පොලීසියේ තවත් කෙරුවාවක් එළියට - "මෙහෙම කරන්න එපා බීලා ඇවිල්ලා""මොකක්ද මේ තුප්පහි වැඩේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 1.1K

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 หลายเดือนก่อน +465

    අසාධාරණයට විරුද්ධ වන ඔබ සියලුම දෙනාට ජය ජයම ❤

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +4

      Lookaye dusithama police enne lankawe eeeeeeeyaaaaaa

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +2

      Genu ekathuwela gahapalla ballo piliceyata geyama ohoma wenawa

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 หลายเดือนก่อน +80

    පොලිසිය නම් අප්පිරියයි අහින්සක මිනිස්සුන්ගේ ජීවිත කාලකන්නි කරනව....ඕවට සාප වෙන්න ඕනේ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b หลายเดือนก่อน +313

    පොලිසි යට විරුද්දව ජනතාව පෙල ගැසිය යුතු කාල යයි මේ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน +1

      ALUT PARAM PARAWAE JVP KOLLO POLECIYATA RENGALA EINNAWA UNWA TAMAE HOYA HOYA GAHNNA ONI

    • @sltstube522
      @sltstube522 หลายเดือนก่อน

      Tamanta karadayak unama polisiyta pela gasila enna kata kajulella karagena

    • @ajithkumara4079
      @ajithkumara4079 หลายเดือนก่อน

      Aniwareyn rellake hadanna ona police ballo loku line dan

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 หลายเดือนก่อน

      Hema polisiyakama innawa pandita jawaram karayo tikak

    • @mudaligeproduction3991
      @mudaligeproduction3991 หลายเดือนก่อน

      Attha කතාවක්

  • @user-ty9dp3nw8c
    @user-ty9dp3nw8c หลายเดือนก่อน +20

    මොනවා උනත් ගමේ උන්.ගැන ආඩම්බරයි එකෙන්ම ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @mahendraadikari3013
    @mahendraadikari3013 หลายเดือนก่อน +174

    කොහොම වුනත් ගමේ ශක්තිය හා එකමුතුකම වටිනවා.

  • @user-lakshan-M
    @user-lakshan-M หลายเดือนก่อน +34

    පොලීසියේ ඉන්න උන් මැරෙන්න වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ...

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g หลายเดือนก่อน +329

    ගහල ගස් බැදපල්ල.කාලකණ්නි හිතාගෙන ඉන්නෙ මිනිස්සු උන්ට බයවෙලා ඉන්න ඕන කියල .

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +11

      අනිවාර්යෙන්ම

    • @samanwijesuriya1880
      @samanwijesuriya1880 หลายเดือนก่อน +5

      Maranna onii pakayala jara

    • @malanilokuge7258
      @malanilokuge7258 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන් ඕකුන් ගස් බදින්න ඕන මහ එවුන්ට ඇවිත් ලිහාගන යන්න.කාලකන්නි අමනයො.

    • @N.B9060
      @N.B9060 หลายเดือนก่อน

      ගහන්නැතුවත් රාජකාරියට බාදාකරා කියල උන්ව උසාවි දාල, ගහන්න් ගියොත් මෙ මිනිස්සුන්ට උන්හිටිතැන් නැතිකරයි පොලිස් පාතාලෙ උන් .. මානව හිමිකම් ආයතන තියෙන්නෙ ඕවටතමා

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 หลายเดือนก่อน

      යුනිෆෝම් නැතුව බීලා ඇවිත් ජරා වැඩ කරනකොට ගසා බදින්න ම තමයි ඕනේ​@@malanilokuge7258

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 หลายเดือนก่อน +22

    මුන්ට ගහපියව්‍ දේශබන්දුට නියෝග දෙන්ඩ බෑ පලයව්‍ උසාවි

  • @sumududesilva6782
    @sumududesilva6782 หลายเดือนก่อน +285

    මේ පොලිස්පති පත්වූ දා සිට මෙවැනි ක්‍රියා හරහා පොලිසිය අවමානයට පත්ව ඇත.
    එහෙයින් ගරු අධිකරණය ලබාදුන් වාරණ නියෝගය ඉතාමත් නිවැරැදි බව කිවහැක.

    • @Vijedheera
      @Vijedheera หลายเดือนก่อน

      අරගල බල්ලන්ව හොය හොයා හිරේ දාන එකයි වෙන්නෙ. උඹලට රිදෙනව නේද? බේරෙ වැවේ ආතල් එකට වඩා මේ ආතල් එක සනීපද?

    • @sumududesilva6782
      @sumududesilva6782 หลายเดือนก่อน +1

      බල්ලො අල්ලල කොහේටවත් දාන එකක් ⁣අපි නොදනී
      අනෙක බේරෙ වැවේ ආතල්එක ගැන අහන්න ඕන, ඒකට ඇදවැටුනු අයගෙන්ම පමණි!

    • @Vijedheera
      @Vijedheera หลายเดือนก่อน

      @@sumududesilva6782 අරගල බල්ලන්ගෙ දිව කපලා පුකට කම්බි දාල. රනිල් ජනපති අරගල බල්ලනට 88/89 දිත් සැලකුවා. 2022 දිත් සැලකුවා.

    • @sumududesilva6782
      @sumududesilva6782 หลายเดือนก่อน

      ​@@Vijedheeraමේ වීඩියෝ එක තුලවත්, මගේ සඳහන තුලවත් අරගලයක් පිළිබඳව කිසිදු සඳහනක් නැත!
      ඔබට අරගලයක් පිළිබඳව අදහසක් වේ නම් එය වෙනම සඳහනක් සේ ඉදිරිපත් කරන්න.
      අනෙක 88,89 2022 තත්ව ඇතිකර තමුන්ගෙ පෞද්ගලික වාසි ඇතිකරගත්තෙත් වත්මන් පාලකයා හා එම කණ්ඩායම බව එදා මෙදාතුර රටම දන්නා කරුණක්!
      රටේ බොහෝ ජනතාවක් ජීවන අරගලයක යෙදෙන විට, ඔය සඳහන්කරන පීචං අරගල අපට කිසිදු වැදගත්කමක් නැත.
      22 අරගලය ලෙස හැඳින්වූ එක මේ පුද්ගලයා පත්වූ වහාම අවසන් වූ කල, මෙය මෙහෙයවූයේද ඔහු බව හොඳින් පැහැදිලිය.

    • @Srilanka-sl
      @Srilanka-sl หลายเดือนก่อน

      ​@@sumududesilva6782ගනං ගන්නෙපා අංකල් වයසට යන හැම එකාම පරිනත වෙන්නෑ ඔය අංකල්ගෙ comment එකට රිප්ලයි දාලා තියෙන මෝඩයා වගේ පත නරියොත් ඉතුරු වෙනවා

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka หลายเดือนก่อน +6

    අසාධාරණයට එරෙහි වෙන සියලු දෙනාටම ජය වේවා ,❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 หลายเดือนก่อน +124

    නියමයි ජනතාව ❤

  • @redstar5
    @redstar5 หลายเดือนก่อน +19

    බාම් බන්දුවාගෙ පැටව් 😂😂

  • @klennyfernando8454
    @klennyfernando8454 หลายเดือนก่อน +179

    මුං පොලිස් බල්ලෝ ...කාළකන්නී අපාගත වේවා !!!

  • @prasadnalin1067
    @prasadnalin1067 หลายเดือนก่อน +18

    පොලිසිය බල්ලෝ වෙනවනම් අනිවාර්යයෙන් මුන්ට බල්ලන්ට ගගනවටත් එහා ගහන්න ඕනෙ

  • @darshanasampath7855
    @darshanasampath7855 หลายเดือนก่อน +133

    ඔය වගෙ බල්ලො එද්දි මුලු ගමෙම එවුන් එකතුවෙලා කකුල් කඩලා දාන්න ඔනි..

  • @chamarasampath4034
    @chamarasampath4034 หลายเดือนก่อน +5

    ඔය වගේ ජරා වැඩ කරන පොලිස් කාරයොන්ට ඔය දේ හොද පාඩම්

  • @hemanthakumara1505
    @hemanthakumara1505 หลายเดือนก่อน +57

    නියමයි ඔහොම තමයි කරන්ඩ ඕන පොලිස් බල්ලන්ට ❤

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd หลายเดือนก่อน +7

    ජනතාව එකතුවෙමු මේ හැම අසාදාරන වැඩක්ම නවත්වන්න පුලුවන්

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน +78

    ගමම එකතු වෙලා කඩාපියවි ඔකගෙ කකුල් කාලකණ්ණියො

  • @udaramus8958
    @udaramus8958 หลายเดือนก่อน +5

    හැම ගමකම මෙහෙම එකතුවෙලා මේ වගේ දුෂිත පොලිස් කාරයෝ නැති කරන්න එකතු වෙමු

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna หลายเดือนก่อน +35

    ජයවේවා ...එකට එකතු උනොත් ..කරන්න බැරී දෙයක්

  • @dilanpradeep3272
    @dilanpradeep3272 หลายเดือนก่อน +13

    පොලිස් සහතික ලියන කඩදාසි ඉතිරි කිරීමේ මෙහෙයුම 😂😂😂😂

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida หลายเดือนก่อน +72

    කාලකන්නි..........හිටගෙන ඉන්න බෑ......වෙරි

  • @user-pf3tj9xu4p
    @user-pf3tj9xu4p หลายเดือนก่อน +6

    සාමාන්‍ය ජනතාව වැරදි කරාම පොලිසියෙන් අරගෙන ගිහින් දඩුවම් කරනවා.පොලිසියෙන් වැරදි කරාම කවුද අරගෙන යන්නෙ.😮😮😮

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 หลายเดือนก่อน +110

    කෝ බන් උඹල ජන්දෙ දුන්න බූරුවන් කෙහෙලිය නම් ඇතුලේ ... මහින්දානන්ද හොරාට දීපල්ල මේ සැරෙත්...

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      DAENAWA TAMAE ATUMATA HBAE JVP KUDDANTA DAENNAH

    • @theekshanatube
      @theekshanatube หลายเดือนก่อน

      @@nissankanissanka2551 ethuma

    • @dumindatharaka3557
      @dumindatharaka3557 หลายเดือนก่อน +2

      ​@@nissankanissanka2551අනේ ගෝතයො ඉස්සෙල්ලාම හරියට ටයිප් කරන්න ඉගෙනගනින් ඊටපස්සෙ හොරුන්ගෙ පුප ලොවපන්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      @@dumindatharaka3557 AE UBAE PUKA KAHNAWADA PONNAYO

    • @pushpakumara8734
      @pushpakumara8734 หลายเดือนก่อน

      ​@@dumindatharaka3557පව් බං ඌ මෙලො දෙයක් නොදන්න වහලෙක් වගේ. අතෑරලා දාපං සහො

  • @FunNPlayGames
    @FunNPlayGames หลายเดือนก่อน +12

    මම ඉස්සර රනිල්ට චන්දෙ දෙන්න කැමැත්තෙන් හිටියෙ. මේ පොලිස් මගුල් වලින් පස්සෙ ආයෙ නම් හීනෙකින් වත් හිතන්නෙ නෑ ඒ ගැන. නිදහසේ කොල්ලෙක්ට පාරෙ බැහැල යන්න නෑනෙ යකො😠
    රටේ නායකයගෙ හැටියට තමයි මැති ඇමතියො.
    උන්ගෙ හැටියට තමා ආයතන වල ප්‍රධානියො.
    උන්ගෙත් හැටියට තමයි රාජකාරි කරන සේවකයො.
    කොතනද වැරැද්ද?🤔

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน +1

      ආරක්ශක අන්ශත් ජනතාවත් අතර ගටුමක් නිර්මානය කරල කලබල කාරී තත්වයක් ගොඩනගල චන්ද කල් දැමීමක් වෙන්න පුලුවන්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      AEYO JVP TOGAE CANDAE APA APE JANADE PATI TUMATA

    • @FunNPlayGames
      @FunNPlayGames หลายเดือนก่อน

      @@jayaweeraapa9273 ape aya owata ahuwenne na dn

  • @chalithdilhan6591
    @chalithdilhan6591 หลายเดือนก่อน +35

    අසාධාරණයට එරෙහිව නැගි සිටින්න එකා වගේ බයවෙන්න එපා

  • @harshagodage221
    @harshagodage221 หลายเดือนก่อน +17

    බීල රාජකාරි කරන්නෙ මොන පොලීසියේ ද

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 หลายเดือนก่อน +40

    IGP වත් ගෙදර යවල තියෙන්නේ ... නූගත් ඇමැතියෙක් නීතිය අතට අරගෙන පොරටෝක් දෙනකොට පොලිසියෙ උන්ට අං එන එක අහන්න දෙයක් ද ...ආන්ඩුව පන්නපු ගමන් මුන්ව ඇතුලට දැමිය යුතුයි ...

  • @jayshaun1437
    @jayshaun1437 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකා පොලිසිය සමූලඝාතනය වේවා!

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 หลายเดือนก่อน +25

    යුක්තිය කරේ ඕකම තමයි. අයිස් දානවා අල්ලනවා. අයිස් විකුනන එකෙක් අල්ලන්නෙ නෑ. මොකද උන් කුට්ටිය දෙනවා. පාඩුවෙ ඉන්න එවුන්ට් කුඩු දාලා අල්ලනවා 😢😢😢

  • @nimalidesilva9606
    @nimalidesilva9606 หลายเดือนก่อน +5

    මේ පොලිසිය හැසිරෙන්නෙම අසධාරන විදිහට
    මාර රටක්

  • @indraamarani3518
    @indraamarani3518 หลายเดือนก่อน +50

    අපේ පොඩි කොල්ලන්ට පොලිසිය හරියට හිරි හැර කරනවා ඒකනං සත්‍යයක්මයි .අපේ දරුවෝ කෙල්ලෝ වගේ ගෙට දාගෙන දැන් අපිට ඉන්න වෙලා තියෙන්නේ .මේ තිරිසන් හැත්ත නිසා අපිට අපේ ළමයි එළියට දාන්න බෑ. මං බොරුවට දානවා කුඩු පැකට් ගංජා පැකට් .ඊට පස්සේ පොලිසියට ගියාට පස්සේ අපි බය කරනවා පනස් හතර දාලා ඇතුළට දානවා කියලා .අපි පනස් හතර කියන්නේ මොනවද කියලා දන්නෙත් නෑ, පස්සේ තමයි දන්නේ. මොකක්ද මේ පනස් හතරේ තේරුම කියලා .මේ වගේ පොලිස් හැත්තට හෙනම හෙන හත ගහන්න ඕනේ .❤️

    • @Maverick-k2o
      @Maverick-k2o หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc หลายเดือนก่อน +7

    පොලිසියෙ මහත්තුරැනෙ ලංකාවට කුඩු හැමෝම ගෙනෙන්නෙ නෑ.පලමුව ගේන සුපිරි කුඩු මුදලාලිල අල්ලන්න
    .බොන එකා දෙවනුව අල්ලන්න.බොන්නෙ රටට ගේන නිසයි.නවත්වන්න ගේන උන්ව.මේරටම ඉවරයි.කොල්ලො කෙල්ලො විනාශයි.කුඩු රටතුල ට ගේන උන්ගෙන් මුදල්ගන්න බව මේරටේ නුපන්දරැව පවා දන්නව.රටට දරැවන්ට ආදරෙයිනමි මුදලාලිටික අල්ලන්න.ගමේකොල්ලන්ට ගහල බෑ.

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน +40

    ඔකුන්ට ගහපියවි ඇසිටි ටිකක් කාලකන්ණි දෙසපාලු ගු කන පොලිස් බල්ලෝ මුන්ට හෙන ගහන්න ඔනේ ..

    • @sanilaksanidasilwasilwa793
      @sanilaksanidasilwasilwa793 หลายเดือนก่อน

      කාලකන්නි ඕකුන් පගාව කන්න තාම හොදයි

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 หลายเดือนก่อน +5

    ඔබට ජයවේවා පොලිසිය විහින් බලු වෙන්නේ...

  • @samanjanaka7721
    @samanjanaka7721 หลายเดือนก่อน +11

    ඉන්දීයාවෙ පොලිසිය ගුටි කනවා වාගෙ ලංකාවේ පොලිසියට ත් ඉදිරියට ගුටි කන්න වෙයි වාගෙ

  • @manojsanjeewa8669
    @manojsanjeewa8669 หลายเดือนก่อน +5

    තව පෝය දෙකයි සමස්ත පොලිසියම හෝදලා ගන්නවා

  • @indraamarani3518
    @indraamarani3518 หลายเดือนก่อน +15

    රස්සාවකට යන්න අපේ පොඩි ළමයිට පොලිස් වාර්තාවක් ගන්න විදිහක් නෑ මං කාලා තියෙන්නේ අපේ ළමයි දරුවෝ .රස්සාවකට යන්න අපි පුතාටත් පොලිස් වාර්තාවක් ගන්න බැරි වුණා මේ හත්ත කරපු වැඩ හින්දා❤️

