නිදි කිරා වැටීම නැති කරන ක්‍රම 4 ක්... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025
  • #AhasGawwa #amithadeepathero
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 227

  • @Jimmyofficial-pd5yc
    @Jimmyofficial-pd5yc 3 หลายเดือนก่อน +313

    1. අරමුණ මාරු කරන්න
    2. ප්‍රබෝධමත් වෙන්න (ඉරියව් මාරු කිරීම , )
    3. සක්මන් කරන්න (හොදම ක්‍රමවේදය)
    4. අවංක ධෛර්යයෙන් කටයුතු කරන්න. ( අම්මා තාත්තා නංගි මල්ලි ගැන හිතන්න. තමන්ගෙන් එයාලට වෙන්න තියෙන දේවල් සිතන්න.)
    තෙරුවන් සරණයි !

    • @edusrilanka2943
      @edusrilanka2943 3 หลายเดือนก่อน +3

      ස්තුතියි 🙏

    • @Susantha-kc3pw
      @Susantha-kc3pw 3 หลายเดือนก่อน +4

      ස්තූතියි 🙏

    • @nethuMethu-p1g
      @nethuMethu-p1g 2 หลายเดือนก่อน +1

      ස්තුතියි ❤

    • @CharithaNadeshani
      @CharithaNadeshani หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @dhanaeditz2025
    @dhanaeditz2025 3 หลายเดือนก่อน +81

    කුණුහරප බණ විදිහට කියන හාමුදුරුවරු අතරෙ මේ වගේ ජිවිතයට වැදගත් දේවල් කියා දෙන ස්වාමීන් වහන්සේලා සිටීම භාග්‍යයක් 💯

  • @sithujayajayasinghe9705
    @sithujayajayasinghe9705 3 หลายเดือนก่อน +112

    ගොඩක් වටිනවා හාමුදුරුවනේ A/L කරන ලමයෙක් ව්ශයෙන් පින් සිදු වේවා

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน +109

    මේක නම් මටම දුන්න උපදෙසක් වගේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා මේ කරන මෙහෙය ම ඇති නිවන් දකින්න...

  • @senalisarangika9361
    @senalisarangika9361 3 หลายเดือนก่อน +28

    මන් නිදිමත ආව ගමන් මේසෙට ඔලුව තියගන්නව ඉතින් නින්ද යනව තවත් කම්මැලි හිතිලා අන්තිමට වෙලාවත් ගිහින් කරපු වැඩකුත් නෑ ඔබ වහන්සේ කියලා දුන්නෙ හරිම ප්‍රායෝගික දේවල් ගොඩක් පින් නිදිමත වෙලාවට නිදාගත්තොත් පස්සෙ කාලෙක පසුතැවෙන්න වෙනව අනේ මන් ඒ වෙලාවෙ මහන්සි වෙලා වැඩ කලානම් කියලා ඔබ වහන්සේට ගොඩක් පින් study motivation vidios වලින් ගන්න බැරි උන උනන්දුවක් ලබා ගත්තා ඇස් පෑදුවාට ගොඩක් පින්

  • @anusara_frdo96
    @anusara_frdo96 3 หลายเดือนก่อน +44

    සංඝ සාසනයත් ක්‍රමක්‍රමයෙන් විනාශ වෙලා යන මේ ලෝකෙ ..ඔබවහන්සේට මේ කරන සත්කාරයම ප්‍රමාණවත් නිවන් යන්න 🤍!

  • @HiruniKaushalya-l1e
    @HiruniKaushalya-l1e 3 หลายเดือนก่อน +21

    ඇත්තටම මට මෙක ගොඩාක් වැදගත් .. මොකද මම මේ පාර A/L ලියනවා.. ගොඩාක් පින් ඔබ වහන්සෙට.. මෙක කියලා දුන්නාට..

  • @shasmikadeegayu526
    @shasmikadeegayu526 3 หลายเดือนก่อน +16

    අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @suamalidananjani4899
    @suamalidananjani4899 3 หลายเดือนก่อน +10

    පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේ ට දීර්ගායුශ සම්පත්තියම ලැබේවා.

