ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🔴අප අතින් ඓතිහාසික වරදක් වුණා | අනුනායක හිමියන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් | Mee Massoo TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2022
  • Don't forget to subscribe 🔔
    අමරපුර සිරි සද්ධර්මවංශික මහ නිකායේ අනුනායක, ජාතික සංඝ සම්මේලනයේ හිටපු සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාව
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    📌පළමු දැනුවත් කිරීම :
    Wijaya Graphic - www.wijeyagrap...
    📌දෙවන දැනුවත් කිරීම :
    O2 Herbal Hela International - / o2herbalhela. .
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #RajawatteWappaHimi
    #JathikaSangaSammelanaya
    #GoGotaHome
    #gotagohome
    #MeemassooTV®
    #KalpaGunarathna​​​​®

ความคิดเห็น • 383

  • @lacilledesilva9688
    @lacilledesilva9688 2 ปีที่แล้ว +93

    පිං සිදුවේවා. ඔබ වහනසේ අපේ ශ්රේෂ්ඨ මහ තෙරුන් වහන්සේ නමක් වශයෙන් සැම විටම සත්‍යය හෙළි කරමින් අහිංසක ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින් තව තවත් දුක්වේදනා පාලකයන් විසින් ජනතාවට දිය නොයුතු බවට අවධාරණයෙන්ම පැවසීම අගය කරමි. ඔබ වහන්සේලා අපට සම්පතකි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් රටට තවදුරටත් ජනතාව වෙනුවෙන් පෙනීසිට කටයුතු කිරීමට ශක්තිය හා ධෛර්යය නොමදව ලැබේවායයි පතමි.

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว +1

      මැල්කම් රංජිත්ගේ දේශපාලන විගඩම
      සැහෙන කාලයක් මේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
      මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංස වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. පසුව තවත් නාඩගමකට සම්බන්ධ විය.. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. පසුගිය කාලයේ මොහුගේ ලෝගුව අස්සේ සිටියේ වීරවංශ, සජිත් ප්‍රේමදාස, ඇල්ලේ ගුණවංස, පාහියන්ගල ආනන්ද සාගර (කබ්රාල්ගේ ජොබ් එක ඉල්ලන NGO කුක්කා) වැනි අයය. දැන් මුගේ හෙළුව හෙළිවී ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලමින් ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

    • @lankacnews4954
      @lankacnews4954 2 ปีที่แล้ว

      තිස්සමහාරම ප්‍රාදේශිය සබාවේ ඉන්නවා ගයාන් සදරුවන් කියලා 8 පාස් මන්ත්‍රී බල්ලෙක් නාමල් බේබිගේ පුක ලෙවකන එකෙක්.පාරවල් කාපට් කරලා ඇතිවෙනකම් මූ හම්බකලා.මූ බඩුව ගහන්නේ අරුශි ප්‍රසන්ගිකා කියලා සබාවේ වේස බඩුවකට,මේ වේසිත් ඇතිවෙනකම් පගා ගහලා හම්බකලා.රාජපක්ශලා ඇග සේරම ගූ ගාගත්තේ මුන් වගේ වේසිගේ පුතා ලා පට්ට වේසියෝ ලන්කර ගත්ත නිසා.මුන් මේ රටෙන් පන්නලම දාන්න ඕනි

    • @pushpawajira1620
      @pushpawajira1620 2 ปีที่แล้ว +8

      @@martinjustin6698 නිදාගෙන හිටපු අයට ඔය දේශනාව හොදයි ඇහැරගෙන හිටපු අපිටනම් ඔය දේශනාව පුස්සක්..
      පොහොට්ටුවට කඩේ යන එවුන් ඔයවගේ කතා කියන්න දක්ෂයි..
      හිටංට ඡන්දය දෙන්න කිව්වා පස්සේ පොහොට්ටුවටත් ඡන්දය දෙන්න කිව්වනෙ

    • @user-bf2oi6uy4i
      @user-bf2oi6uy4i 2 ปีที่แล้ว +1

      රාජපක්ශලට පුක දෙන සක්කිලි බල්ලෝ තාමත් බොරුව සමාජ ගත කරන්න බලනවා දැන් ජනතාව මුන්ට වඩා ගව්ගානක් ඉදිරියෙන් ඉන්නනේ පාහර බල්ලො තොපි මේ රටට පිලිලයක් අරගලයට ජයවේවා

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      @@pushpawajira1620 බලාගෙන හිටපන්. ලගදීම බලු කපුටු දානදෙනකොට බල්ලන්ගේ තියෙන හැසිරීම තමයි දකින්න වෙන්නේ.

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 2 ปีที่แล้ว +9

    ඉතාම කාලෝචිත කරුණු පැහැදිලි කිරීමක් ! . මෙවන් සාකච්ඡා මගින් ජනතාව දැනුවත් කිරීම අගය කරමි.

  • @dayaperera5239
    @dayaperera5239 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා සාකච්ඡාවක්.
    මෙවැනි තවත් වැදගත් සාකච්ඡා අවශ්‍යයි.
    සංඝ බේදය සිදුවී හමාරයි.
    මහානායක මහින්ද හා පවුලේ අයට විතරයි පව් ක්ෂමා කරගන්න
    පුළුවන්.
    දැනුම ලබා දෙන මීමැස්සා චිරංජයතු.

  • @oppriyani5318
    @oppriyani5318 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේ ගේ සාකච්ඡාව ඉතාම වැදගත් සහ ඉතාම හොඳයි.

  • @lalithbuva
    @lalithbuva 2 ปีที่แล้ว +5

    මම අහපු හොඳම සෘජු ප්‍රකාශයක්. ගිභියෙක්ගෙන් වත් මේ වගේ නිර්භය ප්‍රකාශයක් අහන්න ලැබිලා නැහැ. රාජපක්ෂලාට වාගේම රනිල්, සජිත්, අැතුළු අනිත් පල් හොර පාදඩයින් ගැනත් කියැවුනානම් ඉතා අගෙයි. ඔබ වහන්සේට බොහෝ පින්!. මෙවැන වටිනා සාකච්චාවක් මෙහෙයවූ මේ චැනල් එකටත් ස්තුතියි.

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +4

    නිර්බයව කිවයුතු දේ එලෙසම මිනිස්සුන්ට දැනගැනීමට ඉදිරිපත් වීම ගැන බොහෝ පින් අපේ හාමුදුරුවනේ .
    ඔබවහන්සේ ඉතාමත් නිවැරැදියි
    බුදු සරනයි දෙවි රැකවරණයි .

  • @volexengineering4627
    @volexengineering4627 2 ปีที่แล้ว +19

    එදා කදිරගාමර් මහතාට රට භාරදුන්නේ නම් මේරට නිසැකවම ලෝකය තුළ ඉතාමත් සුන්දර බෞද්ධ රටක් වන්නට බොහොදුරට ඉඩ තිබුනා.

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      ඔබේ කියමන 100ට පන්සියයක් හරි .මගේ අදහස එදත් අදත් එයයි .මොනතරම් වටිනා උගත් මහත්මයෙක්ද කදිරගාමර් මහතා .එතුමා මොනතරම් පිරිසිදු බවුද්ධයෙක්ද ?මෙච්චර කල් කවුද වෙසක් දිනය ලෝකයේම නිවාඩු දිනයක් කලේ .එය කලේ කදිරගාමර් මහතා .රටේ අවාසනාව ,කදිරගාමර් මහතාට අගමැති පදවිය ලැබුනෙ නැහැ .එහෙම වුනානම් අද ලෝකෙන්ම උතුම් රටක් අපේ රට .

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 2 ปีที่แล้ว

      ඒක හරියට හරි මහින්දලා එක්ක බලනකොට කදිරගර් කියන්නේ උගත් බුද්ධිමත් නම්බුකාර ලෝකය පිලිගත් රාජ්ය තාන්තරික ගෞරණීය යුග පුරුෂයෙක්...

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว

      හරියට හරි. ඔහුගේ උගත්කමට වටිනාකමක් දී රට පෙරට ගෙනයනවා වෙනුවට... ඔහුගේ ජාතිය නිසා ඔහුව කපලා දැම්මා. ඇයි අපි තවදුරටත් ඔය මහානායකලා යැයි ඒ අයටම කියාගන්නා අයගේ අනුසාසනා පිළිගන්නේ? රෑ වැටුන වළේ දවලුත් වැටෙන්නද?

    • @luckypieris8299
      @luckypieris8299 2 ปีที่แล้ว

      How true, we missed a great opportunity.

    • @lemonthantirige349
      @lemonthantirige349 2 ปีที่แล้ว

      එදා කදිරගාමර් මහත්තයා එල්.ටී.ටී එකෙං මැරැවේ ඇයි?
      ඒ ව්තරක් නෙවයි..
      එල් ටී ටී එක මරපු සිංහල නායකත්වය රංජන් ව්ජේරත්න , ඉඳලා දිගටම ඔවුන් පැහැදිලිවම අනාගතය දැක්කා.
      තව එකක් කිව යුතුමයි . එදා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නොමැරී බේරෙන්නට තුබූ වාසනාව මත පමනමයි මේ රට ත්‍රස්තවාදයෙන් බේරැනේ.
      නැත්තං ටිරාන් අලස් ලා එක්ක එමිල් කාන්තන් ට බැසිල් සුනාම් සල්ලි දීලා ඩීල් දා උතුරැ නැගෙනහිර චන්දේ වර්ජනය නොකලා නං මහින්ද අදටත් නෑ. කොටිංම චන්ද 150000 වගේ සුලු ගානකිං චන්දෙ දින්නේ. එහෙම සල්ලි දීපු එල්.ට්.ටී ය.සමූල ඝාතනය කොරයිද ?මහින්ද?
      ඒක දැනගත්ත එල් ටීටීය ඉස්සෙල්ලාම සරත් ෆොන්සේකා ට ප්‍රහාරයක් එල්ල කොලේ.දැං තේරෙන්න ඕනා උකුනු මොලයක් ඇති උන්ට.

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +9

    . ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති ධුරයට පත් කලානම් අද රට මේ නිවට තත්වයට පත් වෙන්නේ නැහැ .රටේ පාලනයට ආගමික බලපෑමෙන් සිදුවන හානිය ගැන හොද උදාහරනයක් .

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවනේ ඵෙතිහාශික වැරද්ද තමයි එදා ඔබවහන්සේ ලා කලේ එදා ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා අගමැති කලානමිි අද මෙිි තියෙන පුශ්න කිසිවක් නැහැ

  • @chandrasenasenewirathna368
    @chandrasenasenewirathna368 2 ปีที่แล้ว +12

    සරත් චන්ද්‍ර සිල්වා වග කියන්න ඕන
    මහින්ද හිරේ නොදැම්මට

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 2 ปีที่แล้ว +6

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ඇති උන ගෞරවය භක්තිය මෙතෙක් යැයි වචනයෙන් විස්තර කරන්න බැහැ..ඔබ වහන්සේ වදාරන මේ දෙවල් මේ විදියට නිර්භීතව ප්‍රකාශ කිරීම තුලින් නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා තවමත් අප අතර වැඩ සිටින බවනම් හැඟෙනවා....ඔබ වහන්සේට ගෞරව පූර්වකව ස්තූතිය ප්‍රකාශ කරනවා..
    නිවේදක මහතාටත් මේ චැනලයටත් බොහොම ස්තූතියි ...

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว +2

    අපේ මිනිසුන්ට අමතකවෙන රෝගයක්තියෙන නිසා නිතර නිතරමෙකථා මිනිසුන්ට ඇහෙන්න බලන්න ලබනඑකටමආශිර්වාදය කරනවා ඔබඇතලු නාලිකාවෙ සියලුදෙනට අදහස්දක්වන අත්ගෞරවනිය සුවාමීන්වහනසේලාට.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    _' මහා සොරදෙටු ජාතකය' බණ කතාවක් වගේම ශ්‍රවණය කළා. ඔබවහන්සේට තෙරුවන් සරණයි !_

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +1

      ගැලපෙනම මාතෘකාව .😅😅😅

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +11

    එහෙම බැලුවාම කදිරගාමර් මහත්මයා මරා දැම්මේ කොටි නෙමේ වත්ද...😥😥😥😥

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +9

    2005 දී සැබෑ බෞද්ධයා වූ ලක්ෂ්මන් කදිරගාමර් අගමැති නොකර මහින්ද රාජපක්ෂ මහහොරදෙටුවාව අගමැති කරවලා රජවත්තේ වප්පලා රටම චප්ප කරා....😭 දුකයි....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +8

    මිනිසුන් මේ බොහෝ දේවල් නොදැන සිටියාත් නොවෙයි...නමුත් මහින්ද හා හොර නඩේ වහසි බස් වලට රැවටුනා, අනික ජාති ආගම් භේද වලින් බෙදුනා....එකමුතුව නැතිවුනා...තමන්ගේ ගෙදරටම පැමිණ අල්මාරි අතපත ගාගෙන යනබව වගේ වගක් නැතිව හිටියා....
    මේ නැඟීටීමත් වුනේ ඇත්තෙන්ම කඩුව බෙල්ලටම හිරවූ නිසයි.මිනිසුන් හිටියේ නිර්වින්දනය වෙලා, තම තමන්ගේ වැඩක් බලාගෙන ඔහේ හිටියා....
    දැන්වත් අළු ගසා නැඟීසිටිය මොහොතේ මේ දූෂිත දේශපාලුවන් සදහටම නෙරපීමට නැඟී සිටිමු.....!!🇱🇰🌼🌾🌄

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +3

    සත්තය ඒලි දක්වන ඉතාම වැදගත් කතිකාව තක් අපේ හාමුදුරුවනේ . ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු .

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +3

    සත්‍යය අවබෝධ කරන
    සත්‍ය අවදි කරන කාලෝචිත සාකච්ඡාවක්.
    ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය කරනවා.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේලා මේ දන්න දේ නීති මගින් ඔප්පු කර ජනතාව ට සහනය ලබා දෙන්න.

  • @chandanasenanayaka3777
    @chandanasenanayaka3777 2 ปีที่แล้ว +40

    මේ සාමින්වහන්සේ ප්‍රකාශ කරන ඩියලුම දේ සත්‍ය ...🙏🏽🙏🏽🙏🏽

    • @MalikaMalika-mn8xy
      @MalikaMalika-mn8xy 2 ปีที่แล้ว +1

      Api nmi awnawa apata rata one oya keya keya dewali ahalthma ape ratata ohma une

    • @MalikaMalika-mn8xy
      @MalikaMalika-mn8xy 2 ปีที่แล้ว +1

      Oya hamuduruo ai mahnadami purnine

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 ปีที่แล้ว +12

    සිංහල බෞදද නායකයො කොපමන හිටියත් වෙසක් පෝයනිවාඩු දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කලේ කදිරගාමර් මහතා නේද?ඒකහරිනම් ඔහු අගමැතිකමට නුසුදුසු ඇයිද දන්නෙනෑ.

    • @jayanthaam2075
      @jayanthaam2075 2 ปีที่แล้ว

      Raten bagayak kawe me ayath sambandai

  • @drisurujeewa9640
    @drisurujeewa9640 2 ปีที่แล้ว +4

    Excellent
    නියම උපදේශය👍👍👍👍

  • @chandrasilva6432
    @chandrasilva6432 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ හරිම පැහැදිලි කිරීමක් කරේ.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @g.dsarath4354
    @g.dsarath4354 2 ปีที่แล้ว +7

    අපිට අද අවශ්‍ය මේ වගේ ⁣ ⁣ශේෂ්ඨ හාමුදුරැවරැයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +4

    කල්ප අදනම් සියළු ජනතාවට ඔබ විසින් ලබාදුන්නේ මහත්ඵල මහානිසංස ගෙනදෙන සත්කාරයක්...
    අපේ ස්වාමීන්වහන්සේගේ නිවන පූර්ණයටම මේ මහා කුසල සම්භාරය හේතු උපනිශ්‍රය වේවා...🙏🇱🇰🌼

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      මැල්කම් රංජිත්ගේ දේශපාලන විගඩම
      සැහෙන කාලයක් මේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
      මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංස වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. පසුව තවත් නාඩගමකට සම්බන්ධ විය.. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. පසුගිය කාලයේ මොහුගේ ලෝගුව අස්සේ සිටියේ වීරවංශ, සජිත් ප්‍රේමදාස, ඇල්ලේ ගුණවංස, පාහියන්ගල ආනන්ද සාගර (කබ්රාල්ගේ ජොබ් එක ඉල්ලන NGO කුක්කා) වැනි අයය. දැන් මුගේ හෙළුව හෙළිවී ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලමින් ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 ปีที่แล้ว +6

    කදිරගාමර් මහතා හොඳ උගතෙක් වාගේ ම සුදුස්සෙක් . එතුමාගේ ජීවිතය බේරාගන්න වකුගඩුවක් දුන්නේත් මා දන්නා භික්ෂූන් වහන්සේනමක් . එතුමා භික්ෂූන් වහන්සේලාට හදවතින් ගරුකරපු ආදරය කරපු කෙනෙක් . එතුමාට අගමැතිකම දුන්නා නම් අද මේ තත්ත්වය කිසි සේත් ම නො වෙන්න තිබුණා . හැමදා ම මෝඩ හාමුදුරුවරු සිංහල බෞද්ධ ලේබලයට තැන දෙන්න ගිහින් සියල්ල අනාගත්තා . සුදුස්සාට සුදුසු තැන දීමේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිවෙත අනුගමනය කළා නම් මේ කිසි අවුලක් නැහැ .

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +4

    මේ රට හදන්න නම් අපේ හාමුදුරුවනේ සිංහල-බෞද්ධ කියන සංකල්පය අයින් කරන්නමේ රට හෙළ බොදුනුවන්ගේ රට බව පසක් කරන්න එදා මෙදා තුර සිංහල බෞද්ධ පදනම හිටපු සියලු නායකයෝ මේ රට පාවා දුන්නා විනාස කරාමේ උතුම් බුදු දහම සියලූ ලෝක සත්වයන්ට අයිති දර්ශනයක් ඒ උරුමක්කාරයන් ගේ වගකීම මේ උතුම් ධර්මය ලෝකයට දෙනවා විනා ධර්මය බදා ගෙන ඉඳීම නොව මගේ සමීක්ෂණයට අනුව අපේ හාමුදුරුවනේ මේ රටේ හැම තැනකම ශාසනයත් රටත් විනාශ කරන්නේ සිංහලයෝ ඉතිහාසයෙන් නොමග ගියසිංහල නම්දැරූ හෙලයා mahadevan

  • @samanindraniwickramarathna4459
    @samanindraniwickramarathna4459 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං සත්‍ය පහදා දුන්නාට.

  • @rangahikkaduwa
    @rangahikkaduwa 2 ปีที่แล้ว +7

    ඉතා හොඳ සාකච්ඡාවක්. තෙරැවන් සරණයි.

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +9

    රන්ජන් රාමනායක කීවේ ඇත්ත කියලා මේ හාමුදුරුවන්ගේ කතාවෙන් තේරෙනවා. මුන් සේරම හොරු. මුන් සේරම යාලුවෝ.. රන්ජන් කීවා මතකද.

  • @kirindesarathchandra8752
    @kirindesarathchandra8752 2 ปีที่แล้ว +4

    නියම සත්ත්‍ය බුදුසරනයි හාමුදුරුවනේ !!!

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 2 ปีที่แล้ว +4

    කරන කලට පව් මිහිරිය මී සේ,
    විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ... 🙏

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +7

    හිටපු ජනදිපති මහින්දගේ නොදැන සිටි ඇතුල් පැත්ත.

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +4

    සියලු ශ්‍රීලාන්කිකයන් ඇසිය යුතු යුතු සාකච්චාවක්. සමාජයට වැදගත් කරුණු ගණනාවක් ඒ හිමිනම පැහැදිලිව විස්තර කලා. බුද්ධ දර්ශනය ආගමක් නොවන බව වයර් පටලවාගෙන ඉන්න අයට දන්වා සිටියා.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +3

    ස්තූතියි 🙏🇱🇰

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 2 ปีที่แล้ว +7

    සල්ලි නැවත පවරා ගන්න නීති සම්පාදන ය කරගන්න ඕන හාමුදුරුවනේ 🙏

  • @user-fu6yu2fh2z
    @user-fu6yu2fh2z 2 ปีที่แล้ว +2

    සම්පුර්ණ ඇත්ත ඔබ වහන්සේ කියනේ 🙏🙏🙏🙏

  • @sudathperera1753
    @sudathperera1753 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ මේ කරන දැනුවත් කිරිම ඉතාම අගය කරමි. එවගෙම වැඩසටහන මෙහෙයවන මහත්තයාටත් ස්තුතියි.

  • @sampathudayaud480
    @sampathudayaud480 2 ปีที่แล้ว +5

    මෙි රට විනාශ කරපු නාකි මයිනා ඇතුලු හොර නඩය හැදිගැවිලාම පල

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +6

    මේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත.. මේවා නොදන්නා කාලකන්නි තමා තාමත් රාජපක්සලගේ අසුචි කන වහල්ලු, අනේ ඉතිං මේ සක්කිලි රාජපක්සලගේ ගු කන එඋන් මේවා හොදට අහගනිල්ලා,මේ හින්දා තමා අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ අද ගෝටා ගෝ ගමේ උද්ගෝසනය කරන්නේ.මේ හොරුන්ට තවත් පුක දෙන උන්ට මේවා හොද පාඩම්,

  • @donamarkumathisge2260
    @donamarkumathisge2260 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ හැකි ඉක්මනින්ම ස්වර්ණමාලි මහා සෑය පිළිබඳව සොයා බලන්න,නැතිනම් අප මව්බිම දැඩි අනතුරක් විය හැකිය

    • @desikadamayanthi4469
      @desikadamayanthi4469 2 ปีที่แล้ว +1

      රුවන් වැලි සෑයටත් ගේම දුන්න ඖන් අයේ හොයන්න දෙයක් නැහැ ඒකේ සාපේ උන්ට වදිනවා

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +3

    මේ සාකචිජාව අහනව නම් ඒ ඒ අය වහකාල මැරෙයි.ඒ තරමට ජරා පවුලක සක්‍යයි මේ🙏🙏🌹

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว +3

    Theruwan saranai ape sawamin wahanseta.🙏🙏🙏

  • @sujathawijesundara9733
    @sujathawijesundara9733 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කියපු සියලුම දේ සත්‍ය බව හැගේ. දුප්පත් අප ජීවත් විමට බැරි නිසා සුසුම් හලනව. Dollar හොරා කෑම නිසා. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +2

    100% correct. We need brave monks like these to save SriLanka 🙏🙏🙏🙏🙏🙏

  • @thanujakumarasinghe1
    @thanujakumarasinghe1 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාව. එවන්න එපා සතපහක්වත් මුන් අයින් වෙනකන්

  • @sufiyanrazik5005
    @sufiyanrazik5005 2 ปีที่แล้ว +1

    Real good people of our country are coming out to say the truth. We are the best people in this whole world. I'm proud to be a Sri Lankan.

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +7

    *ඔය කාලකණ්නි හොර පවුලම නරකාදියේ ඉපදේවා*

    • @s.m6127
      @s.m6127 2 ปีที่แล้ว +1

      එසේම වේවා .

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +3

    දිිර්ග ආයුෂ ලැබෙවා හාමුදුරුවනේ .

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +2

    රාජපක්ෂ නිකායේ පමණක් නොව සියලුම පන්සල් වල මහණුන්ට ලබාදී ඇති අනීතික පඬුරු පාක්කුනම් ආපහු අරගන්න ඕන. වාහන පර්මිට් නිසා රටට අහිමිවුන සෑම සතයක්ම අයකර ගන්න ඕනෑ.

  • @indikasuranga3437
    @indikasuranga3437 2 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +5

    රටෙි මෙි තත්වයට පත් විමට 80%ක් වගකිව යුතු ජනධිපතිවරයා

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 ปีที่แล้ว +6

    හාමුදුරුවනේ මහින්ද දිනවන්න ජ.වි.පෙ.ත් උදව්කලබව කිව්වත් එහෙම කලහේතුව කුව්වෙනෑ. ඔබවහන්සේලා තමයි හැමදාම ඔයපක්ෂ දෙක බලයටගෙනාවෙ.දෙපැත්තෙන් වාසිගැනීමට දෙකට බෙදිල සංඝ්‍යාවහන්සේලා කලවිනාශය සුලුපටුනෑ. ජාතියෙන් සමාවගත යුතුයි ඔබවන්සේලාත්.

    • @lalsella9887
      @lalsella9887 2 ปีที่แล้ว

      හමුදුරැවො කියන්නෙ ඇත්ත මොකටද ජාතියෙන් සමාවගන්නෙ ගන්න ඔන පර මහින්දයා

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว +1

      මැල්කම් රංජිත්ගේ දේශපාලන විගඩම
      සැහෙන කාලයක් මේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
      මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංස වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. පසුව තවත් නාඩගමකට සම්බන්ධ විය.. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. පසුගිය කාලයේ මොහුගේ ලෝගුව අස්සේ සිටියේ වීරවංශ, සජිත් ප්‍රේමදාස, ඇල්ලේ ගුණවංස, පාහියන්ගල ආනන්ද සාගර (කබ්රාල්ගේ ජොබ් එක ඉල්ලන NGO කුක්කා) වැනි අයය. දැන් මුගේ හෙළුව හෙළිවී ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලමින් ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว

    Great conversation 👌 👏 👍

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +2

    -ඔබේ අරගලය දිගටම කරගෙන යන්න. සාමාන්‍ය ජනතාව ඔබ සමඟයි.

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගෙ සමහර කරුණු වලට අපි එකඟ නැහැ!
    මොකද කදීර්ගාමර් ඇමැති තමයි wesak දවස මුළු ලෝකයටම නිවාඩු දිනයක් කරගත්තේ!අනිත් කාරණය තමයි මේ රටේ ව්‍යවස්ථාව අනුව බලයට පත්වෙන ඕනම ජාතික yekuta ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර නව කියලා දිව්රුම් දෙනවනම් අපි දකින්නේ එක ප්‍රශ්නයක් නැහැ කියලා!

  • @rohananura6664
    @rohananura6664 ปีที่แล้ว +1

    ඉතා ගෞරවයක් ඇති වෙනවා ඔබ වාහාන්සෙ පිලිබදව ....🌷🌷🌷🌷🌷

  • @nevileampemohottige9330
    @nevileampemohottige9330 2 ปีที่แล้ว +6

    මෙන්න හාමුදුරුවන් වහන්සේලා

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว +4

    බන දෙසන කහකඩයෝ , ගනින්නාන්සේලා තමයි මීට වැඩියෙන් වග කිව යුත්තේ ..

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +5

    මෙන්න නියම එඩිතර හාමුදුරු නමක්!!!

  • @chamilalasantha5606
    @chamilalasantha5606 2 ปีที่แล้ว +5

    මේක අහන්ඩම ඕනේ මුන් හිරේත් අනතුරුව අපායේත් මහින්ද හාමුදුරුවන්ට දෙනව පෙන්වන පිරිකරක්වත් පඩියෙන් දීලනෑ කෝටිගානක් බැන්කුවේ තිබිල ඉස්සුවෙ

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      මැල්කම් රංජිත්ගේ දේශපාලන විගඩම
      සැහෙන කාලයක් මේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
      මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංස වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. පසුව තවත් නාඩගමකට සම්බන්ධ විය.. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. පසුගිය කාලයේ මොහුගේ ලෝගුව අස්සේ සිටියේ වීරවංශ, සජිත් ප්‍රේමදාස, ඇල්ලේ ගුණවංස, පාහියන්ගල ආනන්ද සාගර (කබ්රාල්ගේ ජොබ් එක ඉල්ලන NGO කුක්කා) වැනි අයය. දැන් මුගේ හෙළුව හෙළිවී ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලමින් ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba wahanseta digasiri labewa.ape ratata wasanawantha kalayak udawewa.

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +3

    තොන්ඩමන් නෙමේ සහෝදරයා ලක්ෂ්මන් කදිරගාමන් මහතා ඇත්ත එදා අගමැති වුනානම් අද කොච්චර දෙයක්ද.එතනත් ජාති බේදය ඉස්සර කර ගත්තා

  • @dammikasenarath1514
    @dammikasenarath1514 2 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ මේ ගැන කතා කිරීමට ස්තුතියි 🙏🙏 නමුත් මීට වඩා මේ වෙලාවේ වැඩ කළ යුතුයි
    රාජපක්ෂලා කියන දෙයක් අහන්නේ නෑ කියලා පැත්තකට වෙලා බලං ඉන්ඩ බෑ. විශේෂයෙන්ම ඔබ වහන්සේලා දේශපාලන කරන්ඩ පටන් ගත්තෙ හුඟක් කලින් ඉඳලා . අවංක හා දක්ෂ පුද්ගලයෙකු වන කදිරගාමන් වෙනුවට රාජපක්ෂ පත් කරන්ද බලපෑම් කළා නම්
    ඊට පස්සේ දැන් කියන්න බෑ ඒ ගොල්ල අපි කියන දේවල් අහන් නෑ කියලා.
    රාජපක්ෂලාගේ ගෙන ඒමට ලොකු බලපෑමක් කළා වගේ ඒ දවස් වල දැන් ඉතින් ඒගොල්ලන්ව යවන්න මහන්සි විය යුතුයි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +4

    හොරාකාපු හොරු රැල එනකන් අවීචි මහා නරකාදියේ බලා සිටී

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +3

    මේ කතාව අහන කොට හිතෙනවා අපි මොන තරම් බෙලහීන ජාතියක්ද කියලා රාජපක්ෂලා තව දුරටත් රටේ පාලකයො හැටියට තියාගන්න තරම්

  • @preamnathherath9703
    @preamnathherath9703 2 ปีที่แล้ว

    Teruwan saranai! I'm proud of you sana Wish you all the best. The young genaration who are with real back bone try your best to save your mother country. Tks, Preamnath Herath

  • @delrinewebster7021
    @delrinewebster7021 2 ปีที่แล้ว +2

    Budu saranai oba wahanseta, sampurna aththa, meyala horakarapu ewa aragena prashna wisadanna

    • @chrishanthiperera7797
      @chrishanthiperera7797 2 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගොඩාක් දුරට නීමිලා කථා කරන්නේ .

  • @gaminirajapakse9094
    @gaminirajapakse9094 2 ปีที่แล้ว +12

    මෙච්චර දෙයක් දැනගෙන කට වහන් හිටියෙ...?

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +3

      ane tamai 😔

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว +1

      මැල්කම් රංජිත්ගේ දේශපාලන විගඩම
      සැහෙන කාලයක් මේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
      මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංස වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. පසුව තවත් නාඩගමකට සම්බන්ධ විය.. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. පසුගිය කාලයේ මොහුගේ ලෝගුව අස්සේ සිටියේ වීරවංශ, සජිත් ප්‍රේමදාස, ඇල්ලේ ගුණවංස, පාහියන්ගල ආනන්ද සාගර (කබ්රාල්ගේ ජොබ් එක ඉල්ලන NGO කුක්කා) වැනි අයය. දැන් මුගේ හෙළුව හෙළිවී ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලමින් ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 2 ปีที่แล้ว

    මේ ලොව් තුරා බුදුන්ගේ අනුසාසනාව මුල් බැසගත් දේශයයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 ปีที่แล้ว

    👍 ඔබ වහන්සේ ට. පින්.. මේ.. හොරු. ගැනපැහැදිලි.. ගැන🙏🙏🙏🙏

  • @sriyone6228
    @sriyone6228 2 ปีที่แล้ว

    Me Hamuduruwo only one Hamuduruwo I saw very straight talk.we respect this monk.thanks for you also.very good honest talk how nice 👍.very happy about monks like this.every thing truth.our ideas same.budu pihitai!

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +3

    මහින්ද රටට කරපු අපරාධ වල වන්දිය සැවෝම දුකේන් කදුලේන් වන්දි ගෙවමු

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +2

    අපි විදෙස් කිසිම සේවකයෙක් ලංකාවට මුදල් එවීම නවත්වා තිබේ

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 2 ปีที่แล้ว +4

    අනෙ මහින්ද රාජපක්ෂ මෙවගෙ උඔලාගෙ පවුල් හොරෙන් කනවා දෙයීයනෙ හෙන14ගාහාන්න ඔනා ජෙවීපී ඒකට ජයෙන් ජය වෙවා රජපක්කලා අතුගාල දාන්න ඔනා

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +3

    මුන් වහන්සේලා මයි 2015 මෛත්‍රීපාලත් ගෙනාවේ.

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว +3

    ගරුතර ස්වාමීන් වහන්ස,
    මේ මොහොතේ ඔබවහන්සේ දක්වන දායකත්වයට පැසසුම්.
    නමුත් එය ප්‍රමාණවත් නැත.
    ඔයිට වඩා යමක් ඔබවහන්සේට කලහැක. ඊට ශක්තිය ධෛර්යය ලැබේවා.
    80 දසකයේ ඔබවහන්සේ සමග ඇසුරු කළ කෙනෙක්.

    • @dammikasenarath1514
      @dammikasenarath1514 2 ปีที่แล้ว

      ඔව් ස්වාමීන් වහන්සේ හවුල් වෙලා තියෙනවා ලක්ෂ්මන් කදිරගාමර් වෙනුවට මහින්ද රාජපක්ෂ අගමැති කරන්න චන්ද්‍රිකාට බල කරන්ඩ
      එහෙම කරලා මේ ඛේදවාචකය වෙන අවස්ථාවේ පැත්තට වෙලා බලන් ඉන්නෙ කොහොමද 😭.

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 ปีที่แล้ว +1

    මොවුන්ගේ විදෙස් සමාගම් සහ ගිණුම් සතු ඩොලර් සංචිතවලින් යම් ප්‍රමාණයක් මේ ආපදා අවස්ථාවේ ගෙන එන ලෙස ජනතාව බල කළ යුතුය. මේවා ජනතාව සතු සංචිත බැවිනි.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +1

    මේක බෞද්ධ රටක් එහි තර්කයක් නැහැ
    ඒත් , බෞද්ධ යැයි කියා ගන්නා දේශද්‍රෝහි පාලකයින් ජාතිය දහම මුවාවෙන් මෙහි ඉන්නා බෞද්ධ ජනතාව අන්ඳපු රටක්
    භේදභින්න නොවි සියළුම ජාතීන් එකාවන්ව එක්වී සිටියා නම් අද මේ රට සුරපුරයක් ........

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 ปีที่แล้ว +2

    සංඝ භේදය අලුතෙන් කරන්න ඕන නෑ.සංඝයා බෙදිල ඉන්නෙ කොහොමත්.බණ්ඩාරනායක තමයි සංඝ භේදය හොඳටම කලේ.දේශපාලනය තුල සංඝයාගෙ හැසිරීම බුදුරජාණන් වහන්සේට කරන නිගාවක්.ඔබ වහන්සේ කියපු අන්තිම වැකිය හොඳයි.අන්තර්පාලනයක් ටික කලකට පත්කිරීම.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +4

    ඔය ගෞරවනීය සුවාමින් වහන්සේලා ඉස්සෙල්ලම කරන්න ඕනේ සංඝ ආඥාවක් නිකුත් කරන්න ඔය දුශ්ශීල voice cut චීවරධාරීන් ටික බුදු සසුනෙන් නෙරපන්න.

  • @cleverash6936
    @cleverash6936 2 ปีที่แล้ว +1

    theruvan saranai 🙏🙏🙏🙏

  • @wishwanathedirisooriya3697
    @wishwanathedirisooriya3697 2 ปีที่แล้ว +4

    මී මැස්සෝ. ඔයා වීරයෙක් ඔයාගේ විෂයේ.👉🌹

  • @LALSILVA100
    @LALSILVA100 2 ปีที่แล้ว +6

    මෙයාල තමයි රටට මේ වින්නැහිය කලේ. ජාති ජාති මෙයාලත් වග කියන්න ඕනා. දැන් බබාලා වෙන්න හදනවා. 🤥

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +1

    විදෙස් ශමිකයන්න්ගේ එකම අදිටන.. වසර තුනක් යනතෙක් අපි අපේ මුදල් මේ රටවල තැන්පතු කරනව.. අපි ලංකාවට මුදල් එවන්නේ නෑ ලංකාවෙ අපේ තැන්පතු මුවල් තියෙනව ඒව අපි ආපසු ගන්නව වියදමට
    රාජපක්ශලගෙ විදෙස්වල තියෙන අපේ හොරකම් කරමු මහජන මුදල් ගෙනෙව්. රටේ නය ගෙවව්

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 2 ปีที่แล้ว +2

    ❤❤🙏

  • @dineshnewmal2244
    @dineshnewmal2244 2 ปีที่แล้ว +1

    Taruvan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @user-bf2oi6uy4i
    @user-bf2oi6uy4i 2 ปีที่แล้ว +7

    මහින්ද කියන පාහර බල්ලා තමයි මේ විනාශයන්ට වගකිව යුත්තා තාමත් මුන්ට කඩේ යන බල්ලෝ ඉන්නවා මේ බල්ලන්ට දුටු තැන පහරදී එලවා දැමිය යුතුයි අරගලයට ජයවේවා

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว

    Niyamai ape hamuduruwane

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +3

    මෙවැනි වැරදි වැඩ කරයි කියල දැන දැනත් එතුමා මෙතුමා කියල අමතන්නේ ඇයි?
    එතකොට වෙන්නේ ඉතා හොඳ මනුස්සයන්ට අමතන්න වචන නැතිවෙනවා නේද?
    පැවිද්දන් සර්වඥයින් වහන්සේ ගේ උතුම් අවවාදයට පයින් ගහල ගිහියන් පස්සේ ගිය නිසා තමයි මේ ඔක්කොම උනේ.
    කොයි සුත්‍රයේද සර්වඥයින් වහන්සේ කිව්වේ පැවිදි වෙලා ගිහියන් පස්සේ යන්න කියල? ලැජ්ජයි කුජීතයි නේද?

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +4

    _මූදු මංකොල්ල කරුවන් පාලනය කරන රටක් !_

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +3

    ජනාධිපති තුමා කියන්න එපා අපේ හාමුදුරුවනේ

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +3

    රාජපක්ෂට ගෑවිච්ච ගෑවිච්ච හැම එකාම කම්බ හොරැ .මුන්නන් අපායටම පලයන් අපායටම පලයන් අපායටම පලයන් .කාලකණ්ණි .

  • @stellafernando5753
    @stellafernando5753 2 ปีที่แล้ว +2

    ඒකනම් ඇත්ත ලොකුම හොරදෙටුව මහින්ද තමයි

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว

    Unbelievable the way Theo Explanation 🙏💯💐

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว

    Theruwan saranai ape kathawa atha හාමුදුරුවෝනේ

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว +3

    හොද වැඩේ,,,,,,
    ඇත්ත දැන දැනත් මෙච්චරකල් ඔබ තුමන්ලා මක්කයිකොළේ,,
    ඇත්තටම සාදු හිනා යනවා,,,

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว +1

      අකමැත්තෙන් වුවද ඔබ සමග එකඟ වෙමි. එදා පටු ජාතිවාදය පසෙකලා, කදිරගාමර් මහතාට අගමැතිධූරය ලැබුනා නම්... මංකොල්ලකාරයන් බිහි නොවී, අද අපේ රටත් දියුණු රටක් වීමට ඉඩ තිබුණා.

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 ปีที่แล้ว

      හොර කපටි දේසපලුවන් ටත් ආවරනය දෙන හාමුදුරුවන් ඉන්නවා , අපේ මිනිස්සු ත් ඉන්නෙ හොරුන්ට උදවු කරන .

  • @pmwijeratne1896
    @pmwijeratne1896 2 ปีที่แล้ว

    Excellent presentation of facts

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 2 ปีที่แล้ว +3

    මුලින්ම මහින්ද පන්නමු