawardane5551 7 หลายเดือนก่อน +1

    I live in the UK. My kids had constant viral infections when they first started nursery and primary school. Our GP (doctor) never gave them antibiotics. I rarely took them to see the doctor. My mum was always blaming me for not taking them to “බෙහෙත් ගන්න”. We need an attitude change

  • @chainikalakshani9895
    @chainikalakshani9895 8 หลายเดือนก่อน +1

    හොඳ උපදෙස් මාලාවක් ඔබතුමා අපට ලබා දුන්නේ, බොහෝම ස්තූතියි ඔබතුමාට ❤

  • @maheekadilshani9203
    @maheekadilshani9203 8 หลายเดือนก่อน +2

    Thank You Doctor.ගොඩක් වටිනවා

  • @Ruvinimaneka
    @Ruvinimaneka 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඩොක්ට ,

  • @LahiruSadaruwan-r4w
    @LahiruSadaruwan-r4w 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් .🙏🙏🙏 දිගාසිරි ලැබේවා !!!

  • @nayanimilanthika8768
    @nayanimilanthika8768 8 หลายเดือนก่อน +6

    හතිය තියෙන ලමයි පරිස්සම් කරන්නේ කොහොමද ඩොක්ටර්..පොඩ්ඩක් ඇත්නම් සෙම එනවා ඒ හැම පාරම බෙහෙත් ගත්තේ නැත්නම් සෙම කහ පාටට යනවා.හොස්පිට්ල් ඇඩ්මිට් වෙනකන් අඩු වෙන් නෑ..දැන් අව්රුද්දක් තිස්සේ අයිස් ක්‍රිම්.යෝගට්. කූල් කෑම නොදෙන තරම්.එවත් දෙන් නැතිව සෙම එනවා.එක පාරක් නෑවත් සෙම වැඩි වෙනවා..😭දැනට දෙපාරක්ම නිව්මෝනියාවට ආවා..මෙහෙම ලමයෙක් පරිස්සම් කරන්නේ කොහොමද

  • @seeladesilva6098
    @seeladesilva6098 8 หลายเดือนก่อน +2

    මේ ගොඩක් වැදගත් වැඩසටහනක් ..

  • @Lakshitha-y4j
    @Lakshitha-y4j 7 หลายเดือนก่อน +1

    Godak wedagath docter.thank u

  • @MadhukaChathurangi-y2i
    @MadhukaChathurangi-y2i 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්,මට දුවක් ඉන්නවා අනේ එයාට සෙම උදෙට කිහිමුන් යනවා ගොඩාක් උගුර කසනවා පීනස් තිනවා කියලා අම්මලා කියනවා,මොකක්ද මෙිකට මන් කරන්නේ

  • @piyumisamalka3293
    @piyumisamalka3293 7 หลายเดือนก่อน +1

    Obathumata bohoma pin! Theruwan saranai ape daruwan wenuwen me rate innawata doctor ❤

  • @nilakshiranathunga9832
    @nilakshiranathunga9832 8 หลายเดือนก่อน +1

    සර් කිව්ව දේ හරි... මාත් ඉස්සර පොඩ්ඩක් ඇග රත් වෙච්ච ගමන් doctor ගාවට අරන් යන්න පුරුදු වෙලා හිටියා... ඊට පස්සෙ මම වෙන doctor කෙනෙක් ගාවට ගියා.. එයත් මට සර් වගේම උපදෙස් දුන්නා... දැන් මම එහෙම යන් නෑ... කැස්ස හෙම්බිරිස්සාව ආව ගමන් කොත්තමල්ලි දෙනවා.. පොලොස් ගැට තම්බපු වතුර දෙනවා.... බලලා තමා doctor ගාවට යන්නේ....

  • @nissankagunathilake8197
    @nissankagunathilake8197 8 หลายเดือนก่อน +1

    Thanks Dr. Theruwan saranae

  • @gayitmalli5954
    @gayitmalli5954 7 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @manojdimbulana4059
    @manojdimbulana4059 8 หลายเดือนก่อน +1

    Thank you doctor..I will share this as much as possible..but some parents will never see this. Why doctors not think about this before prescribed strong antibiotics and other unnecessary medicines.

