ධනය වැසි වස්සන ඉන්දියානු රහස් ගණපති මන්ත්‍රය | Ganapathi Om | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 258

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏 ගණපති දේව තාවුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මා හට ලැබේවා .මගේ අහිංසක සියලුම ප්‍රරාර්තනා සර්ව ප්‍රකාරයෙන්ම ඉටු වේවා .මා හට විදීමට සිදුවන මානසික පීඩා ,කායික පීඩා දුරු වී සැනසීම සහනය ලබා දෙත්වා . යහපතක්ම උදා වේවා , ඕම් ශ්‍රිං ගණේෂාය නමෝ නමං 👍🙏🌹🌼🌷💮⛎👍🙏🌹🌼🌷💮⛎👍🙏🌹🌼🌷💮⛎

  • @ssssjjjj1076
    @ssssjjjj1076 3 ปีที่แล้ว +8

    ගණපතිදෙවිපිහිටෙන්,මාගේ සියලුසිතුම්පැතුම් ඉටුවී, මාගේ දරුවාගේ අනාගතය සාර්ථක වේවා!!!ගණපතිදෙවිදුනේ ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!

  • @priyangawijesekara9770
    @priyangawijesekara9770 3 ปีที่แล้ว +3

    Mage puthala dennata ඝණදෙවි පිහිටයි

  • @thamarapriyashani8240
    @thamarapriyashani8240 3 ปีที่แล้ว

    ගණපති දෙවිදුනි මගේ හිත තුල ඇති දේ ඉටුකර දෙන සේක්වා .... ව්‍යාපාරික බලාපොරොත්තු ඉටුකර දෙන සේක්වා ..දරුවන්ගෙ ඉගෙනීමේ කටයුතු දියුණුම වෙිවා ..දෙමවිපියන් සුවපත් වෙිවා ..ජයෙන් ජය වෙිවා...සියලුදෙනා ලොව සුවපත් වෙිවා . සාදු සාදු සාදු සාදු ......🙏🙏🌻🌻🌻🌻🌼🌼🙏🙏🙏🙏

  • @nadeekachandima2432
    @nadeekachandima2432 3 ปีที่แล้ว +1

    Gana dewiyange phiten ape siyalu prasna wisdewa dewiyaneape pawlle siyalum prasna wisadala sathutin inna labewa sadu sadu sadu sadu sadu sadu 🙏🏻🙏🏾🙏🙏🏻🙏

  • @nishanbuddika3282
    @nishanbuddika3282 3 ปีที่แล้ว +9

    ගණපති දෙවි පිහිටෙන් අපේ ප්‍රස්න විසදේවා..

  • @holaamirissapv5019
    @holaamirissapv5019 3 ปีที่แล้ว +10

    ගණපති දෙවියනේ මාගේ ණය බරෙන් නිදහස් වෙන්න මට පිහිට වෙන්න මගේ

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.දෙවිදුනි.අපට.ගෙදර.හදගන්න.පිහිට.වෙින්න

  • @milinarathnayake406
    @milinarathnayake406 2 ปีที่แล้ว

    ගණපති දෙවියන් වහන්සේගේ ආසීර්වාදයෙන් මගේ වෙළඳ වියාපාරය දියුණු වෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu
    Om maha ganapari namaha

  • @dayahey4380
    @dayahey4380 2 ปีที่แล้ว

    ගණපති දෙවියන්ට බාරයි මගේ දරුවා නිරෝගි වෙත්වා 🙏🙏🙏

  • @surangalakmal5039
    @surangalakmal5039 3 ปีที่แล้ว +3

    Gana දෙවියන්ගේ පිහිට ලැබේවා ...

  • @tharukahansana734
    @tharukahansana734 3 ปีที่แล้ว +2

    Siyalu lokavala siyalu sathvayo suvapath veava🙏🙏🙏

  • @priyangawijesekara9770
    @priyangawijesekara9770 3 ปีที่แล้ว +5

    Mage family eka ආරක්ෂා වේවා.මගේ පුතාලා දෙන්නටම ඝණදෙවි පිහිටයි

  • @chandralalitha5763
    @chandralalitha5763 3 ปีที่แล้ว +4

    ම ගෙදරුවන්ටගණ්පතිදෙව්‍පිහිටලැබෙවාකරදරදුරුවෙවා

  • @nissankabaeywicrama1533
    @nissankabaeywicrama1533 3 ปีที่แล้ว +6

    ගණ දෙවියනි පිහිට වෙන්න අප ට ගෙදරක් සාදා ගන්න ඕන.

