mageth amma thaththa ne. mage amma thaththa nethi unata passe mama mahana wenna yanna heduwe. eth mata ape ayiyala yanna dunne ne. eth ekaururuth ada mage laga ne. okkoma api laga inne apita thiyenakal witharayi. thamath mage hithe thiyenawa mahana wenawa kiyana thirane.
loke thiyena eththa mokadda budu hamuduruwo desana karapu me apita hemadema ahimi kiyala desana kare kiyan de mama therun gaththe mage amma thaththa nethi una dawase
සාදු සාදු.....මෙහෙණින්වහන්සෙට ධර්ම අවබෝධයලැබෙවා
තෙරුවන් සරණයි පින්ව මෙහෙණින් වහන්සේ ☸🙏🙏🙏☸ලස්සන කවි බණ දේශනාවක් අහන ට අහන්ට අසයි නිදුක් නිරෝගී සුව සමීපත්තියම ලැබේවා දිර්ඝායු සමීපත්තියම ලැබේවා උතුම් දළදා සමිඳු පිහිටයි ☸🙏🙏🙏☸
අනේ.මෑනියනි.ගොඩක්.ලඝ්ඝනයි.ගොඩක්.දුකයි.එ්.වගේම.ගොඩක්.අැඩුව.ඹබ.වහන්ඝේට.නිදුක්.නීරෝගීභාවය.ලැබී.අායුබෝ.වේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏
Sadu sadu sadu. Maga. Maniyani ❤❤❤
මෙහෙනින් වහන්සෙ කව් බන දේශනාව හරිම ලස්සනයී.අනේ මට අවුරුදු 19 මමත් කැමති මෙහෙනියක් වෙන්න.🙏🙏🙏
චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිර්වාණබෝධය ලැබේවා 🙏මෙහෙණින් වහන්ස🙏
මටත් දැන් අව්රුදු 15ක් වෙනවා මට යමක් කමක් තේරෙන දවසේ ඉදන් තියන ආසාව ලොකුම බලාපොරොත්තුව මෙහෙනියක් වෙන්න...මටත් ආසයි මේ වගේ බන දේශනා කරන්න..මගේ ලොකුම ආශාව ඉටු වේවා! ...
ඔයාගේ ආශාව ඉෂ්ට වේවා 🙏🌼
@@kaveeshanimsarani8955 thank you kaveesha..🙏
Harima mihiri kata handa.ahanna ahanna asai maniyani.budu saranai
ලස්සනයි 🙏🙏🙏🙏
Budusaranai meniyane oba whanseta
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
ලස්සන කාව්‍යමය බණ දේශනාව
මැනියන්ට තෙරැවන් සරණයි 🌻🌻🌻🌻🌻
Budusarnnai meniyani
Budu saranai meniyani . Hithata senasimak denenawa. Meniyani
Harima.lassni.maniyani❤
Sadu.sadu.sadu ❤😊
Budu sarni harima lassni maniyani satu satu
Taruwan.sarani. maga.maniyani ❤❤❤
Sadu.sadu.sadu ❤
බුදු saranai maniyani
Taruwan.sarani. maga maniyani ❤
Good. Lasani..maniyani ❤. Sadu.sadu.sadu
Sadu sadu sadu. Maga. Maniyani. Goodak.lasani.bana..maga.maniyani ❤❤❤
Theruwan saranay. Yahapathakma wewa.
Mehenin wahanse.anee math aasayi mahana wenna.mn kamathi palaweniyatama igena ganna padam karanna thiyena dewal dana ganna.ane mata udau karanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maga. Maniyani. Maga.namasAkRya.wava❤❤
Theruwan saranai deerga ausa lebewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි මැණියණි බුදු සරණයි
බුදුසරණයි
බුදුසරණයි!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌹🌹🥀
Tnurwangem..sarani ape maniyanwhnseta
බුදු සරණයි මැනියනි සාදු සාදු සාදුු
🙏🙏🙏🙏🙏🙏
Matath අසයි mahana wenna eth ...මෑණියන්ට tharam sakthiyak naha thama...තෙරුවන් සරණයි මෑණියන්ට
🌹🌻🌹🌻🌼🌻🌺🌼🌺 තෙරුවන් සරණයි මෑනින් වහන්ස
Sadu sadu sadu taruwan saranai mahanan wahansa
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස.අහන්න අහන්න හරිම ආසයි .
