Travel With Chathura : නිවාඩුවට පොඩ්ඩොත් එක්ක යන්න හොදම තැනක් - උඩවලව ඇත් අතුරු සෙවණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 109

  • @devindacdkm1271
    @devindacdkm1271 3 ปีที่แล้ว +23

    මේ අලියෝ බලාගන්න අයට ගොඩක් පින්..♥️🙏🙏🙏

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි vada සටහන. A වගේම මේ ඩොක්ට හුගාක් වැඩ සටහන් වලින් දකින්න ලැබෙනවා. ජීවිතයේ සෑහෙන කාලයක් මෙයාලා වෙනුවෙන්ම කැපකිරීම් කරන බොහොම හොඳ කෙනෙක් . එතුමාට වගේම සේවය කරන සියලු දෙනාට තෙරුවන් සරණයි නිරෝගී සුව ලැබේවා ...! ඒ සියලු දෙනාගේ පිහිට ලබන මේ සද්ධන්ත පිරිසටත් තුණුරුවන් සරණින් නිදහස් ජීවිතයක් උදා වේවා ...!

  • @commenter3957
    @commenter3957 5 ปีที่แล้ว +22

    අපි ඔයාගේ වැඩසටහන බලලා තමයි ලංකාවෙ තියෙන ගොඩාක් ලස්සන තැන් හැකි විදියට බලන්න යන්න හොයා ගන්නේ. බොහොම ස්තූතියි මහත්තයා!!!!

  • @shenukavya6882
    @shenukavya6882 3 ปีที่แล้ว +6

    වැඩසටහන සුපිරි ♥️. මෙයාලා බලාගන්න අයට ගොඩක් පිං. 🙏♥️.

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +25

    6:21 ඇඬුන

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 5 ปีที่แล้ว +34

    හැමදාමත් නොවරදවා බැලුව එකම දේ ඒ ඔයා නිසා චතුර 😍😍😍😍

  • @VFXkabilan
    @VFXkabilan 4 ปีที่แล้ว +8

    Im tamil I don't know shinhala but when i watch your videos i feel peace and love

    • @sajithvishan3476
      @sajithvishan3476 3 ปีที่แล้ว +3

      I also don't know tamil better... but i have most tamil friends...

    • @nadunsulochana1224
      @nadunsulochana1224 3 ปีที่แล้ว +2

      Supar frind your wery good

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +10

    යන්නම ඕනි තැනැක් දිවිය ලෝකේ තැනැක් ද? මන්දා අපේ රටේ මේ තරම් උතුම් මිනිසුන් තාමත් ඉන්නව ද් බර උනත් පැටව් දැක්කම වඩා ගන්න බදාගන්න හිතෙනවා ඒත් ඒක එයාලගෙ ජීවිතේට හොද නෑනේ

  • @dilininimeshika471
    @dilininimeshika471 3 ปีที่แล้ว +6

    අනේ මගෙ ඇස් වලට කඳුළු ආවා. තෙරුවන් සරණයි රත්තරනේ ඔයාලට

  • @hiranthihansika1038
    @hiranthihansika1038 3 ปีที่แล้ว +2

    මෙතෙන්ට උදවු කරන්න පුලුවන් ඕනි කෙනෙකුට අලි පැටවුන්ට දෙන්නෙ lactogan 2 කිරි පිටි වර්ගය..

  • @rangarng9160
    @rangarng9160 3 ปีที่แล้ว +1

    ෆ්‍රෙෂ් මිල්ක් ලංකාවේ තව තවත් ප්‍රචලිත කරගන්න ආසාවෙන් ඉන්න කොම්පැණි කාරයෝ,, ලංකාව පුරා තියෙන අනාථ අලි ඇතුන් බලාගන්න මේ වගෙ තැන් වලට අවශ්‍ය කිරි ලබා දෙන්න පුළුවන් නම්,,, එක ලොකු පිනක්,, අපෙ මිනිස්සු එකතු උනොත් වේල් තුනක් ෆ්‍රෙෂ් මිල්ක් වලින්ම දෙන්න පුළුවන් ඒ අහිංසක සත්තුන්ට,,

