වැට කඩාගෙන එළියට ගියත් එයා තමයි උඩවලවේ Cult එක Tusker BULAT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • උඩවලවේ සුන්දරයා Tusker Bullet ගැන කරන විවරණයකි | @Secrets of Nature
    #secretsofnature #Wildlife#srilanka
    Like on us - Facebook:www.facebook.c...

ความคิดเห็น • 93

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +6

    අශාවෙන් බලන්න වගේම අහන් ඉන්නත්අසා හිතෙන කොච්චර අහන් හිටියාට එපා නොවෙන කටහඩක් වටිනා වැඩසටහන් දෙන ඔබට දළදා සමිදුන්පිහිටයි👍👍👍👍👍👍

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +6

    මිල කල නොහැකි වටිනා වස්තුවක් රැක ගනිව් සහෝදරවරුනේ පන වගේ .🙏🙏🙏🙏🙏.සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා.🙏🙏🙏❤❤
    සියලු දෙවියන් රකීවා
    ලස්සන කතිකාවක් ...නිවැරැදි විග්ග්‍රහයක්....ඔබට බොහොම ස්තුතියි සහෝදරයා .👍👍👍🙏🙏🙏🙏
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබේ ඇගයුම ට.අප හා දිගට ම රැඳෙන්න.සොබාදහම සුරකින්න.මේ පනිවිඩය ප්‍රචලිත කරන්න ❤️🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +15

    ❤️❤️❤️🐘🐘🐘❤️❤️❤️මේ සතුන්ට ලෙඩක් දුකක් කරදරයක් හිරිහැරයක් නොවී දීර්ඝායුෂ ලැබේවා🙏🐘❤️🙏💝🙏

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว

      🤗🤗❤❤එසේම ඒ දේ ඉටු වේවා 🥰🥰ඒ ප්‍රාර්ථනාව 🥰🥰තෙරුවන් සරණයි 🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +21

    අපිට ආරංචි නොවේ වා කිසිම දිනෙක මෙයා ට අනතුරක් වි ඇතැයි

  • @chamilaperera3162
    @chamilaperera3162 11 หลายเดือนก่อน +1

    අනුරාධ මහතා ගොඩක් ස්තුති යි කියන වචන මාලාව හිත සනසනවා සෝබා දහම වගේම ..ස්තුතියි ඔබතුමාට..ජාතික රෑපවාහිනියේ "සොබාදහම වැඩසටහන " නැවත ගෙන එන්න
    තෙරැවන් සරණයි.🙏

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +6

    වනයේ තතු TH-cam ප්‍රේකෂකයාට ගෙන එන ඔබතුමාට,බොහෝමත්ම ස්තූතියි.දිනෙන් දින වන රජදහනේ ඉගෙනීමට තිබෙණ තතු ප්‍රමාණය රාශියකි.🌿☘️

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 ปีที่แล้ว +5

    බුලට් 💖 හරි ලස්සනයි විඩියෝ එක

  • @amazonhacks2025
    @amazonhacks2025 ปีที่แล้ว +6

    කාලෙකින් ඇහුනෙ මේ කටහඬ අම්මෝ..ඉස්සර සොබාදාරා එක මිස් නොකර බැලුවෙ

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      කොයිතරම් සතුටුයි ද එවැනි කළණ මිතුරන් හමු වීම🙏❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +6

    ඔව් ඇත්තටම දීර්ඝායුසම ලැබේවා රජිදේ ඔබ වැනි අය ඉන්නවා කියන්නේ
    ආඩම්බරයක් .

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 ปีที่แล้ว +7

    රැකගමු මේ සොඳුරු සත්වයා, ඇස් අහකට ගන්න සිතෙන්නේම නැහැ.අපට දැකගන්නට ලැබීම පිළිබඳ ඔබට අනේක වාරයක් ස්තුතියි අනුරාධ සොයුර.

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว +5

    බුලට් මැනික 😍😍

  • @buddhikaherath9514
    @buddhikaherath9514 ปีที่แล้ว +4

    ඒ රූපරාමු එක්ක කටහඩ එකට එකතු වුනාම දවසම වුනත් අහගෙන ඉන්න පුළුවන්. 😍😍

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබේ ඇගයීමට

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว +5

    නියමයි අයියේ ගොඩක් ලස්සනයි ඔයගේ video... කවදා හෝ මුනගැසේන්න අසායි සොදුරු මිනිසේක් 😊..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      දවසක හමුවෙමු ස්තූතියි ❤️

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 ปีที่แล้ว +3

    Harima lassanai .

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +3

    දිගටම කර ගෙන යමු.නියමයි..

  • @imashavidanage
    @imashavidanage ปีที่แล้ว +4

    බුලට්..😍🐘

  • @chandikalakmal9358
    @chandikalakmal9358 ปีที่แล้ว +5

    අපේ මිනිස්සුන්ගෙ පරිසරයට තියෙන සංවේදී කම ආදරය රසවින්දනය බොහෝම අඩුයි. කොටින්ම පරිසරය මනිනෙ මුදලින්, අරක්කූ සංගීත උපකරණ ටික අරන් තමයි සොබාදහම විදින්න යන්නෙත්. ඔබතුමාට බොහොම ස්තූතියි අඩු ප්‍රේක්ශකයන් ප්‍රමාණයකට උනත් මේ දරන උත්සාහයට මහන්සියට

  • @amithawelikanna4658
    @amithawelikanna4658 11 หลายเดือนก่อน +1

    අලි.නම්..කොච්චර.බැලුවත්..එපාවෙලා.නෑ..අනුරාධ..මල්ලි....කතාවත්..ඒකට..ගොඩක්..හෙතුවක්..වෙලාවකට..හිතෙනවා..
    පෙර.
    ආත්මය..මම.අලියෙක්..කියලා....කරලා.වලටයි..සත්තුටයි..මෙච්චර..කැමති..එ.ගැන..ඔයාලට..කොහොම
    නම්
    .ස්තුති..කරන්න..මංදා

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +9

    සොදුරැ බ්ම් කඩක හිද නුබ කියන වදන් පෙල❣️බොහෝ අරැතක් ගෙනේ නොමැත සැක කිසිම කල❣️මනහරයි පියකරැයි නුබේ රෑ රටා පෙල❣️සොදුරැ ම්නිසෙකු දකිම් මේ සොදුරැ පියස තුල❣️

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +3

      ස්තූතියි ඔබේ අවංක ඇගයීමට ❤️🙏

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 4 หลายเดือนก่อน +1

    හරිම චමත්කාර වැඩසටහනක් ❤❤❤❤

  • @WMWskg
    @WMWskg ปีที่แล้ว +4

    Such an amazing voice and style of poem.💗💗💗

  • @danushperera7463
    @danushperera7463 ปีที่แล้ว +1

    හැමදාම මේ වැඩසටහන ගියත් බලනවා ඒ තරම් ආසයි ❤

  • @ranjiharitha1709
    @ranjiharitha1709 ปีที่แล้ว +1

    බුලට් පුතේ පරිස්සමෙන් ඉන්න පැටියෝ.

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +5

    කිසිම විටෙක. කිසිදු. අනතුරක්. නොවේවා. අසරණ. මිනිසාටත්. සතාටත්..
    තේරැවන. සරණයි..

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 ปีที่แล้ว +3

    keep it up ❤️

  • @lakshithamaduranga7307
    @lakshithamaduranga7307 ปีที่แล้ว +4

    අනුරාධ මහත්තයා නිසා සොබාධාරා වැඩසටහනත් නොවරදවාම බැලුවා .... ⁣මෙම වැඩසටහනත් ⁣ ගොඩාක් ආසාවෙන් බලනවා.. පරිසරයට සතුන්ට ආදරය කරන්න මෙවැනි වැඩසටහන් මහත් රැකුලක් වෙනවා....සුභ පතනවා දිගු ගමනක් යන්න.....🙏🙏🙏🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අපි යලිත් ඒ වගේ ම ගමනක් යමු මේ ඔස්සේ ❤️🙏❤️

  • @tharindulakshan2960
    @tharindulakshan2960 ปีที่แล้ว +4

    හොදායී😘😘😘😘

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ආරක්ශා වේවා

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว +3

    Theruwan saranai.bullat patiyo.😘

  • @surangaaruna539
    @surangaaruna539 ปีที่แล้ว +2

    Ahinsaka saththu ....rekagenima apa semagema yuthukamak..

  • @kapilayoshan1354
    @kapilayoshan1354 ปีที่แล้ว +2

    Hinsawak pidawak kirimata kisiwakutath sithk nowawa budu saranaei ath rajuni

  • @CBEye
    @CBEye ปีที่แล้ว +3

    🐘❤️ 💐secretof nature

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว +1

    උඩවලවේ ඇතුන් සිටියේම නැහැ වසර දහයකටත් පමණ පෙර. එහි සිටි පලමු ඇතු දැකගන්නට මට හැකි උනා.. ඒ ඇත් පැටියාත් ඇත් අතුරු සෙවනෙන් මුදාහල තරැණ පැටවෙක්. ඉන් පසු මෑතකදී දිගු වේවැල් දල සහිත ඇතෙක් දුටුවා ඔය කම්බි වැට අද්දරම....
    වනෝද්‍යානකවත් මොවුන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීම කනගාටුවට කරුණක්.....
    අපේ බලධාරීන් අන්ධයි නොවැ....

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh ปีที่แล้ว +1

    please look after this beautiful elephant. Budu saranai ath rajune obata.

  • @RS-lm1cz
    @RS-lm1cz ปีที่แล้ว +3

    wow ❤🐘❤

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo ปีที่แล้ว +1

    නියමයි ඔබේ වීඩියෝව. දීර්ඝායුෂ ඔබට .🙏👌👍💜

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      ස්තූතියි යහපතක් ම වේවා ❤️🌷🙏

  • @kasungunasinghe
    @kasungunasinghe ปีที่แล้ว +3

    ❤️❤️👍👍

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +4

    අාදරනිය සොය්‍රර ඔබෙන් ඉල්ලීමක් කරමි අලි අැතැන්ට වඩාත්ම අාදරය කරන කෙනෙක් නිසා ❤️🐘😘. මෙයාලගෙ මද කිපීම පිළිබඳව රටෙි ජනතාව දැනුවත් කරන්න එ් පිළිබඳව සමිපුර්ණ දැනීමක් ජනතාවට රරපවාහිනිය මගින් ලබා දෙන්න 🙏🙏🙏 එවිට මෙි රත්තරන් සමිපත අපට ගොඩාක් අාරක්සා කර ගැනීමට හැකි වෙනවා 😘🐘❤️ මෙි රටෙි ගමිබද ජනතාව මිනිස් අලි ගැටුමට මූලිකම හේතැව මෙි මද කිපීම ගැන අවබා්ධයකි නොමැති බව මෑතකදී වුන සිද්ධීන් මත අනාවරණය විය සියලු සත්වයෝ දූකින් මිදෙත්වා නිරෝගි මත් වෙත්වා ❤️🐘😘🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි අපි ඉදිරියේ දී ඒ සඳහා දායක වෙන්නම්❤️🙏

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +2

    Thanks obata bulat gana kiwataa

  • @onlineiqclass4618
    @onlineiqclass4618 ปีที่แล้ว +2

    Meyata wada lokkek innawa athule

  • @creationsvideoteamc.v.t.2382
    @creationsvideoteamc.v.t.2382 ปีที่แล้ว +1

    අනුරාධ අයියා 💗👍👍

  • @kanchanathusharamal8019
    @kanchanathusharamal8019 ปีที่แล้ว +2

    👍

  • @sltiktok3987
    @sltiktok3987 ปีที่แล้ว +4

    ❤❤❤

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +1

    Bashawa hasiriaveema nam mana kanthai ❤❤❤❤.

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 ปีที่แล้ว +2

    👍👍❤️

  • @joelforce3961
    @joelforce3961 ปีที่แล้ว +1

    Thank you

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +2

    Oba thumata mevan Vatina de idirpath kireemata sàkthiya Daheerya lebeva Roopavahineeya se.

  • @Utubenil
    @Utubenil 11 หลายเดือนก่อน +1

    අනේ මොනතරම් සුන්දරද. අපේ සින්හ රාජාගෙ අයියා වන සින්හ රාජා. කිසිදු දුකක් නොවේවා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +1

    සොබාදහමේ වස්තුව මගේ වස්තුවයි . ස්වභාවික අවසානයක් දක්වා දීර්ඝායු ලබමින් වැජඹේවා ! සතුනට ආදරේ කරන්න ඔබගේ videos වලින් දැනුවත් වේවි මිනිසුන් .

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි ඔබ දෙන ඇගයීමට ❤️🙏❤️

  • @sameerafonseka1590
    @sameerafonseka1590 ปีที่แล้ว +4

    අයියෙ මම සතීය ගනෙ colombo ඉදන් trinco යනවා හබරණ ත් අයියා ඔය වගෙ කරනවනම් හොදයී කීයලා හිතෙනවා.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      කරමු මල්ලි දවසක 🙏❤️🙏

  • @supunmadushanka1074
    @supunmadushanka1074 ปีที่แล้ว +2

    First one.

  • @dilankalakindu7860
    @dilankalakindu7860 ปีที่แล้ว +2

    💪💪💪💪💪❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +2

    හඳවත් පෝසත් මිනිස්සු

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว +2

    pennala ubala goda yanawa wenuwata me ahinsakayawa maragena tibunot e sapayat adarayen nubalata mama bara demi

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      සියල්ල සිදුවන විදිහක් තියෙනවා.ඒක කොයි දේටත් වලංගු යි.❤️🌷❤️

  • @kalu4560
    @kalu4560 ปีที่แล้ว +1

    Eli

  • @sandunisaranga4723
    @sandunisaranga4723 ปีที่แล้ว +1

    අනුරාධ යාල සැන්ඩො ගැනත් කරන්න වැඩසටහනක්

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරනවා...❤️🌷🙏

    • @sumeedafernando7841
      @sumeedafernando7841 ปีที่แล้ว

      Ane ow aya ganathe vidiyo akke oni

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    අනුරාධ දේවප්‍රිය අයියේ ඔයාට තෙරුවන් සරණයි මොකද ඔයා අද පෙන්නපු සත්වයා අපිදැකලා නැ කවදාවත්ම සතුනුත් රැකගෙන ඔයත් රැකදේවා පරිස්සමින් කරගෙන යන්න වැඩසටහන දිගටම තෙරුවන් සරණයි

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t ปีที่แล้ว +1

    ❤❤

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    ❤❤😘😘🤗🤗👌👌🙏🙏🥰🥰💪💪

  • @nadilishara5068
    @nadilishara5068 ปีที่แล้ว +1

    Mama adareta denawa kiyala hithuwada..🤣🤣🤣

  • @surangaprasad4219
    @surangaprasad4219 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🤔🤔

  • @MiddikaPrasath
    @MiddikaPrasath 5 หลายเดือนก่อน

    තමුණුත් ඒ මාමත් අතර ලොකු වෙනසක් නැ ඒ මාමයි අලියයි විකුණන් තමුන් කනවා අලියා විකුණන් මාමා කනවා අහිංසක ජීවිත විකුණන් කන්න එපා බ්‍රෝ

  • @keviboy9162
    @keviboy9162 ปีที่แล้ว +1

    අලි වැට වල කරන්ට් එක නැතිද?

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      මට ඊට විද්‍යාත්මක පිළිතුරු දිය නොහැකියි ❤️

  • @harshaadikari2622
    @harshaadikari2622 ปีที่แล้ว +1

    Athtma niymai cricket match ekak blnwa wage commented krnkta 😁

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 ปีที่แล้ว

    Rambo nadda dan

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md ปีที่แล้ว

    Me ranbo aliyada

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +1

    අනුරාධ අයියේ මට ෆෝන් නම්බ එක දාන්න කතකරන් ඔනි

  • @GENERAL.SUU1
    @GENERAL.SUU1 ปีที่แล้ว +1

    තමුසෙ ඔය අලියවත් මරාගන්න හදන්නේ නේද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      මරණය යනු නිරායාසයෙන් පැමිණෙන්නකි.❤️

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +3

    👍

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +2

    ❤️❤️❤️