natural sex of elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ලංකාවේ මිත්‍යා මතයක්.තියෙනවා අලි සංසර්ගයේ යෙදන්න වතුරට යනවා,වලක් හාරනවා වගේ කතා
    හැබැයි එහෙම කිසිම දෙයක් නෑ අනිත් සත්තු වගේම පිටුපස පාද දෙකට බර දීලා ඉදිරි පාද දෙක ගැහැනු සතාගේ කොන්දට තියලා තමයි සංසර්ග ක්‍රියාවලියේ යෙදෙන්නේ
    අද විඩියො එක කලබලේට දැම්මේ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න🙏🙏
    ගොඩක් අය ඉල්ලපු විඩියට background music අයින් කලා

ความคิดเห็น • 522

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +20

    මේක නම් මාරම බැදීමක්.සාමාන්‍යයෙන් කෙනෙක්ට තමන් හදාගන්න එක සතෙක් හීලෑ වෙන්න පුළුවන්.ඒත් මෙහෙම හැම සතෙක්ම අයියට හීලැ කියන්නෙ හිතාගන්නවත් බැරි පුදුම දෙයක්.කොච්චර පිනක්ද මේ වගේ සත්තුත් එක්ක ඉන්න ලැබීමම.අපිට නම් අත්දැකීම හීනයක් විතරයි.වන සතෙක්ට උනත් ආදරය සෙනෙහස රැකවරණය තේරෙනවා.අයියගෙ වීඩියො ඒකට හොදම උදාහරණයක්.නියමයි අයියෙ❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sahelidilhani7558
    @sahelidilhani7558 2 ปีที่แล้ว +28

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .මම ගොඩක් ආදරෙයි අලි ඇතුන්ට .එයාලත් එක්ක ගනුදෙනු කරද්දී ඉතාමත් පරිස්සමෙන් .තෙරුවන් සරණයි 😊

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි❤️❤️❤️❤️

    • @asankeasanke336
      @asankeasanke336 2 ปีที่แล้ว +1

      api hamotama ati karanna bari adara neeya satun gana Kiya denawata godak stutiy .
      Teruwan saranai

  • @TheMronelife
    @TheMronelife 2 ปีที่แล้ว +25

    වැදගත් ඒ වගේම අපේ කුතුහලය අවුස්සන ඉතා වටිනා තොරතුරු ටිකක් මල්ලී, ඔයාලත් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ජය වේවා 👍

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +37

    දිගඋනාට කමක් නෑ අපි ආසාවෙන් බලන්නෙ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dulanjalikumari3747
    @dulanjalikumari3747 2 ปีที่แล้ว +4

    මං අලින්ට හොඩක් ආසයි. ඒ උනාට ගොඩාක් බයයි. අපි වගෙ අයට බලන්න මේ වගේ විඩියෝ දානවට ඔයාට ගොඩාක් ස්තූතියි.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🌹🌹🌹❤️❤️

  • @Lkfjrvudfg
    @Lkfjrvudfg 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි මේ විඩියෝ ඒවගේම ගොඩක් වැදගත්❤️දිගටම කරන් යන්න පරිස්සමින්❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 2 ปีที่แล้ว +15

    මල්ලි ඔයා අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා... අපි දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා...අපි ළඟදීම park එක බලන්න එනවා..

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම එන්න බලන්නකො අදුරගන්න පුලුවන්ද කියලා

  • @madumadu9896
    @madumadu9896 2 ปีที่แล้ว +2

    Hamadama wage adath video eka hodai ayiya wadagath..api danne nathi dewal godak oya api ekka bedagannawa...ekata godak pin...🙏🙏 ඉක්මනින් ඉක්මනින් apita video oniiii hadaaa...🤗🤗

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ඉක්මනටම දමනවා❤️❤️

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 ปีที่แล้ว +1

    Kochchra diga unath sathun gana vidio balanna hari asayi. Ali gana godakma asayi. Kipa wathawak baluwath epa wenne na. Oyage vidio kohomath lassanayi malli . Oyata suba pathanawa . Oyatayi me sathun hamotamayi budu saranayi .

