තෙරණි දහම් අසපුව | ඉන්ද්‍රීය සංවරය ඇති කර ගනිමු | පින්වත් මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පින්වත් මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ දේශනා කරන මෙම ධර්ම කරුණු ලෝක සත්වයාගේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා ..

ความคิดเห็น • 6

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน +2

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන පින්වත් මෙහෙනින් වහන්සේට දීර්ඝායු වේවා .....
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය තුලින් තම තම නැණ පමණින් අවබෝධ කර ගැනීමට හැකිවේවා ......
    අසන අසන බලන දකින වාරයක් වාරයක් පාසා ඔබ අප සියලු දෙනාගේම අකුසල් සිතුවිලි වලින් බැහැර වී කුසල් සිතුවිලි වලින් පෝෂණය වී සිල්වන්ත ,ගුණවන්ත දැහැමි මිනිසුන් බවට පත්වේවා ......
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ......
    නීරෝග වෙත්වා ......
    සුවපත් වෙත්වා ......
    සංසාර දුකින් අත් මිදීමට හේතු වාසනා වේවා ....
    බුදු සරණයි

    • @PahankandadahamAsapuwa
      @PahankandadahamAsapuwa  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

    • @PahankandadahamAsapuwa
      @PahankandadahamAsapuwa  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏

  • @PMNIMESHAMEDAVIMEDAVI-hh1vg
    @PMNIMESHAMEDAVIMEDAVI-hh1vg 5 หลายเดือนก่อน +1

    සාදු සාදු

    • @PahankandadahamAsapuwa
      @PahankandadahamAsapuwa  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