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු.ගණදෙවියනි.අපට.පිහිටවෙන්න.සියලු.කරදර.නැනිකරදෙන්න.මගේ.දරැව.සැමිය.හා.මම.අනර.සමගිය.ලබාදෙන්න

    • @sanathsamarakkodi8092
      @sanathsamarakkodi8092 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉෂ්ඨවේවා

  • @siriyanisiriyani477
    @siriyanisiriyani477 3 ปีที่แล้ว +4

    ගණ.පති..දෙව්යනගෙ....මගෙ..සියලු..පැතුමු.ඉටුවෙවා

  • @champichampi3709
    @champichampi3709 ปีที่แล้ว

    ගණ දෙවිදුන්ගෙ පිහිට ලැබේවා 🌹🌹🌹🌹🌹

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 3 ปีที่แล้ว +6

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාට උසස්පෙල විභාගය විශිෂ්ට ලෙස සමත්වන්නට ශක්තිය ධෛර්‍ය ලැබේවා !!!මගේ සිතුම් පැතුම් ඉටුවේවා!!!ලොවටම සෙත සැදේවා!!!උතුම් ගණපති නාමයට පින් අත්වේවා !!!

    • @chameeopatha3121
      @chameeopatha3121 3 ปีที่แล้ว +1

      ගණපති දෙව් රජාණන් වහන්සේ ගේ පිහිට
      මගේ දරුවන් දෙදෙනා ටත් මගේ පවූලට ත් ලැබේවා!!!!!!!!! උතුම් ගණපති දෙව් රජාණන් වහන්සේ ට පිං අත් වේවා!!!!!!!!!

    • @sajeeparanagama9228
      @sajeeparanagama9228 3 ปีที่แล้ว

      මගේ හිරුෂි. සංසලා සමරජීව දියනියගේ උසස් පෙල විභාගය උසස් ලෙස සමත් වීමට ගණදෙවි හාමුදුරුවන්ගේ පිහිට....සරණ ආරක්ෂාව..රැකවරණය ආශීර්වාදය සර්ව සම්පූර්ණව ලැබේවා.....ලැබේවා.....ලැබේවා.
      ......

  • @champamendis7021
    @champamendis7021 3 ปีที่แล้ว +4

    ගණපති දෙවි පිහිටෙන් මාගේ ණය බරින් මුදා කෙරෙත්වා

  • @holaamirissapv5019
    @holaamirissapv5019 3 ปีที่แล้ว +2

    ගණපති දෙවියනේ මගේ ගේ ඉඩමයි විකුණගන්න මට පිහිට වෙන්න මට අතේ මුදල් නැහැ ඔබ වහන්සේ ඔබවහන්සේ මට පිහිට වෙන්න මට ගෙවත් වේ වත් විකුණලා දෙන්න මගේ ණය බරෙන් නිදහස් කරලා දෙන්න ගණපති දෙවියනේ ඔබට මාගේ නමස්කාරය වේවා

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว

    ගණදෙවිදුනි.මගෙි.ගෙදර.හදගන්න.මට.පිහිටවෙන්න.සාදු.සාදු.සාදු

  • @nayominayomi7320
    @nayominayomi7320 2 ปีที่แล้ว

    Oom ganeshaya namahah🙏🏿🙏🏿🙏🏿

  • @lpsl7391
    @lpsl7391 3 ปีที่แล้ว +6

    සියලු කරදර දුරු කරලා දෙන්න
    මගේ ගණ පති දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakumari9956
    @anushakumari9956 3 ปีที่แล้ว +5

    ගණදෙවි පිහිටයි !
    අපේ සියලූම දුක් කරදර දුරුවේවා.

    • @jayakrishan8701
      @jayakrishan8701 3 ปีที่แล้ว

      ගණදෙව්‍.යනි..අපි ට..පිහිටවෙන්න

  • @thamrathamra558
    @thamrathamra558 3 ปีที่แล้ว +1

    Ganapathi bappa moriya 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nalaka4000
    @nalaka4000 3 ปีที่แล้ว +3

    ගණපතිදෙවිපිහිටෙන්,මාගේ සියලුසිතුම්පැතුම් ඉටුවී, මගේ අනාගතය සාර්ථක වේවා!!!ගණපතිදෙවිදුනේ ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!

  • @sandyasriyapereranaikaluge1008
    @sandyasriyapereranaikaluge1008 3 ปีที่แล้ว +3

    Ganapati devi phiten mage gedara ikmanin vikuna ganna oba wahansege pihita lebewa 🙏🙏🙏

  • @anoma1434
    @anoma1434 8 หลายเดือนก่อน

    ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මාගේ ණය බරින් නිදහස් වීමට ගනුදෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 ปีที่แล้ว

    මගේ දනුක පුතාට ගණදෙව් පිහිට ලැබේවා

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +1

    ගණදෙවියනගේ ආශිර්වාදයෙන් සියළු දුක් කරදර දුරු වේවා om
    Shree ganeshaya namaha
    🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏

    • @මිණිසරණිකලායතනය
      @මිණිසරණිකලායතනය 2 ปีที่แล้ว +1

      මගේ ව්‍යාපාරය දියුණු වෙන්න මගේ දරුවන්ගේ ඉගෙනීම සාර්ථක වෙන්න ගණපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 3 ปีที่แล้ว

    Gana deviduni oba wahansege phitath arakshawath mahata labewa mahata aththau siyaluma nayabaring margAyK labewa sadu sadu sadusadu

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว

    ගනපති ඩෙවි පිහිටායි සියලුම සිතුම් පතුම් සාර්තක වෙවා නිරොගි වෙවා ඩේර්ගායුස වෙවා 🙏🙏🙏

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 3 ปีที่แล้ว

    ගණපති. දෙවියනි. මගේ. දුකට. පිහිට. වෙන්න. මට. මුදල්. ටිකක්. ලැබේවා. ඒ පිං අනුමෝදන්. වේවා. ලොතරැයි. ජයක්. ලැබේවා. අද. සාධූ සාධූ සාධූ 👃👃👃

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 3 ปีที่แล้ว +1

    ගණපති දෙවි පිහිටයි

  • @nethuuwickramasinge2057
    @nethuuwickramasinge2057 3 ปีที่แล้ว

    ගණපති davi pihitan mt nawa niwasa wada nima karaganna ලැබේවා ....saduu ...saduu ...

  • @priyangawijesekara9770
    @priyangawijesekara9770 3 ปีที่แล้ว +4

    Ada dina mage බලාපොරොත්තු සපල වේවා

  • @MrALPHA-to7jh
    @MrALPHA-to7jh 3 ปีที่แล้ว +6

    ගණදෙවි පිහිට ලැබේවා...මාගෙ ණය බරින් මාව නිදහස් කර දෙන්න...

  • @sunethraariyapala2703
    @sunethraariyapala2703 2 ปีที่แล้ว

    ඝනපති පිහිටෙන් අපිට තියන කරදර දුරු වේවා ඔබ වහන්සේගෙ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා නය බරින් නිදහස් වේවා 🙏🙏🙏🙏

  • @nadeeka3136
    @nadeeka3136 3 ปีที่แล้ว +3

    ගනපති දෙව්පිහිටෙන් මගේ නය ඉවර වෙලා ලන්කවට යන්ඩ ලැබේවා

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 3 ปีที่แล้ว

    මගේ ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ කුස තුල දරු පිලිසිද ගැනීමක් සිදු වේවා...ඒ වගෙම මාගේ පවුලේ සියලුම දෙනා ඇතුලුව ලෝකයේ සිටින සියලුම ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වෙලා සියලුම දෙනා ආරක්ශා කර දෙන්න දෙවියනේ...🙏🙏🙏🙏

  • @renukanishanthi7223
    @renukanishanthi7223 2 ปีที่แล้ว

    ravta jaya wewa oba wahanseta pinsidu wewa

  • @kalyanikalyani4253
    @kalyanikalyani4253 3 ปีที่แล้ว +3

    ගණදෙවි පිහිටයි ආරක්සාවයි

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +1

    උතුම් ගණ දෙව් පිහිටයි 🙏🙏🙏පිහිට වෙන්න අපට දෙවියනේ 🙏🙏🙏බොහොම පිං 🙏🙏🙏

  • @sandayasurangani2069
    @sandayasurangani2069 3 ปีที่แล้ว

    Gana.dewi.pihiten.mage.siyalu.pathum.itu.wewa

  • @sikurasikura4410
    @sikurasikura4410 3 ปีที่แล้ว +5

    ගන දෙවු පිහිටයි මගෙ පුංච් වියාපාරය දවසින් දවස දියුනුව ලැබේවා බාදක දුරු වෙවා ඔබට පිං

    • @dinusha2288
      @dinusha2288 3 ปีที่แล้ว

      ගනිවි පිහිටේන් මාගේ සියලුම නය තුරුස් වලින් නිදහස් වේන්න ඕනි මට පිහිට වේන්න ගනදේවියනේ

  • @uddikadasantha8792
    @uddikadasantha8792 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 3 ปีที่แล้ว

    Om Gam Ganapathi Namaha sadhu sadhu sadhu Gana davi pihiten maga pathum ituwava

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว

    ගනපති දෙවියණ් ගේම පිහිටෙන් අපි ඡිවත් වෙනව ඉදිරියටත් අපිට ජිවත් වෙන්න ශක්තිය දෙන්න, ඔබ වහන්සේට නමස්කාර කරමි මම. මාගේ නමස්කාර වේවා..!!!!🙏🙏🙏🙏🌺🌺🪔🪔🪔🙏🙏🙏

  • @samanthipriyangani8202
    @samanthipriyangani8202 3 ปีที่แล้ว +4

    ඝණදෙවි පිහිටි ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnjuAnju-fi1zy
    @AnjuAnju-fi1zy 3 ปีที่แล้ว +6

    ගණපති දෙවිපිහිටයි මට රැකියාවක් ලැබේවා සියලු ලෙඩ දුක් දුරු වේවා දියුණුවක් සැලසේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaseeli1280
    @sandaseeli1280 3 ปีที่แล้ว

    Mage.daruwanta.pihita.wanna.ganapati.daviyane.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ashokaashoka6503
    @ashokaashoka6503 3 ปีที่แล้ว +17

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් පවුලේ කරදර නැති වේවා සමගිය ඇතිකර සියලු සිතුම් පැතුම් ඉටු කරලා දෙන්න ගණපති දෙවිඳුගේ පිහිට ලැබේවා මාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා .

    • @anuradhavithanage2954
      @anuradhavithanage2954 2 ปีที่แล้ว

      Mage vyaparaya diunuwen diunuwata path wewaa

    • @mutumanike1586
      @mutumanike1586 2 ปีที่แล้ว

      අපීටපිටවේන්න

    • @shimamushaja5679
      @shimamushaja5679 2 ปีที่แล้ว

      Magay gana daviyani anay mata phita wanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshikamihirani2093
    @darshikamihirani2093 2 ปีที่แล้ว

    ගනපති දෙවියනේ මාගේ ණය බරින් නිදහස් වෙන්න මට පිහිට වෙන්න🙏🙏🙏

  • @nishadickwella5380
    @nishadickwella5380 3 ปีที่แล้ว

    ගණපති⁣ දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා සියලුම දෙනාට ආරක්ෂාව පිහිට ලැබේවා

  • @mdlal9343
    @mdlal9343 3 ปีที่แล้ว +1

    Ganadewi pihitayi mage pauli karadara duruwe mage deunuwa dawasani dawasa jayan jayama wewa

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +1

    Ganapathi.devipihita mage daruwanta. Siyalu denata lebeva 🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +1

