nishpadana piriweya | law of diminishing return in sinhala(කෙටිකාලීන නිෂ්පාදිතය/ හීනවන ඵලදා නීතිය ).

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 164

  • @wihangadunukebandara7452
    @wihangadunukebandara7452 3 ปีที่แล้ว +36

    A/l කාලෙ තේරුනෙත් නෑ charted කරනකොට තේරුනෙත් නෑ, banking exam එකේ econ පලවෙනි පාරට කරනකොටත් පිරිවැය මෙලෝ දෙයක් තේරුන්නෑ , දැං මේ econ දෙවනි පාර ලියන්ඩ යන්නෙ banking වල, මේ වීඩියෝ එකෙං තමා කතන්දරේ තේරුනේ, ගොඩක් ස්තූති sir❤️

  • @hashinimmu4119
    @hashinimmu4119 3 ปีที่แล้ว +46

    මගේ ජීවීතේ හම්බෞන හොදම ආර්තික විද්‍යාව ගුරුවරයා

    • @nethuprasansa27
      @nethuprasansa27 2 ปีที่แล้ว

      මගේ ජිවිතෙත් ලැබුනු හොදම ආර්ථික විද්‍යා ගුරුවරයා සර්❤😊

  • @dilshanmaduranaga3278
    @dilshanmaduranaga3278 3 ปีที่แล้ว +9

    නියමයි නෙ උගන්වනවා සුපිරි...මෙ කටයත්ත නවත්වන්න එපා සර් ..

  • @sewminiliyanage1348
    @sewminiliyanage1348 2 ปีที่แล้ว +4

    දවල් 1ට ඉකෝන් තියන්....උදේ මේ වීඩියෝ එක බලන මං...😒...තැන්කිව් සර්..ගොඩක් හොදට තෙරුනා...❤

  • @kaveeshadulakshi3400
    @kaveeshadulakshi3400 3 ปีที่แล้ว +19

    අම්මොහ් එකන්ම් සුපිරියටම තේරුනා...thank you sir❤😊

  • @pawanikaushalya9638
    @pawanikaushalya9638 3 ปีที่แล้ว +7

    🙏 මම දැක්ක නිහතමානීම ගුරුවරයෙක් 🙏පාඩම් ටිකක් හොදට කියල දෙනව සර්.....good luck සර්..ඔයාගෙ අනාගතේට සුභ පතනවා ❤️❤️

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 2 ปีที่แล้ว +4

    මම ඇත්තටම al වලට econ කලේ නෑ ඒක නිසා කැම්පස් එක්කේ දී උගන්වන සමහර consept තේරුම් ගන්න අමාරුයි. ඒත් මේ සර් හොඳටම සහ නොකරපු කෙන්කුට උනත් සරලව ම තේරුම් ගන්න පුලුවන් examples එක්ක කියල දෙන්නෙ. Thank u sir and Good job. 👍

  • @hirunikaveesha7318
    @hirunikaveesha7318 3 ปีที่แล้ว +13

    අනේ sir මෙහෙම හැම පාඩමකටම වීඩියෝ දාන්නකෝ... 😑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sir ට ගොඩක් පින්.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodisewmini1136
    @chamodisewmini1136 4 ปีที่แล้ว +9

    හරිම පැහැදිලියි සර්.thank you....👍

  • @kavishkapramod9741
    @kavishkapramod9741 2 ปีที่แล้ว +2

    අනෙ ගොඩක් හොඳට තේරුම් ගියා.ගොඩක් පින් සර්🥰🙏❤️💖

  • @sudarshidishani5465
    @sudarshidishani5465 3 หลายเดือนก่อน +1

    Sir pahadili kirim nam supiri thank you so mutch rir❤

  • @shamali-2005
    @shamali-2005 7 หลายเดือนก่อน

    පාඩම් කරනකොට තේරෙන් නැති තැනක් හම්බුනාම සර්ගෙ වීඩියෝ එකක් බැලුවම හොදට තේරෙනො..❤ගොඩක් පිං සර්ට

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතී 💚🧡sir ගොඩාක් හොදටකියා දෙනවා පාඩම් සේරම 💚🧡

  • @chalycolla5244
    @chalycolla5244 2 ปีที่แล้ว +6

    සර්ගෙ ඔක්කොම පාඩම් මම බැලුව .සුපිරියක්

    • @econok11
      @econok11  2 ปีที่แล้ว +2

      ❤❤❤

  • @bandarawijesinghe7553
    @bandarawijesinghe7553 ปีที่แล้ว

    Hodatma theruna. Thensk sri. Anith teacherslata mehama saralawa kiyala denn beri ai kiyala hithagan be. Eka srige hekiyawa.

  • @CharukajayangaCJ
    @CharukajayangaCJ 3 ปีที่แล้ว +9

    Thankyou sir♥️ you have very energetic and very attractive teaching style🌟

  • @dilinidilshani4426
    @dilinidilshani4426 3 ปีที่แล้ว +3

    super sir, hodata teruna godak pinnn

  • @janeeshafernando1598
    @janeeshafernando1598 3 ปีที่แล้ว +2

    Supiri sir, hodatama theruna. Thank you sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindanihal-ei2ro
    @chamindanihal-ei2ro ปีที่แล้ว +1

    මට හිතෙන්නේ ලංකාවේ හොදම ආර්ථික විද්‍යා ගුරුතුමා කියලා සර් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥

  • @risvikashifkhan8559
    @risvikashifkhan8559 2 ปีที่แล้ว +1

    Sir ගොඩක් ස්තුතියි. හොඳට තේරුණා🤲🏿🙏🏿

  • @yashodhamax8680
    @yashodhamax8680 3 ปีที่แล้ว +3

    Godak sthuthi sir 💐💐💐💐

  • @vishwarasanjali2391
    @vishwarasanjali2391 4 ปีที่แล้ว +3

    Thank you sir..digtama krnna..api ekatuwenwa hemadama..

  • @sM-cg5ns
    @sM-cg5ns 3 ปีที่แล้ว +3

    දිගටම කරමු සර්😍

  • @susanthibandara7304
    @susanthibandara7304 2 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා අනිත් විශයන් 2කටත් මේ වගේ ගුරුවරයෙක් ඉන්නවන්ම් ❤️

  • @dilekanethmini2382
    @dilekanethmini2382 3 ปีที่แล้ว +4

    හොදට තේරුනා සර්

  • @madhushikasirisena2725
    @madhushikasirisena2725 ปีที่แล้ว

    පාඩම හොඳට තේරුණා සර්...ගොඩක් ස්තූතියි 🙏❤️

  • @pavanigajanayaka5138
    @pavanigajanayaka5138 4 ปีที่แล้ว +3

    harima pehediliy sir thank you ...........................

  • @desilvaerandimadushani9520
    @desilvaerandimadushani9520 4 ปีที่แล้ว +3

    Thnku sir. Aye padam krnna onne ahnkotoma mthka hitinwa .

  • @thakshilamg896
    @thakshilamg896 2 ปีที่แล้ว +3

    ගුරු දෙවිවරු 🙏🤗

  • @bandaranayaka2591
    @bandaranayaka2591 2 ปีที่แล้ว

    Thanks a lot my sir .. your taent is a majic 🥰🤞 very nice sir ..

  • @isurusamarakoon3344
    @isurusamarakoon3344 3 ปีที่แล้ว +2

    හොදටම තේරුනා සර්💗💗💗

  • @upulandthegang
    @upulandthegang 4 ปีที่แล้ว +4

    Very good explanation

  • @nethuprasansa27
    @nethuprasansa27 2 ปีที่แล้ว +1

    Sir kiyala dena ewa hodata therenwa.sirta godak pin❤apita me karana uduwta 😊❤

  • @w.d.s.gunathilaka2015
    @w.d.s.gunathilaka2015 4 ปีที่แล้ว +3

    Harima pehadiliy sir thank you

  • @kawindyadilshani3828
    @kawindyadilshani3828 2 ปีที่แล้ว

    Hrima pehedili sir hodata theruna ... thank you sir.

  • @RU22313
    @RU22313 2 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @sasinimadhusha1239
    @sasinimadhusha1239 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර්💜️

  • @animalgraceful6140
    @animalgraceful6140 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් පාඩම ගොඩක් හොදට තෙරුනා ❤️💯

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi8492 3 ปีที่แล้ว +1

    නියමයි සර් 👑️🧑‍🎓

  • @sahanvishwa4271
    @sahanvishwa4271 3 ปีที่แล้ว +4

    සර් පට්ටයි. අනාගතේ supiri econ Brand ekak wenna wei

    • @sahanvishwa4271
      @sahanvishwa4271 3 ปีที่แล้ว

      Hodata therune good luk

    • @sahanvishwa4271
      @sahanvishwa4271 3 ปีที่แล้ว

      Sir padamakiyala dunna wagema anthimata eken ganakuth kathakaralama iwarakaramu sir

  • @hashinichamodaya363
    @hashinichamodaya363 3 ปีที่แล้ว +1

    Godak hodata theruna sir. Sir goadak pin. Anila thibuna pdmk meka

  • @sanujnethmin
    @sanujnethmin 2 ปีที่แล้ว +2

    adarei adarei sir......

    • @econok11
      @econok11  2 ปีที่แล้ว

      ❤❤padam karanna

  • @nawanjanasamadhi1233
    @nawanjanasamadhi1233 3 ปีที่แล้ว +1

    hodatama pahadili sir .bs👌👌

  • @sudarmapriyadarshani4438
    @sudarmapriyadarshani4438 3 ปีที่แล้ว +6

    හොදට තේරෙනවා සර් නියමයි🙏🙏💝

  • @ireshadilhaniindralal5078
    @ireshadilhaniindralal5078 2 ปีที่แล้ว +1

    සුපිරියි සර් 🙂🙂🙂

  • @dianaudeshika9056
    @dianaudeshika9056 3 ปีที่แล้ว +2

    Supiri✊✊

  • @maleeshanethmini5903
    @maleeshanethmini5903 4 ปีที่แล้ว +4

    Thank you sir hodata theruna🙏

  • @rsv6429
    @rsv6429 2 ปีที่แล้ว +1

    sirge voice eka ithama pahadili.hondatama therum gnna puluwn.good luck sir

  • @shavicovers7881
    @shavicovers7881 3 ปีที่แล้ว +2

    thank you ssir..eththatama hodatama theruna sir..

  • @nilminimunasinha6845
    @nilminimunasinha6845 ปีที่แล้ว

    Hodatama therun sir❤️

  • @kavindyawijesinha4886
    @kavindyawijesinha4886 3 ปีที่แล้ว +1

    Niyamai sir😊

  • @ikmanlearning8398
    @ikmanlearning8398 2 ปีที่แล้ว +1

    Sir me vido 14 blala pepr karam mat 4 weni prashne goda da gnn puluwn weis

  • @kanchanabandara7155
    @kanchanabandara7155 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 🙏🏻🙏🏻🙏🏻

  • @kdkasun1965
    @kdkasun1965 3 ปีที่แล้ว +5

    Thank you sir

  • @nadeeshahansani4943
    @nadeeshahansani4943 3 ปีที่แล้ว +2

    Sir padama hodata teruna
    👍👍👍👍👍👍

  • @anuraanura4508
    @anuraanura4508 4 ปีที่แล้ว +3

    Thanks sir 😊😊👩👩

  • @---24531
    @---24531 3 ปีที่แล้ว +2

    Thnkz sir 👍👍👌👌

  • @sithijatheekshana5353
    @sithijatheekshana5353 3 หลายเดือนก่อน +1

    Respect❤️

  • @hirushakeshan3538
    @hirushakeshan3538 2 ปีที่แล้ว

    බොහොම ස්තූතී සර්.❤️

  • @udayaakumara6744
    @udayaakumara6744 3 ปีที่แล้ว +2

    Super sir thank you

  • @roshanpradeep1656
    @roshanpradeep1656 4 ปีที่แล้ว +2

    Super sar super

  • @sandunimekala6416
    @sandunimekala6416 4 ปีที่แล้ว +1

    Sir apita prshnyk dunnoth mokk hari viypryk dila eke keti kalaya ha digu kalaya pahadili krnda kiyla ethkota kohomda sir eka phdili krnne.
    Keti kalaya digu kalya gana vithrak liynvda naththn prsthra valinuth pennda onada? Ethkota yodagnne nishpadna vakra vithrda????🙄

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      පුතේ පිරිවැය පාඩමේදි නම් ඔයා යොදාගන්න ඕන. කෙටි කාලය හා දිගු කාලයේ තමයි. එතකොට ඒ ආයතනය සම්බන්ධ කරල පොඩ්ඩක් කියන්න. උදාහරණයක් විදිහට ආයතනයේ එක ගොඩනැගිල්ලක් විතරක් තියෙන කාලෙ කෙටි කාලය කියලා ගන්න.පස්සේ ගොඩනැගිලි සංඛ්‍යාවක් පිහිටි ස්ථාන වෙනස් වෙනකොට එයා එතන දිගු කාලයට යනවා කියලත් කියන්න.තව පරිමාණුකූල ඵල පරිමාණුකූල පිරිමැසුම් අරගන්න දිගු කාලය ගැන කියනකොට.

    • @sandunimekala6416
      @sandunimekala6416 4 ปีที่แล้ว +1

      @@econok11 hari sir thank you.man sir university student kenek first year.man econ krla na A/l vlta eth man me subject ekta godak asai. Corona nisa auruddma gdr sir mata bayai econ gana 😖
      Mata prshneta uththra liygnda thernne na mokda smhra evta nikn uththre vithrk ona anithvta prsthra ona mata therun gnda bari kohomda ev dnne kiyna eka

  • @manjulaajith4496
    @manjulaajith4496 4 ปีที่แล้ว +3

    Sir me econ padame 2kotasa nane

  • @chanakaharsha4526
    @chanakaharsha4526 3 ปีที่แล้ว +2

    Tnx sir...gdk pin

  • @artszy8184
    @artszy8184 2 ปีที่แล้ว

    Thank you, sir, well explained ❤❤

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +1

    Thank you sir 🤗

  • @keheliyaviduranga8059
    @keheliyaviduranga8059 3 ปีที่แล้ว

    Supiri

  • @heshani5782
    @heshani5782 ปีที่แล้ว

    Thank you❤❤❤

  • @tharindurandeniya8088
    @tharindurandeniya8088 3 ปีที่แล้ว +1

    thank you very much sir hodtm theruna mekanam

  • @pasindudilshan1987
    @pasindudilshan1987 4 ปีที่แล้ว +2

    Super

  • @rashmikajayarathne833
    @rashmikajayarathne833 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @sansithakodithuwakku5304
    @sansithakodithuwakku5304 2 ปีที่แล้ว +1

    Godak thank you sir.

  • @oviyasstore
    @oviyasstore หลายเดือนก่อน +1

    සර් වැඩ්ඩෙක්

  • @nadeeshahansani4943
    @nadeeshahansani4943 3 ปีที่แล้ว +5

    Sir padama hodata theruna. 👍👍👍👍👍
    Sir ge me padamata adala videos baluwama me padama cover karaganna puluwanda sir?mn gawa sir note thiyenawa. Mata me padamata class yanna wenne ne sir mn den operation ekak karala inna nisa.

  • @tharushinavodya9850
    @tharushinavodya9850 3 ปีที่แล้ว +3

    Sirge online cls walata sambanda wenne kohomada sir

  • @tharushinethmini2057
    @tharushinethmini2057 4 ปีที่แล้ว +2

    Thnaks sir

  • @hirulochna123
    @hirulochna123 4 ปีที่แล้ว +2

    Sir ethkot sruju piriwey ha wakra piriwey kynne...

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      th-cam.com/video/4kwwfjowzhk/w-d-xo.html

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      Oya video eka balanna daruwo.. Hoda awabodyak lebewi

    • @hirulochna123
      @hirulochna123 4 ปีที่แล้ว +1

      Hri sir ...

  • @kavishkarukshan8345
    @kavishkarukshan8345 ปีที่แล้ว

    Thanks ❤️😍

  • @didulanignanarathne6262
    @didulanignanarathne6262 3 ปีที่แล้ว +1

    Sir Mata meke 2ni kotase link eka ewantako

  • @bugzdesilva8216
    @bugzdesilva8216 4 ปีที่แล้ว +2

    sir marginal cost eka prastharagatha karana widiya dannako mekata Q(L,K) = LK/10 samikaranen meka keti kaalina saadaka

  • @panchalibhagya3544
    @panchalibhagya3544 2 ปีที่แล้ว

    🌼🌼 gdk pin sir

  • @waseerbashitha9706
    @waseerbashitha9706 2 ปีที่แล้ว +1

    පට්ට ගුරුවරයෙක්

  • @shashika632
    @shashika632 21 วันที่ผ่านมา +1

    😊😻

  • @sudarmapriyadarshani4438
    @sudarmapriyadarshani4438 3 ปีที่แล้ว +4

    ඉල්ලුම් සමීකරණ පාඩම කියලා දෙන්න්කෝ සර්🙏🙏🙏🙏🙏

  • @shyamasewwandi2797
    @shyamasewwandi2797 3 ปีที่แล้ว +4

    සර්" නිෂ්පාදන තලයක ආර්ථිකය" ප්‍රදේශය පැහැදිලි කිරීමක් කරන්න්කෝ

  • @lashgash2937
    @lashgash2937 4 ปีที่แล้ว +2

    Sir plz mcq ekak krannako. Explain krannko amaru ganan hadana widiyb

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      Past paper da. Neththam padamakinada

  • @nishanidilhani4774
    @nishanidilhani4774 2 ปีที่แล้ว +1

    Sir pass paper discussion krn ndd.

  • @chalycolla5244
    @chalycolla5244 2 ปีที่แล้ว +1

    නියමෙට තේරුන සර්

  • @gangulanirathnayaka6741
    @gangulanirathnayaka6741 4 ปีที่แล้ว +3

    👌👌👌❤️

  • @dinurivihangi4601
    @dinurivihangi4601 3 ปีที่แล้ว +2

    Sir parimanukula pala nithiyayi ,parimanukula pirimasum nithiyayi kiyala dennako🙏

    • @econok11
      @econok11  3 ปีที่แล้ว

      පුතේ වීඩියෝ එකක් දාලා ඇති

  • @imeshasaduni1056
    @imeshasaduni1056 2 ปีที่แล้ว +1

    මේ පාඩමට අදාල ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ දාලා video එකක් දාන්ටකො සර්..... 🙏

  • @hashankavinda8523
    @hashankavinda8523 4 ปีที่แล้ว +2

    sir piriwaya padame video kiyak thiyeda

    • @econok11
      @econok11  4 ปีที่แล้ว

      16 wage

    • @lakmaleranda8388
      @lakmaleranda8388 4 ปีที่แล้ว

      baunam samikrene milen badda adukara,sahanadaranm p+sahanadare

  • @60thsec
    @60thsec 2 ปีที่แล้ว

    ❤️🔥👌

  • @diliniabeyrathne6603
    @diliniabeyrathne6603 3 ปีที่แล้ว +2

    👍🏼

  • @anjuedi
    @anjuedi 2 ปีที่แล้ว +1

    වගුවට අනුව ප්‍රස්තාරය ලකුනු කරන හැටිත් කියල දෙන්නකො සර්..🥺

  • @melaniapsara4460
    @melaniapsara4460 3 ปีที่แล้ว +1

    Meke anith kotas nadda

  • @irosharashmini7346
    @irosharashmini7346 4 ปีที่แล้ว +3

    Sir Ap uparimayedi Mp th uparimai neda

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      @irosha ne. Ap uparimayededi AP saha MP samanai.. eken adahas wenne nee Mp uparimai kiyala

    • @econok11
      @econok11  4 ปีที่แล้ว +1

      MP පහළ බසින්නේ AP උපරිමය ඡේදනය කරගෙන. පොඩ්ඩක් බලන්න ඵලදායි වක්‍ර හා පිරිවැය වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය. අර ප්‍රතිබිම්බය කියලා මම වීඩියෝ එකක් දාලා ඇති ඒක ටිකක් බලන්න.

    • @irosharashmini7346
      @irosharashmini7346 4 ปีที่แล้ว +2

      @@econok11 thanq sir😌🙏🙏🙏

  • @isharimadu6889
    @isharimadu6889 3 ปีที่แล้ว +3

    👍♥️

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 2 ปีที่แล้ว +1

    සර් ගේ clz ගැන දැන ගන්න පුලුවන්ද

  • @dilunifernando1674
    @dilunifernando1674 2 ปีที่แล้ว

    Sirge class ekata join venne kohomada