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු. මේ උතුම් දහම් අවවාදය මට ලබාදුන් ස්වාමීන් වහන්සේටත්, උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේලාටත්, ඔබ වහන්සේගේ දෙමාපියනුත් ඇතුලුව මේ වීඩියෝව පලකිරීමට නන් අයුරින් සහය වූ සැමටත් මේ උත්තරීතර පුන්‍ය කර්මය නිර්වාණය අවබෝධය පිණිසම හේතු වේවා! වාසනා වේවා!🙏🌼

  • @Kalpani-bw2kz
    @Kalpani-bw2kz 3 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන් වහන්ස, අත්‍යවශ්‍ය අවස්ථාවකදී ම මේ උපදෙස් ලබා දුන් ඔබ වහන්සේ අනන්ත වූ පිං අනුමෝදන් වෙත්වා 🙏

  • @KaveeshaDilhara-d7v
    @KaveeshaDilhara-d7v 3 หลายเดือนก่อน +16

    මේකනම් ගොඩක් වටිනව අපේ හාමුදුරුවනේ 🙏

  • @KaushiWickramasinghe
    @KaushiWickramasinghe 3 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට පින් ලබා දෙන්නා වූ මේ සෑම උපදේශයකටම..උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම එය හේතු වේවා...

  • @Maheeshee.
    @Maheeshee. 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේලාටත්, ඔබ වහන්සේල වැනි කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ගේ දහම් ඇසීමට මට මග පෙන්වූ මගේ විද්‍යාව ගුරුවරයා වන ck sir ටත් පිං අත්වේවා!!! ඇත්තටම මේ වගේ දහම් අහන්න මට තියන ලොකු පින ගැන මම සතුටු වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikaladulani7435
    @shashikaladulani7435 3 หลายเดือนก่อน +2

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේට සුවසේ පින් රැස් කරගන්න මේ පින් උපකාර වේවා...!!! 🙏

  • @MallikaKanthi-dm3uc
    @MallikaKanthi-dm3uc 3 หลายเดือนก่อน +6

    සාදු..සාදු..සාදු..අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ වන්දනාව වේවා

  • @tastychefbook
    @tastychefbook 3 หลายเดือนก่อน +1

    මේක නම් O/L කරන ශිෂ්‍යයාවක් වශයෙන් මට ගොඩාක් වටින video එකක්..පින් සිදු වේවා හාමුදුරුවනේ..🙏🙏

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +8

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ..

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    සාදු !!!🪷🙏🙏🙏🪷

  • @peshalamuthu3637
    @peshalamuthu3637 3 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං ස්වාමීන් වහන්ස ..ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයෙදීම තුන්තරා බොධීයකින් එක්තරා බොධියකට පැමිණ උතුම් වූ අමාමහා නිර්වානයම අවබෝධ වේවා ! බුදු සරණයි ! 🙏🙏🙏🙏

  • @bagyasewwandi1337
    @bagyasewwandi1337 3 หลายเดือนก่อน +2

    පින් සිදු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
    පාඩම් කරන ළමයෙක්ට ගොඩක් උපකාරී වෙනවා 🙏🙏🙏

  • @SudariThasmila
    @SudariThasmila 3 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා...🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..තරුණ සිතට දහම බෙදන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @dilkichathu-d1h
    @dilkichathu-d1h 3 หลายเดือนก่อน +4

    ගොඩල් වටින ධර්ම දේශනාවක් හාමුදුරුවනේ 🙏❤️

  • @updates780
    @updates780 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ බොහොම පින් 🙏

  • @EshanAlahakoon
    @EshanAlahakoon 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🏻🙏🏻

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා හරිම වටිනා දෙසුමක් ,අවවාදයක්.පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @Samantha-gh3po
    @Samantha-gh3po 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය වහ වහා අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pasindupasindu1930
    @pasindupasindu1930 3 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @DamsaraKarunawasala
    @DamsaraKarunawasala 3 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @asankakumara0881
    @asankakumara0881 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🛐🛐🛐

  • @dhammikaekanayaka
    @dhammikaekanayaka 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 3 หลายเดือนก่อน +2

    අහෝ මේ දහම් අවවාදය ආශ්චර්‍යය යි ..........!!!

  • @Saduvaradisanayaka
    @Saduvaradisanayaka 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය...! පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා...!🙏

  • @chandanipeter6262
    @chandanipeter6262 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ හරියටම හරි . මම නොදැන හරි මගේ ජිවිතේ ජය ගත්තේ 4 වෙනි කාරනයෙන්. මම වයස අවුරුදු 11 දි මහනුවර Pushpadana Girls College එකට අතුලු උනේ. 1979 වර්ශයයේ 6 වසරට. මම හම වෙලවේම හිතුවේ මා වටා ඉන්න අයට මම හොදින් සලකන්න ඔනි කියලා . ඒ සිතිවිල්ල අනුව මට රජයේ බැංකුවක රැකියාවක් ලැබුණා . මම පාසල් යන්න උදේ 4.00 ට අවදි වෙනවා. dan මට අවුරුදු 57 යි. මම විශ්‍රාමිකයි. තාමත් 4.00 ට අවදි වෙනවා . බුදු දහමට අනුව ජීවිත් වෙන්න. වරදින්නේ නැහැ . තෙරුවන් සරනයි !!!

  • @sadarekase2691
    @sadarekase2691 3 หลายเดือนก่อน +1

    ꧁࿇♥ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා 🙏🙏🌹🌹💖♥࿇꧂

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z 3 หลายเดือนก่อน +3

    Oba wahanseta mge wandanamaya wewa!!
    Sadu sadu sadu.

  • @Dili-c5g
    @Dili-c5g 3 หลายเดือนก่อน +1

    බොහොම පින් හාමුදුරුවනෙ 🙏❤

  • @Ama2078
    @Ama2078 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් අපෙ හාමුදුරුවනේ ,ගොඩාක් පිං ඔබ වහන්සේට..මේ දවස් වල මටනම් තියන ලොකුම ගැටලුවක් මේක

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 3 หลายเดือนก่อน

      Meke mokkd thuyenne kiyl kiynn bhda.? Mt ahenne na. Me march mn exam liynwa. Podi udawwak krnn meka kyla

  • @JustWinAndFinish
    @JustWinAndFinish 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාධූ...! සාධූ...! සාධූ...! 🪷🪷🪷

  • @chamudiwimalarathne4355
    @chamudiwimalarathne4355 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ ට පිං සිදු වේවා. මට මගේ ප්‍රශ්නයට විසදුමක් ලබාදුන්නාට...

  • @Halloween23125
    @Halloween23125 3 หลายเดือนก่อน

    ඔබට ගොඩාාක් ස්තුතියි හාමුදුරුවනේ... මෙ වෙලාවෙ ගොඩක් වටින උපදෙසක් මට මේක...🙏❤

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 3 หลายเดือนก่อน +2

    පින් අපේ හාමුදුරුවනේ 🙏🤍

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ 🙏🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 අනුමෝදාමි 🌼🌼🌼 උතුම් නිවනින් සැනසේවා ස්වාමීනි 🙏🙏🙏

  • @choppat.v5601
    @choppat.v5601 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් සිද්ද වෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️🙏

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 3 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @saumya3407
    @saumya3407 3 หลายเดือนก่อน

    ඒත් නින්දත් ජීවිතෙ වැඩකටයුතුවලට අත්‍යාව්ශ්‍ය ම කාරනාවක්..💚🍃

  • @Chaththa_7
    @Chaththa_7 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පින් අපේ මේ තරුණ ජීවිත වලට මේ දෙන උපදෙස් වලට 🙏✨

  • @DushanthaJayawickrama
    @DushanthaJayawickrama 3 หลายเดือนก่อน

    සාදු ! සාදු ! සාදු ! 💐💐💐💐

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 3 หลายเดือนก่อน +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @Out_Of_Tradition
    @Out_Of_Tradition 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් හාමුදුරුවනේ ❤

  • @SansuBabha
    @SansuBabha 2 หลายเดือนก่อน

    බොහෝම පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @Renrawin16
    @Renrawin16 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🌸

  • @yureshajayasundara5587
    @yureshajayasundara5587 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏

  • @Wishmirathnayaka
    @Wishmirathnayaka 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏

  • @dahamekanayaka
    @dahamekanayaka 2 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta maage namaskaarayama wewa.🙏

  • @edusrilanka2943
    @edusrilanka2943 3 หลายเดือนก่อน

    පින් සිදු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @SuperWay-t6u
    @SuperWay-t6u 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් අවසරයි අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...