    Ganadivipihiten paule sema rekadeva sadu sadu sadu

  • @amchandrani8624
    @amchandrani8624 3 ปีที่แล้ว +2

    ගණපති පිහිට ලැබේවා

  • @deepikamalakanti7308
    @deepikamalakanti7308 3 ปีที่แล้ว +3

    ගණපති දෙව් පිහිටයි මාහට

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 3 ปีที่แล้ว

      ගණපති දෙවි පිහිටයි මට හාමගේ පවුලේ සැමටත් සියලු දෙනාටත් ගණදෙවි පිහිටයි

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @sanjana2783
    @sanjana2783 3 ปีที่แล้ว +5

    ගණ දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පවුලේ සියළුම දෙනාට

    • @maheshmudannayaka8901
      @maheshmudannayaka8901 3 ปีที่แล้ว

      මාගේ පවුලේ සියලු දෙනාටම ගණදෙවි පිහිට ආරක්ෂාව ලැබේවා...

    • @anuradhavithanage2954
      @anuradhavithanage2954 2 ปีที่แล้ว

      Mge naya baren mawa mudawanna ganapathiduni

  • @indranikodithuwakku2487
    @indranikodithuwakku2487 2 ปีที่แล้ว

    Rathran ganapathi pancho oba hama prasnayakatama hamadama nuwana dunna.mudal prasna ena vita madesa amma wage baluwa wyaparàyata piyek wage sathuru karadara waladi oba mata kesara sinhayaki.oba me maha badra kalpaya thulama chathurarya saththya awaboda wewa

  • @damayanthikd2304
    @damayanthikd2304 2 ปีที่แล้ว +1

    PIHITA WENNA DEVIYANE SADU SADU SADU 🙏🙏🙏

  • @thennakoonnm6908
    @thennakoonnm6908 2 ปีที่แล้ว

    ගණපති දෙව් යන්ගේ පිහිට ලැබේවා මගේ හැම බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +3

    Ganapathi pihita lebeva.mage Ammatath daruwantath matath paule sematath pihita lebeva.theruwan saranai kuwet sita

  • @dileekahemapali3441
    @dileekahemapali3441 3 ปีที่แล้ว +3

    Lassanai

  • @guruge7462
    @guruge7462 3 ปีที่แล้ว +1

    මගේ පැතුම් ඉටු කර ගැනීමට මාදෙන පිං අනුමෝදන් වේවා...... ගණපති දෙයියනේ අපිට පිහිට වෙන සේක්වා 🙏🙏🙏🙏🙏

  • @anuusepala7896
    @anuusepala7896 3 ปีที่แล้ว +1

    Ganapathi.deviyane.paule.samagiya.samadanaya.udakara.karana.raki.raksa.katauthu.diunukara.sethak.santhiyak.udakara.denna.deviyane.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @ගීතාරකා
    @ගීතාරකා 3 ปีที่แล้ว +5

    ගණ පති පිහිට ලැබේවා මටත් මගේ මහත්තයටත් මගේ දරුවන්ටත්.

  • @priyanthikumari1325
    @priyanthikumari1325 3 ปีที่แล้ว +17

    ගණපති දෙවි පිහිටයි මගේ රැකියාවෙ කරදර දුරු වේවා

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 ปีที่แล้ว +1

    Ganapathi divide apa danayen soubagaya, sathutenpiri, neerogee, duk, vipath nowennata arshirwda wewa!!!!!!

  • @shyamafernando8260
    @shyamafernando8260 2 ปีที่แล้ว

    Ganadewiyani mage hadawathe thibena pathum ituvewaa..........,..

