ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පියවරෙන් පියවර සදන ආකාරය th-cam.com/video/ZTesb9NWmTw/w-d-xo.html
ඔබතුමාට පුළුවන්ද සාධාරන මිළකට ඔය උපකරණය සාදා දෙන්න
Gamiya
ඔබතුමාට පුළුවන්ද ඔය උපකරණය සාදා දෙන්න
Obathumage phone number eka Denna please. Sadharana milakata hadala denna puluwan da?
@@nandanadissanayake4345 ඞ
ඇත්තටම ගොඩක් වටිනවා. මේවා මිනිස්සුන්ට කියලා දෙන්න. මේ සියලු දෙනාම එකතු වෙලා ජනතාව තම්බල කනවා. ඔබ අපි එකතු වෙලා ගොඩ යමු. සියලු දෙනා මේ වගේ විකල්ප බාවිතා කරලා අපි දිනමු
අද පවතින ගැස් හිගයත් මිල ඉහල යාමත් සමග බොහොම වැදගත් දැනුවත් කිරිමක් එත් හදන විදය අපහැදිලි විම ගැන කණගාටු වෙමි ස්තුති දැනුවත් කලාට ...
අයියෙ, අර කෑන් එක බැරල් එක ඇතුලට බස්සල, එතන කනෙක්ෂන් දාන ටිකයි , ඒ යුනිට් එක හදන විදිහයි පැහැදිලි මදි.. ඔයාලගෙ මේ උපදෙස් වලට බොහොම ස්තූතියි .. ජයවේවා.. බුදුසරනයි ...
ඉතාම හොඳ වීඩියෝවක්. සුබ පැතුම් පුතේ!! තරහ ගන්න එපා කිවුවට , තව පොඩ්ඩක් "තේරුම් කිරීමේ " හැකියාව දියුනුකරගන්න. ඔයාලා වගේ අය රටට අත්‍යවශ්‍යම කාලයක් මේක!
ගොඩක් වටින ක්‍රමයක්👍 ස්තූතියි ඔබතුමාට 🙏🙏
👋
👈👈☺️☺️👍🏾👍🏾👍🏾
ගොම මේ බැරල් එකට දවස් කීයෙන් කීය දාන්න ඕනද
ඔබේ චැනල් එක ගොඩක් හොදයි.
හදන ආකාරය පැහැදිලි නැ,ඔබ තුමාගෙ video හැම එකක්ම අපි බලනව,කරන දෙයක් අපි වගේ මෝඩයන්ටත් තේරෙන ආකාරයට කරන්න.
මුන් ඔක්කොම කරන්නෙ බොරුව , මුල සිට අගට කරන වීඩියෝ අපේ සිංහල උන් කරන්නෙ නෑ . වෙන රටක කෙනෙක් කරන එකක් බලන්න
ඔයාගේ මුණ බලන්න ඔනේ නෑ. කටහඬ ඇහුනම ඇති . වැඩෙ පැහැදිලිව බලන්න ඔනා
ඔබතුමාට මේ ක්‍රමෞඅ තවත් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නං ලොකු දෙයක් 👍🏻❤️
පැහැදිලි වුණත් ඒක හදන විදිහ තේරෙන්නේ නැත පුලුවන්නං හදන විදිය සම්පූර්ණයෙන් පෙන්නන්න ඒක කාටත් වටිනවා ඔහොම පෙන්නන්න කොට හිතාගන්න බෑ කොහොමද හදන්නේ කියල.මේ වගේ දෙයක් ඔබතුමා හදලා පෙන්නුවට ස්තුතියි!🙏
ගොඩක් ම වටිනවා මේකනම්.පියවරෙන් ,පියවර තව ටිකක් කාලය අරන් කියලා දුන්නොත් තවත් වටිනවා .ඔයාගේ ටීම් එකෙන් ගෙවල් වලට කෙනෙක් ගෙන්වාගෙන මේක කරලා දෙන්න පුලුවන් නම් ඉස්තරම්ම වටිනවා .ඒ වෙනුවෙන් ගෙවිම් කරන්න පුලුවන් .සියලුම වියදම් වලට.ස්තුති ...තෙරුවන් සරනයි .ඉක්මනින් අදහසක් දෙන්න .අපි බලන් ඉන්නේ ...
වැඩේනම් මරු... ටිකක් තෙරුනා මදි... මොන බැරල් එකෙන්ද ගෑස් ගන්නෙ, මොන බැරල් එකටද පොඩි බැරල් එකක් බැස්සුවෙ කියලා තෙරුනේ නැ...
meyaa kapati meyata one video eka balawanna witharai one
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....🙏🙏🙏
මේ දැනුම පොඩිකාලේ පොත් වල තිබුනත් අපි කවදාවත් ප්‍රයෝගිකව පාවිච්චි කරන්න හිතුවේ නෑනේ.මේ දැනුම බෙදා ගත්තට බොහොම ස්තුතියි.පුලුවන්නම් කක හදන පියවර පැහැදිළි වන විදියට තව වීඩියෝ එකක් කරන්න.
