ණය මැවීම| naya mewima | Money creation in Sinhala / මුදල් හා බැංකු| econ| econ lessons Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 150

  • @SAURONFIRE
    @SAURONFIRE 3 ปีที่แล้ว +79

    මේවගේ සර්ලා හැම ඉස්කොලෙකම හිටියනම් අද ලංකාව සංවර්ධනය වෙමින් පවතින නෙවේ සංවර්ධනය උන රටක්❤️🙏

    • @nadeekayasanthi4963
      @nadeekayasanthi4963 3 ปีที่แล้ว +1

      උර්ය්රු. ම්ව්න්ව්බ්ෆ් b

    • @ashencosta2416
      @ashencosta2416 3 ปีที่แล้ว +1

      Attac

    • @rifkyrifkykhan8053
      @rifkyrifkykhan8053 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම ඇත්ත ❤❤❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna ปีที่แล้ว +2

    Ammo ❤supiriii

  • @m.s.msewwandi1923
    @m.s.msewwandi1923 2 ปีที่แล้ว +17

    Econ නම් අමිල සර් තමා ❤️😍

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +2

    සර් හොද ගුරුවරයෙක්

  • @janith1282
    @janith1282 3 ปีที่แล้ว +16

    ඇත්තටම මරු සර් දැන් තමා හරියටම තේරුනෙ😀😎💪

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @sahanrashmika8737
    @sahanrashmika8737 2 ปีที่แล้ว +9

    Sir අධිබලැති මුදල් ගැන වැඩියෙන් කතා කරන්නකෝ 🙏

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලිව තේරෙනවා සර්

  • @INOSamanmaliINO
    @INOSamanmaliINO 5 หลายเดือนก่อน

    අනේ සර් කියලා දුන්න ඔක්කොම හොදට තේරෙනවා..සර්ට ගොඩාක් පින්.🙏❤️

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 4 ปีที่แล้ว +10

    Sir හොදට තේරුනා පාඩම thanks sir

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 4 ปีที่แล้ว +9

    Great work sir keep it up 👍👍

  • @VishalSandakelum-k2c
    @VishalSandakelum-k2c 4 หลายเดือนก่อน +4

    2024th balana aya innwda❤

  • @ruhi3970
    @ruhi3970 3 ปีที่แล้ว +6

    සුපිරි සර්🥰

  • @rifkyrifkykhan8053
    @rifkyrifkykhan8053 ปีที่แล้ว +2

    Sir 2023 exam eke aluth date ekath dunna
    Mcq papers tika cover karaganna puluvan vidihe sarala video ekakin explain karannako ❤😊

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 ปีที่แล้ว +21

    මේ දවස් වල 'ඩොලර් නෑ' කියන කරණය සරලව පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @nirashasewwandi7103
    @nirashasewwandi7103 2 ปีที่แล้ว +3

    ස්තුති සර් ❤️

  • @uslnstudio2810
    @uslnstudio2810 4 ปีที่แล้ว +5

    Sar pdm Nam supiri ජාතික ගිණුම් වල Vidio

    • @sanduninimesha4735
      @sanduninimesha4735 3 ปีที่แล้ว

      දැන් ඉංග්‍රීසි ඉගෙනගන්න...🐂

  • @dilkitharuka3553
    @dilkitharuka3553 3 หลายเดือนก่อน

    මරු සර්.හොදට තේරුනා❤

  • @wijewardana5231
    @wijewardana5231 2 ปีที่แล้ว +2

    Mechchara kal ganan haduve.katapadamin..teruma denn idiye ne thanks sir.

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว

    හොදට පැහැදිලි ව තේරෙනවා සර්

  • @Hansik96
    @Hansik96 4 ปีที่แล้ว +11

    Thank you sir budusaranai 🙏

  • @dili9541
    @dili9541 2 ปีที่แล้ว +4

    Thank you sir💖👍✍✍

  • @BCCI-m1c
    @BCCI-m1c 2 หลายเดือนก่อน

    Thanks you sir supiriyata theruna ❤

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy 3 ปีที่แล้ว +4

    Hondtma teruna sir Thank you so much sir 😍☺️❤️

  • @shanikaranasinghe4110
    @shanikaranasinghe4110 2 ปีที่แล้ว +4

    godak hodata theruna sir 🙏❤

  • @nethmihansama815
    @nethmihansama815 4 ปีที่แล้ว +4

    Sir good job..👍👍👍

  • @chethanaguruge2120
    @chethanaguruge2120 3 ปีที่แล้ว +3

    Thank you sir ..hodata theruna ❤

  • @kavindulakshan9394
    @kavindulakshan9394 2 ปีที่แล้ว +1

    Thanks sir 2022 kattiyatat godak watina video ekak🙏❤😊

  • @indranirajapaksha2215
    @indranirajapaksha2215 3 ปีที่แล้ว +1

    Hodin theruna sir godak pin sirta

  • @YohaniSanjana
    @YohaniSanjana 3 หลายเดือนก่อน

    ❤hodt theruna sir

  • @stfnoob193
    @stfnoob193 3 ปีที่แล้ว +1

    Ane ow sir..hodata pahadili....

  • @centroff1882
    @centroff1882 2 ปีที่แล้ว

    Supiri sir budusaranai ape sir 🙏 🙌 👌 godak pin

  • @commerce1450
    @commerce1450 4 ปีที่แล้ว +4

    Good Teacher 👍👍👍

  • @nimlakaperera5536
    @nimlakaperera5536 4 ปีที่แล้ว +2

    Supiri sir.

  • @nethmisubodha1261
    @nethmisubodha1261 3 ปีที่แล้ว +1

    Hodata theruna sir thanks sir

  • @pavanigajanayaka5138
    @pavanigajanayaka5138 4 ปีที่แล้ว +1

    Good luck sir keep it up

  • @thakshilamg896
    @thakshilamg896 2 ปีที่แล้ว

    Budu sir budu wewa🙏

  • @samadhishiwanthika177
    @samadhishiwanthika177 4 ปีที่แล้ว +3

    Thanks sir 🙏 👍👍👍👍👍

  • @dk-uh4xp
    @dk-uh4xp 2 ปีที่แล้ว

    Godak pin sir❤

  • @vithanagekavya2409
    @vithanagekavya2409 3 ปีที่แล้ว +3

    Thanks ❤️🌸

  • @sachinisachini887
    @sachinisachini887 3 ปีที่แล้ว +3

    Thank you sir...❤️❤️

  • @SL_Greener
    @SL_Greener 3 ปีที่แล้ว +1

    Hodata theruna. Thank you very much,❤️🎓

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @bb-dy8pv
    @bb-dy8pv 2 ปีที่แล้ว +1

    Ammo ada thma therune 😍

    • @bb-dy8pv
      @bb-dy8pv 2 ปีที่แล้ว

      Exam ekta dws 5 i hamathma video bluwa ekkwth thrrune na e gana hdnne nthuwa inn kiyla hithn hitye e unta dn hdna pulwum 😍

  • @shavicovers7881
    @shavicovers7881 3 ปีที่แล้ว +1

    hodatama thruna sir thank you

  • @pawanidewindya1337
    @pawanidewindya1337 2 ปีที่แล้ว

    Thanks sir hodtm theruna.. 🙏💓

  • @piyalpremachandra9975
    @piyalpremachandra9975 3 ปีที่แล้ว +3

    Thank u sir ♥️

  • @sammanidilhara5150
    @sammanidilhara5150 3 ปีที่แล้ว +1

    niymi sir

  • @samithadilshani4107
    @samithadilshani4107 3 ปีที่แล้ว +1

    sir hodata therenawa, sampoorna padam tika dannako..............

  • @tharushikachathurangi3295
    @tharushikachathurangi3295 3 ปีที่แล้ว +1

    Thank you very mutch sir 🙏 🙏

  • @avishkaweligamage4905
    @avishkaweligamage4905 3 ปีที่แล้ว +1

    niyamai sir budu saranai

  • @aroshanajayalath4502
    @aroshanajayalath4502 3 ปีที่แล้ว +1

    ❤️🔥thkz sir

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @hshnd.7749
    @hshnd.7749 4 ปีที่แล้ว +3

    nyta dunnm thnpathu wadi wenne khmd kiyl hriyt phdili une nhne sir

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      පුතේ මේ වීඩියෝ එකේ තියෙන ණය මැවීම නෙමෙයි. තනි බැංකුවක් අධි සංචිත ණයට දීම. ඊළඟ වීඩියෝ එක බලන්නකෝ ණය මැවීම දෙක කියන එක.th-cam.com/video/FPBVQEFhwzs/w-d-xo.html

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      th-cam.com/video/FPBVQEFhwzs/w-d-xo.html

    • @hshnd.7749
      @hshnd.7749 4 ปีที่แล้ว +2

      @@econok11 hri sir thank you godak

  • @ruk7721
    @ruk7721 4 ปีที่แล้ว +2

    Thank you sir .godak watinawa..b.s

  • @GEO-zy7kd
    @GEO-zy7kd 3 ปีที่แล้ว +1

    Niyami

  • @Worldanythings
    @Worldanythings 4 ปีที่แล้ว +4

    godak thanks

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @bimsarawijesinghe4256
    @bimsarawijesinghe4256 3 ปีที่แล้ว

    tnqq sir niyamatama therunaaa 👍👍

  • @bemashasamudini3071
    @bemashasamudini3071 3 ปีที่แล้ว +1

    Thnk u very much sir

  • @chanukabandara458
    @chanukabandara458 3 ปีที่แล้ว +3

    Thank you sir ❤️🙏

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      Most welcome

  • @Ake2332
    @Ake2332 2 ปีที่แล้ว

    Sir 2022 syllabus update ekth ekka meke mokak hri wenaswimk thiynwd

  • @achalarodrigo6683
    @achalarodrigo6683 4 ปีที่แล้ว +2

    Thanks sir

  • @wisepanda9746
    @wisepanda9746 3 ปีที่แล้ว +1

    thnk u sir.........

  • @anupamakariyawasam3494
    @anupamakariyawasam3494 3 ปีที่แล้ว +7

    😍😍👍👍

  • @vehiclegarage415
    @vehiclegarage415 4 ปีที่แล้ว +2

    Sir ubdamanaya gana podi vidiyo ekak karanako

  • @thumaa2041
    @thumaa2041 4 ปีที่แล้ว +3

    2020 Al ayat

  • @nirodadheewandhi2214
    @nirodadheewandhi2214 4 ปีที่แล้ว +1

    Tanq sir

  • @tharinduyashintha5922
    @tharinduyashintha5922 2 ปีที่แล้ว +1

    📚

  • @deshanviranga5936
    @deshanviranga5936 3 ปีที่แล้ว +1

    sir me video tike full lesson ekma tyenawada?? mm me para exam karanne

  • @kalanirajapaksha8461
    @kalanirajapaksha8461 3 ปีที่แล้ว

    Sir ethkota me ganedi nawa naya lesa laba dena pramanaya ema wanija bankuwema thanpath wuna kiwwoth,nawa naya pramanaya wenath wanija bankuwaka thanpath wuna kiwwoth e deke theruma mkkd sir

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      0774354246 පුතේ ප්‍රශ්නෙ පැහැදිලි මදි. ඔය නම්බරේට කෝල් එකක් අරගෙන අහන්න වට්ස්ඇප්

  • @Riya26-k6p
    @Riya26-k6p 3 หลายเดือนก่อน

    ❤❤

  • @amanthisharmila6716
    @amanthisharmila6716 ปีที่แล้ว

    🙏

  • @soul22222
    @soul22222 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kaviofficial13
    @kaviofficial13 2 ปีที่แล้ว

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 2 ปีที่แล้ว +1

    ❤💙

  • @yasharasudasinghe2545
    @yasharasudasinghe2545 ปีที่แล้ว

    ❤😌

  • @dumindasilwa827
    @dumindasilwa827 2 ปีที่แล้ว +1

    👍👍👍👍🙏

  • @samadhisubodhi3275
    @samadhisubodhi3275 7 หลายเดือนก่อน

    😌🌸

  • @vinuthisasithya
    @vinuthisasithya ปีที่แล้ว

    💗💗

  • @Shanthilatha-bs6wc
    @Shanthilatha-bs6wc 4 ปีที่แล้ว +2

    Sir methendi pass paper ganakuth hadala denwad?

  • @achcha7805
    @achcha7805 3 ปีที่แล้ว +1

    ❤️🙏

  • @nethu7125
    @nethu7125 2 ปีที่แล้ว

    👍💛

  • @nawodasuriyaarachchi1415
    @nawodasuriyaarachchi1415 4 ปีที่แล้ว +2

    Sir ජාතික ගිණුම්කරණයට video එකක් නැද්ද?

  • @Worldanythings
    @Worldanythings 4 ปีที่แล้ว +1

    mila mattam ekath denna sir

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      Ok. Meka end wela karannmm

    • @Worldanythings
      @Worldanythings 4 ปีที่แล้ว +1

      Thank uu

  • @ayeshasandamali4420
    @ayeshasandamali4420 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @thumaa2041
    @thumaa2041 4 ปีที่แล้ว +1

    Sir paper ekak karnnakooo

  • @jayangatharumal7652
    @jayangatharumal7652 ปีที่แล้ว +1

    සර්..මෙකෙ ඉලග Video එක හොයාගන්න බෑ නේ.😢

  • @hirunihansika1621
    @hirunihansika1621 2 ปีที่แล้ว

    🥰❤️

  • @ruwinifonseka28
    @ruwinifonseka28 4 ปีที่แล้ว +1

    සර්....ප්‍රශ්නයක් තියෙනවා... කොහොමද අහගන්නෙ සර්ගෙන්...

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      Comment 1k danna. Puthe. Neththam Econ ok fb page 1ta danna

    • @ruwinifonseka28
      @ruwinifonseka28 4 ปีที่แล้ว

      Wena vidihak nedd sir.

    • @ruwinifonseka28
      @ruwinifonseka28 4 ปีที่แล้ว

      Sir සංචිත අනුපාත වෙනස් වෙද්දි, සුරකුම්පත් අළෙවි කරද්දිත් ගණන් එනවා නේද sir.. exam ekatath eidh ehema ganan...

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      @@ruwinifonseka28 ඔව් පුතේ එහෙම ගණන් යන්නත් පුළුවන් හැබැයි ඒවා AL exam එකට තාම එහෙම ගණන් අහලා නෑ. මම මේ පාර ඒ vage video 1k karannam. Eka lesii

    • @ruwinifonseka28
      @ruwinifonseka28 4 ปีที่แล้ว

      Ahh ha sir.. thank you sir... 🙂

  • @kavishkaisuranga9760
    @kavishkaisuranga9760 4 ปีที่แล้ว +2

    2021a/l කරන්නේ මම මට පුළුවන් ද සර්ගේ online clz එකට සම්බන්ද වෙන්න 🙄

  • @isharagunathilaka4234
    @isharagunathilaka4234 4 ปีที่แล้ว

    Sir...ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි,මූල්‍ය ප්‍රතිපත්තියයි එකවර ක්‍රියාත්මක වුනොත් ඒකෙ බලපෑම කොයි වගේද ?A/L 2019,2013 mcq wlt answer gnn widiy gan video 1k krnnko

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +4

      ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොට සමාහාර ඉල්ලුම වැඩිවෙනවා. හේතුව රාජ්‍ය වියදම් වැඩිවීම හා බදු අඩුවීම. සමහර ඉල්ලුම වැඩිවන විට නිෂ්පාදනය ඉහල යනවා ඒ කියන්නේ සේවා නියුක්ති යත් වැඩි වෙනවා. ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන විටත් සමාහාර ඉල්ලුම වැඩි වෙනවා මුදල් සැපයුම වැඩි වීම හරහා. ඒකෙනුත් වෙන්නේ සේවා නියුක්තිය ඉහළ යන එක. ඒ අනුව අපිට කියන්න පුළුවන් පොදුවේ විරැකියාව පහල වැටෙනවා කියලා. ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කදී රාජ්‍ය පරිභෝජනය ආදිය වැඩි වෙන නිසා රජයේ ණය ගැනීම් ඉහල යනවා. ඉතින් එතකොට තෙරපුම් ප්‍රතිවිපාක යක් හරහා පොලී අනුපාත වැඩි වෙන්න හේතු වෙනවා. හැබැයි ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොට අපි දන්නවා මුදල් සැපයුම වැඩි කරන්න පොලී අනුපාත අඩු කරන්න ඕන. ඒ අනුව පොලී අනුපාතිකය වැඩි වෙන්නත් ඕන අඩු වෙන්නත් ඕන. ඒකෙ අදහස පොලී අනුපාතිකය හරියටම කියන්න බැහැ අවිනිශ්චිතයි කියන එක.

    • @isharagunathilaka4234
      @isharagunathilaka4234 4 ปีที่แล้ว +2

      Thnk u sir

  • @chanidurupasinghe
    @chanidurupasinghe 2 ปีที่แล้ว

    අද පේපර් එකේ 2 කොටස...😎

  • @sanduninimesha4735
    @sanduninimesha4735 3 ปีที่แล้ว +2

    සර් ඉක්මනට කරන්න එපා අනේ..තේරුම් ගන්න හිමීට කියලා දෙන්නකෝ

  • @sudarshana4307
    @sudarshana4307 3 ปีที่แล้ว +1

    P◇

  • @manojkumara5027
    @manojkumara5027 3 ปีที่แล้ว

    Sir number eka dennako

  • @sanduninimesha4735
    @sanduninimesha4735 3 ปีที่แล้ว +2

    ලොකු බෝඩ් එකක් ගන්ටකෝ අනේ...🐒🐒

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      Gaththa👍👍

  • @upekshadissanayaka115
    @upekshadissanayaka115 3 ปีที่แล้ว +3

    Thank you sir ✨️👍

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 2 ปีที่แล้ว +1

    Thanks you so much sir

  • @kaveeima9639
    @kaveeima9639 3 ปีที่แล้ว +3

    Thanks sir😊😊

  • @sajininethmi4579
    @sajininethmi4579 3 ปีที่แล้ว +2

    Thanx sir♥