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 2 ปีที่แล้ว +3

    ඔයා මාර wasanawanthai,,,හරිම ලස්සන විස්තර කිරීම ,අහන්න ආසයි ,,budusaranai ඔයාට ,සහ සුරතලුන්ටත්,,❤️❤️

  • @jayeshakrishanjalee721
    @jayeshakrishanjalee721 2 ปีที่แล้ว +3

    Aiye mama oyage video waraddanne nathuwa balanawa... godak asawen.... harima wadagath.....👍👍👑️💝💝💝💝💝

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏

  • @mrdila..9888
    @mrdila..9888 2 ปีที่แล้ว +18

    අයියේ අලියෙක් පහරදීමට එද්දී සහ කුලප්පු වීමකදී ආරක්ෂා වෙන්න සිදු කරන්න ඔන දේවල් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද. පෙරහැරදී සහ අලි බලන්න යන අවස්ථා වලදී වැදගත් වේවි. ස්තුතියි

    • @sykgroup483
      @sykgroup483 2 ปีที่แล้ว +5

      වටින අදහසක් ❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +20

      ඒක ලොකු කාලයක් අරං කරන්න ඕන vidio එකක් shots ගොඩක් එකතුකරගන්න වෙනවා
      මම දැනටත් කීපයක් එකතුකරන් තියෙනවා
      ඒක හරියටම කරන්න ඕන වැඩක් මොකද මිනිස්සු වැරදි අදහසක් ගත්තොත් මම කරන වැඩෙන් වැඩක් නෑ

    • @gayanidliruksi9729
      @gayanidliruksi9729 2 ปีที่แล้ว +2

      @@wildmachan අනේ ඔයා ට ජේසු පිහිටයි පරිස්සමෙන් හරි ද

  • @viraj2875
    @viraj2875 2 ปีที่แล้ว +1

    Digatama video danna bro
    Vatina channel ekak kavada hari hoda thanakata ei meka..
    Oyage sathunta thiyena adarei
    Practical danumai..
    Theorie danumai nisa perfect ❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      thankyou so much viraj ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @tharinditheekshana9946
    @tharinditheekshana9946 2 ปีที่แล้ว +8

    වෙනදා වගේම අයියගෙ video එක ලස්සනයි .❣️ අපි නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
    අද video එකේ ජොආ තමයි හොඳටම කරේ ....😁

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      @@kumaridisanayaka409 😮😮😮

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 2 ปีที่แล้ว +2

    Hari lassanai oyage program aka mula sita oyage video balanava lankavata apu gaman enava man park aka balanna

  • @tharangapeshan4770
    @tharangapeshan4770 2 ปีที่แล้ว +1

    Aiye video eka patta eth oya parissamin hitiyoth thama oya wage video ekak hari balanna puluwan nonade kalath parissamin

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි
      ඒක කිව්වේ ඔයා විතරයි ❤️❤️

  • @sarojapriyadarshani6976
    @sarojapriyadarshani6976 2 ปีที่แล้ว +4

    මල්ලියෝ ඔයා අපිට සම්පතක්. සියළුමදෙවියන්ගේ රැකවරණය ඔයාට ලැබෙනවා. අපේ දරුවන් ට අපිට නොදන්න කරුණු කාරණා රාශියක් දැක ගන්න දැන ගන්න ලැබුන. ඉදිරියට ත් මේ වගේම දේ අපට කරුණු කාරණා කියලා දෙන්න මල්ලියෝ ඔයාට ශක්තිය වාසනාව ලැබේවා. අපි හැමදාම ත් ඔයාට ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ඒ වචනටික ❤️❤️❤️

  • @senarathfernando1877
    @senarathfernando1877 2 ปีที่แล้ว +3

    ආසාවෙන් බැලුවා, ලස්සනයි වැඩසටහන.
    සබ්ක්‍රයිබ් කලා.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      👍👍👍🌹

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරිමක් පරිස්සමට මල්ලි ඔයා..තිසරණ සරණයි ඔයාට..

  • @kanchanananayakkra5600
    @kanchanananayakkra5600 2 ปีที่แล้ว +4

    ගොඩක් දේවල් දැනගත්තේ ඔයා නිසා... ඇත්තටම සත්තුන් පිලිබද මං ගොඩාක් තොරතුරු බලනවා..ස්තුතියි මෙහෙම විස්තර කරලා කියනවට...ඒ වාගේම ඩෝරා ගැනත් ආයේ විඩියෝ එකක් දෙන්න පුලුවන් වෙයිද?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ලගදිම දෙන්නම් දැන්.කෙල්ල.ගොඩක් ලොකුයි