  • @surankamilan4145
    @surankamilan4145 ปีที่แล้ว

    අනේ ගණදෙවිදුණි අපට පිහිට වූ මැනවි. 🙏🙏🙏

  • @lailaleela2693
    @lailaleela2693 3 ปีที่แล้ว +4

    සීයලු කරදර දරැකරදී මට ධනවාසනාවක් උදාකරදේ ගනපත දේවීදුනී

  • @krpshanthi6312
    @krpshanthi6312 3 ปีที่แล้ว +2

    Jaya Sri ramaneejayasri

  • @laralitalaralita7169
    @laralitalaralita7169 3 ปีที่แล้ว +1

    .සදු.සදු.සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshaharshani7858
    @dineshaharshani7858 3 ปีที่แล้ว

    Gana deveyane mage siyalu karadara duk kam katalu mete vewa ,obage pihitai arakshawa matat mage daruwo dennatat mage mahattayatat lebewa

  • @salujadayas4534
    @salujadayas4534 3 ปีที่แล้ว +1

    Ganadawi pihitayi

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +3

    ගණදෙවියන් ගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරදෙන්න .සාදු සාදු සාදු

  • @zain75zain81
    @zain75zain81 3 ปีที่แล้ว +1

    Mage.paule.siyaluma.denata.gana.devi.phita.lebewa.🙏🙏🙏

  • @hayato9975
    @hayato9975 ปีที่แล้ว

    ගනදෙවියන්ගේ පිහිටෙන් මට නයෙන් නිදහස් වීමට හැකිවේවා

  • @villa389
    @villa389 ปีที่แล้ว

    Korelei

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +2

    Jai jai shree ganapathii, ,,,

  • @kanthisenehelatha846
    @kanthisenehelatha846 3 ปีที่แล้ว +2

    Ganpati dawiyaga pihita labwa 🙏🌷🌷🙏🙏🌷

  • @sindujakwt3305
    @sindujakwt3305 2 ปีที่แล้ว

    ගනපති දෙවියනේ සියලුම කරදර වලින් මාව නිදහස් කරන්න ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා...

  • @Pie8713
    @Pie8713 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @sahrahsangibani5919
    @sahrahsangibani5919 3 ปีที่แล้ว +1

    Ganapathi davi pihitai

  • @shatraalharbi3843
    @shatraalharbi3843 3 ปีที่แล้ว +5

    මුදල්ටිකඉන්මනින්ලැ.ෙබිවා

  • @anushadamatyanthi6541
    @anushadamatyanthi6541 3 ปีที่แล้ว +1

    gana dawi pihitan ape pawla diyunu wewa

  • @shatraalharbi3843
    @shatraalharbi3843 3 ปีที่แล้ว +6

    සියලුකරදරදුරැකරලා.ෙදන්න.ම.ෙග්ගණපනි.ෙදවියන්

  • @NandhaRathnayaka
    @NandhaRathnayaka 3 หลายเดือนก่อน

    Ganapathidewiyanipihitawewa 19:02 19:05 19:06

  • @iioojj5155
    @iioojj5155 3 ปีที่แล้ว +3

    Gana devi pihitai maga paula siyalu danatama.

  • @gaminiwijayesinha6267
    @gaminiwijayesinha6267 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudusudu5526
    @sudusudu5526 3 ปีที่แล้ว +1

    Ganapate devyange pehetena matath pihitawenna🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikd2304
    @damayanthikd2304 2 ปีที่แล้ว +1

    OBA WAHANSE MATA HUGAK PIHITA WELA THIYANAWA ADTH PIHITA WENNA DEVIYANE SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthishanthi8092
    @shanthishanthi8092 3 ปีที่แล้ว +1

    Gana dwynge pihitai satguru karadara duru wawa mage rakiyawe karadara duru wawa daruwan athul doyalu dana arassa karah wa

  • @ගින්න
    @ගින්න 3 ปีที่แล้ว +4

    සියලු කරදර වලින් නිදහස් කර දෙන්න මගේ ගනපති දෙවියනේ

    • @madhumadhu4546
      @madhumadhu4546 3 ปีที่แล้ว

      Mageth mage pawule siyaluma denage ledaduk duruvi karadara walin nidahakara satutin Inna lebewa ganapathi dewiyane obawahansege pihita labadenna.

    • @indranikodithuwakku2487
      @indranikodithuwakku2487 2 ปีที่แล้ว

      Oya ganapathi deviyan pin potha kiyawanna

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +2

    මට ලැබෙන්න තියෙන මුදල් ටික ඉක්මනින්ම ලැබේවා ගනපති දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පව්ලේ සැමටම

  • @kdlkdl4788
    @kdlkdl4788 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