  • @SatheeshKannan-e7f
    @SatheeshKannan-e7f 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @Sachi32262
    @Sachi32262 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @samadhilochana-h2f
    @samadhilochana-h2f 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @OshadiNanayakkara996
    @OshadiNanayakkara996 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා හාමුදුරුවෝ .🙏 A/L මාසේ මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ නිදි මත එන එක.

  • @beautygirl2807
    @beautygirl2807 3 หลายเดือนก่อน

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏😊

  • @shanikamadhurangi3568
    @shanikamadhurangi3568 3 หลายเดือนก่อน +1

    වටින අදහස් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @OshadhiKaushalya-h7n
    @OshadhiKaushalya-h7n 3 หลายเดือนก่อน +1

    Namo buddaya bohoma pin. Oba vahanseta

  • @laknisewmini359
    @laknisewmini359 หลายเดือนก่อน

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏

  • @nisajakethmin3319
    @nisajakethmin3319 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ.🙏😊

  • @lakshi7785
    @lakshi7785 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින්.💯

  • @DayanaPushpakumari
    @DayanaPushpakumari 3 หลายเดือนก่อน

    Blessings of Buddha! 🙏💛

  • @shaniyagagani1129
    @shaniyagagani1129 3 หลายเดือนก่อน

    Theruwan saranai ස්වාමින් වහන්සේ ..sadu sadu sadu

  • @MaleeshaPramod999
    @MaleeshaPramod999 3 หลายเดือนก่อน

    බොහොම පින් හාමුදුරුවනේ. ❤️

  • @Yashodara.5728
    @Yashodara.5728 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏

  • @shaliniamasha8489
    @shaliniamasha8489 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! නමෝ බුද්ධාය!!

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @Limitless48
    @Limitless48 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu❤❤❤

  • @Honeymisty-mb6gj
    @Honeymisty-mb6gj 3 หลายเดือนก่อน

    ගොඩක් පිං ස්වාමීන්වහන්ස 🙏

  • @RV24022
    @RV24022 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🏻🙏🏻🙏🏻

  • @Out_Of_Tradition
    @Out_Of_Tradition 3 หลายเดือนก่อน

    ගොඩක් පින් ❤

  • @DamithAnanda
    @DamithAnanda 3 หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane,godak pin 🙏🙏🏼

  • @pathuminiwickramashinghe6410
    @pathuminiwickramashinghe6410 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං🙏

  • @ChaminduHirshanKumaraSinhala
    @ChaminduHirshanKumaraSinhala 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින්

  • @Ayomi369
    @Ayomi369 3 หลายเดือนก่อน +2

    Theruwan saranai 🙏🙏🙏

  • @pabalu-s5b
    @pabalu-s5b 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 3 หลายเดือนก่อน

    Bohoma isthuthi hamuduruwane. Theruwan saranai hamuduruwane 🙏

  • @NimeshKavinda-Ankush
    @NimeshKavinda-Ankush 3 หลายเดือนก่อน +2

    Exam lan vela thiyeddi oba.vahanse kale lokuma loku udavvak..godak pin

  • @SanukaNimnal-w5z
    @SanukaNimnal-w5z 2 หลายเดือนก่อน

    ගොඩක් පිං හාමුදුරුවනේ ❤️❤️🙏🙏🙏🙏🙏

  • @TheQueen0921
    @TheQueen0921 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!🙏🙏🙏

  • @Anuththaradulakshi
    @Anuththaradulakshi 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය් ස්වාමින්වහන්ස 🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @TharukaDewnirman
    @TharukaDewnirman 2 หลายเดือนก่อน

    sadu sadu bohoma sthuthiyi hamuduruvane

  • @Osha-kr1jx
    @Osha-kr1jx หลายเดือนก่อน

    Attatama godak pin hamuduruvane oba vahanseta mokada o/l karana lamyek vashayen man meken godak loku deyak igana gatta. 🙏🙏🙏

  • @TharushaDaham-s4v
    @TharushaDaham-s4v 3 หลายเดือนก่อน

    me deshanawa sathyak... athdakeemen kiyanne👌🙏

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවන්

  • @nethnavodya7291
    @nethnavodya7291 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻

  • @kavindyaashini352
    @kavindyaashini352 3 หลายเดือนก่อน

    Godk pin hamuduruwane 🙏