  • @tharinditheekshana9946
    @tharinditheekshana9946 2 ปีที่แล้ว +3

    අයියේ රිදියගම ඉන්නවා නේද චීටො දෙන්නෙක් එයාලා ගැනත් video එකක් කරන්න පුලුවන්ද ...........🙏

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ඔව් අද ඒක කරනගමන් මේ

  • @gamingboy1159
    @gamingboy1159 2 ปีที่แล้ว +8

    ඉසිර කාන්තිට ලයින් වගේ නේද🤣❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ඔව් ඔව්

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 ปีที่แล้ว +2

    Ambooo bayaiii oya prawesamen. Thruwan saranai oyata ..sdumahatthayana godaaaak adarei oyata. Mamanam dakke adai .onna oyawa SAB Kara.jayawewaaa paressamata

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @dopelaka2795
    @dopelaka2795 2 ปีที่แล้ว +2

    Machn sahenna wedagth dewall sema kanektama. Ela bn❤✌

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +2

    ඇත්තටම අලි දැක්කට මෙච්චර විස්තරයක් දැනගත්තේ අදනේ. බොහොම ස්තුතියි. කොහොම වුනත් ඔයාලත් ප්‍රවේශමෙන්. තෙරුවන් සරණයි.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️👍

  • @ireshashyamali7584
    @ireshashyamali7584 2 ปีที่แล้ว +1

    Godakma watinawa obata budusaranai .tawat මෙවැනිම aluth video ekak aran enna

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️

  • @charithnirmala6109
    @charithnirmala6109 2 ปีที่แล้ว +3

    කලණ ගැන vidio ekak දාන්න bro

  • @user-kh5qw6of5r
    @user-kh5qw6of5r 2 ปีที่แล้ว +6

    ඔයාගේ ඉදිරිපත් කිරීම සුපිරි ම සුපිරි යි බොස්,ආසාවෙන් බලන්නේ

  • @sandyaperera5555
    @sandyaperera5555 2 ปีที่แล้ว +1

    Omg...
    Oya oya vdo eka karanakal oyata wada mamai jowa gana sewillen hitiye
    Ane parissamen...
    Api dawasak awa ohe
    Eda ekkenekuta beheth denna oyalai eyalai hama thanama diwwa...
    Lassanai ... a unata bayanakai..❤❤❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      එදාට යුද්දේ වගේ ඉතිං ❤️❤️

  • @poornimasandali7103
    @poornimasandali7103 2 ปีที่แล้ว

    Hugak wedagath karunu godak kiyala dunna ayya.aththatama Asawen balanawa hema video ekakma.hema deyakma hodata withara karanawa loku loku wachana nathuwa.anika eyala Hari shok.dora Baba genath ayyata puluwan welawaka video ekak danna.balan innawa ayya.budusaranai.hemoma ekka parissamin Inna.!!

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      කලින් ඩොරගේ එකක් කරා ආයේ බලමුකො❤️❤️
      thankyou so much

  • @niroshansenevirathne526
    @niroshansenevirathne526 2 ปีที่แล้ว +2

    Harima lassanai,bay ath hithenawa,oyage nirberthakama saha danumata godak garu karanawa

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      එල මචන් තැන්ක්ස්🙏❤️❤️

  • @maduwasamarasinghe4328
    @maduwasamarasinghe4328 2 ปีที่แล้ว +2

    Apinam awa balnna... Aththtama godak hoda athdakimk eka.... Maru👍👍👍

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🌹🌹🌹❤️❤️❤️

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ එකනම් හරිම වැදගත් ස්තුතියි. අපේ ආත්ම ආරක්ශාවට පාවිච්චිකරන්න
    අලිමන්තරයක් දන්නවනම්
    ඉදිරිපත්කරන්න පුලුවන්ද?
    තෙරුවන් සරණින්, දෙව්‍ රැකවරණින්, ඔබට ආරක්ශාව සැලසේවා. නිදුක් ,නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      එහෙම මොකවත් නෑ ඒවට අහුවෙලා අලින්ට මතුරන්න ගිහින් අනතුරු කරගන්න එපා🙏🙏