  • @vlogs-yf1zs
    @vlogs-yf1zs 3 ปีที่แล้ว +5

    සිරාවටම කදුලුත් ආවා 😍😍😍😍😍

  • @samandammika4496
    @samandammika4496 5 ปีที่แล้ว +6

    නියමයි රටෙ සතුනුත් අපි රැකගත යුතුයි බුදුසරණයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน

    ඇත්තටම මෙි පුංචි බාබාලා ආදරෙන් බලාගන්න හැමෝම දෙවිදේවතාවුන් තමයි.❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹🐘🐘🐘

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว +6

    අලියෝ බලාගන්න අයට ගොඩක් පින්

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +5

    චතුර ge me video අනිවාර්යයෙන් mama බලනවා tnx

  • @harshakawaththegedara3332
    @harshakawaththegedara3332 5 ปีที่แล้ว +7

    plz chatura aiya try to use English subtitles mhe sudoo pissuwen balanwa but threnne ne -from Poland

  • @nishanthishanthi7954
    @nishanthishanthi7954 3 ปีที่แล้ว +2

    Thank you very much good job God bless all of you 👉❤👈🙏🙏🙏🙏🙏🙏👍

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි චතුර මල්ලි

  • @travelopinesrilanka9679
    @travelopinesrilanka9679 5 ปีที่แล้ว +2

    Great job Chathura. Truly, you are very creative. Videography also superb.

  • @sewangalaapi7788
    @sewangalaapi7788 5 ปีที่แล้ว +7

    අඩෝ චතුර අයියේ අල්ලපු වැටට ඇවිත් ගියානේ...

  • @SunethradCat
    @SunethradCat ปีที่แล้ว

    ඇත්තටම හරිම දුකක් දැනුනා සියලුම සතුන් නිරෝගි.වෙිවා තේරැවන් සරණයි 🙏

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 5 ปีที่แล้ว +9

    අනේ ඇත්තටම පව්... පෝලිම් පනින උන් ඉන්නෙ මිනිස්සු අතරම විතරක් නෙමේ නේද🤔

  • @asankamadusanka8400
    @asankamadusanka8400 ปีที่แล้ว

    වැඩේ නියමයි .ඔයත් නියමයි අයියේ .අලි බලාගන්න කට්ටියත් නියමයි .අලි ටිකත් නියමයි ජය වේවා

  • @kamalkumara1507
    @kamalkumara1507 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරේ හිතෙනවා.. ඇස් වලට කදුලුත් ආවා ❤️❤️

  • @prasannarajapaksha6558
    @prasannarajapaksha6558 3 ปีที่แล้ว +1

    Doctor rohalaka nocitiyath, oba asarana geevitha Bala gannawata godak pin! 👍👍

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මේ ජාතික සම්පත සුරකිනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 ปีที่แล้ว +3

    ලංකාව කියන්නෙම පාරාදීසයක් ❤️🇱🇰🤟🏻

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +1

    Mamath harima asaven balanava bohoma sthuthi malli theruvan saranai

  • @janimaxsrilanka.6881
    @janimaxsrilanka.6881 3 ปีที่แล้ว +3

    ඇස් වලට කදුලුත් ආව ඕයි...😘😘😘

  • @pirithBana
    @pirithBana 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @jeewamadu752
    @jeewamadu752 5 ปีที่แล้ว +11

    ඔය බව්සර් ගනන් විසික් කරන කිරි දෙන්න පුලුවන් නේ

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔව්.

  • @TvSesath
    @TvSesath 5 ปีที่แล้ว +5

    Waiting for maldives 🇲🇻 tour video.

  • @lasanthaihalagama2998
    @lasanthaihalagama2998 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai oyala okkota. Godak pin.

