How we pack ours bags for Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • This is how we pack our bags to go to srilanka. Not easy . Hope you enjoy the video . Love you all . Humble is the symbol.
    Wasthu&menika family

ความคิดเห็น • 244

  • @jeewanthiwanninayaka3436
    @jeewanthiwanninayaka3436 19 วันที่ผ่านมา +25

    මෙි වෙද්දි ඔයලා ලංකාවට ඇවිත් .හරිම සතුටුයි .හරිම ආසයි ඔයලාව මුණ ගැහෙන්න.බුදුසරණයි

  • @Lidiyaruth
    @Lidiyaruth 19 วันที่ผ่านมา +9

    පිට රටක තනියම දුක් විදල හම්බ කරන සල්ලි වියදම් කරල මේ තරම් තෑගි බෝග දෙන්න හොද හිතක් තියෙන්න ඕනෙ. ඇත්තටම මම නම් අම්මලට තාත්තලට ඇරෙන්න කාටවත් අරන් යන්නැ. එහෙම කරන්නත් බැ.ලංකාවට ගියාම අපෝ මුකුත් ගෙනාවෙ නැද්ද බං කියල අහන්න දාහක් උන් හිටියට ඉන්ගෙ පඩියක් වියදම් කරල අපිට තෑග්ගක් අරන් දෙයිද.

  • @TechWithOveen
    @TechWithOveen 8 วันที่ผ่านมา +2

    අනේ අපිටත මේ වගේ ලංකාවට යන්න ලැහැස්ති වෙන දවසක් කවදද එන්නේ කියලා හිතනවා...ඔයාල දෙන්න හරිම ෂොයි අනේ.... සුබ ගමන් ඔයාලට... තෙරුවන් සරණයි

  • @aliyaaliya966
    @aliyaaliya966 9 วันที่ผ่านมา +2

    බොරැ සොබන නැති ලස්සන පුංචි පවුල අාදරෙයි අපි

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i 19 วันที่ผ่านมา +10

    බුදුසරණයි පවුලේ හැමෝටම. හැමදාමත් මතක් කරනවා. හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා.❤.

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 19 วันที่ผ่านมา +12

    නැගිට්ට ගමන් බැලුවේ මේ වීඩියෝ එක දාලාද කියලා... අනේ සතියට දෙකක් වත් වීඩියෝ දානවා නම්...❤❤❤ලංකාවේ වීඩියෝ දානකල් ආසාවෙන් බලන් ඉන්නවා... පරිස්සමෙන් කට්ටියම දැන් වෙද්දී ඇවිල්ලා ඇති කියලා හිතනවා.. හැමෝටම ආදරෙයි

  • @samanweerasekera395
    @samanweerasekera395 19 วันที่ผ่านมา +18

    Warmly welcome to Sri Lanka. Hope you all had a safe flight. Enjoy your vacation while meeting your loving family. Upload videos for us too.

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 17 วันที่ผ่านมา +2

    We always admire about you and your valuable duties වස්තු නැන්දේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @user-jp1uv2dt6z
    @user-jp1uv2dt6z 15 วันที่ผ่านมา +2

    ඔයාල දැන් ලන්කාවට ඇවිත් නේද ඉන්නේ මුන ගැහෙන්න තියෙනවා නම් හරිම ආසයි ඉක්මනින්ම ලන්කාවේ වීඩියෝ දාන්න ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි

  • @surenitharaka3832
    @surenitharaka3832 15 วันที่ผ่านมา +2

    ලන්කාවේ වීඩියෝ එකක් ඔනේ.ආසයි දකින්න ඔයාලව.පවුලෙ ඔක්කොම බලන්න ආසයි.❤❤❤❤

  • @sanduniwasanawijemuni7174
    @sanduniwasanawijemuni7174 16 วันที่ผ่านมา +3

    අක්කලා ආයෙ යද්දි ගොඩක් දේවල් අරන් යන්න පුළුවන්. ආදරෙයි ❤

  • @frozen1847
    @frozen1847 12 วันที่ผ่านมา

    mama kalayak oyaa lage vidiyo baluywa ita passe maga haruna dan aye balanawa niyamai 😊

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 19 วันที่ผ่านมา +6

    අක්කිලා දැන් ලංකාවට ඇවිත් නේ ඇත්තෙ.....ලංකාවෙ vlogs ගේනකන් බලන් ඉන්නවා.....පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි අයියා අක්කා, පැංචො 3...ආදරෙයි ගොඩාක්.....❤😘

  • @Dulanjalii
    @Dulanjalii 18 วันที่ผ่านมา +1

    💐💐 හරිම ආදරණීය පවුලක්...හැමදාම මන් ඔයාලගේ videos බලනවා ...❤

  • @VinudiGayathma-vt6mx
    @VinudiGayathma-vt6mx 19 วันที่ผ่านมา +3

    Lassani godak video ek 😍😍😘😘❤️❤️ ikmnt lankawe videos dannko akki ayye ❤️❤️❤️🥰 godak adaraii oylat ❤️❤️

  • @neshadinisenarath6848
    @neshadinisenarath6848 19 วันที่ผ่านมา +2

    අනේ ආසායි ඇත්තටම ඔයලව දකින්න..❤❤❤❤

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 19 วันที่ผ่านมา +2

    Sending love, beautiful family, ❤❤❤
    Theruwan Saranai!!!

  • @maniquedieks5440
    @maniquedieks5440 19 วันที่ผ่านมา +1

    Enjoy to the top ..and take care ..wish youll a beautiful loveliest and a happy holiday in Motherland...

  • @tcfdesilva1761
    @tcfdesilva1761 17 วันที่ผ่านมา +1

    ලංකාවේ වීඩියෝ එකක් දෙන්න.👍❤❤
    ජයවේවා 💐

  • @deepthigeorge9740
    @deepthigeorge9740 19 วันที่ผ่านมา +1

    Welcome to SRI LANKA have a wonderful vacation & safe Journey . O am from KANDY❤❤❤

  • @charlottebandara9672
    @charlottebandara9672 19 วันที่ผ่านมา +3

    Happy Journey for the Famaliy.Theruwan saranie.❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 19 วันที่ผ่านมา +7

    සාදරයෙන් පිළිගන්නව ඇත්තටම දාන වීඩියෝ හැමදාම ලස්සනයි ඒ ඔය දෙන්නගෙ හිනාව නිසා එන්න සතුටින් ඉන්න පැටව් එක්ක බුදුසරණයි!

  • @swarna8821
    @swarna8821 19 วันที่ผ่านมา +3

    බුදු සරණයි හැමෝටම .පරිස්සමෙන් එන්න ❤❤❤❤❤

  • @bhagya_Pera
    @bhagya_Pera 17 วันที่ผ่านมา +1

    Wow happy to see . ❤️🥰

  • @udayaellepola4787
    @udayaellepola4787 18 วันที่ผ่านมา +1

    Have a safe flight for Sri Lanka.✈️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 19 วันที่ผ่านมา +3

    බුදුසරණයි පරිස්සමින් එන්න. කිසිම කරදරයක් නොවේවා. තෙරුවන් සරණයි.

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 19 วันที่ผ่านมา +3

    සම්බුදු සරණයි !!! සියළු දෙනාටම ❤️❤️❤️❤️❤️

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 19 วันที่ผ่านมา

    ohh exciting 😮 Walcome to srilanaka❤

  • @mgdinesh8645
    @mgdinesh8645 19 วันที่ผ่านมา +1

    සුබ දවසක් ඔක්කොටම ❤❤උදේම නැගිටපු ගමන් බලන්න ගත්තේ ඔයාලව ❤❤❤

  • @user-it5zx3ue7p
    @user-it5zx3ue7p 19 วันที่ผ่านมา +3

    ❤ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම, කල්පනාවෙන් උවමනා දේවල් අරගෙන පරෙස්සමෙන් එන්න

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 18 วันที่ผ่านมา

    Man oyalage hama video ekakma balanawa.
    Thamange kattiyak lankawata enawa wage feel wenne.. safe flight beautiful family ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 19 วันที่ผ่านมา

    අනේ මම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .මාරම සතුටක් දැනුනා .මම ලංකාවට යන්න ලෑස්ති වෙනවා වගේ.ඇත්තටම මාරම මාර ලස්සන වීඩියෝ එකක් .ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න .සුභ ගමන්,ගිහින් එන්න පරිස්සමෙන් .බුදු සරනයී .❤❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 19 วันที่ผ่านมา

    Beautiful family❤❤❤❤❤can't wait to see the next video😊.Next month i am coming too🙂.Have a safe Journey Guys stay Happy and Bless🙏

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 19 วันที่ผ่านมา

    සුබ දවසක් ඔයාලටත් 😊 මේ වීඩියෝ එක ගේනකන් බලාගෙන හිටියේ🙈 ඉක්මනින් එන්න 💜 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 🥰

  • @nipuniedirimuni6308
    @nipuniedirimuni6308 19 วันที่ผ่านมา

    Aiya hema vedio ekakama lassana katha tikak kiyanwa life ekt ganna puluwan. Eka godak watinwa ❤

  • @isharahettiarachchi99
    @isharahettiarachchi99 19 วันที่ผ่านมา

    පවුලේ කට්ටියක් ලංකාවට enava vage හැඟීමක් ..පරිස්සමෙන් Budusaranai oyala ඔක්කොම ta.. ❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 10 วันที่ผ่านมา

    Cute angles ❤❤❤

  • @nirasha9432
    @nirasha9432 17 วันที่ผ่านมา +1

    Harima asawen inne nandila balanna😅❤nuwara paththe awoth kiynna hamba wenna harima asai🎉budusaranai nandi mamitai adarei hamadamath❤parissamen enna ehenan lankawata😘

  • @snowwhite587
    @snowwhite587 19 วันที่ผ่านมา +2

    අනේ ලස්සනයි ❤❤❤

  • @lifegoeson2707
    @lifegoeson2707 19 วันที่ผ่านมา

    Wow.වැදගත් වීඩියෝ එකක්....
    ලංකාවෙදි හම්බ වෙමු එහෙනම් .පරිස්සමෙන් එන්න❤

  • @dilaniatapattu593
    @dilaniatapattu593 18 วันที่ผ่านมา

    Happy journey for the family ❤❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 19 วันที่ผ่านมา

    Enjoy your vacation and safe travels ❤😊

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 19 วันที่ผ่านมา

    බුදු සරණයි පරිස්සමින් ඉන්න.බණ්ඩාරවෙල පැත්තේ ආවොත් දකින්න ආසයි

  • @hashinifernando8851
    @hashinifernando8851 19 วันที่ผ่านมา

    Waiting for next video ❤ May god bless you ❤🥰

  • @ByNelum
    @ByNelum 19 วันที่ผ่านมา

    Warmly welcome Akka & Ayya & 3 buddies... Would Love to meet your family in Sri Lanka..

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 19 วันที่ผ่านมา

    Welcome to Sri Lanka guys ❤ safe journey of you all god bless u all come kanday

  • @WonderWorldStories125
    @WonderWorldStories125 15 วันที่ผ่านมา

    Happy Birthday Cloudia 🎉🎂

  • @newcars4461
    @newcars4461 19 วันที่ผ่านมา

    ආදරෙයි හැමදාම නංගි & මල්ලි

  • @ericlee6495
    @ericlee6495 16 วันที่ผ่านมา +1

    I’m subscribed to your channel

  • @d.shymalee9272
    @d.shymalee9272 19 วันที่ผ่านมา

    thawama awe nathida nangiye .budu saranai paressamata enna siyalu denaama❤❤❤❤❤❤❤

  • @user-dz3rd2bo8t
    @user-dz3rd2bo8t 19 วันที่ผ่านมา

    parissmin enna hemoma. ape gedara neeyo rata idan enawa wage feelings awe.love you guys❤

  • @Chathuwithana95
    @Chathuwithana95 19 วันที่ผ่านมา

    Akki baba is drama queen. Look at her facial expressions ❤❤ love your videos ❤

  • @user-oh7or5fy4b
    @user-oh7or5fy4b 19 วันที่ผ่านมา

    ලංකාවට එන වීඩියෝ එක ඉක්මනට ගේන්න. පරිස්සමින් එන්න තෙරුවන් සරණයි ලංකාවට එන ඔයාලට මේ මල් මගෙන් ❤️🥰💐💐💐💐💐

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku 19 วันที่ผ่านมา

    Ane pumchi කෙල්ල ada dakka පරිස්සමෙන් avit yanna adarei hamadama akki aiya patau thundenata. Budu saranai❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fz8rk8hh1x
    @user-fz8rk8hh1x 19 วันที่ผ่านมา

    Ane ai anty mechchara parakku.parana awa baluwa oya aluth ekak danakam.adari❤❤❤❤❤

  • @Magnuts-02
    @Magnuts-02 19 วันที่ผ่านมา +2

    First view
    First like and first comment 😍❤

  • @nirmaninipuni
    @nirmaninipuni 9 วันที่ผ่านมา +1

  • @maheshikawijebandara7734
    @maheshikawijebandara7734 19 วันที่ผ่านมา

    warmly welcom to Sri lanka.. 🙏🏻♥️අනුරාධපුර පැත්තෙ ආවොත් කියන්න අක්කි. බලන්න එන්න ආසයි.. ♥️♥️

  • @DehemiHerath
    @DehemiHerath 19 วันที่ผ่านมา +1

    මෙහෙ travel කරන video දාන්න... ❤️😍

  • @EduacademySL
    @EduacademySL 19 วันที่ผ่านมา +1

    අපරාදෙ තව සති දෙකකට වගේ කලින් එන්න තිබ්බෙ පොඩි අයට දළදා පෙරහැර එහෙම පෙන්නන්න ...😊❤😊

  • @SandamaliKulathunga-qz6kc
    @SandamaliKulathunga-qz6kc 18 วันที่ผ่านมา

    Ane, oyala parissamen enna.godak sathutui akki...

  • @upekshahettiarachchi176
    @upekshahettiarachchi176 19 วันที่ผ่านมา

    Ilaga ekath taggala dnna budusaranai kattiyama ❤❤❤❤❤

  • @NishanthaKumara-p6z
    @NishanthaKumara-p6z 19 วันที่ผ่านมา

    ඉක්මනට තුන්වෙනි වීඩියෝ එකත් දානකම් අපි බලන් ඉන්නේ ගොඩාක් ආසාවෙන්❤❤❤❤

  • @DammikaThushara-uz6qw
    @DammikaThushara-uz6qw 19 วันที่ผ่านมา

    Well come to Sri Lanka nangi,malli & babala.❤❤❤

  • @nuperera
    @nuperera 19 วันที่ผ่านมา

    Aaaaadaren piliganwa ayya akki pataw thun dena sri lankwata. ❤😌🙏 and akki nagi baba happyma happy birthday denatama 🎉❤❤❤ ane harima aswen balan inne oyala balana. Satuten parisamen enjoy the every moment in sri lanaka. ❤ satuten inna akki ayya and family. ❤ god bless. ❤❤ ayeth kiynwa oyala balana harima asai akki. ❤

  • @SandaruwanAshi
    @SandaruwanAshi 19 วันที่ผ่านมา

    අපේ පවුලේ කෙනෙක් ආවා වගේ... නියමයි....❤❤❤❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 19 วันที่ผ่านมา

    බුදුසරණයි පවුලේ සැමට..පරිසමින් එන්න…❤

  • @ErandiRanathunga
    @ErandiRanathunga 19 วันที่ผ่านมา

    ඔයාල මේ වෙද්දී ඇවිත් ඇති කියල හිතනව නන්ගී ❤ ඉතින් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාල එනවිදිය❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම ❤බුදු සරනයි

  • @user-mg6cf8wd2m
    @user-mg6cf8wd2m 19 วันที่ผ่านมา

    Warmly welcome to srilanka🎉🎉
    God bless you all.

  • @Life_WithHashi
    @Life_WithHashi 19 วันที่ผ่านมา

    Safe flight lovely family..🥰❤️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 19 วันที่ผ่านมา

    Have a safe flight... Enjoy your vacation... Stay safe..

  • @rayaggatshgsvgs8530
    @rayaggatshgsvgs8530 16 วันที่ผ่านมา +1

    ලන්කාවට ආපු වීඩියෝ ඒක නැද්ද ❤❤❤

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 18 วันที่ผ่านมา

    Sundara couple ekak, Budusaranai

  • @Anjana618
    @Anjana618 19 วันที่ผ่านมา

    Budu saranai. Parissamin enna. Lankawedi hambemu.

  • @hashinishalika9016
    @hashinishalika9016 19 วันที่ผ่านมา

    අනේ දකින්න ආසයි...🤍පරිස්සමින් ඉන්න හැමෝම...🤍

  • @ip6868
    @ip6868 19 วันที่ผ่านมา

    ❤❤❤❤ dan lankawe inne ne akkala❤❤❤❤ goddak sathutin baluwe video eka illaga video eka enakn iwasillak nathuwa innne ❤❤❤ බුදු සරණයි 🙏🙏

  • @mahindakumara4316
    @mahindakumara4316 19 วันที่ผ่านมา

    Plesent flight, plse upload videos in Sri Lanka with your families. GOD BLESS YOU'LL. ❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 19 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔයාලට..❤

  • @anulawathie760
    @anulawathie760 19 วันที่ผ่านมา

    Hi god Bless u all of you ✈️❤️❤️❤️❤️❤️❤️🙏

  • @desikataniya8691
    @desikataniya8691 17 วันที่ผ่านมา

    Parissamin gihin en a..🥰🥰

  • @shyanikamaduwanthi7209
    @shyanikamaduwanthi7209 19 วันที่ผ่านมา +1

    අපේ මල්ලි අද ක්ලාස් යද්දී අක්කිව දැකල❤ඒත් කතා කරල නෑ කට්ටිය ගොඩක් ඉදල😊

  • @dhammikakumara2616
    @dhammikakumara2616 18 วันที่ผ่านมา

    Akke puluwan nm mahiyangane pansale video ekk karala danko,oyalt godak adareiiiiiiiii

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 19 วันที่ผ่านมา

    Parissamin gihin Enna budusaranai.happy journey.❤

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 19 วันที่ผ่านมา

    Wishing you all a very safe journey to Sri Lanka.Very exciting!