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
ගොඩක් , වැදගත් , වීඩියෝ එකක් ..ඔබට ගොඩක් ස්තුතියි 💐🙏👍❤️
අප ද්‍රව්‍ය දමන ටැංකියේ ඉතුරු වෙන දේවල් එලියට ගන්නෙ කොහොමද. අනික මම අහන්නේ දියර නෙමෙයි ඉතුරු වෙන කෑලි ,අපද්‍රව්‍ය ගැන .ඔබතුමාගේ වැඩසටහන ඉදිරිපත්කරන ආකාරය පැහැදිලියි හැබැයි මම නිතරම හොයන්නෙ එකම වැඩසටහනේ හැමෝම කියන දේවල් නෙමෙයි එයට වඩා කවුරුත් නොකියන දැනගන්න අවශ්‍ය පොඩි පොඩි දේවල් තියෙනවා .ඒවා ගැනත් කිව්වොත් ගොඩක්ම ප්‍රයෝජනවත් වේවි.ඔබතුමාට ජයක්ම වේවා
ගොඩක් හොඳ දෙයක්.ඒත් සහෝදරයා තව ටිකක් පැහැදිලි කරානම් ගොඩක් වටිනව.
ඇත්තටම වැදගත් video එකක්.තව ටිකක් පැහැදිලි වෙන්න පියවරෙන් පියවර හෙමින් පැහැදිලි කරන්න.thanks .
ගොඩක් වටිනව,ස්තූතියි 👍
ඇත්තටම ගොඩක් ම වටිනවා.. හැමෝටම මෙහෙම හදා ගන්න පුළුවන්. 🙏🙏
Make
හරිම සතුටුයි ඉතාම කාලෝචිත දෙයක් මේ සම්බන්ද තව ව්ඩියෝවක් කරන්න
කොහොමද හදන්නේ කියලා පැහැදිලි කිරිමක් කලානමිි වටිනවා .ඔබතුමාගේ පැහැදිලි කිරිම මදි
ඉතාමත් වටිනවා. ඔබේ මෙහෙවර විශිෂ්ට යි.
Check bio gas in you tube
ආසාවෙන් බලන චැනල් එකක් සාරාංශයක් විතරයි තේරුනේ ..පියවරෙන් පියවර හදන හැටි පැහැදිලිව දාන්න මේ වගේ උඩින් අතගාගෙන යන්නෙපා. අපි ඔබ තුමාගෙන් ගොඩක් දැනුම ගත්ත අය.මතක තියාගන්න විවිධ මට්ටම් වල දැනුම තියෙන අය ගැමියා බලනවා. ඒ හැමෝටම තේරෙන විදිහට දැම්මා නම් තමා හොඳ
තවත් පැහැදිලිව කියා දෙනවා නම් ගොඩක් වටිනවා
බලන්න.මොච්චර.දෙවල්.ලංකාවෙ.කකොච්චර.මුදල්.වියදම්.කරන්නැතුව.කරගන්න.දෙවල්.කච්චර.තියනවාද.ඹබතුමාට.බොහොම.පින්.දැනුවත්.කරාට
හරිම අපුරුයි .....තෙරුවන් සරණයි
මම දැන් මෙ ම ගැස් සිලින්ඩර 5ක් පුරො ගත්තා අඩෝ සුපිරි බොරේ
පැහැදිලි වීඩියෝ එකක් දෙන්න. ස්තූතියි
වටිනා අදහස් ටිකක් .පිං තෙරැවන් සරනයි 💐💐💐
වටින අදහසක්. පැහැදිලි මදි
ඇත්තටම ගොඩක් ම වටිනවා. ඔබේ මෙහෙවර විශිෂ්ට යි
මල්ලි මේක සාදා ගන්න ආකාරය මටනම් ට්කක් අපැහැදිලියි ඔබ තවටිකක් දීර්ග වීඩියෝවකින් විග්ග්‍රහ කලිත් වටිනවා ඔබට ජය තෙරුවන් සරනයි
තව පැහැදිලිව රූප සටහන දාන්න. ඇතුලට බස්සන බැරල් එක යොදන විදිහ බට සම්බන්ධ කරන විදිහ අපැහැදිලියි. ඇත්තට මේකෙ model එකක් බලලා අවබෝධ කරගන්න අවස්තාවක් ගන්න බැරිද ? ස්තූතියි ඔබට, අපිව දැනුවත් කරනවට.