    • @MaduwaAi
      @MaduwaAi หลายเดือนก่อน

      ඔයාගෙ ලමය විතරද ලමය.ඌට රස්සාවට යන්න දුන්නෙ නැත්නම් පොලිස් අධිකාරී එකට යන්න. මෙහෙමත් තමන් ගැන විතරක් හිතන් උන් නිසා තාමා රටට මේම උනේ. ගොං ඉලව්ව 😂😂

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 หลายเดือนก่อน +5

    මුන්ගේ වැඩ තහනම් කල යුතුයි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 หลายเดือนก่อน +17

    නියම මිනිස්සු

  • @chandaniperera5734
    @chandaniperera5734 หลายเดือนก่อน +5

    පොලිසියේ එවුන්ට නිතියක් කරන්න වෙනම පොලිසියක් ඔිනැ

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +20

    අපරාධ කරන උන්ට දඩුවම දෙන්න ඕන අපරාධ යට කතා කරන හැමෝටම ස්ත්තුයි

  • @nadinadikk5507
    @nadinadikk5507 หลายเดือนก่อน +5

    කෑගහන්න එපා ගමෙ අය එකතු වෙලා මුන්ව ගස් බදින්න

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w หลายเดือนก่อน +5

    එකතු වෙලා වට කරලා ගහපියව් දුවනකම්,මුංට නඩු නැත්නම් තෝපේ ගැනුන්ට ලමයින්ට නඩු දාගනිව්,අහිංසක කොල්ලාන්ගේ චරිතය ඝාතනය නොකර,ඔය ලමයින් කොහොමද pak.. චරිතය සහතිකයක්වත් ගන්නේ තෝපි අතින් උන්ට නඩු දාපුවාම,මුට්ටිය කියලා එකක් ඇවිත් පාරේ යන්නවත් නෑනේ

  • @user-nz2xk8bz4n
    @user-nz2xk8bz4n หลายเดือนก่อน +5

    මොනවා කරත් ගෙදර යන්නෙ තනියම ඒ වෙලා වට හමු වෙලා කතා බහ කර ගන්න

    • @Srilanka-sl
      @Srilanka-sl หลายเดือนก่อน

      එකෙම්ම

  • @krishanthiperrera551
    @krishanthiperrera551 หลายเดือนก่อน +20

    ආණ්ඩුවට සල්ලි හොයන්න කරන ගේමක් මේව .

  • @samanthawikramanayake2528
    @samanthawikramanayake2528 หลายเดือนก่อน +11

    මුණට ගෝනියක් දාල ගහපල්ල ආයිත් මෙි වගේ වැඩ නොකරන්න

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 หลายเดือนก่อน

      මිරිස් ගෝනියක් නම් වඩාත් හොදයි

  • @adsalahakoon5136
    @adsalahakoon5136 หลายเดือนก่อน +6

    කරුනාකරල මෙවනි දුශ්ට ක්‍රියා වහා නතර කරන්න රජයේ අවදානය යොමු විය යුතුය් 😮

  • @NishaniMiranda
    @NishaniMiranda หลายเดือนก่อน +3

    නියමයි දැන් මිනිස්සු බුද්ධිමත් .මුංගේ වැඩ මේ විදියට ප්‍රසිද්ධ කරන්න ඕන

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 หลายเดือนก่อน +5

    ඉස්සර. පොලීසියට. ගරු. කලේ. දැන්. ගරැකරන්න. නීතී. ගරැක. නිලධාරීන්. නැ. පොලීසීවල. ගහලා. ගස්. බදීන්න. ඕනේ. ඔහොම. ඒවුන්. ගමීවල. අහීන්සක. කොල්ලො. ගහපීයවී. ඔකුන්ට

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 หลายเดือนก่อน +5

    ඔවුන්ට සර් කියන්න එපා යකෝ ගහපියවු අල්ලාගෙන අහිංසකයන්ට වද දෙනවට

  • @WasanthaKumara-r4w
    @WasanthaKumara-r4w หลายเดือนก่อน +16

    මේකත් වයිරල් කරන්න ඕන

  • @ravinduperera9930
    @ravinduperera9930 หลายเดือนก่อน +8

    අධිකරණය නියෝග පිලිගන්නේ නැති ජනාධිපති ,අගමැති, උසාවියෙන් වැරදිකාරයෝ වෙච්චි උන්ට ඇමතිකම්, පොලිස්පති කම් ද දෙන රටක, මේ වගේ අමන වැඩ නිසා පොඩි මිනිස්සුන්ට මොකද වෙන්නේ,මේ යුක්තියද..

  • @gayashanhemachandra7450
    @gayashanhemachandra7450 หลายเดือนก่อน +62

    දැන් පොලීසිය හදන්න වෙන්නෙ ගමේ මිනිස්සුන්ට.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      ANIWARAYAEMMA NIWADU AAWAMA APAHU NOYANNA GUTE PUJAWA DAENNA ONI

    • @sltstube522
      @sltstube522 หลายเดือนก่อน

      Bidi bonne nathuwa hitiya nm
      Hari

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน +1

      ​@@sltstube522ube ammata eda haminenne nathiwa hitiyanm hari

    • @sltstube522
      @sltstube522 หลายเดือนก่อน

      @@hamabey9142 thoge ammata hamanuna eka tamai me aula ponnaya

    • @threeshaperera6194
      @threeshaperera6194 หลายเดือนก่อน

      😂😂😂😂

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 หลายเดือนก่อน +10

    මේ‍ වගේ දගලන පොලිස් කාරයින්ට ගහපියව්‍

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +8

    වේස බන්දුව හිටගන රෙනකොට මේ වගේ හාල් කෑලි දුවදුව රෙනව.ඕකල බීලනම් ගස් බැදපල්ල

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x หลายเดือนก่อน +5

    හමුදාවෙ.මෙහෙම.නැ.හොද.පොලිසියටත්තැනක්.නැ.කටුවන.ජරාව.පොලිසිය.හින්දා.අසරන.ලමයිඔවුන්ඩ.ගැනු.දාලා.ගහන්න.ඕනැ..අපි.ගරැකරන්නේ.යුනිපෝන්.ඵකට..

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 หลายเดือนก่อน +10

    ගං වල සත පහකට ගනන් ගන්නැති පොන්සියො කාකි කෝට් දාගත්තම ඔහොම සෙල්ලං පෙන්නනව😂😂😂

  • @anomakanthi8342
    @anomakanthi8342 หลายเดือนก่อน +7

    බලුපොලිිස් ගනන්ගන්්නේ නැහැ පොලිස් අයියා ලාාව ජරාාාව කාලා

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න หลายเดือนก่อน +5

    ඊලග සැරේ ආවොත් ඔලුව පලපල්ල,එහෙම හිරිහැර කරන්න උන්ට ඉඩ දෙන්න එපා,

  • @safwanrizvi6777
    @safwanrizvi6777 หลายเดือนก่อน +10

    දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුව කුඩු සියල්ල අසුවන බව ජනතාවට පෙන්වීමටයි.

  • @lalmahamalage
    @lalmahamalage หลายเดือนก่อน +5

    මුන්ට අනිවාර්යයෙන්ම ගහන්නම ඕනේ නැත්නම් මුන් ඉගනගන්නේ නැ. ගද බල්ලෝ මුන්ට ගිය රට කියලා හිතේතියන් ඉන්නේ.

  • @MalaniRajapaksha-n2y
    @MalaniRajapaksha-n2y หลายเดือนก่อน +6

    පොලිසිය එනවනම් කියපල්ලා phone on කරගන්න

  • @champjanlyn8740
    @champjanlyn8740 หลายเดือนก่อน +5

    මුලු ගමම එකතු වෙලා මුන් ගස් බැඳපල්ලා. පල් හොරු.

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf หลายเดือนก่อน +7

    යුක්තයේ හෙලුව කහකඩයෝ තාම මුන්ට කඩෙියනවා

  • @Megha203
    @Megha203 หลายเดือนก่อน +5

    වේසබන්දු ආවට පස්සේ පොලිසියට ගිය කලක්...

