I left My Job to do Photography | Photography sinhala | Podcast 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මේ මගේ අලුත්ම podcast series එකේ පලවෙනි එක. මේ series එකෙන් මම photography ගැන නිතරම කතා කරන්නේ නැති දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මට photography කරනකොට ලැබෙන අත්දැකීම් වගේම, photography සල්ලි වලට කරනකොට දැනගෙන ඉන්න ඕනේ දේවල් වගේ කාරණා තමයි podcast වලින් මම කතා කරන්නේ.
    මේ පලවෙනි එකෙන් මම කතා කරන්නේ කරගෙන හිටපු රස්සාව අත හැරලා පුර්ණ කාලීනව photography කරන්න පටන් ගත්තට පස්සේ මට හිතෙන දේවල්.
    This is the 1st of my new Podcast series. In this series I will be speaking about not much spoken areas related to photography. Such as my own experiences while doing photography and what are the learning when doing photography to earn money.
    In this video I left My Job to do Photography | Photography sinhala | Podcast 01 I speak about my experience after leaving my full time job to pursue a career in photography.
    මේවත් බලන්න
    Manual mode එකෙන් ෆොටෝ ගන්න හැටි - • මැනුවල් මෝඩ් එකෙන් ෆොට...
    ෆොටෝ වලට copyright information දාන ලේසිම ක්‍රමය - • Add Copyright informat...
    Quality අඩුවෙන්නේ නැතුව facebook එකට ෆොටෝ දාන හැටි - • Quality අඩු වෙන්නේ නැත...
    ඕනෙම ෆොටෝ එකක් focus කරන්න හැටි - • ෆොටෝ focusing ගැන හැම...
    විනාඩි 45 ෆොටෝ editing කෝස් එක • Sinhala photography ed...
    ෆොටෝ එකක් compose කරන හැටි • ෆොටෝ එකක කොම්පොසිෂන් ඉ...
    Color theory කියන්නේ මොකක්ද ? • Color Theory Sinhala
    Sharp ෆොටෝස් ගන්න විදිහ • ෆොටෝ වල ශාප්නස් වැඩි ක...
    මගේ landscape photography ගෘප් වලට එකතු වෙන්න
    Telegram - t.me/Landscape...
    Facebook - / srilankaphotographersclub
    පහල links වලින් මගේ අනෙක් social media එක්ක එකතු වෙන්න
    Facebook www.facebook.c...
    Instagram / priyantha_bandara
    Web site www.priyanthab...
    #priyanthabandara #photoediting #photographysinhala

ความคิดเห็น • 93