machan good stuff love your videos . i love you videos which is why i dont want to see you suffer in the future bro so i hope you are taking precaution and you are going to look into some healthy worksouts and diets during the rest of the week when you are not making any videos. it will also help you to eat what you like and still be healthy and fit and make you videos which you love to make so take care of yourself because no amount of nice comments will help you if you have trouble in the future . good luck for the future .
den therenw api monhri kaddi ballo puse api diha balan iddi denena hagima😊
Theruna nm pathkt wela idin . Mu karanne muge job
eka. Modaya
Serious 😢
එකෙක් දාලා තිබ්බා අපි කනකොට බල්ලෙක්ට දැනෙන හැගීම තේරුම් ගන්න චාමා කන හැටි බලපන් කියල එතකොට අර හැගීම තේරෙනවා
ඇත්ත යකෝ ඒ කතාව
Chama ගැලපෙන fanbase එකක් නෑ නේද Toxic fanbase එකක් ඉන්නේ මෝඩ ප්‍රශ්න අහන...Food review බලන්න ආවනම් ඒක බලපන් කෑම එක විදපන් Review කරන එකාගෙ ඇග ගැනයි උගෙ ලෙඩ ගැනයි හොයන්නේ..😂..කෑම එක විදපන් සල්ලි හොයන් location එකට ගිහින් කාපන් 😋💖
බල්ලෙක්ට දැනෙන් හැගිම මටත් තෙරුන බොහොම ස්තුතියි 🥲👍
බල්ලෙක්ට දැනෙන හැගීම තේරුනා කියලා හිතුනෙ මට විතරයි ද
සුපිරියක් chamoooo❤
අදනම් කුකුල් බාග කොත්තුව මරු❤
අපි නම් කන්නේ අය්යේ බඩගින්නට ඒත් ඔයා කන්නේ ආතල් එකට 🤗🤗🤗🤗,, කොහොම හරි කමක් නෑ, වැඩි වැඩියෙන් කන්න ලැබේවා 👍👍👍👍
චමා, උබගෙ දැන් පට්ට පන්ඩිත ලයින් බන්😏 ඉස්සර වගේ නෑ
කෑමත් බාවනාවක් වගේ කන කෙනෙක් දැක්කමයි කෑම කෑම ලේ වලම තියෙන්වා ❤එල බොසා🥰
උන හැදිලා කෑම පෙන්නන්න බැරුව චමාගෙ වීඩියෝ බලන මම😊
එල එල චමා ඉක්මනටම sugar,cholestrole වලට බෙහෙත් බොන vlog එකකුත් ඕනේ !!! 👍👍 එතකන් අනික් එවුන් කියන කියන තැන් වලින් කකා පෙන්නපන් 😂😂😂😂
තව අවුරුදු 3,4 කින් ඒවා බලන්න පුලුවන්
First comment bosa❤😍
එකත් සුපිරියක් චමා අයියෙ ❤🎉
තව පාරක් Mr.fawz මුට්ටි පරාටයක් කමුත 🌝
දැන් තේරෙනො අපි කනකොට බල්ල කොහොමද බලන් ඉන්නෙ කියල 🤧
😢 ඇත්ත
ගාන සාදාරයි... චමා රසයි කියනවනන් කොහොමහරි යන්න ඕන එකක් ගන්න❤❤❤
Paalandi Kiyana
Eke mul Kalla “ paal” eh kiyanne demelen kiri kiyana ekatai.
Eke dewani kallata arthayak na. Man Danna widihata
Me kottuwa hadanna kiri tikakk wadiyen ekathu karanawa.
Meka chees kottuu wage thami.
Habei meke cheese wenuwata kiri add karala tiyenne.
Me kotthuwa cheese eketa wadiya rahai.. ecchar sararth na..❤️🖤
Ammtsiri weda paaaaraaaaaaa ❤⭐️. Gammc thama
First View from minee 🥰❤💥 gammak chamooo🤟🤟
දවල්ට පරිප්පුයි බතුයි කකා මේක බලන මම
Minuwangoda එන්න බෑ නේ ඕකෙන් කන්න. ඒ නිසා can be taken anywhere or available තියෙන තැන් වලින් කරන්න බැරි ද. However honest review ❤️keep it up
චිකන් පලන්ඩි කොත්තු හොඳ නැත්නම් චිකන් චීස් කොත්තු තරම් හොඳයි. චීස් වෙනුවට කිරි භාවිතා කරන මෙම කොත්තුවේ ටාට් කික් එකක් ඇති අතර එය මේද හා කිරි වැනි රසකාරක සමඟ ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් පලන්ඩියක එනසාල් සහ කුරුඳු ඇත, එබැවින් ඔබට නියම ගනුදෙනුව ලැබෙන්නේ නම් එය ඉතා රසවත් ය. මෙය චීස් කොත්තුවට වඩා ඉතා තෙත් කොත්තුවක් බව මතක තබා ගන්න. සමහරු ඇඹුල්, කිරි රසයට නොගත හැක.
Aiye panadura nalluruwa Buddhi restaurant ekata yanna chicken mix rice patta
Fawz eke cheese koththuwath mara rasai😩❤
Ei! Chamaa.. world's heaviest man and womange daily diet 1 try krnwkoo.. 😏❤️
ඇති ඇති කියකිය තව කනවා😂♥️
එදා කෑල්ල එක්ක දාපු සීරියස් වීඩියෝ එකට අපේ එව්න් දාපු කමෙන්ට් කියවල තාමත් චාමා වීඩියෝ දාන එකත් පුදුමයි 😅😅😂❤
පලවෙනි comment 10ක් විතර තියෙනවා😂
මේ 92 වෙනි කොමෙන්ටුව
Nice Sound හැමදාම වගේ ❤😋
මරු 🥲ජිම්වත් පලයම් සුද්දහ්🙂
විහිළුවක්
machan good stuff love your videos . i love you videos which is why i dont want to see you suffer in the future bro so i hope you are taking precaution and you are going to look into some healthy worksouts and diets during the rest of the week when you are not making any videos. it will also help you to eat what you like and still be healthy and fit and make you videos which you love to make so take care of yourself because no amount of nice comments will help you if you have trouble in the future . good luck for the future .