  • @sarasavi7898
    @sarasavi7898 หลายเดือนก่อน +5

    කෙලින්ම මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මනම් හරි

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 หลายเดือนก่อน +5

    ලඟදිම පොලිසිය ගුටි කනවෝ

  • @kosnmusic8030
    @kosnmusic8030 หลายเดือนก่อน +1

    නියමයි,ඔය වගේ පොලිස් කාරයෝ ඔක්කොම අල්ලා දෙන්න ඕන.

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh หลายเดือนก่อน +7

    එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කිය්මු .බලාල ඉගෙන ගන්න කියමු අපි..

  • @user-rv6qh1qy1u
    @user-rv6qh1qy1u หลายเดือนก่อน +44

    පොලිසිය ඇවිල්ල තියෙන සිවිල් ඇඳුමින් නෙලපියාව බලන් ඉන්නේ නැතුව නෙලපියව් නෙලපියව්😂😂

    • @Rashi-priyaa
      @Rashi-priyaa หลายเดือนก่อน

      සිවිල් තමයි යකො එන්නේ රේඩ් වලට නෙලලා බලපල්ලකො ආස හිතෙයි ඇස් පොට්ට වෙලාද තිවිල් එකේ පොලිස් ගහල තියනවා

    • @PrabuPrashanvlogs
      @PrabuPrashanvlogs หลายเดือนก่อน

      Police ekek tiper wela😂😂​@@Rashi-priyaa

    • @Rashi-priyaa
      @Rashi-priyaa หลายเดือนก่อน

      @@PrabuPrashanvlogs පොලිසියේ හිටියා කාලයක් මමත් අපි දන්නවා මිනිස්සුන්ගේ හැසිරීම්

    • @Srilanka-sl
      @Srilanka-sl หลายเดือนก่อน

      ​​@@Rashi-priyaa ගංජා දාලද interdict උනේ..😂

  • @user-hd1cn9zs2g
    @user-hd1cn9zs2g หลายเดือนก่อน +14

    මාලිමාව දිනවමු ලස්සන රටක් හදමු

  • @sheelaalfred5267
    @sheelaalfred5267 หลายเดือนก่อน +3

    බේබදු තිරිසන් මෙවැනි පොලිස් බල්ලන්ට ගහපල්ලා අඩ් කැඩෙන්ඩ

  • @chandraalwis3874
    @chandraalwis3874 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා නැකිටිම සතුටුයි

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 หลายเดือนก่อน +5

    වෙනසක් කරන්න හදල දෙන්න 🇱🇰🇱🇰🇱🇰

  • @user-gn4uf7gn6i
    @user-gn4uf7gn6i หลายเดือนก่อน +6

    Niyamai

  • @PadiyathalaweNanda-ly7fu
    @PadiyathalaweNanda-ly7fu หลายเดือนก่อน +5

    හොද මිනිස්සු පිරිසක්.

  • @suwarank9065
    @suwarank9065 หลายเดือนก่อน +16

    අල්ලාගෙන ගස් .බැදපල්ලා.

  • @thusith-tec307
    @thusith-tec307 หลายเดือนก่อน +2

    නියමයි. මුලු රටම එකතු වෙයල්ලා පොලිස් බල්ලන්ට විරුද්ධව

  • @lalkumarasiri924
    @lalkumarasiri924 หลายเดือนก่อน +11

    දේසබන්දුවා සිද්ධාලේප හොයනවා , අලස් පොලොස් වෙලා. මුන්ට ගහපියවු .

  • @VinothAvinash
    @VinothAvinash หลายเดือนก่อน +5

    පොලිසියට මිනිස්සු මන්නා පිහියෙන් කොටන කාලෙ වැඩි හෑතක නෑ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      MAN 100 T 1000 K AKAGAE NIWADUWATA GAMATA AAPU GAMAN MANNA PUJAWA DAENNA ONI PARAYONTA

    • @user-ks8bs6zr9j
      @user-ks8bs6zr9j หลายเดือนก่อน

      අනිවා එකෙකුට දෙන්නෙකුට දුන්නනම් ඕකුන් බය වෙනවා ගූ පොලිස් චන්ඩි

  • @chalithdilhan6591
    @chalithdilhan6591 หลายเดือนก่อน +5

    නියමයිනේ අන්න එහෙම ඉන්න එකා වගේ අනිවාර්යයෙන් විඩියෝ ගන්න

  • @user-cd8tx2ef7d
    @user-cd8tx2ef7d หลายเดือนก่อน +3

    ඕකට ගහපියව් ඇට කැඩෙන්න පාහරයෝ ඕකුන් ඔහොමමයි

  • @KashokaJagath
    @KashokaJagath หลายเดือนก่อน +5

    බුරු බන්දුවත් එකයි උගෙ පරිවාර හැත්තත් එකයි

  • @jagathrohana4558
    @jagathrohana4558 หลายเดือนก่อน +2

    පොලිසිය ජනතාවගෙන් ගුටි කන දවස වැඩි ඈතක නෙමේ.......

  • @user-tz8ur9hd7c
    @user-tz8ur9hd7c หลายเดือนก่อน +17

    ඔක්ටේ තමයි මාලිමාවට දෙන්නේ කියන්නේ
    මේවගේ කැරි පොලිස් බල්ලන්ව නැති කරේ දමන්නේ මාලිට ජය වේවා ❤❤❤❤❤

    • @user-tt8ve5kf9e
      @user-tt8ve5kf9e หลายเดือนก่อน

      අමතක කරන්න එපා විශ්‍රාමික පොලිස් සංවිධානය ඉන්නෙ මාලිමාවත් එක්ක කියලා. උනුත් ඒ කාලෙ මේ වගේ ජරා වැඩ කරපු උන් තමයි.

  • @user-xt2tu7fe2j
    @user-xt2tu7fe2j หลายเดือนก่อน +1

    පොලිස් බල්ලොන්ගෙ රංගන නවත්වන්න අලුත් පක්ෂයකට ඔබේ චන්දය ලබා දෙන්න

  • @jagathnishantha7233
    @jagathnishantha7233 หลายเดือนก่อน +18

    දේශබන්දු දැන් නෑ බං.

  • @GKUCTransport
    @GKUCTransport หลายเดือนก่อน +5

    නියමයි පුරවැසියන්

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +6

    මරු

  • @terrancelakshman2473
    @terrancelakshman2473 20 วันที่ผ่านมา

    සියලු දෙනා එකතු වෙන්න. ජයවේවා හැමෝටම

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 หลายเดือนก่อน +15

    මේක මේ මජර දේසපාලනයයේ එක ආකාරයක්. මේ හොරු එලවා හොද රටක් හදන්න මාලිමාවට චන්දෙ දෙන්න ❤️

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      JVP PARAYONTA DAENNAH OY AURUDU 20 GANAM POLIS KOLLO OKKOMA JVP PARAYO UN TAMAE OY WADA KARANNAE

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +1

    පොලිස් බලන්ගෙන් රට බේරා ගමු. තරුණ කොල්ලෙක්ට, කෙල්ලෙක්ට අද නිදහසේ ඉන්න නොදෙන පොලිස් බල්ලෝ වහාම නවතපල්ලා ඔය තිරිසන් වැඩේ.

  • @chalithdilhan6591
    @chalithdilhan6591 หลายเดือนก่อน +10

    ඔය කාලකන්නින්ට බයවෙන්න එපා

  • @GimhanChira
    @GimhanChira หลายเดือนก่อน +1

    ලංකාවෙි පොලිසියට ගු ගහන්ඩ ඔනැ මෙිවුන් නිවාඩු එනකෝට මග රැකලා ගහන්ඩ ඔනැ ගමෙි ජිවත් වෙන්ඩ දේන්ඩ හොදනැ අසාදාරනයට එරේහිව ගේම දේන්ඩ ඔනැ

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +5

    නියමයි

    බලුවැඩ කරන ඔය වගේ බල්ලන්ට ගමේ ඉන්න දෙන්න එපා එලවපල්ල.

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 หลายเดือนก่อน +3

    ගස් බැදලා ගහන්ට තිබුනෙ ඹවුන්ට

  • @dhanushkasenavirathna8439
    @dhanushkasenavirathna8439 หลายเดือนก่อน +3

    Niyami oi game minissu ❤

  • @singha4758
    @singha4758 หลายเดือนก่อน +1

    කන්තලේ අග්බෝපුර ට්‍රැෆික් පොලීයේ සරත එක දවසක් ලමයෙකුට ගැහුවා මහ පාර මැද. කාලකන්නි ට්‍රැෆික් සරතාාාා 🔥🔥🔥🔥🔥🔥🔥