කාල තරනය කල සහ අමානුශ්‍ය බලවේග වලට ගොදුරු වුන දුම්රියක කතාවක් | Story of Zanetti Train | සිංහ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 195

  • @ashi9519
    @ashi9519 4 ปีที่แล้ว +5

    සිංහ දැනුම සුපර් 👌👌👌👌👌

  • @devindakashshana4045
    @devindakashshana4045 4 ปีที่แล้ว +13

    Monawa nethath aiya oyage voice eka fatta aaaaaa supiri. ලස්සනයි පැහැදිලිව kiyanawa ela

  • @bravelanka5602
    @bravelanka5602 3 ปีที่แล้ว +3

    Always great stories. Also nice presentation.

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +3

    නියමයි සහොදරයා 🥈🥉🥰🏅🥇

  • @kavishdassanayake2010
    @kavishdassanayake2010 4 ปีที่แล้ว

    Lassanata kiyala denava

  • @harshakemal8126
    @harshakemal8126 2 ปีที่แล้ว

    Noyamai thawa oya gana hoyala wada satahan karanna dewa brakma lokawala kalpa ganan inne kalatharaya athatha

  • @beautifullife4540
    @beautifullife4540 4 ปีที่แล้ว +3

    Wooow aththatama videos serama godak watinawa

  • @sudarshanaofficial5617
    @sudarshanaofficial5617 4 ปีที่แล้ว +49

    ඔයාගේ වීඩියෝ හොඳටම හොඳයි. ඔයාව අපි subcribers කරලා තියෙන්නේ. බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.ඒ වගේම තමා මැලේසියාවේ අතුරුදන් වූ ගුවන්යානය ගැන..

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +13

    කාලතරණය විද්‍යාව තුල ඇත්තක් කියල කියනවා. ඒත් මේ කතාව නම් මොකක්ද කියල හිතා ගන්න බෑ.

    • @purnimamanohary1828
      @purnimamanohary1828 4 ปีที่แล้ว

      Nuwan කාල තරණය gana oya dannawanam mata kiynna පුළුවන් da plzz.man vedios balala thiynwa eth mata eeka ඇත්තෙන්ම thernne na..පුළුවන් nam පැහැදිලි karanwada plz ඔබට බුදු සරණයි

    • @kithsirigunasekara3675
      @kithsirigunasekara3675 3 ปีที่แล้ว

      මෙය ගැන මම ඉස්සර සිට සෙව්වා මෙය සත්‍ය කතවක්

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว

    Maru ane.....niyamayi history eka

  • @chathurangasuresh2534
    @chathurangasuresh2534 4 ปีที่แล้ว

    Oyage video niyami athatama godak dewal igena ganna puluwan thanx issrhata meeta wada hoda ewa kranna api asai balanna ♥️

  • @kavindumadushan2453
    @kavindumadushan2453 4 ปีที่แล้ว +1

    Supiri kathawak ... Oyalage video maru.

  • @achinthadissanayake2363
    @achinthadissanayake2363 4 ปีที่แล้ว +1

    A Super Video ......

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 4 ปีที่แล้ว

    Oyage videos balanna mara kamathi. Video ekak dapu gamanma aniwarenma balanawa. Supiri aiye. Digatama karagena yanna. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rasanjalilakshika1828
    @rasanjalilakshika1828 4 ปีที่แล้ว +2

    හරිම ෂොක් මේ විඩියෝ මන් හුගාක් ආසවේන් බලනවා.සුබ පතනවා.ඔයාල හැමොටම.බුදු සරණයි ..

  • @nfox8199
    @nfox8199 4 ปีที่แล้ว +10

    මගේ පුද්ගලික අදහස මේක මොකක් හරි දේශපාලනික කටයුත්තක් සහ ඒක යටපත් කරන්න මවලා පෙන්නපු සිද්ධි දාමයක්.

  • @nishanharsakajokes9866
    @nishanharsakajokes9866 4 ปีที่แล้ว

    Ane manda matanam hithaganda be oyalage videonam patta supiri

  • @ඉන්දික-ල4ව
    @ඉන්දික-ල4ව 4 ปีที่แล้ว +11

    අතීතය කියන්නෙ සිද්ධ වෙලා ඉවර දෙයක්.ඕන්නම් ඒක සිත දියුනු කරපු අයට ආවර්ජනය කරන්ඩ පුළුවන්.එහෙම තරනය කරන්ඩ එහෙනන් ඉතින් ඒ දේවල් තවම වෙමින් තියෙන්ඩ ඕන.කොහේ හරි සුද්දෙක් කියන වදන් ඉතින් ගෙඩිය පිටින්ම ගිලිනව.උප්පැන්නෙ බෞද්ධ කියල නම දාගෙන මිනිසා වදුරගෙන් පරිනාමය උනා කියනව.කාල තරණය කරල අතරමන් වෙනවලු.එහෙම වෙන්ට බන් ඒක දැනුත් යම් තැනක තියෙන්ඩ එපැයි.එතකොට අර 2004 ආපු සුනාමිය යම් තැනක තාමත් සිදුවෙමින් තියනවද.ඕක සිත දියුනු කරල මනසින් දකින දෙයක්.

    • @DINUWAGAMING
      @DINUWAGAMING 4 ปีที่แล้ว

      Borukiyndepa

    • @DINUWAGAMING
      @DINUWAGAMING 4 ปีที่แล้ว

      Manine Italy boRkiyndepa

    • @lakshithafernando8854
      @lakshithafernando8854 4 ปีที่แล้ว

      ඔක බොරු කතාවක් මෙහෙම දෙයක් වෙලා නැහැ .ඔය කතාව බොරුවට ගොතපු කතාවක්

  • @ishiniherath8475
    @ishiniherath8475 4 ปีที่แล้ว +19

    Great vedio 👍👍👍👍👍
    Puluwn nam conjuring real story eka danna!!!""

    • @devindamadusanka5447
      @devindamadusanka5447 4 ปีที่แล้ว

      ඒ story එක කියන්නම් subscribe කරන්න

    • @eaglesflame7484
      @eaglesflame7484 4 ปีที่แล้ว

      Ane owa math ekagai

  • @nipunaudarademel1370
    @nipunaudarademel1370 4 ปีที่แล้ว

    beheth gaththata passe mexico walin eyala pita une kohomada ? 104 denek patients beheth gaththanm eyala aye kohomada aurudu 41k anagathen mathuwenne. ? methana thamai mata thiyena doubt eka

  • @tiktokfacebookvideo1231
    @tiktokfacebookvideo1231 4 ปีที่แล้ว +2

    අයියෙ මට කාල තරනය ගැන ගොඩක් දෙවල් දැන ගන්න කැමති පුලුවන්නම් video 3ක් 4ක් වත් දාන්න 🙏🙏🙏

    • @giyandesilva581
      @giyandesilva581 4 ปีที่แล้ว

      Gal kalak gahala balanna. Taranaya karanna puluvan

  • @rajitha243
    @rajitha243 4 ปีที่แล้ว +2

    GREAT WORK ! 🤟🤟🤟🤟🤟👍👍👍👍👍👍

  • @soniyasoniya2590
    @soniyasoniya2590 4 ปีที่แล้ว

    Budusaranai 🌹🌹🌹

  • @dileepjanaranjana4511
    @dileepjanaranjana4511 4 ปีที่แล้ว +3

    👍 නියමයි❤❤💯✔️

  • @musiccolor8001
    @musiccolor8001 4 ปีที่แล้ว +5

    එනකම් බලන් හිටියේ ..👌👌👍❤❤❤

  • @Imaa538
    @Imaa538 4 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි 👌👌👌

  • @oshandabimsara8359
    @oshandabimsara8359 4 ปีที่แล้ว +2

    Mama hithana විදියට eka kala tharana train එකක් engine eka kalatharanaya wena විදියට වැරදිලා හදන්න ඇති

  • @ravindrawishwajith4585
    @ravindrawishwajith4585 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @wasalajavindra7963
    @wasalajavindra7963 4 ปีที่แล้ว +2

    Great job

  • @rajithajanith633
    @rajithajanith633 4 ปีที่แล้ว +5

    දෙපාරක් අතීතෙට ගිහින් අනාගතේටත් ආවා කියමුකෝ. ඊට පස්සේ ඒ කෝච්චි වලට මොකද වුණේ

  • @poornajith3d286
    @poornajith3d286 4 ปีที่แล้ว +6

    කාලතරණය ගැන කරපු experiment එකක් වෙන්න බැයිද?

  • @samankumara2712
    @samankumara2712 4 ปีที่แล้ว +1

    Hitha ganna ba eka

  • @nadeeshanethmal2836
    @nadeeshanethmal2836 4 ปีที่แล้ว +6

    patta watinawa

  • @tharangadniroshan
    @tharangadniroshan 4 ปีที่แล้ว +1

    Poddak light tikak use karanna.. or background ekak pawichchi karanna

  • @nimnasonali5163
    @nimnasonali5163 4 ปีที่แล้ว +3

    Good video 👌

  • @ke_sh4314
    @ke_sh4314 3 ปีที่แล้ว

    බොක්ක 😎

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว +1

    Thanks 4 the u'r video's good luck bro

  • @amadasadeepa7310
    @amadasadeepa7310 4 ปีที่แล้ว +1

    Background color ekh වෙනස් කරන්න. ඇස් වලට අමාරුයි.👍

  • @ghostkiller9448
    @ghostkiller9448 4 ปีที่แล้ว +2

    මම අරන් ගියා දුම්රිය බන් 😄😄😄😄😄 හරි විහිලුයි ඔයි 👹️

  • @beautifullife4540
    @beautifullife4540 4 ปีที่แล้ว +4

    Me wage videos unlike karanna epa me video s shere karanna thawa kattiyata balanna jiwitheta godak watinawa me videos

  • @dhtechshow6255
    @dhtechshow6255 4 ปีที่แล้ว +1

    Patta

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 ปีที่แล้ว +5

    අන්නා ඔයා මේ video එකේ Hand moments අඩු කරපු එකට ගොඩක් Thanks. Salute you bro. Great video. Always waiting for your new videos.

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +2

      ( අන්නා ) මොකක්ද බ්න් ඒ කිව්වෙ

  • @manuwabro156
    @manuwabro156 4 ปีที่แล้ว

    Anika anti metter vishala pramanayakin warm hall ekk hadaganna beri veida time travel vlata

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 ปีที่แล้ว

    උපාලි ගුණවර්ධන මහත්මයා gana video ekak karamu bro..lankawe deyak nisa

  • @korean._picco-174
    @korean._picco-174 4 ปีที่แล้ว

    ඔයා දාන වීඩියෝ මට ගොඩක් වටිනවා තැන්ක්ස්

  • @manushikajeewantha9098
    @manushikajeewantha9098 4 ปีที่แล้ว +3

    Dark web mystry box gena video ekak karanda puluwannam hodai

  • @chamaraneluwa4460
    @chamaraneluwa4460 4 ปีที่แล้ว +2

    Supire TH-cam channel eka 😘😘

  • @pasindu5571
    @pasindu5571 4 ปีที่แล้ว +1

    Patta video eka👌👌

  • @ROUGER_LK
    @ROUGER_LK 4 ปีที่แล้ว +2

    Mata a train aka dayagrem aka hoya gana bari vida? Help

    • @SL-fc5bs
      @SL-fc5bs 4 ปีที่แล้ว

      Thoge hati bala panko 🤣🤣🤣🤣🤣

  • @maicalmaical2813
    @maicalmaical2813 4 ปีที่แล้ว

    Mama hitanne amanushya balawegayak

  • @Merriam_rachel
    @Merriam_rachel 4 ปีที่แล้ว +1

    Superi

  • @සුමුදුප්රියංකර-ජ8ය

    සුපිරි

  • @janithachamara8797
    @janithachamara8797 4 ปีที่แล้ว +2

    Film එකක් එහෙම නැද්ද

  • @manuwabro156
    @manuwabro156 4 ปีที่แล้ว

    Rel pare yakada nisa chumbakat vayak ativela train ekat yakada nisa dekema chumbakatvaya ekatu vena nisa chumbaka dvarayak ati vela train eka venama umage chumbaka doratuvakata atul vela venama path ekata yanna atida. Chumbakatvaya vedi nisa🤔🤔🤔🤔🤔

  • @donalddonald7140
    @donalddonald7140 4 ปีที่แล้ว

    Dumriyak kohomada railparak nathuwa yanne? Meaka bahubootha kathawak

  • @gimhanijayarathnajayarathn748
    @gimhanijayarathnajayarathn748 4 ปีที่แล้ว +1

    Oyage Kath godak hodai eth me kathawa boru kathawak kiyala oppu wela thithenne

  • @niyuminiwetha6162
    @niyuminiwetha6162 3 ปีที่แล้ว

    aththatama me wage dewal wenna plwnda

  • @sajanishara6964
    @sajanishara6964 4 ปีที่แล้ว +1

    lankawe oya wage wisthara nadda

  • @damindutharinda8815
    @damindutharinda8815 4 ปีที่แล้ว

    I like time traveling soomuch

  • @mrdjentertainment6606
    @mrdjentertainment6606 4 ปีที่แล้ว +1

    Superb keep It up ❤️

  • @djrajapaksha4998
    @djrajapaksha4998 3 ปีที่แล้ว +2

    Tell us about warner bros

  • @d.mudayangasadaruwan895
    @d.mudayangasadaruwan895 4 ปีที่แล้ว +6

    mata thiyana prasne 104 k hitiya. 2k panna. aith 104 k dockter gavata awa.

    • @thilinapeiriz1716
      @thilinapeiriz1716 4 ปีที่แล้ว

      100 මගීන් + වැඩ කරන 6 = 106
      2 ක් පැනලා දුම්රියෙන්,104 ඩොකා ගාව මචං 😉

  • @asankakumara7399
    @asankakumara7399 4 ปีที่แล้ว +1

    Ela

  • @kartayohan5261
    @kartayohan5261 4 ปีที่แล้ว

    Kalataranayak...time travel

  • @vinugiwijesekara9611
    @vinugiwijesekara9611 4 ปีที่แล้ว

    Kala tharanaya karanne kohomada

  • @vinugiwijesekara9611
    @vinugiwijesekara9611 4 ปีที่แล้ว

    Aniwaren video ekak danna kala tharanaya karanne kohomada kiyla

  • @mashigirl2212
    @mashigirl2212 4 ปีที่แล้ว

    6 5 2 kiyala movis ekak tiyenawa eka kathawat ethakda kiyala hoyala bala video ekak ikmanin dana

  • @dakshinaamantha7930
    @dakshinaamantha7930 4 ปีที่แล้ว

    train akak kohomada kala taranaya karanne?

  • @anandajayasiri3744
    @anandajayasiri3744 4 ปีที่แล้ว +1

    Amboo baya hithenawa 😥😥

  • @sandharuperera1631
    @sandharuperera1631 4 ปีที่แล้ว

    loveena aponsuwa(laninia)ගැන video එකක් කරන්නකො.පුලුවන්නම්.ඒ කාලෙ මෙයාලගෙ ඇඳපු චිත්‍ර එහෙම නැද්ද,තියනවනම් කොහෙද වගේ එකක්.tnq

  • @chandimafernando9200
    @chandimafernando9200 4 ปีที่แล้ว +1

    Pudumayi ath atthayi meka num hitha gannath baha.mama num hithanney kalatharanaya karana dumriyak kiyala

  • @CaptureLog
    @CaptureLog 4 ปีที่แล้ว +1

    Fatta brother 💪💪

  • @maheshmaduranga5410
    @maheshmaduranga5410 4 ปีที่แล้ว

    Japan wala tiyena aokigahara gena video ekak krnna

  • @diniththeekshana501
    @diniththeekshana501 4 ปีที่แล้ว +8

    මේක විශ්වාස කරන්න නම් අමාරුයි. මොකද දුම්රිය 3පාරක් කාල තරනය කරත් ඇතුලෙ ඉන්න මිනිස්සු දුම්රියෙන් බැහැලා ඒකටම ආපහු නගින්න ඕනි.. එහෙම වෙන්න බෑනෙ

  • @අනුඋඩුගම
    @අනුඋඩුගම 3 ปีที่แล้ว

    මොකද්ද මේ කාලතරනය

  • @kiumassmediamanagement4656
    @kiumassmediamanagement4656 4 ปีที่แล้ว

    wooow. thanks for the video..

  • @Axom54861
    @Axom54861 4 ปีที่แล้ว

    හොල්මන් ගැන එකක් ඕන

  • @kreshadakilsha2494
    @kreshadakilsha2494 4 ปีที่แล้ว +2

    මේ කතාව ඇත්තක් උනත් බොරුවක් උනත් කාල තරනය කියන සංසිද්ධිය ඇත්තක් . සමහරවිට මෙහෙම වෙන්නත් පුලුවන් මේ දුම්රිය හදපු ආයතනයේ ඒ හිටිය කට්ටිය කාල තරනය කරන තාක්ශනය හොයාගත්ත අය වෙන්නත් පුලුවන් මෙයාලා ඒකාලේ තිබ්බ තාක්ශනය එක්ක දුම්රියක් කාල තරනය කරවන්න කරපු පරීක්ෂණයක් වෙන්නත් පුලුවන් මේක කොහොමහරි ඒ පරීක්ශනේ සාර්තකවෙලා දුම්රිය කාල තරනය කලත් මොකක් හරි ඒකේ ප්‍රශ්නෙකට මෙයාලට ඒ දුම්රිය පාලනය කරන්න බැරිවෙලා වෙන්නත් පුලුවන්නේ අන්තිමට මෙයාලා කාලයෙන් ආපස්සට ගිහින් මෙයාලගෙ ආයතනය ගැන තිබ්බ ඔක්කොම විස්තර අයින් කලා වෙන්නත් පුලුවන් . මොකද අපි නොදන්න ඕනෙතරම් දේවල් මේ විශ්වයේ වෙනවනේ . මොනා උනත් වීඩියෝ එක හොදයි good luck

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 4 ปีที่แล้ว

    මේ කොච්චිය 2021 ත් එලියට අවොත් මෙ ගැන හිතන්න පුළුවන් දැන්නම් එ ගැන හිතා ගන්න බැ අව්ල්

  • @shashikalakmal1927
    @shashikalakmal1927 3 ปีที่แล้ว

    Me dumbriya kalatharanayaya karana ekak

  • @donalddonald7140
    @donalddonald7140 4 ปีที่แล้ว

    Kaala tharanaya karanna yam kisi aadyathmika palayakata path wenna ona.

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว

    මෙක්සිකානු වෛද්‍යවරයා ලගට යන විට ඉදල තියෙන්නේ 104 යි. එතකොට 106 න් 2 ක් අඩුයි.ඒ අර දුම්රියෙන් පැනපු දෙන්නා. කාලතරනය තුලදී 2 ක් පැනගෙනද?

  • @techworldpro8893
    @techworldpro8893 4 ปีที่แล้ว +1

    එලම. නියමයි අයියෙ.. 👍👍👍❤️❤️❤️

  • @thasindudakshina4525
    @thasindudakshina4525 4 ปีที่แล้ว +1

    sombi film gana videos ekak karanna ko

  • @dulansuranga2441
    @dulansuranga2441 4 ปีที่แล้ว +1

    ඕක අමනුෂ්‍ය බලවේගයක් නෙවෙයි අමනුෂ්‍ය බලවේගයකට දුම්රියක් අතරුදහන කරන්ඩ බෑ . ඕක කාලතරනය උන දුම්රියක්

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +15

    ඉතාලියෙ තමයි ලෝකෙ ලොකුම ගේම් කාරයෝ ඉන්නෙ . මේක ගොතපු කතාවක්.

  • @madusankawnmadusanka8570
    @madusankawnmadusanka8570 4 ปีที่แล้ว

    dumriyak kala taranaya kara kiyala wiswasa karanna amarui wagee, manussekta puluwan ati,

  • @keyhart1741
    @keyhart1741 4 ปีที่แล้ว

    Kala tharanaya sadaha karapu experiment ekk Wenda puluwan .....minissu 100 ekatukaraganne ... Mokada mewage experiment ekkata kawrut danuwatwa idiripat wenna .....mokak Hari mistek ekk nisa me train ekk nokadawatwa meme proses ek sidukaranawa Wenda puluwan...... Me Mage mathayak pamanai .....

    • @keyhart1741
      @keyhart1741 4 ปีที่แล้ว

      Train ek publish karanda pamanak company namayak bawitha Kara kithanda puluwan

  • @pahansila2786
    @pahansila2786 4 ปีที่แล้ว

    මෙික හදපු එකක් කියල පසුගිය දිනවල දාල තිබුන මතකයි

  • @disanayakaranga5416
    @disanayakaranga5416 3 ปีที่แล้ว +1

    අනේ මට ඔය කියන කාලතරනය තේරුම් ගන්න අමාරුයි
    පොඩක් කාලතරනය කියන්නේ මොකද කියලා තේරුම් කරල දෙනවාද
    මම ඔයාගෙ හැම වැඩ සටහනක්ම බලන්නේ හරි ආසාවෙන් එත් කාලතරනය තමා තවම තේරුම් ගන්න අමාරුයි

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 4 ปีที่แล้ว +1

    හරියට Train To Busan වගේ

    • @yehenmatheesha339
      @yehenmatheesha339 3 ปีที่แล้ว

      අම්බෝ මේකෙත් සොම්බිද දන්නෑ

    • @yehenmatheesha339
      @yehenmatheesha339 3 ปีที่แล้ว

      අම්බෝ මේකෙත් සොම්බිද දන්නෑ

  • @wasanthkumara1172
    @wasanthkumara1172 3 ปีที่แล้ว

    සිතු ව්ලි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว

    💐💐💐

  • @pahasaravidumini1330
    @pahasaravidumini1330 4 ปีที่แล้ว +1

    Superb 👍👍👍👍

  • @kap7219
    @kap7219 4 ปีที่แล้ว

    anee mndaaa paradox sir hitiy nm kiynawaaaa

  • @janinduchamod
    @janinduchamod 4 ปีที่แล้ว +2

    Niyama video eka.
    Thank you sir.

    • @dhanusuneth3748
      @dhanusuneth3748 4 ปีที่แล้ว

      Piloganna පුළුවන් සාධක thibena nisaa mithyaawak kiyanna අපහසුයි ..eeth bermuda trangle ekee siduwena athbuutha දේවල් ahuwaama මේකත් යම්තාක් දුරට විශ්වාස karanna wenawa..ee monaa වුණත් oyaage ඉදිරිපත් kireema saha තොරතුරු සොයාගැනීම පිළිබඳව oyaata godak sthuuthiwantha wenawa..

  • @nishkahimaya4492
    @nishkahimaya4492 4 ปีที่แล้ว

    Ithin oya minissu 104 Dena nathi una,athurudahan una kiyala news Wala ehema katha une ndd...

  • @ranaweerairesha4183
    @ranaweerairesha4183 ปีที่แล้ว +1

    ඔය කෝච්චිය ඇත්ත එක වෙන්න පුළුවන්

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 ปีที่แล้ว +1

    Illumanati gena video ekak dannako

  • @tharangamadusanka5274
    @tharangamadusanka5274 4 ปีที่แล้ว

    මමනම් හිතන්නේ එන්න බැරුව තමයි තියෙන්නේ..