එක මට තෙරුනෙත් නැ
ඔව් අනේ driver link ekk wath daann poto ddala
පැහැදිලි කිරීම තව මදි
ඔයාට ගොඩක් ස්තූතියි තව දෙයක් මේකට ගන්න ඕන gajet tika okkoma ලැයිස්තුව දාන්න පුලුවන් ද
සුපිරි වැඩක් එක එකාගෙ ගෑස් බලන එකේ..කිරි පිටි නැවැත්තුවා වගේ මේකටත් යඋ වුනොත් මරු
අද කාලෙට ඔබින නියම wedak. පැහැදිලි මදි. අයෙ විඩියෝ එකක් pehediliwa.karanna.බොහොම ස්තුති.
ඉතාම හොඳ වීඩියෝවක්
Mama one sema video ekakma balanawa. Meya itha saralawa pasal laainta piyawaren piyawara kiyala denne nam wada wedagat . thanks.
නියමයි ප්‍රශ්න ගොඩක් විසදගන්න පුලුවන් තැන්ක්‍යු
Obathumagen balaporoththu una video ekak.me wage denuwath kirim karanawata godak pin.digatama obathumata samaga ennawa
As i remember Dr.kulathunge done this way long time back .....i remember my brother told there something like this in 1990s in Dr.kulathunge house that time ........
Poddak pahadili madi... Podi berrel eka place karana eka... Thanks for this useful vedio..
ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් මහත්තයෝ. නිදුක් නීරෝගී වේවා. බුදු සරණයි.ජය වේවා.
වටිනා වීඩියෝ වක් ස්තූතියි !
ගොඩක් වටිනවා .... තව පැහැදිලිව ඕන කරන විදිහ ...
BST Saman channel ake hadana hati okkoma thiyenawa
ගොඩක් හොඳයි
ගොඩක් වැදගත් .
බොහොම වැදගත් විඩියෝ එකක්
ඔබ විසින් ලබාදෙන මෙම ක්‍රමය නම් හරිම වටිනවා. ඒත් මේක හදාගන්න විදිහ හරියට පියවරෙන් පියවර කියලා දුන්නෙ නෑ. අවශ්‍ය හැමදේම කිව්වා ඒත් හදන විදිහ පැහැදිලිව කියලා දුන්නා නම් තමා වඩා හොඳ
Very good massage please can you show step by step how to do
ගොඩක් හොදයි.👍👌💯 මෙය නිවරදිව සකසා ගන්නා ආකාරය පියවර වශයෙන් තවත් වීඩියෝවකින් ගෙන එන්න අයියා.
Oba thumata bohoma pin. Theruvan saranai!!!
Meka hadana vidiya, meserments piliwelata danda puluwannam bohoma prayojanawath. Bohoma sthuthi danuma laba dunnata.
ඉතාමත් අපහැදිලි වීඩියෝවක් නිවැරදි ව විස්තර කරන්න
Thank you ❤️😃
ස්තූතියි ඔබතුමාට.
Teruwan saranai obata...Bohoma stutii godak watina vedio ekak...apith hadala balannam ...Jayen jayama wewa....👏👏👏👍
ගොඩක් හොද වැඩක්
අපද්‍රව්‍ය ඉවත් කරන විදිය ගැනත් කියන්න පුලුවන්ද ? ස්තුතියි
Apata oyala hadapu ewa ganna thiyenawa nam godak hondai
Very good idea Mr.kelum.
atthatama godak watinawa bs sp
godak watenawa obata b s !👍👍👍👍🙏🙏🙏🙏
Evilla hadhala dhenna puluvannam godak hodhai api salli dhennam 🙏🙏👍👌❤️🌹
ගොඩක් හොද වැඩක්..දුප්පත් මිනිස්සුන්ට සහනයක් වෙයි..පියවරින් පියවර කියල දෙන්න් පුලුවන් න්ම් වටිනවා..❤
Thanks kj
Is
වටිනා කියන වැඩසටහනක්. ටිකක් පැහැදිලි මදි. පියවරෙන් පියවරට පැහැදිලි කර පෙන්වන්න. ස්තුතියි
Ithamath hodai hebay hadana heti pehadilwa tawath video ekak keranna obata ස්තූතියි
බොහෝම ස්තූතියි ඔයාට
මේක හදන විදිය පියවරෙන් පියවර පැහැදිලිව දාන්න පුලුවන්ද?
YuTubu එකේ ඕන තරම් තියෙනවා ඔව්වා හදාගන්න විදිහ
ඉංග්‍රීසි යෙන්ටයිප්කර ඒ එන විස්තර ගුගල් ට්රාන්ස්ලේටර් හරහා පරිවර්තනය කරගන්න,,.බටහිර රටවල කරන ලද ඒවායේ වියදම වැඩියි ආසියානු රටවලින් ඉදිරිපත් කරපු ඒවයේ වියදම අඩුයි ,,.මේ කර්ම දෙකම හොඳට කියවා ආරක්ෂිතව ඉදිකර ගන්න,,,,තමන්ටම කරන්න පුලුවන්,,.
th-cam.com/video/bRhRsnhhyEM/w-d-xo.html
තේරෙන් නෑ
@@BetTricksNuwa ou
ගොඩක් හොද වැඩක්. මේ නිෂ්පාදනය අපිට මිල දී ගැනීම ට හදලා දෙන්න පුළුවන් ද.මොකද අපි ට මේක හදන්න අමාරුයි.
th-cam.com/video/Gw1eu5X2SG4/w-d-xo.html
Godak vatina kramayak bohoma sthuthi
Mama කොහොමද gadara idan හදන්න hati mama
සරලව මුල සිට හදන විදිහ කියලා දෙන්න ස්තුතියි
Gas lokkanta gas pennanna niyama kramayak brother ..👌Api Hemoma hadanna one meka
Atthatama.ithama.watina.vidio.akak.thamai.idiripath.kare.rate.janathawa.hariyata.awaboda.karagena.wadeta.yomuwenanam.hodai.thawa.poddak.pahadili.akarayata.karanam.piyawaren.piyawarata.apita.pahadili.karaganna.lesi.jayawawa.oba.thumata
Dear friend, Nice understanding tutes. Urgent information for all srilankans Thanks
Sir your progrm is good but short and sweet
Obathumata yahapathak wewa.. mewani wadasatahan karana labewa
Oya units salli walata ganda nadda kohewat
Itha watina nipayimak. Meya saadu welenna polata daala balanna. Kaatath prayojana wenawa pamanak nowei oyatath oya danumen prayojanawath deyak wevi.
Video eka thawa pehetili krnn godak watinawa
සුපිරි වැඩක්
nice thank you 😘
සුපිරි නියම වෙඩක්
supirida, dan oya video ekak danna meka hadana widiya wade supiri nam,
මේ උපකරණය හදලා දෙන්න පුලුවන්ද යන වියදම දෙන්නම් ස්තුතිය ඔබ තුමාට.................
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787 Some of our projects: facebook.com/profile.php?id=100080508471505
Itama watinawa video eka godak pin sir thank you 🙏
වීඩියෝ එකනම් සුපිරි ප්‍රශ්නෙ තියෙන්නෙ බාගෙට බාගයක් තේරුනේ නෑ
වටිනා දෙයක් මෙක
හොද විඩ්යෝ එකක් එ උනාට කොටස් වශයෙන් පැගැදිලිව දැම්මනම් නෙද හොද
ඔව්. මටත් එහෙම ඕන
අන්න හරි
පියවරෙන් පියවර උපදෙස් ලබා දුන්නේ නම්.. බෙහෙවින් වැදගත්.. ස්තූතියි ඔබට
නියමයි. හදන විදිය දන්නැතුව හිටියෙ. 🙏
Kohomada hadanne
Pehedili madi.step by step hadaganna piliwela kiyala denawanam godak vatinawa
මම හිතනවා නගර වල ඉන්න ජනතාවට ඒ අයගේ ගෙවල් වල දිරාපත්වන කුණු එකතු කරල සිටි ගෑස් එකක් හදන්න පුළුවන් නේද ? මේ එංගලන්තයේ සිටි ගෑස් කියලා එන්නේ එහෙම වෙන්න ඇති කියල හිතනවා .ඕනෙම උස බිල්ඩින් වලටත් ගෑස් එක යනව. සෑම ගෙදරට මසිටි ගෑස් තමා..එතකොට කාබනික පොහොරත් ලීටර් 50 මලු තියෙන්නෙ.ඒවායින් ආයතන, රජයට හොද ආදායමක් තියනව.මම හිතනේ රටවල් එහෙම හදාගන්න ගෑස් විකුණනවා කියල..ඇත්තටම ඔබට පුළුවන් ගමින් ගමට ගිහින් කියාදෙන්න..පරිස්සමෙන් මේවෙලාවේ ..එහෙම වැඩ පිලිවෙලක් හදා ගන්න ඉතින් ගමේ තරැණ අය ඒක් රැස් වෙන්න ඕනෙ.ගමේ තියනවනෙ මරණාදාර සමිති, ගම සංවර්ධනය කරන සමිති, සනස සමිති ..මේ අය එකමුතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ .
එළවළු කඩේක ඉතිරි එළවළු කිලෝ 20-30 විතර දැම්මා. මෙහෙම කරලා වතුර නොදා හිටියොත් ගෑස් හැදෙන්නේ නැද්ද? හැදෙන්නේ නැති බවක් තේරුනා මේ පිළිබඳව දන්න කෙනෙක් උපදෙසක් දෙන්න. වතුර දැමීම අත්‍යාවශ්‍ය වෙන්නේ ඇයි? බොහොම ස්තූතියි
මේ විඩියෝ එක වටිනවා....☝👍
හොද වැඩක් අපිත් උත්සහ කරලා බලන්නම්
පියවරේන් පියවර පැහැදිලිව විඩියෝ එකක් දාන්න ස්තුතිය .
ගෑස් digester එකට දාන්න උත්ප්‍රෙරකයක් හදන විදිහ කියන්න..( බැක්ටිරියා ක්‍රියාකාරීත්වය වැඩි කරන්න..) ???
Good idea
ඔබ තුමා දැකීමත් සතුටක් තෙරුවන් සරණයි
ආරක්ශාව කොහොමද ?දින කිහිපයක් ගෑස් භාවිත නොකර තිබුනොත් පුපුරනවද???
Niyamai aiye
පියවරෙන් පියවර සදන ආකාරය th-cam.com/video/ZTesb9NWmTw/w-d-xo.html
ඔබතුමාට පුළුවන්ද සාධාරන මිළකට ඔය උපකරණය සාදා දෙන්න
Gamiya
ඔබතුමාට පුළුවන්ද ඔය උපකරණය සාදා දෙන්න
Obathumage phone number eka Denna please. Sadharana milakata hadala denna puluwan da?
@@nandanadissanayake4345 ඞ
ඇත්තටම ගොඩක් වටිනවා. මේවා මිනිස්සුන්ට කියලා දෙන්න. මේ සියලු දෙනාම එකතු වෙලා ජනතාව තම්බල කනවා. ඔබ අපි එකතු වෙලා ගොඩ යමු. සියලු දෙනා මේ වගේ විකල්ප බාවිතා කරලා අපි දිනමු
අද පවතින ගැස් හිගයත් මිල ඉහල යාමත් සමග බොහොම වැදගත් දැනුවත් කිරිමක් එත් හදන විදය අපහැදිලි විම ගැන කණගාටු වෙමි ස්තුති දැනුවත් කලාට ...
අයියෙ, අර කෑන් එක බැරල් එක ඇතුලට බස්සල, එතන කනෙක්ෂන් දාන ටිකයි , ඒ යුනිට් එක හදන විදිහයි පැහැදිලි මදි.. ඔයාලගෙ මේ උපදෙස් වලට බොහොම ස්තූතියි .. ජයවේවා.. බුදුසරනයි ...
ඉතාම හොඳ වීඩියෝවක්. සුබ පැතුම් පුතේ!! තරහ ගන්න එපා කිවුවට , තව පොඩ්ඩක් "තේරුම් කිරීමේ " හැකියාව දියුනුකරගන්න. ඔයාලා වගේ අය රටට අත්‍යවශ්‍යම කාලයක් මේක!
ගොඩක් වටින ක්‍රමයක්👍 ස්තූතියි ඔබතුමාට 🙏🙏
👋
👋
👈👈☺️☺️👍🏾👍🏾👍🏾
ගොම මේ බැරල් එකට දවස් කීයෙන් කීය දාන්න ඕනද
ඔබේ චැනල් එක ගොඩක් හොදයි.
හදන ආකාරය පැහැදිලි නැ,ඔබ තුමාගෙ video හැම එකක්ම අපි බලනව,කරන දෙයක් අපි වගේ මෝඩයන්ටත් තේරෙන ආකාරයට කරන්න.
මුන් ඔක්කොම කරන්නෙ බොරුව , මුල සිට අගට කරන වීඩියෝ අපේ සිංහල උන් කරන්නෙ නෑ . වෙන රටක කෙනෙක් කරන එකක් බලන්න
ඔයාගේ මුණ බලන්න ඔනේ නෑ. කටහඬ ඇහුනම ඇති . වැඩෙ පැහැදිලිව බලන්න ඔනා
ඔබතුමාට මේ ක්‍රමෞඅ තවත් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නං ලොකු දෙයක් 👍🏻❤️
පැහැදිලි වුණත් ඒක හදන විදිහ තේරෙන්නේ නැත පුලුවන්නං හදන විදිය සම්පූර්ණයෙන් පෙන්නන්න ඒක කාටත් වටිනවා ඔහොම පෙන්නන්න කොට හිතාගන්න බෑ කොහොමද හදන්නේ කියල.මේ වගේ දෙයක් ඔබතුමා හදලා පෙන්නුවට ස්තුතියි!🙏
ගොඩක් ම වටිනවා මේකනම්.පියවරෙන් ,පියවර තව ටිකක් කාලය අරන් කියලා දුන්නොත් තවත් වටිනවා .ඔයාගේ ටීම් එකෙන් ගෙවල් වලට කෙනෙක් ගෙන්වාගෙන මේක කරලා දෙන්න පුලුවන් නම් ඉස්තරම්ම වටිනවා .ඒ වෙනුවෙන් ගෙවිම් කරන්න පුලුවන් .සියලුම වියදම් වලට.ස්තුති ...තෙරුවන් සරනයි .ඉක්මනින් අදහසක් දෙන්න .අපි බලන් ඉන්නේ ...
