දියසෙන් ගැන කතා කරපු අනෝජ් ද සිල්වාට වෙච්ච දේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @wasanafernando8734
    @wasanafernando8734 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට‌ තෙරුවන් සරණයි 🙏🙏🙏 සතර වරක් දෙවිවරුන් ඔබ තුමන්ව ආරක්ශා කරත්වා 🙏🙏🙏

  • @neelapriyanandani7527
    @neelapriyanandani7527 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා 💖💖💖

  • @dmanoma528
    @dmanoma528 2 ปีที่แล้ว +10

    ඔබ යන ගමන කාටවත් නවත්වන්න බැ අසරණ ලෙඩ්ඩුන්ට පිහිට විම මොනතරම් පිනක් ද ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා

  • @MADUSANKA111
    @MADUSANKA111 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +3

    නියම හෙලයෙක්. ඔබතුමාට ජයවේවා .

  • @ranidamayanthi9572
    @ranidamayanthi9572 2 ปีที่แล้ว +5

    ඔබට ජය වේවා❤️❤️❤️❤️❤️

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +8

    අනේ වෙද මහත්මයා බෙහෙත් දෙන එක නතර කරන්න එපා අපිට බෙහෙත් ගන්න ඕනෑ .......ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි වෙද මහත්මයා

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 2 ปีที่แล้ว +4

    ඔබතුමා රට ජාතිය හැගීමක් තියෙන කෙනෙක් දේසීය වෙදකම නගාලීමට සිටින කෙනෙක් යහපත් දේ කරන අයට විරුද්ධව මාර බලවේග ක්‍රියාත්මක වෙනව ඔබට තෙරුවන් සරනයි

  • @ajithgamage104
    @ajithgamage104 2 ปีที่แล้ว +7

    Obai ape rajun 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ranidamayanthi9572
    @ranidamayanthi9572 2 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @ZzzzzzzzFc
    @ZzzzzzzzFc 2 ปีที่แล้ว +3

    ආදරණීය මනුස්සයා

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 2 ปีที่แล้ว +2

    Tharuwan.saranai.oba.thumata👍👍👍👍👍🙏🙏🙏🙏

  • @thamarakumuduni4490
    @thamarakumuduni4490 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 2 ปีที่แล้ว +3

    God
    Bless🙏🙏🙏🙏🇱🇰🇱🇰💕💕

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 ปีที่แล้ว

    දියසෙන් කියන්නේ වෙදමහත්තයෙක්. ඔබතුමා නෙමෙයි

  • @4දෙසින්T.V
    @4දෙසින්T.V ปีที่แล้ว

    ඔබතුමාට චොදනා කරනවයි කිවුවට 🌾 ඒක උන්ගේ හැටි මට තියෙන ප්‍රශ්නය ඔබ දියසෙන් චරිතය දකින්නේ අසාමාන්‍ය කෙනෙක් විදියට. ඔහුගේ අව බොදයයි අසාමාන්‍ය ඔබ ඔහුට සාම්ප්‍රදායික දේශපාලනයෙන් එන්න කියුවිට ඔහු එයට අකමැතියි ඔහුට කියන්න සාම්ප්‍රදායික දේශපාලනයට අබියොග කරන්න කියලා දින වකවානු ඔබතුමා ඉදිරිපත් කරන්න එවිට ඔබතුමාගෙත් අපෙත් පැතුම ඉටුවේ. තෙරුවන් සරනයි 🌾

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 2 ปีที่แล้ว +1

    Theruwan saranai..obai rate diyasen ...,

  • @ashannnn
    @ashannnn ปีที่แล้ว

    ❤🙏

  • @Isha5579-s8d
    @Isha5579-s8d 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikadinesh
    @buddikadinesh ปีที่แล้ว

  • @gamunu5398
    @gamunu5398 2 ปีที่แล้ว

    onbata jaya.

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 ปีที่แล้ว +1

    අනගාරික ධර්මපාල තුමාටත් අපේ මිනිස්සු පහර දුන්නා .

  • @supuntharaka6576
    @supuntharaka6576 ปีที่แล้ว

    Theruwan saranai ! Obage danumaen thawa parapurak hadanna . Eya nathiwe yanna denna epa

  • @dilanjaleesubasinghe2176
    @dilanjaleesubasinghe2176 2 ปีที่แล้ว

    👍👍❤️

  • @wethumsathnidu8722
    @wethumsathnidu8722 2 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏❤️🙏❤️🙏🙏❤️🙏🙏

  • @jayanathaponso9603
    @jayanathaponso9603 ปีที่แล้ว +1

    මාර්තු 10 , බලාගන්න පුළුවන් කවුද නියම දියසෙන් කියලා.!

