ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කොළ පාටට රසම රස බෝන්චි කරියක් හදමු. 😍😋😋Sri Lankan green beans curry.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • බොන්චි කරිය සදහා රෙසිපිය
    * බෝන්චි 250g
    *බී ළුනු ගෙඩියකින් බාගයක්
    *අමු මිරිස් කරල් 2
    *කරපින්චා
    *රම්පෙ
    *තෙල් තේ හැදි 1
    *තුන පහ තේ හැදි බාගයක්
    *කහ තේ හැදි කාලක්
    *උලු හාල් තේ හැදි කාලක්
    *ලුණු තේ හැදි 1
    *පොල් කිරි කෝප්ප බාගයක්

ความคิดเห็น • 16

  • @ireshanperera213
    @ireshanperera213 4 หลายเดือนก่อน +2

    Delicious 🤤

  • @samanmalilankarani2343
    @samanmalilankarani2343 4 หลายเดือนก่อน +4

    👌👌👌

  • @5Ty-q7t
    @5Ty-q7t 24 วันที่ผ่านมา

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 22 วันที่ผ่านมา

    Thanks

  • @dharshinivitharana153
    @dharshinivitharana153 4 หลายเดือนก่อน

    😋😋😋

  • @shiranpranandu1766
    @shiranpranandu1766 หลายเดือนก่อน

    Ane mata nam kohma heduwath kolapatata aenne ne appa

    • @Culinaryjunction1992
      @Culinaryjunction1992  หลายเดือนก่อน

      බෝන්චි ටික මැදින් පලලා අඩු ගින්දරේ මේ විදියට හදලා බලන්න. කොළ පාටට එනවා❤️

  • @subadramanel04
    @subadramanel04 หลายเดือนก่อน +4

    ඔයාගෙ ලිපේ තිබුන එක වෙන පාටක් .බාජනේට දාපු එක වෙන පාටක්නෙ

    • @Culinaryjunction1992
      @Culinaryjunction1992  หลายเดือนก่อน +1

      මේ වීඩීයො එක කරපු දවස් වල ලිප ගාවට ලයිට් එකක් තිබුනෙ නෑ. ඒක නිසයි පාට අඩු වෙලා පේන්නෙ. මන් කියන විදියට හදලා බලන්න. බාජනේ තියෙනවා වගේම ලස්සන කොළ පාටට එනවා❤

    • @user-kp7md3vf7q
      @user-kp7md3vf7q หลายเดือนก่อน

      මම න් බොන්ච් හදන්නේ වහන්නේ නැතුව. ඔය ක්‍රමයටම තමයි. ❤

    • @Culinaryjunction1992
      @Culinaryjunction1992  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතිය ඔයාගෙ විදියත් කිව්වට. ඒ ව්දියටත් හදලා බලන්නම්❤️❤️❤️