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 7 หลายเดือนก่อน +1

    Thank you so much doctor ❤

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 8 หลายเดือนก่อน +1

    Thank you docter. Godak pin. Budu saranai

  • @shyamalaconstance9
    @shyamalaconstance9 7 หลายเดือนก่อน

    ස්තුතියි.doctor

  • @GayaniMadu-qt7te
    @GayaniMadu-qt7te 7 หลายเดือนก่อน +1

    Thank you doctor 😍

  • @jsueuey8737
    @jsueuey8737 7 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @WpmPriyani
    @WpmPriyani 2 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ට

  • @sunaliperera5611
    @sunaliperera5611 8 หลายเดือนก่อน +1

    Great speech Doctor👍 Thank you 🙏

  • @yoonurrisvi56
    @yoonurrisvi56 7 หลายเดือนก่อน

    Dr: මම කියන්න ගියෙත් පිට රටවල මෙහෙම බෙහෙත් දෙන්නේ නෑ. මම දන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ duwekuge🧁බබාට( වයස අවු: 1 1/2' ට අඩුයි )ලූස් මෝෂන් ' ඇවිල්ලා. Dr: දෙන්නෙක් ළඟට ගිහින් තිබුණා. ඒත් බෙහෙතක් දීලා නෑ. ඒත් හෙදකම් කියලා දීලා දරුවට අවශ්‍ය මොනවද අන්න ඒවා dila❤️විවේකිව තියන්න කියලා.

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 7 หลายเดือนก่อน

    කොහොම ස්තුති කරන්න ද ඩොක්ටර් ඔබතුමාට 🙏

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 7 หลายเดือนก่อน +1

    Hoda video ekak,thanks doctor danuwath kalata

  • @NilanthiMax
    @NilanthiMax 8 หลายเดือนก่อน +1

    Thank you so much doctor

  • @shereenfarook500
    @shereenfarook500 8 หลายเดือนก่อน +1

    Thanks alot it's really a valuable video

  • @sajanichathurangi5422
    @sajanichathurangi5422 8 หลายเดือนก่อน +1

    Thank you Dr

  • @TharangaManoj-e7z
    @TharangaManoj-e7z 7 หลายเดือนก่อน +1

    Thank you doctor 🙏

  • @shanupeiris7730
    @shanupeiris7730 8 หลายเดือนก่อน +1

    Aththatama godak watina video ekk.samahara doctorsla ohoma kiyanne nane eyala lagata beheth ganna ena aya adu wei kiyala.a athin doctor gena beluwama doctorta api respect karanawa.thank u very much doctor

  • @SandaruwanLahiru-i6s
    @SandaruwanLahiru-i6s 7 หลายเดือนก่อน +1

    Thank you sir

  • @SandamaliWikramasinghe
    @SandamaliWikramasinghe 8 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වීඩියෝ එකක් 🧡

  • @Apsaramuthumalimuthumali
    @Apsaramuthumalimuthumali 5 หลายเดือนก่อน

    Godak pin sir.apiwa danuwat kalata.

  • @InokaSamanmali-o3e
    @InokaSamanmali-o3e 5 หลายเดือนก่อน

    Thank you sooo much docter

  • @NewUser-pb9lv
    @NewUser-pb9lv 8 หลายเดือนก่อน

    මමත් මෙ වැරැද්දම කලා.හෙම්බිරිස්සාවක් හැදුන ගමන් එක්කන් ගියා බෙහෙත් ගන්න..

  • @PTfernando.PTfernando.-oh1bg
    @PTfernando.PTfernando.-oh1bg 8 หลายเดือนก่อน +1

    doctor babata vitamin ekak dennawa.denna hodaida nadda kiyala kiyanna puluvanda.vitamin B complex with extra lysine.plz reply

  • @prasadhichathurika3687
    @prasadhichathurika3687 7 หลายเดือนก่อน

    Thankq doctor. Great advice

  • @priyanthideepika9784
    @priyanthideepika9784 7 หลายเดือนก่อน

    Thanks sir for your guidance ❤🎉

  • @kelumlakmal2129
    @kelumlakmal2129 8 หลายเดือนก่อน +1

    Thank you docter

  • @fathimasajidha1501
    @fathimasajidha1501 8 หลายเดือนก่อน

    Thank you doctor..good explain..

  • @Animehartyur
    @Animehartyur 8 หลายเดือนก่อน +1

    😢😢 thank you doctor ..theruwansaranai 🙏🙏

  • @AchalaFernando-y3j
    @AchalaFernando-y3j 8 หลายเดือนก่อน +1

    Sthuthi docter❤❤❤❤❤

  • @vishakalakminiperusinghe4137
    @vishakalakminiperusinghe4137 7 หลายเดือนก่อน

    Obathumata godak pin apiwa danuwath kaalata.

  • @nishafernandez9141
    @nishafernandez9141 8 หลายเดือนก่อน +2

    Ane doctor mage babata yogurt cheese fresh milk kisi deyak kanna baha..kapu gaman kassa enawa avilla adumata wage haiyen husma gannawa..kassa nisa mn lunu wathuren ugura hodala unu wathura bonna denawa..

  • @AnuruddhikaWijesingha
    @AnuruddhikaWijesingha 8 หลายเดือนก่อน +2

    Great job dr
    මම ගම්පහ pbu හිටපු අනුරුද්දිකා මිස්

    • @drravindaudagamagestudiohe6258
      @drravindaudagamagestudiohe6258  8 หลายเดือนก่อน

      Hello miss...❤

    • @AnuruddhikaWijesingha
      @AnuruddhikaWijesingha 8 หลายเดือนก่อน

      @@drravindaudagamagestudiohe6258 dr දැන් කොහෙද duty
      මම මාවතගම hospital
      Sister
      Dr මම හැමදාම බලනවා
      ලොකු මෙහෙවරක් කරන්නෙ
      Thanks

  • @gayathriniluksha5963
    @gayathriniluksha5963 8 หลายเดือนก่อน +1

    Thank u doctor 🎉

  • @chamalidulmini8236
    @chamalidulmini8236 8 หลายเดือนก่อน +5

    Great video👍👍👍👍👍

  • @haucha8253
    @haucha8253 7 หลายเดือนก่อน

    මාස 3ක් එක දිගට බෙහෙත් දෙන්න කිව අවුරුදු 10දරුවට එයට සෙම නවති නැවති කැස්ස එනව ඒනිස. නැත්නම් nebuliz කරන්න කිව
    මේ දෙකෙන් හොඳ මොකක්ද doctor

  • @piyumisamaraweera3692
    @piyumisamaraweera3692 8 หลายเดือนก่อน

    Thank you doctor
    මහත්තයා මගේ බබාට අවුරුදු 1 මාස 4ක් වෙනවා.එයාත් මේ විදිහට නිතර ලෙඩ වෙනවා මාස 4 ඉදන් එයාට ත් බෙහෙත් දෙනවා.ayata doctor epadila dawas 6 heart ake operation akak kala baloon dialate akak.a nisa aya නිතරම ලෙඩ වෙනවා කියලා doctors la කියනවා ayage heart ake aka vel akak adnormal විදිහට tiyenawa කියලා doctors la kiyanne.
    Mama mokada karanne doctor ?
    Me විදිහට බෙහෙත් denakota මටත් bayai doctor ?

  • @warunipriyadarshani87
    @warunipriyadarshani87 8 หลายเดือนก่อน +1

    Superb dr...

  • @RedmiA-px5ov
    @RedmiA-px5ov 8 หลายเดือนก่อน +1

    Godak sthuthi dr.godaak watinawa

  • @InokaSamanmali-rb2ws
    @InokaSamanmali-rb2ws 7 หลายเดือนก่อน

    ඩොක්ටර් බබාලාට දෙන විටමින් syrup එහෙම අක්මාවට වකුගඩු වලට බලපානවද????

  • @HasithaDulanjani-m9s
    @HasithaDulanjani-m9s 2 หลายเดือนก่อน

    Doctor godak pin.watina vidio ekak

  • @NuwanMaduranga-ug4yj
    @NuwanMaduranga-ug4yj 8 หลายเดือนก่อน +1

    Godak stutie doctor.doctor nabulize karana eka hoda nedda? Beheth nodi

  • @koralagemallika1620
    @koralagemallika1620 8 หลายเดือนก่อน +1

    Tank you doktar apita danuwath karanaeata 🙏♥️

  • @asankaprasad9581
    @asankaprasad9581 7 หลายเดือนก่อน

    Thanks docter

  • @theekshanaarambage7287
    @theekshanaarambage7287 7 หลายเดือนก่อน

    Very important video 👌👌👌

  • @kamanipriyadarshika7136
    @kamanipriyadarshika7136 8 หลายเดือนก่อน

    Doctor මගෙ දරුවන් තුන්දෙනාගෙ උස අඩු නිසාත් වර්දනය අඩු නිසත් මම මොරගුලි විටමින් සි යකඩ පෙති හා කැල්සියම් පෙති එක් ගානෙ සතියකට දවසක් විතර දෙනවා.එවත් දරුවන්ගෙ අක්මාවට හා වකුගඩු වලට හානියක් වෙයිද?

