Sir murtha poli anupathaya dana, agayak hari rina agayak hari ganna eken mokkda wasiya.eka ithiri karannanta balapanne kohomada.me padama hodta theruna sir❤
2022 mn A/l sir ,, sirge pantiyakata anna kamathi sir panti patannganne nadd??? 2022 A/l classs .... 👍👍👍sirge class tiyenne khd?🤔🤔 sirge nommbare hari dennakoooooo sir ..... hodata terenawa sir padamm okomaa....👍🤘👉♥️👊
හරිම ලස්සනයි හරිම ලස්සනට පැහැදිලි කරනවා . මෙවැනි වටිනා චැනල් තව තවත් සාර්ථක වේවා ! .
👍👍👍👍
මේ පාර exam🥺උද්ධමනයේ මෙලෝ දෙයක් බැරිව ඉදියේ... සර් කියලා දුන්න විදියට සුපිරියට තේරුණා... thank u so much❤️ස්කෝලෙනුත් කියනවා අමිල ඕපාත සර්ගේ ක්ලාස් වීඩියෝ බලන්න කියලා😌
ලස්සනට කියලා දෙනවා ......හොදටම මතක හිටිනවා සර් thank you 🙏
හෙට එක්සැම් සර්❤තැන්ක් අද මෙක බැලුවෙ සර්
විනාඩි 20ට ලොකු දැනුමක්...හොදට තේරුනා සර්.. තෑන්ක්ස්
නියමයි සර් ඔයා.... හොදටම හොදයි නියම මග පෙන්වීමක් ❤️😊
Thanks
Godk hodt theruna sir❤️ sir godk dakshai🥰 godk pin🙏🙏🙏❤️
ස්තූතියි sir, ලස්සනට උගන්වනවා.
ඉස්කොලෙවත් උගන්නපු නැති දේවල් ගොඩක් දැන ගත්තා
නියමයි සර්.මන් සර්ගෙන් තමයි මේ පාඩම හරියටම ඉගෙනගත්තෙ💪🔥😍
Super sir amaru kotasak supiriyta kiyala denawa🥺🙏❤️ amaru kotas godak sirgen igena gaththe🙏❤️
Theory clz එකෙයි Revision එකෙයි දෙකෙන්ම මට මිස් වුනා. භයෙන් හිටියෙ හොම්බෙන් යන්න වෙයිද කියල. Thank you සර් ❤️ හොදටම තේරුනා
කියන්න වචන නෑ සර් 🙏🙏🙏මේ කැපකිරීම් වලට දවසක සර්ට යහපතක්ම වෙනව සර් 🙏🙏
නියමයි සර් ❤️ හොදටම තේරෙනවා සර් කියදෙද්දී 🥰.
මාරම වටිනවා සර් මේ වෙලාවෙ හැටියට මේ විනාඩි විස්ස ❤❤❤
Sir ugannana widiya supiri.mita kalin dangtta nm econ A sure 😍❤️❤️ උද්ධමනය ටික හොදටම තේරුනා ❤️
නියමයි සර් කියන්න වචන නැ එතරම් සුපිරි
හොදටම තේරෙනවා ♥️
godak pin sir..hodata padama teruna
2022 A/L Part 2 වලට පැය 3කට කලින්.
Superb Sir...❤️🎉🔥
2023 A/L part 2 වලට තව පැය 3
@@Shan_Shani2527same ✊🎉
හොඳට තේරෙනවා sir❤️
ගොඩක් පින් සර්❤️
බුදුසරණයි
Wowww සුපිරි 😂😂❤❤❤❤❤
Sr පට්ට...........❤️
Sir thank you.godak wadagath una
නියමයි සර්...👌👌👌❤️ හොදටම තේරුනා
බුදු සරණයි සර්
Sir understands that very well. . Thanku for you
👍👍👍👍
Gdk hodata therenw sir godk pin sirta...🙏🙏🙏
Excellent sir. Thank you❤
Super ❤️🔥
සුපිරි😌🖐️❤️
ලස්සන්ට උගන්නව සර්
ගොඩක් පින් සර්.හොදටම තේරුනා❤
Tnx sir....padam karapuva aye mathakayata genath dunnata
ගොඩක් ස්තුතිය 💕
Good luck sir
Superb sir!thank you sooo much 😊
padama hondata theruna thank you sir good luck
Maru sir. Ada baluwe. Meka niyayu❤
Padama supiri onema kenekta terenava keep it up Sir BS🙏
👍👍👍
Thanx sir .hodata theruna
Hodatama theruna sir.godak pin sir,🙏🙏
හෙට විබාගෙ ♥️
Niyamai sir
Superb sir..👍👍🙏🙏
තැන්ස් සර්
wade supiri sir
great talent sir
හොඳට කියලා දෙනවා සර් 😌
Thank you, sir.
Thamks sir
Thnq sir ❤
Thanks sir 👌
Hodai sar 🙏
supiriytm theruna sir🥺thank you sir💕
ගොඩාක් ස්තූතිය් සර්..❤
Godak sthuthie
Thank you sir
superb sir
Thankyou sr gdk pin
Hondai sir you tech well
Watinawa sar okoma beluwa
patta
Thank you sir❤️🔥
Thank you sir ❤️
tnqq sir . ane hama padamakma karanna sir 👍👍
Hodata theruna
Thankyou sir 🥺❤️
Thank you sir 🥺❤️
Thanks sir ☺️😁
👍
🙏❤️👍
දැන් ලංකාව තියෙන තත්වේ අනුව බැංකුවල තියෙන සල්ලි වලට මොකක්ද කරන්න පුළුවන්
උද්ධමනය නිසා මුදල් අවප්‍රමාණය වීම වලක්වා ගන්න ?
thnk u sir
Maru sir lesson eka kyl denw
Econ nam sir oya witharai♥
tnx sir
❤️🙏
Sir murtha poli anupathaya dana, agayak hari rina agayak hari ganna eken mokkda wasiya.eka ithiri karannanta balapanne kohomada.me padama hodta theruna sir❤
මූර්ත පොලී අනුපාතිකය = නාමික පොලී අනුපාතිකය- උද්ධමන අනුපාතිකය.
මූර්ත පොලිය ඍණ නම් ඉතිරි කරන අයට වාසියක් වෙන්නේ නැහැ. හේතුව අපි හිතමු නාමික පොලිය සියයට 10% කියලා. එතකොට සියයට 12ක උද්ධමනයක් පැවතියත් මූර්ත පොලිය -2%විතරයි. ඒ කියන්නේ රුපියල් සීයක් දැම්මොතින් අපිට වසර අවසානය ඉවත් කරගන්න පුළුවන් මුළු මුදල 110. ඒත් සීයට තිබුණු භාණ්ඩයක් දැන් 112ක් වෙලා. එම නිසා පැහැදිලිවම ඉතුරුම් පහල වැටෙනවා.
@@econok11 theruna sir.thanx❤🌷
❤❤❤🙏🙏
🖤❤️
Thank you sir...description eke paper ekk nene😕🥰♥️
👍👍👍👍👍👍
🙏🙏
♥️
Sir මට econ, old syllabus paper 📄 හැදෙන structure එක තියනවානම් ewannako. Link 🔗 එකක් හරි කමක් නෑ.
2015.. 2016 hedana widiya
❤❤
🥰🥰
❤️👍
24 balana mn. Thankyou sir ❤️🥹
තිසා හාමිගේ මුණුබුරා වෙන්ටෑ,භාෂා ශෛලිය නිසා ලීවෙි,
2022 mn A/l sir ,, sirge pantiyakata anna kamathi sir panti patannganne nadd??? 2022 A/l classs .... 👍👍👍sirge class tiyenne khd?🤔🤔 sirge nommbare hari dennakoooooo sir ..... hodata terenawa sir padamm okomaa....👍🤘👉♥️👊
Puthage gama koheda
Mn mahiyanganayen sir laga class dala tiyenawa nammm kiyanna sir....👍👍
@@dnop2296 mama e peththenam clz karanne nee. Puthe. Ona prashnayak ahanna. Econ ok kiyala page 1k ethi balannako
@@econok11 ha sir
සර් පෙපර් එක නෑනෙ description eke.
Ftta
Sir.
නිශ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා දෙන්න please
Ok
Sir whatsapp group ekak nadd..ane sir mata econ godak amrui clz ekakt gnnko plwannm
සර් කවදා හරි ඉහලම තැනකට එනවා අපිට විශ්වාසයි
❤❤
Sir ugannana vidihata econ iganaganna asa hithenawa
🤔🤔
ඇයි සර් සමාහාර සැපයුම මුල් ටික පූර්ණ නම්‍ය විදිහට අදින්නේ