සාදු සාදු සාදු
Budu saranai
තෙරැවන් සරණයි මැණියනි..🙏🙏🙏
මාර ලස්සන කටහඩ ආසයි අහන් ඉන්න
මටනමි මෙි කවි බන ටික තවත් අහන්න බැහැ.ඇඩෙනවා.බුදු සරනයි මැනියනි
මටත් ආසයි මහන වෙන්න එත් එක කරන්න විදිහක් නැහැනෙ
මෑණියනි
ධර්මයේ පිහිටලා අපි දුකින් එතෙර වීමට වීර්ය කරමු.
අපි ට හිතෙනවා අනිත් අය දහම ට ගන්න
ඒත් ඒ දේ කරන්න කලින් අපි දහම තුළ පිහිටිය යුතුමයි
බුදු සරණයි ඔබවහන්සේ ට
හරි ලස්සනයි,t.p.no.දෙන්නකො
Maniyanata budusarana
ගොඩක් ලස්සනයි. මටත් ගොඩක් ආසයි කවි බණ කියන්න. හැබැයි මහණ වෙලා ඉන්න තරම් ශක්තියක් නෑ. ❤😍
මැනියනි ඛන අහනකොට ඇඩෙනවා තෙරුවන් සරනයි
Godak lassanai
🙏🙏🙏🙏🙏🙏👏👏👏
තෙරුවන් සරනයි මෑණියනි 🙏🙏🙏
බුදු සරණයි
තෙරුවන් සරනයි ...
බදුසරණයි
Pinwth,,mehenin,wahnsaa,,niduk,,wethwa,niroge,wethwa,,,suwapath,wethwa,,🙏🙏🙏🙏🙏
Teruwan satutin oba wahaseta
Sadu 🙏sadu🙏sadu🙏
බුදුසරණයි මෑනියනි
,සාදූ සාදූ සාදූ
Lassana wagema harima wedagath dhaham desumak...
mageth amma thaththa ne. mage amma thaththa nethi unata passe mama mahana wenna yanna heduwe. eth mata ape ayiyala yanna dunne ne. eth ekaururuth ada mage laga ne. okkoma api laga inne apita thiyenakal witharayi. thamath mage hithe thiyenawa mahana wenawa kiyana thirane.
මෑණියන් වහන්සේ දේශනා කරන ලෞකික කවි බන දේශනාව අවසානයේ ලෝකෝත්තර දර්මය අවබෝධ වේවා . ලෞකික දර්මයට අනුව කවි බන වලට ඉතා විශාල පිරිසක් මේ කාලය තුල වැඩි නැඹුරුවක් රුචිකත්වයක් දක්වන පිරිස් බහුල වශයෙන් එකතුවීමෙන් එහි ශ්‍රවණයට එකතුව ලෞකික පින් රැස්කිරීම කරගැනීමට වෙහෙස දරනවා . නමුත් ලෝකෝත්තර දර්මයට අනුව බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලය තුල එවැනි දර්මයන් උදෙසා පිරිස රැස්කරගෙන දහම් දේශනාව පවත්වාගෙන යනවා . ආනන්ද හිමියන් මේ ගැන බුදු පියාණන් වහන්සේට සැලකර සිටිනවා . බුදු පියාණන් වහන්සේ ආනන්ද හිමියන්ට පෙන්වාදුන්නෙ ආනන්ද මෙවැනි දහම් අද පමණක් නොවේ අනාගතයේදීද එවැනි දහම් දේශනවා , ඒ සියල්ල බුදු දහමෙන් බැහැරයි . ඒ සියල්ල පරවාදයෝය . යනුවෙන් පෙන්වාදෙනවා . එසේනම් කවි බන විරිදු බන කාලීන බන නානා ප්‍රකාර නානා විදි මගින් දම් දෙශනවා . ඒ සියල්ල මේ දහමෙන් බැහැරයි. ඒවා පරවාදයන් යනුවෙන් ඉතා පැහැදිලිව දේශනා කරතිබෙනවා . (ආනි සූත්‍රය ) බුදු පියාණන් වහන්සේ දේශනා කල දහමට අනුව දර්මය දේශනා කරනවිට එහි රාගය නම් හටගන්නෙ ඒ සියල්ල මේ දහමෙන් බැහැරයි , දර්මය දේශනා කරනවිට එහි ද්වේශය නම් හටගන්නෙ ඒ සියල්ල මේ දහමෙන් බැහැරයි , දර්මය දේශනා කරනවිට එහි මෝහය නම් මතුවෙන්නෙ ඒ සියල්ලද මේ දහමෙන් බැහැරයි , ලෝකෝත්තර දර්මයට අනුව දර්මය දේශනා කරනකොට රාගය නිවේනම් , ද්වේශය නිවේනම් , මෝහය නිවේනම් , කොහේ ඇසුනත් ඒවා ශ්‍රවණය කරන්න එයයි මගෙ දහම , මේ ලෝකෝත්තර දර්ම කාරණාව ගෙන හැර දැක්වූයේ මෑණියන් වහන්සේට අගෞරවයක් කිරිමට නොවේ, හුදෙක් දහම් අවබෝධය සදහා පමනයි . කවි බන ශ්‍රවණය කිරීමේදී පෘතග්ජන භාවයේ සිටින අය ඒවා ශ්‍රවණය කරන්නෙ ඒවාට ලොල්වයි . සමහර උදවියට කවි බන ශ්‍රවණය කරන විට කදුළු සට සට ගාලා වැගිරෙනවා . සමහර අය මහා දේමනස්සයට පත්වෙනවා . එසේනම් එහි රාගය , ද්වේශය , මෝහය පැහැදිලිව මතුවෙන බව නුවණින් දැකගන්න . මෑණියන් වහන්සේට ලෞකික මාර්ගයෙන් මිදී ලෝකෝත්තර දර්මය දේශනා කරන්නට හේතු ඵලය උදාවේවා . තෙරුවන් සරණයි !!!
ඔබගේ අදහස් වලට අපි පින් දෙනවා
බුදු සරණයි
මෙමෑඓ
මට නමි හරිම ආසයි මැනියනි ...තෙරුවන් සරණයි ..
මමත් ආසායි මහණ වෙලා කවි බණ කියන්න...තෙරුවන් සරණයි...
ලස්සනයි බන👍💗💗
සාධු සාධු ගොඩක් ලස්සනයි බුදු සරණයි
ඔයා ආසයි ද මහන වෙන්න ආරාමයක් තියෙන්වා කැමතිනම් කියන්න 🙏
kiyanna puluvannam..🙏
🙏🙏🙏🙏🙏
Ane me wage thawa kavi banak asanna ethnam
Aththadtama mage putha mathak wela mama aduwa maniyasne mage putha math kudu walata abbahiwela aya ada පුනුරුත්ථාපනය kadaurakainn
අපගේ පිංවත් මෙහෙනින්වහන්සේ නමකගෙ ජන්මදිනය වෙනුවෙන් සජීවි ධර්මදේශනාවක් සඳහා වඩමවාගැනීමට මෙම මැනියන්ගෙ දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවනිද
Me wage kavi bana.ahanna.asai
Sadu🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹saduy🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
U
අනේ.මෑනියනෙ.ගොඩක්.වටින.බණ.දේශනාවක්.එ්.වගේම.ගොඩක්.අැඩුව.මෑනියන්.වහන්ඝේට.නිදුක්,නිරෝගි.වේවා.අායුබෝ.වේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏
🙏🙏🙏🙏🙏👂
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
Ammoo ae wage demapiyo mona gameda me wage lamai gana game minissu nidida podi lamai inna gewal gana aniwaren hoyanna me wage minissu man nm gamen alawanawa mage daruwek unanm ae wage thathala ipadina jathi jathith apa
Theruvan saranai mehenin vahansa.mama kamathi mage gameth mevage darama desanavak pavathvanna. Pinpurala maniyani contac no 1k evanna puluvanda.
මේ මෑනියන් කවි බණක් කියන්න සම්බන්ද කරගන්න විදිහක් කියන්න ගොඩක් පිං
🙏💕❤
❤ 🙏🙏🙏 🌻🪔 🏳🌈
ane matath asai mahana wenna...ekata hariyata sthanayak soya dennakoo manin wahansa....
loke thiyena eththa mokadda budu hamuduruwo desana karapu me apita hemadema ahimi kiyala desana kare kiyan de mama therun gaththe mage amma thaththa nethi una dawase
Karana dewal poto gahanda epa kiyanda padi ssduta
සාදු සාදු සාදු
බුදුසරණයී
සාදු සාදු සාදු🙏🙏🙏
Sadu.sadu.sadu ❤😊
Sadu.sadu.sadu ❤
budu sarenay maniyani Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි මෑණියනි🙏🙏🙏🙏🙏🙏🙏
🌻🌻🌻🌻🌻🌻💐
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