විදු පියසේ සහෝදරත්වය | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මාගේ විදු පියස වන තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ අපගේ ආදි සිසු සහෝදර සහෝදරියන් විසින් තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ පසුගිය අගෝස්තු මස 10 වන දින සංවිධානය කරන ලද සහෝදරත්වයේ හමුවට සහභාගි වෙමින් කල කතාව
    Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anuradissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 261

  • @janakaanuruddha666
    @janakaanuruddha666 หลายเดือนก่อน +81

    එදා අපි ඔබලා මාර විදිහට බැන්නා/ගැරුවා...සමාවෙන්න!!! 75ක් රටකෑ උන් පන්නමු...පවුල් පිටින් අද🧭.!!!!

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน +1

      🎉🎉

    • @JjJj-yp4bp
      @JjJj-yp4bp 29 วันที่ผ่านมา +2

      aththamai apitath pennanna be issara.samawenna😢

    • @theruniamaya2867
      @theruniamaya2867 27 วันที่ผ่านมา

    • @user-yf9qz4vd6v
      @user-yf9qz4vd6v 27 วันที่ผ่านมา

      Topiwage amanayo Thai eee

    • @dasunmaduranga4785
      @dasunmaduranga4785 24 วันที่ผ่านมา

      😮😅​@@GamithMadumal

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 หลายเดือนก่อน +46

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට.....

  • @Wihagi_Samara
    @Wihagi_Samara หลายเดือนก่อน +47

    ගරු අනුර දිසානායක මැතිතුමනි💐🇱🇰.
    වෙනස් කම් නිසාම වෙනස් විදියට හිතන වෙනසට කැමති වෙනස් වුන වෙනස් මිනිසුන් මේ වෙනසත් ( CHANGE )
    එක්ක ඉන්නෙ...සර්...💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +45

    ශ්‍රේෂ්ඨ මානවහිතවාදී උතුම් මිනිහෙක්.
    “එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝණ අඳුරු”

  • @gaminirathnayake2564
    @gaminirathnayake2564 หลายเดือนก่อน +34

    ඒ ගුරුවරුන්ගේ කැපවීම්.. මොන තරම් වටිනේද... ජීවිතය සහ හැඟීම්....

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 หลายเดือนก่อน +43

    අපේ ගමෙන් අපේ අනාගත ජනාධිපති ❤❤ ජය වේවා❤

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f หลายเดือนก่อน +30

    හරිම සංවේදි කතාවක් ....ඔබට ජයග්‍රහණය ස්ථිරයි සහෝදරයා ...ජය වේවා

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน +1

      🎉🎉😊

  • @nayanaliyanage9529
    @nayanaliyanage9529 หลายเดือนก่อน +37

    නියත ජනපති අනුර. A simple man with a big heart. We all love you ♥ ♥ ♥ ♥♥ ♥♥ ♥♥ ♥♥ ♥

  • @Shanufitz
    @Shanufitz หลายเดือนก่อน +25

    එතෙක් මෙතෙක් කාලෙකට ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඇසුන සුපිරිම කතාවක්.

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 หลายเดือนก่อน +17

    ❤❤❤ගුරු මෑනිවරුනි,සහෝදර සහෝදරියනි ඔබලා එදා අනුර සහෝදරයා ව ආරක්ශාකරපු නිසයි අද අපේ රටට මෙවැනි වටිනා නායකයෙක් ඉතුරු උනේ..ඔබතුමියන්ලාට බොහොම ස්තුතියි !🙏🙏🙏❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @naliniekodikara1329
    @naliniekodikara1329 หลายเดือนก่อน +23

    හදවතින්ම ඉදිරිපත් කළ ඉතාමත් අගනා දේශනයක් .මහ පොලොවෙ සුවද හදුනන චරිතයක් .
    ජය වේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +13

    අනුර සහෝදරයා මම ඔඛගෙන්‌ ඉල්ලන්නේ මැද පෙරදිග දුක් විදින ජිවිත නතර‌ කරන්න මවිඛිමේ රැකියා උපරිම හදන්න ඔඛට ගොඩක් පින් මම ඇස් දෙකට දකිනවා දුක් විදින ජිවිත ජයවේවා🇧🇭

  • @emanside3519
    @emanside3519 หลายเดือนก่อน +27

    හැමෝම අහන්න ඕන කතාවක් ❤❤

  • @Gyan_T
    @Gyan_T หลายเดือนก่อน +9

    මේ කතාව අහද්දි ජීවිතේ එක දවසක් හරි පාසැල් ගිය, හිතේ තෙතමනයක් තියෙන ඕනෑම මනුස්සයෙක්ට ඇහැට කඳුලක් උණනවා. නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ.
    මාලිමාවට ජය! 🧭 මගේ රටට ජය! ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +20

    Dear comrade,we are with you.....💪💪💪

  • @pradeepmadu8001
    @pradeepmadu8001 หลายเดือนก่อน +20

    This is feeling full story,I have been ever listening 😢. You are the wonderful leader combrate. We salute you 🙏🙏

  • @dumindawasana9250
    @dumindawasana9250 หลายเดือนก่อน +33

    කුඩා පාසල් වලට ගිහින් ජනාධිපතිවර්ණයට ඉදිරිපත් වෙනවා කියන්නේ අපි ඔහුට අනිවාර්යෙන් සහය දිය යුතුයි

  • @mangalikasuriyabandara7916
    @mangalikasuriyabandara7916 หลายเดือนก่อน +16

    ස්තූතියි ශහ්‍යාමලී ටීචර්

    • @ushangallage7352
      @ushangallage7352 หลายเดือนก่อน +1

      ෂාමනී*

    • @nimaliperera9457
      @nimaliperera9457 หลายเดือนก่อน +1

      ශ්‍යාමලී ටීචර් මෙතන කතාවක් කලේ නැද්ද .....
      අනේ එහෙම කතාවක් තිබුණා නම් ඒක දාන්න කෝ.....

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน

      🎉🎉

  • @ydissanayaka
    @ydissanayaka หลายเดือนก่อน +22

    ජයෙවවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +24

    පුදුමාකාර නිහතමානී හෘද්‍යාංගම ආදරණීය පුද්ගලයෙක්. ❤❤❤ තඹුත්තේගමට ආඩම්බරයක්. 60% කට වැඩි ජනවරමකින් ජනපති වනවා නියතයි. 🧭🧭🙏

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 หลายเดือนก่อน +23

    ජය වේවා අනුර සහොදරයා ❤

  • @jayawickramaBandara
    @jayawickramaBandara หลายเดือนก่อน +21

    එල කිරි සහෝදරයා

  • @pasanweerarathna
    @pasanweerarathna หลายเดือนก่อน +23

    ජය වේවා අනුර සහෝදරයා

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 หลายเดือนก่อน +13

    හැමෝම අහන්න ඕනෑ කතාවක් .❤

  • @janakasavindra
    @janakasavindra หลายเดือนก่อน +21

    #නියතජනපතිඅනුර

  • @mithila198542
    @mithila198542 หลายเดือนก่อน +11

    මං ජීවිතේ අහපු හොදම කතාව❤️

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s หลายเดือนก่อน +10

    තබුත්තේගම ගාමිනී විද්‍යාලය අනාගතයේබ් දිනයක මහා සිහිවටනයක් වේවා

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx หลายเดือนก่อน +13

    නූතන යුගයේ පරමාදර්ශී දියසෙන් නාමය ඔබයි අනුර කුමාර දිසානායක අරමුණ වෙනුවෙන් ජීවිතයම කැපකල උතුම් නායකත්වයට යුතුකම ඉටු කලයුතු කාලය පැමිණ ඇත ඒ වෙනුවෙන් සැවොම එක්ව කැපවෙමු මාලිමාව දිනවමු ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❌️❌️❌️❌️❌️❌️❌️❌️💪💪💪💪💪💪💪🏆🏆🏆🏆🏆🏆🏆👑👑👑👑👑👑

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 หลายเดือนก่อน +7

    මට දුක හිතුනා මගේ ජීවිතය හා සම්බන්ධ යි ඔබ අපේ නායක යා විය යුතු යි මාලිමාවට ජය වේවා

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 หลายเดือนก่อน +24

    පොළවෙ පය ගහල ජීවත්වුන සැබෑ ප්‍රායෝගික මිනිස්සු . රනිල්ලා මහින්දලා එක්ක බලනකොට අහසයි පොලවයි වගේ.

  • @geethakakalingu7879
    @geethakakalingu7879 29 วันที่ผ่านมา +5

    උඳු වපුලන්න පෑදුනු හිස් කියූ කල
    වෙල්මාරුකට රැවටුනි ඒ කියා තල
    මුල සිට සුද්ද කර භූමියෙ කැලෑ කොල
    වපුරමි මාලිමාවේ රන් නෙළුම් අල
    නුදුරෙම අපේ කෙනෙකුව ජනපති වෙන්න
    නියමිත බවට ජනතා විවරන මෙන්න
    මුතුකුඩයක්ව මගෙ සිරිලක බබලන්න
    අනුර අයියේ මගෙ රට දිනවලා දෙන්න
    වැපුරූ මාලිමාවේ රන් නෙළුම් අල
    නුදුරෙම පිපෙයි පෙන්නා තෙද රැසින් බල
    නොබියව රටට තම යුතුකම ඉශ්ඨකල
    අනුර කෙනෙක් ඉන්නවා අපි හැමෝ තුල.

    #මාලිමාවටකෝටියක්🧭❌

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f หลายเดือนก่อน +11

    අපේ නියත ජනාධිපති අනුර සහෝදරයා ..ජය වේවා ...!!!

  • @prasannakumara5594
    @prasannakumara5594 หลายเดือนก่อน +5

    ලංකාවේ දේශපාලන ධාරාවේ ඇසුන සුපිරිම කතාවක්❤

  • @niwanthikakulasinghe4590
    @niwanthikakulasinghe4590 หลายเดือนก่อน +17

    ආඩියාගල කිට්ටුව මාත් වැඩකරා.දුශ්කර ප්‍රදේශ.අනුර මහත්මයාගේ කුඩා කාලයේ ඔය ගම් කොපමණ දුශ්කර ඇතිද😢😢

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 หลายเดือนก่อน +6

    අහන්න ඉන්න බැ තරම් සංවේදි ඔබ නොදන චන්දය මොකටද. සහෝදරය ජනාධිපති නොවූනොත් දේශපාලන කරන්න නෑ මිය තුරා...❤😢😢 ජය වේවා ❤ මාලිමාවට ජය 😥මාර දුකයි 😥 කතා අද අපි දන්නේ ❤🙏🏼😥

  • @pgkw7237
    @pgkw7237 หลายเดือนก่อน +13

    ස්කෝලෙට බස් එකක් දීලා චන්ද ටික බලාපොරොත්තු උන පුතානෝට උන ගැනෙන්න ඇති

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 หลายเดือนก่อน +12

    රොයල් මානසිකත්වයෙන් නොවන උපන්දාසිට ද්‍රරිද්‍රතාවයෙන් ජීවිතය ගැටගහගත් නුඹ වැන්නෙකුටයි මනුෂ්‍යාගෙ සැබෑ දුක දැනෙන්නෙ. ඹබගෙ ඇස් පෑදූ ගුරු පිය මවි වරුන්ට පිං සැබෑව මිත්‍යොව පෙනිවූයෙ ඹබය

    • @nimaliperera9457
      @nimaliperera9457 หลายเดือนก่อน

      රෝයල් එකේ ඉන්න බහුතරයක් සමළල්ලු බං ...චාරයක් නැති උන් ....😢😢😢

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 หลายเดือนก่อน +9

    ආදරයෙන් පිරුණු සමාජයක් අපට යලිත් එනවාමයි අපිට හෙට හොඳ වෙනවාමයි.

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s หลายเดือนก่อน +12

    ඇඩෙනවා

  • @nalakaabeysekara8342
    @nalakaabeysekara8342 หลายเดือนก่อน +7

    නියත ජය අනුර සහෝදරයා!!

  • @shanthadonald6274
    @shanthadonald6274 หลายเดือนก่อน +4

    salute you Sir. excellent, we all with you. definitely you are the next president in Sri Lanka.

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 หลายเดือนก่อน +8

    Anura jaya wewa ❤

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +2

    මේ කතාව බලන 5 වෙනි වතාව....
    උඹේ හදවත විශ්වය තරම් මල්ලි .....
    තමා ගේ සහෝදරයාට තමාට වඩා ආදරය කරන්න කියලා තමයි ජේසුස් වහන්සේගේ දහම......
    අනිවාර්යයෙන් ....උඹලට පුළුවන් මේ රට ගොඩදාන්න ....
    සොබාදහම උඹලව නිසිතැන තියෙනවා මයි....
    ආදරෙයි මල්ලි ....ගලේ ගහලාත් මරන්න බැරි උනාට කමක් නෑ....පරිස්සමෙන් මල්ලි ....ලේ වල රහ දන්න මාපිල්ලු...
    මාලිමාවට ජයවේවා ....❤❤
    උඹ අපේ සරසවි සගයෙක්....
    #මාලිමාවටකෝටියක්...

  • @click9575
    @click9575 หลายเดือนก่อน +8

    තරුණයෙක් විදිහට මම ඔයාට කිසිම වාසියක් නෙතුව ඔයාට චන්ද එකතුකරගන ඉන්නේ. මම රට යන්න ඉන්නේ ඔයාට චන්ද දාලම යන්න ඉන්නේ. මගේ එකම චන්දත් ඔයාට වටිනවා හින්දා. ඔයා දිනවනවා අපිව රවටන්න එපා . ඔයා සහන දීගන එනකොට අපිට අඩු මුදලට වාහනක් ගන්න අවස්තා හදලා දෙන්න

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 หลายเดือนก่อน +3

    We are with you Anura. Where are you from, is doesn’t matter for us. We love love. You are our real hero

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 หลายเดือนก่อน +2

    Malimawa ජය ගන්නවා මාතෘ භූමියට ජය වේවා අනුර සහෝදරයා නියත අපේ ජනපති. තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ පැතුම් 💐 💐 💐

  • @rupikaatapatthu661
    @rupikaatapatthu661 หลายเดือนก่อน +4

    As walata kadulu anwa ma katawa Ahankota.
    Oba tumata jaya niytai.
    Budusarni 🙏🙏🙏

  • @naradavidanage1905
    @naradavidanage1905 หลายเดือนก่อน +6

    අහන්න වටිනා කතාවක්.

  • @manushakodikara8739
    @manushakodikara8739 23 วันที่ผ่านมา

    ජය ම වේවා..
    මේ රට වෙනස් කිරීමට ඔබට හැකියාව ලැබේවා ..❤

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 หลายเดือนก่อน +17

    JVP NPP පාක්ෂිකයින්ගේ මානසිකත්වය සහ පූට්ටුවෙ,සජබෙ,එජාප පාක්ෂිකයින්ගේ මානසිකත්වයෙ ලොකු වෙනසක් තියෙනවා. ඒ දෙයක් තෙරැම් අරන් ඒ වෙනසට හැඩ ගැහෙන එකයි අවංකව කමයි .
    ඒකට පොහොට්ටුවො සජබෙ තනිකර වහල්ලු.හිගාකකා පස්සෙන් යන තමන්ගෙ වාසිය විතරක් හිතන රට හරක්

  • @samanlalani1766
    @samanlalani1766 หลายเดือนก่อน +3

    ඉතිහාසයේ අද්විතීය බල පෙරලිය අත ලග නිවැරැදි තිරනය ගැනීමට ජනතාවට දේශපාලන සබුද්දික බව ලැබේවා !!!!!!npp ජය පතමි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 หลายเดือนก่อน +3

    අනුරාධපුරය වැඩිම ඡන්දය අනුර සහෝදරයාට .මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤

  • @kmvs5065
    @kmvs5065 หลายเดือนก่อน +7

    ❤🙏❤️🙏❤️ AKD

  • @Nilushthilanka
    @Nilushthilanka หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s หลายเดือนก่อน +10

    කදුලු එනවා ඇස්වලට

  • @ranganasirimanna735
    @ranganasirimanna735 หลายเดือนก่อน +5

    මොලේ කළඳක් හරි තියෙන මනුස්සයෙක් අනුරව නැතුව වෙන කාට හරි ඡන්දෙ දෙනවා නම්, ඒ වහල්කම, නුගත්කම ගැන කියන්න වචන නැත.😢

  • @wasanthigamage6744
    @wasanthigamage6744 หลายเดือนก่อน +1

    අනුර දිසානායක සහෝදරයට තෙරැවන් සරණයි..

  • @rmnishantha994
    @rmnishantha994 หลายเดือนก่อน +1

    අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය නියතයි ❤❤🎉🎉

  • @VS-lc1xn
    @VS-lc1xn หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා, ඉතාමත් සංවේදී මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහට ඔබ කතා කරා. ලංකාවේ වලව් පැලැන්තියේ පිට සාමාන්‍ය පවුලක මිනිසුන්ගේ හදවත් හඳුනන ඔබ ලංකාවේ ඊළඟ ජනාධිපති විදිහට පත්වෙන්න කියා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජයග්‍රහණයට මගෙන් සුභ පැතුම්.

  • @nishanthachaminda2837
    @nishanthachaminda2837 หลายเดือนก่อน +3

    Jaya wewa 🧭 a k d 🎉❤

  • @user-gd2sw2tr8n
    @user-gd2sw2tr8n หลายเดือนก่อน +3

    Malimawata jayama wewaaaa ❤🎉❤❤❤

  • @prasathvitharanage1380
    @prasathvitharanage1380 หลายเดือนก่อน +7

    ❤AKD

  • @akherath7332
    @akherath7332 หลายเดือนก่อน +3

    අපේ රටේ අනාගතය ඔබට බාරයි.ජයවේවා මාලිමාව ට

  • @mrknown1405
    @mrknown1405 หลายเดือนก่อน +3

    ජය වේවා

  • @janakasavindra
    @janakasavindra หลายเดือนก่อน +12

    හැගිම් බර කතාවක්

  • @srimalhashantha4849
    @srimalhashantha4849 15 วันที่ผ่านมา

    One of the best and emotional speech…❤❤❤

  • @neelbee
    @neelbee หลายเดือนก่อน +10

    මට කියන්න වචන නෑ. ඔබ තරම් මම අද්‍යාපනය ලබා නෑ. ඔබ ගේ මේ අදහස් වටහා ගන්න තරම් මේ රටේ ඉන්න මෝඩ ජනතාව ට ඥානය ලැ බේවා ඉ ප්‍රාර්ථනා කරම්

  • @user-ix8dn7wt4l
    @user-ix8dn7wt4l หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e หลายเดือนก่อน +2

    අනුර සහොදරයාට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 🙏🙏🙏👍✌🥰❤️❤️❤️

  • @malithshalitha7945
    @malithshalitha7945 หลายเดือนก่อน +2

    අනේ ඒ කතාව...❤️❤️

  • @wasanthakumara4752
    @wasanthakumara4752 29 วันที่ผ่านมา

    අපිටත් දැනෙනවා හැගෙනවා අපි දැන් තමයි හරිම පැත්තෙ ඉන්නෙ කියලා හරිම සතුටුයි ජයවේවා

  • @harshachathuranga7602
    @harshachathuranga7602 26 วันที่ผ่านมา

    මේ කතාව තුන්පාරක් ඇහුවා ඒ හැම පාරම ගොඩක් හැඟුම්බර වුණා. පාඩම් කරගෙන ඇවිල්ල මිනිස්සු ඉස්සරහ බොරුවට රඟපානවා වගේද පපුව ඇතුලෙන්ම එන හැඟීම වචන වලට පෙරලන එක. ඔබ වැනි නායකයෙක් රටට අවැසිම මොහොතයි මේ , නියත ජය ඔබටයි, ජය වේවා❤️

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 หลายเดือนก่อน +6

    පපුව හිර උනා වගේ දැනුණා...

    • @SuccessMind-e3x
      @SuccessMind-e3x หลายเดือนก่อน

      පුළුවන් තරම් Comment වලින් post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫මාලිමා ආණ්ඩුවකින් අපේ දරුවන්ට ලස්සන පිංවන්ත රටක් හදමු අපි🌍💞💎මාලිමාවට ජයවේවා👑️🌍💞💎💫

  • @priyath8152
    @priyath8152 25 วันที่ผ่านมา

    ඒ ගුරුවරුන්ට 🙏🙏🙏🙏❤❤❤❤

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 หลายเดือนก่อน +1

    ජය වෙවා අනුර මහත්තයාට

  • @Prasa-2M
    @Prasa-2M หลายเดือนก่อน +2

    , ජයවේවා ❤️💐

  • @ranjithrathna5690
    @ranjithrathna5690 หลายเดือนก่อน +4

    ❤❤❤akd pracident of srilanka 🔥💯🥵 ❤❤

  • @rukmalt
    @rukmalt 26 วันที่ผ่านมา +1

    ඒක බොකෙන්ම කියන කථාවක්..❤❤❤

  • @SujithPriyantha-l5w
    @SujithPriyantha-l5w หลายเดือนก่อน +1

    අතීතයේ සිදුවූ ඒ ඛේදනීය සිදුවීම් අපේ ඉරණම සේ කිසිසේත්ම සිතිය යුතු නැත.සියල්ල කර්මය නොවේ.ඒ අතීත සිදුවීම්එවන් බියකරු පාලකයින් නොසිටියා නම් සිදුවන්නේ නැත.මිනිස් ගුණධර්මයන්ට අනුව හැසිරෙන මිනිසාට කර්මයද වෙනස් කළ හැක.එබැවින් අපේ පුංචි හෝ කර්මයක් ඇත්නම් ගුණදම් වඩමින් එය අහෝසි කරගෙන දිරියෙන් ඉදිරියට යමු ජය නියතයි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා නියත ජනාධිපති කරවමු ..එය මේ රටේ ජනතාවගේ පරම යුතුකමක් .මාලිමාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 หลายเดือนก่อน +1

    I like that stage. It is amazing ❤ Anura, how nice you are.

  • @chandaniperera7485
    @chandaniperera7485 หลายเดือนก่อน +8

    AKD 🥺🌹👐

    • @SuccessMind-e3x
      @SuccessMind-e3x หลายเดือนก่อน

      පුළුවන් තරම් Comment වලින් post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫මාලිමා ආණ්ඩුවකින් අපේ දරුවන්ට ලස්සන පිංවන්ත රටක් හදමු අපි🌍💞💎මාලිමාවට ජයවේවා👑️🌍💞💎💫

  • @roshanvancuylenberg9323
    @roshanvancuylenberg9323 หลายเดือนก่อน +2

    "I believe the NPP meeting organizers should carefully select meeting locations. For instance, the Ambilipitiya meeting location seems unsuitable for an NPP meeting where a large crowd is expected. Just a suggestion."

  • @yajasaji5955
    @yajasaji5955 หลายเดือนก่อน +6

    උඹට පැරදුම අකැපයි සහෝදරයා

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 22 วันที่ผ่านมา

    Golayagen terenawa mona wage guru paurakage yatatheda hadila wedila tiyenne kiyala. ❤❤❤
    Stuti guru meniwaruni piyawaruni❤❤❤❤❤❤

  • @pulasthiakalnaka2147
    @pulasthiakalnaka2147 25 วันที่ผ่านมา

    Hopefully waiting to see the Motor cycle diaries become a reality in Sri Lanka
    Gamini Vidyalaya will create a history

  • @ChandruSekara
    @ChandruSekara 14 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa akd

  • @sajeevaniepriyanka4553
    @sajeevaniepriyanka4553 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 22 วันที่ผ่านมา

    Adarei siyaluma denata❤

  • @mrknown1405
    @mrknown1405 หลายเดือนก่อน +5

    ජය වේවා NPP

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s หลายเดือนก่อน

    අනුර සහෝදරයා සමග සියලු දෙනාම එකතු වෙන්න දරුවන්ට අලුත් රටක් hadamu malimawa එකතු වෙන්න malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ඔබ සැමටම ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤

  • @spvipula
    @spvipula หลายเดือนก่อน +5

    NPP ❤❤❤❤

  • @dilankanirmal1757
    @dilankanirmal1757 หลายเดือนก่อน

    සියල්ලන්ට අසන්න සැලැස්වියයුතු කතාවක් ♥️♥️♥️

  • @kelaniyenandasena1976
    @kelaniyenandasena1976 28 วันที่ผ่านมา

    හැඟුම්බර වූ කතාවක් ..ඔබට ජය නියතයි ....

  • @asankasampath-ow3sg
    @asankasampath-ow3sg หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️🌞🌞🌞🌞

  • @gangulsamaranayake
    @gangulsamaranayake หลายเดือนก่อน

    The leader this country longed for!!!! A true leader of the people!❤

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 หลายเดือนก่อน +4

    NPP Sri Lanka 🇱🇰 AKD ❤❤❤

  • @PHYSICSAplus
    @PHYSICSAplus หลายเดือนก่อน +7

    AKD

  • @safanasiyad9073
    @safanasiyad9073 28 วันที่ผ่านมา

    We need a change . Let’s
    Give him a chance

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 9 วันที่ผ่านมา

    Ahata kadulu awa.ithamathma sanwedi hamoma asiya yuthuma katawak..atamas,lenahara walatama danuna a katawa.Obay September 21 niyatha janapathi.oba nallachiyata Anuradhapurata pamanak newe loketama abhimanayak sahodaraya ❤️❤️❤️❤️malimawata kotiyak…..