#money_and_banking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @econok11
    @econok11  2 ปีที่แล้ว +15

    07 4002 1001 whatsapp number

  • @malindaprabath6075
    @malindaprabath6075 4 ปีที่แล้ว +65

    මේ සර් ගොඩක් මහන්සි වෙනවා අපිට මේ දේවල් කියල දෙන්න ❤️ මමත් ගෝඩාක් දේවල් සර්ගෙ වීඩියෝ බලලා තම කවර් කර ගත්තේ ❤️

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +8

      හොඳටම වැඩ ටික කරගන්න දරුවෝ. 👍👍

    • @ravindumendis8133
      @ravindumendis8133 3 ปีที่แล้ว +1

      math

  • @kanchanabandara7155
    @kanchanabandara7155 2 ปีที่แล้ว +4

    සර්ගේ වීඩියෝ මාර විදියට ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් පින් ❤️

  • @pasidudamsara8105
    @pasidudamsara8105 3 ปีที่แล้ว +20

    අනේ සර් මුදල් හා බැංකු කියන මුලු පාඩමේම විඩියෝ එකක් දාන්නකෝ........😪
    ලොකු උදවුවක් සර් හැමෝටම කරන 🙏🙏🙏🙏🙏🙏

  • @ikkaproduction3156
    @ikkaproduction3156 4 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ගැඩලු තිබුනා ඒවා ඔක්කොම නිරවුල් කරගත්තා සර් ගොඩක් පිං සර්ට..❤️

  • @pavanigajanayaka5138
    @pavanigajanayaka5138 4 ปีที่แล้ว +11

    සර් නම් ඇත්තටම නියමයි සර් keep it up

  • @sandunidilshani5630
    @sandunidilshani5630 4 ปีที่แล้ว +6

    සර් හොදට කියල දෙනවා.සර්ට ගොඩක් පින්.මට මේ පාඩම හොදට තේරුනා

  • @sumudumadhushika286
    @sumudumadhushika286 4 ปีที่แล้ว +9

    Maru sir සුපිරියට තේරුණා

  • @d.r.d.fernando9645
    @d.r.d.fernando9645 3 ปีที่แล้ว +9

    thank youu sir hondata theruna padama👌❤

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 ปีที่แล้ว +1

    Oyata pin sir...maara clear lesson eka ❤

  • @heshaniyuwanthi4754
    @heshaniyuwanthi4754 ปีที่แล้ว +1

    Maru sir❤🎉

  • @dinithividusari7434
    @dinithividusari7434 3 ปีที่แล้ว +2

    Thank you sir .mn clz noya sirge video walin thamayi wada tika karan yanne.

  • @abhinayabuddhi2889
    @abhinayabuddhi2889 2 ปีที่แล้ว +2

    මට අමාරුම පාඩම Sir thank you sir 😊😊😊

  • @HashiniPrabodha-uo6zq
    @HashiniPrabodha-uo6zq 4 หลายเดือนก่อน

    සුපිරි සර්

  • @maheshlakpriya9064
    @maheshlakpriya9064 2 ปีที่แล้ว +1

    Thank you sir hodata padama theruna

  • @dulanjisiriweera6136
    @dulanjisiriweera6136 3 ปีที่แล้ว +3

    සර් සුපිරි සර් ❤️❤️ නියමෙට තේරුනා

  • @vp8954
    @vp8954 8 หลายเดือนก่อน

    Top badu sir waddek thamai❤

  • @nishithgimhan7753
    @nishithgimhan7753 3 ปีที่แล้ว +1

    Clz wela melo deyk therum ne sir g video baluwama niyameta theruna sirya godak pin mehema video දානවට🙏🙏🙏

  • @achiniupeksha4035
    @achiniupeksha4035 2 ปีที่แล้ว +1

    Sir padama maru

  • @Floot_ThAkShI
    @Floot_ThAkShI 3 ปีที่แล้ว +2

    Hodt therenw sir..thank you 🙏

  • @TimeToCinemaSL
    @TimeToCinemaSL 4 ปีที่แล้ว +4

    හොද වැඩක්

  • @dumindasilwa827
    @dumindasilwa827 2 ปีที่แล้ว +1

    Niyamta tearenwa sir...❤️❤️❤️👍🙏🙏

  • @tharushinethma4723
    @tharushinethma4723 3 ปีที่แล้ว +1

    Thank you sir .hodata therenwa

  • @bandulanishanthabandulanis9926
    @bandulanishanthabandulanis9926 2 ปีที่แล้ว +1

    Thank you sir godak hodata teruna padama ❤️

  • @sachinikavindi3051
    @sachinikavindi3051 3 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් තෑන්ක්ස් සර්.. carry on..

  • @madushanikulasekara
    @madushanikulasekara ปีที่แล้ว

    sir nam maru

  • @nishithgimhan7753
    @nishithgimhan7753 3 ปีที่แล้ว +1

    Niyamai sir 🙏🙏🙏

  • @deshaniprabuddika2241
    @deshaniprabuddika2241 3 ปีที่แล้ว +1

    Godak hodai🌟

  • @wisepanda9746
    @wisepanda9746 3 ปีที่แล้ว +6

    sir 2021 AL aytat revision ekak karannako. sirge video pattah. thnk u

  • @nimashasathsarani8377
    @nimashasathsarani8377 3 ปีที่แล้ว +1

    Thankyou sir hodata theruna

  • @sewmadhushani4560
    @sewmadhushani4560 3 ปีที่แล้ว

    Niyamai sir👍💪

  • @kawindyadilshani3828
    @kawindyadilshani3828 ปีที่แล้ว

    Sir hodata kiyala dena ewa therenwa .... godk thx sir 🥰❤

  • @dilkitharuka3553
    @dilkitharuka3553 2 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි සර් නියමයි

  • @vishvanirmana1045
    @vishvanirmana1045 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්🙏❤️

  • @upekshadissanayaka115
    @upekshadissanayaka115 3 ปีที่แล้ว +2

    Thank you sir👍

  • @nethu3838
    @nethu3838 3 ปีที่แล้ว +1

    Thanks sir . Mn dakapu dakshama guruwarayek💯

  • @ireshamadushani5301
    @ireshamadushani5301 ปีที่แล้ว

    Super ❤️‍🔥

  • @ruwinifonseka28
    @ruwinifonseka28 4 ปีที่แล้ว +2

    Hodata therenava sir.. thank you so much 👍🙂

  • @sansithakodithuwakku5304
    @sansithakodithuwakku5304 2 ปีที่แล้ว +1

    Thank you sir.

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 4 ปีที่แล้ว +4

    super👍👍

  • @animalgraceful6140
    @animalgraceful6140 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් ❤️

  • @gihanerandana8709
    @gihanerandana8709 3 ปีที่แล้ว +1

    Sir gdk pin ❤️

  • @sewwandilakshika6255
    @sewwandilakshika6255 2 ปีที่แล้ว

    Hodata theruna sir cover karaganna bariwa hitiya kotasak 😊

  • @Yamunacp
    @Yamunacp 3 ปีที่แล้ว +2

    Thanx sir😊

  • @thusharathilina8987
    @thusharathilina8987 2 ปีที่แล้ว +1

    Mm ahnne economic karana oyalgen athata economic amaruyda ,lesida ,50% da

  • @piyalpremachandra9975
    @piyalpremachandra9975 3 ปีที่แล้ว +2

    Thank u sir ♥️

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 2 ปีที่แล้ว +1

    සර් මම වැඩිහිටි අයෙක්. මට වයස 34 මම කලවානෙ අයෙක්.මට ඒ කාලේ ඉගෙන ගන්න බැරි උනා. ආර්ථික අපහසුතා නිසා.මට රැකියාවකට යන්න අවශ්‍ය නිසා මට උසස් පෙල වානිජ අංශයෙන් විෂයන් 3 ක් සමත් කර ගන්න ඕන.මට ආර්ථික විදයාවේ ආර්ථිකය විදයාව හදුනාගැනීම. වෙලදපොලට රජය මැදිහත් වීම.මුදල් බැංකු මිල මට්ටම්. ආර්ථික වර්ධනය හා සංවර්ධනය නෝට් ටික මට pdf karanna.ඔබතුමාට ගොඩක් පිං

  • @nethmisadana1023
    @nethmisadana1023 4 ปีที่แล้ว +2

    Hodata theruna sir 👍👍👍

  • @Hansik96
    @Hansik96 4 ปีที่แล้ว +3

    Good luck sir budusaranai🙏😊

  • @---24531
    @---24531 2 ปีที่แล้ว +3

    Sir ❤️

  • @sachinethsara8949
    @sachinethsara8949 3 ปีที่แล้ว +1

    Thak uu sir

  • @indranirajapaksha2215
    @indranirajapaksha2215 3 ปีที่แล้ว +1

    🙏 thanks sir

  • @uniquedreamteam8095
    @uniquedreamteam8095 3 ปีที่แล้ว +1

    සර් සමපේක්ශන චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුමට අදාල වක්‍රයයි,තව ඒකට සම්බන්ද වෙන පිළිනපත් කියන එකයි පොඩ්ඩක් කියලා දෙනවද

  • @superb_memes
    @superb_memes 4 ปีที่แล้ว +9

    මීට කලින් සෙට් උනා නම් අපි ගොඩ

  • @sumuduniherath7591
    @sumuduniherath7591 4 ปีที่แล้ว +4

    ගොඩක් පිං සර්.. මේ පාඩමේ ඉතුරු ටිකටත් වීඩියෝ එකක් දාන්නකො සර්.. (මූල්‍ය පද්ධතිය , වාණිජ බැංකු ක්‍රමය , මුදල් මැවීම , මහ බැංකු ක්‍රමය , මූල්‍ය ප්‍රතිපත්ති) 🙏

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      Puthe naya mewima dala tiyenne

    • @sumuduniherath7591
      @sumuduniherath7591 4 ปีที่แล้ว +1

      Thank you sir.. 🙏

  • @bugzdesilva8216
    @bugzdesilva8216 4 ปีที่แล้ว +1

    gpdak watinawa. sthutiy sir

  • @kapilawijebandara6520
    @kapilawijebandara6520 4 ปีที่แล้ว +2

    Thank you sir.....🙏🙏🙏👍

  • @darkstatusofficial8136
    @darkstatusofficial8136 3 ปีที่แล้ว +1

    Hodata terenawa ❤️

  • @fernando3737
    @fernando3737 4 ปีที่แล้ว +3

    Thank you sir ❤️

  • @chamathkalhara6550
    @chamathkalhara6550 3 ปีที่แล้ว +1

    godk pin sir

  • @vinuthisasithya
    @vinuthisasithya ปีที่แล้ว +1

    💗💗💗

  • @nishithgimhan7753
    @nishithgimhan7753 3 ปีที่แล้ว +4

    පාඩම් ටික මුල ඉදන් ම තියද sir 🙏🙏

  • @deshaniprabuddika2241
    @deshaniprabuddika2241 3 ปีที่แล้ว +1

    🌟

  • @thusithalakshan7691
    @thusithalakshan7691 3 ปีที่แล้ว +1

    Supiri❤️

  • @avishkaweligamage4905
    @avishkaweligamage4905 4 ปีที่แล้ว +1

    sirnm supiri godak pin

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      👍👍👍👍

  • @jayamalipaththamperuma6545
    @jayamalipaththamperuma6545 ปีที่แล้ว +1

    සර් මුදල් ඉල්ලුමේ සමපේක්ශන චේතනාවෙන් ගනුදෙනු වෙද්දි.... පොලී අනුපාතය වැඩි වෙද්දි , මිනිස්සු ලග තියෙන සල්ලි බැංකු වල දානවද...නැත්තන් පිලිනපත් වල මිල අඩු නිසා සල්ලි පිලිනපත් මිලදී ගන්න යොදනවද ?

    • @econok11
      @econok11  ปีที่แล้ว

      පිලිනපත් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙනම.. බැංකු පොලී අනුපාතික අරගෙන පැහැදිලි කරන්නත් පුළුවන්.. පොදුවේ ඔය දෙකේම බලපෑම තමා අරගන්න ඕන. ඒත් විභාගයට පිළිනපත් සම්බන්ධ කර ඇහුවොත් නම් ඒ ගැන තමා ලියන්න ඕන

    • @jayamalipaththamperuma6545
      @jayamalipaththamperuma6545 ปีที่แล้ว

      Ok sir thank you....❤🙏

  • @slvillager9163
    @slvillager9163 4 ปีที่แล้ว +1

    patta

  • @shanukiminelka4426
    @shanukiminelka4426 3 ปีที่แล้ว +1

    👍

  • @tharinduniroda6665
    @tharinduniroda6665 3 ปีที่แล้ว

    Sir me kotas dekenm බැංකු හා මුදල් padam cover venwada

  • @pabasara1164
    @pabasara1164 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @sandarulakshan0560
    @sandarulakshan0560 4 ปีที่แล้ว +2

    sr. විදාන ආර්ථික පද්දතිය ගැන video එකක් එවන්න.

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      පුතේ හැඳින්වීම playlist එකේ ඇති ටිකක් බලන්න

  • @CHAN-qm8mz
    @CHAN-qm8mz 3 ปีที่แล้ว +1

    🙏

  • @rusithpiumal683
    @rusithpiumal683 2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @uinisugathapala3311
    @uinisugathapala3311 3 ปีที่แล้ว +1

    Sir me mudal ha banku kotase mulu padamama thiynwda

    • @uinisugathapala3311
      @uinisugathapala3311 3 ปีที่แล้ว +1

      Anith kotasuth baluwama unit ekama sampurnaida sir

  • @adilani7156
    @adilani7156 4 ปีที่แล้ว +2

    Ft

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 2 ปีที่แล้ว

  • @milindarajakaruna4878
    @milindarajakaruna4878 3 ปีที่แล้ว +1

    ❤️

  • @chamodilasanjalee16
    @chamodilasanjalee16 2 ปีที่แล้ว

    🙏💖😇

  • @hashankavinda8523
    @hashankavinda8523 4 ปีที่แล้ว +1

    sir mulika arthika prashna gana kiyala denawada

  • @dimeshsamuel367
    @dimeshsamuel367 4 ปีที่แล้ว +1

    Niyamai sir banku kotasath karamuko ganan ekka

  • @Tokiyodrifts
    @Tokiyodrifts 3 ปีที่แล้ว +2

    Sir apita clz ekakta sambanda wenna baida

    • @Tokiyodrifts
      @Tokiyodrifts 3 ปีที่แล้ว

      Mn 2020 A/l kenenek 2nd shy karanne

    • @Tokiyodrifts
      @Tokiyodrifts 3 ปีที่แล้ว

      2021

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      @@Tokiyodrifts 0774354246

  • @tashmiwimukthinisrilanka2626
    @tashmiwimukthinisrilanka2626 4 ปีที่แล้ว +1

    sir thank you

  • @pasidunilipul288
    @pasidunilipul288 3 ปีที่แล้ว

    😘❤️❤️

  • @lakshithachamod2440
    @lakshithachamod2440 3 ปีที่แล้ว +1

    සර් ගෙ ක්ලාස් එකට ජොයින් වෙන්නෝන මට 🤗

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      0774354246

  • @lakmaleranda8388
    @lakmaleranda8388 4 ปีที่แล้ว +1

    THANKS SIR

  • @nethulirthnsiri9143
    @nethulirthnsiri9143 3 ปีที่แล้ว +1

    Sir mudal warga gena lesson ekak nedda sir?

  • @sandarulakshan0560
    @sandarulakshan0560 4 ปีที่แล้ว +3

    sper

  • @randuladesilva6876
    @randuladesilva6876 4 ปีที่แล้ว +3

    Aiya banku thawa karannako

  • @ruchiradilshan7108
    @ruchiradilshan7108 4 ปีที่แล้ว +2

    👌👌👌👌👌

  • @hashankavinda8523
    @hashankavinda8523 4 ปีที่แล้ว +1

    sir illuma saha sapaumath mula idala kiyala denawada kiyala dunnoth sirta godaak pin

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      Ok puthe

  • @hashankavinda8523
    @hashankavinda8523 4 ปีที่แล้ว +1

    sir naya mavimath kiyala denawada

  • @capenterjojo3373
    @capenterjojo3373 4 ปีที่แล้ว +1

    Sir asanna mudal mudal nemenm mudal warga walata dala thiyenne ai

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +2

      ආසන්න මුදලක් කියන්නේ හුවමාරු මාධ්‍යයක කාර් ඉටු නොකරන වටිනාකමේ සන්නි දිය කාර්ය ඉටුකරන මුදල්. මේවා මුදල් තරම්ම ද්‍රවශීල නොවුනත් ඉතා ඉහළ ද්‍රවශීල තාවයක් තියෙනව. ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන්. මුදල් බවට පත් කර ගත්තට පස්සේ භාණ්ඩ හා සේවා හුවමාරු ට යොදා ගන්නත් පුළුවන්. ඔය ඉතුරුම් තැන්පතුවල තියන සල්ලි වලින් අපි භාණ්ඩ හා සේවා මිලදී ගන්නේ, ඉතින් මේක නිසා මේවත් මුදල් වර්ග වලට ම දාලා උගන්නනවා

    • @capenterjojo3373
      @capenterjojo3373 4 ปีที่แล้ว +1

      @@econok11 eeka mudalak needa

  • @shankonara9797
    @shankonara9797 4 ปีที่แล้ว +1

    Sir loku udawwak grade 12 wala padam tike link tika dannakoooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @uvindudeshitha2311
    @uvindudeshitha2311 4 ปีที่แล้ว +2

    sir class karanne koheda

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      Nugegoda
      Elpitiya
      Ambalangoda

    • @uvindudeshitha2311
      @uvindudeshitha2311 4 ปีที่แล้ว +1

      @@econok11 math elpitiye bogahandiye. sirda awadi eke clz karanne

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      @@uvindudeshitha2311 ඔව්. පුතා දෙදහස් කීයද ඒ ලෙවල් කරන්නේ

    • @uvindudeshitha2311
      @uvindudeshitha2311 4 ปีที่แล้ว +1

      @@econok11 2022 karanna ona harinm. eth private apply karala 2020 ma liyanawa

  • @ayanthashavinda3477
    @ayanthashavinda3477 2 ปีที่แล้ว

    මුදල් කරන එකද අන්තර්ජාතික වෙලදාම කරන එකද වාසි

  • @ravinduanjana548
    @ravinduanjana548 3 ปีที่แล้ว +2

    සර් පිළිපතක් කියන්නෙ මොකද්ද?

    • @econok11
      @econok11  3 ปีที่แล้ว +1

      පුතේ පිළිනපත්... Securities.. සුරකුම්පත්.. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර වගේ

  • @dark_mind164
    @dark_mind164 4 ปีที่แล้ว +1

    සර්,පිරිවැයෙන් ඇදුණු උද්ධමනයයි ,අවපාතෝද්ධමනයයි 1 විදිහට ගන්න බැයිද කොහොමත් සැපයුම් වක්‍රය වමට විතැන්වන නිසා..☹️

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      මුලින්ම මම උද්ධමනය ගැන දාපු වීඩියෝ එක බලන්න. අවපාතෝද්ධමනය කියන්නේ ආර්ථික විද්‍යාවට ආපු අලුත් මාතෘකාවක්. ආර්ථිකයේ අවපාතයක් ඇති වෙනකොට සමාහාර සැපයුම විතරක් නෙමෙයි සමාහාර ඉල්ලුම ටත් ඒක බලපානවා.

    • @dark_mind164
      @dark_mind164 4 ปีที่แล้ว

      @@econok11 හ්ම් 😊thx sir

  • @sachinthathamel2861
    @sachinthathamel2861 4 ปีที่แล้ว +1

    මුදල් සැපයුමේ ඉදලා ඉතුරුටික දාන්නේ කවද්ද

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      Ikmanatama danawa

  • @dark_mind164
    @dark_mind164 4 ปีที่แล้ว +2

    පිළිණපත් කියන්නෙ මොනවටද🤔

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      පිළිනපත් කියන්නේ රජයේ සුරකුම්පත් වලට. භාණ්ඩාගාර බැඳුම්කර භාණ්ඩාගර බිල්පත් ප්‍රධාන වශයෙන් අපිට අර ගන්න පුළුවන්. මීට අමතරව විවිධ පිළිනපත් වර්ග ගැන ඔයාට රාජ්‍ය මූල්‍ය පාඩමේදි උගන්වනවා.

    • @dark_mind164
      @dark_mind164 4 ปีที่แล้ว +1

      @@econok11 thx sir

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් ❤️