කල්‍යාණ මිතුරා හොයාගෙන ආපු අමනුශ්‍ය ආත්මය | The Story of Sudharshan and Shankar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 2 ปีที่แล้ว +22

    මට මෙහෙම අත්දැකීම ක් තියෙනවා .එතකොට මම බැඳල අවුරුදු එකයි.මම ආච්චි එක්ක තමයි හැඳුනෙ .මම හීනෙන් දැක්කා ආච්චි මා එක්ක ගමනක් ගියා.යන ගමන එයා කීවා අපි දර ටිකක් කඩමු කියල මම ඇහුව ඒ මොකටද කියලා මාව පුච්චන්න කියල එයා කියලා හයියෙන් හිනාවුණා .මම බයවෙලා බලද්දී එයා මිනී ඇඳුමක් ඇඳගෙන තමයි හිනාවෙන්නෙ.මම උදේ නැඟිටලා කිසිම වැඩක් කරන්න හිත නැ මට දැනෙන්නේ ආච්චි ට කරදරයක් කියලා.එහෙම හිත හිත ඉද්දි තමයි පණිවිඩය ආවෙ එයා මැරිල කියල.ඒ වගේම මට බබෙක් නැතිව අවුරුදු දෙකක් විතර .ඒ ආච්චි මැරිල අවුරුද්ද ක් විතර.එයා මට හීනෙන් කුරක්කන් හැලප ගෙනත් දුන්නා පුතේ මේක කාපන් ඕක හරියයි කියලා.ඊට සති දෙකකට පස්සෙ මම ප්‍රෙග්නන්ට්.ඇත්තටම මට හිතාගන්න බැරි සිදුවීම් දෙකක් ඒ.දැනට වුනත් එයාව හීනෙන් පේන හැම දවසක්ම මගේ ජීවිතේ මොකක් හරි ලොකු සිදුවීමක් වෙනවමයි.එයාව දැක්කොත් මම අනිවාර්යයෙන් පරිස්සම් වෙනව

  • @ruu...159
    @ruu...159 2 ปีที่แล้ว +29

    මේ දවස් ටිකේම අමනුෂ්‍ය ආතම ගැන නේහ් 👀❤️
    මරු මරු 😘😘😘

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @FREEDOM19654
    @FREEDOM19654 2 ปีที่แล้ว +37

    එහෙම වෙන්න පුලුවන් මොකද අපි විතරක් නෙවෙයි මෙ ලොකේ ජිවත් වෙන්නේ 🙂

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +1

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว +1

      @@EVILALIENEDURANGA ba

    • @akashvishmitha350
      @akashvishmitha350 2 ปีที่แล้ว +1

      @@LOL-yc9wg 😂

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว +1

      😹😹😹😹😹😹

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 2 ปีที่แล้ว +13

    කිවුවා වගේම අමනුෂ්‍ය කතා දැන් වැඩිපුර ගේනවද කොහෙද 👀🌝❤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 9 หลายเดือนก่อน +1

    හොදම යාලුවා හදිසි අනතුරකුන් මැරිල .පෝස්ටර් ගහන කල් නොදැන හිටියා නම් ඉතිං හොදම යාලුවෙක් තමයි 😂😂😂

  • @samudraimalka6533
    @samudraimalka6533 2 ปีที่แล้ว +4

    මට තියෙනවා මේ වගේම අත්දැකීමක්.මම වැඩකරන තැන පාරෙ බල්ලෙක් හිටියා.. ටික දවසක් මම එයාට කෑම දුන්නා. පස්සෙ මම දිගටම කෑම දුන්නා
    වැඩපලේ කට්ටියත් දන්නවා මම ඒ බල්ලට හිතවත් වෙලා, කෑම එහෙම දෙනවා කියලා . දවසක් මම අපේ ගෙදර වත්තෙන් එලියට ගියා කුනු එක දාන්න . එතකොට ඒ බල්ලා ලගට ඇවිත් මූන දිහා බලාගෙන ඉදලා ගියා. මම වැඩිය ඒ ගැන හිතුවෙ නෑ.මම කාමරේට එද්දි මට cll එකක් එනවා.වැඩ කරන තැනින් ඔයා කෑම දෙන බල්ලා මැරිලා දැන් පැය කාලක් විතර කියලා . මම හිනාවෙලා කිව්වා.විහිලු කරන්න එපා බන් දැනුත් ඒ බල්ලා මම ලගට ආවා කියලා . මම කෝකටත් කියලා ලෑස්තියි වෙලා වැඩපල ලගට ගියා.යද්දි ඇත්තටම ඒ බල්ලා. එතන මැරිලා..😥

  • @sathsaradheshapriya6221
    @sathsaradheshapriya6221 2 ปีที่แล้ว +16

    හුනු සස්තරේ ගැන ගොඩක් වෙලවට හරියනව නෙද , එකට ගොඩක් සදක තියෙනව නෙද , විඩියො එක මරු 🥰🥰🥰

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +1

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว +1

      @@EVILALIENEDURANGA ba

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว +1

      😹😹😹😹😹

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @dgb..4708
      @dgb..4708 2 ปีที่แล้ว +1

      Mageth egata ona tharam huno wetila thiyanawa eath kisima ganak thibbe nh.ea wunata meka beluwata passenam baya hithuna

  • @smoothgaming7654
    @smoothgaming7654 2 ปีที่แล้ว

    👍සුපිරි අමුනුශ්ෂ vidio තව ඕන

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +2

    Supiry Aiye video eka 👍 WW2 video series ekath ikmanatama oni💖💖💖

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @aselasrikantha1333
    @aselasrikantha1333 2 ปีที่แล้ว +26

    මගේ ඔලුවට 10 පාරකට වඩා හූනො වැටිලා තාමත් ඉන්නෙ කොහොමද කියල හිතන මං🤣😂😅

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ba

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      Wife kiyana de ahanna

    • @akashvishmitha350
      @akashvishmitha350 2 ปีที่แล้ว +1

      @@LOL-yc9wg 😂💔

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @viplk8934
    @viplk8934 2 ปีที่แล้ว +3

    My favourite youtuber සිංහ දැනුම අයියා ❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +1

    අපිට ඔබතුමාව සම්බන්ද කරගන්න පුළුවන් කොහොමද

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    විඩියෝ එක බැලුවෙ රැ වෙලා පට්ට බාය හිතුනා 🥺🥺🥺

  • @pathumabhishek1268
    @pathumabhishek1268 2 ปีที่แล้ว +1

    (Elon Musk) wisin (johnny depp) ge rangana jiwithaya nathi karnawa kiyana kathawa aththakda ane me gana pahadili vidoe ekka please 🥺🙏

  • @hariya4696
    @hariya4696 2 ปีที่แล้ว +2

    ඒක මරු♥

  • @sumithragodamanna3819
    @sumithragodamanna3819 2 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් වෙන්න පුලුවන්

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +16

    ශාන් කර්ට නිවන් සුව 🙏

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +11

    ඔන්න දකුණු උරහිසට හූනෙක් වැටුණොත් මංගල යෝජනා එනවලුනේ. හ්ම්ම්..... එතකොට ආච්චි කෙනෙකුගේ හරි සීයා කෙනෙකුගේ හරිඋරහිසට හූණෙක් වැටුණොත් එයාලටත් මංගල යෝජනා එනවාද.... 😁😜 මොකද මගේ උරහිසට දවසක් කඩේක බංකුවක ඉඳන් ඉන්නකොට හූණො ඩබලක්ම උරහිසට වැටුණා. ඉතිං ගිහින් ලිත බැලුවා..... ඒත් ඉතිං මගෙ වාසනාවටද මන්දා🤔🤔 මංගල යෝජනාවක් නම් ආවෙ නෑ ඕං...... 😜😁

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว +1

      @@EVILALIENEDURANGA ba

    • @akashvishmitha350
      @akashvishmitha350 2 ปีที่แล้ว

      @@LOL-yc9wg 😂💔

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @lusithtimod7396
    @lusithtimod7396 2 ปีที่แล้ว

    Niyamai

  • @pathunmadushan5295
    @pathunmadushan5295 2 ปีที่แล้ว +2

    Ghost experiment gana video ekak one

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    ඔන වට වඩා කාත් එක්ක වත් බැදිම්
    ඇති කරගන්න එපා 👍

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +1

    මේ ලෝකේ අපි විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා. තව කෙනෙකුට කියන්න කියලා මැරුණ කෙනෙක් දුන්න පණිවිඩයක්. ඇත්තටම ඒක මාසයකින් හරි ගියා.

    • @kts4741
      @kts4741 2 ปีที่แล้ว

      Boru kiyanna epa ban.

    • @sheenakumari3015
      @sheenakumari3015 2 ปีที่แล้ว

      @@kts4741 😂😂😂

  • @සෝනියා-ජ2ජ
    @සෝනියා-ජ2ජ 2 ปีที่แล้ว +4

    ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් මටත් ඔහොම දෙයක් උනානේ මගෙ නැන්දා මැරිලා ඒත් මම දන්නෙ නැ මම කතත් කලා පස්සෙ බලන කොට සතියකට කලින් එයා මැරිලා 😥

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @nimeshalakshani2027
      @nimeshalakshani2027 2 ปีที่แล้ว

      Mokada une oyata

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    ඔය වාගෙ දෙයාක් වෙන්න පුලුවාන් ලාන්කාවෙ උනාත් ඔය වගෙ සිද්දි ගොඩාක් තියනවා 🙏

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ඉස්සර මව්බිම පත්තරෙ තියනවා මලවුන් ගෙ හොරාව කියලා කොටසක් දැන් නම් එක එන් නැහැ ලාන්කාවෙ වෙන 100% ඇත්ත සිද්දි තියෙන්නෙ පොඩ්ඩාක් හොයලා බාලාන්න විඩියෝ ටිකාක් කරාන්න පුලුවාන් වෙයි 🙏

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว

    Oyage vedeos maru niyamai ela 1M ganna labewa niyamai ela 1M ganna labewa live ekak dannako

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko 🙂

    • @nethmaanuhas9986
      @nethmaanuhas9986 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ok

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      @@nethmaanuhas9986 🥺

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @anjalikafernando633
    @anjalikafernando633 2 ปีที่แล้ว +1

    ඒ මැරුනු යාලුවා. නෙවේ මොකද කවදාවත් මැරුනු කෙනෙක්ට මොකුත් කරන්න බෑ. හැබැයි ඒ විදිහට රගපාන අන්දකරයේ. යක්සයෝ ඉන්නවා උන් තමා අර වගේ ඇවිත් . රග පාන්නේ ඒකයි ඇත්ත

  • @pathumsampath5103
    @pathumsampath5103 2 ปีที่แล้ว +1

    සයිරන් හෙඩ් ගැන වීඩියෝ එකක් ඕනේ

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @උරුමයකතතු-ප2ධ
    @උරුමයකතතු-ප2ධ 2 ปีที่แล้ว +1

    Ape chanal ekatath sahayogayak denna yaluuu

  • @million_Star_shots
    @million_Star_shots 2 ปีที่แล้ว +1

    මං ඊයේ මේ video ඒක බැලුවා

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @sska8211
      @sska8211 2 ปีที่แล้ว

      Mata eka link eka ewanna puluwanda

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    It’s truth l believe that because my lord Buddha words Siyaluma satung lowa suwapath wewa 🙏

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි විඩියෝ එකට ලංකවේ මොන සාත්තරෙද නැත්තේ කියන්න හැම එකටම මොකක් හරි හනමිටිඅදහස් තියෙනව සමහර විට ඇත්ත වෙන්න පුලුවන්

  • @pramodyamalshan3177
    @pramodyamalshan3177 2 ปีที่แล้ว +1

    Amanushya atma innawa. Atdakimen kiyanne 😌

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +2

    Ghost stories kochara videos baluwath athi wenne na ❤

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 2 ปีที่แล้ว +3

    එහම දේවල් ඕනි තරම් වෙන්න පුළුවන්.අමනුෂ්‍ය ආත්ම ඉන්නවා

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @උරුමයකතතු-ප2ධ
      @උරුමයකතතු-ප2ධ 2 ปีที่แล้ว +1

      සහයෝගයක් denna apeth vedio balala

    • @Hashara_Jayasinghe
      @Hashara_Jayasinghe 2 ปีที่แล้ว

      @@yureninoshi8297 fake channel 😂

    • @hasirudulanjaya2302
      @hasirudulanjaya2302 2 ปีที่แล้ว +2

      ඔයා කියන දෙයක් තමා♥️

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +1

    අපෝ ඔහොම දේවල් ඕනේ තරම් වෙන්න පුළුවන්. ශක්තිමත් ආත්මයකට එහෙම කෙනෙක්ට පෙනී ඉන්න ඇවිල්ලා කතාකරන්න පුළුවන්.

  • @හොදවැඩෙ-ඥ8ට
    @හොදවැඩෙ-ඥ8ට 2 ปีที่แล้ว

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍

  • @supunmihiranga4340
    @supunmihiranga4340 2 ปีที่แล้ว

    Maru💪

  • @creativecollections8313
    @creativecollections8313 2 ปีที่แล้ว +1

    හොඳයි ශංකර්ගේ ආත්මය සැලුන් එකේදී ඔහු කතා කලා කියන එක පලිගන්න පුලුවන් එවන් දේවල් විටෙන් විට ලංකාවේත් අසා තිබෙන නිසා නමුත් මට ඇති ගැටලුව ශංකර්ට නිවසට එන අතරමගදී කිසිවෙකු මුණගැසුනේ නැද්ද ? එච්චර යාලුකමක් තිබියදී නිවසට ආගමන් බිරිඳ ඒබව දැන්නුවේ නැත්තේ ඇයිද ? උදේත් එය මඟ හැරියේ ඇයිද ? සහ උදේ සැලුන් එකට යද්දී සහ එද්දී අතරමග කිසිවෙකු මුණ ගැසුනේ නැද්ද යන කාරණායි මේවා මග හැරෙන්න විදිහක් නෑ එසේ නම් ඒ ගම්මානය ජන ශුන්‍ය වූවක් එයද පිලිගන්න බැහැ ශංකර්ගේ සැලුන් එකේ සේවකයන් කීපදෙනෙක් සිටින බව පවසා ඇති නිසා එමගින් තේරෙන්නේ එය ජනාකීර්ණ තැනක් බව නිසා මෙවන් දෑ මග හැරී තිබෙන නිසා කතාව සත්‍ය උනත් එහි වටිනාකමට අඩුපාඩුවක් සිදුවී ඇති බවයි

  • @tjjaliya1761
    @tjjaliya1761 2 ปีที่แล้ว

    Ow neh ehema wenna puluwan. Ms game ge comment ekata mn agree wenawa.

  • @gocgaming9798
    @gocgaming9798 2 ปีที่แล้ว +1

    නියමයි

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @samanbandara7169
    @samanbandara7169 2 ปีที่แล้ว +3

    හොදම යාලුවා මැරුන කියල ඌ නොදැන හිටියෙ කොහොමද 🤔🤔🤔

  • @spring-dn2vf
    @spring-dn2vf 2 ปีที่แล้ว

    Ow ahema wenna pulwan..man veeswasa karanna dayak..

  • @erangamadushan9537
    @erangamadushan9537 2 ปีที่แล้ว +1

    මම කටාර් ඉන්නෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා.. ගිය අවුරුද්දේ ම එක දවසක හීනෙන් මං අපේ නෑදෑ වෙන අංකල් කෙනෙක් ව දැක්කා අංකල් මට කිව්වා මධූ මං යනවා එහෙමනම්, ඔයා ලංකාවට එද්දි මාව මුණගැහෙන්න බැරි වෙයි කියලා.. එ් හීනෙ දැක්කට මට ගානක් නැති උනා.. ඊට සති 2කට පස්සෙ අපේ ගෙදරට අාරංචි වෙලා තිබුනේ එ් අංකල් නැතිවෙලා අවසන් කටයුතුත් කරල ඉවර උනාමයි.. හරියටම මං හීනෙ දැකපු දවසෙ තමයි අංකල් නැති වෙලා තියෙන්නෙ.. මට එ්ක අැහුවම දහඩියත් දැම්මා. මං මලගේ කලින් දැනගෙන හිටියනම් හිතන්න තිබ්බා මේක මගෙ හිතේ මැවුන දෙයක් කියලා.. එත් මේ සිදුවීම් සම්බන්ධයෙන් මට තේරෙන්නෙ නැහැ. මට කුඩා කාලයේ ඉදන්ම හීන සම්බන්ධයෙන් ඔය වගෙ අත්දැකීම් තියෙනවා..

    • @sampath-sr1oi
      @sampath-sr1oi หลายเดือนก่อน

      ඇත්ත...

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว

    👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว

    අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන් .අපේ ගෙට අල්ලපු ගෙදර අක්ක මැරුන පිලිකාවක් හැදිල.එතනම ඉපදුනා අමුනුශ්‍ය ආත්මයක් වෙලා.පස්සෙ තොවිලයක් කරල බෝතලයකට අල්ලන් ගියා.නානව,රෑ 12 ට අතුගානව.අඩනව,වමනෙ දානව,එක දවසක් අපේ අම්මට ගල් අහුරක් ගහල.මෙවැනි දේවල් සිදු උනා.අදටත් ගේ වහල තියෙන්නෙ .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏👍👍👍🌹🌹🌹👽👽👽

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Ahema deywa ahala thiynawa 😟😟🙌🇦🇪

  • @Interstellar1982
    @Interstellar1982 2 ปีที่แล้ว +2

    හූනා වැටුනම මැරෙනවානම් බයික් එකේ නෙවෙයි බඩ ගගා ගියත් මැරෙනවානේ.කොච්චර පරිස්සමෙන් හිටියත් වෙන්නේ ඒකනම් අනිවාර්යයෙන් වෙන්න ඕනි නේ.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @sriamarasinghe5902
    @sriamarasinghe5902 2 ปีที่แล้ว

    Yes, it can be.
    There are incidents which happened and happening even up today.
    Can believe it.

  • @kts4741
    @kts4741 2 ปีที่แล้ว

    Lithe thiyeno huno wattatahama wena dewal edhewal aththanam mama dan loku danapathiyek wela.samaharawita raja wela.

  • @niroshankalansuriya4604
    @niroshankalansuriya4604 2 ปีที่แล้ว +1

    Lassana video Oya karanne

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko 🙂🙂🙂

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @srilankanpeople176
    @srilankanpeople176 5 หลายเดือนก่อน

    😢 pahadiliwa mewani dewal boho wenawa.hadisi marana unama

  • @sandunihansini3799
    @sandunihansini3799 2 ปีที่แล้ว

    අනේ සයිරන් හෙඩ් ගැනත් වීඩියෝ එකක් කරන්නකො... මට හරි ප්‍රශ්නයක් ඒ වගේ සතෙක් ඉන්න පුළුවන්ද කියන එක ගැන...

  • @sachiganegoda7165
    @sachiganegoda7165 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kaviya2145
    @kaviya2145 2 ปีที่แล้ว +1

    video eka dapu gaman awa

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Mehema deval sidu venavaa. Visheshayen meya venne accident valin vage hadisiye meruna ayartayi . Meyath maranin pasu upadina ektharaa bhavayak. Merunata meyaalata pera jeevithaya penenavaa. Ethakota thamayi parana purudu then valata perani yahaluvan vetha yanne.
    Thaman duk vindinava kivve e bhavaya minis bhavayata vadaa duk sahitha nisaa.

  • @VishwChathurangah-hr1zp
    @VishwChathurangah-hr1zp ปีที่แล้ว

    Ow wenn puluwan

  • @jinuka_pinsara
    @jinuka_pinsara 2 ปีที่แล้ว +3

    1 st comment

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @uvindunanayakkara7036
    @uvindunanayakkara7036 2 ปีที่แล้ว +1

    ❤️

  • @IndiaRanasinhe-mm2xw
    @IndiaRanasinhe-mm2xw 6 หลายเดือนก่อน

    Meka attha wei, mage tattha wakugadu amaruwa hedila hospital 1 hitiye, api gihin sathiyak idala gunayak penuna nisa re bus 1 horowpathana bus 1 awe, re nisa ninda gihin hitiye, omaragolledi bus eke kalabalaya wage ahuna aharuna, ethakota hinekut dekka, thattha kiwwa bus ekath yanna vidihak nene apahu gedara enna kiyla, kohoma hari pare yana wahanayak nawattala bus 1ta tel tikkak gattha eken shed 1 gihin tel gaha gena kohoma hari kahatagasdigiliy gedra awa, auru 25 kalin me, hawasa 3, 4 wenakota tatthata godak amarui kiyla panividayk awa, lesti wela rema gedara giya tattha neti wela miniyath gedara genalla, bus 1 newathuna pandara tama tattha neti wela tiyenne, mta yanna epa kiwwet e welawe, aththa mewa atthak tiyenawa

  • @ntk_official
    @ntk_official 2 ปีที่แล้ว +1

    ❤️👌

  • @Moon-tv1sk
    @Moon-tv1sk 2 ปีที่แล้ว

    හුණු ශාස්ත්‍ර ඇත්ත. මම එක දන්න කෙනෙක්ගෙ ඔලුවට වැටිලා එයා මල.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @Blvinzo
    @Blvinzo 2 ปีที่แล้ว

    💐💐

  • @nerogaming2153
    @nerogaming2153 2 ปีที่แล้ว

    srii paade ganath ona

  • @erangaamal5840
    @erangaamal5840 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @uvindunanayakkara7036
    @uvindunanayakkara7036 2 ปีที่แล้ว +1

