chathu munasinghe | A letter | from Chathu to little Dhoni | චතූගෙන් පුංචි දෝණිට ලියුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 195

  • @metildathamara1143
    @metildathamara1143 2 ปีที่แล้ว +87

    ආදර්ශවත් ජීවිතයක් ගත කල දීරිය මවක් වගේම බුද්දි මත් දරුවෙක් ඔබටතුමිය ස්වර්ගස්ථ වේවා!!!🙏🙏🙏❤

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 ปีที่แล้ว +46

    නිවන් සුව 😥😥 ඉන්න තැනක හොදින් ඉන්න 🙏 යලි අප අතරෙම ඉපදෙවා 🙏🙏🙏

    • @dammikamadumali997
      @dammikamadumali997 2 ปีที่แล้ว

      😂😂 යලි ඉපදුනත් මැරෙන්න නැද්ද 🙄

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +12

    මරනය පෙනි පෙනිම හිනාවෙලාම සිටි ඔබ ලොකු ආදර්ශයක් උනා හැමෝටම 😥මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා !!! 🙏 යලි උපදින මතු හැම ආත්මයක ඔබලාව නැවත නැවතත් මුණ ගැසේවා !!! 🙏 ඔබෙන් ලැබුණු ඔවදන් වලින් දරුවන් දෙදෙනාට සහ මහත්තයාට ජීවිතයට මුහුණ දෙන්නට ශක්තිය දහිරිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් !!!🙏

  • @gnanawa3861
    @gnanawa3861 2 ปีที่แล้ว +21

    ජීවීතේ කවදාවත් මෙවන් විපතක් කිසිම කෙනෙකුට නොවේවා සොයුරිය ඔබට නිවන් සුව පතමි දියණියන්ට සියලු දෙවි රැකවරණ පතමි

    • @sarathchandrakahatapitiya1500
      @sarathchandrakahatapitiya1500 2 ปีที่แล้ว

      H by g by

    • @user-js3yl8uz3w
      @user-js3yl8uz3w 4 หลายเดือนก่อน

      Marena bawa danagena me widiyata hitha hadaganna ba katawath a de karanna mara hitha haiya wenna one eka chathu munasinhe karapu eka marai

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +75

    අනේ පුදුම දුකක් දැනුනා .මොන දුකක් දැනෙන්න ඇතිද හිනා වෙලා හිටියට.😢😢😢😢

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +75

    ඇයි අප්පා මේ වගේ මිනිස්සුන්ට ම මෙහෙම වෙන්නේ..🥺 තව කොච්චර කාලයක් ඉන්න තිබ්බ වටින චරිතයක්ද..

    • @dammikamadumali997
      @dammikamadumali997 2 ปีที่แล้ว +3

      ඇයි අප්පා මෙහෙම වෙන්නේ ඇයි ඔබ‍ට මට මෙහෙම වෙන්න බැරිද. ඉපදුන කෙනා කවදා හෝ කොතැනක හෝ මොන හේතුවක් නිසා හෝ මැරෙනවා යකෝ ඒ ම්ස්නුස්සය හිත හදාගෙන ඒ ගමන් ගියා මේ මැරෙන්නේ නැති පේජ් කාරයෝ ඒ මනුස්සය විකුණන් කනවා නොදකින් සක්කිලි. මැරෙන්න හේතු කොටියක්‌ ඇත ජිවත් වෙන්න මැරෙන බව දැනගෙන. නාකි උනාම නොවේ පොල් ගහේ මලේ ඉදලා ඇට්ටි කලටි වේලිච්ච ඔක්කොම වරෙනවා අවබෝධයෙන් ජිවත් වෙයව් මේ බුදු බණ උදේ හවස පැය 24ම ඇහෙන රට. මිනිස්සු තාම බොලද ජිවත අනේ 🙄

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@dammikamadumali997 🙏

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 2 ปีที่แล้ว +84

    පුදුමාකාර දුකක්.දැනුනෙ.රත්තරන් අක්කි කවදාවත් ඔයා දැකලවත්.දන්නෙවත්.නැ.ඔයා ගෙ.වැඩසටහන්.දෙකයි.බැලඋවෙ.එදත්.ඇඩුවා.අදත් අඩනවා.දාරාගන්න අමාරුයි ඔයාට නිවන්සුව.පාර්තනා කටනවා

