පුලුවන්නම් දරුවෙක්ගෙන් ඔය බඩ පුරවගන්නවා | පසුතැවිල්ල (Pasuthavilla)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " පසුතැවිල්ල" ඒකාංගික ටෙලිනාට්‍ය ...
    🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
    🎥නළු/නිළි : ප්‍රියන්ත සිරිකුමාර / හිමාලි සයුරංගි
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #Pasuthavilla #AnandaAbeynayake #SansarePiyasatahan
  • บันเทิง

ความคิดเห็น • 32

  • @NimalJayathilka
    @NimalJayathilka 21 วันที่ผ่านมา +1

    අබේනායක මහතානනි අදුරු ටෙලිනාට්‍ය යගයක ඔබගේ නිර්මාණය අප බෙහෙවින් අගයකරනවා .ඔබට නිදුක් නිරෝ්ගි සම්පත් ලැබේවා !අපේ පුාර්තනාවයි.

  • @bisbodaragama8132
    @bisbodaragama8132 หลายเดือนก่อน +5

    ඇත්තටම පිරිමි කියන්නේ මෙහෙම චරිත.ආත්මාර්තකාමි මිනිස්සු

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k หลายเดือนก่อน +6

    ලස්සන දුක හිතෙන කතාව.මේ පෙරදිග රටවල බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්...

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +14

    ආනන්ද මහතාගේ කතා හරිම අර්ථවත් ලස්සනයි බලන්න කැමති ❤❤

    • @koshir
      @koshir หลายเดือนก่อน +2

      True❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน +1

      ඇත්ත සහතික ❤

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara หลายเดือนก่อน +6

    ඉතාමත් රසවත් කාලීන කතාවක් ❤

  • @dilmal269
    @dilmal269 หลายเดือนก่อน +2

    What a beautifully crafted script by Rasika Suraweera Arachchi, brought to life through the direction of MR Abeynayake and a talented cast!

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 หลายเดือนก่อน +2

    ඒ අතින් අපි අවාසනාවන්තයි, අපේ කාලේ මොනවද මේ ටීවි වල යන කතා 😢

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 หลายเดือนก่อน +3

    Very meaningful ❤❤

  • @gaminiparis7480
    @gaminiparis7480 28 วันที่ผ่านมา +2

    Ado me pora mage bed space hitiyane Dubai wala ada thama danne 😂 hitiyenam aunty kenek ekka 😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 25 วันที่ผ่านมา +1

    දැන් තියෙන ටෙලි නාට්‍ය වල හැටියට මේ නාට්‍ය කොයිතරම් තාත්විකද ?එක දිගට කතාව ගලා ගෙන ගියා,අවසන් වෙනවා දැනුනේත් නෑ,ඒකයි නාට්‍යකින් අපි බලාපොරොත්තු වෙන්නේ ,කිසිම අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ.ඒ තරම් විශිශ්ටයි.👍👍👍

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน +3

    Ananda Abeynayaka mahathmayage nirmana hariyata jeewithe uganwana guruwarayek wage❤🎉

  • @thanujaa4015
    @thanujaa4015 9 วันที่ผ่านมา

    ❤❤

  • @nima8925
    @nima8925 6 วันที่ผ่านมา

  • @jsueuey8737
    @jsueuey8737 หลายเดือนก่อน +2

    Hrima ලස්සනයි .
    Arthwath❤

  • @kalumranawaka4354
    @kalumranawaka4354 หลายเดือนก่อน +10

    කොච්චර ලස්සන අර්ථවත් කතාද ❤️

  • @sarathamarathunga7032
    @sarathamarathunga7032 หลายเดือนก่อน +3

    අලංකාරයි,අගයමි

  • @NirmalSlnirmal-go9nc
    @NirmalSlnirmal-go9nc หลายเดือนก่อน +1

    ලස්සනයි obatumaga kata

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara หลายเดือนก่อน +2

    චරිතාන්ංග නලුවෙක්🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +1

    ඉන්දීයාවෙ අය වගෙ චරිතයක් 😮 මේ මිනිසා 😮

  • @ajithliyanaarachchige8745
    @ajithliyanaarachchige8745 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน +1

    Puduma dukak daenuna

  • @mudithagodellawatta9837
    @mudithagodellawatta9837 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 หลายเดือนก่อน +2

    🙏❤️🎉

  • @user-vq1su9ql7l
    @user-vq1su9ql7l หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +1

    😊

    • @gaminiparis7480
      @gaminiparis7480 28 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx หลายเดือนก่อน

    😢😢😢