Lande (ළඳේ) | Roshan Fernando (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2024
  • Lande (ළඳේ) | Roshan Fernando (Official Music Video)
    ▪️ Artist - Roshan Fernando
    ▪️ Lyrics - Shehan Galahitiyawa
    ▪️ Melody - Roshan Fernando
    ▪️ Music Arrangements & Mixing and Mastering - Kevin Thamel @Wave Line studio
    ▪️ Rapper - Mahazona
    ▪️ Production - Flashback Production
    ▪️ Starring - Rashipraba Sandeepani & Dharshan Thavaraja
    ▪️ Director & Script - Sandesh Bandara
    ▪️ Cinematography - Sandesh Bandara
    ▪️ Second Camera - U.D. Perera.
    ▪️ Camera Assistant - Tharaka Sandaruwan
    ▪️ Art Director - Sandesh Bandara
    ▪️ Edit & Color - Maduwanth Jayakody @ Aikon Creation
    ▪️ Hair & Makeup - Roy Krish / Shamali Dissanayake
    ▪️ Rashipraba's Makeup - The Blushing Noir
    ▪️ Rashipraba's Hair - Aweera
    ▪️ Assistant Director - Chamod Fernando
    ▪️ Production Manager - Chanuth Sanjana
    ▪️ Photography - Pasindu Yashod
    ▪️ Choreography - Rashika Prabath
    ▪️ Coordinating - Gishan Marasinghe / Kavinga Niyumal
    ▪️ Special Thanks
    Moon Light Orilla Hotel - Wennappuwa
    Namal Balachandra Luxury Designerwear
    Mega Stage Production
    Nice Flora Events
    Siritha Wedding Planer
    Flashback Sound Crew
    ▪️ Spotify - open.spotify.com/album/7Cfale...
    ▪️ Apple Music - / lande-single
    Follow Me 👇👇
    ▶Facebook Fan Page : / roshanflashback
    ▶Facebook Profile : / roshan.ferna. .
    ▶Instagram : / _.roshan_fe. .
    ▶Spotify : open.spotify.com/artist/4Irqk...
    ▶Apple Music - / roshan-fernando
    - Roshan Fernando Official TH-cam Channel -
    #RoshanFernando #LandeNewMusicVideo #RashiprabhaSandeepani #DharshanThavaraja

ความคิดเห็น • 3.2K

  • @Punchisan-2310
    @Punchisan-2310 4 หลายเดือนก่อน +543

    රොශාන් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්..අහිංසක කොල්ලෙක්ගේ හීනෙට පණක් දීලා..මහසෝනා..ජය වේවා

    • @sewsachi4372
      @sewsachi4372 หลายเดือนก่อน +2

      😮

    • @DisshanayakaNkd
      @DisshanayakaNkd หลายเดือนก่อน

      D❤❤❤❤ffcsbcbdbs😢😢🎉cdvsvxnvfvfffdvhbg😊hegxv😊😊gscsc❤❤Jeff.

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 4 หลายเดือนก่อน +168

    දානකන් බලන් හිටියේ..👍
    රශප්‍රබාගේ dans ekath super..❤️❤️👍

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 2 หลายเดือนก่อน +51

    නිකමට ගිහින් බැලුවේ, Lyrics: Shehan galahitiyawa ❤ Master of lyrics...

  • @IsuruRandika-xo2eo
    @IsuruRandika-xo2eo หลายเดือนก่อน +49

    Tik tok එකෙන් ඇහුවට දැන් තමා මේ සිංදුව ඔක්කොම ඇහුවේ. අඩ්ඩේ මහසෝනා ඉන්නවා. සුපිරියක් රොශාන් අයියා. කොල්ලෙක්ගෙ හීන,නිර්මාණය නියම තැනකට ගෙනාව සොඳුරු කලාකරුවෙක් ❤🎉

  • @c.r902azy-ff
    @c.r902azy-ff 4 หลายเดือนก่อน +436

    මහසෝනා + රොශාන් =superb❤

  • @mahazona_
    @mahazona_ 4 หลายเดือนก่อน +2587

    Thank You soo much Roshan Ayyah!❤
    මාවත් මේ දැවැන්ත නිර්මාණයේ කොටසක් කරගත්ත එකට.🫂💖
    ළදේ💃🏼💕 ලංකාවෙ සංගීතයේ පෙරළිකාර ගීතයක් වෙයි🧙🏼‍♂️❤️‍🔥

    • @thejarodrigo6400
      @thejarodrigo6400 4 หลายเดือนก่อน +48

      ජය ම වේවා අපේ මල්ලි... 😍 නිහතමානීකමට ම තව තව හරි යන්න ඕනෙ 🙏❤

    • @LahiruNethmal
      @LahiruNethmal 4 หลายเดือนก่อน +16

      ❤️Bro

    • @sitharahansamali6427
      @sitharahansamali6427 4 หลายเดือนก่อน +7

      MAHAZONA....❤❤❤

    • @kavindudinesh6960
      @kavindudinesh6960 4 หลายเดือนก่อน +3

      congratulations mahazona🥳

    • @slcreater6443
      @slcreater6443 4 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤

  • @Shenubbh381
    @Shenubbh381 2 หลายเดือนก่อน +31

    ඊයෙ අපේ ගමට රොෂාන් අයියා ආවෝ...❤තිළිණගමට

  • @Ruwan12345
    @Ruwan12345 หลายเดือนก่อน +44

    ශබ්ද රසය -100%
    අර්ථ රසය -100%
    Respect and congratulation to Roshan Fernando.

    • @vidu881
      @vidu881 3 วันที่ผ่านมา

      මේකේ මොකද්ද බන් තියන අර්ථ රසය අර්ථ රසය මතු වෙන්න ධ්වනිතාර්ත,වාච්ච්‍යාර්ථ,භාව ප්‍රකාශන තියෙන්න ඕනි මේකේ ඒවා තියනවද😂

  • @ThiliniThakshila-fl6yv
    @ThiliniThakshila-fl6yv 3 หลายเดือนก่อน +250

    කවදාවත් වයසට නොයන හැන්ඩි කොල්ලා රොෂාන් අයියා ❤❤❤❤ සුපිරි

    • @sfcinematicmusic
      @sfcinematicmusic 3 หลายเดือนก่อน +3

      ඉස්සර තට්තෙ තිබ්බට ..dan kolla handiya

    • @manudemarmi5760
      @manudemarmi5760 2 หลายเดือนก่อน +1

      @@sfcinematicmusic 🤣😂🤣

  • @dharshanthavaraja
    @dharshanthavaraja 4 หลายเดือนก่อน +521

    මේ වෙලාවේ මගේ පොඩි කාලේ හොදම යාලුවා ලහිරුව මතක් කරන්න ඕනේ. අපි 'වසන්ත කාලෙට' සිංදුව අහන කාලේ හිතලවත් නෑ Roshan අය්යාගේ සිංදුවකම Feature වෙන්න Chance එකක් හම්බවෙයි කියල..
    Universe is Listening ☝🏼

  • @nhaisa6944
    @nhaisa6944 2 หลายเดือนก่อน +85

    සින්දුව නම් මාර ලස්සනයි. ධර්ශන්, රෂිප්‍රභා මම ආසම දෙන්නෙක් ෆීල්ඩ් එකේ ඉන්න. මම ධර්ශන් ගැන ඉස්සෙල්ලාම දැනගත්තෙ කෝවිලක කරපු viral වුන ටික්ටොක් වීඩියෝ එකකින්. හොයල බලනකොට ඇත්තටම හොද දක්ෂතාවයක් තියෙන නළුවෙක්. ධර්ෂන් ධර්මරාජ්ට පස්සෙ ලංකාවෙ මිනිස්සු ආදරේ කරපු ඊලග නළුවා. රෂිප්‍රභාගේ Dancing Skill එක ඇත්තෙන්ම අගය කරන්න ඕන. Professionally dancing කරන අයටත් වැඩිය රෂිප්‍රභා ඩාන්ස් කරද්දී මාර powerfull. Hindi dancing කරද්දී එක step එහෙකින් තවත් step එහෙකට හරි ඉක්මනින් එයාට change වෙන්න පුළුවන්. සමහර ටීවි ප්‍රොගෑම්වල,මියුසික් වීඩියෝවල ප්‍රසිද්ධ ඩාන්සින් ගෘප් එහෙම hindi,pop style එහෙම perform කරද්දී මොලෝ රහක් නැහැ. ජාත්‍යන්තරයේ ඉන්න අයත් එක්ක ගත්තම නිලියකට තියෙන්න ඕන හැම ගුණාංගයක්ම ඇයට තියෙනවා. ඔයා ජාත්‍යන්තරයට යන්නම ඕන කෙනෙක්. සුභ පතනවා දෙන්නටම.❤❤