වැඩේනම් මරු... ටිකක් තෙරුනා මදි... මොන බැරල් එකෙන්ද ගෑස් ගන්නෙ, මොන බැරල් එකටද පොඩි බැරල් එකක් බැස්සුවෙ කියලා තෙරුනේ නැ...
meyaa kapati meyata one video eka balawanna witharai one
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....🙏🙏🙏
මේ දැනුම පොඩිකාලේ පොත් වල තිබුනත් අපි කවදාවත් ප්‍රයෝගිකව පාවිච්චි කරන්න හිතුවේ නෑනේ.මේ දැනුම බෙදා ගත්තට බොහොම ස්තුතියි.පුලුවන්නම් කක හදන පියවර පැහැදිළි වන විදියට තව වීඩියෝ එකක් කරන්න.
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
ගොඩක් , වැදගත් , වීඩියෝ එකක් ..ඔබට ගොඩක් ස්තුතියි 💐🙏👍❤️
අප ද්‍රව්‍ය දමන ටැංකියේ ඉතුරු වෙන දේවල් එලියට ගන්නෙ කොහොමද. අනික මම අහන්නේ දියර නෙමෙයි ඉතුරු වෙන කෑලි ,අපද්‍රව්‍ය ගැන .ඔබතුමාගේ වැඩසටහන ඉදිරිපත්කරන ආකාරය පැහැදිලියි හැබැයි මම නිතරම හොයන්නෙ එකම වැඩසටහනේ හැමෝම කියන දේවල් නෙමෙයි එයට වඩා කවුරුත් නොකියන දැනගන්න අවශ්‍ය පොඩි පොඩි දේවල් තියෙනවා .ඒවා ගැනත් කිව්වොත් ගොඩක්ම ප්‍රයෝජනවත් වේවි.ඔබතුමාට ජයක්ම වේවා
ගොඩක් හොඳ දෙයක්.ඒත් සහෝදරයා තව ටිකක් පැහැදිලි කරානම් ගොඩක් වටිනව.
ඇත්තටම වැදගත් video එකක්.තව ටිකක් පැහැදිලි වෙන්න පියවරෙන් පියවර හෙමින් පැහැදිලි කරන්න.thanks .
ගොඩක් වටිනව,ස්තූතියි 👍
ඇත්තටම ගොඩක් ම වටිනවා.. හැමෝටම මෙහෙම හදා ගන්න පුළුවන්. 🙏🙏
Make
හරිම සතුටුයි ඉතාම කාලෝචිත දෙයක් මේ සම්බන්ද තව ව්ඩියෝවක් කරන්න
කොහොමද හදන්නේ කියලා පැහැදිලි කිරිමක් කලානමිි වටිනවා .ඔබතුමාගේ පැහැදිලි කිරිම මදි
ඉතාමත් වටිනවා. ඔබේ මෙහෙවර විශිෂ්ට යි.
Check bio gas in you tube
ආසාවෙන් බලන චැනල් එකක් සාරාංශයක් විතරයි තේරුනේ ..පියවරෙන් පියවර හදන හැටි පැහැදිලිව දාන්න මේ වගේ උඩින් අතගාගෙන යන්නෙපා. අපි ඔබ තුමාගෙන් ගොඩක් දැනුම ගත්ත අය.මතක තියාගන්න විවිධ මට්ටම් වල දැනුම තියෙන අය ගැමියා බලනවා. ඒ හැමෝටම තේරෙන විදිහට දැම්මා නම් තමා හොඳ
තවත් පැහැදිලිව කියා දෙනවා නම් ගොඩක් වටිනවා
බලන්න.මොච්චර.දෙවල්.ලංකාවෙ.ක
කොච්චර.මුදල්.වියදම්.කරන්නැතුව.කරගන්න.දෙවල්.කච්චර.තියනවාද.ඹබතුමාට.බොහොම.පින්.දැනුවත්.කරාට
හරිම අපුරුයි .....තෙරුවන් සරණයි
මම දැන් මෙ ම ගැස් සිලින්ඩර 5ක් පුරො ගත්තා අඩෝ සුපිරි බොරේ
පැහැදිලි වීඩියෝ එකක් දෙන්න. ස්තූතියි
වටිනා අදහස් ටිකක් .පිං තෙරැවන් සරනයි 💐💐💐
වටින අදහසක්. පැහැදිලි මදි
ඇත්තටම ගොඩක් ම වටිනවා. ඔබේ මෙහෙවර විශිෂ්ට යි
මල්ලි මේක සාදා ගන්න ආකාරය මටනම් ට්කක් අපැහැදිලියි ඔබ තවටිකක් දීර්ග වීඩියෝවකින් විග්ග්‍රහ කලිත් වටිනවා ඔබට ජය තෙරුවන් සරනයි
තව පැහැදිලිව රූප සටහන දාන්න. ඇතුලට බස්සන බැරල් එක යොදන විදිහ බට සම්බන්ධ කරන විදිහ අපැහැදිලියි. ඇත්තට මේකෙ model එකක් බලලා අවබෝධ කරගන්න අවස්තාවක් ගන්න බැරිද ? ස්තූතියි ඔබට, අපිව දැනුවත් කරනවට.
එක මට තෙරුනෙත් නැ
ඔව් අනේ driver link ekk wath daann poto ddala
පැහැදිලි කිරීම තව මදි
ඔයාට ගොඩක් ස්තූතියි
තව දෙයක් මේකට ගන්න ඕන gajet tika okkoma ලැයිස්තුව දාන්න පුලුවන් ද
සුපිරි වැඩක් එක එකාගෙ ගෑස් බලන එකේ..කිරි පිටි නැවැත්තුවා වගේ මේකටත් යඋ වුනොත් මරු
අද කාලෙට ඔබින නියම wedak. පැහැදිලි මදි. අයෙ විඩියෝ එකක් pehediliwa.karanna.බොහොම ස්තුති.
ඉතාම හොඳ වීඩියෝවක්
Mama one sema video ekakma balanawa. Meya itha saralawa pasal laainta piyawaren piyawara kiyala denne nam wada wedagat . thanks.
නියමයි ප්‍රශ්න ගොඩක් විසදගන්න පුලුවන් තැන්ක්‍යු
Obathumagen balaporoththu una video ekak.me wage denuwath kirim karanawata godak pin.digatama obathumata samaga ennawa
As i remember Dr.kulathunge done this way long time back .....i remember my brother told there something like this in 1990s in Dr.kulathunge house that time ......
..
Poddak pahadili madi... Podi berrel eka place karana eka... Thanks for this useful vedio..
ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් මහත්තයෝ. නිදුක් නීරෝගී වේවා. බුදු සරණයි.ජය වේවා.
වටිනා වීඩියෝ වක් ස්තූතියි !
ගොඩක් වටිනවා .... තව පැහැදිලිව ඕන කරන විදිහ ...
BST Saman channel ake hadana hati okkoma thiyenawa
ගොඩක් හොඳයි
ගොඩක් වැදගත් .
බොහොම වැදගත් විඩියෝ එකක්
ඔබ විසින් ලබාදෙන මෙම ක්‍රමය නම් හරිම වටිනවා. ඒත් මේක හදාගන්න විදිහ හරියට පියවරෙන් පියවර කියලා දුන්නෙ නෑ. අවශ්‍ය හැමදේම කිව්වා ඒත් හදන විදිහ පැහැදිලිව කියලා දුන්නා නම් තමා වඩා හොඳ
Very good massage please can you show step by step how to do
ගොඩක් හොදයි.👍👌💯 මෙය නිවරදිව සකසා ගන්නා ආකාරය පියවර වශයෙන් තවත් වීඩියෝවකින් ගෙන එන්න අයියා.
Oba thumata bohoma pin. Theruvan saranai!!!
Meka hadana vidiya, meserments piliwelata danda puluwannam bohoma prayojanawath. Bohoma sthuthi danuma laba dunnata.
ඉතාමත් අපහැදිලි වීඩියෝවක් නිවැරදි ව විස්තර කරන්න
Thank you ❤️😃
ස්තූතියි ඔබතුමාට.
Teruwan saranai obata...Bohoma stutii godak watina vedio ekak...apith hadala balannam ...Jayen jayama wewa....👏👏👏👍
ගොඩක් හොද වැඩක්
අපද්‍රව්‍ය ඉවත් කරන විදිය ගැනත් කියන්න පුලුවන්ද ? ස්තුතියි
Apata oyala hadapu ewa ganna thiyenawa nam godak hondai
Very good idea Mr.kelum.
atthatama godak watinawa bs sp
godak watenawa obata b s !👍👍👍👍🙏🙏🙏🙏
Evilla hadhala dhenna puluvannam godak hodhai api salli dhennam 🙏🙏👍👌❤️🌹
ගොඩක් හොද වැඩක්..දුප්පත් මිනිස්සුන්ට සහනයක් වෙයි..පියවරින් පියවර කියල දෙන්න් පුලුවන් න්ම් වටිනවා..❤
Thanks kj
Is
වටිනා කියන වැඩසටහනක්. ටිකක් පැහැදිලි මදි. පියවරෙන් පියවරට පැහැදිලි කර පෙන්වන්න. ස්තුතියි
Ithamath hodai hebay hadana heti pehadilwa tawath video ekak keranna obata ස්තූතියි
බොහෝම ස්තූතියි ඔයාට
මේක හදන විදිය පියවරෙන් පියවර පැහැදිලිව දාන්න පුලුවන්ද?
YuTubu එකේ ඕන තරම් තියෙනවා ඔව්වා හදාගන්න විදිහ
ඉංග්‍රීසි යෙන්ටයිප්කර ඒ එන විස්තර ගුගල් ට්රාන්ස්ලේටර් හරහා පරිවර්තනය කරගන්න,,.බටහිර රටවල කරන ලද ඒවායේ වියදම වැඩියි ආසියානු රටවලින් ඉදිරිපත් කරපු ඒවයේ වියදම අඩුයි ,,.මේ කර්ම දෙකම හොඳට කියවා ආරක්ෂිතව ඉදිකර ගන්න,,,,
තමන්ටම කරන්න පුලුවන්,,.
th-cam.com/video/bRhRsnhhyEM/w-d-xo.html
තේරෙන් නෑ
@@BetTricksNuwa ou
ගොඩක් හොද වැඩක්. මේ නිෂ්පාදනය අපිට මිල දී ගැනීම ට හදලා දෙන්න පුළුවන් ද.මොකද අපි ට මේක හදන්න අමාරුයි.
th-cam.com/video/Gw1eu5X2SG4/w-d-xo.html
Godak vatina kramayak bohoma sthuthi
Mama කොහොමද gadara idan හදන්න hati mama
සරලව මුල සිට හදන විදිහ කියලා දෙන්න ස්තුතියි
Gas lokkanta gas pennanna niyama kramayak brother ..👌
Api Hemoma hadanna one meka
Atthatama.ithama.watina.vidio.akak.thamai.idiripath.kare.rate.janathawa.hariyata.awaboda.karagena.wadeta.yomuwenanam.hodai.thawa.poddak.pahadili.akarayata.karanam.piyawaren.piyawarata.apita.pahadili.karaganna.lesi.jayawawa.oba.thumata
Dear friend, Nice understanding tutes. Urgent information for all srilankans
Thanks
Sir your progrm is good but short and sweet
Obathumata yahapathak wewa.. mewani wadasatahan karana labewa
Oya units salli walata ganda nadda kohewat
Itha watina nipayimak. Meya saadu welenna polata daala balanna. Kaatath prayojana wenawa pamanak nowei oyatath oya danumen prayojanawath deyak wevi.
Video eka thawa pehetili krnn godak watinawa
සුපිරි වැඩක්
nice thank you 😘
සුපිරි නියම වෙඩක්
supirida, dan oya video ekak danna meka hadana widiya wade supiri nam,
මේ උපකරණය හදලා දෙන්න පුලුවන්ද යන වියදම දෙන්නම් ස්තුතිය ඔබ තුමාට.................
වගකීමකින් යුතුව සාර්ථක ජීව වායු ඒකකයක් සාදවා ගැනීමට අප අමතන්න/ විස්තර සදහා whatsapp මැසේජ් එකක් දාන්න . Sathvidu Eco Products - 071 2783787
Some of our projects: facebook.com/profile.php?id=100080508471505
Itama watinawa video eka godak pin sir thank you 🙏
වීඩියෝ එකනම් සුපිරි ප්‍රශ්නෙ තියෙන්නෙ බාගෙට බාගයක් තේරුනේ නෑ
වටිනා දෙයක් මෙක
හොද විඩ්යෝ එකක් එ උනාට කොටස් වශයෙන් පැගැදිලිව දැම්මනම් නෙද හොද
ඔව්. මටත් එහෙම ඕන
අන්න හරි
BST Saman channel ake hadana hati okkoma thiyenawa
පියවරෙන් පියවර උපදෙස් ලබා දුන්නේ නම්.. බෙහෙවින් වැදගත්.. ස්තූතියි ඔබට
නියමයි. හදන විදිය දන්නැතුව හිටියෙ. 🙏
Kohomada hadanne
Pehedili madi.step by step hadaganna piliwela kiyala denawanam godak vatinawa
මම හිතනවා නගර වල ඉන්න ජනතාවට ඒ අයගේ ගෙවල් වල දිරාපත්වන කුණු
එකතු කරල සිටි ගෑස් එකක් හදන්න පුළුවන් නේද ? මේ එංගලන්තයේ සිටි ගෑස් කියලා එන්නේ එහෙම වෙන්න ඇති කියල හිතනවා .ඕනෙම උස බිල්ඩින් වලටත් ගෑස් එක යනව. සෑම ගෙදරට ම
සිටි ගෑස් තමා..එතකොට කාබනික පොහොරත් ලීටර් 50 මලු තියෙන්නෙ.ඒවායින් ආයතන, රජයට හොද ආදායමක් තියනව.
මම හිතනේ රටවල් එහෙම හදාගන්න ගෑස් විකුණනවා කියල..ඇත්තටම ඔබට පුළුවන් ගමින් ගමට ගිහින් කියාදෙන්න..
පරිස්සමෙන් මේවෙලාවේ ..
එහෙම වැඩ පිලිවෙලක් හදා ගන්න ඉතින් ගමේ තරැණ අය ඒක් රැස් වෙන්න ඕනෙ.ගමේ තියනවනෙ මරණාදාර සමිති, ගම සංවර්ධනය කරන සමිති, සනස සමිති ..මේ අය එකමුතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ .