Nilan Hettiarachchi (නිලාන් හෙට්ටිආරච්චි) with Flashback - NEO Fun Night - Battaramulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 166

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 6 หลายเดือนก่อน +133

    0:23 - යන්න යනවද
    4:51 - ලෙලෙනා
    7:46 - තාලෙට කිව්වා
    11:33 - දාංගලේ
    14:57 - මියදෙන්නම් සදා
    Thanks For NEO ENTERTAINMENT & Flashback Music Band🕺 ❤

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน +28

    Sri lankan one and only best backing band.Flashback ❤.Neo fun night එකක් ඕන බණ්ඩාරවෙලට හරි බදුල්ලට හරි 🤗

  • @thilinabhagya9173
    @thilinabhagya9173 6 หลายเดือนก่อน +31

    Backing eka super ❤
    New trend සිංදුවලට live stage එකේ සාධාරණයක් කරන්නේ FB විතරයි

  • @PurnaSasidu
    @PurnaSasidu 16 วันที่ผ่านมา +5

    බැකින් ෆැලැෂ්බැක් තමා ඉතින්❤

  • @ravinduDananjaya-m1m
    @ravinduDananjaya-m1m 6 หลายเดือนก่อน +16

    අම්මො නාලක තට්ටය❤️❤️❤️ආදරේ..දග පාරක් විතර බැලුව මියදෙන්නම් සදා එකේ අන්තිමට දාන රෝලින් දෙක

  • @mr_lazith
    @mr_lazith 6 หลายเดือนก่อน +42

    මියදෙන්නම් සදා ඇබරුවා නේද නාලක බොසා ❤😵 කවුරු කොහොම කිව්වත් ඔක්ටපෑඩ් King අපෙ ලොකු අයියා තමා .. ❤😵

  • @AsankaLakmal-po5bk
    @AsankaLakmal-po5bk หลายเดือนก่อน +3

    අපො ගමටත් මිොවගො සන්ගීතයක් ගහනවා නමි සුපිරි

  • @SHENVlogs01
    @SHENVlogs01 6 หลายเดือนก่อน +31

    මියදෙන්නම් සදා සින්දුව නිලාන් කියද්දි දිනේශ් කීබෝර්ඩ් එකෙමුත් සින්දුව කියනවා ♥️👌 කියන්න වචන නෑ next level ❤

  • @hasanthasandeepa1742
    @hasanthasandeepa1742 6 หลายเดือนก่อน +12

    Flashback hemadama no1 backing nm backing sri lankan no 1 flashback vitharamai❤❤❤

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 6 หลายเดือนก่อน +21

    Flashback 🇱🇰🫶

  • @AshanLakshitha-bx5pn
    @AshanLakshitha-bx5pn 5 วันที่ผ่านมา +1

    යන්න ගියපු එයා දැන් හෙනෙගම.හැමදාමත් සතුටින් ඉන්න

  • @Perera234
    @Perera234 6 หลายเดือนก่อน +16

    Clear backing flashback 😊❤

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 5 หลายเดือนก่อน +18

    News Fans ලගේ ඇගේ මාලු නටන බැකින් මේවා 😂💪 ගැම්මක් Flashback ❤

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 4 หลายเดือนก่อน +2

      Ado ow bn😂❤❤❤. Dn kiyai track play karanawa kiyala😂😂

    • @thilinabhagya9173
      @thilinabhagya9173 4 หลายเดือนก่อน +3

      News ල ගහන් නෑ බං මේ ගැහිල්ල😂උන් එකම රාමුවකට කොටු උන band එකක්නේ අනික උන්ට හැම artistma බැක් කරන්න බෑ ඒකට ප්‍රධානම හේතුව ekama style එකකට විතරයි උන්ට music දෙන්න පුලුවන්

    • @chamothchamoth8593
      @chamothchamoth8593 4 หลายเดือนก่อน +3

      Flashback එක්ක බලද්දි newsla මොන්ටිසෝරිනෙ බන් 😅

    • @ashanjay8971
      @ashanjay8971 หลายเดือนก่อน

      යූටියුබ් වලට Ha Ha රියැක්ට් තිබුනානම් ලේසි🤣

  • @DilushaHerath-o5x
    @DilushaHerath-o5x 6 หลายเดือนก่อน +6

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @TharinduNayanasara
    @TharinduNayanasara 6 หลายเดือนก่อน +12

    Kalekin Nirota achchi vahila ❤😮💥💥

  • @erangayapa2128
    @erangayapa2128 10 วันที่ผ่านมา

    Umba maru kollek ettmai super all the best ❤❤❤

  • @TharuLayantha
    @TharuLayantha 6 หลายเดือนก่อน +6

    Super flashback❤❤

  • @lakmalchathu332
    @lakmalchathu332 5 หลายเดือนก่อน +1

    Okkoka dakshayooo supiri thamai❤❤

  • @erangayapa2128
    @erangayapa2128 3 หลายเดือนก่อน +1

    Patta voice, okkama lasanai ❤❤

  • @AdmCeylon
    @AdmCeylon 6 หลายเดือนก่อน +5

    අනිත් ටිකත් ඉක්මනට දාන්නෝ 🖤🤘

  • @ChalaniThisarabaassboosted
    @ChalaniThisarabaassboosted หลายเดือนก่อน +4

    Neo fun night
    ෆ්ලෑෂ්බැක් සංගීතය ට
    නිලාන් හෙට්ටිආරච්චි ගැයු ගී පෙල
    ❤යන්න යන්වද 0:24
    ❤ලෙලෙනා 4:51
    ❤තාළෙට කිවූව 7:46
    ❤දාංගලේ (අපිනටමු )11:33
    ❤මියදෙන්නම් සදා 14:57
    ස්තුතියි බත්තරමුල්ල
    flashback

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana8635 6 หลายเดือนก่อน +6

    17:27 Gammak❤🔥

  • @erangayapa2128
    @erangayapa2128 10 วันที่ผ่านมา

    Patt dial eka❤❤

  • @sakilanethsara8095
    @sakilanethsara8095 2 หลายเดือนก่อน +1

    Flashback ❤️🔥😘 Niroshan 😎💥

  • @supundulanga6131
    @supundulanga6131 6 หลายเดือนก่อน +7

    Minissu wasi karana epa ane ❤❤ flashback ❤❤❤❤

  • @manjuladissanayaka9677
    @manjuladissanayaka9677 16 วันที่ผ่านมา +1

    🎉 Maru

  • @Vehiclehubsl45
    @Vehiclehubsl45 6 หลายเดือนก่อน +6

    කනට සැප ❤❤❤❤❤

  • @BXBGAMING-c6z
    @BXBGAMING-c6z 3 หลายเดือนก่อน +1

    Flash back වෙනම රහක් ❤❤❤

  • @drathnayake
    @drathnayake 6 หลายเดือนก่อน +10

    මියදෙන්නම් සදා එකේ background string keyboard parts ටික 🔥
    සිංදුව පුරාම keyboard parts🥹❤

  • @livevisionvideoteam1982
    @livevisionvideoteam1982 6 หลายเดือนก่อน +11

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 5 หลายเดือนก่อน +1

      වීඩියෝ රෙකෝඩින් ටික පට්ටම කොලිටියක් මචන් ❤️

  • @shanmadushanka1264
    @shanmadushanka1264 6 หลายเดือนก่อน +8

    Mechchra qality backing walta neh samahara minissu jara ktha kiynne. Me qality ekat play krnna wena kawuda inne.
    Flashback ❤

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน +18

    ලහිරුගේ tone part දැන් ඉතින් සුරන්ම තමයි.video නැතුව audio විතරයි ඇහුවොත් ඒ leed part සුරන්⁣ වගේමයි.දෙන්නගෙන් කවුද කියලා හොයා ගන්න බැරි තරමට update 😍😍

  • @erangayapa2128
    @erangayapa2128 หลายเดือนก่อน

    Super Mr.Nilan ❤❤❤

  • @chathurangalakmal3574
    @chathurangalakmal3574 6 หลายเดือนก่อน +5

    කිංස්ලි පීරිස් ගේ ටික දෙන්න ❤❤

  • @KavindaKaushan-t4t
    @KavindaKaushan-t4t 6 หลายเดือนก่อน +9

    16:17 ❤️🥺

    • @KavishkaChamod-vh1ku
      @KavishkaChamod-vh1ku 6 หลายเดือนก่อน +2

      😇😀☺️❤️😘😍🤩😄😊

  • @sanjeyathilakarathna651
    @sanjeyathilakarathna651 5 หลายเดือนก่อน +4

    රෝෂන් පරනාන්දු කියන්නේ වෙඩ්ඩෙක්. මොනව කලත් 1.

  • @shamithreigns7165
    @shamithreigns7165 6 หลายเดือนก่อน +5

    Flashback ❤️💓🌺✌️

  • @visithKothalawala
    @visithKothalawala 6 หลายเดือนก่อน +4

    Pissuwak තනිකරම ❤❤❤

  • @dulanjaniakarsha7860
    @dulanjaniakarsha7860 หลายเดือนก่อน +1

    ❤🎉 ලසන යි සින්දු

  • @NuwanMendis-c3z
    @NuwanMendis-c3z 23 วันที่ผ่านมา

    Backing wow 👌

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 6 หลายเดือนก่อน +4

    බැකින් නම් ඉතින් 🥰🥰🥰🥰😌😌😌😌

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 5 หลายเดือนก่อน

    Cool backing 💗

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 4 หลายเดือนก่อน +1

    Flashback,,,,,,,,,,🙂👌❤️

  • @chamaraks5278
    @chamaraks5278 2 หลายเดือนก่อน

    පට්ට❤️

  • @tharindumadushanka3714
    @tharindumadushanka3714 6 หลายเดือนก่อน +9

    බෑන්ඩ් එකේ හැමෝම එකා වගේ ගැහිල්ල කියලා වැඩක් නෑ. ෆ්ලෑෂ්බැක් ට ගහන්න එකක් නෑ.ස්සවුන්ඩ් ගැහිල්ල. කියලා වැඩක් නැහැ.

  • @SujithThenuwara-i8x
    @SujithThenuwara-i8x 18 วันที่ผ่านมา

    Flash back love you❤❤❤

  • @supundulanga6131
    @supundulanga6131 6 หลายเดือนก่อน +6

    Flashback agamak ane ❤❤❤dena bekin ❤..tawa oni

  • @SlnewMusic-se3wj
    @SlnewMusic-se3wj 6 หลายเดือนก่อน +4

    Supet

  • @Sithijanirvan
    @Sithijanirvan 6 หลายเดือนก่อน +4

    මියදෙන්නම් සදා තනි සින්දුව ඕනි 🥺🙏

  • @TharuLayantha
    @TharuLayantha 6 หลายเดือนก่อน +5

    Badullata nedda fun night 😢

  • @erangayapa2128
    @erangayapa2128 3 หลายเดือนก่อน

    Super ❤❤❤

  • @akilagihan-ov1ip
    @akilagihan-ov1ip 6 หลายเดือนก่อน +6

    ඇයි එහෙම පිස්සු වට්ටන්නෙ flash back 💞💫

  • @anurangacosta2878
    @anurangacosta2878 5 หลายเดือนก่อน

    නියමයි බ්රෝ

  • @Nayomi-y1j
    @Nayomi-y1j 5 หลายเดือนก่อน +1

    නියම tone ඒක

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 6 หลายเดือนก่อน +3

    බැකින්නම් ඉතින් ❤

  • @KavindudilshanLiyanage
    @KavindudilshanLiyanage 6 หลายเดือนก่อน +7

    Full show denna mp3 download, video danna super 💯 backing flashback

    • @KavishkaChamod-vh1ku
      @KavishkaChamod-vh1ku 6 หลายเดือนก่อน +1

      🤩😊😍❤️☺️😀❤😅😇😃

  • @maheshsky950
    @maheshsky950 6 หลายเดือนก่อน +2

    ❤❤ flash back ❤

  • @sarathjayasekara8277
    @sarathjayasekara8277 3 หลายเดือนก่อน +1

    නාලක කියන්නෙ මැශිමක්❤

  • @anushamanujaya7104
    @anushamanujaya7104 6 หลายเดือนก่อน +4

    Gahili nam itin kiyanna deyk ne ♥️♥️♥️

  • @NadeeDilru-o3j
    @NadeeDilru-o3j 5 หลายเดือนก่อน

    Pissuwak thamai ithin.lankawata awa gaman hoyagena enawa❤❤❤❤❤❤

  • @supunaupunrandika2514
    @supunaupunrandika2514 3 หลายเดือนก่อน +1

    I Love you Ayya 2❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @erangayapa2128
    @erangayapa2128 3 หลายเดือนก่อน

    Adaraneeya ❤gayakayek ❤❤

  • @supunaupunrandika2514
    @supunaupunrandika2514 3 หลายเดือนก่อน +1

    I Love you Ayya ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊

  • @athulaathula35
    @athulaathula35 6 หลายเดือนก่อน +6

    ඉතුරු ටිකක්

  • @KavinduDilshan-x5e
    @KavinduDilshan-x5e 2 หลายเดือนก่อน +1

    2:36

  • @Perera234
    @Perera234 6 หลายเดือนก่อน +10

    තාලෙට කිවුවා එකේ පටන් ගන්න ලීඩ් ගිටාර් පාට් එකයි ,සුරන් අයියා ඔය සින්දුවට ගහපු එකයි ,😢

    • @jayshanrukmal
      @jayshanrukmal 6 หลายเดือนก่อน +2

      💔

    • @isurunawodya4310
      @isurunawodya4310 6 หลายเดือนก่อน +2

      ලහිරුගේ වෙනම රහක් එන්නෙ බන්. සසදන්න එපා. මේ අද්දැකීම් ටිකේ හැටියට තව කල් යද්දි මෙයා පට්ට වැඩ්ඩෙක් වෙනවා. ඒකට හොදම සාක්ශිය චාල්ස් රොසයිරෝ. හිටිය විදිහ එක්ක දැන් පට්ටම අප්ඩේට් වැඩ්ඩෙක් චාල්ස්🥰

    • @dilandhanuka232
      @dilandhanuka232 6 หลายเดือนก่อน

      @@isurunawodya4310ලහිරු දැන් සුරන්ගේ මට්ටමමට ඉන්නවා ඉතින් රොෂාන් උනත් ලහිරුව නිකන් වෙන්න බෑනේ කොහොමවත් flashback ගෙනාවේ.ලහිරු දැන් සුරන්ම තමයි මට නම් ඒක හොඳටම දැනෙනවා අර අන්තිම සටනේ මැද leed guitar part එක ගහද්දි.ටිකක් අමාරු part එකක්නේ එතන ගහන්නේ.ලහිරු ඒක සුරන්ගේ තාලෙටම ඒ විදියටම ගහනවා ඒක ලෙසටම ❤❤

    • @mmsrafeeka592
      @mmsrafeeka592 6 หลายเดือนก่อน +1

      සුරාගෙ ටෝන් මාර ක්ලයර මාර වේට් ❤

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe 5 หลายเดือนก่อน

      සුරන්ට වඩා වැඩ්ඩෙක් ළහිරු කියන්නෙ. සුරන්ව සුරන් විදියට දැකපන් ළහිරුව ළහිරු විදියට දැකපන්.. කාවවත් කොපි කරන්න ඕන්නෑ වැඩ්ඩන්ට.

  • @DammikaEroshani
    @DammikaEroshani 5 หลายเดือนก่อน +1

    Beautiful aya ලයික්

  • @kavindudilshan7572
    @kavindudilshan7572 6 หลายเดือนก่อน +10

    මියදෙන්නම් සින්දුවේ අවසන් piano part එක ඉවර කරන්න කලින් අර ගොන් නිවේදකයා මැදින් පැන්නනේ 😑

  • @sakilasathsara9067
    @sakilasathsara9067 6 หลายเดือนก่อน +4

    Kinsly peris session eka daanne nadda?

  • @chamithprasantha8014
    @chamithprasantha8014 5 หลายเดือนก่อน +3

    Keyboard එකක් කතා කරයි ❤❤❤❤

  • @malsaradilanka8
    @malsaradilanka8 หลายเดือนก่อน

    අඩෝ ඩාන්සින් ටීම් එක මාර ආතල් එකක්නෙ දෙන්නෙ 😅

  • @ceylonicons1200
    @ceylonicons1200 6 หลายเดือนก่อน +5

    Miyadenn sada 🔥

    • @gihanPramoth
      @gihanPramoth 6 หลายเดือนก่อน

      Supiriyata deno eka

  • @lahiruprasad5682
    @lahiruprasad5682 6 หลายเดือนก่อน +3

    FLASHBACK STYLE 🖤🫶

  • @Sahanvidarshana-o6z
    @Sahanvidarshana-o6z 3 หลายเดือนก่อน

    Love you❤❤❤

  • @dineshanadeeshani4931
    @dineshanadeeshani4931 3 หลายเดือนก่อน

    Nilan hettiarachchi ❤❤❤❤❤❤

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 6 หลายเดือนก่อน +4

    සුපිරි

  • @IranganiDassanayake
    @IranganiDassanayake 4 หลายเดือนก่อน

    ❤❤❤❤ Hi me boot

  • @Nayomi-y1j
    @Nayomi-y1j 5 หลายเดือนก่อน

    හරිම lassanai

  • @lakshanudara810
    @lakshanudara810 6 หลายเดือนก่อน +74

    19 වෙනකන් ඉන්නෙ නැතුව මේක දාහම්කෝ

  • @sachithdilanka8405
    @sachithdilanka8405 6 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 6 หลายเดือนก่อน +4

    Flashback ❤

  • @DonalAlas
    @DonalAlas 4 หลายเดือนก่อน

    ගැමිමක්

  • @RuwanLakmal-lp6lq
    @RuwanLakmal-lp6lq หลายเดือนก่อน

    Full sow eka දාපන් බං බලන්න

  • @sajithranathunga430
    @sajithranathunga430 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @abrardosari633
    @abrardosari633 5 หลายเดือนก่อน +1

    😮😮😮❤👍👍👍

  • @ManojManojkumara-r7w
    @ManojManojkumara-r7w 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 หลายเดือนก่อน

    ❤🎉Monarun🎉❤

  • @SithumNethsara-px6te
    @SithumNethsara-px6te 5 หลายเดือนก่อน +3

    Aturugiriyata enna

  • @YasasmiSubasingha
    @YasasmiSubasingha 2 หลายเดือนก่อน +1

    🤗❤🎉❤❤❤

  • @pradeepkumara7391
    @pradeepkumara7391 6 หลายเดือนก่อน +6

    niroshan dreams e improve එක

    • @thilinabhagya9173
      @thilinabhagya9173 5 หลายเดือนก่อน +1

      සිරාවටම මාත් මේ සිංදු ටිකේ එකක් නෑර බැලුවේ ඒ timing breaking variation ටික.මාරම නීට් ආයේ කියන්න වචන නෑ accoustic ටික ලෙසටම දෙනවා ඉස්සර මෙහෙම නෑ.දැන් ඉගෙනගන්න ගමන්ම වැඩේට බැහලා වගේ❤❤❤
      Accoustic කියලා බොරුවට දඟලන සෙට් එකට වඩා ගොඩක් ලස්සන්ට සිංදුව ව්කෘති නොකර බැකින් එක ඇඟට පතට නොදැනී දෙනවා❤❤❤

  • @Nayomi-y1j
    @Nayomi-y1j 5 หลายเดือนก่อน

    මාරම lassanai ♥️♥️

  • @DumindaJayakodi-x8y
    @DumindaJayakodi-x8y หลายเดือนก่อน

    Band nam band

  • @YasasmiSubasingha
    @YasasmiSubasingha หลายเดือนก่อน +1

    😮😮😮😊😊

  • @athulaathula35
    @athulaathula35 6 หลายเดือนก่อน +3

    මඟදී ad daaanawanam noda හිටියා nam odai ne

  • @NishshankaSasi
    @NishshankaSasi 5 หลายเดือนก่อน

    😍😍👍👊🎉❤❤

  • @KaveeshThejaka
    @KaveeshThejaka 4 หลายเดือนก่อน

    😍

  • @malintha_aberathna
    @malintha_aberathna 6 หลายเดือนก่อน +4

    Flash back style 🎧🤷‍♂️🧡💥🤍

  • @nalinindika2805
    @nalinindika2805 หลายเดือนก่อน

    5:23

  • @chamindusravihansa4214
    @chamindusravihansa4214 6 หลายเดือนก่อน +3

    Wasthilage tika ona

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 หลายเดือนก่อน

    Beautiful songs i love it so much thanks sorry ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