  • @chamilakumarihettiarachchi2445
    @chamilakumarihettiarachchi2445 18 วันที่ผ่านมา

    oyalage family aka nam marama lassanai ❤

  • @vidushalankani795
    @vidushalankani795 19 วันที่ผ่านมา

    ලංකාවට යනව කියල ඇහෙනකොටත් ආසයි....❤

  • @pemawathiperera1220
    @pemawathiperera1220 19 วันที่ผ่านมา

    පැක් කරන්න මාත් ඉතාලිවල පැක් කරල ඉවර වෙනකොට හොඳ ගනන් මම ඔය රහ හොදට විඳල තියන අමිම කෙනෙක් හරිපුතා දුව දරුවන්ට❤සුබ පතනව හැම දේම හොඳින් ඉශ්ට වෙිවා❤❤❤❤❤ සුබ ගමන්❤ බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏👍🎁💐

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 19 วันที่ผ่านมา

    Thaniyama avith passe menikawath aran den menik keta tunakuth aran mawbimata yanawa neda puduma satutak denenawa. Parissamen gihin enna budu saranaiy jesu pihitaiy 👍🏼🙏🙏🙏🙏❤️❤️

  • @sudathkarunarathna8900
    @sudathkarunarathna8900 19 วันที่ผ่านมา

    මෙි විඞියෝ එන කොට ඔයාලා ලංකාවෙි සතුටුයි පරෙස්සමෙන් එන්න දකින්න ආසයි නුගේගොඩ පුතා ගේ කැමිපස් එක පැත්තේ ආවොත් කලින් කියන්න හමිබ වෙමු ඔයාලා ලට ලංකාවට ආවම ලස්සන ඇදුම් ගන්න පුලුවන් අලුත් විඩිියෝ එකක් දාන්න පරෙස්සමෙන් බුදුසරණයි 🤗🤗🤗🤗🤗

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 19 วันที่ผ่านมา

    බුදු සරණයි,පරිස්සමෙන් එන්න❤❤❤

  • @IndikaSamarawikrama-qp6jx
    @IndikaSamarawikrama-qp6jx 19 วันที่ผ่านมา

    Parissamin anna.kattiyatama budusaranai

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 19 วันที่ผ่านมา

    බුදු සරනයි ලංකාවේ ඉන්න video එහෙමත් දන්න හොදේ .❤❤❤❤❤

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v 19 วันที่ผ่านมา

    බුදුසරණයි..පරෙස්සමින් ගිහින්. එන්න ❤️❤️❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 18 วันที่ผ่านมา

    Ane.oyalaavit.viditosegena.hodee adarai.oyalata.kamawelakwatkannaanako❤

  • @Dissanayakefamily
    @Dissanayakefamily 19 วันที่ผ่านมา

    Welcome to SriLankan.hope you all have Safe flight ✈️💐❤️

  • @missaestheticia2118
    @missaestheticia2118 19 วันที่ผ่านมา

    Parissamin enna apatath monawahari genna hode balanna asai❤❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 17 วันที่ผ่านมา

    hi friends 💫😋 💫😋❤️ ane mata oyala balanna beriuna ane😭😭😭 mage podiduwa asanipaun😢😢😢 hospital hitiya oyala mewenakota lankawe ehi kamak ne sahutin parissamin ❤inna hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ heruwan saranai🙏 budusarani🙏 parissamin evih yanna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍

  • @disnapriyadarshani5081
    @disnapriyadarshani5081 19 วันที่ผ่านมา

    Godak dawasakin oyala balanne.
    Me weddi lankawata awith athi..
    ❤❤❤❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 18 วันที่ผ่านมา

    පිට රටක ඉදන් ලංකාවට යනකොට හෑන්ඩ් lagej එකට බෑග් එකක් ගන්න.බෙල්ට් එකෙ දාන බඩු කාර්ටූන් එකක පැක් කරන්න.එටකොට බඩු හොදට පැක් කරන්න පුලුවන් බරත් ගානට හදා ගන්න පුලුවන් වැඩි වියදමකුත් නෑ.මගෙ අදහසක් වගෙම මමයි හබියයි කරන්නෙත් එහෙම.👍

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 19 วันที่ผ่านมา +1

    අක්කි instagram එකෙන් හරි අපිට updates දෙන්න... photos එහෙම දාන්න හොදේ.....😌🙌🌸