    • @iranirathugama2502
      @iranirathugama2502 2 ปีที่แล้ว

      අවධානම් රැකියාවක්
      ඒ මල්ලි නිතරම ඉන්නෙ
      සෝදිසියෙන්
      මම නම් හරීම බයයි අලින්ට
      අද මේ වීඩියෝ එක බැලුව නිසාඅනිවාර්යෙන්ම මෙයාලව හීනෙන් පෙනෙනවා
      භයවැඩිකමට
      ගොඩක් විස්තර දැනගත්තා
      පරෙස්සමට ඉන්න
      මල්ලී හැමදෙනාටම
      දෙවිපිහිටයි 🙏
      ස්තූතියි

  • @thade2443
    @thade2443 2 ปีที่แล้ว +15

    හොද පැහැදිලි කිරීමක් ❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 2 ปีที่แล้ว +1

    Hodawelen husma gaththatada iwa danenne nadda? Iwa balana granathi gena kiyala denna.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දෙන්නම්

  • @kalharikalhari7820
    @kalharikalhari7820 2 ปีที่แล้ว +2

    Lsssanada vidiyo akak oyage parissamen Malli oyage denuma atdekim spite Akka bedaganna akata godak stutii

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤❤❤❤🙏

  • @mangalikamangalika8058
    @mangalikamangalika8058 2 ปีที่แล้ว +3

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ එකක් මමත් අලින්ට ගොඩක් ආදරේ ❤❤

  • @nalakasampath3659
    @nalakasampath3659 2 ปีที่แล้ว

    Godak lassanai.malli.progeram eka budusaranai oyata 🙏🙏🙏 budusaranai 💞🌹💗.. good luck 👍🌟✨✨...

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @ushanihansika3313
    @ushanihansika3313 2 ปีที่แล้ว +3

    ලොකු දිග විඩියෝ දාන්න..කමක් නැ ..ගොඩාරියක් ආසාවෙන් බලන්නෙ ...🤗ඉක්මනට විඩියෝ දාන්න ගොඩක් කල් බලන් ඉදියා ...😥😥පරිස්සමෙන් අයියෙ බුදුසරණයි ..ආදරේයි ❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ආයේ ඊලග සිකුරාද දමන්නම් හොදේ

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 ปีที่แล้ว

    කොච්චර ඇදුනත් කමක් නැහැ . හරිම ආශාවෙන් බලන්නේ . මෙම වැඩසටහන තවදුරටත් කරගෙන යන්න ඔබතුමාට යෝධබල යෝධශක්තිය ලැබේවා .....!

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා මෙහෙයක් ඔබ කරන්නේ. ගොඩක් තුති බුදුසරණයි 🙏🙏

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @savinduisanka1004
    @savinduisanka1004 2 ปีที่แล้ว +17

    අයියෙ අලි පෙරහැරේ යද්දි , බැදල තියනකොට එහෙම අර නටනවා වගේ දෙපැත්තට වැනෙන්නෙ ඒ ඇත්තටම නටනවද , නැත්තම් එයාලගේ ආතතිය පිට කරන්න කරන දෙයක්ද ? ... ❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +7

      ආතතිය පිටකරන්නේ
      ගහක බැදලා ඉන්නේ අලියෙක් කරන්නෙත් ඕකමයි මම ඉස්සරහට කරනවා ඒක ගැන විඩියො එකක්

    • @tuskerdestinations4374
      @tuskerdestinations4374 2 ปีที่แล้ว

      @@wildmachan etakota aiyye kale ali paddenne ai

    • @savinduisanka1004
      @savinduisanka1004 2 ปีที่แล้ว

      @@tuskerdestinations4374 කැලේ අලි එහෙම පැද්දෙන්නෙ නෑනෙ

    • @tuskerdestinations4374
      @tuskerdestinations4374 2 ปีที่แล้ว

      @@savinduisanka1004 පැද්දෙනවා බලන්න වීඩියෝ තියෙනවා. පෙරහැරේ යන අලිත් ඔක්කොම පැද්දෙන්නේ නෑ.

    • @savinduisanka1004
      @savinduisanka1004 2 ปีที่แล้ว +1

      @@tuskerdestinations4374 පෙරහැරේ යන ගොඩක් අලි එහෙම කරනවා උන්ගේ ආතතිය පිට කරන්න 👆, හැමතිස්සෙම කරන්නෙ නෑ , කැලේ අලිත් එහෙම කරනව ඇති ඉතින්🏃 , ගොඩක්ම දකින්න ලැබෙන්නෙ පෙරහැරේ ..

  • @dilkifrnando5442
    @dilkifrnando5442 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබ කරන පැහැදිලි කිරීම අපිට කවදාවත් සෆාරි උද්‍යානය බලන්න එන්න බෑ ආවත් මේතරම් දේවල් බලන්න බැරි වෙයි ඒ නිසා ඔබට ගොඩාක් ස්තුතිය

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว +2

    ඉතාමත්..ලස්සනයි ..බුදු සරණයි .පරිස්සමෙන් .මල්ලියෝ..

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️

  • @sajeewaperera9615
    @sajeewaperera9615 2 ปีที่แล้ว +3

    අසාවෙන් බැලුවා...... vidio ඒක......මල්ලි ජෝආ..... හරි කපටියෙක් නේද???... පරිස්සමින්......😂❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      දැක්ක නේද කපටියා

  • @tharuwarsh4563
    @tharuwarsh4563 2 ปีที่แล้ว +2

    රාජකාරි වෙලාවලදි සතුන්ගෙන් තුවාල උන අවස්තා දරුනුවට අනතුරු උන අවස්තා එ වගෙ දේවල් ගැන අද්දැකීම ගැන වීඩියො එකක් කරන්න කො.
    ජීවිතයත් මරනයත් අතර දෝලනය වෙන රැකියාවක් නිසා ආසයි එ ගැන දැන ගන්න

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      කියන්න පුලුවන් පෙන්නන්න විදියක් නෑ
      මොන විඩියොද එතකොට ඉතිං
      දුවනවා තමයි

    • @tharuwarsh4563
      @tharuwarsh4563 2 ปีที่แล้ว

      පෙන්නන්න ඕන නැ ඔබ තුමාගේ අද්දැකීම සෙල්ෆි විඩ්යො එකක් විදියට ඉදිරිපත් කරා නං අගෙයි

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +2

    ඔයාගේ මේ වැඩේනම් නියමයි ගොඩක් දේවල් දැනගත්තා ඔයාට පුලුවන් නම් මේ වීඩියෝ english වලිනුත් දාන්න මුලු ලෝකෙම අය බලයි හැබැයි සින්හලෙන් දාන එක නවත්වන්නේ නැතිව.......

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Mama thawama subtitle gana baluwe na
      Outo translator hari damanna ona
      Mama danne na eka gana

    • @nirmalsusan28
      @nirmalsusan28 2 ปีที่แล้ว

      @@wildmachan sinhala voice translate to english කියල ටයිප් කරල youtube එකේ සර්ච් කරන්න සින්හ්ස්ලෙන් කරපු විඩියො තියනවා ඒවා බලන්න ඔයාට අදහසක් ගන්න පුලුවන්

  • @Fernandowaruna
    @Fernandowaruna 2 ปีที่แล้ว +1

    Bro oya hodata karanwa. Hodata pahadili oya katha karna vidiya niyamai

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      එල මචං තැන්ක්ස්🙏🙏❤️

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 11 หลายเดือนก่อน +1

    Supirii broo.aluth tikak ona.parssam8n machoooo

    • @wildmachan
      @wildmachan  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @samaravickrama2703
    @samaravickrama2703 2 ปีที่แล้ว +3

    ස්තුතියි , ඔබට ආදරෙයි අලින්ගේ මද කිපිීම ගැන සම්පූර්නයෙන් වීඩියෝවක් කරන්න

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම කරනවා ඉස්සරහට🙏🙏

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว +2

    බොහොම පැහදිලිව කරුනු කියාදෙනවා...අපි නොදන්නා දේ ඔබ අපට කියාදෙමින් මෙ සතුන්ටත් ආදරෙ කරනවා ඒ තමා ඔබගෙ නිහතමානිත්වයේ උදාරත්වය !! ඔබට කිසිදු කරදරයක් නොවේවා මමද ප්‍රාර්ථනා කරන්නම්!!!! 💐තිලකා කාන්ති ගංගා සුදුමහත්තයා ජෝවා මෙ ඔබේ සුරතලුන්ට දීර්ඝායුවේවා!!!!!!

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @dilumchanuka1751
    @dilumchanuka1751 2 ปีที่แล้ว +1

    අයියේ දෙවිනුවර පන්සලේ කළන කියන අලියා දැන් නැද්ද රිදිගම

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ඔව් අපි ලග ඉන්නේ❤️

  • @sadikajayashan1245
    @sadikajayashan1245 ปีที่แล้ว +2

    අලියා මදකිපුනාම කාටවත් ඇහුංකං දෙන්නැද්ද අයියෙ.

  • @danaranjanasumanasena5932
    @danaranjanasumanasena5932 ปีที่แล้ว

    පරිස්සමෙන් aiya.wade nm godak watinwa.🥰

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s ปีที่แล้ว +1

    ඇයි එයාට කෙන්ති ගියා ද .එයාලගේ ලොකේ කොච්චර වෙනස්ද නෙද . අලි දිවුල් ගෙඩ් කැවාම ඇයි ගෙඩ්ය පිට්ම පිටකරන්නේ

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว +2

    ආධර්ශමත්....
    ....පරිස්සමෙන් ..බුදු සරණයි ....මල්ලියෝ...

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +1

    මට දැන් මේ විඩියෝ පිස්සුවක් වෙලේ😁 තියෙන්නේ අසාවෙන් බලන්නේ ❤❤ පරිස්සමෙන් aiye ❤

  • @chathuranganichathu3528
    @chathuranganichathu3528 2 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක් අයියා.බොහොම ස්තූති..තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 2 ปีที่แล้ว +3

    කතාව දිග වුණාට කමක් නැහැ
    අපි බලන්නේ ආසාවෙන්

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @himeshthaksiri9015
    @himeshthaksiri9015 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටින් බලනවා ඔයාගේ වීඩියෝ දිග උනාට කමක් නැ

    • @wildmachan
      @wildmachan  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nishanthasujeewa759
    @nishanthasujeewa759 2 ปีที่แล้ว +1

    Harima adaranieyayi eyalata kathaa karana vidiya. Good luck.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      මගේ love එකනේ❤️❤️❤️

  • @janiduravihara8035
    @janiduravihara8035 2 ปีที่แล้ว +4

    අපිට ටික කාලයකට නැවතිල සත්තු ගැන අද්‍යනය කරන්න පුලුවන්ද සෆාරි උද්‍යානයේ

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +3

      පුලුවන් දැන් ආයේ volunteer program කරනවා

    • @nuwaniapsara5101
      @nuwaniapsara5101 2 ปีที่แล้ว +1

      Kohomada apply karanne

    • @dulminigunasekara2644
      @dulminigunasekara2644 2 ปีที่แล้ว +1

      @@wildmachan wisthara danaganna widiyak kiyannako

  • @savinduisanka1004
    @savinduisanka1004 2 ปีที่แล้ว +5

    වීඩියෝ එකක් එනකන් හිටියෙ අයියේ ❤️❤️‍

  • @dilanishamali613
    @dilanishamali613 2 ปีที่แล้ว +1

    Thawa tiken guti kanna wenawa neda🙄 pansalaka inna aliyek lagat wath ohoma baya nathuwa yanna baa eyala danwel dala hira karanne inneth e unat me kattiya balannako lassanat nidahase inne.e kattiyatath aiyawa mathakai neda hodata.aththatama baya nadda ohoma lagat yannaa aiyata.parissamin okkoma tika🤗🤗 lassanai video ekaa thawa ekak oneee ikmanataaaa 😁

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      Kalin tikak thiyenawa aluth ekak damanakan eka balanna hode🙏🙏❤

    • @dilanishamali613
      @dilanishamali613 2 ปีที่แล้ว +1

      @@wildmachan haa🤗👌

  • @anandanawarathne2827
    @anandanawarathne2827 12 วันที่ผ่านมา +1

    ,ඉතා හොඳ දැනුවත් කිරීමක්.
    බොහොම ස්තූතියි ඔබට.

    • @wildmachan
      @wildmachan  5 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @minethlaknuka4118
    @minethlaknuka4118 2 ปีที่แล้ว +2

    අයියේ, අලියෝ මද කිපෙද්දි ඒ කාලෙට ගහක බදිනවා නේ ඒ කලේ ඉවර වෙනකම්. එතකොට සෆාරි පාර්ක් එකේ අලින්ට මද කිපෙද්දි ඔයාලා මොකක්ද කරන්නේ?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      වෙනම කලාපෙකෙට යවනවා

  • @chamilasamarasingha6876
    @chamilasamarasingha6876 2 ปีที่แล้ว +8

    වැදගත් කතාවක්..❤️❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏

  • @pradeepsri5851
    @pradeepsri5851 2 ปีที่แล้ว +3

    නියමායි 👌
    පරිස්සමෙන් අයියේ..❤❤

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 11 หลายเดือนก่อน +1

    ane harima lassana dasunak

  • @srksrk7195
    @srksrk7195 2 ปีที่แล้ว +2

    අර සැර සතාගෙන් පරිස්සමි වෙන්න(ජෝවාගෙන්)...තෙරුවන් සරණයි !!!...

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️

  • @shehanmalli5960
    @shehanmalli5960 2 ปีที่แล้ว +3

    අයියෙ සෆාරි වුදයානයෙ ඉන්න අලින්ට පැටවු බෝකරන්න අවස්තාවක් ලැබෙන්නෙ නැද්ද

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      තියෙනවා අපි ඒකට ලොකුවට උත්සාහ කරන්නේ නෑ

  • @sepalikamalkanthi4411
    @sepalikamalkanthi4411 2 ปีที่แล้ว +1

    Doctor dan aye safari eke innawanam eyayi dorayi inna vidio 1k danna puluwannam .

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @nethurajapaksha2753
    @nethurajapaksha2753 2 ปีที่แล้ว +1

    අනේ පරිස්සමෙන් අයියේ, මං ගොඩක් ආස සතෙක් වගේම මං ගොඩක් බය සතෙක්, ඒක උනේ මං ටිකක් පොඩි වයසෙදි පෙරහැරක් බලන්න ගිහින් ඒකෙ අලියෙක් කුලප්පු උනා ඒකෙන් මං ගොඩක් අලින්ට බය උනා, මං එදා ඉදන් මට අවුරුදු 18 වගේ වෙනකන් පෙරහැර බැලුවෙ කොහේ හරි උඩ තැනක ඉදන්, ඒත් කතරගම ගිහින් වාසනාගෙ ළග හිටියා මං ඒකෙන් පස්සෙ ආපහු බය නැති උනා, ඒත් 2019 බෙල්ලන්විල පෙරහැර බලන්න ගිහින් පණ්ඩිතයා වගේ ආපහු කෙලවගත්තා, ඒ වගේ වෙලාවකදි කොහොමද අයියෙ අපි react කරන්න ඕන පොඩ්ඩක් ඒක ගැන විස්තරයක් කරන්නකො.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ඒ වෙලාවට අලියට වඩා පරිස්සම් වෙන්න ඕන මිනිස්සුන්ගේන් කලබලේට දුවන්න ගන්න නිසා
      හොදම දේ අලියා ඉන්නේ කොහේද කියලා බලනගමන් ලගම තියෙන ආරක්ශිත ස්ථානයට යන එක
      අලියට මොනවා කරත් වැඩක් නෑ එයා කලබලේට දුවනවා එයා සන්සුන් වෙනකන්
      මිනිස්සු එයාගේ පාරෙන් අයින් කරන එක ඇරෙන්න වෙන මොකවත් කරන්න හොද නෑ

    • @nethurajapaksha2753
      @nethurajapaksha2753 2 ปีที่แล้ว

      Thushara Vlogs අලියා ඒක නම් ඇත්ත අයියේ ගොඩක් වෙලාවට වෙන්නෙ අලියට වඩා මිනිස්සු කලබල වෙන එක...

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      @@nethurajapaksha2753 ❤❤❤

  • @user-sv3yj5sv8p
    @user-sv3yj5sv8p 2 ปีที่แล้ว +1

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මම නම් අයියේ බුදු සරණයි දෙවී පිහිටයි අයියේ ඔයාට🥰🙏

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      බුදුසරණයි මල්ලි❤️❤️

  • @pasinduviranga4543
    @pasinduviranga4543 2 ปีที่แล้ว +2

    තුෂාර අයියා අපේ එකා ❤️❤️❤️❤️❤️ සුපිරියි වැඩේ පරිස්සමින් බුදු සරණයි ...

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +2

    නරඹන්න එනකොට එය වාහනයට කොපමණ මුදලක් වැය වෙනවද

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      වැඩිහිටි කෙනෙක්ට 500යි
      ලමා 150යි බස් එක free
      ජීප් ගන්නවනම් 3000ක් වෙනවා 6ක් යන්න පුලුවන්

  • @mydogrushi7907
    @mydogrushi7907 2 ปีที่แล้ว +1

    Hamadamatt wage asa hitena lassana video 1k tawatt danna mewage video 🥰🥰🥰😍😍😍😍❤❤❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ඔව් සතියකට එකක්වත් දමන්නම්

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +1

    Kathawanam adenawa..thamy..
    Akata kamak na paressamen..
    Theruwan saranai..

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @tharindubanadara4963
    @tharindubanadara4963 2 ปีที่แล้ว +2

    ආ මල්ලි ඔහේ ඉන්නවලු නේද පන්සල්වල ගෙවල්වල හදපු අය. එයාලා ගැනත් තොරතුරු ඉදි­රි­පත් කරන්න වීඩියෝ එකක් එක්කම...

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      එයාල වෙනම ඉන්නේ මම දවසක කියන්නම් ❤️❤️

  • @travelwithoshan
    @travelwithoshan 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා අයියණ්ඩී ....වීඩියෝ එක දිග උනාට නියමයි..රිදීයගම එතකොට වැඩුනු පිරිමි සත්තු නැද්ද ඔය භූමියේ... එයාලා මද කිපෙන නිසා

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @lakshmanwikramasingha6538
    @lakshmanwikramasingha6538 2 ปีที่แล้ว +1

    Asawn blanwa mweage vidiyo genna ouata labana ataemedi hoda wasanawanta sapwat jewitayak ateweewa

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤❤❤❤🙏

  • @damithds4237
    @damithds4237 2 ปีที่แล้ว +2

    ලස්සනයි vidio aka .

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පුතාට පරිස්සමෙන් ඉන්න 👍👍👍👍👍👍👍

    • @wildmachan
      @wildmachan  4 หลายเดือนก่อน

      ❤❤❤

  • @rangadpcp8248
    @rangadpcp8248 2 ปีที่แล้ว +1

    Api camara men kenek gamu mahaththaya 👍👍👍👍👍

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      බැරිද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙන්න❤️❤️❤️

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    Éléphant nanawada

  • @sankasong9557
    @sankasong9557 2 ปีที่แล้ว +1

    Aiya oya athata wayasa kiyada

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      දැන් 10ක් විතර වෙනවා

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    Rideegama tiyenne koheda dannenm ne.. lankawe awama hoyan ennm

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      හම්බන්තොට

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว +2

    Thanks

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @channachandrasekera8319
    @channachandrasekera8319 2 ปีที่แล้ว +1

    Hungak watina vedio ekak. Ali kalu paata bawath ada danagaththa.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි පුදුම සැහැල්ලුවක් දැනුනේ ඒ සත්තු ටික බලද්දි හරිම ආසයි බලන්න බුදු සරණයි මල්ලි

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️

  • @nisalfernando3
    @nisalfernando3 2 ปีที่แล้ว +1

    Malliya sathunta oyala karane loku deyak
    Oka pinak
    Umba maara wasanawanthai
    Apita a wasanawa naha malli
    Eth dan oyalath parisam wela wada karana
    Mokada oyala jeewath unoth thamai mey sathunta adareth labene👍

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ආදරෙයි ඒකටනම් 😘😘😘🙏🙏🙏

  • @pryantaa2445
    @pryantaa2445 2 ปีที่แล้ว +1

    Harima. Lassani. Nodanna. Wada gath. Karunu. Resak. Dena gaththa. Isthuthi. Obata

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @manjulasubasinghe9981
    @manjulasubasinghe9981 5 วันที่ผ่านมา

    මෙ තැන මොකක්ද ?

  • @ayeshamunashiha8108
    @ayeshamunashiha8108 9 หลายเดือนก่อน +1

    "Super "parissamin

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් පුතා... බුදු සරණයි ඔබට

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว +1

    නියමයි පුතේ අනේ පරිස්සමින් එයාලට තරහ ගියොත් ඔයාට gahai ❤️❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      නෑ නෑ මට ආදරෙයි

  • @thuiya85
    @thuiya85 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @wildmachan
      @wildmachan  5 หลายเดือนก่อน

      ❤️❤️E

  • @jayanthimenike7804
    @jayanthimenike7804 2 ปีที่แล้ว +1

    Hari Lassanai danuwath karata theruwan saranai

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      😍😍😍🙏

  • @mihijayamihiranga831
    @mihijayamihiranga831 2 ปีที่แล้ว +2

    👌👌niyamai..thushara aiya..

  • @nuwanamarasinghe9939
    @nuwanamarasinghe9939 2 ปีที่แล้ว +2

    ඔයා ලස්සනට වැඩෙි කරනවා බුදු සරණයි

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏❤️❤️