    • @HansaniJe
      @HansaniJe หลายเดือนก่อน +1

      GbvBG😂❤CAABDR

  • @lovevibe6764
    @lovevibe6764 2 หลายเดือนก่อน +24

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😌😌😌😌😌😌

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 4 หลายเดือนก่อน +327

    හින්දි ෆිල්ම් එකක ඩාන්ස් එකක් බැලුවා වගේ මාරම ලස්සනයි සිංදුවත් නියමයි

  • @themoralshow902
    @themoralshow902 4 หลายเดือนก่อน +1278

    මේ සින්දුව දෙපාරකට වඩා ඇහුව සෙට් එක මේ කොනට ❤😊

    • @sekai7016
      @sekai7016 4 หลายเดือนก่อน +9

      කොන කෝ බං?

    • @slmedia681kj
      @slmedia681kj 4 หลายเดือนก่อน +1

      ammapa deparakata wada nam ahuwa

    • @surangasampath2805
      @surangasampath2805 4 หลายเดือนก่อน +2

      Dheparakata vaba ahuva ❤❤

    • @sajithgayan7017
      @sajithgayan7017 4 หลายเดือนก่อน +3

      කොන තියෙනවද? 😂😂😂😂

    • @SmilingDancing-ii6ox
      @SmilingDancing-ii6ox 3 หลายเดือนก่อน

      ❤😊

  • @user-ol8vk8sf5o
    @user-ol8vk8sf5o หลายเดือนก่อน +12

    මම ආසම actress කෙනෙක් තමා රශිපබා අක්කා.......ඒ වගේම තමා එයා මගෙ හිතට ඇල්ලුවේ සර්කස්කාරයො ග්‍රාමා එකෙන් එතන නම් මාර cute ❤️❤️❤️❤️

  • @hasithadissanayake
    @hasithadissanayake 2 หลายเดือนก่อน +43

    වසන්ත කාලෙට සුරංගනාවන්" එකට පස්සේ ආපු සුපුරිම එක රොෂාන් අයියේ....❤️

    • @banyanbanglow
      @banyanbanglow 2 หลายเดือนก่อน

      Ammoo ou..athi යන්තම් andana eka newattuwa

  • @jayamusicsl
    @jayamusicsl 4 หลายเดือนก่อน +1421

    Flashback එක්ක ලයිව් අහන්න ආසාවෙන් ඉන්න සෙට් එක කෝ 😍❤️

  • @pjaya
    @pjaya 4 หลายเดือนก่อน +290

    ෆ්ලෑශ්බෑක්ලට උන්ගෙම සිංදු විතරක් තියෙනවා රැයක් එලි වෙනකන්ම උනත් show එකේ ගහන්න. ඒ සිංදු ගොන්නට තවත් එකක්❤🔥

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 4 หลายเดือนก่อน +11

      Ekata Dan inna un. Nostop kellak gahuwwa wade iwarai

  • @Damindu2024
    @Damindu2024 หลายเดือนก่อน +3

    Baes song good job roshan supriyak thama❤❤❤

  • @minidupabasara3385
    @minidupabasara3385 4 หลายเดือนก่อน +207

    Director නම් සන්දේශ් තමා ❤️💐

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 หลายเดือนก่อน +281

    රොශාන් අය්යා කියන්නේ අපේ ලංකාවේ කලාවේ වටිනාම සම්පතක්❤ අය්යගෙ නිර්මාණයක් අද්‍යක්ශනය කරන්න ලැබීමම මගෙ වාසනාවක් ❤️🫶 ජය වේවා අය්යේ ❤️මේ නිර්මාණය සාර්තක කර ගන්න අය්යගෙන් ලැබුනු සහයෝගයට ගොඩාක් ස්තූතියි අය්යෙ 🫶❤️❤️

    • @pihufernando6182
      @pihufernando6182 4 หลายเดือนก่อน +1

      Ayiye Amanda Jayarathna akkage aluth music video nedda api asai balanna 😍. Mekath lassanai

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 หลายเดือนก่อน

      @@pihufernando6182 Thank u nanga 🩵🩵

    • @user-pf8rp6en2n
      @user-pf8rp6en2n 4 หลายเดือนก่อน

      සුපිරි වැඩක් ❤

    • @Manuz___methu
      @Manuz___methu 4 หลายเดือนก่อน

      අයියා කරන ඔක්කොම සුපිරි කියන්න වචන නෑ 🤍🥀

    • @user-hw4dz5ee6p
      @user-hw4dz5ee6p 4 หลายเดือนก่อน

      ayiye oyage vedanm supiri kiynna vachana ne .....💓💓

  • @kaviya-kaviya10
    @kaviya-kaviya10 หลายเดือนก่อน +15

    දෙපාරකට වඩා අහලා බලන්න ආස හිතෙයී😚

  • @chamaradilshan2260
    @chamaradilshan2260 หลายเดือนก่อน +4

    Outdoor Flash Back Sounds ekka Me Song eka ❤❤❤ පිස්සුවක් ආ

  • @theviniksura6776
    @theviniksura6776 4 หลายเดือนก่อน +55

    Treailer එකෙන්ම හිත ගිය ගීතයක් 😊 congratulations all

  • @user-hv1ys5xy7f
    @user-hv1ys5xy7f 4 หลายเดือนก่อน +1628

    සද සලුව විලස ළදේ
    දැසම සරසන ළදී
    තාලෙට රඟනා ළදේ
    වන ලෙලෙන දිලෙන ළදේ...
    හැඩ නිතබ සලන ළදේ
    රන තිස නළියන ළදේ
    පෑ ඉගි ගෝමර ළදේ
    දුටුවම පිනවන ළදේ...
    හදවත් වෙළෙන සරා කුසුම්
    සිනා සලුව සැලේ
    මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
    සරාගි සඳ ළඳේ
    මදු සඳේ කිරන වලා පෙළට
    කතා මවන රැයේ
    ඉගි සලා හයන නුරා පවත
    සුරුව දෙවීලියේ...
    වන මුකුලු කරන ළදේ
    නාදලු දෙතොලෙම ළදේ
    රුබර පැහැසර ළදේ
    සද වගේ නාබර ළදේ...
    රතු දෙතොල උමතු ළදේ
    සීගිරි සිතුවම ළදේ
    ආදර සේසත ප්‍රදේ
    මනහර සොබනිය ළදේ...
    හබ්
    හදවතේ වෙලෙන සරා කුසුම...
    ඉටි රූප් හැඩ පරාදයි ලු
    දෙවගනක් ඇය ඇස්වහක් නැති
    සදක් ඇය පායපු සිරිකතක් ඇය
    රන මොනර් වැනිය...
    රන් කෙන්දෙන් බැදි අතැගිලි
    නොගැලපේවී මේ ආත්මයේ බැදි
    චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව
    රුබර නුබ නේද මොනාලික
    සිතුවමේ ඉන්න...
    සුබ නැකතට මට
    ගැලපෙනම කෙනා
    අද අතිනත ගෙන
    සංසාරෙන් පැතු ආදරයට
    සුබ පැතුමක් ඉතිරි
    කරකාරෙට ගෙන දීගෙක යන
    යුවලට දිගාසිරි...
    හදවතේ වෙලෙන සරා කුසුම...
    1 Like Plzzz.❤❤

    • @SmilingDancing-ii6ox
      @SmilingDancing-ii6ox 3 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤😮

    • @SaduSadu-me2vf
      @SaduSadu-me2vf 3 หลายเดือนก่อน +6

      ♥️♥️

    • @user-vd4no2gq9j
      @user-vd4no2gq9j 3 หลายเดือนก่อน +5

      ලදේ ❤❤

    • @jdjcreation7548
      @jdjcreation7548 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @DanukaIshan-mp6ds
      @DanukaIshan-mp6ds 3 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😢❤

  • @DilumiPriyanga
    @DilumiPriyanga 13 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි 😊😊😊😊❤

  • @ThurunuSampathgamage
    @ThurunuSampathgamage 3 หลายเดือนก่อน +1

    ලස්සනයි සූපිරි සිංදුවක්.ආසම ගායකයෙක් හදවතේ බෑන්ඩ් එකflash back. ජය වේවා 👍 හොරණ සම්පත්

  • @RASHAA2004
    @RASHAA2004 4 หลายเดือนก่อน +144

    ෆීල්ඩ් එකේ දැක්ක පරනම වැඩ්ඩෙක් ❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 4 หลายเดือนก่อน +71

    අවුරුදු ගානකට පස්සෙ රොෂාන් අයියගෙන් හිට් වෙයි කියල හිතෙන,ඉස්සර වගේ..සුපිරි කියන්න පුළුවන් සින්දුවක් ආවා ඔන්න...❤💐

  • @niranjalashyamali7208
    @niranjalashyamali7208 หลายเดือนก่อน +6

    සුපිරියක් Roshan අයියේ පට්ට හොදේ😊😊😊❤

  • @aigeneter
    @aigeneter หลายเดือนก่อน +3

    roshan kiyanne wenama brad ekak 😍 😍 thawath lassana nirmanayak .. jaya wewa
    🎵

  • @jayalathjayalath3851
    @jayalathjayalath3851 4 หลายเดือนก่อน +62

    කෝමද මේක ෆ්ලෑශ් බැක් ගහනකොට ❤.අම්මො දැන්නම් පිස්සුවක්

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 4 หลายเดือนก่อน +45

    ඕක Flashback Stage එකේ අහන්න ආසවෙන් ඉන්න මම ❤🥰🥰

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw หลายเดือนก่อน +2

    Harima lassanai roshan aiye sinduwa harima mihiriee

  • @IsharaSampath-xd1qu
    @IsharaSampath-xd1qu 2 หลายเดือนก่อน +4

    කෑගහන සින්දුවගේ ද මේවා අහන් ඉන්න පුලුවන් ❤ ඒක නම් මරූ

  • @mrroigaming8457
    @mrroigaming8457 4 หลายเดือนก่อน +128

    ඉදලා ඉදලා දිලා තියේනවා ඔක්කොටම හරි යන්න.😍😍🔥🔥🔥

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 4 หลายเดือนก่อน +93

    හරියට ඉන්දියාවේ ඩාන්සින්ලා වගෙ නටනවා ලස්සනයි සුපිරි තමයි .👌👌👌

  • @Uthumi.Super.Line.Rathnapura
    @Uthumi.Super.Line.Rathnapura 2 หลายเดือนก่อน +5

    Flasbak බැකින්ග් එක්ක අහද්දි වෙනම මනෝ පාරක් ❤🔥💓

  • @Oshada427
    @Oshada427 29 วันที่ผ่านมา +1

    මරම ලස්සනයි සින්දු ටික❤❤❤

  • @sadeepshaminda5418
    @sadeepshaminda5418 3 หลายเดือนก่อน +68

    මහසෝනා එකෙන්ම ගේමක් ගහන සුපිරි කොල්ලෙක් ජය වේවා ❣️❣️ ආසම ගායකයා රොශාන් අය්යා 👍👍
    ජය වේවා

  • @mamakamthi7735
    @mamakamthi7735 4 หลายเดือนก่อน +386

    1m ගහනවා කියන සෙට් එක 😍 ko

  • @nishikaprinci2170
    @nishikaprinci2170 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️❤️

  • @PushaparamylathaRamylatha
    @PushaparamylathaRamylatha หลายเดือนก่อน +2

    මම ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️

  • @nikinisalanga2251
    @nikinisalanga2251 4 หลายเดือนก่อน +45

    වැලන්ටයින් එකට සුපිරි තෑග්ගක් ❤❤🎉

  • @isuntech
    @isuntech 4 หลายเดือนก่อน +105

    Flashback ...
    විනය අකුරට
    ගමන තිතටම
    අවවාද යට වඩා ආදර්ශ ය
    ලංකාවේ අංක 1...

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මරු 🥺🥰😍😍

  • @chaturbro
    @chaturbro หลายเดือนก่อน +2

    Roshange hondama sinduwa❤ love this and like to listen from nalin pereras voice❤

  • @sachithdilanka8405
    @sachithdilanka8405 4 หลายเดือนก่อน +35

    මේක නම් සුපිරියක් 😍 Live backing එකත් එක්ක තවත් සුපිරි වෙයි 😍

  • @user-ig2bu1lf8x
    @user-ig2bu1lf8x 3 หลายเดือนก่อน +309

    ළඳේ තාම ඇහුවෙ නැද්ද?
    HOW SAD!!
    අහලා බලන්න..
    ආස හිතෙයි...❤

  • @user-fi8lb7ib7p
    @user-fi8lb7ib7p หลายเดือนก่อน

    Good song and best dancing .....good luck රොෂාන් ......අයියා ......very lovely my favorite singer and band flash back band with you...congratulations 🎉🎉🎉🎉🎉

  • @AshinsaAN123
    @AshinsaAN123 2 หลายเดือนก่อน +3

    Well done Roshan Fernando ❤

  • @mudithagihan9642
    @mudithagihan9642 4 หลายเดือนก่อน +23

    ජනතාවට හොඳම දෙ කරන්න ඕන සංගීත කණ්ඩායම් නායකයා අපි සතුයි ❤❤❤

  • @sakiya_lk
    @sakiya_lk 4 หลายเดือนก่อน +65

    සුපිරියක් තමයි රොෂාන් අයියේ, මහසෝනා ගැනත් මාරම සතුටුයී ආ, ආදරෙයි ❤

    • @mahazona_
      @mahazona_ 4 หลายเดือนก่อน +3

      Bro🫂❤️‍🔥

    • @TalkwithPryankara
      @TalkwithPryankara 3 หลายเดือนก่อน

      @@mahazona_අයියන්ඩිය ❤

    • @TalkwithPryankara
      @TalkwithPryankara 3 หลายเดือนก่อน

      අයියාහ් 😍

    • @TalkwithPryankara
      @TalkwithPryankara 3 หลายเดือนก่อน

      සකියා අයියේ mahazona අයියා දෙන්නටම ආදරෙයි ආ 😍

  • @user-zf3eh6ve6h
    @user-zf3eh6ve6h 3 หลายเดือนก่อน +3

    අද තමා සින්දුව බැලුවෙ❤❤❤❤

  • @lsgc6966
    @lsgc6966 3 หลายเดือนก่อน +3

    පලවෙනි දවස බැලුවම එපාවුනා දෙවනි දවස බැවාට පස්සේ ඉදන් තාමත් අහනවා❤❤

  • @kavindudilshannhk6287
    @kavindudilshannhk6287 4 หลายเดือนก่อน +29

    හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ...
    මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ...
    මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ...
    ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ... ❤😍

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 4 หลายเดือนก่อน +92

    Flashback එක නම් මේක live ගහයි drum පැලෙන්න ❤🔥

  • @user-wf7qv5xn2v
    @user-wf7qv5xn2v 4 วันที่ผ่านมา +1

    රශිපාබා නම් ලස්සනට නටන්වා❤❤❤❤❤❤❤❤❤❤

  • @janidupasandul5533
    @janidupasandul5533 2 หลายเดือนก่อน +2

    Idala idala duna nada halila yana patama pattai ❤ ❤ flashback thama super❤

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando2323 4 หลายเดือนก่อน +28

    අඩියෙ ඉන්න එකෙක් උඩට ගන්න උඩ ඉන්න උන්ට ඇත්තටම උවමනාවක් තියෙනවනම් ඒක කරන්න පුලුවන් දෙයක්..හොදම උදාහරණෙ රොශාන් අයියා..❤

  • @JAKaroke-pf2ie
    @JAKaroke-pf2ie 4 หลายเดือนก่อน +571

    මහසෝනාගේ රැප් එක සුපිරියි කියන කට්ටිය like එකක් දාගෙන යන්න

    • @skusky264
      @skusky264 3 หลายเดือนก่อน +1

      ඌ රැප් කරන ඒව අහලද අර මිනිස්සුන්ට තොවිල් නටන්න වෙන්න .😂😂😂😂

    • @SenulaHirunAbhimanyu-tr7mi
      @SenulaHirunAbhimanyu-tr7mi 2 หลายเดือนก่อน +1

      🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🙍🙍🙍🙍💚💚💚💚💚🙍💚🙍🙍💚🙍💚🙍💚💚🙍💚🙍💚🙍👺💘💔😆💖🙍🌚🖤♥️🧡🐇♥️🧡♥️🦁🖤🙍😆🩷💚❤️‍🩹🦁🌚🩶😀💩💜👹👺🧡🌚💝❤️🖤🐱💓💘😀👺💜🎤🦁🌚💝❤️🌚🎤🖤❤️

  • @IsuruWasana
    @IsuruWasana หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි ❤❤❤❤❤👍👌👌💞💞💞❤❤

  • @SagarikaSandamali-zr9nk
    @SagarikaSandamali-zr9nk 2 หลายเดือนก่อน +3

    සුපිරි 💕💖ලස්සන නැටුමක් ල්ළ like

  • @kevinanjelothamel6918
    @kevinanjelothamel6918 4 หลายเดือนก่อน +196

    Thank you so much Roshan mame❤️ 🙏✨️
    මට මේ සින්දුවේ music කරන්න Chance එකක් ලබා දුන්නට ❤️🥰
    🎉

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 3 หลายเดือนก่อน +23

    ❤😊 අම්මෝ..... සින්දුවත් මරු... රොෂාන් අයියත් මරු... රශිපබාත් මරු.. රැප් මල්ලිත් මරු... කවුද අපේ නලුවත් මරු... 😊 හින්දි film එකක සින්දුවක් බැලුවවගේ... ආයෙ ඉතින් සුපිරි ...👌👌👌👌👍👍👍❤️❤️🥰🥰🥰

  • @gamingdagaya5869
    @gamingdagaya5869 หลายเดือนก่อน +2

    මරු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @erangiudeshika3201
    @erangiudeshika3201 หลายเดือนก่อน +5

    Biutiful❤❤❤❤❤😊😊😊😮😮🎉🎉

  • @madhawaranga5347
    @madhawaranga5347 4 หลายเดือนก่อน +19

    නියමයි ඒක නම්.music,lyrics,vocal,rap සේරම මරු.

  • @Imayasiriwardhana
    @Imayasiriwardhana 4 หลายเดือนก่อน +15

    රොශාන් + මහසෝනා සුපිරියක් .. රශිගේයි දර්ශුගෙයි ඇක්ටින් සුපිරි❤❤

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 2 หลายเดือนก่อน +2

    ❤❤ idala idala demma neda netawilama yanna. Adarei hemadama roshan aiya, flashback ❤❤❤

  • @tharutv7103
    @tharutv7103 หลายเดือนก่อน +2

    දර්ශන්ගෙ ලස්සන... නියම හින්දි ලුක් එක... 😘😘

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 4 หลายเดือนก่อน +8

    Congratulations රොෂාන් අයියේ super song 🎶🎶🤟🎤 ෆ්ලෑෂ් බැක් එක්ක back කරමු ජය වෙිවා 🤟🤟♥️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 4 หลายเดือนก่อน +8

    ඒක සුපිරි රොෂාන් අයියා Congratulations ❤🎉

  • @Wimalawathi-vu2qp
    @Wimalawathi-vu2qp หลายเดือนก่อน

    Kochchara ahuwath epa wenne nathi Roshan Frans doge supiri sinduwak🎉🎉🎉

  • @indikasampath7598
    @indikasampath7598 3 วันที่ผ่านมา

    සුපිරි ❤😊🎉😮❤😊

  • @nishanthanamal9927
    @nishanthanamal9927 4 หลายเดือนก่อน +21

    අම්මෝ මාර ලස්සන සිංදුවක් ඇත්තටම මාව පිස්සු වැට්ටුවේ මේ සිංදුව විතරයි අනිත් සිංදු අල්ලන්නැ වැඩිය මේක මාරයි ගුඩ් ජොබ්....🎁🎁🎂👏❤💓

  • @nawodyadilukshika9585
    @nawodyadilukshika9585 4 หลายเดือนก่อน +16

    ❤❤ flashback live ඇහෙනකං බලන් ඉන්නේ 🥰💗

  • @L.MRupika
    @L.MRupika หลายเดือนก่อน +1

    මරූ hiru mega ම තමා❤❤❤ flash back flash වගේ තමා❤❤❤❤

  • @shararathnayake6113
    @shararathnayake6113 หลายเดือนก่อน +1

    මාස්ටර්පීස් ❤

  • @user-kd9bl5xz2r
    @user-kd9bl5xz2r 3 หลายเดือนก่อน +145

    රෂිපබා අක්කිත් නියමෙට නටනවා 😘❤️❤️❤️

    • @Dilshanharshab
      @Dilshanharshab 2 หลายเดือนก่อน +1

      ඒ male actor කවුද

    • @prasannasandun8805
      @prasannasandun8805 2 หลายเดือนก่อน +2

      ​@@DilshanharshabDarshan

    • @Dilshanharshab
      @Dilshanharshab 2 หลายเดือนก่อน +2

      ධර්ෂන් තවරාජ්ද එතකොට ඒ 😍

    • @prasannasandun8805
      @prasannasandun8805 2 หลายเดือนก่อน +1

      @@Dilshanharshab ඔව් බං

    • @KrishmalFernando
      @KrishmalFernando 2 หลายเดือนก่อน

      ගැහුවා 😌

  • @lasanthahewanawatta2995
    @lasanthahewanawatta2995 4 หลายเดือนก่อน +20

    අම්මෝ....රොෂාන් අයියා ..
    ඇඟ හිරිවැටෙන්නටම අමුතු ම රහක් එක්ක සුපිරි නිර්මාණය ක්..විශිෂ්ඨයි ..දෙවි පිහිටයි .

  • @user-os8xw7jt9w
    @user-os8xw7jt9w 2 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි අයියේ මම සිය පරක් වගේ ඇහුව්වා ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @user-me4md7ve4u
    @user-me4md7ve4u หลายเดือนก่อน +5

    my favourite song❤❤❤❤❤❤❤

  • @rasisl1949
    @rasisl1949 4 หลายเดือนก่อน +15

    Band එකත් එක්ක live අහන්න ඕන .....👌❤️

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 4 หลายเดือนก่อน +27

    එක සුපිරි roshan අයියා .ජයවේවා ❤❤❤ මහසෝනාට අනාගතයක් හදලා දුන්නා එකට ඔයාට පින තියෙයි අයියා බුදුසරණයි ❤❤❤❤

  • @DanuBandara-sg9pi
    @DanuBandara-sg9pi 2 หลายเดือนก่อน +1

    Roshan අයියයි අර දෙන්නයි ලස්සනයි මේ වගේ song එකක් එනකම් මග බලා ගෙන හිටියේ supar ❤❤❤

  • @GimhanJeewantha
    @GimhanJeewantha 2 หลายเดือนก่อน

    තව අහනවා මේකනම් සුපිරියක්❤❤❤ තව ඕනී මේ වගේ සින්දු

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 4 หลายเดือนก่อน +12

    Roshan aiyage style එකෙන් පිට සින්දුවක්.වෙනසක්.❤

  • @Yasithchathumal
    @Yasithchathumal 4 หลายเดือนก่อน +25

    රොෂාන් අයියා කියන්නේ මන් පොඩි කාලේ ඉදන් ආසම ගායකයා❤️🌹 ඒ වගේ ලංකාවේ no 1 බෑන්ඩ් එක flash back ආසම බෑන්ඩ් එක මේ සින්දුව 1m ගහනවා ශුවර්ම තමයි ඉතින් ❤️🌹

    • @samanthikusum3851
      @samanthikusum3851 3 หลายเดือนก่อน

      හිඟුරක්ගොඩ gehuwa supiri

  • @HashiniDewmini-mk7xr
    @HashiniDewmini-mk7xr 12 วันที่ผ่านมา

    මගෙ තාත්තත් යුධහමුදාවෙ යුද්ධය ඉවරවෙනකන් යුද්ධ කරපු වීරයෙක් මගෙ රටට බුදු සරනයි.❤️❤️❤️❤️

  • @inokapriyadarshani3483
    @inokapriyadarshani3483 3 หลายเดือนก่อน +1

    දර්ශන් අයියා ♥️♥️♥️♥️

  • @ridmasandeepa6866
    @ridmasandeepa6866 4 หลายเดือนก่อน +21

    Flashback live අහන්න බලාගෙන ඉන්නේ 😍

  • @surinfernando4641
    @surinfernando4641 4 หลายเดือนก่อน +15

    මේක නම් පිස්සුවක් ❤❤❤ roshan aiya❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 8 วันที่ผ่านมา

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😁❤️✋

  • @KRACK-C.V.
    @KRACK-C.V. 4 หลายเดือนก่อน +28

    Roshan sir ගේ කටහඩ එක්ක අපේ mahazona bro ගේ voice එක මාරම matching
    Wow ❤ වෙනම level එකක් මේක

  • @Hasiyasandaruwan2004
    @Hasiyasandaruwan2004 4 หลายเดือนก่อน +18

    පට්ට රොශාන් ප්‍රනාන්දු ❤❤ සෝන්ග් එක නම් ගින්දර ආදරෙයි හැමදාම❤❤

    • @Hasiyasandaruwan2004
      @Hasiyasandaruwan2004 4 หลายเดือนก่อน +2

      ඒ වගේම තමා අපේ රශී අක්කත් පට්ට ආදරෙයි ❤❤

  • @JanithRupasingha-uq1yb
    @JanithRupasingha-uq1yb 2 หลายเดือนก่อน

    Best miusic & Mahazona superb 😙💘

  • @ShaminiKarunarathna
    @ShaminiKarunarathna 2 วันที่ผ่านมา

    මරු🎉❤😊

  • @thisarasandharuwan4704
    @thisarasandharuwan4704 4 หลายเดือนก่อน +34

    විනාඩි 22 එකදිගටම මේක අහල..
    views 4000+
    පටංගද්දි 26‍,357
    දැං 30‍,971
    Marvelous aiye❤️❤️

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 3 หลายเดือนก่อน +25

    මෙම නිර්මානයට දායක වු සැමට ස්තුතියි දර්ශන් නියමයි රොෂාන් සුපර්