දළදා වහන්සේට අපහස කළ සේපාලගේ රාජපක්ෂ නාටකය || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 121

  • @nipuntharaka8050
    @nipuntharaka8050 2 ปีที่แล้ว

    අපි ඇත්ත දැනගත්තේ ඔබතුමා නිසයි.එදත් අදත් මව්බිම වෙනුවෙන්,බුදු සසුන වෙනුවෙන් ඔබතුමා විශාල සේවයක් කලා.ඔබතුමාට තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    ඔබතුමා පරිසමෙන් තෙරුවන්සරනයි ජයවේවා

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට සියලු දෙවි රැකවරණයි

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරැතුමනි .විශ්වයේ ආශිර්වාදය වෙිවා .

  • @sltrading7402
    @sltrading7402 2 ปีที่แล้ว +6

    අපි ඉන්නවා ඔබතුමා එක්ක සහ බුද්ධ සාසනය වෙනුවෙන් ජීවිතේ වුනත් පුද කරනවා.

  • @sethmikumari5384
    @sethmikumari5384 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සර් අපේ රට කන එවුන්ගේ විනාශය අත ලගයි.දෙවියන්ගේ නාමයෙන් මේ හොරැ ටික විනාශ වෙලා මගේ රට අාරක්ෂා වේවා.

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 2 ปีที่แล้ว +17

    ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි

  • @kavindaliyanagamage6270
    @kavindaliyanagamage6270 2 ปีที่แล้ว +10

    අපේ මහත්තයගෙ ලස්සන අව්‍යාජ හිනාවක් අතරේ හිතින් දෝරෙ ගලන කදුලු කැට දැක්ක මහත්තයා මම ඔබ තුමාගේ

    • @subadraranasinghe5720
      @subadraranasinghe5720 2 ปีที่แล้ว

      වෙද මහත්තයා ගෙ බෙහෙත් කර ලා නිට්ටාවටම සුව කර ගන්න මට ගෑස් ට්ක් හොඳම වූනා නිට්ටාවටම සුවයි අද මම අන්නාසි කනවා

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර 2 ปีที่แล้ว +9

    සතරවරම් දෙවියනි,,,මෙතුමව රැක දෙන්න අභීත එක සිංහයෙක් හරි ඉන්න එක ගැන සතුටුයි ,අපේ රට රැකගන්න දිවි හිමියෙන් වැඩ කරන....ඔබතුමාට තෙරුවන් සරණයි 🙏❤

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +1

    🌹🌹🌹ඔබ තුමාගේ හැම වීඩියෝ එකකම තියෙන්නේ රටත්, බුද්ද සාසනේ රැක ගැනීමත් .. සිංහල ජාතිය රැකගැනීමත් . ඒක ගොඩක් අගේ කරනවා... පුතේ ඔබවගේ තවත් 10, ක්‌. මෙරටේ සිටියානම්.. අපේ ජාතිය රැකෙනවා.. බුදු දහම රැකගන්නවා නියතයි. ඔබේ ලස්සන සිනහවත් එඩිතර කථා වටත් අපි හරිම කැමැතියි.. පරිස්සමින් ඉන්න රත්තරන් පුතේ. ඔබ‍ට ජය සිකුරුයි. තෙරුවන් සරණයි.👍👍👍

  • @nishathaperera6376
    @nishathaperera6376 2 ปีที่แล้ว +8

    🌻🌻🌻 ඉවසුවා ඇති දැන් තිරනයක් ගත යුතුයි ඔබතුමා ඇතුලු අප සැවොම එක තිිරනයක් ගතයුතුයි ඔතුමාට ජය වෙිවා💗💗💗💗💗🌻 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @malanikusum3633
    @malanikusum3633 2 ปีที่แล้ว +11

    ඔබතුමාට තියෙන හැඟීම කාටවත් නෑ ඔබතුමා තමයි අපට ඇති සැනසීම.තෙරුවන් සරනයි💖💖 ඔබතුමාට!💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @nisalpathirana988
    @nisalpathirana988 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට ..🙏☸️🙏

  • @anuruddabandara6146
    @anuruddabandara6146 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි වෙද මහත්තයෝ මට තියෙනවා ගැටළුවක් උත්තරයක් අනිවාර්යෙන් අවශ්‍යඉ අපේ සිංහල කොල්ලෙක් පුංචි හරි වරදක් කලොත් අනිවාර්යෙන් පොලිසිය මගින් බන්දනාගාර ගත කරනවා bandanagarayan එලියට එන්නේ ඊට වඩා සමාජ විරෝධී පුද්ගලයකු වෙලා එසේ වීම නිසා මේ කාලය පුරාවටම සිංහල තරුණ පරම්පරාව විනාස mukayata අද වැටිලා මේක රටේ අනාගතයට බර පතල් ගැටළුවක් මෙය sawistharatmakawa පහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 2 ปีที่แล้ว +3

    ඔබ තුමා අපට සම්පතක
    තෙරුවන් සරණයි

    • @ramyaperera6675
      @ramyaperera6675 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 2 ปีที่แล้ว

    සැඟවුණු ශක්තිය නැවත අවදිකරන්න කාලය හරි ඒ සඳහා පණිවිඩය ඔබතුමන්ට ලැබේවා කියල මං ප්‍රාර්තනා කරනවා....

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 2 ปีที่แล้ว +7

    හිතුවත් මිනිසුනේ ඔබ අසරණ යැයි කියලා ...
    ඔහු පෙරමුණේ යයි ඔබ ගැන අනුකම්පා කරලා ...
    හිත රිදවුවත් මිනිසුන් ඔහු හට අපහස කරලා ...
    ඔහුමයි එන්නෙ දිනකදි ඔබෙ ගැලවුම් කරු වීලා ...

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 2 ปีที่แล้ว +3

    වෙදමහත්තයා කියන හැමදේම ඇත්තටම ඇත්ත

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සතරවරම් දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @Anuanoma
    @Anuanoma 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි වෙදමහත්තයා

  • @tharakaanuranga4638
    @tharakaanuranga4638 2 ปีที่แล้ว +1

    Sepala මේ රටට වෙලා තියෙන දේ මිනිස්සුන්ට පැහැදිලි කලා ඔබතුමාට දළදා සමිදු පිහිටයි

  • @MadusankaDeshappriya-ix1ob
    @MadusankaDeshappriya-ix1ob 2 ปีที่แล้ว

    Theruwan saranai wedamahaththayo obathumata💗🙏🙏🙏💗

  • @kasunchamara305
    @kasunchamara305 2 ปีที่แล้ว +1

    මම භආග්‍යවතූන් වහන්සේ වෙනූවෙන් ඉන්නවා.අවූරැදූ 19මේ ඉදලා මම භආග්‍යවතූන් වහන්සේට ණයයි.බූදූ සරණයි.❤❤❤

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏🙏

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 ปีที่แล้ว +9

    ඇත්ත යිතාමත් සුලු කොටසක් යින්නවා නැත්නාම් අපේ අනිත් හමුදුරුවාන් වහාන්සේලා හොදයි දර්මය කියලා දේනවා දර්මයේම හැසිරේනවා ..

  • @Helaya803
    @Helaya803 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි වෙදමහත්තය !!!

  • @sanduninduwara
    @sanduninduwara 2 ปีที่แล้ว +3

    ව්ජ්‍ය බව.. ජය ශී........💪💪💪

  • @anurajayathissa9477
    @anurajayathissa9477 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @malinduhasaranga154
    @malinduhasaranga154 2 ปีที่แล้ว +6

    "අපි ඉන්නවා...මං ඉන්නවා.." ඒ වචන ට්කට..🙏🙏🙏

  • @npweduwana1781
    @npweduwana1781 2 ปีที่แล้ว

    Yes, absolutely, You are correct; I appreciate your effort and respect, It is Not That Far, We Can Do It for Sure.

  • @scpbuddika1835
    @scpbuddika1835 2 ปีที่แล้ว +2

    Theruwan sarany oba thumata ❤️❤️❤️

  • @samudini6249
    @samudini6249 2 ปีที่แล้ว

    Obathumata Jaya!!!!

