"ඔවුන් ගැන වෙනස්ව සිතමු" - ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් Cinema lk ඉදිරිපත් කිරීමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 241

  • @warunialwis1624
    @warunialwis1624 10 หลายเดือนก่อน +19

    ලංකාවේ වැඩිහිටියන්ව තමන්ගේ දරුවන් හොයල බලලා පරිස්සම් කරත් වැරදි නොකළත් වැරදි .දරුවන් දෙමාපියන්ගෙන් අහන්නෙම බැනුම්.😢

  • @kavindi4428
    @kavindi4428 11 หลายเดือนก่อน +48

    රම්‍යා වනිගසේකර මහත්මිය නිවන් සුව ලැබේවා ඔබ තුමියට 😢🙏

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 3 ปีที่แล้ว +288

    රම්‍යා වනිගසේකර මහත්මිය අපිට සිටිනා ඉතා දක්ෂ නිලියන්ගෙන් කෙනෙක් දීඝායුෂ ලැබේවා

    • @piyarathnadisanayaka2560
      @piyarathnadisanayaka2560 3 ปีที่แล้ว +1

      Ss

    • @pathirana...3379
      @pathirana...3379 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @marimari.fernand0745
      @marimari.fernand0745 2 ปีที่แล้ว

      Apit.ohmtmi.wenw.waystynkot.oysalkiletmai

    • @anusharanjani389
      @anusharanjani389 ปีที่แล้ว

      Man podi kale nitharama redioeke praworthi keyanwa nitharana ehuna oya nama.

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว

      අනේ ඔව් මාත් ආසම කෙනෙක් ❤️

  • @shashikalasewwandi3634
    @shashikalasewwandi3634 ปีที่แล้ว +50

    ලග ඉන්න, බලා ගන්න දරුවට බනිනවා. කොහේ හරි.. දුරක ඉන්න ලමේක් ගේ, හොද කියනවා... එතකොට ලග ඉන්න කෙනාට, බලන කෙනාට.. රිදෙන තරම්, දැනිලා නැද්ද.. කවදාවත්.. 😞😞

    • @Realitykings-zc1kx
      @Realitykings-zc1kx ปีที่แล้ว +14

      විශ්වීය සත්‍යයක් ඒක නම් . කොහෙත් එහෙම තමා. දුර ඉන්න එවුන්ට ගානක්වත් නෑ. ලඟ ඉඳන් බලාගන්න එකාගෙ වැරදිම හොයනවා.

    • @YashodaJayasinghe-i2e
      @YashodaJayasinghe-i2e ปีที่แล้ว +5

      Apo ou eknm aththa agayak nhe laga inna ekage😢

    • @prasadini166
      @prasadini166 10 หลายเดือนก่อน +3

      E denena dukanm kiyala wedak ne

    • @IsharaShanika-kb7zf
      @IsharaShanika-kb7zf 10 หลายเดือนก่อน +2

      Eka nam eththa. Api laga idan kochchara karath age ne. Dura inna eka thamai watinne.

    • @renudisanayaka5983
      @renudisanayaka5983 10 หลายเดือนก่อน +1

      හැම ගෙදරම එහෙම තමයි

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 ปีที่แล้ว +56

    අම්මා දරුවන් චුටී කාලේ ඉඳලා හදලා පොඩි වෙනසත් දැනෙනවා ...ඉතින් චුට්ටක් හරි ⁣ හිත රිද්දවන එක එයාලට මහා ⁣ඉවසුම් නැති දෙයක්...ඒ ආදරේ හැටි එහෙමයි....❤️❤️❤️

  • @cristyferman2961
    @cristyferman2961 3 ปีที่แล้ว +188

    අන්තිමට නම් දන්නැතුවම ඇස් තෙමුනා. වීඩියෝ එක ලස්සනයි. අදහස හොඳයි. ඒත් මං දුවට නම් බනින්නේ නැහැ. කරපු හැමදේම කළේ අම්මගේ පරිස්සමටනේ. අපි පොඩි ළමයින්ට පවා කියන දේ නාහද්දී සැර කරනවා. ඒ වගේ තමා ඉතින්. මහළු මඩමට දක්කලා අත පිහිදාගන්න දරුවන් අතරේ මෙවන් දූවරුන් පුතුන් වාසනාවන්.

    • @mdahanayaka1535
      @mdahanayaka1535 2 ปีที่แล้ว +2

      𝐎𝐮 𝐚𝐧𝐞💚💚💚

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී ปีที่แล้ว +5

      ඔව්, අම්මා අසනිප වෙන නිසනේ එහෙම කරේ

    • @dammikawijesuriya3530
      @dammikawijesuriya3530 ปีที่แล้ว +5

      ඔයා කියන දේට මමත් එකගයී.ඒ දුව අම්මට වෙනස් කමක් කලේ නෑ.අම්මගේ හොදට තමා හැම දේම කිවුවෙ කලේ..❤❤

    • @DammikaW48474
      @DammikaW48474 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත වුනත් ඒ උපදෙස් දෙන විදිහක් තියෙනව නේද? ඔය නුරුස්නා ස්වරයෙන් නැතිව ආදරෙන් කීවා නං අම්මා අහන්න ඉඩ තිබුනා.

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 3 ปีที่แล้ว +83

    යමක් කමක් තේරෙන වයසට ආපු මිනිහෙක්, දැනගන්න ඕනි තමන් පරිස්සමින් ජීවත්වෙන්න ඕනි කියලා. ජීවිතේට ආසාවක් තියනවනම්. එහෙම නොවුන තැන ඔවුන්ට වගේම, ඔවුන්ගේ ආදරණීයයන්ටත් එකෙන් විඳවන්න වෙනවා.
    හැබැයි අම්මටත් කන්න ප්‍රියමනාප විදියට වෙනසක් කරදෙන්න, call ekak ගන්න කියලදෙන්න ළමයෙකුට පුළුවන් නේ.
    අනික මව්පියන්ගේ උනත් නිහතමානී කම තියෙන්න ඕනි. තමන්ගේම හොඳට කියන දේ මදිපුංචි කමක්ව සිතීම, මව්වත් කමට ගැලපෙන දෙයක් නම් නොවේ.

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +57

    අඩන්නැතුව කදුලු ආවෙ කොහොමද දන්නෑ...😢😢😢 මගෙ අම්මා ඇතුලු සියලුම අම්මලාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @kristinakrishnan4686
    @kristinakrishnan4686 2 ปีที่แล้ว +47

    දීර්ඝායුශ පතනවා ඇගේ රංගනය අති විශිෂ්ටයි 🙏❤

  • @madushaperera7753
    @madushaperera7753 3 ปีที่แล้ว +42

    රම්‍යා වනිගසේකර මම ආසම නිලියක්... මෙවැනි දක්ෂ නිලියන් හරිම විරලයි..
    ඔබ‍ට තෙරුවන් සරණයි... 😊😊

  • @awanthisamaranayaka8794
    @awanthisamaranayaka8794 2 ปีที่แล้ว +8

    හැමදාම ජිවත් වෙන්න බැරි ලෝකේ ... මේ තරම් තහංචි දාන්න නරකයි. මං මේ තැන හිටිය නම් කියලා හිතන්න පටන් ගන්නව නම් බෝහෝ හිත්රිදිම් මගහැරෙනවා..❤

  • @Senusenu5
    @Senusenu5 ปีที่แล้ว +29

    එඋනාට එ දුවගෙ වැරැද්දක්,වෙනස්කමක්නම් තිබ්බෙනැ.
    අම්මගෙ හොඳටමනෙ කිව්වෙ හැමදේම❤ අම්ම තමයි වැරදියට තේරුම්ගන්නෙ.

    • @-rz6tn
      @-rz6tn ปีที่แล้ว +1

      ඔව්.අම්මගෙ පරිස්සමටනෙ කිව්වෙ.අම්මලත් පොඩ්ඩක් දරුවන්ට ඇහුම්කන්දීම වටිනවා.හිත රිද්දගන්නැතුව

    • @sidagana1210
      @sidagana1210 ปีที่แล้ว

      මාත් ඔහොමයි.. අම්මව පරිස්සම් කරගන්න ඕනෙ නිසා මටත් කේන්ති යනව.. වැඩ කරනවට කැමති නෑ.. 😒😒

    • @Panjz7n
      @Panjz7n 10 หลายเดือนก่อน

      Ow ​@@sidagana1210

    • @DammikaW48474
      @DammikaW48474 2 หลายเดือนก่อน

      අම්මා වෙනුවෙන් පරිස්සමට එහෙම කලා වුනත්... ඒ කියන විදිහ ස්වරය ඔය විදිහට නැතිව ආදරෙන් පැහැදිලි කරල දෙන්න තිබුනා. අම්මාගේ ගෞරවය නැති නොවන පරිදි!

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 ปีที่แล้ว +36

    රම්‍යා වනිගසේකර මං ආසම චරිතයක් .....😍😍😍😍

  • @MeridaAesthetica
    @MeridaAesthetica 9 หลายเดือนก่อน +2

    5:43 ජිවිතේ අන්තිම කාලේ තමයි හොඳට කාල බීලා ඉන්න ඕනි. කවුරුත් දවසක මැරෙනවා නේ ඉතිං, ඔච්ඡර් නීති දාන්න හොඳ නෑ වයසක දෙමවුපියන්ට. අස දේවල් කන්න දෙන්න ඕනි, යන්න කැමති තැන් වල එක්කන් යන්න ඕනි, ඒව යුතුකම්

  • @lakshikapriyadarshani7174
    @lakshikapriyadarshani7174 3 ปีที่แล้ว +91

    ඒ උනත් ඉතින් sugar BP තියෙනවානම් අම්මලව කෑම වලින් පරිස්සම් කරන්න වෙනවා එයාලට ආදරේ වැඩිකමට sugar නිසා තුවාල හැදිලා දුක් විදින පිරිස ගොඩක් ඉන්නවා
    අම්මලා පොඩි කාලේ අපිව නරක කෑම වලින් කොයි තරම් ආරක්ෂා කලාද ඒ වගේම අපිටත් එයාලාගේ හොදටම එහෙම කරන්න වෙන අවස්ථා තියෙනවා හැබැයි ආදරෙන් කරුනාවෙන් පැහැදිලි කරලා

    • @aluthgedarasusanthika5397
      @aluthgedarasusanthika5397 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @maleesharavihari4460
      @maleesharavihari4460 ปีที่แล้ว

      Hamoma adaren kiuwata kiyana de ahan na oyawage tikak sarin kiuwot tamay ahanne eyalage hodatamane ehema karanne

    • @Panjz7n
      @Panjz7n 10 หลายเดือนก่อน

      ​@@maleesharavihari4460 ow api adareta mai ehema kiyanne

  • @dunalinimesha1114
    @dunalinimesha1114 10 หลายเดือนก่อน +11

    වැරැද්දක් නෑනේ ඉතින් ඒ පරිස්සමට ... ඕවා කාලා අසනීප වෙන නිසානේ දුව පරිස්සම් කරන්න හදන්නේ... 🫤🫤

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 3 ปีที่แล้ว +30

    ආදර්ශමත් video එකක්. Thanks crew එකෙ හැමෝටම. ආදරෙයි.❤️

  • @riswanirasika4120
    @riswanirasika4120 2 ปีที่แล้ว +26

    වයසට යනකොට පොඩි ළමයි වගේ තමයි, පැණි රස කෑම අයිස් cream, කඩේ බත් ඕවා තමයි කන්න ආස. අපේ අම්මත් ඔය වගේ, අපිත් pau කියලා කන්න දීලා sugar නැතුව හිටිය මනුස්සයා sugar හදා ගත්තා. දැන්නම් එයත් bayayi. පරිස්සම් weno.

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 ปีที่แล้ว +28

    ගොඩක් ආදර්ශමත් කතාවක් බුදු සරනයි මම වාරියපොල රේණුකා

  • @nirmalaweerasundarabandara1596
    @nirmalaweerasundarabandara1596 3 ปีที่แล้ว +13

    මට නම් හිතෙනවා වඑඩිහිට් නිවාස සන්කල්පය ලන්කවෙ මිනිස්සුන් බලන කෝණය වඑරඩියි.මොකද කිව්වොත් වියපත් කාලය නිදහසේ තමුන්ගෙ සම වයසේ අයත් එක්ක සහයෝගයෙන් ගෙවන්න ,බුදු බනට අනුව බඑඩිම් වලට තන්හවෙන් ගෙවන ජිව්තයෙන් මිඩෙන්න පහසුකම් සහිත වඑඩිහිට් නිවාස තියෙනවා නම් හොදයි කියලා .මට ත් දරුවෝ ඉන්නවා .එත් මම තිරනය කරලා තියෙන්නේ වගකීම් ,යුතුකම් ඉවර කලාට ප්ස්සෙ බඅඑඩිම් වලින් නිදහස් වෙලා ඩරුවන්ටත් නිදහස ඩිලා,මගේ ඉතිරි කාලෙ වඩිහිටි නිවසෙක ගෙවන්න.මිනිස්සුන් සම්ප්‍රදාය තුලි දකින වඑඩිහිට් නිවාස තුලින් තමයි පරම්පරා ඩෙක අතර ඔය පෙනෙන ගැටලු නිවන්න පුළුවන් .

    • @rashithara5743
      @rashithara5743 2 ปีที่แล้ว +7

      දරුවෝ හැදුවට කවදාවත් කියන්න හොද නැ අපි අරක කරා මෙක කරා කෝ දැන් උබලගෙ වාරේ කියලා මන් නම් කවදාවත් මගෙ ලමයෙක්ට කරදර කරන්නෙ නැ පුලුවන් කාලෙ හම්බකරන් කටවත් අතනොපා ඉන්නවා ඉන්නෙ විදෙශ රටක නිසා මෙහෙ කොහොමත් අන්තිම කාලෙ බොහොවිට් ඉන්නෙ නිවාස වල වයසක අය ලග සල්ලිත් තියෙනවා

  • @abcdefghijk8246
    @abcdefghijk8246 ปีที่แล้ว +2

    රම්‍යා වනිගසේකර කියන්නේ මන් ආසම ආදරනීය ,ලෙන්ගතු , චරිතයක් ... පට්ට ආදරේ ❤️❤️❤️ ... නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා කියා මන් මගේ හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා ❤️😍❤️....

  • @sudarshanijayathissa6863
    @sudarshanijayathissa6863 3 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් ....අපෙ අත්තම්මත් ඔය වගේ....ලෙඩ වලින් පරිස්සම් කරන්නත් ඕනේ තමා..ඒත් එයාලගෙ ආසාවනේ....

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +28

    මට හිතාගන්න බැරි ඒ අය කලින් වගේ නැතුව දැන් තමයි පැණි රසට කෑදරම . මම නම් දැන් ගෙදරට පැණිරස ගේන එක නවත්තලා තියෙන්නේ . අපේ දරැවෙත් පව් . අයිස්ක්‍රිම් වත් කන්න නැ . අපි පොඩි කාලේ හොදට ඒවා කැවා . කට පරිස්සම් කර ගන්න කිවේ කතා කරන වචන වලට විතරක් නෙවේ කියන එක දැන් තමා තේරැම් යන්නේ .

    • @Chamodimadhuka
      @Chamodimadhuka 2 ปีที่แล้ว +1

      ඒ අය පැනි රසට ආසයි ඒක ස්වභාවිකයි මන් හිතන්නෙ. අපෙත් ඒමයි 😋

    • @dchathu920
      @dchathu920 2 ปีที่แล้ว +3

      සීනි , කොලොස්ටරෝල් වට දේශීය බෙහෙත් තියෙනවා ඉතින් ඒ බෙහෙත් ටිකකාලයක් කරාට පස්සේ සුපුරැදුපරිදි කැමති කෑම බීම ගන්නන පුලුවන්. ඒ ගොඩක් දෙනෙක් බටහිර බෙහෙත් මාෆියාව ට අහුවෙලා ජිවිත කාලයම බෙහෙත් බොනවා. අපේ දේ අපිට අගයක් නැති නිසා ලෙඩත් වැඩියි ප්‍රශ්නත් වැඩිය...😁😁😁

  • @wnt6596
    @wnt6596 3 ปีที่แล้ว +17

    අපේ ගෙදර කාතාවමයි. 👍👍👍👍

  • @piumiwimal733
    @piumiwimal733 2 ปีที่แล้ว +11

    අම්මෝ මගේ සුදු අම්මායි.අම්මායි වගේ 🥺❤️
    මම නම් ඒ දෙන්නා ආස හැමදේම දෙනවා ❤️
    එයාලා ජිවත් වේලා ඉන්න ටික කාලේ එයාලා ආස විදිහට
    කන්න,අදින්න ,, ආස දිහාවල් වල එක්ක යන්න ඕන අපි❤️
    ආදරෙයි මගේ අම්මේ 🌼
    සුදු අම්මේ දෙන්නට ගොඩක් 🌼😍❤️

  • @dilkushidesilva6032
    @dilkushidesilva6032 3 ปีที่แล้ว +69

    ඒත් එයාලට ඒ ලෙඩ තියෙනවනම් අපි එයාලව පරිස්සම් කරන්න ඕන නේද,

    • @dahamipathirana298
      @dahamipathirana298 3 ปีที่แล้ว +7

      ඔව් ඒත් ඒ දේවල් එපා කියන විදිහක් තියෙනව

    • @ClaraDiariess
      @ClaraDiariess 3 ปีที่แล้ว +2

      Ow egollonta e leda nathi kamak hadala denna sathutu wenna

    • @weloveNZ
      @weloveNZ 3 ปีที่แล้ว

      @@dahamipathirana298 ow eka aththa

    • @dchathu920
      @dchathu920 2 ปีที่แล้ว

      සීනි , කොලොස්ටරෝල් වට දේශීය බෙහෙත් තියෙනවා ඉතින් ඒ බෙහෙත් ටිකකාලයක් කරාට පස්සේ සුපුරැදුපරිදි කැමති කෑම බීම ගන්නන පුලුවන්. ඒ ගොඩක් දෙනෙක් බටහිර බෙහෙත් මාෆියාව ට අහුවෙලා ජිවිත කාලයම බෙහෙත් බොනවා. අපේ දේ අපිට අගයක් නැති නිසා ලෙඩත් වැඩියි ප්‍රශ්නත් වැඩිය...😁😁😁

  • @pavihalgodage2288
    @pavihalgodage2288 2 ปีที่แล้ว +30

    මේ කතාවනන් තනිකරම අපේ ගෙදර වගේමයි.. අපේ අම්මත් මේ වගේමයි..ඔය වචන ටික ඔය විදියටම කියනවා..මාත් එහෙමයි.. හරියට අපේ ගෙදර දිහා බලන් ඉදලා පියපු script එකක් වගේ.. 🥰

    • @luvinamelani6899
      @luvinamelani6899 2 ปีที่แล้ว

      Ape gedarath me vagemai venasak na habai itin ape ammath ekka neme ellenne eya ellenne math ekka

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 ปีที่แล้ว +1

      අපේ ගෙදරත් මෙහෙමයි.අම්මට කන්න දෙන්නෙ නෑ කියලා ගම හැම තැනම එයා කිව්වා.මම දැන් කන බොන ඒවා හොයන් නෑ.කැමති දෙයක් කන්න ඇරලා ඉන්නවා.

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      නාකි හෝන්තු නම් අම්මෝ නේද අක්කේ...

    • @anndevika1605
      @anndevika1605 ปีที่แล้ว

      ​@@slguitarists3570oba wayasata yanne nadda obath dawasaka naki honthuwak wenwa..

    • @-rz6tn
      @-rz6tn ปีที่แล้ว

      😆

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 ปีที่แล้ว +3

    මමත් ඒ වගේ. ඒ එයාලට තියෙන ආදරේ නිසා. අපිට ඕනේ දෙමව්පියෝ වැඩියෙන් හරි දවසක් ජීවත් වෙනවා දකින්න. ඒත් වයසට යනකොට පොඩි අය වගේ එයාලා. අපි ඒක තේරුම් අරගෙන එයාලගේ සිත රිද්දන් නැති විදිහට සල කන්ඩත් ඕන. මොනා උනත් ඒ අපේ දෙමව්පියෝ එයාලා නිසා තමයි අපි අද ජීවත් වෙන්නේ.

  • @achalafdo7486
    @achalafdo7486 3 ปีที่แล้ว +10

    මේ තත්වෙම තමා අපේ ගෙදර මගෙ අම්මා මානසික ලෙඩෙක් පොඩි දරුවෙක් වගේ මන් මගෙ අම්මා බලාගන්නෙ මගෙ බබාලා දෙන්නා එක්ක එයාගෙ අනිත් ලෙඩත් එක්ක කෑමෙන් බීමෙන් ගොඩක් පරිස්සම් කරනවා මාත් සුගර් වැඩිවෙද්දි කකුල් දැවිල්ල අමාරුකම් එද්දි මටමයි අමාරු එයා පොඩි ලමයෙක් වගේ නිසා හැබැයි එහෙම කියලා කන්න බොන්න නොදීම ඉන් නැහැ හැමදේම දෙනවා මොනා කරන්නද වයසට යද්දි හැමදේම ඉවසන්න වෙනවා අපිට එයාලා පොඩි ලමයි වගේ

    • @shalikakrihanthi5979
      @shalikakrihanthi5979 ปีที่แล้ว

      ඒක ඇත්ත එහෙම හිතන ඔයාට වරදින්නෙ නෑ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +1

    ආදරණීය ඔබට දීර්ඝයුසම ලැබේවා බුදු සරණයි

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි ලස්සනට කලා හිතටත් දැනුනා .

  • @sameeradarshana9507
    @sameeradarshana9507 3 ปีที่แล้ว +35

    රම්‍යා වනිගසේකර....❤️🙏

    • @ramyawanigasekara6457
      @ramyawanigasekara6457 3 ปีที่แล้ว +5

      මේ පුංචි පණිවිඩය බලලා ඔයාලගෙ අවංක අදහස් දැක්වුවාට ගොඩාක් පින්... තවත් අලුත් වැඩ කරන්න ඒක හිතට ලොකු ධෛර්යක්.. මේ පුංචි නිර්මාණයේ අධ්‍යක්ෂ nisanka වෙහෙර ගෙදර පුතාට අපි සුබ පතමු

    • @NeranjanaRajapaksha-eg5zb
      @NeranjanaRajapaksha-eg5zb ปีที่แล้ว

      ​@@ramyawanigasekara6457 මාත් ගොඩාක් ආදරේ චරිතයක් ඔයා❤️❤️❤️"මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි,මම රම්‍යා වනිගසේකර"❤️❤️❤️මට තාම මතකයි ඒක.මං ආදරෙයි ඒ ගාම්භීර කටහඩට...

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd ปีที่แล้ว +2

    රංමයාවනිගසෙකර,මහතමියට,දිර්ආයුෂ,ලැබෙවා,නිරෙගිසුවය,ලැබෙවාරංගනය,අතිවිෂ්ටයි❤❤

  • @differentsee9314
    @differentsee9314 3 ปีที่แล้ว +26

    අන්තිම කොටස බලද්දි දෑස් තෙමිලා දන්නෙම නැතිව💖

  • @dchathu920
    @dchathu920 2 ปีที่แล้ว +5

    සීනි , කොලොස්ටරෝල් වට දේශීය බෙහෙත් තියෙනවා ඉතින් ඒ බෙහෙත් ටිකකාලයක් කරාට පස්සේ සුපුරැදුපරිදි කැමති කෑම බීම ගන්නන පුලුවන්. ඒ ගොඩක් දෙනෙක් බටහිර බෙහෙත් මාෆියාව ට අහුවෙලා ජිවිත කාලයම බෙහෙත් බොනවා. අපේ දේ අපිට අගයක් නැති නිසා ලෙඩත් වැඩියි ප්‍රශ්නත් වැඩිය...😁😁😁

    • @dchathu920
      @dchathu920 2 ปีที่แล้ว +1

      අත්දැකීමෙන් කියන්නේ.

  • @cristyferman2961
    @cristyferman2961 11 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සුව ලැබේවා රම්‍යා මැඩම්

  • @chanudasanayaka500
    @chanudasanayaka500 3 ปีที่แล้ว +26

    සුලොචනා අක්කා💖

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 11 หลายเดือนก่อน +1

    රමයා වනිගසේකර ‌මහත්මියනි නිවන් සුවය ලැබේවා

  • @kumarialwis8127
    @kumarialwis8127 3 ปีที่แล้ว +26

    Never hurt your old parents . They gave happiness to us every day

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 10 หลายเดือนก่อน +1

    නුවන් සුව ලැබේවා රම්‍යා වනීගසේකර මහත්මීයට.

  • @piyumidilrukshi
    @piyumidilrukshi หลายเดือนก่อน

    Harima lassana nirmanayak... lochana daksha rangana shilpiniyak wenawaaaamai❤❤❤❤❤

  • @S.A.M905
    @S.A.M905 ปีที่แล้ว +4

    ඉතිං කන්න එපා කියන්නෙ එයාලගෙම හොදටනේ...

  • @chathurapriyankara4951
    @chathurapriyankara4951 ปีที่แล้ว +1

    Harima lasana kathawak.demapiyanneg hethi noridamu❤❤❤

  • @amilakumarasiri6666
    @amilakumarasiri6666 ปีที่แล้ว +2

    Sulo your acting is so great .(from kegalle Sarojani )

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 ปีที่แล้ว +3

    හදවතට මොක්ක්දෝ උනා😞❤😞

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +1

    අපේ අම්මා ටත් suger තියෙනවා ,, හැමවෙලේම 300 එහා තියෙනවා ,, එහෙම කියලා , එයා ආස ආස ඒවා කන්න දෙන්නත් බෑ ,, දුන්නේ නැතොත් ,, දුක හිතෙනවා ,,, මේ වගේම තමයි , දැන් මන් පැනි රස කෑම සීමාවකට දෙන්නෙ ,, ❤️🥰

    • @dchathu920
      @dchathu920 2 ปีที่แล้ว

      සීනි , කොලොස්ටරෝල් වට දේශීය බෙහෙත් තියෙනවා ඉතින් ඒ බෙහෙත් ටිකකාලයක් කරාට පස්සේ සුපුරැදුපරිදි කැමති කෑම බීම ගන්නන පුලුවන්. ඒ ගොඩක් දෙනෙක් බටහිර බෙහෙත් මාෆියාව ට අහුවෙලා ජිවිත කාලයම බෙහෙත් බොනවා. අපේ දේ අපිට අගයක් නැති නිසා ලෙඩත් වැඩියි ප්‍රශ්නත් වැඩිය...😁😁😁

    • @sujeewasampath6454
      @sujeewasampath6454 ปีที่แล้ว

      @@nandamenike-fk6nn මොනවාද

  • @dinuperera3252
    @dinuperera3252 3 ปีที่แล้ว +20

    ලොකු කමකට කියනවා නෙමේ මන් මගේ අම්මා වෙනුවෙන් කරපුවා අම්මා දනවනම් අද..🥺🙏 අම්මෙ ඔයා මගේ ලෝකේම අම්මෙ තාත්තේ ඉක්මනින් එන්න අපි ගවට

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඒ කතාව

  • @thilanmaduranga1888
    @thilanmaduranga1888 3 ปีที่แล้ว +4

    Athenma ow .. Wayasata yanakota api eyalawa therum ganna uthsaha karanna one. Hitha riddanna pawu. Kalayak eyalath api wagema sakthimathwa hitiya. A kale api punch Dan api lokui. eyalage hith podi lamaige wage. Apita eyalawa therum ganna puluwan wennone. Magenam Hitha ehemai. Athenma adarsamath. Theruwan saranai 🙏👨‍👩‍👧‍👦

    • @ramyawanigasekara6457
      @ramyawanigasekara6457 3 ปีที่แล้ว +1

      ඇහැට කඳුළුක් ඉනුවනම් ඔයාලගේ හදවතට දැනිලා.. මට සතුටුයි ඒක

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +1

    අම්මාබුදුසරණයි

  • @bumisura-172
    @bumisura-172 2 ปีที่แล้ว +1

    Math asama niliya...supiri ragapema👍👍👍👍👌

  • @dulharieslce7343
    @dulharieslce7343 3 ปีที่แล้ว +25

    අම්මලත් එමනි පොඩි කාලෙ නිති දානො හුග. 🙈 😁 මෙකෙ ළමයාගෙ හුග වරදක් දකින්න අමාරුයි ඒ උනාට ආදරෙ න් කිව නම් හරි😘😘

  • @Oshi10
    @Oshi10 9 หลายเดือนก่อน

    ආදර්ශමත් කතාවක්😢❤

  • @disha7176
    @disha7176 3 ปีที่แล้ว +13

    වෙනස් වුනා නම් හොඳ යි. නැත්නම් ඉතින් ඔයාගෙ දුව දෙයි රිටර්න් එක ඩබල් කරලා.

  • @deshanii8609
    @deshanii8609 2 ปีที่แล้ว +2

    ඒ රෑපෙ ඒ කතාව , ඒ හැසිරීම mage attamma wageemai

  • @mithyaweneha831
    @mithyaweneha831 3 ปีที่แล้ว +15

    මාන්නය අත්හැරීම ඉගෙනගෙන නෑ
    එක එක අවස්ථා යටතේ
    ජීවිතය වෙනස් වෙන්න ඕනැ කියන එක
    මේක ආදර්ශමත් කතාවක් නෙමේ

    • @Chamodimadhuka
      @Chamodimadhuka 2 ปีที่แล้ว +2

      "එක එක අවස්ථා යටතේ ජීවිතය වෙනස් වෙන්න ඕනෙ කියන එක"💯 💯

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +1

    අම්මා බුදු සරණායි

  • @DJ-zg9ji
    @DJ-zg9ji 3 ปีที่แล้ว +6

    දෙමව්පියන්ව මග හැරෙන තැන්....මෙහෙම හොද නෑ...කන්න බොන්න කොයි තරම් දුන්නත් වැඩක් නෑ...දෙමව්පියන්ව මග හැරෙන්න දෙන්න හොද නෑ

  • @wellwisher1755
    @wellwisher1755 ปีที่แล้ว +3

    Parents wont do whatever ever children wanted but really needed.
    Same as children with parents must be flexible. Flexibility is the key ingredient for a successful in every aspect of life ❤

  • @himeshachathupani9642
    @himeshachathupani9642 ปีที่แล้ว

    ඔතන වෙලා තියෙන්නෙ අම්මලගෙ අම්මල තාත්තලට (ඒ කියන්නෙ අපේ ආච්චිල සීයලට)මේ බෝ නොවන රෝග ටික තිබුනෙ නෑනෙ..ඉතින් තමන්ගෙ අම්මල කෑමෙන් පරිස්සම් වෙනව එයාල දැකල නෑ.. ඒ වගේම එයාලගෙ කට පරිස්සම් කිරීම දරුවන්ට තවත් වෙහෙසක් කියල එයාලට තේරෙන්නෙ නෑ.. හැබැයි ඔය තත්ත්වය අපේ පරම්පරාවෙන් වෙනස් වෙයි..

  • @tvonline252
    @tvonline252 2 ปีที่แล้ว +4

    මේක නම් ඇත්ත. පැණිරස මයි කන්න ආස..

  • @hansiperera6592
    @hansiperera6592 ปีที่แล้ว

    මගේ අම්මටත් මං මෙහෙම නීති දානවා report එකක් බලපු වෙලාවට පස්සෙ ඉතිං එලියට බැස්සම අපි දෙන්නටම ඒවා අමතකයි..

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @hashinibagya6128
    @hashinibagya6128 3 ปีที่แล้ว +4

    Godak adarshamath kathawakk..😃😃🙌🙌

  • @RansikaKumuduni-xk3nn
    @RansikaKumuduni-xk3nn ปีที่แล้ว +1

    මට අම්මාව මතක් උනා ❤😢

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว

    attatamai ada sidda vena vidiya namut atanadi a duva therun gaththa a nisa ammata satutui namt a amma akeekaru na කරුණාවන්තයි සමහර වැඩිහිටියන් harima akeekarui කෙසේ ho daruwantma tama venas venna ona lassana ඉදිරිපත් kiremak 🙂🙂

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว +2

    අනේ පවි ඒ අමිමා කිසිම අමි⁣මාකෙනෙකුට.මෙහෙම කරන්න එපා .සියලු දෙනාට බුදුසරණයි මම අබුඩාබි සිට

  • @rinushadole9248
    @rinushadole9248 ปีที่แล้ว

    Athama kathawak...her acting always natural.

  • @priyankachandani2651
    @priyankachandani2651 3 ปีที่แล้ว +3

    Good job .let them to live freedom

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +1

    වයසට yankot ඔහොම තමයි පරිස්සං වෙන්න බුදු සරණයි

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว

    රම්‍යවනිගසේකර,මහත්මිය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusithaMendis-di7yp
    @ThusithaMendis-di7yp หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @bhuddhigunasinghe8822
    @bhuddhigunasinghe8822 ปีที่แล้ว

    Ramya waniga sekara witharak neve...Sulochana kiyana niliyath athi dakshai...oba dedenatama theruwan saranai!!!

  • @kasunketawala3752
    @kasunketawala3752 ปีที่แล้ว

    Harima lassana kathawak

  • @shashithiwamylove800
    @shashithiwamylove800 3 ปีที่แล้ว +2

    Ape ammath oyawage ammoooo sugama thamai. Math baninawa hebei dennam baninna mn eya gawa ne. Mn den rata inne eya den podi akka balaganne.... Mage ammata mage aushath aran jiwath wenn oni

  • @ShalikaDulanjali-o7t
    @ShalikaDulanjali-o7t หลายเดือนก่อน +1

    ❤😄

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +1

    මේ දුව ආදරේටනෙ එහෙම කියන්නෙ කරන්නෙ.
    අම්මට වයසට ගියහම තේරුම් ගන්න පුලුවන් කමක් නැහැ.

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 10 หลายเดือนก่อน

    😢😢😢😢niwann suwa lebiwa 🙏🙏🙏

  • @sigitichamodi2868
    @sigitichamodi2868 3 ปีที่แล้ว +6

    එ් වුනාට අ ෙප අම්මත් එක්කත් මට හරියට ෙක්න්ති යනවා

  • @dabey873
    @dabey873 ปีที่แล้ว

    12/08/23. Mama meka dekkay ada. Mama innay batahira rataka. Mey ratavala oya prasna bohoma aduyi. Vayasaka aya , thaniyama jeevath vennay. Daruvanta yatath venna kemathi neha. Vayasa 90 vunath thaniyama thamangay veda karagannava. Samaharu phone karala, kema genna gannava, salli vitharayi onay. Nidahas jeevitha gatha karanavaa. Vayasata giyath minisaa nidahasata kemathiyi. Kaqnna ,bonna neethi daanavanam, jeevitha ep venava. Issara oya seeni, cholesterol,diyavediya katha thibunay neha. Ada kisima kenekuta nidahasak neha, indiyaava,lankaava vagay ratavala. Leda duk nisaa, thamanta, karadara ethi veyi kiyala bayey, ammaa, thaathaa, daruvo paalanay karanava. Vayasaka aya hithannay, thaman hira Kaarayo kiyala. Flat ekaka thamaa, bohoma Vayasaka aya jeevath vennay. Eka hareema lehesiyi. 😂🎉

  • @dabey873
    @dabey873 ปีที่แล้ว

    12/08/23 I saw this video just now, accidentally. In the Western countries, old parents, prefer to live on their own. Most people move to a flat, to lead their own lives. They don’t like to be controlled by children. They’re very independent. Even at 90 years of age,they do all their cooking, ordering ready to eat meals etc. If they have dementia,they are moved to a care home. It’s easy to look after them in those homes . Children don’t want to look after old parents. Because they have their jobs and their own children. It’s difficult to look after dementia sufferers. People don’t like to be controlled by others. They should be able to lead their own lives , if they don’t have severe health problems. This mother in this video is controlled too much by the daughter. It’s not good for the old lady’s health. Some old people are better off in a well run old people’s home. They have people of the same age to talk to. It’s good 👍 for their mental health.😂🎉

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 3 ปีที่แล้ว +6

    හැබැයි ලෙඩක් තියෙනවා නම් එයාව පරිස්සම් කරගන්න ඕනි නේද?

  • @slthenujaboy8081
    @slthenujaboy8081 3 ปีที่แล้ว +3

    Lassana kathavak 😘

  • @surenitharaka3832
    @surenitharaka3832 3 ปีที่แล้ว +1

    Mage achchige penuma wagemai. Mn kemathi praveena niliyak deergayusha lebewa 🙏🙏🙏🙏🙏

  • @mgm6337
    @mgm6337 ปีที่แล้ว

    රම්යා මහත්මියව දකින වාරයක් පාසා මැවෙන්නේ මගේ මව.ඇයගේ ස්වරූපය ත් මේ විදිහමයි.අනේ ඇය නෑ දැන්.

  • @hasinthajayamini3362
    @hasinthajayamini3362 2 ปีที่แล้ว +3

    ඒ ගෙදර 😍😍😍

  • @amathisathsarani2742
    @amathisathsarani2742 3 ปีที่แล้ว +5

    Superb Concept...❤️

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว

    Great.....

  • @kanthimanike9259
    @kanthimanike9259 2 ปีที่แล้ว

    lassana godak hoda kathawak

  • @vinovinosha5031
    @vinovinosha5031 3 ปีที่แล้ว

    apea gedarathh meheamaii..api wenaswa eyala gana sithamu..

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +4

    Good

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 3 ปีที่แล้ว +3

    Godak watinawa...a unata math ape taattata seeni denne godak aduwen tmai...😂😂👍👍

  • @neshadhi9592
    @neshadhi9592 2 ปีที่แล้ว

    Aththenma godak hoda aadarshayak matah aduna wadeheteyo vena apithath bayai appa

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige8558 2 ปีที่แล้ว

    Super action

  • @rashithara5743
    @rashithara5743 2 ปีที่แล้ว +2

    ඉටින් ඒ ලමයා කන්න එපා කියන්නෙ අම්මගෙ හොදටනෙ එකෙ වැරද්ද මොක්කද

  • @برينكابرينكا
    @برينكابرينكا 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +2

    Rammya wanega sekara mahathmeya adarae godak .neduk neroge sampath labawa .

  • @musicy5686
    @musicy5686 3 ปีที่แล้ว +5

    අනේ🥺

    • @ramyawanigasekara6457
      @ramyawanigasekara6457 3 ปีที่แล้ว

      ඇහැට කඳුලක් ඉනුවා , දුක් වෙන්න එපා... ඒ අවබෝධ කරගෙන අලුතින් වෙනස් විදියට හිතන්න.. අපි ගොඩක් එයාලට ආදරෙයිනෙ..
      සතුට හැමදේටම වඩා වැදගත්.. මේ වයසෙදි..

  • @wethminikavindya1398
    @wethminikavindya1398 3 ปีที่แล้ว +3

    Eheta kadulak unana kathawak. Sahathika eththa. 👍

  • @pawankalhar3332
    @pawankalhar3332 ปีที่แล้ว

    Ane thaman asa deyak mona lede thibbath kanna denna