  • @lithmininadishani271
    @lithmininadishani271 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @PasinduGameReview
    @PasinduGameReview 5 ปีที่แล้ว +4

    supirima program ekak.. waiting for Maldives video

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr ปีที่แล้ว

    ane puluwan kenek udawu karanawanam godak pin me patiyanwa saha asarana una ayata pihirawena hamotama budu saranai

  • @picaros112
    @picaros112 5 ปีที่แล้ว +1

    @TravelWithChthura Add English subtitles. So we can share it with the world

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu1902 2 ปีที่แล้ว +1

    චතුර අයියේ මම නම් ගියා ලස්නයි ඔයාගෙ වැඩ සටහන බලලා

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 5 ปีที่แล้ว +6

    උඩවලව ❤️

  • @SLTRAVEL
    @SLTRAVEL 5 ปีที่แล้ว +2

    Aniwa balana page akat tamai Travel with Chatura 👍👍👍👍👍

  • @pushpawithanagamage4388
    @pushpawithanagamage4388 5 ปีที่แล้ว +1

    Harima.lassnai.balanakota.dukai
    .thanks

  • @theworld6842
    @theworld6842 3 ปีที่แล้ว +3

    Adambarai udawalawa ❤️

  • @kumudunimise7476
    @kumudunimise7476 2 ปีที่แล้ว +1

    පටිට අලි පැටවි ටික ඉන්නේ 💗💗💗💗අපි අදරේයි අලි පැටවින්ට

  • @nirupakodikara9346
    @nirupakodikara9346 ปีที่แล้ว

    Seyalu denama suwapath wewa🙏🙏, oba thumata puluwan nam katha karala duka kiyanna bari ahinsaka ape rate saththu wenuwen hadak naganna, saththunta adaraya karanna minisunwa danuwath karanna, awurudu kaleta minissu raata ahasgundu yawanawa, masala neda inna saththu baya wela pihatu galawila bimata watila maranawa,..mewa kawuruth nodakina, nosithana pathi, samahara saththunge kan aseema durwala wenawa, rathinchga nesa, wewlana saththu ananthai, asdekata dakapu nesai danuwath karanna hithuwe, oba thuma wage kenekuta puluwan samajaya danuwath karanna, may gana sitha bala puluwa deyak karanna, obata boho pin🙏🙏🙏🙏, athdakeem thiyana nesai, kiyanna hethuwe. ALL THE BEST.

  • @katkag4764
    @katkag4764 3 ปีที่แล้ว +1

    Godak lassanai Budu saranai 🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +1

    mamath Eibilipitiya obata budusaranai 🙏🙏🙏🙏🙏🙏👌

  • @johnmayer2236
    @johnmayer2236 5 ปีที่แล้ว +1

    Elephants are cheaper to maintain than 225 MP's

  • @chanukalakshan7883
    @chanukalakshan7883 3 ปีที่แล้ว +1

    Good job

  • @aminaa7027
    @aminaa7027 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤

  • @nilushadilrukshi1082
    @nilushadilrukshi1082 5 ปีที่แล้ว +4

    Aneeee😍😍😍

  • @SLTRAVEL
    @SLTRAVEL 5 ปีที่แล้ว +2

    Dubai wala vlogs balanna sl travel page akat akka sat wanna 👍

  • @nilminifernando5548
    @nilminifernando5548 3 ปีที่แล้ว +1

    අැස් වලට කඩුලූ පිරැනා එ් තරමි විසාල පින් වැඩක් මෙික තවම මෙහෙම මෙයාලාව රැකෙනවද. මමත් කැමතියි උපකාර කරන්න කොහොමද දැනගන්නෙ 😢😢

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      බොහොම පින්.
      ඒ උතුම් පිංකම සිදු කිරීමට අවශ්‍ය සියලු දේ සාර්ථක වේවා.

  • @lakmalnawela6258
    @lakmalnawela6258 2 ปีที่แล้ว

    Aiye oya travel karana thannam hari lassani

  • @gihandesilva945
    @gihandesilva945 5 ปีที่แล้ว

    Chatura oyata beri ei Wilpattu wa gena hadak naganna..Mahinda lokka gena wagema me wena winasaya gena kata karanna...pin sidda wei..

  • @SL_Slap
    @SL_Slap 5 ปีที่แล้ว +1

    Baluwoo

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @mrmartin6525
    @mrmartin6525 2 ปีที่แล้ว +1

    නාමලුත් ඉන්නවද... මහින්ද නැද්ද ඕකෙ 😅

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว +2

    Lassanye 🌷🌷❤👍

  • @umandadushmanthi4270
    @umandadushmanthi4270 3 ปีที่แล้ว +1

    Those are gods who take care them

  • @kasunkalpana2362
    @kasunkalpana2362 3 ปีที่แล้ว

    කිරි දෙන වෙලාවල් කියන්න පුලුවන්ද කාට හරි

  • @hashinikaushalya8885
    @hashinikaushalya8885 3 ปีที่แล้ว

    Anee oylt godak pin.

  • @teched5030
    @teched5030 5 ปีที่แล้ว +1

    hitha hiri wetunaaadoo... manda ewa ahala...

  • @blackcorde
    @blackcorde 5 ปีที่แล้ว +1

    niyamai..

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 ปีที่แล้ว

    Godak dukai oya ahensaka menesu wagama tamae malle godak stute apawa danuwat karata odata suba dawsak

  • @shafiqshafiq9454
    @shafiqshafiq9454 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

  • @hondakani1492
    @hondakani1492 5 ปีที่แล้ว +1

    niyami

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 ปีที่แล้ว

    Lassanai ❤

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 3 ปีที่แล้ว +1

    Haai

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mairy1236
    @mairy1236 5 ปีที่แล้ว +1

    Chathura oya gey katahae oyae saranga desaseykara wagey

  • @danutattooscreation4854
    @danutattooscreation4854 3 ปีที่แล้ว +4

    ☸✝️🕉🤘🇱🇰🤘💞

  • @was4734
    @was4734 5 ปีที่แล้ว +2

    Chatura oba langa athi bolanda kamakuth mama dakinava eya hadaganna

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu1902 2 ปีที่แล้ว

    😊😊

  • @laksmanvijesuriya8186
    @laksmanvijesuriya8186 2 ปีที่แล้ว +1

    මෙකමමයෙටකලින්බැලුවා
    නමුත් අදත්බලන්නහිතුනා

  • @sameerapathum4965
    @sameerapathum4965 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @tharakagamage1795
    @tharakagamage1795 5 ปีที่แล้ว

    Niyama wedak

  • @sumeedafernando7841
    @sumeedafernando7841 3 ปีที่แล้ว

    Apitathe ohoma oya sathune akka inna denawada.allanna ahema

  • @darmasirisenarathyapa6623
    @darmasirisenarathyapa6623 3 ปีที่แล้ว +1

    උඩවලව කියන්නේ mage gama

    • @udayarangana151
      @udayarangana151 ปีที่แล้ว

      Udawalawa ath Athuru sewane feeding time tika dannawanam kiyanawada

  • @pushpikadamayanthi9280
    @pushpikadamayanthi9280 ปีที่แล้ว

    ❤❤❤🎉🎉🎉

  • @kusumalathakusumalatha2666
    @kusumalathakusumalatha2666 2 ปีที่แล้ว

    අපි උඩවලවෙ බන් ..උබට මාව මතක නැද්ද කොල්ලො .....watsapp නොම්බරෙ ඩිලෙට් වුනා උබෙ ....ආයෙත් දපන්කො නොම්බරෙ 😎😎😎😎😎

  • @sureshgana6786
    @sureshgana6786 5 ปีที่แล้ว +1

    ANIWA,.

  • @OurTravelDiary
    @OurTravelDiary 5 ปีที่แล้ว +2

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 ปีที่แล้ว

    Oyagolianita godaki peni tanki

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Oba thumata Theruwan Saranai

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว

    🙏🙏🙏💖😍

  • @sosose5389
    @sosose5389 3 ปีที่แล้ว

    Meyala balaganna obalata godak 📌📍pin 📌♥👌

  • @vinodmshan9727
    @vinodmshan9727 5 ปีที่แล้ว

    Good+++++.

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว +1

    Parana ekk neda ela

  • @gaminglakiya8782
    @gaminglakiya8782 2 ปีที่แล้ว

    අඩෝ අපේ ගෙවල් පැත්තේ

  • @anuvaytsl8725
    @anuvaytsl8725 3 ปีที่แล้ว

    6.21 අැඩුනා

  • @pushpawithanagamage4388
    @pushpawithanagamage4388 5 ปีที่แล้ว

    Hamadama.balanava.b.s

  • @mangalamedauyangoda9748
    @mangalamedauyangoda9748 5 ปีที่แล้ว

    Obata the Ruwan sarani

  • @dammi2264
    @dammi2264 3 ปีที่แล้ว

    Subscribe kala

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 5 ปีที่แล้ว +2

    Very bad. Only 10 minutes.