Api Marenne Ne (අපි මැරෙන්නේ නෑ) | සම්පූර්ණ චිත්‍රපටය | Sinhala Comedy Film
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- වේගයෙන් ඇදී යන වෑන් රථයේ වාඩි වී සිටින මනෝජ් අමරජීව සිටින්නේ කල්පනාවකය. රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි ඔහු සිටින්නේ තනිවම නොවේය. එනම් කාර්යාලයේ පිරිසක් ද සමඟ එක්වරම වේගයෙන් ඇදී යන රථයේ වේගය අඩු වෙයි. ඉන් බිමට බසින්නේ මනෝජ්ය. වාහනය නවතා මඳ දුරක් වූ වදුලට මුවා වන ඔහු ඊළඟ තත්පරයේදී දකින දසුනෙන් මවිත වෙයි. මනෝජ් සිය දෙනෙත පිස දමා බැලුවේ ඔහු දුටුවේ සැබෑවක්දැයි සැක හැර දැනගනු පිණිසය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. දිව ගිලෙන්නට එන්නා සේය. සිතට සිතෙන කිසිවක් මුවෙන් ගිලිහී නොයයි. ඔහු දිගු වේලාවක් එලෙසම බලා සිටියේ කුමක් කළ යුතුදැයි නොදැනය.
‘දෙයියනේ . . . බෝම්බයක්’
වෑයමකින් එළියට පැමිණි ඒ වචන කිහිපය කියන්නට ගත් උත්සාහය දන්නේ මනෝජ් පමණි.
‘අපි ආව වාහනයට බෝම්බයක් තියලා. හිටිය ඔක්කොම නිකං අඟරු වෙලා ගිහිල්ලා. එකම ගිනි ජාලාවක් විතරයි පෙනුණේ. මට හිතාගන්නවත් බැහැ’
මනස එක්තැන් කරගත් ඔහු තෙපලුවේ ඔහුගේ කාර්යාලයීය සඟයන්ට වූ දෙය අදහා ගන්නට බැරි කලෙක මෙනි. එහෙත් මනෝජ් තම ශරීරය අත ගා බැලුවේ තවමත් ඔහු ජීවත්ව සිටී ද නැති ද යන වග දැනගන්නටය.
‘මගේ ජීවිතේ වාහනෙන් බැස්ස නිසා බේරුණා’
සිහි එළවා ගත් විගස මනෝජ් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළේය. කිසිවක් සිතට නොඑළැඹිණි. ඔහුගේ සුරත නැවතුණේ කලිසමේ සාක්කුවේය. සුරතට අසු වූ ජංගම දුරකථනය ගත් හෙතෙමගේ මතකයට පිවිසියේ ගිනිගේය.
🎥Director : Mohan Niyaz
🎥Producer : Nilwala Films
🎥Editor : Buddhika Ranasinghe
🎥Cast : Palitha Silva / Semini Iddamalgoda / Kumara Thirimadura / Lucky Dias / Sarath Kothalawala / Anton Jude / D.B. Gangodathenna / Sanoja Bibile / Chanchala Warnasooriya / Upali Keerthisena / Roshan Jayasundara / Sandali Sulakna / Sugath Janaka
© PROPERTY OF PURPLE TELEDRAMA TV.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#ApiMarenneNe #sinhalafilm #PurpleTeledramaTV
අන්න comedy.. මොහාන් නියාස් කියන නම තියෙන නිසා බැලුව..ලස්සන ප්ලොට් එකක් සාර්ථක නිර්මාණයක්... ජයවේවා 🌹🌹🌹
අවසාන යක් නැති චිත්‍රපට යක්
මෙන්න මලගෙවල් 😂😂😂😂😂
මරු මෙහෙම චිත්‍ර පටියක් හොය හොය හිටියේ😂😂😂😂❤
මොකද්ද බන් මෙ බලපු මගුල 😂😂😂😂😂😂
ඇත්ත 😂
Sirawata 😂
niwadu dawase 2 hours athi sarthakawa winashakala adyakshaka thumata mage pranamaya..👏👏
Thank you thank you
Hoya hoya htye ❤❤🎉
කලයට ගැලපෙන ෆිල්ම්ස් මිනිසුන් රගාපන්න මිනියත් කන්න පුලුස්සමින් කයි මෙක් තමා යතාර්ථය මෙවා තමා කටුක උනත් ඇත්ත😢
මල විකාරයක්.😂😂
Thank you...❤❤❤❤❤
My favorite fim❤❤❤❤
7:41 චුවා මාව බේරුවා 😂😂
Amraga..paila...nm..marui..ajiutn...❤❤❤❤😂😂😂😂😂jawawa...pailtha...ayuia❤❤❤❤
පුෂ්පා ගේ දෙක නැද්ද 🤔🤔🤔🤔
කොරියන් කොම්පැණි එක්ක වැඩ සීනි ටිකක් ගන්න සල්ලි නැ අභව්‍ය ය් නේද?
Thanks ❤
❤❤❤
🌹
අපි මැරෙන්නේ නෑ (2014)
ඇන්ටන් ජූඩ් (1960 - 2012)
😂😂😂 maara film.
Bomben gini ganna van eka niwanna melo ekekta uwamana ne 😂😂😂, police ewith tape adinawa 😂😂😂
Who is the director 😂😂😂😂
අවසාන ක් එක්කම දැම්මනම් හොදයි
❤️🌸
Mama kamatima niliya semini iddamalgoda
My favorite
ආයිෂ් අම්මා ගුණ්ඩු
Pin
Ending not clear
මහා පිම්පි කතාවක්
හ්
මම මැරැන දවසක මගේ අයත් මේ වගේ වෙයි කියලා අද මම දැනගත්තා ..😂😂😂😂😂
Luis xiii bottle ❤❤
Ko bn antima tika
පිස්සු මගුලක්..
පිස්සු මුන්ට
Meka nikan Man nethi da Drama eka wage 1993 giye.
විකාර
mala jarawakne
2025 ko
0.52 kewindi fonseka neda yako me mada nagena inne
Kevin de fonseka mahattayage tatta
I love you ruwani danushika sumanjali❤❤❤ 2025/02/04
❤❤