Mr.Dew is a very knowledgeable ,well experience and well respected politician in our country . We sincerely wish him good health and good luck .❤❤❤❤❤😊😊😊😊😊
Comrades, whilst delighted to see DEW on this stage as the main analyst today, I am rather disappointed that we did not extent the discourse to cover main culprits in all this current absurdities, the yankee DIPLOMATS and all these decisions both fiscal and political taken by her not by ranil or akd. This really needs to be exposed ASAP please with DEW very soon. We await his next appearance here next week. Thank you in advance ❤❤🙏
Mr.Dew Gunasekara should be asked why? Our government MPs" are so poor in the analysis of current affairs as MPs such as Phillip G, NM P, Peter K, Covin R, and many more?
ජනතාවගේ සමාජ දේශපාලන හා ආර්ථික සාක්ෂරතාවය වෙනුවෙන් මෙවැනි සාකච්ඡා ඉතාමත් වැදගත්...වර්තමාන රජය ඩිව් සහෝදරයා වැන්නවුන්ගෙන් උපදෙස් ලබාගන්නේ නම් එය රටට විශාල භාග්‍යයක් උදා කරනු ඇත....මෙහි දිගුවක් බලාපොරොත්තුවෙන් සිටිමු...🙏🌾🌄
ධම්ම සහෝදරය ඔබගෙන් හිස නමා ඉල්ලා සිට්න්නේ මේ සාකච්ඡාව දිගුවක් ලෙසින් අරෙන් යන්න ,මොකද තව ලොකු කාලයක් මේ අය ජීවත් වෙන් නෑ,මම පෞද්ගලික කනස්සලෙන් සිට්යේ මේ අය මාධ්‍යයේ නැති වීම ගැන.මාධ්‍ය තනිකරම පිස්සු කෙලින්නේ,youtub වලින් හරි මෙහෙම මේ අය රටට විවෘත කිරීම ඉතාම වැදගත් .
ඉන්දික අප්පුරාළ
Exactly correct. I also appeal.
Mr.Dew is a very knowledgeable ,well experience and well respected politician in our country . We sincerely wish him good health and good luck .❤❤❤❤❤😊😊😊😊😊
ඔබට ස්තුතියි
වටිනා වැඩසටහනක්. ඩි.ව් ගුණසේකර මහතා සමඟ තවත් වැඩසටහන් ගෙන එනවානම් හොඳයි
Very good program. Today's main issue is level of political awareness of active politions
ඉතාමත්ම වැදගත්ම සාකච්චාවක් සියල්ලෝම බැලියයුතු වැඩසතැනක්
Very important discussion
❤❤💯👌🙏
එතුමා දේශපාලන විශ්වකෝශයක් එතුමා සමග දිගටම වැඩසටහන් කර අප වෙත ඒ දැනුම මුදා හරින්න
මගෙ කියෙවීමේ හැටියට ඩ්.ඩබ්ලිව් ගුණසේකර කියන්නේ
ව්ශ්වකෝෂයක්.මේ අය මැරෙන්න කලින් කිසිම නායකයෙක් රටේ අනාගතයට ඔවුන්ගේ දැක්ම ප්‍රයෝජනයට ගන්නේ නෑ.ධම්ම ඔබට ස්තුති වන්ත වෙනවා මොහු සමග මෙසේ සාකච්ඡාවක් කිරීම පිළිබඳව .🙏🙏🙏
Excellent presentation Mr.Gunasekara a true patriot irreplaceable icon
මෙය දිගුවක් ලෙස කරගෙන යන්න ස්තූතියි...
ප්‍රශ්නය අහන කෙනෙකුගේ න් එක් අයෙක් දේශපාලනයේ නීච වු කෙනෙක් මෙවැනි වැදගත් සාකච්ඡා වලට ස්වාධීන කෙනෙක් වෙන්න ඕනෙ ඩිවු ගුණසේකර මහතා ගේ වටින කෙනෙක්
Excellent ❤️❤️❤️
A valuable and commendable discussion that essential to carry this on
කථා දෙකක් නැති එකම මිනිසා වික්‍රමබාහු කරුණාරත්න මහතා පමණයි.
Yes I warmly respect him ❤😢- late Bahu.
බම්බුව තමයි .බාහු සමාජවාදී නායකයෙක් විධියට බැටළු හම පොරවාගත් වුර්කයෙක් බව ඔප්පු කරන ලද්දේ ,බටලන්ද වධකාගාරයේ හිමිකරු සහ මහබැංකු මංකොල්ලයේ මහමොළකරු රනිල් රාජපක්ෂගේ මිනීමරු එජාපයේ අපේක්ෂකයෙකු ලෙස 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම හරහා ඔප්පු කරන ලද බව උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි 🤣🤣🤣🤣🤣🤣🤣
ඔව් . ඩෙව් ගුනසේකරලා අවස්ථා වාදී මිනිස්සු . මේගොල්ලො ලංකාව මේ තත්වෙට ගෙන්නාපු මිනිස්සු . මහින්ද රාජපක්ෂ ලා එක්ක චන්ඩ්‍රිකා එක්ක අවුරුදු ගානක් රටේ වගකීම් දරපු මිනිස්සු .
Please continue. Thanks.
Please continue.thanks.
මෙයා තංගල්ල ආසනයට ජන්දෙ ඉල්ලුව ජන්ද දෙතුන් දහසක් ගත්ත දුප්පත් ගමේ මිනිස්සු ජන්දෙ දුන්න මමත් ඒ වේදිකාවේ ගිත ගයලත් තියනව පසුව එයා එකඑක පක්ෂ වලින් ලයිස්තු ඇමතිකම් කලා රුපවාහිනි සබාපතිත් උනා එයාගෙ ගම තංගල්ල දුප්පත් එක තරුනයෙකුට උදව්වක් කලාද එක රැකියාවක් දෙන්න සැලසුවද ඔය වාමාසිකයො ජනදෙන් පස්සෙ ගමදිහා හැරිලවත් බැලුවද මම ගමේ එකෙක්
ප්‍රයෝගික දේශපාලන හා economical (සිංහලෙන් ලියවෙන්නේ නැතිනිසා ) දෑනුම සාමාන්‍ය දේශපාලන දෑනුම ඇතී අයට ලබාදීමට මෙවැනි සාකච්චා ඉතා ප්‍රයෝජනවත් . ඒ තුලින් රටේ දේශපාලන සාක්ෂරතාව වැඩි කිරීම රටට පලදායි වේ .
❤❤❤❤❤❤❤❤❤❤❤❤
I will hopes next program ❤
❤
යාං හෑලි වලින් ඔළුව ඔද්දල් ව තිබුණ වෙලාවෙ වැඩකට ඇති වැඩ සටහනකට සවන් දුන්නා. ධම්ම මේ සංවාදයේ re analysis එකක් ඔබලාගේ වචනවලින් කරන්න .
Mara POD cast eka, deeve sahodarayagen ai upades ganne natte, ❤
Danuwath kirema sabandayan esthuthi.
නීතියේ ආධිපත්‍යය බිදවැටුන රටක විය නොහැකි අපරාධයක් නොමැති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා යටිගිරියෙන් කෑගසා කියන පරම සත්‍යයට දේශපාලන විශාරදයකු සහ නීති විශාරදයකු ලෙස පෙනී සිටිමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා සිත්තර පත්තරයක් කිහිල්ලේ ගසා ගත් කවටයකුට සමාන කරමින් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ට නිරුවතින් කඩේ ගිය හර්ශණ භාශණ තෙන්නකෝන් නැමැති ප්‍රංශයේ සිට තම යූ ටියුබ් නාලිකාව හරහා බඩ වියත සරිකර ගන්නා තක්කඩියා මේ මොහොත වනවිට ගලේ පැහැරූ බළලකු බවට පත් වී තම ජාම බේරාගැනීමට කරන නොයෙකුත් අඳෝනා කරමින්
සිටින බව,නාගානන්ද කොඩි තුවක්කු මහතා විසින් යටිගිරියෙන් කෑ ගසා කියන ලද පරම සත්‍යය මේ මොහොත වන විට ඔප්පු වෙමින් තිබෙන බව නොවේද කියා, මාලිමාවේ නායකකාරකාදීන්ට රෙදි නැතුව කඩේ යමින්
නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කුපාඩි මඩ අවලාද ටොන් ගණන් ගසමින් නතර නොවී ඔහුව පිස්සකු ලෙස හංවඩු ගසන ලද සකලවිධ දේශපාලන චිංචිමානවිකාවන්ගෙන් කුපාඩීන්ගෙන් සහ කුහකයන්ගෙන් උස් හඩින් ප්‍රශ්න කර සිටිමි .
NPP=NATIONAL PIMPS POWER බව මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් ප්‍රසිද්ධියේ ඔප්පු කර හමාර බව පහත වීඩියෝව හරහා තේරුම් ගත හැකි බව මාලිමාවේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
🎉🎉🎉
අවස්ථා වාදී මිනිහෙක් . අවුරුදු 20 කට ආසන්න කාලයක් අමති කම් කලා රට බංකොලොත් කලා . හොරකම් නොකරත් හොරු රැකවරණය කළා .
Comrades, whilst delighted to see DEW on this stage as the main analyst today, I am rather disappointed that we did not extent the discourse to cover main culprits in all this current absurdities, the yankee DIPLOMATS and all these decisions both fiscal and political taken by her not by ranil or akd. This really needs to be exposed ASAP please with DEW very soon. We await his next appearance here next week. Thank you in advance ❤❤🙏
පඬි කතා පමනය් කොමියුනිස්ට් ආර්තික දැන් නැහැ. චීන ඉන්දියන් සහ වියට් මහාපරිමානව කරෙන සුලු කර්මාන්ත සහ ගොවිතැන් සමග සොච්චම් අපිට තරඟ බැහැ කෙසෙල් සහ පොල් ලෙලි රට පටවා ණය ගෙවන්නත් බැහැ. කල යුත්තේ service industry වලට රට restructuring කර රට පොහොසත් කිරීමය්.
Mr.Dew Gunasekara should be asked why? Our government MPs" are so poor in the analysis of current affairs as MPs such as Phillip G, NM P, Peter K, Covin R, and many more?
ඩියු සමග ජීවිතය මුල සිටම කතාවක් කරන්නකො
සාකච්චාව නම් ඉතා හොදයි, ඩිව් සහෝදරයා කියන විදියට අතීතයෙ හිටිය නායකයන්ගේ දේශන විශ්ව විද්‍යාලවලවත් කෙරෙන්නේ නැති ඉතා වටිනා කරුණු අඩංගු දේශන වෙන්න ඇති ඒවුනාට දැන් රට පත්වෙලා තියන තත්වයට වැටුනේ කොහොමද, මෙච්චර දේවල් දන්න ඩිව් සහෝදරයාත් මහින්ද රාජපක්ෂ රජයේ කටු ලෙවකකා ඒ රජයේ හැම පණතකටම අත ඉස්සුවේ ඇයි, දැන් එළියේ ඉදන් මළ පණ්ඩිත කථා කියනවා, මේ රට පත්වෙලා තියන අර්බුදයට ඔහුද වගකිය යූතුයි, නමුත් ඔහුගේ දැනුමට ගරුකළ යතුයි.මොහු විතරක් නොවෙයි වාසු, තිස්ස විතාරණ මහින්ද මොනා කරත් හරි කියාගෙන හිටපු අපතයෝ, කියන්න කණගාටුයි මේ විශාරද කට්ටියම ජනතාව ප්‍රතික්ෂේප කරපු එලියෙ ඉදන් මළ පණ්ඩිත කථා කියන ඒක වල්ලෙ පොල්.
කියන දෙය තේරුමි ගන්න උත්සාහ කරමු
@kapilanandaruwan6943 තේරුම් අරන් තමයි මේ ටික ලිව්වෙ, මෙයා කියන ප්‍රඥාය N. M පෙරේරාගෙ කාලෙ පෝලිම් වල ඉදල, පාන්දර 3.00 පාන් පෝලිමේ පාන් කාලක් ඉදල, රෙදි ගන්න පෝලිම් සමුපකාරයෙ ඉදල, shirt ඒකටයි, රෙද්දටයි, අමුඩේ ඒකම චීත්තෙ රෙද්දෙන් ඇදල, හොදට දුක් වින්ද කෙනෙක් හැටියි මේ ටික ලිව්වෙ, මේ කාලෙ ගැන අපේ ළමයිට කිව්වම විස්ස්වාස කරන්නෙත් නැහැ, සමහර වෙලාවට මේ උන්දැලට ඒ දුක දැන්නෙ නැතුව ඇති ඔවුන් ආණ්ඩුවෙ හිටිය හින්ද.
එහෙම පාර්ලිමේන්තුව =ජනතාව නොදනිමි
ජාතික laisthu වෙන්..පාර්ලිමේන්තුව ට ..peraduna මන්ත්‍රීවරුන් එන සෙල්ලම JR කෙරුවේ කොහොමද කියලා...කියන්නේ නැද්ද 😢😢
The thing is They never study which what is "dialectic science" ?even today.
රොනී ගේ කාලේ රාජ්‍ය සම්පත් විකිණුවේ නෑ කියන එකනම් බොරුවක්...සපුගස්කන්දේ යූරියා නිෂ්පාදන කම්හල (බටලන්ද ) රුපියල් බිලියන 6ක වියදමින් හදලා,අපෙන් දාන්න තිබුණ මිලියන 500 නෑ කියලා,ADB එකෙන් ගත්තු රුපියල් බිලියන 6 න් භාගෙකටත් අඩු මුදලකට යූරියා කම්හලේ සියලුම දේ ඉන්දියාවට විකුණුවේ රොනී තමයි...ADB එක කිව්වා,,දැන් (1980) මුදල් නැත්නම් අවුරුදු 5 ක් වහලා තිබුණත් කමක් නෑ.ගැටළුවක් නෑ කියලාඒකවත් රොනී ඇහුවේ නෑ
Mr Deew respect you but Anura and Malina, s contract only continue the remain part of Ranildey, s walpalama
මෙලෝ රහක් නැති කුහක නොමිනිස්සු.දෑකැත්තයි,මිටියයි කරේ තියාගෙන "සාදුකීන් පෙලෙනඋන් දැන් ඉතින් නැගිටියව්" කියාගෙන අහිංසක මිනිස්සුන්ව රැවට්ටපු එක විතරයි මුං කලේ.ඒ කාලෙදිම මුංව මහලොකු සෝවියට් දේසෙට පිටුවහල් කරන්නයි තිබුනෙ.
ධම්ම කියන කෙනත් දැන් බහුභූත දොඩවනව.ඒ දවස් වල පත්තර වලට පිටු ගනන් හෑලි ලියල රටේ විනාසෙට මුල් උන කෙනෙක්.මේ වගෙ මිනිස්සු එක්ක සාකච්ඡා වලට ගිය ශිරාල් ගැන කණගාටුයි.
Nagananda කොඩිතුවක්කු දේවල් හරි...❤
Meya kiwwa Elara Dutugamunu athare thibbe bala aragalayak kiyala.Elara dahami rajeklu.E kiyanne Dutugamunu kare waradak.Elara balayata aawe Asela rajuwa marala.Ithin eya kohomada dahami wenne????Meya kapannema Sinhala minihata.Dutugamunuta kale apahasayak.Ane Dew😂😂
දේශපාලන babbu
කතාවටනමි ඔක්කොම වැඩිඩො ඵ්උනාට රට බංකොලොත්