  • @achalarewatha7459
    @achalarewatha7459 2 ปีที่แล้ว +1

    දියසෙන් ගෙ පෙර බවයන් ගැන පැහැදිලි කරන්න වෙද මහතා.

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️🏆️🏆️

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @dunukeullenagananda2299
    @dunukeullenagananda2299 2 ปีที่แล้ว +1

    ඇත්ත දියසෙන් ඔබ ඉදිරියට ආවොත් හදුනා ගන්න පුළුවන් ද ?

  • @sureshrajapaksha4268
    @sureshrajapaksha4268 2 ปีที่แล้ว

    දියසෙන් ඉන්නවා ධර්මය ත් අධර්මය ත් අතර යුද්ධයක් මැද ඔහු දිනුවොත් ඔබ හමුවට පැමිණෙවී. ඔහුට දිනන්නට හැකි වේවි බොහෝ විට එවිට ධර්මය ත් සමග සියලු බලයෙන් ඔබ ඉදිරියට පැමිණෙ වී

    • @sureshrajapaksha4268
      @sureshrajapaksha4268 2 ปีที่แล้ว

      පැරදුණොත් නොපැමිණෙ වී

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    තමන්ට විරුද්ධ කාරීන් බිහිවන්නේ තමන්ගේ දොෂවලට..අනුන්ට බැනල වැඩක් නෑ...තමන් හෙලවෙදකම එලියට දාලා වැඩ පෙන්නුවානම් ඒක සාක්කියක්....

  • @fogavi3638
    @fogavi3638 2 ปีที่แล้ว

    Obatajaya

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว

    Sambudusaranai devipihitai obatumata

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 ปีที่แล้ว

    ඉන්දික යනු විද්වතෙක් හෝ නිවැරැදි ශාතයක් දන්නා කෙනෙකු නොව මෝලේ මං කදං කාරයෙකි.

  • @w.mchamindadeshan4420
    @w.mchamindadeshan4420 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰💯💯☝️☝️

  • @Milandhanushka379
    @Milandhanushka379 2 ปีที่แล้ว

    oba thumage Denuma vinasakirimanam anagata parapuratama aparade.mage pethten bala pamanai obe pethten oba hari eti.upadesak nowa hegim pekasayak pamanai.oba obe hegim pekasakarana vita mama mage hegim pekasa kirima waradak nam hadawatinma mata samawenna.

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 2 ปีที่แล้ว

    දියසෙන් ඉන්නෙ ස්භාධර්මයෙ
    එහෙනම් ස්භාධර්මය එයට උත්තර ලැබෙයි නෙද
    රට ජාතිය ආගම වෙනුවෙන් ඹබතුමා කතා කරනවා
    අපෙ ජාතිය අපෙ දෙ අගයක් නැහැ
    අපට රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන විට අපි අගය කරමි

  • @milanimotomaski8303
    @milanimotomaski8303 2 ปีที่แล้ว

    ❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 2 ปีที่แล้ว

    😘😘😘

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 ปีที่แล้ว

    Obathumage watinakama mata nam itha ihalai.obawa man dakalawath na.a unata oba rajek.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว

    Oba thuma kiyana sema deema Sahathika attha.wedaduranani oba thum samaga anith sinhala wedduth ekathu una nam rate leddu ne e ayath balagena innawa .api inneth ratawal wala lankawe wrna vinasa gena harima dukai ape rata tharam lassana ratak loke kohewath ne oba katha karanne rate araksha karanna saha rate janathwawa reka ganna kiyala hodatama vishwasai rate janathwa anndayo wage eunnta pink ne oba thumanngen uthum sewayak ganna rara vinasha karana .aparada karainnwai moda janathwa vishwasa karanne .ona thumannta bohoma pin devi pihitai 🙏🙏❤️

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 2 ปีที่แล้ว

    Oba weni rajekui apata awasiiii..

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    හැමෝම කරන්නෙ පිලිකා හැදෙන්න ඉඩ හැරලා පිලිකාව නසන්න බෙහෙත් කරන්න ගැහෙනවා..පිලිකාවට හේතු මොනවද ප්ලාස්ටික් .ඇලුමිනියම්,,කෘමි නාශක වල් නාශක..රසායනික පොහොර ...ඉන්දන බාවිතය..කල්තබාගන්න ආහාර..මලකුනු කෑම..ඕව නවත්වන්න පලය අහෝසි වෙනවා........

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම බලන කෙනෙක් මම ඔබ තුමා ගැන පුදුම පැහැදිමක් තියෙන්නේ මගේ දුවට අවුරුදු 12 යි හිසකෙස් පැහෙනවා ( සුදු වෙනවා) මගෙත් වයස 33 මෙ වෙනකොටත් මගේ හිසකෙස් සේරම වගේ සුදු වෙලා හමාරයි මට මගේ දුවගේ හිසකෙස් වලට බෙහෙතක් කර ගන්න ඔබ තුමා ගෙන් බැරිද... ඔබ තුමා හෙට මගේ පෙදෙසයෙ පන්සලක පිං කමකට එන එක හරිම සතුටුයි මමද ඒ පින්කමට සහභාගි වීමට බලාපොරොත්තු වෙමි...

  • @SN-py9lb
    @SN-py9lb 2 ปีที่แล้ว

    ප්‍රශ්නයක් ,
    දියසෙන් කුමාරයගෙ දඩුවම් ක්‍රම මොනවද.වරදට සමාවක් නැතිද?පැහැදිලි කිරීමක් අවශ්‍යයි වීඩියෝවකින් .

  • @sriyanisilwa9653
    @sriyanisilwa9653 2 ปีที่แล้ว

    Ou

  • @virajsuren4369
    @virajsuren4369 2 ปีที่แล้ว

    Swasthika diyasen kumaraya ekka sambanda kamak thiyeda weda mahaththaya.

  • @malanirajapaksha5699
    @malanirajapaksha5699 2 ปีที่แล้ว

    Thunuruwane anantha guna balayen me hela.wedakama naga situvemata.oba thumata sakthiya dairya.lebewa apa obathumagen.tretment ganna pirisak me prathikara apita.sarthakai

  • @yasitharosh7892
    @yasitharosh7892 ปีที่แล้ว

    ආයුබෝවන් තෙරුවන් සරණයි.. වෙද මහත්තයා මට දැන ගන්න පුලුවන් ද ජේ සිල්වා කියන කතාව ඇත්ක් ද?
    සිංහළ මිනිස්සු මැරෙන එක අන්තිමට 10000 ක් ඉතුරු වෙන එක.. කෝටි 700 ක් ලෝකෙ මිනිස්සු මැරෙන එක.
    මේ 5G තාක්ෂණය ගැන කියන මහා සෑයට දෙවියන් නොයෑම මහාසෑයෙ ගර්භයේ තිබෙන පහන නිවෙන එක..මේවලෙ සත්‍ය ඔබ තුමා දන්නවා නම් පැහැදිලි කරන්න අවසර🙏🏻

  • @MrSBF
    @MrSBF 2 ปีที่แล้ว

    Api inno ob thumth ekk hamdm . Batahira widyawa apa helynge widyawa laga kuda ladharuweki. Eya oppu kala haky obat

  • @vikumsandeepa8625
    @vikumsandeepa8625 2 ปีที่แล้ว

    Ane obatuma marenawa kiyla kiyanna epa apita duka hitenawa,obatuma netiwa ape rate daruwanta helaya gena kiyla denna kauruth netiwenwa aya obatuma wage kenek api atara pahala nowenna puluwan me rate apith helaya gena hoynna gtte obatuma nisai emanisa api uthsahen apema minisunta api abimanawath jatiyk kiyla pennamu,

  • @priyanthikakulathunga7488
    @priyanthikakulathunga7488 2 ปีที่แล้ว

    Ape malle Hoda kala

  • @MrSBF
    @MrSBF 2 ปีที่แล้ว

    Obthumta madghna ewun, thama ratta, minissunta ma ekt idl pitipassen anino wage ewun .

  • @manjulakumari5074
    @manjulakumari5074 2 ปีที่แล้ว

    Obathumaata awshada waramak thiyenawa wishwa shakthi waramak eka aarudawela natana ekak newei gong pappala daana comment walata katha karanna epa obe gamanata baadaawak. Aththa diyasen kaagewath udaw ona ne rate rajjuruwoth wandina diyasen kaagewath langata ewith mama diyasen kiyanawanam u pissek kaagewath karapitin yanna tharam unwahanse niwatayek newei obathumaa loku kepakirimak karanawa eka wenama thenaka

  • @cinnamonlake1412
    @cinnamonlake1412 2 ปีที่แล้ว

    You are Diyasen.

  • @thilinairoshan2215
    @thilinairoshan2215 ปีที่แล้ว

    Me sare katada chande denna one

  • @premanikodithuwakku7627
    @premanikodithuwakku7627 2 ปีที่แล้ว

    Obathuma.hari.de.karanna
    Theruvan.sarani

  • @ruwanmadushanka8288
    @ruwanmadushanka8288 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diligentx_Roshan_Madusanka
    @diligentx_Roshan_Madusanka 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