Seema Ne (සීමා නෑ) | Roshan Fernando (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Seema Ne (සීමා නෑ) | Roshan Fernando (Official Music Video)
    ▪️ Artist - Roshan Fernando
    ▪️ Lyrics & Melody - Roshan Fernando
    ▪️ Music Composing - Isuru Ranwalage (Flashback Studio)
    ▪️ Guitar - Lahiru Malintha Fernando
    ▪️ Acoustic Guitar - Susara Samarawickrama
    ▪️ Audio Mix - Kevin Thamel (Wave Line Studio)
    ▪️ Audio Master - Kevin Thamel & Isuru Ranwalage (Flashback Studio)
    ▪️ Production - Flashback Production
    ▪️ Video Director - Charuka Dushyantha
    ▪️ D.O.P - Srinika Liyanage
    ▪️ Assistant Director - Kalitha Rumesh
    ▪️ Art Director - Chamara Hettiarachchi
    ▪️ Production Manager - Lasitha Jayakody
    ▪️ Video Editor - Charuka Dushyantha
    ▪️ Colorist - Charuka Dushyantha
    ▪️ Grapher - Sanka Bandara
    ▪️ Still Photographer & Behind the seens - Kalitha Rumesh
    ▪️ Makeup Artist - Lasitha Amarabandu
    ▪️ Production Manager - Osanda Sachen
    ▪️ Special Thanks
    Multi Audio Visual
    R&R Entertainment
    Shine Music Center
    Sri Lanka Air Force Museum
    Flashback Sound Crew
    ▪️ Spotify - open.spotify.c...
    ▪️ Apple Music - / seema-ne-single
    ▪️ Deezer - deezer.page.li...
    Follow Me 👇👇
    ▶Facebook Fan Page : / roshanflashback
    ▶Facebook Profile : / roshan.ferna. .
    ▶Instagram : / _.roshan_fe. .
    ▶Spotify : open.spotify.c....
    ▶Apple Music - / roshan-fernando
    - Roshan Fernando Official TH-cam Channel -
    Song Lyrics 👇
    හිතට හිතුනම ගොඩක් දේවල්
    හිතේ තදකරගෙන...
    බලා උන්නා දිනක් එනකම්
    පා කරන්නට දුර...
    හින තිබුනත් බොහොමයක් නම්
    හැබැ කරගන්නට...
    තාම හොයනවා අපිම අපි ගැන
    හරිම පුදුමයි එය...
    සිමා නෑ... හිතන්න නිදහසේ...
    දුර වැඩි නෑ... හීන වලට අපේ.....//
    හිතට ලග අය ගොඩක් හිටියා
    එත් දැන් හරි දුර
    දැනුනු දේවල් මතකේ රැදුනා
    සොදුරැ සිතුවම් ලෙස
    ජිවිතය විද ගන්න හැකිනම්
    මේ මොහොත සුදුසුම
    අරමුණට යන ගමන යනවා
    පියවරෙන් පියවර
    සිමා නෑ... හිතන්න නිදහසේ...
    දුර වැඩි නෑ... හීන වලට අපේ.....//
    #SeemaNe #RoshanFernando #Flashback

ความคิดเห็น • 545

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 หลายเดือนก่อน +153

    Superb

    • @navindushachintha
      @navindushachintha 3 หลายเดือนก่อน +7

      😊boza

    • @cocsinhala9683
      @cocsinhala9683 3 หลายเดือนก่อน +4

      Ade ape weeraya

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 หลายเดือนก่อน +3

      ශ්‍රී ලන්කන් Supper STAR 🌟 ❤️

    • @oshithathisaru
      @oshithathisaru 3 หลายเดือนก่อน +3

      ❤♥️❤️

    • @Kadamalla90s
      @Kadamalla90s 3 หลายเดือนก่อน +2

      සද්ද නැතුව ඉදලා ජනාධිපති ඉල්ලන්න නේ ඉන්නේ...
      අපි දන්නවා ගෙර හොඩියා.😂😂😂
      හැබැයි අපි දෙනවා...හොදේ...එකෙන්ම🎉🎉🎉

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 3 หลายเดือนก่อน +168

    වත්මන් ඵලිමහන් සංගිත සංදර්ශන කරලියේ සාර්ථකම මිනිස්සුන් නව දෙනා,,,,කෙලින්ම trending ,

    • @gayansadhikari9988
      @gayansadhikari9988 3 หลายเดือนก่อน +8

      Ekenma❤

    • @ChefJana486
      @ChefJana486 3 หลายเดือนก่อน

      th-cam.com/users/shortsZeG7mM_s-Ek?si=e70eejF8UKgqP2Ppබලන්න

    • @sejithathisal7391
      @sejithathisal7391 3 หลายเดือนก่อน +4

      💯 ඇත්ත ❤❤❤

    • @hasunbhashithabasu4126
      @hasunbhashithabasu4126 3 หลายเดือนก่อน +1

      10 denek innawa 💕

    • @Whdt22
      @Whdt22 3 หลายเดือนก่อน +4

      Seenida😂

  • @chanudilu
    @chanudilu หลายเดือนก่อน

    දුර වැඩි නෑ හීන වලට අපේ❤️❤️❤️ආය ආය ඇහුවත් එපා නොවන ගීතයක්❤️❤️❤️ජයෙන් ජයම වේවා Flashback ❤️❤️❤️❤️❤️❤️

  • @RidmaThathsara-z9z
    @RidmaThathsara-z9z 3 หลายเดือนก่อน +53

    එලිමහන් ප්‍රාසාංගික වේදිකාවේ ලංකාවේ අංක එක කවුරු මොනවා කිව්වත්.මෙයාලා දැන් පාවිච්චි කරන lates technology එක වගේම lates instrument මෙයාලගේ අංක එක තව තවත් තහවුරු කරනවා.ලංකාවේ දැනට තියෙන ප්‍රබලතම සහ දැවැන්තම sound system එක.අති දක්ෂ මගේම තමන්ටම ආවේණික style maintain කරන කණ්ඩායමේ players ලා.අවුරුදු 30ක flash back වත්කම ලංකාවේ වටේම ඉන්න රසික පිරිස.එතෙක් මෙතෙක් එළිමහන් සංගීත කලාවට බිහි වු දක්ෂතම සහ ජනප්‍රියම සංගීත කණ්ඩායම බවට flash back පත්වී අවසන්❤❤❤

  • @user-hq5cr1pv8q
    @user-hq5cr1pv8q 3 หลายเดือนก่อน +26

    Flashback ❤️🥰

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 3 หลายเดือนก่อน +15

    Acoustic රහක් , සුපිරි 🔥Flashback🔥

  • @livevisionvideoteam1982
    @livevisionvideoteam1982 3 หลายเดือนก่อน +6

    පට්ටම Quality වැඩක්😍😍

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 3 หลายเดือนก่อน +32

    මාරම ලස්සන සිංදුවක්
    Melody වචන හැමදේම මාරම අර්ථවත්..
    ජය වේවා Flashback ❤❤❤❤

    • @NiraBeatz
      @NiraBeatz 2 หลายเดือนก่อน

      aniiwa
      wadak karoth ela arthawath
      samajayata yam kisi panidayak hari motivation ekak denna thama karanne
      flashback

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 3 หลายเดือนก่อน +20

    පට්ටම Quality වැඩක්. Flashback Backing නම් කියල වැඩක් නෑ සුපිරියක්.❤ ජය වේවා Roshan Franando ඇතුළු Flashback සෙට් එකටම.❤❤❤

  • @hansananipun9884
    @hansananipun9884 3 หลายเดือนก่อน +20

    ඒකනම් සුපිරි. ආදරෙයි පොඩි කාලෙ ඉදන් favorite band එක.

  • @GK_tinu
    @GK_tinu 3 หลายเดือนก่อน +28

    දුරයි කියලා හිතපු හීනෙකට දැන් මන් ඇවිත් ඉවරයි❤ ඒ ගමනෙ දුක නිවපු සෙට් එකක් flashback❤. Congratz guys..

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 3 หลายเดือนก่อน +16

    එක නම් පිස්සුවක් ෆැලැෂ්බැක් 🥰❤ 1M ගහවි ඉක්මනට

  • @sameerasanjeewa2176
    @sameerasanjeewa2176 3 หลายเดือนก่อน +11

    ජය වේවා Flashback සෙට් එකටම💞

  • @amalkabandara5280
    @amalkabandara5280 3 หลายเดือนก่อน +1

    Kattiyatama adareiii nalaka aiya dinesh aiya❤️❤️

  • @DineshGunathilaka-vk6te
    @DineshGunathilaka-vk6te 3 หลายเดือนก่อน +7

    ජය වේවා Flashback ❤️❤️🥰

  • @dhanacreation.neluwa
    @dhanacreation.neluwa หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤, ඔක්කොම එකතුවෙලා කියන සිංදුවක් එනකන් බලන් ඉන්නෙ ❤

  • @_sanware_with_Hansa
    @_sanware_with_Hansa 3 หลายเดือนก่อน +23

    හිතට ලග අය ගොඩාක් හිටියා.. එත් දැන් හරි දුර...
    හීනයක් කියන්නේ තවත් එක වචනයක් නෙමෙයි කියලා තෙරුම් ගත්තා නම් අරමුණට යන ගමන යනවා පියවරෙන් පියවර.. එත්.. 😢
    දුර වැඩි නෑ හින වලට අපේ..
    හිනයක් වෙනුවෙන් ජීවිතේ කට්ට කන අයට මේ පද හයියක් අයියා... අර්ථය ලොකුයි.. වචනෙන් වචනේ තියෙන්නේ කෙනෙක්ට හයියක්.. ලස්සනයි..
    @roshan fernando respect.. 🌹🌹🌹🌹

    • @shansenanayake1590
      @shansenanayake1590 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ❤️

  • @isurunawodya4310
    @isurunawodya4310 3 หลายเดือนก่อน +57

    ලංකාවේ එලිමහන් සංගීතේ මොකක්ද ඇහුවොත් ඕන එකෙක්ට මේක පෙන්නපන්🥰🥰🥰🥰.flashback my favorite 🥰🥰🥰

  • @kasunmadusanka5946
    @kasunmadusanka5946 3 หลายเดือนก่อน +11

    Roshan ayya with flash back❤️❤️❤️suran ayya and Sam ayya hitiyanam okkotama adarei godak. Best of Sri Lankan band❤️❤️❤️

  • @SHANBRODUBAI
    @SHANBRODUBAI 3 หลายเดือนก่อน +2

    බේස් නම් දැන් සුපිරි නේ ❤

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 3 หลายเดือนก่อน +4

    වටින ගී පද රචනයක්..හැමෝගේම හීන සැබෑ වේවා🙏

  • @shansenanayake1590
    @shansenanayake1590 3 หลายเดือนก่อน +1

    අරමුණට යනවා පියවරෙන් පියවර ....🎶🎶🎶 ගැම්මක්
    තමා Flashback❤

  • @srinathpubudu8209
    @srinathpubudu8209 3 หลายเดือนก่อน +6

    අද දවසට අහපු තුන්වෙනි වතාව❤️❤️ ආදරෙයි Flashback සෙට් එකටම❤️❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 3 หลายเดือนก่อน +3

    Arthawath Song ekak...Bohoo deya Dena❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 3 หลายเดือนก่อน +49

    අළුත් වෙන සද්දේ එක්කම...කිව්ව හැම සිංදුවකින්ම සමාජයට දුන්නේ පනිවිඩයක්....ජය වේවා...ප්ලැෂ්බැක්....

    • @thushanmadhuka3933
      @thushanmadhuka3933 3 หลายเดือนก่อน

      Asitha aiya❤ Mn godakawela comment baladdi oyge comment eka dkke

    • @shansenanayake1590
      @shansenanayake1590 3 หลายเดือนก่อน

      අනිවාරෙන්ම❤

  • @vihanga_Geethma4935
    @vihanga_Geethma4935 3 หลายเดือนก่อน +7

    Flashback ❤️😍 ඒක අහද්දි අමුතුම ගැම්මක් දැනෙන්නේ. ❤️❤️😍

  • @sachithdilanka8405
    @sachithdilanka8405 3 หลายเดือนก่อน +8

    අලුත් සද්දෙ එක්ක අලුත් වැඩක්. සුපිරි 😍❤️

  • @VihagaDenuwan29
    @VihagaDenuwan29 3 หลายเดือนก่อน +6

    ඇත්තටම මරූ flash back මේ 9 දෙනා brnd එකක් මරු flsh back තව තවත් හොද දේවල් කරන්න ශක්තීය ධේයිරය ලැබෙන්න ඔනී අදරෙයි flash back

  • @heshansachintha285
    @heshansachintha285 3 หลายเดือนก่อน +12

    එනකන්ම බලන් හිටියේ.... love you flashback ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NihalPradeep-g6b
    @NihalPradeep-g6b 3 หลายเดือนก่อน +2

    Super roshan aiye congratulations flash back kawadath lankawe danenna deyak karana band brand eka..ada samahara band flash back roshan aiya flow karanawa api dekala thiyanawa jaya wewaa roshan aiye❤️❤️❤️❤️❤️

  • @Hasiproduction1128
    @Hasiproduction1128 3 หลายเดือนก่อน +2

    Flashback පිස්සුවක් තමා.❤❤

  • @sltiktok4507
    @sltiktok4507 3 หลายเดือนก่อน +5

    ෆ්ලෑෂ්බෑක් තමයි ජීවිතේම❤

  • @onlinelibrary-ketikatha
    @onlinelibrary-ketikatha 3 หลายเดือนก่อน +6

    flashback කියන්නේ next level ❤❤❤❤❤❤😍😍😍😍😍😍

  • @vishwa_samod_graphics
    @vishwa_samod_graphics 3 หลายเดือนก่อน +2

    Gammak ❤🎉

  • @ShanikaIlankoon-mh1vl
    @ShanikaIlankoon-mh1vl 3 หลายเดือนก่อน +1

    Super Aiyye❤❤❤❤❤❤

  • @srinathpubudu8209
    @srinathpubudu8209 3 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරියක්❤❤ හදවතින්ම Flashback❤️❤️

  • @AshXx-s4s
    @AshXx-s4s 3 หลายเดือนก่อน +2

    E vibe eka maruu ❤️😍

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn 3 หลายเดือนก่อน +10

    Flashback කියන්නෙ තනිකරම පිස්සුවක් වෙලා ඉවරයි ❤️🎉😍හැමදාම සුපිරි දේවල් කරනවා ජයවේවා ❤

  • @yohanerandika4336
    @yohanerandika4336 3 หลายเดือนก่อน +7

    😮❤❤ වාවු වාවු වාවු එක

  • @mudithagihan9642
    @mudithagihan9642 3 หลายเดือนก่อน +23

    ජාත්‍යන්තරයට යන්න ඕනේ නම් ජාත්‍යන්තර වැඩ කරන්න ඕනෙ එහෙම තමා අපේ නායක තුමා❤

  • @maduwa3780
    @maduwa3780 3 หลายเดือนก่อน +7

    මේක එනකම් බලන් හිටියේ 🫶❤️ ආදරෙයි flashback ❤❤

  • @johnluvi3674
    @johnluvi3674 3 หลายเดือนก่อน +6

    ලොවේත් මේක 1 මිලියන් පහුවෙනවා..සුබ පැතුම් ඔක්කොටම .ආදරේයි ඔක්කොටම ..🩵🤎💚💛🖤🩷

  • @RuwanPriyantha-ou9bz
    @RuwanPriyantha-ou9bz 3 หลายเดือนก่อน +2

    Very beautiful ...Elimahan prasangayen ada hamuvemu.❤

  • @koreadreems7804
    @koreadreems7804 3 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි වෙනස්ම එකක් ආදරේයි ❤️flashback

  • @D_A_K-2003
    @D_A_K-2003 3 หลายเดือนก่อน +7

    අම්මෝ ඒක ❤️🫶
    Flashback ⚡ 💓

  • @hijackboy123
    @hijackboy123 3 หลายเดือนก่อน +23

    සේනක බටගොඩ සර්ගේ Song වල ඒ Music Vibes 🎧🎶 එක මේ Song එකෙන් දැනුනෙ මට විතරද 🥺❤ මේකනම් නියමයි සුපිරියක් Flashback ජයවේවා❤❤❤🎸

    • @dimuththakshila6218
      @dimuththakshila6218 3 หลายเดือนก่อน +1

      ඒක හොදටම දැනෙනව ❤ 👌

    • @ishansudasinghe1803
      @ishansudasinghe1803 3 หลายเดือนก่อน +1

      Aniva

    • @KC-ww3no
      @KC-ww3no 2 หลายเดือนก่อน +1

      Yes...😊

  • @TharunWasith
    @TharunWasith 3 หลายเดือนก่อน +4

    හදවතින්ම Flashback❤️💥

  • @NethminaSandaruwan
    @NethminaSandaruwan 3 หลายเดือนก่อน +7

    එනකම් බලන් හිටිය එකක් ❤❤❤
    මාරම වෙනසක් එක්ක සුපිරියක් flashback

  • @mihirabandara9785
    @mihirabandara9785 3 หลายเดือนก่อน +1

    සීමා නැ හිතන්න නිදහසේ.... දුර වැඩි නැහීන වලට අපේ.. ලස්සන පද පෙලක්.. හිතට ගැම්මක්.. එලමයි රෝෂාන් අයියා...

  • @thusaridammika8365
    @thusaridammika8365 3 หลายเดือนก่อน +2

    Adareyi FLASHBACK ❤❤

  • @gihanmadush2233
    @gihanmadush2233 3 หลายเดือนก่อน +2

    Band එකක් නෙමෙයි Brand එකක්.FLASHBACK ❤🤘

  • @LiveBeat-NaLi
    @LiveBeat-NaLi 3 หลายเดือนก่อน +8

    SLAF musium එකේදි මේ vdo එක කලේ 😍 සුපිරිම පහරක් 💪

  • @mkbmusic6168
    @mkbmusic6168 3 หลายเดือนก่อน +1

    අයියෙ පට්ටම පට්ට සිංදුව.... ආදරෙයි flashback..... ❤ජය වේවා.....

  • @prabathnissanka5462
    @prabathnissanka5462 3 หลายเดือนก่อน +1

    Acoustic Vibe එක පට්ට 😍 ලංකාවෙ outdoor අහන audience එකට මේ vibe එක හුරු කරන්න. ඒක කරන්න පුළුවන් Flashback ට විතරයි ♥👍

  • @ShehanSanjula-xg9tm
    @ShehanSanjula-xg9tm 3 หลายเดือนก่อน +1

    හො.ම.ත.ග.යු.. flashback ❤🤛✌️

  • @kusalchamara5913
    @kusalchamara5913 3 หลายเดือนก่อน +2

    Flashback 😍❤️❤️🤟

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 หลายเดือนก่อน +3

    දුර වැඩි නෑ හීනවලට අපේ 👈💕🙌 හැමදාමත් හොඳම දේ ආදර්ශමත් දේ කරන එකම බෑන්ඩ් එක 🥁🎤🎶🎹🎹🔊 flash back
    ඇත්තටම ලස්සන ගීතයක් ආදර්ශමත් ගීතයක් රොෂාන් අයියේ හැමදාමත් ඔබට ජය ලැ⁣බේවා 🙏 හැමදාමත් සුන්දර දේ කරන්න ඔබට /ෆ්ලෑෂ් බැක්ලට ශක්තිය ලැ⁣බේවා 🙏💕💕💕💕🎶🎶🎶🎶 හැමදාමත් ආදරෙයි රොෂාන් අයියේ

  • @makchef5477
    @makchef5477 3 หลายเดือนก่อน +2

    ❤️🎉Flashback👌

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 3 หลายเดือนก่อน +7

    මේක පට්ට රොශාන් අයියා ,, දවස් ගානක් බලාගෙන හිටියා රිලීස් වෙනකම් ❤❤❤ ආදරෙයි

  • @thiliniawanthi3908
    @thiliniawanthi3908 3 หลายเดือนก่อน +1

    ඇස් දෙක පියාන් අහන්න පුලුවන් ලස්සන සිංදුවක්..good luck

  • @MalshaShehara-mu6bz
    @MalshaShehara-mu6bz 3 หลายเดือนก่อน +4

    හැමදාමත් ආදරේයි flashback ❤❤

  • @ruthsi9268
    @ruthsi9268 3 หลายเดือนก่อน +2

    This band carries such a positive vibe wherever they go. Thats why I love them. Good luck FLASHBACK❤

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 3 หลายเดือนก่อน +13

    සුපිරි අර්ථවත් සිංදුවක් 🥰🥰🥰🥰🥰

  • @dilananuruddha1075
    @dilananuruddha1075 3 หลายเดือนก่อน +1

    නියමයි flashback ❤❤❤

  • @Jezry1988
    @Jezry1988 3 หลายเดือนก่อน +2

    Loving Flashback ❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 หลายเดือนก่อน +12

    දුර වැඩි නෑ හීන වලට අපේ... ❤
    අපි හැමෝගෙම ජීවිත වල සුබ සිහින සැබෑ වෙන්න ඕනේ.. ආදරෙයි රොෂාන් & FLASHBACK ❤️ 😍

  • @Nis.Dee.
    @Nis.Dee. 3 หลายเดือนก่อน +7

    ඒක මරු අනේ ❤🔥🙂
    දානකන් බලන් හිටියෙ ❤😍

    • @Anushkai1
      @Anushkai1 3 หลายเดือนก่อน +1

      Me too

  • @kasundilruksha4970
    @kasundilruksha4970 3 หลายเดือนก่อน +4

    එනකම් බලන් ඉදියෙ😍

  • @sasikaprabasara7938
    @sasikaprabasara7938 3 หลายเดือนก่อน +3

    Maruuuu

  • @WorldBestTaste
    @WorldBestTaste 3 หลายเดือนก่อน +16

    ආයේ ඉතින් ලස්සනයි කියන්න දෙයක් නෑ trending 🥳🥳තමයි ඔක්තෝබර් 13 වැනිදාට ඉතාලියේ නාපොලි අපේ වේදිකාවේ මේ ගීතය අහන්න අපි බලාගෙන ඉන්නවා හදවතින්ම සුබ පැතුම් 🥳🥳🥳🥳🥳🥳

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana8635 3 หลายเดือนก่อน +3

    Super Flashback...❤❤

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 3 หลายเดือนก่อน +5

    රොශාන් අයියගේ හැම සින්දුවක් ම ලස්සනයි.ගොඩක් ආදරෙයි ❤

  • @maithrikasanjeewaofficial3572
    @maithrikasanjeewaofficial3572 3 หลายเดือนก่อน +1

    Wow... great job.... congratulations Roshan aiya with FLASHBACK ❤

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 หลายเดือนก่อน +3

    ආසම බෑන්ඩ් එක ෆ්ලෑශ්බැක්.ආපු ගමනත් එක්ක ලස්සනම තැනක ඉන්න සෙට් එකක් තමා ෆ්ලෑශ්බැක්.❤💫✨️.

  • @pasindudesilva9219
    @pasindudesilva9219 3 หลายเดือนก่อน +13

    අනුන්ගේ සින්දු කියල ගොඩයන්න හදන band left flashback ❤️

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 3 หลายเดือนก่อน +2

    Flashback කියන්නෙ ආගමක්....අපිට අහන්න බලන්න
    හොද දෙයක් දෙන්නෙ හැමදාම flashback විතරයි ..❤❤❤❤❤

  • @RADHIKADILRUKSHI-jh1vk
    @RADHIKADILRUKSHI-jh1vk 3 หลายเดือนก่อน +2

    ලස්සන සින්දුවක් නියමයි 👍👍👍❤️❤️🌹

  • @ahpcreation9272
    @ahpcreation9272 3 หลายเดือนก่อน +1

    හිත නිවන භාවනාවක්ම තමයි ⁣ඔයාගෙ නිර්මාණ .❤❤❤

  • @dilrukjayawardena9810
    @dilrukjayawardena9810 3 หลายเดือนก่อน +5

    හීන වලට දුර වැඩි නැහැ ......!
    එක ඔප්පු කරලා ...
    Flashback අද මෙතෙන ඉන්නේ ඒ නිසයි.🥁🎸🔈🎶🎵🎤 ....
    ජෙසු පිහිටයි .✝️✝️✝️

  • @shiromikamani1627
    @shiromikamani1627 3 หลายเดือนก่อน +2

    Suprb❤

  • @varunajayathunga9352
    @varunajayathunga9352 3 หลายเดือนก่อน +1

    සුපිරියක්....❤❤

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 3 หลายเดือนก่อน +14

    රොෂාන් අයියා කිව්වොත් කරනවා කෙරුවො ආයේ ඉතිං සුපිරි ❤❤❤ ලස්සනයි ❤❤❤❤

  • @prabodjayaneth23
    @prabodjayaneth23 3 หลายเดือนก่อน +1

    congratulations Flash Back❤

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 หลายเดือนก่อน +1

    ආදරෙයි Flashback ❤😍

  • @ugiproductions
    @ugiproductions 3 หลายเดือนก่อน +3

    Next vibe..good job flashback👌

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 3 หลายเดือนก่อน +2

    One And Only Flashback ❤️❤️😘

  • @d.ndreamz3425
    @d.ndreamz3425 3 หลายเดือนก่อน +1

    Flashback දුන්නොත් ඉතින් සුපිරියක් තමයි ආදරෙයි හදවතින්ම 🙏😍💜️💞

  • @user-thiliya
    @user-thiliya 3 หลายเดือนก่อน +1

    සුපිරි ayya ♥️🎸🎤

  • @senitha250
    @senitha250 3 หลายเดือนก่อน +1

    Wow... i love it ❤...super song kevin ayyah and flashback ❤️‍🔥❤

  • @DanushkaNettasinghe
    @DanushkaNettasinghe 3 หลายเดือนก่อน +4

    අලුත් වෙනසක්
    කාලෙකින් කනට වැටුණු
    ලස්සන ගේය සංකල්පයක්
    අලංකාර තනු නිර්මාණයක්
    පෞර්ෂත්වයෙන් පිරි කටහඩක්
    මීට පෙර කලාකරුවෙකු විසින් නිර්මාණය නොවුණු ලස්සන වීඩියෝ පටයක්
    ගොඩාක් ස්තූතියි රොෂාන් අයියේ
    ඒ වගේම FLASHBACK BOYS
    FLASHBACK SOUND CREW
    ආදරෙයි අපි හැමදාමත්
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kirulamagammana9957
    @kirulamagammana9957 3 หลายเดือนก่อน +2

    Waiting for hear this live😍😍 It s so Amazing..😍 Much lv FLASHBACK ❤✨

  • @UDESHOSHAN-k2u
    @UDESHOSHAN-k2u 3 หลายเดือนก่อน +2

    Congratulations boys..😌💞...

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 3 หลายเดือนก่อน +3

    Flashback ගොඩක් හීන හැබෑ කරගත් අය. ලස්සන නිර්මාණයක් . සුභ පතනවා . ඒත් සමහර හීන " හීන වෙලාම තිබුණම වටිනාකම වැඩී. Flashback හැමදාම ආදරෙයි .

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 3 หลายเดือนก่อน +3

    Flashback style 👊

  • @IrukaTv
    @IrukaTv 3 หลายเดือนก่อน +1

    එක.සුපිරි අයියේ 😍💯👌🔥 ජය වේවා set එකටම

  • @SaninduLasanka-vq1xz
    @SaninduLasanka-vq1xz 3 หลายเดือนก่อน +4

    Flashback wow super ❤❤
    Lassanai

  • @athsarahirunjith5612
    @athsarahirunjith5612 3 หลายเดือนก่อน +184

    හදවතින්ම Flashback අය කෝ ♥️😘

    • @malidumalshan
      @malidumalshan 3 หลายเดือนก่อน +2

      Aye ithim flashback thama

    • @NiraBeatz
      @NiraBeatz 3 หลายเดือนก่อน

      flashback thama ekenma 😍🥰

  • @raneeshaheshan230
    @raneeshaheshan230 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි රොශාන් අයියේ ❤❤
    Flash Back 🥰🥰🔥🔥

  • @AsheBoy-jd3iv
    @AsheBoy-jd3iv 3 หลายเดือนก่อน +1

    එක නියමයි රොෂාන් අයියෙ ගෘප් එකම දගෙන කරපු එක ❤

  • @saumyakavishka1441
    @saumyakavishka1441 3 หลายเดือนก่อน +7

    Ammo aka සුපිරි Flashback kiyana kohomath hoda hoda dawal dana band akak ❤❤❤❤❤