    • @manoriakarsha29
      @manoriakarsha29 2 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +10

    එක පාරම මැරෙන එක වේදනාවක් ගෙන දෙන් නැ අපි මැරෙනවා කියල දන් නැති නිසා.මැරෙන බව දැන ජිවත් වෙනවා කියන්නේ ගොඩක් අමාරැ දෙයක් ජිවිතේ ගොඩක් දෙවල් අපට දාල යන්න බැ එත් දාල යන්නම වෙනවා කියල දැන ගැනිම ලොකු වේදනවක් නිවන් සුව මැණික

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +80

    මාරම වේදනාවක්... ජීවිතේ කියන්නෙම බොරුවක්... මායාවක්... මේ සිද්ධියයි ළගදි මංගල සාරියෙන් සැරසිලා මහණ වුනු කාන්තාවයි දෙස බලද්දි ඇත්තටම ජීවිතේ නිදහස් කරගන්න තියෙන එකම මාර්ග 2 ම නේද කියලා අවබෝධ වුණා 😥

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว +1

    මේ වදන් අහන්න අහන්න හිතට දැනෙන්නේ ලොකූ දුකක්.මොන දුකක්ද මේ ඉතිරි කරලා අකාලයේ පරව ගියේ චතූ ඔයා.මේ තරම් කර්මය බලවත්ද දෙවියනේ.....අද මැරෙනවා හෙට මැරෙනවා කිය කියා සිතට දැනි දැනී ඔබ සිත හදා ගත්තා විතරක්ම නෙවේ,සමාජයට දුන්න ආදර්ශය... නිවනින්ම සැනසේවා මැණික.... ඉතාලියේ සිට.

  • @nethunipahanya6372
    @nethunipahanya6372 2 ปีที่แล้ว +16

    කියා ගන්න බැරි තරම් පුදුම දුකක් ඇති වුණා.ඒ වචනවලට අඩලා මුලු ජීවිතයම එපා වුණා.චතූ මුණසිංහ ඔබට නිවන් සුව අත්වේවා.

  • @vishmi7746
    @vishmi7746 2 ปีที่แล้ว +2

    නිවන් සුව අක්කි🙏.ඉන්න තැනක හොදින් ඉන්න. ආයෙත් ඔය පුංචි පවුල ආත්මයක ඉපදිලා සතුටින් ඉන්න කියලයි මගෙ එකම ප්‍රාර්ථනාව🙏.අක්කෙ ඔයා අපිව දලා ගියාට ඔයා අපෙ හිත්වල හැමදාමත් ඉන්නවා👍🙏.බය වෙන්න එපා අක්කි අපි චුටි දුව හැමදාමත් ලගින් ඉන්නවා👍.මට ඇඩූනා මෙ කතාවට😭😭😭😭😭😭😭

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +22

    හිත වාවගන්න බෑ අප්පා....සුබ ගමන් චතු ...😢😢😢😢🙄🙄🙄

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +91

    අනේ ඇත්තටම අපට මේවා දරන්නේ කොහොමද දුක කියන්න ලියන්න අපහසු යි. ජේසුගේ රැකගන්න

    • @nandanapriyadharshana3473
      @nandanapriyadharshana3473 2 ปีที่แล้ว +2

      අපිට දුක ඉතිරි කරලා චතු නංගී යන්නම් ගිහිල්ලා

    • @chathuryadesilva7794
      @chathuryadesilva7794 2 ปีที่แล้ว

      Ammige illeema ishta karanna duwala dennama, thaththige rakawaranaya oya dennata noaduwa labewi!!!
      Theruwan Saranai 🙏🏾🙏🏾🙏🏾

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 2 ปีที่แล้ว +1

      අම්මෝ මෙහෙම දෙයක් කිසිම කෙනෙක්ට වෙන්න එපා. චුටි දුවේ ඔයාට සුබ අනාගතයක් බුදුසරණයි

    • @kumarikumari5164
      @kumarikumari5164 2 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 2 ปีที่แล้ว +3

    ජීවිතයක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති තාක් කල් සියලු දෙනා ඔවැනි සෝකාලාප කිය කිය ආයෙත් එවැනිම එකක් ප්‍රාර්ථනා කරල ආයෙත් එවැනිම දේට මුහුණ දෙනවා.මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන විදිය කියා දි තිබියදීත් එහෙම එකක් දන්නෙ නෑ වගේ දුකම උදාකර ගන්නව.ඔතනින් මිදෙන්න ප්‍රඝ්නාවන්තයින්ට පුලුවන්

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා සොයුරිය 🙏🙏🙏

  • @rashinivihanga1267
    @rashinivihanga1267 2 ปีที่แล้ว +13

    නිවන් සුව ! 🥺

  • @ajithravindara3707
    @ajithravindara3707 2 ปีที่แล้ว +29

    අනේ මම මැරෙන්න බය නැහැ ඒත් ..... මමත් පියෙක් මම බුදු ධහම හොදින් දන්නා කෙනෙක් වුවද ....මටත් නැගුනි නෙතට පුංචි කදුලක්

    • @dammikamadumali997
      @dammikamadumali997 2 ปีที่แล้ว

      බුදු ධහම තියෙන්නේ දැනගන්න නොවේ අවබෝධ කරන්න ඔබලාට ඔය කදුළු එන්නේ බුදු දහම දැනගැනීමට විතරයි අවබෝධ නොකරන නිසා. ඒ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගන්න එදාට පුදුම සහනයක් දැනේවි. දුක අවබෝධ කල යුතුයි

  • @b.sanjeewanidesilva9179
    @b.sanjeewanidesilva9179 2 ปีที่แล้ว +1

    ලස්සනයි හරිම ලස්සනයි

  • @savidulakshan1333
    @savidulakshan1333 2 ปีที่แล้ว +50

    අම්මා කෙනෙක්ගෙ අඩුව අය අවුරු ආවත් පුරවන්න බෑ...🥺

  • @samiproduction9609
    @samiproduction9609 2 ปีที่แล้ว +5

    ඔබට නිවන් සුව

  • @sunethradulanjali8981
    @sunethradulanjali8981 2 ปีที่แล้ว +6

    😔 නිවන් සුව ලැබේවා අක්කි ඔයාට...😥

  • @sameerasameera3315
    @sameerasameera3315 2 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +12

    ඔය ලියුම ලියන විට කොයි තරමි හදවත පිචිචෙන්න ඇද්ද

    • @user-rv2gq1cm6w
      @user-rv2gq1cm6w 2 ปีที่แล้ว +1

      මේ එයා ලියපු ලියුමක් නෙවෙයි..fb post එකක්..youtube කාරයො බොරුමයි කියන්නෙ..views ගන්න.🙁

    • @ochithyarasanjani6179
      @ochithyarasanjani6179 2 ปีที่แล้ว

      @@user-rv2gq1cm6w ඔයා කොහොමද දන්නේ

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 2 ปีที่แล้ว +1

    Pana nam thana aga pini bidu wanne kiyana 1 monawata pasak wenawa Chathuge jeevithe. Eth me wage darunu ledak mechchara tharuna wayasakadi hadilath mehena dairyen jeevitheta muhuna denna Chathuta puduma aathma shakthitak thibuna. Eth api hamoma karapu karma, gena aayusha kaatawath walakwanna ba. Chathutath ekata awanatha wenna una. Eth mathu upadina sasare ayata mewan karuma rogayak akal maranayak ath nowewa! Sasara upadina hama bhawedima ayage Arjungema aadara birinda wee, doo patikkiyo 2ta aadara mawak wee upadeewa! Sasara kelawara ama maha niwanin sanasewa!

  • @menakajayaweera5625
    @menakajayaweera5625 2 ปีที่แล้ว +2

    අම්මා නැති
    ජීවීතය අපායකි. අදටත් මම මැරී මැරී උපදිනවා

  • @genious4463
    @genious4463 2 ปีที่แล้ว +6

    U are a lovely wife, a good mother & a great woman .....🙏🌼🌼🌼

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා!❤️😥

    • @weerasinga2698
      @weerasinga2698 2 ปีที่แล้ว

      නිවන් සුව lebewa akktaakkta😥❤️

  • @trendymusic1662
    @trendymusic1662 2 ปีที่แล้ว +8

    niwan suwa labewa🙏

  • @kapurukapuru9099
    @kapurukapuru9099 2 ปีที่แล้ว +2

    Akkiyo oyt niwan suwa . Inna thanaka sathutin idhala . Api gawt ayeth enna ikmanata ❤️❤️❤️

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +2

    හිතක් පපුවක් තියෙන කෙනෙකුට මෙි තරමි දුකක් දරා ගන්නේ කොහොමද ජිවිතේ හරි පුදුමයි ලස්සන කුරැළු කුඩුවක් සුළි කුනාටුවකට හසු වෙලා කුරැළු අමිමා මිය දිලා 😪😪😪😪😪😪😪😪

  • @user-ri3bk9bg4v
    @user-ri3bk9bg4v 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් ඔයාලා නැවත හමු වේවා 🙏🙏🙏🙏🙏

  • @ireshashymali5462
    @ireshashymali5462 2 ปีที่แล้ว

    අනේ හාරිම දුක කාතාවක් මේක අම්මා කේනේ නැති අඩුව කටවත් පුරවන්න බැ එ්ක විනාඩියකට අම්මා ගේදර නැති වුනා දැනේන පලුව සදහටම නැති වුනාම කෝමද එ් දුක දරා ගන්නේ අයෙනන් මේ වගේ මරණයක් නම් කටවත් සිද්ද වේන්න එපා අයේමත් අප අතරම ඉප දේවා අක්කේ නිවන් සුව පතනවා 😪😪😪😪

  • @sandapanie6275
    @sandapanie6275 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා🥺

  • @jacinthadona4538
    @jacinthadona4538 2 ปีที่แล้ว

    Dewmaw athare sethapewa!!!! Chathu ...oyata suwargaye doratu viwara wewa!!!!!!

  • @rushankadeshani1899
    @rushankadeshani1899 2 ปีที่แล้ว +1

    Ea vachana tikata mulu papuvama pichchila giya deiyane..obata nivan suwa...akke..

  • @nilminipatabadige4098
    @nilminipatabadige4098 2 ปีที่แล้ว +5

    Pudumakara wedanawak niwan suwa lebewa

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 2 ปีที่แล้ว +2

    niwa suwa lebewa.....

  • @maheshimadushani574
    @maheshimadushani574 2 ปีที่แล้ว

    අනේ දෙයියනේ පවු 😥😭😭😭😭😭😭😭😭😭😭😭 නිවන් සුවයම ලැබේවා🙏🙏🙏 ආය කිසියම්ම කාලයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවෙවා😪😪😪😪😪😭😢😢

  • @rangapradeep3811
    @rangapradeep3811 2 ปีที่แล้ว

    Jiviteta gannawanam.ganna godaaak dewal dila apa atharin samu aran giya chathu oya. Dakina hama mohothakama dasata kadulu.awa wara ananthay. Monawa karannada.. daywaye liyala thiyenne akanam apita akata muhuna dennama.wenawa.. oya giya arthme loku pawak karala athi nangiyo.. good luck.. gihin anna. Ayemath kawada hari dawasaka apa atharatama...

  • @madusanaratna3869
    @madusanaratna3869 2 ปีที่แล้ว

    Budu saranai chathuu akke obsta niwan suwa lebewa...

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +6

    පුදුම වේදනාවක් දෙවියනේ නිවන් සුව ඔබ‍ට 🙏🙏🙏

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 วันที่ผ่านมา

    හැම අම්මා කෙනෙක්ගෙ ම පැතුම

  • @akilasampath1603
    @akilasampath1603 2 ปีที่แล้ว +1

    Jesu pihitai akke.

  • @ravirohana8365
    @ravirohana8365 2 ปีที่แล้ว +2

    Niwan suwa labewa🙏🙏🙏

  • @kumarianeyaluwanemawatedka330
    @kumarianeyaluwanemawatedka330 2 ปีที่แล้ว

    Chatu nange mama oya dekale wat ne danne wat ne at hema dama oyage videyo mama balanawa puduma dukak denanne mama ke ghala adanawa at oya kohe hitiyat ekmanata deerga ayusa laba oyage duwekuge kusaka harei epadenna menika adarey obata niwan sepa lebewa

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 2 ปีที่แล้ว

    Mata sasara kalajeruna.. Mewan dukak kese kenekuta noma wewa...

  • @sisiraranjith135
    @sisiraranjith135 2 ปีที่แล้ว

    Kawadhawath mewan akal maranayak sidhu nowewa budhu saranai niwan suwa thank you

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว +2

    ane pau godak pau

  • @sewwandisewwandi8478
    @sewwandisewwandi8478 2 ปีที่แล้ว

    man liyapu wachana tika....chathu munasighe.....oyta mn godakk adare kara....e adare me widihata wachana walata perelala meka mn liuwwa...oya wenuwen.