  • @ashrarauf8665
    @ashrarauf8665 7 หลายเดือนก่อน

    Well said sir

  • @renukadamayanthi3673
    @renukadamayanthi3673 8 หลายเดือนก่อน +1

    Great video

  • @NiroshaDarshani-n9e
    @NiroshaDarshani-n9e 8 หลายเดือนก่อน +1

    Doctor mage babata masa 5,eyata masa 1idala nahaye hora hora saddayak thiyenawa.sema thiyenawa kiyala beheth dunna.e unata eka adu wennema nane doctor

  • @udararajarathna5674
    @udararajarathna5674 8 หลายเดือนก่อน +2

    Sir weda karana hospital eka mokadda.praivat beheth denne koheda.danna kenek kiyannako

  • @anojaudayangani364
    @anojaudayangani364 8 หลายเดือนก่อน

    Excellent vedio..... thank you very much doctor....

  • @babyrithmin
    @babyrithmin 8 หลายเดือนก่อน +1

    Thank you Doctor ❤

  • @harshanijayawardena424
    @harshanijayawardena424 7 หลายเดือนก่อน

    Thank you doctor,ohoma samahara doctor la kiyanne ne,samahara ayata Salli witharai one boru dewal kiyalath beheth dena doctor la ennawa,a atharin one guna gana agaya karanawa mama

  • @bonjour1754
    @bonjour1754 8 หลายเดือนก่อน +1

    Meka eththa thamai.mage babatath me tikema virus eka hedila.eth kahinakota papuwe hodatama sema kiyala therenakota baya hithenawane

  • @nuwansampath5623
    @nuwansampath5623 8 หลายเดือนก่อน +1

    Thank you doctor godak pin ❤

  • @karunarathnarajitha6036
    @karunarathnarajitha6036 8 หลายเดือนก่อน +1

    Godak pin doctor...❤

  • @ThusharaHadaragamage
    @ThusharaHadaragamage 8 หลายเดือนก่อน +1

    ❤atta tmi Dr tanks

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 8 หลายเดือนก่อน +1

    ThAnks dc

  • @Galappattidilshara
    @Galappattidilshara 8 หลายเดือนก่อน

    Godak watinawa doctor Thank you doctor ❤❤❤

  • @viduvish3037
    @viduvish3037 7 หลายเดือนก่อน

    කනේ සෙම ඇතිවිම ගැන වැඩ සතනක් කරන්න පුලුවන්ද ?

  • @erangasangeewa4565
    @erangasangeewa4565 13 วันที่ผ่านมา +1

    අනේ ඩොක්ට ඉන්න තැනක් කියන්න මගෙ බබාල දෙන්න හරියට බෙහෙත් බොනව සෙමට මම හැමතැනම අරගෙන යනව බයට විසදුමක් නෑ ඉන්න තැන කියන්න පින්සිද්ද වෙයි

  • @nethmiamanda9381
    @nethmiamanda9381 8 หลายเดือนก่อน

    Thankyou docta hithe baya godak adu una me video eka baluwama mage babatath chuti asanipayak awath man godak baya wenawa
    Mage palaweni baba nisa wenna athi samaharavita kauruth nathuwa gedara thaniyama baba ekka enna mata me video eka harima wedagath godak sthuthi docta budusaranai

  • @SurangaSumith-o8r
    @SurangaSumith-o8r 8 หลายเดือนก่อน +1

    Godak pin dokta❤

  • @thiliniprasanthikagvc3913
    @thiliniprasanthikagvc3913 7 หลายเดือนก่อน

    Ane thank you so much doctor

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 8 หลายเดือนก่อน +2

    Doc.mge bbtath me dwswla hembirisswa mn eyt kisim behethak dunne naa... nose eka tkk block wela wge ...dum alluwt kmk mdd doc.bbt...