කොමඩු 🍉 වගාවට පොහොර මිශ්‍රණ 3ක්,Recommend fertilizer for watermelon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • කොමඩු වගාවේ කොලකොඩ වීම👉 • පැණිකොමඩු වගාවේ "වෛරසය...
    කොමඩු පණුවා • වට පණු රෝග ලක්ෂණ හා රස...
    #farming
    #watermelon #agriculture
    #garmany #moldova

ความคิดเห็น • 31

  • @tusharakumaradasa1737
    @tusharakumaradasa1737 6 หลายเดือนก่อน +3

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් ඔබ තුමා කරේ ❤❤❤❤

  • @chamikaLakmal-e3y
    @chamikaLakmal-e3y 2 หลายเดือนก่อน +2

    පොස්පරස් කියන්නේ රතු කුඩු වලටද...

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 หลายเดือนก่อน

      ,නෑ TSP ත්‍රිත්ව සුපර් පොස්පේට්, මඩ පොහොර කියලා කියන්නේ බොහෝදෙනෙක්

  • @SepaliAmarasinghe-xb8un
    @SepaliAmarasinghe-xb8un 5 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනාම විඩියෝ ඔබතුමන්හට ස්තුතියි

  • @presadmangala3988
    @presadmangala3988 23 วันที่ผ่านมา +1

    komaduwalata pohora dana kalaya.,pramanaya kiyanna please

  • @HarshaniNadeeka
    @HarshaniNadeeka 5 หลายเดือนก่อน +1

    කාබනික පොහොර යෙදුවත් ,මේ ආකාරයට අනුපාත වලට රසායනික පොහොර යෙදී ය යුතුද?

  • @PathumMadushan-u5x
    @PathumMadushan-u5x หลายเดือนก่อน +1

    Mee anupaathaa akkareekatatha

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      ඔනෑම ප්‍රමාණය යකට පුළුවන්

  • @user-pc8cf1sc8j
    @user-pc8cf1sc8j หลายเดือนก่อน +1

    මෙම මිශ්‍රණය පැලයකට කොපමණ දැමිය යුතු ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      මූලික පොහොර මුරයට 25g වගේ 1මතුපිට 15g වගේ 2මතුපිට 20g වගේ

  • @user-iq6jx7sl4d
    @user-iq6jx7sl4d 5 หลายเดือนก่อน +1

    pohora yedeemedi pelayakata gram keeyak yodanawada

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      15-20g යොදන්න සාමාන්‍යයෙන් තුන්වෙනි පොහොර මුරේට වගේ එනකොට 25g wage unata prasnayak නෑ

    • @thilinithilini7089
      @thilinithilini7089 4 หลายเดือนก่อน +1

      Mulin kiyada grame

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 หลายเดือนก่อน

      15 wage danna සාමන්‍යෙන් ගිණිපෙට්ටි පියන් බාගයක් වගේ

  • @lahiru6699
    @lahiru6699 6 หลายเดือนก่อน

    5-13-4 eke 1 ekakayak gram kiyada.ehema neththan 5 maninne kohomada, 1 gahakata yodana premanayada meka....explain this plz...

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน +2

      ගහකට යොදන ප්‍රමාණය නෙවෙයි , අපි හිතමුකො N 10 kg ගත්තොත් අපිට එකට P26kg දාන්න වෙනවා එ වගේම K8k දාන්න වෙනවා එ වගේ කැමති එකකයකින් මිශ්‍රණ හදාගන්න පුළුවන් අපි පොඩි කෝප්පයකින් ගත්තත් එකෙන් 5ක් ගන්න පුළුවන් එ වගේම 13ක් ගන්න පුළුවන් 4ක් ගනත් පුළුවන් , ගහකට 20g wagee තිබුනනම් ඇති

    • @lahiru6699
      @lahiru6699 6 หลายเดือนก่อน +3

      Thank you very much.......😊😊😊@@SimpleAgroInvesting315

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน +1