පාද යාත්‍රාව 100km vlog -1🚶‍♂️|ඔකද පුද බිමෙන් කුමණ රක්ෂිතය හරහා කුඩා කැබිලිත්තට|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • " අවුරුද්දට එක පාරක් විතරක් යන්න දෙන පාරක කිලෝමීටර් 100ක් පයින් කුමණ යාල රක්ෂිත වනාන්තර මැදින් පාද යාත්‍රාවක් යනවා අයියා එනවද ? "
    ( ගමන පටන් ගන්න කලින් සිදුවීම් මෙලෙස සටහන් කරමි )
    සුරංග මල්ලි ‪@Magadige‬ කතා කරලා මට කීවේ 2023 මැයි මාසේ මැදදි වගේ මටත් රස්තියාදු ගහන පිස්සුවක් ටිකක් තියෙනවා ඒ නිසා වැඩිය කල්පනා නොකරම " හරි මම එන්නම් "
    කියලා තමයි මගේ උත්තරය උනේ
    " අපි යනනේ ජූනී 15 දවස් 4ක් 5ක් විතර යයි එහෙනම් ඔයාව ලිස්ට් ඒකට දානවා හරිනේ "
    " හරි දාන්න "
    ඔය කතාවෙන් පස්සේ කට්ටිය වට්ස්ඇප් මගින් අරගෙන යන දේවල් යන විදිහ ගැන මැසේජ් කරගත්තා මට තිබුනේ මතක විදිහට
    හාල් 500g , අල 250g බිස්කට් ජෑම් පාන් චොක්ලට් ඉදි වගේ තව කීපයක්
    කොහෙම වුනත් මාතලේ ඉදලා මේ බඩු උස්සගෙන යනවට වඩා ගමන පටන් ගන්න ළග තැනකින් ගන්න හිතලා ඒ වැඩේ මොහෙතකට නැවැත්තුවා .
    ඊ ළග වැඩේ වුනේ වීඩියෝ වලට බැටරි මෙමරි ගැන ගැටළුව විසදගන්න
    ඉතින් මට මාතලේ කාවින්ද ගෙන් ( ගැජට් පොට් ) එකෙන් හිසේ ගහන ටෝච් එකක් තවත් 64 gb chip එකක් 20000 am පවර් බෑන්ක් ඒකක් ගත්තා
    ඇදුම් වැඩිය ගත්තේ නෑ ටී ෂර්ට් 2ක් බොටමක් ඩෙනිමක් ෂෝට් 2ක් ට්‍රවල් ඒකක්
    විතරයි
    ඔන්න ඉතින් 15 සවස 5.30 ට මාතලේ නුග ගහ ළගින් නුවර බස් එකට නැග්ගා ගිහින් බැස්සේ බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ස්ටෑන්ඩ් එකේ රවුමක් ගහලා බදුල්ල බස් එක තියෙන්නේ කීයටද අහපුවම රෑ 9.30 ට කටුනායකින් එන බස් එක මෙතනට ඒනවා කීවා .
    දැන් ඉතින් හිටපන්කේ රෑ 9.30 වෙනකම් මොකද මාතලේ බස් එකෙන් බැස්සේ 6.45ට කෙහොමහරි තේ එකක් බීලා බස් එක ආවට පස්සේ බස් එකේ නැගලා නින්දක් දාන් ගියා .
    බස් එක පාන්දර 12.30ට බදුල්ලේ බැහැලා ලහිරුට කතා කලා ‪@travelwithlahiru‬ ලහිරු එනකොට පාන්දර 4 පහු වෙයි කීව නිසා මම නදුන් ‪@travelwithnadun‬ ට කතා කලා, නදුන් බයික් එකේ ඇවිත් මාව ගත්තා කෙලින්ම ගියේ නදුන් මල්ලිගේ බෝඩිමට , බෝඩිමේ නිදාගෙන ඉද්දි ලහිරු පාන්දර 4යි ගානකට ආවා . තව දෙයක් කියන්න ඔනී මම ලහිරුයි නදුනුයි දකිනිනේ පළවෙනි පාරට හොදද ?
    කොහොමහරි අපි උදේ ළග කඩේකින් කාලා උදේ 10ට යන්න පිටත් වුනා . මෙතනදි ජීවිතේ පළවෙනි පාරට දකින දුරංග මල්ලි එකතු වෙනවා
    අපි තුන්දෙනා බෝඩිම ළගින් මොණරාගල බස් එකෙන් මොණරාගලට එනවා දවල් 1 ට විතර මගේ හිතේ
    දැන් අපි යන්න ඔනී පානමට පානම බස් එක 3.30ට පිටත් ‌වෙන්නේ මේ අතර සුරංග@magadige නුවරඑළියේ ඉදලා ඇවිත් අපිට එකතු වෙනවා
    බස් එකෙන් පානමට ඇවිත් බහිනකොට රෑ 7ට විතර ඇති පානමදි අම්පාරෙන් ආව විරාජ් භාතිය ‪@VirajBathiya‬ මල්ලිත් ටීම් එකට සෙට් වෙනවා
    පානමේ පන්සලේ නවාතැන් ගන්න අපි වොෂ් එකක් දාලා රාත්‍රී ආහාරය ළග කඩේකින් ගන්නවා කෑම කාලා නිදා ගන්නේ හෙට ආරම්භ වෙන කීලෝමීටර් 100ක ගමන ගැන හිතමින්
    17 වෙනිදා පාන්දර 4ට නැගිටින අපි මූන කට හෝද ගන්න අතරවාරේ harsha ‪@Haritharavana‬ මල්ලි රිද්මි නංගියි එනවා මෙයාලා තමා මේ වැඩේ සංවිධානය කලේ
    ඔන්න ගමන පටන් ගන්න කලින් කිරි ආප්ප කාලා ‌ප්ලෙන්ටි බීලා ඔකදට යන්න සූදානම,
    මෙතන ඉදලා ඔයාලට ගමන වීඩියෝවෙන් බලන්න පුළුවන් ස්තූතියි ආදරෙයි හැමෝටම මම ලක්ෂිත බන්ඩාර @lakshithavlogs
    පාද යාත්‍රාව දෙවනි දවස මේ නිල් අකුරු ඔබලා බලන්න - • කිඹුල්ලු ඉන්න කළපුවෙන්...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    -------------------------------------------------------------------
    face book :web.facebook.c...
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Foot_Pilgrimage
    #katharagama
    #padayathra

ความคิดเห็น • 33

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +4

    Supiri gamanak Aiye..e vagema Supirima set ekak hambuna..aye davasaka set ekama ekathu vemu..❤️🥰💕

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ආයෙත් යමු 😍😍

    • @travelwithnadun
      @travelwithnadun ปีที่แล้ว +1

      Anivarayen..❤️🥰

  • @Haritharavana
    @Haritharavana ปีที่แล้ว +3

    සොඳුරු මිනිසුන් මුණගැහුණු සොදුරුතම චාරිකාවක්, හිත පිරිසිදු මිනිස්සු අඩු මේ කාලේ අයියා වගේ අය ඉන්න එක සතුටක්, 💚💚🙏 ජයෙන් ජයම වේවා අයියේ අපි හැමදාමත් අයියගෙ රසිකයෝ 💚

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      😍 හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 ปีที่แล้ว +3

    Niyamai 👍🙏👊

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම සතූතී සහෝ ❤❤

  • @danukaroshan1421
    @danukaroshan1421 ปีที่แล้ว +2

    ඊලගපාර අපිත් එනවෝ.... ජයවේවා හැමෝටම...❤️❤️❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      යමු යමු අනිවාර්යෙන් ❤❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +3

    😂😂😂👍👍✌✌✌👋👋👋 තෙරුවන් සරනයි..හැමෝටම.
    හරෝ ...හරා...!!!!!!!!!!

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හරෝ හරා හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි ! ඔබට ❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +3

    Parisamin 👍❤️📷

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝ ❤❤❤

  • @ruktv7629
    @ruktv7629 ปีที่แล้ว +1

    ❤❤❤🚶‍🚶‍

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    Ok

  • @Ashanzmaduranga
    @Ashanzmaduranga ปีที่แล้ว +2

    අයියා ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි මල්ලි❤❤

  • @Magadige
    @Magadige ปีที่แล้ว +4

    අර ගලේ පොකුණ මම දැක්කේ නෑනෙ.. 🤔... ආයේ යං එකක්. 🤗

  • @sachipriyanath
    @sachipriyanath ปีที่แล้ว

    🙏❣️🙏

  • @yashifernando5826
    @yashifernando5826 ปีที่แล้ว +2

    පාර හොයාගන්නේ කොහොමද? ලස්සන අත්දැකීමක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      කලින් ගියපු කෙනෙක් ගියා පාරවල් තියෙනවා තව ගොඩක් අය යනවා මල්ලි ❤❤❤

    • @yashifernando5826
      @yashifernando5826 ปีที่แล้ว +1

      @@lakshithavlogs Ehemd,yanna asai dawsaka. Thank you

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@yashifernando5826 ඊ ළග අවුරුද්දේ සෙට් ‌ වෙලා යමු ❤❤

    • @yashifernando5826
      @yashifernando5826 ปีที่แล้ว

      @@lakshithavlogs අනේ හා🤗

    • @niroshandee2314
      @niroshandee2314 หลายเดือนก่อน

      Aiya ai me para giye natta oyala❤mahara aul

  • @Panikellaofficial
    @Panikellaofficial ปีที่แล้ว +2

    ඊලග පාර මමත් එනෝ අනිවරෙන්

  • @Panikellaofficial
    @Panikellaofficial ปีที่แล้ว +1

    අවුරුද්දෙ මොන මාස වලද යන්නෙ. පටන් ගන්නෙ කවදද?

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඇසල පෝයට සති දෙක හමාරකට කලින් මල්ලි