Ekanam rasa paatai🤭😊
මැල්ලුනුයි බතුයි කකා මේක බලන මම😂😂😂
Chamaa beida oya eka peththaka vitharak nethuwa mulu lankawema restaurant wala review genna
Keri thadiya 😁
Oya nam vasanavanthai aiya 👍🤗
සුපිරියි❤
Brother kollupitiya pillows ake masala koththu palandi koththu chees koththu try karala thiyenawada fatta
Health checkup එකක් නම් කරගන්න වෙයි ඉක්මනට චමා 😂😂😂
වැඩේනම් සුපිරියි. කනකොට චාච්ක් චාච්ක් ගන සද්දේ තමයි අවුල්
එකත් මරු කිඋවලු ❤️❤️
සුපිරී චාමා අය්යේ❤
Eka nam raha paatai. Sudu paata thiyenne fresh milk/cheese mix ekada ?
Niyamayi chama aiyeee.adareyi.christmas දාට KFC chicken හරි pizza හරි ඔනේ.❤❤🍟😄😄🤗
සිනි කොලොස්ටෝලුත් හොයන උන් ඉන්නවද මෙකේ😂😂😂චාමා ඉලග රිවිවු එකට චිත්ත ට්කක් රිවිවු කරමුද😂😂😂😂
chama කන තරමට දවසක් හරි චිකන් ,කොත්තු,රයිස්,ඩෙවල් වගේම චොකලට් , අයිස්ක්රීනුත් බඩපැලෙන්න කන්න ආස මම වගේ තවත් අය ඉන්නවද😌❤️
First comment😊
Biyagama zone issaraha thiyena bary hotel fried rice ekak try karanna supiri
1800/=
Patta 👌 vatinava
ADA KAMA EKA SUPIRI ..API KAAWA🎉
Gammak tama bosa😘
චමා අයියේ ඔයා ඊලග වීඩියෝ එකේදි කෑම කාලා හෝ ඔයාට කෑම සම්බන්දව වෙච්ච අමතක නොවෙන සිදුවීමක් එහෙම කියන්නකො 🤍🐵
පුදුම සෞඛ්‍ය සම්පන්න පිරිසක්නේ ඉන්නේ 🙂
Chama, bandath ekka chalenge 1k karamuko bn. 😊😊
මරු✌️
Adath supiriyak🤤
ආවා ආවා චමා සොයා...😙❤️
Chama වීඩියෝ එක්ක් දානකම් බලන් හිටියෙ.ආදරෙයි චාමා ❤
Mamai thawa 4 kollo denekui kalath wadi una ne chama 😅😅
Nice Review Brother!!!! Badagini 😂😂❤❤
thank brother
පණ වගේ ආදරෙයි ❤️🙏
මේක දෙන්නෙක්ට කන්න පුළුවන් පණවගේ ආදරෙන් ඉන්න 🥰
Chocalate types ASMR එකක් ඕනි
Ai bng ara thada athin sawal para gahala dessert aka hamden kanne😅
First comment chamooo❤
මෙක බලන් උන් කෙල ගිලින ගිලිල්ලට චමාට බඩගිහින් නතර උනොත් පුදුමයි 😂
ෆට්ට🎉❤
බොසා ඔක්කොම එකට කන්න රහ එතකොට❤
Adarei Oii ❤
ආසයි ඔයාගේ සීනි, කොලෙස්ටරෝල්, බර ආදිය දැන ගන්න. නිරෝගිව ඉන්නවා නම් ලොකු දෙයක්. ලෙඩ වෙයි කියලා බයටනේ හැමෝම චාමාට අවවාද දෙන්නේ. නැත්නම් වැඩි කාලයක් චැනල් එක කරන්න ලැබෙන එකකුත් නෑ
පන්කාදු පහයි .😋😋😋
Garfield in real life😂❤
සුපිරියි
niyami aiyeee❤❤
Keep it up
Supiri.❤️
GIVE AWAY එකක් දෙමුද චාමා අයියෙ 😾🖤
මලාට පස්සෙ බලමු සීනි ,බර ,කොරෙස්ට රෝල්
Fawz eka eha patte thiyena kade cheese kottuva patta 😪
Niyamai Niyamai
Chama supiriyak ela ela ❤
මචං අලුත් කැමක් කන එකක් දාපංකො අලුත් දෙයක්
Eei matara හෙල රැවුලා එකට යනෝකො😌🤍
Mama dan ballata kanna dila thamai mama kanne. Uge hegima thereno dan.
Kama balala bada ginna niwa ganna thawath aya innwada😊
Bara kiyada 😮
First comment ek mgen ❤️✊
Niyamay ayye
Supiri 😁
Ela.ashenge bika nam vadak nane chama.kiyana tharam rasak nane.eka neda ynne natte dan
Superb ❤
First viewer ❤
Palandi koththu kiyanne monatada?
Rasayi ayye
okak kala nathi minuwangoda inna mama
Nice
Aiye oya giya athme hodata kanna dila thiyanava minissunta
Chama kamak kala hathi arinawa dakkamai
Ochchar kala aye desert kanna bade ida thiynwada...😮
Ayya oyanam hondhatta pina karappu ekkenek 😅😅
Chama supiriyak ,oyage vehecal eka mokadda💙🤗
Katata kelath unanoo
First comment ❤