  • @maduiresh2196
    @maduiresh2196 2 ปีที่แล้ว +5

    මේ මනුස්සය හොද කෙනෙක් සින්හල කම කත කරනව

  • @fogavi3638
    @fogavi3638 2 ปีที่แล้ว

    Oya.vediyoeka.danna.matath.balanna.
    Budu.saranai.obatumata

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 ปีที่แล้ว +8

    ඔබ තුමා ඇයි කියන්නෙ නැත්තෙ , කවුරුත් නැති උනොත් ඔබතුමා හරි මුල් පුටුවලට යනවා කියලා, අපිත් බලන්න ඉන්නෙ ඒක වෙනකල්නෙ 😢❤️‍🩹

  • @pathmaherath5036
    @pathmaherath5036 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @UKTECHSHOW
    @UKTECHSHOW 2 ปีที่แล้ว +1

    සිව්හෙලයටම ජය♥️

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 2 ปีที่แล้ว +5

    Theruwan saranai❤❤❤

  • @ajithgamage104
    @ajithgamage104 2 ปีที่แล้ว +2

    Hela deepayata inna akama sinhayaa obaii meranna unath mamath oba samagai sathtaii.obata barai hela deepaya🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 2 ปีที่แล้ว +2

    Theruwan Saranai 🙏

  • @nilminiwijayananda9990
    @nilminiwijayananda9990 2 ปีที่แล้ว +3

    Theruwan Saranai Wedamahattaya. Jaya Wewa...!!!

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 2 ปีที่แล้ว +3

    💐🙏THERUWAN SARANAYI!🙏💐CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...❤🌷🌹❤🌷🌹❤🌷🌹

  • @phonefix9316
    @phonefix9316 2 ปีที่แล้ว +1

    obai ape rajun...

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 2 ปีที่แล้ว

    Oba tuma wanuwan apa giwita danawa 🙏🙏🙏🙏

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 ปีที่แล้ว

    වැඩි කලයාක් නොගිහින් මට මඩ ගහානවා සතියේන් එලියට එනවා මොකාක්ම හාරි උනොත් අරගලය අරාන් යාන්න අන්තරේට අදරේ අරගලයට දේකටම ගුරුවරුන්ට අතුලු ගොඩාක් පිරිසට සහාය දේන්න

  • @RajithaSanoj
    @RajithaSanoj 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว +2

    Daladasamidugepihitai obatumata 🤲🤲

  • @chathurangadassanayaka1706
    @chathurangadassanayaka1706 2 ปีที่แล้ว +2

    🙏🙏🙏. . ❤

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @athulasenadheera1430
    @athulasenadheera1430 2 ปีที่แล้ว +3

    ගරු මහත්මයාණනි අනාගත නායකයා ගේ පැමිණීමට අවාසි වටපිටාව මේ මොහොතේ සැකසී තිබේද??

  • @kavindumunasinghe6960
    @kavindumunasinghe6960 2 ปีที่แล้ว +1

    ආයුබෝවන්. තෙරුවන් සරණයි.
    දේශීය නර්ථන සම්ප්‍රදාය ගැන ඔබ තුමාගෙන් දැන ගන්න කැමතී.
    උඩරට නර්ථන සම්ප්‍රදායේ ආරම්භය ඉන්දියාවෙන් සිද්ද උන දෙයක්ද?
    ශාන්තිකර්ම වලින් අපිට ඉස්සරවගේ යහපතක් ගන්න බැරි ඇයි. ?
    තෙරුවන් සරණයි.

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    අපි නම් මාහලුව්‍ යේ රට ට ආගම ට ම්නිසුන් ට ආදරෙ කරන ම්නිසුන් ව්නාස කර බව දන්නවා එත් තනියම පුතේ අපිට ත් මැරෙන්න පුලුවන් න්ම් ඔබතුමා මේ කියන එවාට කකියනවා ලේ ඔබවැනි ආබ්මනයක් රට ට බ් හි කරපු දෙමාපියන් වසනාවන්තයි වචන වලින් පුරවන්න බැහැ තෙරුවන්සරනයි යෝද බල සක්තිය නිරොගි සුව දිර්ඝ අයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 2 ปีที่แล้ว +1

    Aathmyen aathmayata apu kakkuma....boruwak nemei.. 👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 2 ปีที่แล้ว +1

    Oba tuma tama apa Rajun 🙏🙏🙏🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    Oba thumada 100% Dannawa kiyanna nirnayakaik lowe thiyenawada... awankawama athi sathiyen lowata dimatai mata oni... Niwaradi lowak sadumata... hithanna niwaradi de hambawei dineka niwaradi bawa.. oba thuma man dakina widiyata sitin agama allan enne ..agamata badila.. ekai awegaya... eya badawak ratata upades dimata.. niwaradiwa sitha oba thuma eya wataha ganima wati... lowe daya sadumata nam... oba thuma pahathata danna kiyanawa newei rate unnathiya udesai.. . rate sathuta udesai...lowe sathuta udesai... lowe samaya udesai...lowa galawa ganimatai loka winasen... 👌👌👌👊👊👊

  • @uvinduninsara3199
    @uvinduninsara3199 2 ปีที่แล้ว +3

    ඇයි ඔබතුමාට බැරි නව පක්ෂයක් හදලා නව වෙනි දර්ම සංගායනාව පිහිටුවීම සිදු කරන්න.

  • @anurajayathissa9477
    @anurajayathissa9477 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkanuwan930
    @dhanushkanuwan930 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @thanujadilrukshi9195
    @thanujadilrukshi9195 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @wasanthakumara204
    @wasanthakumara204 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤💙💙💙💯

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ปีที่แล้ว

    💜💜💜💜🧡🧡🧡🧡

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 ปีที่แล้ว

    🦁

  • @seeladissanayake2217
    @seeladissanayake2217 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @lomithaviru
      @lomithaviru 2 ปีที่แล้ว

      අනේ ඔබතුමා පෙරට එන්න,නැත්තම් අමන රැල කන්න හදන්නෙ මගේ රට .මුන් බලය ඩැහැගන්න සුදනො වගේ අදෝමාර්ගයෙන් කතාකරන්නෙ.

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว +3

    සේපාල් මාලිමාව ඇතුලට ගිහින් මාලිමාවෙ ඇතුලෙ ඉන්න එවුන්ගේ හෙලුව පෙන්නුවා සරම කඩල.. සේපාල් කියන්නෙ මන් දන්න විදියට මස් මාලු වත් නොකන හොඳ මිනිහෙක්..

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      මස්මාළු නොකනවා නම් හොඳ මිනිහෙක් කිව්වේ කවුද ....? ලෝකේ වැඩිම සමූළ ඝාතක .... හිට්ලර් ද , ලෝකේ වැඩිම පව් කම් දෙකක් ම කළ .... දෙව්දත් තෙරද .... මස්මාළු නොකා හිටපු අයම තමා .... බුදුසරණයි ....!

    • @ruwinimendis4731
      @ruwinimendis4731 ปีที่แล้ว

      Sepal mahatha nam honda pudgalayek. Athuma gana oyavidiyata kiyanna apa.obathumath api kamathima pudgalayek.theruwan saranai.

  • @buddhikabandara5408
    @buddhikabandara5408 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @savinduvidanage8001
    @savinduvidanage8001 2 ปีที่แล้ว +1

    දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම නාටකයක්ද ගැන ඔබගේ අදහස මොකක්ද.

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 ปีที่แล้ว +2

    🙏♥️🙏

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +2

    සේපාල් ගේ සියළුම කතා ඔබ ඇසුවේ නෑ කියලා තේරුණා .... දිඟින් දිගටම බෞද්ධ කමට ගැහුවා .... කිරුලපන හාමුදුරුවන් සමඟ පැටලෙන්න කළින්මත් .... මුස්ලිම් ලෝගුවයි ළමාසාරියයි එකයි කිව්වා .... හාමුදුරුවන් ට යෙලෝපෙට්ලා කියලා ....සමාජ ගත කළේම සේපාල් .... ඊට අමතරව දළදාව වදින්න එනකොට සංවරව අදින්න කිව්වාම මිනිහා වැඩ සටහනක්ම කළා .... "" වැඩ සටහනේ නම .... පුක ගළවා ඇතුළු වෙන්න "" කියායි දාලා තිබ්බේ .... මම ඇහුවා පුප වහගෙන ඇතුළු වෙන්නත් පුළුවන් නේද කියා .... උත්තර නෑ .... හිතා මතා ම ගැහුවා .... විපාක නම් දරුණු බව අපි දන්නවා .... මේ හිරේ යාම වෙනයි විපාක වෙනයි සේපාල් මුත්තේ .... 💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....!

    • @diyaseena2652
      @diyaseena2652 2 ปีที่แล้ว

      මම ඉක්මනින්ම පාලනය භාරගන්නම්

    • @physicsonelk
      @physicsonelk 2 ปีที่แล้ว

      06 වෙනිදා ට කලින් එනවද දියසේන

    • @physicsonelk
      @physicsonelk 2 ปีที่แล้ว

      ඔයා තාමා පොර. ඔයා කිව්වනෙ පෙබ. 06 ට කලින් දියසේන එනව කියල. තව ලොකු කතා කිව්ව නේද🤣🤣🤣🤣🤣🤣🤣
      දැන් කියන්න බලන්න 06 ට කලින් එනවද නැද්ද?

    • @sisiradesilva1680
      @sisiradesilva1680 2 ปีที่แล้ว

      දැන් වික්ක්‍රමාරච්චිය අතහැරලද මේකගෙ පස්සෙන් වැටිල ඉන්නෙ. දැන් ඉස්සර වගෙ කුණූහරුපෙන් බනින්නෙ නැද්ද​

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      @@sisiradesilva1680 වික්‍රමාරච්චි අල්ලන් හිටියේ ඕගොල්ලෝ යි .... මම එදාපටන්ම කිව්වේ එයාගේ අදහස් දියසෙන් සංකල්පය ට ගැළපෙන්නේ නෑ කියලයි .... කුණුහරුපයෙන් මම බැන්නා නම් .... ඊට කළින් ඔබ මට කුණුහරුපයෙන් බැනලා තියෙන නිසයි .... නැතිව සංවාද කරගන්න බැරිව බැණලා මාරු වෙන්නේ නෑ අපි .... ඒවා කරන්නේ ඔයාලා වගේ මිත්‍යාදෘෂ්ඨික අයයි .... බුදුසරණයි ....!

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 ปีที่แล้ว +2

    Hariyata hari sir epi budun wsnuwan pugaa karama epi mokatada aya hoyanna mama magaa pana danawa budu dahama wanuwan budu dahamata atha debboth bala ganta puluwan obata budu sarani yakkayanta gaya ??

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    Wiswasaya balawath unama manasika eka kari bawin minisunge etanata wiswa balaya pihitanawa...wiswa balaya balawath wenne ein...ratama Sinhala ...okkoma yan hari gamanak... sama aithiya ... lowe agamak na.. ekai aththa... ekama darmathawayai aththe eya uganwana Maga budda darmayai.darmayai.darmayai. eya lowe niwaradi margayai... aththama athi satiyen lowe oka witharamai.. nuwana athi ayata witharai... piliganna hithala niwaradi maga thoragena... 👌👌👌👊👊

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 ปีที่แล้ว +2

    මේ නොමිනිස්සුට මොනව වුනත් මොකද?

  • @thushanthushan1357
    @thushanthushan1357 2 ปีที่แล้ว +4

    💖⭕

  • @tsanjeeewa.2900
    @tsanjeeewa.2900 2 ปีที่แล้ว +1

    අපෙ රජු වෙදමහත්තය

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 ปีที่แล้ว +1

    💚💚💚💚💚💚💚💚

  • @dnatapaththu2093
    @dnatapaththu2093 2 ปีที่แล้ว +2

    Wedamahaththaya wasantha eththatm rata adaretd aragal karanne

  • @anusongs6629
    @anusongs6629 2 ปีที่แล้ว

    අනුර දිසානායක මහත්තයෝ 13ට එරෙහි ප්‍රගති ශීලී කොඩිය ඹබ අතේ නම් තියෙන්නේ අපි කැමති... කියලා ... පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවෝ ... කියනවා ? ... රටේ ගුප්ත විද්‍යා වෙද මහත්තයා ලා ... ලග නැද්ද හොඳ සැලසුමක් ! මන්ද බුද්ධික උපාධි කාරයෝ නෙවෙයි...? අනාගත උවදුරු දුරු කොට නව පණක් ලබා දීලා ... යන දිහාකට පාවෙලා යන්න අනී හිත සතුටින් ජීවිතේ ... හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත්

  • @lakshithamalshan8815
    @lakshithamalshan8815 2 ปีที่แล้ว

    ❤️👤

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 2 ปีที่แล้ว +3

    Theruvan Saranai Weda Mahathmata..

  • @niroshagamage2618
    @niroshagamage2618 2 ปีที่แล้ว

    Therewan saranai wedamahaththya kopi kade telinattiye 2weni kotasa karanna epa raja kaure unath ikmanata nama kiyala me obage athivisist yugamewara iwara karanna

  • @chamochamo4588
    @chamochamo4588 2 ปีที่แล้ว +1

    නිදහස් උන් මුදලිගේ ගැන ඔබතුමා මොක්ද හිතන්නෙ.දේශපාලන හෙන්චයියෙක්ද?

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 ปีที่แล้ว +1

    🤴🤴🤴🤴

  • @sajithpriyankara880
    @sajithpriyankara880 2 ปีที่แล้ว +1

    Me para godak denek jvp ekata chandays dennai hithanne... eke hari waradda poddak pahadili kirimak karanna hakida oba thumanta.... theruwan saranai...🙏

  • @AsankaSandhamal-hh4wg
    @AsankaSandhamal-hh4wg ปีที่แล้ว

    nedda api kotiyak vithara eliyata bahina dawasak hariyatama kiyanna. you tube eke godak kattiya innava me thun sarana yana saha ravana saha diyasen pirisa api ena thek maga bala sitimi

  • @ruwankumara5754
    @ruwankumara5754 2 ปีที่แล้ว +1

    Pakshyak kiyanna pakshayak hadanna. Ekathuwemu....

  • @seeladissanayake2217
    @seeladissanayake2217 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @jeewanudawewa5318
    @jeewanudawewa5318 2 ปีที่แล้ว

    සුදත්ත කියන්නෙ මිනිහෙක්ද? සුදත්ත ලා රජකරවන්නද කල්පනා ව.පිස්සු කෙලිනවා දැන් දැන් මිනිස්සු .

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 ปีที่แล้ว +1

    Nubalata waradina thna athni budu dahamata atha tiyanta epa adata topita wana da topiwath danna naha hodata mathka tiya ganiyw mama hoda halayak halayanta jaya

  • @SLRandunu.
    @SLRandunu. 2 ปีที่แล้ว

    ඔබ තුමාගෙ මෙ පැහැදිලිකිරීම් පටලැලි සහගතයිනෙ 🙄

  • @upekshaupulmawilmada245
    @upekshaupulmawilmada245 2 ปีที่แล้ว

    mithra sansun wenna. oba baghawad gitawath kiyawanna. obage hama hama katawema eka aduwak thiyanwa. ay paduwe inne. atta attamai. mithra jaya.

  • @OshadhaChandikaChamp
    @OshadhaChandikaChamp 2 ปีที่แล้ว +1

    රට හදන එක නම් මම දන්නෑ. මට නම් මේ රට හැදුනත් එකයි නැතත් එකයි, රට කෑවවත් මට වැඩක් නෑ.
    සම්බුදු සසුන එක්ක නම්, මට ලොකු කේස් එකක් තියනවා.
    සම්බුදු සසුන ස්ථාවර කිරීම වෙනුවෙන් කල යුතු දේ නම් කරනවා.
    කරන්න තියෙන්නේ, හරීම සරල දෙයක්, මේ ඉන්නා අමන කාලක්කි, චීවර දාරියන්ගේ, සිවුරු ගලෝමු.
    😂😂😂😂😂😂😂😂
    වෙන නම්, පාරක් නෑ.
    සම්බුදු දහම ඉස්මතු කරවීමයි විය යුත්තේ.
    යමෙක්, එය වෙනුවෙන් යමක් නොකර, රටක් හදන්න හදනවා කියන්නේ,යටි අරමුණක් තියනවා උන්ගේ.
    මොක්ද, සම්බුදු තාක්ෂණය දන්නා අය, දකින්නේ එක කෝනයක්, යටිකූට්ටු කාරයෝ, දකින්නේ එක කෝනෙකින්.😂😂
    මම දාර ඔටුවෙකි, හැමදාම රෑට මගේ කන් දෙක දික්වෙනවා. මම හාවෙක් වෙන්න යන්නේ.😂🤣😂😂🤣😂😁😂🤣😂🤣😂😁🤣😂
    මම වීඩියෝ වගයක් දාලා තියාවා, අහලා බලන්න. TH-cam එකෙන් කෝටි ගණන් හම්බකරන්න හදන්නේ, දහම කියලා.
    නිවැරැදි සම්බුදු දහම හොයාගනිල්ලා යකුනේ. එච්චරයි.
    අනික්වා වෙයි එතකොට.
    මල්වතු පොල්වතු තල් වතු, රහත්, මාර්ගඵල ඕකුන්ගේ ඔක්කොම සිවුරු ගලෝනවා.
    වෝර්නින් දිදී බබා හුකුන් නෑ, පුකට පයින් ගැහුවා එලෙව්වා, එච්චරයි.

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 ปีที่แล้ว

    View s 🤣

  • @kgrtharischandra5929
    @kgrtharischandra5929 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි වෙද මහත්තයා ❤🙏

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @samudini6249
    @samudini6249 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindudanushka1
    @tharindudanushka1 2 ปีที่แล้ว

    ❤️❤️

  • @nishaperera7886
    @nishaperera7886 ปีที่แล้ว

    🙏🙏🙏