  • @pradeeppradeep307
    @pradeeppradeep307 2 ปีที่แล้ว +1

    Harima dukai

  • @samanthakarunarthnasamanth9894
    @samanthakarunarthnasamanth9894 2 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා 😭😭😭🙏🙏🙏

  • @dilkinadishani5023
    @dilkinadishani5023 2 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මෙවැනි අකල් මරන කවදාවත් සිද්ද වෙන්න එපා

  • @washuravi
    @washuravi 2 ปีที่แล้ว

    Niwan suwa labewa!!!akki🙏🙏🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +2

    හොටු පෙරන එකෙක් ජිවත් වෙනවා සදාකාලික.මැරෙන්න ඉන්න උන් නොවේ.හරි ලාමක අදහස් අප්පා ඒ මනුස්සය මැරුණා විදිහ වත් තේරුම් ගන්න බැරි මහා බොලද මානසික ජාතියක් මේ එකේවත් හිතන්නේ නෑ මගේ ඇගේත් මේවගේ දෙයක් තියන්න බැරි නෑ මේ කෙනා සමාජේට හොද පණිවිඩයක් දුන්නේ කියලා මුන් වැල ලෙනවා. මේ පේජ් කාරයෝ ඒ ගැනිගේ මිනිය විකුණනැන් කනවා පිළිකාවක් හැදිලා මැරුණා එකම කෙනාද මේ. පලයව්කෝ පිලිකා රෝහලට මල් වගේ දරුවෝ තවම ලෝකය දැක්ක විතරයි විදලා නෑ. පුදුමයි මේ බෞද්ධ රටේ මිනිස්සු. මැරෙන්න බය

  • @supuniimasha4550
    @supuniimasha4550 2 ปีที่แล้ว

    බුදු සරණයි ...♥️

  • @kaushalyaliyanage346
    @kaushalyaliyanage346 2 ปีที่แล้ว

    You are a one of roll model in my life. Amazing woman. I know one thing. Now you are in Jesus Heaven.

  • @dilhanikumari3954
    @dilhanikumari3954 2 ปีที่แล้ว +2

    🥺😥😭😭😭😭😭😭♥️

    • @weerasinga2698
      @weerasinga2698 2 ปีที่แล้ว

      😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @vidubaba3866
    @vidubaba3866 2 ปีที่แล้ว +1

    Adeuna deiyane

  • @ZahidKhan-hv9en
    @ZahidKhan-hv9en 2 ปีที่แล้ว +4

    😢😢😢😢 hita dahiriya gahniyk .obta niwnisuwya labwa .kisima atmka mwni akli marnykta goduru nowwa

  • @anjalikamaduwanthi6569
    @anjalikamaduwanthi6569 2 ปีที่แล้ว

    Paw marena bawa dena dena sathutin idiya ekama kantgawada ma kiyala mata hemadama hithuna akke oyata niwansuwa 😔

  • @inokadamayanthi1009
    @inokadamayanthi1009 2 ปีที่แล้ว +4

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @madukoswatta6601
    @madukoswatta6601 2 ปีที่แล้ว

    ane duke be.pau ane.akke oyata niwan suwa pathanawa

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว

    Oyara niwan suwa lAbeva mithuriya

  • @srimalkondage6161
    @srimalkondage6161 2 ปีที่แล้ว +1

  • @nethulivihangana6801
    @nethulivihangana6801 2 ปีที่แล้ว +2

    Me wachana tika Liya gaththe kohomada ane film ekak wage ane

  • @chathunisha3097
    @chathunisha3097 2 ปีที่แล้ว

    Mn nan godak adare karapu kanthawak . Godak dukai .

  • @salaniumesha2415
    @salaniumesha2415 2 ปีที่แล้ว +2

    Godak sanwedi una. Godak dukai😥😥😥😥😥

  • @arunikanchana3111
    @arunikanchana3111 2 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭😭😭😭

  • @rimiaki377
    @rimiaki377 2 ปีที่แล้ว

    Omg niwan sapa labewa !!! 😭😭😭mawa weulanawa. Mata danene mage amma mata kiwa deyak wage nokiyala yanna giya mage ammath😞😞😞

  • @jhsumana7808
    @jhsumana7808 2 ปีที่แล้ว

    නිවන් සුව ,🍉😩😢😢

  • @slsong1443
    @slsong1443 2 ปีที่แล้ว +3

    😭😭😭😭

  • @samankumara2326
    @samankumara2326 2 ปีที่แล้ว +1

    පව් දෙයියනේ අැස් වලට කදුලු අාවා.ලබන අාත්මේ ඔයාට මෙහෙම අකල් මරනයක් අත් නොවේවා

  • @veronicapereira4294
    @veronicapereira4294 2 ปีที่แล้ว

    Rest In Peace sad story

  • @ranishrani4297
    @ranishrani4297 2 ปีที่แล้ว +3

    මේ ගෑනිට දැන් ඉතින් වෙන දෙයක් නෑ බොරු දේවල් කියකියා අපිව අඩෝනව දැන් ඉතින් ඕක නවත්තන්න

  • @chandraalawattagedesilva1064
    @chandraalawattagedesilva1064 2 ปีที่แล้ว

    Niwan suwa labewa!!!

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 2 ปีที่แล้ว

    Dukai.,iwasanna baritharam.daru duka kohoma iwasannada.niwansuwa sahodariya.

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว

    පපුව පැලෙන්න වගේ 😭😭😭😭😭😭😭 from hongkong

  • @mariyamnabilanadhamariyamn4791
    @mariyamnabilanadhamariyamn4791 2 ปีที่แล้ว

    😭😭😭😭❤️❤️❤️❤️

  • @nilushikanilushi6532
    @nilushikanilushi6532 2 ปีที่แล้ว

    අනේ දෙවියනේ පව් එයා😭😭

  • @shyamashyma9043
    @shyamashyma9043 ปีที่แล้ว

    😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @immp7483
    @immp7483 2 ปีที่แล้ว +1

    Godak dukai aneee 😣😣😣

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว +1

    😭😭😭🙏🙏🙏

  • @sandyadeepani1033
    @sandyadeepani1033 2 ปีที่แล้ว

    Niwane doratu viwara wewa

  • @sumithabe8039
    @sumithabe8039 2 ปีที่แล้ว

    Godak dukai

  • @renukadamayanthi4512
    @renukadamayanthi4512 2 ปีที่แล้ว

    Mehema kiyanne a nangi marena dawasa danagenada edala thiyenne ane harima dukae niwan suwaya labewa nangi upadina bawayakadi mewan akal maranayak nowewa

  • @tharushithakshila4554
    @tharushithakshila4554 2 ปีที่แล้ว +1

    😥😥

  • @wasana8293
    @wasana8293 2 ปีที่แล้ว

    Appeeeeeas dekata puduma wedanawak danilai kandulu paninne eliyata,papuwa ridena tharam meka ahaddi dakiddi...😥😥😥😥😥😥😥😥

  • @samanaleeathukorala740
    @samanaleeathukorala740 2 ปีที่แล้ว

    apeth amma nee mata terenawa ea duka mn dan marry karala mage amma
    Mage laga neee...eeth amma innawa api ekka

  • @kusumrathnayaka3785
    @kusumrathnayaka3785 2 ปีที่แล้ว

    Niwan suwa labawa

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 2 ปีที่แล้ว

    Ammoo mehema dukak deiyanee

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 2 ปีที่แล้ว

    Kauda me chathu kiyanna?

  • @hit_rap_song1838
    @hit_rap_song1838 2 ปีที่แล้ว

    papuwa pichchenaw obata niwansuwa.😥😥😥😥😥😥😥

  • @K.d.sanu1863
    @K.d.sanu1863 2 ปีที่แล้ว

    adarshawath.

  • @justme-ww8sp
    @justme-ww8sp 2 ปีที่แล้ว +1

    මේ කටහඩ නම් කිසිම ලස්සනක් නැ

  • @janakinirosha7627
    @janakinirosha7627 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว

    Rest in peace

  • @justwatchit915
    @justwatchit915 2 ปีที่แล้ว

    Patta dukai😭😭😭

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s 27 วันที่ผ่านมา

    නිවන්සුවලැබේවාමේවණ්අකල්මරණයකටගොදුරැනේවේවා

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🌹🌹🌹😓😓😓😓😓😓😓🌷🌷🌷🌷🌷🌷