    💓

  • @nisanthinisanthi5899
    @nisanthinisanthi5899 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lakshman2418
    @lakshman2418 2 ปีที่แล้ว +1

    Bitcoin gena kiyanne

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko 🙂😑

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @piyumimaheshika9001
    @piyumimaheshika9001 2 ปีที่แล้ว +1

    Hollman innawa awa athta man athdakemen kiyanne

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @TCS_LK
    @TCS_LK 2 ปีที่แล้ว +1

    💪💪💪💪

  • @nelunelu6333
    @nelunelu6333 2 ปีที่แล้ว

    Aniwaryenma wenna puluwan

  • @rashindusathishka5841
    @rashindusathishka5841 2 ปีที่แล้ว

    Nice video ❤️😶

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว

    Ou wenna puluwan mokada hodama yaluwana B.s.d.p.oyata aiya

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 2 ปีที่แล้ว

    මේ වගේ videos නිසා මිනිස්සුන්ගේ සිත් වල හොද ආකල්ප ඇති වෙන්නෙ නෑ

  • @nerogaming2153
    @nerogaming2153 2 ปีที่แล้ว

    wena kam suwarna katathma deyak wenna ona ape unta wiswasa karanna

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว

    ඕනෑම සත්ත්වයෙක් මියගියවිට එම සත්ත්වයාගෙ විඤ්ඤාණය වෙනත් තැනක හේතු-ඵල දහමට අනුව හටගන්නවා. බොහෝවිට ඕකපාතිකවයි හටගන්නෙ. එය දෙව්ලොවක, බ්‍රහ්මලොවක හෝ අපායෙ වියහැකි. සමහර ප්‍රේත ආත්මයක ඕකපාතිව හටගත්තොත් පෙර භවයෙ රූපයෙන්ම තමයි සූක්ෂම රූපයක් ලෙස හටගන්නෙ. මේ එවැන්නක් විය හැකි. ඔවුන් පින් බලාපොරොත්තුවෙන් තමයි සමීප ඥාතීන් මිතුරන් ඇසුරෙ ඉන්නෙ. තිරොකුඩ්ඩ සූත්‍රයෙ ඒ අයට පින්දෙන අකාරය සඳහන් වෙනවා.

    • @mfr3697
      @mfr3697 2 ปีที่แล้ว

      ඕපපාතිකව

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    God bless you

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @asithanuwan5988
    @asithanuwan5988 2 ปีที่แล้ว

    TH-cam channel ekak create karanne Kohomada

    • @Franky10207
      @Franky10207 2 ปีที่แล้ว +2

      How to create a TH-cam Chanel, kiyala TH-cam eka search karanna

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @chathunima4121
    @chathunima4121 2 ปีที่แล้ว +2

    මොන විකාරද මේ 🤣🤣🤣

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +1

    Nico wenuwata ayeth me channel eke kunuharpa comment dana asahana karayek innawa. Mn hithanne sinha Aiya uwa block karalada koheda .loku deyak😌

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @indiegamedevelopment
    @indiegamedevelopment 2 ปีที่แล้ว +2

    Owa boru Katha😹😹😹

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 2 ปีที่แล้ว +1

      ඕ බන් උබ කියන කතාවෙ ඇත්තක් තිය්‍ර්නාඅ

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    ශාන් කර් පව් කරන්න ඇති එකායි 🙏

  • @oshadhavimukthi423
    @oshadhavimukthi423 2 ปีที่แล้ว

    😶

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว

      1k gahanna help ekak denna ko 🙂🙂🙂💔

    • @LOL-yc9wg
      @LOL-yc9wg 2 ปีที่แล้ว

      @@EVILALIENEDURANGA ba

  • @danadana4643
    @danadana4643 2 ปีที่แล้ว +2

    Me dawas tikema holman katha...

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/9eUYK5oFwDU/w-d-xo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว

    .ඛ

  • @LeviAthan107
    @LeviAthan107 8 หลายเดือนก่อน

    බොරු බං මේ

  • @kusalchamira1730
    @kusalchamira1730 2 ปีที่แล้ว

    Vidhiyathmakava oppu karoth api piligannava naththan mahathayo oka boruuu thama..🤪🤪🤪🤪 kiyanna deeeval thiyanava kiyanna oyata duka hithei... gon katha gothanna epaaaaa hodee

  • @brightsparkhs
    @brightsparkhs 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว

    💞💞

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/AuFLP2iykjs/w-d-xo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර