ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම් තුලින් සමජෙයේ විවිධ ගැටලු වලට මුහුන දී ගෙන පීඩනයෙන් සිටිනා ජනතාවට ඒව විසදා ගැනීමට මාර්ගෝපදේශයක්ද වෙනවා....නොමිලයේ වටිනා නීති උපදෙස් රැසක් මේ තුලින් ජනතාවට ලැබෙනවා..බොහෝම ස්තුති 🙏🙏🙏🙏🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මුලින්ම ඔබ තූමාට ස්තුතිය මුලු හදින්ම..අපේ රටේම අවාසනාවකට කාලකන්නි එවැනි මජර නිලධාරීන් කියා ගන්නා,දේශපාලුවන්ගේ ඕනෑඑපා කම් වෙනුවෙන් මිසක්,රටේ ජනතාව වෙනුවෙන් නොව.ඔවුන්ට ඉදිරි ජනතාවාදී රජයකින් නිතිය කිරියාත්මක වේවා,
Mahmadykma.krnna..blatnhvndglnaklaknni....
ඔබතුමා ඔබතුමාගේ ජීවිතයේ ගැනවත් නොතකාමෙවැනි කාර්යයන් කිරීමට ඔබ සිතන එක ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයට මහා ශක්තියක් රුකුලක් ඔබ වැනි අය ඉතා දුර්ලභයි ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
ඔබතුමා එඩිතරව හරිම සාධාරණව කතා කරනව. ඔබතුමා අහිංසක ජනතාවට මාරම හයියක්. බොහෝම ස්තූතියි මහත්මයා. ඔබට ජය ❤❤
❤❤❤❤
👍💐🤝
ඔබගේ වීඩියෝව ඉතාම වැදගත් ඉදිරි පත් කිරීමක් ගොඩාක් ස්තුතියි.
මොන කරුමයක්ද අපි මේ ගෙවන්නේ 😢😢 මනුස්සයෙකුට නිදහසේ ජීවත්වෙන්න නෑ මේ බලු පාලනයක් නිසා 😢
👍👍👍
Supri I,, mhatmyia❤❤
ඇත්ත පොලීසිය තරම් තිරිසන්නු ජාතියක් තවත් නෑ උන් මේ ඇදුමට මුවාවෙලා කරන්න අහිංසක සාදාරණ මිනිස්සුන්ටවත් තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැති අමුම අමු කාලකණ්නි පරයො ට්කක් ( නඩුකාරවරු කට පියාගෙන බලා ගෙන ඉන්නව)
@@nilanmayura3558 ඇත්ත. මේ ඔක්කෝටම හේතුව මිනිස්සු දුරදිඟ නොබලා එක් පක්ශයකට සහ නෑදෑයන්ට රට භාර දීම.69L ක් කියන්නේ පොඩි පිරිසක්ද? ඔය වැරද්ද අපයෝජනයට භාජනය කලා උන්. රාජපක්සලා ගේ නෑදෑයෝ,ප්‍රබලයෝ රට පුරාම බූවල්ලගේ අඩු වාඟේ විහිදිලා හොර මැර බලයත් එක්ක. කිසිම උගත්තෙක් නෑ ඒ පක්ශේ.ගිය මෝඩ කම් ඇත්තු ලව්වාවත් අද්ද ගන්න බෑ කියනවා.ලොකු සටනක් දෙන්න ඔනේ දැන් මුන් එළවන්න. චන්දේ තියයිද කියලත් sure නෑ.ඒතරම් මැරයෝ මුන්.
හොඳ පැහැදිලිව කියලා දෙනවා ,ඕනෑ කෙනෙකුට තේරෙන විදිහට 🎉🎉thank you sir
ලංකාවෙ පොලිසිය අනිවාර්යයෙන්ම පුනුරුත්ථාපනය කළ යුතුයි!! ඒ තරම් දූෂිතයි..
මට ඔබතුමාගෙන් වැදගත් කරුණක් ගැන දැනුවත් වීමක් ලබාගන්න ඕනේ.. කොහොමද ඒක ඔබතුමා සම්බන්ද කර ගන්නේ.. නීතිය ගැන නොදත් දෙයක් දැන ගැනීමට 🙏
💯✅💯✅💯✅💯✅💯✅😭🫣
Mara vinasayak meka.
ලංකාවේ පොලිසිය හරිම දුෂිතයි.උන්ව කටු ඉබුලෙ යවන්න ඔිනේ
Why are you complaining? That's legal under an unlawful constitution. Why don't you see the big picture?
Kataramakata..dalla..badinna..oone..pakayooo😂😂😂
Aneh
ඔබ තුමාගේ නිර්භිත කම දැක්කම හරිම සතුටුයි. අද සමාජයෙ ඔබවැනි අය හරිම අඩුයි තරාතිරම් නොබලා ඇත්ත කතා කරන මහා ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබවැනි නායකයින් තමයි මේ රටට අවශ්‍ය වෙන්නෙ හොදට තේරුම ගන්න පුලුවන් විදිහට ඒ ඉදිරි පත් කිරීම කරා ස්තූතියි මහත්මය ඔබට.🙏
පරේ වැටිලා හිටියත් ඔකුන්ව බලන්න එපා
ඔහොම කියන උන් තමයි වැරදි කරලා බේරෙන්න පොලිස් කාරයින්ට පගාව දෙන්නේ ඉස්සෙල්ලම. වැරදි නොකලානම් ඒවා ඕනේ නැහැනේ. මිනිස්සු හොඳනම් දූෂිත පොලිසියකට පැවැත්මක් නැහැ.
මම නම් පයින් ගහන් යන්නේ පගයොන්ට...😁
Vathura podak denna Hoda jathiyak neme. Ballo jathiyak.
මහජනතාවගේ පැත්තෙ හිටගත්ත නියම මහත්තයෙක්. Respect sir 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නම් මහත්තයෝ එදා ඉඳන් මතය ශ්‍රී ලංකාවේ සියලුම පොලිසි වල සීසී ටීවී කැමරා හයි කරන්න ඕන. ඒ වගේම සිවිල් රාජකාරී කරන පොලිසියේ අයටත් පහසු කැමරා හයි කරන්ට ඕන අපි දැකලා තියෙනවා රටවල් වල පොලිසියේ කැමරා හයිකරන් ඉන්නවා.එතකොට කිසි ප්‍රශ්නයක් නෑනේ. මොකද මේක දැන් දියුණු ලෝකයක්.අනිවාර්යෙන් මේ රටේ දියුණුවට ලොකු පිටුවහලක් වෙනවා. ඒ දේ කරොත්
Ehema kaloth aanduvatai policiatai avaasi. A nisaa eka karanna be
Cctv කැමරා තියෙන තැන් තමයි කටුගේ, ගුවන් තොටුපොල එහෙමත්. හොරුන්ට හොරකම් කරන්න ඕනේ උනහාම cctv කැමරා off කරනවා. මේ රට පිරිහිලා.බෞද්ධ කම පිලිම වැඳීමට සීමාවෙච්ච පව් බිමක්!
I do agree 💯
ඔබතුමාට ගොඩක් පින් මේවට කතා කරනවට.සම්පූර්ණ ඇත්ත සර්
❤❤❤❤❤❤
නියමයි සර් ඔබ තුමා නියම පිරිමියෙක් අංක1 කෙ
නියමයි ඔබතුමාත් එක්ක අපි ඔක්කෝම ඉන්නවඔබතුමා වගේ පාලකයෙක් මේරටේ හිටියනම් රට ගොඩ
හැමදාම කළේ වැරදි වහපු එක .පොලිසිය විතර අන්ත දූෂිත තැනක් තවත් නෑ...එක හොඳකට වැරදි කෝටියයි...ඒ වැරැද්දක් පෙන්නුවොත් එයා සුනේ සුන්....😢
වාහනෙයි අැග හැමතැනමයි කැමරා හයිකරගෙන යන්න වෙනව මුන්ගෙ අසාධාරනකම් වලින් බේරෙන්න.
"""" 💯💯💯💯 gedaraka unath duppath minissunta ..mun edireyade monawage adadaranakam karaida....malimawe ANDUWAK SAMAGEN ratata yahapathakma wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Aniwyen..
පොල්සිය මටත් කුඩු දාලා ඇතුලට යැවුවා .මං ජිවිතේට මත්ද්‍රව්‍ය පාවිච්චි කර නොමැත. වෛද්‍ය වාර්තා වක් උවත් කැදවිමට මා කැමතියි..ඒ සම්බන්දට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තියෙනවා ප්‍රගතිය නම් සැහෙන දුර්වලයි!
😢😢😢
😮😢
ඔබට සාධාරණය ඉෂ්ඨ වේවා
වරද පිලිගත්ත ද
ලංකාවෙ පොලිසිය සමිපුර්ණම සුද්ද කරන්න ඕනෙ රට හදන්න කලින් රටෙ අපරාධ කාරයෝ බිහිකරන්නෙ පොලිසිය
මමත් පොලිසිය හිටපු නිලධාරීයෙක්.රාජකාරිය හරියට කරන්න බැරි නිසා සේවයෙන් ඉවත් උනා.පොලිසිය ආදුනික නිලධාරින්ට නීතිය ගැන දැනුවත් නෑ.ඔබගේ සමාජ මෙහෙවර අගය කරනවා...!!
ඔබතුමා වගේ තව කී දෙනෙක් අයින් වෙලා ඇද්ද.
ඔබ තුමාලා පිලිගන්නවද එතකොට පොලීසිය නීතිය බල්ලට දාලා පුද්ගලික හේතුමත අහින්සක මිනිස්සු වැරදිකාරයෝ කරලහිරේ දානවග.මම ඇහැට දැකපු තැන් තියෙනව පොලිසියෙ එවුන් අහින්සක කොල්ලන්ට ග්‍රෑම් 5ක් දාපන් සාක්කුවට යවමු ඇතුලට කියනව .තැන කොතනද කින්ද මන්ද අහන්න එපා .ඕක සාධාරනද .තුප්පහි පොලීසිය ගැන මිනිස්සු දන්නැද්ද .ඔයිට වැඩිය හොඳයි 💩කන එක. තමන්ගෙ අම්මව විකුනල කන එක
@@ranjanijathungamage4464 පොලිසිය බල්ලට ගිහිං නැත.බල්ලො පොලිසියට ගිහිං.ඉතාමත්ම සුලූ පිරිසකගේ අවනීතික ක්‍රියා නිසා නීතිය වැරදියට ක්‍රියාත්මක වනවා.
මුළු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්.පුනරුත්ථාපනය කළ යුතුයි.
Exactly…
අනේ මන්ද පොලීසිය . ෂෝක්. විගඩන් නටනව. නිතිය බල්ලට ගිහින්. කනගාටුයි
𝗯𝗮𝗹𝗹𝗼 𝗻𝗶𝘁𝗲𝘆𝗮𝘁𝗮 𝗮𝘃𝗶𝘁𝗲
නියම පෙරකදෝරු වරයෙක් ඔබ..මහතමයා..... කවදාවත් මේ රට හදන්න බැරි .හදාගන්න ඕන තැන කල යුතු දේ වෙන් නැත්තං රට ට හෙනම ගැහිල තියෙන්නේ ඒකයි...
The lawyer came to social media to educate people is timly valued service. We appreciate you. Sir
මගේ මතයනම් බල්ලෙක් වෙලාවත් ඉපදෙන්න හොද රටක් නෙමෙයි මේ කාලකන්නි මූසල රට 😢😢
ඇත්ත
True❤
😢😢😢😢😢😢
ඔබ තුමගේ katw ඇත්ත නියමයි කතවක් නිතිය හරියට කියනවා 👌👌
බොහොම ස්තුතියි යතාර්තය තේරුම් කර දීම පිලිබඳව .
ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර අගයන්න ඕනි. නීතිය පිලිබඳ දැණුම තියන ඔබ තුමන්ලා මේ වගේ අසාධාරණ වලට නැගිහිටින්න ඕනි...❤
ලංකාවේ පොලිස් මාමලා ඇත්ත බොරු කරනවා බොරු ඇත්ත කරනවා වාසි පැත්තට හොඉයා ඕකට තමයි සර් හත්පොලේ ගාගන්න වා කියන්නේ පඋ අපේ අහිංසක කොල්ලෝසර් එයාල දන් නෑ මේ 2024කියලා සොබා දහමනඩු අසන වග ස්තුතියි සර් අපේ ගරුත්වය 🌹🌹
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ගැන කතාකරන එකට. රටේ පාලකයන්ගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වගේ අඩුපාඩු නිසා නොකරපු වරදකට දඩුවම් ලබන අය අපේ රටේ ඉන්නවා. ඔබතුමාලට හැකිනම් එවැනි අසාධාරණයන්ට ගොදුරු වූවන්ට යුක්තිය ඉටුකරදීමට උපකාර කරන්න කියල ඉල්ලීමක් කරනවා
කියලා වැඩක් නෑ මහත්තයෝ, මම ත් අවුරුදු 15ක් පොලිස් සේවයේ හිටිය කයලකියන්නත් ලැජ්ජයි, අපි කල සේවය ගැන හිතල දැන් සතුටු වෙනව,
ඔහොම පජාත වැඩමයි කරන්න ඇත්තෙ@@chulaadikari
❤💐 බොහොම ලස්සන පැහැදිලි කිරීමක් සර්. Respect 🫡
මේ චැනල් එකෙ අරමුණ හරි පැහැදිලි, රටේ ප්‍රශ්න වලට විද්‍යාත්මක, කල්පවත්නා, කාලෝචිත විසදුම් ගැන අදහස් ඉදිරිපත් කිරිම සහ විසදුම් සොයා ගන්න අවශ්‍ය විදිහට මොළේ මළකඩ සෝදා හැරීම .තෙරුවන් සරණයි දීර්ඝායුෂ
Policy දැන් නියමය පාතාල jobs වෙලා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනේ..මෙවන් කුපාඩි වැඩ policyen නොකරන්න .දඬුවම් දෙන්න..😢😢😢අහිංසක මිනිස්සු අමාරුවේ නොදා
❤e ,❤good
එහෙම නොවුනොත් මිනිස්සු පටන් ගන්නවා.නීතිය අතට ගන්න.ඒක හරිම බයානකයි
ස්තුතියි ඔබතුමා හරි මෙහෙම කතාකරනවට.. ඉස්සරහට පරිස්සම්වෙන්න ඔනි මිනිස්සු පොලිසියෙන් ,නැතුව හොර හතුරන්ගෙන් නෙවෙයි
Thank you.. Appreciate your comment 👍👍👍
ඔබ තුමා වගේ ඉන්න එක අපිට ලොකු හයියක්..❤ ආසාදනයට එරෙහිව කතා කරන එක ගැන ගොඩක් සතුටුයි ❤
ඔවැනි දේවල් අනන්තවත් වෙනවා සර් අර කොල්ලෝ කෙලින් කතා කරන්න කොන්දක් තිබුනු නිසා ඔහොම කතා කරා පොලිස් බල්ලන්ට බයේකට වහගන නිරපරාදේ වරද පිළිගන්න අය කොච්චර ඇත්ද
දූෂිත ආයතන විසුරුවා හරින්න ඕනේ ගන්ජා කුඩු සම්පූර්නයෙන්ම කරගෙන යන්නෙ කවුද..අනික හොරු අල්ලන්නෙ නෑ හොරු සමග යාලුවෙල කප්පන් ගන්නව මිනිස්සු අසරනයි..🥲
බොහොම ස්තුතියි සමාජය දැනුවත් කිරිම
ස්තුතියි ඔබතුමාට නිවැරැදි තත්ත්වය පෙන්වාදීම වෙනුවෙන්.
හොද ආදර්ශමත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ වැනි අය රටට සම්පතක් ලංකාව දිලෙන්නේ ඔබ වැනි පුද්ගලයන් සිටීමයි බලයක් 🎉🎉🎉🎉🎉🎉
You are a great man... And respectable gentleman. I send this video to the linkedin and my friends in United Nations ❤❤❤❤❤
Good job sir❤❤❤
ප්‍රිය මහත්මයානෙනි.ඔබ තුමා ගැන හරි ආඩම්බරයි.සන්තෝසයි.සතුටුයි.ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ම ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා..මයි
නියමයි අයියෙ❤
මම නිරංතරයෙන්ම කිවුව මුං පුනරුත්ථාපනය කලයුතුයි කියල.....පෙරමඟ සුබයි.
කටේම තියෙනවා පැකට් එකක් දාල ඇතුලට දානව කියනල . හෑන්ඩ් කප් දාල ගෙනියනව ඔය වාගෙ කතා බොහොම ස්තූතී ඔබතුමාට..මේව කතා කරණ්න කෙනෙක් නෑ.
ගමේ කසිප්පු වෙලෙන්දගෙන් මාසෙට 20000ක් 30000ක් අරගෙන මාසේ ම පෙරනවා ව්කුනනවා මාසෙන් මාසෙ ලගටම ඇවිත් සල්ලි එක තු කරනවා පෙනුම නම් පොලිසියේ වගේ පොලිසියේ අය නම් එහෙම කරන්නෙ නෑ පොලිසිය අපේනේ
වරද පිලිගන්න පුළුවන් පොලීසිය ක් ලංකාවේ ඉහළ සිට පහලට ඔබතුමා ට බොහොම ස්තුතියි ,
වැදගත්.......ස්තූතියි.......
Kathawa sahathika aththa. Thank you nirantharayen samajaya danuwath karanawata.
Excellent … cut and clear explanation . Well done ❤
පොලිස් පාහර වැඩ සමාජය දැන ගන්නවට අකමැතිද???😊😊😊
😃😃😃
ඔබ තුමා හොද පැහැදිලි කිරිමක් කලේ හරියට නිතිය කරන ටික දෙනෙක් ඇර අනිත් අය රනිල් රාජපක්ෂලා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න හැත්ත හවුල් මත් කුඩු ජාවාරම් වලට හවුල් රටවල් වලින් පගාව ගන්න ඵකම රට ලංකාව පොලිස් සිය .මහත්තයෝ දේශ බන්දු ගේ වැඩ තහනම් කරලා තියෙද්දී ඇයි තාම තනතුර් ඉන්නේ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි
සර්ගෙ පැහැදිලි කිරීම ගොඩාක් වැදගත් ..බුදු සරණයි ..
අපි උඩ බලාගෙන කෙල ගහනවට වඩා අපි ඔක්කොම මේක වෙනස් කරමු ඒ සදාහා අවසතාව ඇවිත්
වාහන වල ඩැෂ්කැම් එකක් තියාගන්න. ඒය අතිශවින්ම රියදුරන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත්. නැති නම් නොකල වැරදි වලට පැටලෙන්න වෙනවා.
Super speech sir
මෙන්න අද මැරුනත් බය නැති කොන්ද කෙලින් තියන් කතා කරන අපූරු මිනිස්සු.ඔබට තෙරුවන්සරනයි නිවැරදි මග පෙන්වීමකට..💙✍️🙏
මද්ද්රව්යයක් ලගතබා ගැනීම වරදක්. එසේනම්. කොහොමද සමතයක් වෙන්නෙ. මේ රටේ සියලුම නිලදරුවන් දූශිතයි. ලයිසන් චන්ඩියෙක් වෙලේ බඩගාපු අතීතයක් මට මතකයි. කලින් ඒ සෙල්ලම් දැම්මට දැන් ටිකක් අමාරුයි. බොහෝම ස්තූතීයි ඔබතුමාට.
අනිවාර්ය ❤💥🙏💯
@@chulaadikari 👑🏋️❤🤼🙏
_නරි අනුගාමිකයෝ ! ( හොඳ නිලධාරීන්ගේ හිත් නොරිදේවා !)_
අජුත පොලිසිය නොදකින්
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
ඔබ තුමා දැනුවත් කෙනෙක් මේ ප්‍රශ්නෙට මැදිහත්වෙලා අනාගත තරුන පරපුරටත් ඇතිවන මේ ඉරනම ඇතිනොවෙන්නම මේ බලු වැඩ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අවශය ක්‍රියාමාර්ග ගන්න. ඔබට සසර පුරාවටම ප්‍රතිපල ලැබේවි එය මහා පීංකමක් වේවි
You brings us very important Programmes❤️🙏
Good news, thank u.
දේශපාලුවන්ට රැකවරන නැතිව පුලුවන්නමී තනියම පාරෙයන්න පුලුවන්ද.මුන් ඒතරමට අප්‍රසන්නයි.පොලීසයත් අධිකරනයට ඉහලින්ද.තවත් කුඩු,ගංජ සැපයුමිකරැවො අල්ලන්න ලේසිම ඒක.බොන එකා අල්ලනවට වඩා ගේන එකා අල්ලන්නකො.ඔබතුමාටත් ස්තුතියි.
ස්තුතියි ඉදිරිපත්වීම බයනැතුව
වැදගත් .......ස්තූතියි ........
තමන්ගේ අතින් මූණ වහගෙන ගෝල්ෆේස් එකේ රෙනවා වගේ වැඩක්...😅(Sorry)
❤❤❤❤❤❤❤❤❤❤❤. Ow.ow. Ow.ow. Ow.ow 😢😢😢😢
Ou sir police werade karala Ara ahesakayita warada patawanawa mewa karanne a gollo bala thannhawata
Thanks for standing with the people. Keep it up. Keep going and help our helpless public.👋
ඔබ තුමාට බොහොම ස්තුතිය
Very good explanation.very good lawyer who is serving the society very usefully.god bless you.
ඔබ තුමාල මැදිහත් වෙලා ඒ අසරන කොල්ලන්ට සාධාරණයක් කරන්ම කොටින්ම ඒ පොලිස් මැරයව නීතියේ ඉදිරියට අරන් ගිහින් උපරිම දේ කරන්න.වැරැද්දක් කරලා හැංගුනත් එයාට කර්මය කියන එකෙන් ඔයිට වඩා ඩබල් වෙලා තමයි එන්නෙ, ඔබට ස්තූතියි
ස්තුති ඔබ තුමාට..ඇත්තටම පොලිසිය ගැන කියන්න වචන නැ.
👍👍👍👍👍👍👍👍
Thanks අය්යා දැනුවත් කිරීම ගැන
Very good that you are raising this issue for the information of the people.
ඔබතුමා ට ස්තූතියි
❤
Apata waththalata yanna be polis pakayala mokuth nethuwa aran gihin kawadawath karapu dekapu nethi ewata Nadu danawa ❤❤❤
හරිම වැදගත්, ගොඩක් වටිනව❤
thanks sir wathinawa godak
Thank you for educating the public about law
One of the honest loyer in sri lanka.i am salute to honourable this loyer to behalf of all srilankan. except such a like this police.
පොලීසිය .බල්ලට .ගියේ .නෑ .බල්ලෝ .පොලීසියට .ආවා .ඒකයි . වෙලා .තියෙන්නේ
ස්තුතියි 🌹❤️👍🏻
Kollo set 1ka neyamay ❤❤thanks mr
ඇත්තටම නීතියක් ලග මිනිස්සු කොච්චර අසරණයිද කියලා දන්න වැදගත් කොටසක් විදියට ඔබතුමා බෙදාගන්න නීතිය හරි අපිත් ඉගෙන ගන්නම්
“GOOD JOB'' ''මිනිස්සු කියන්නෙ හාවො නෙමෙයි''
❤❤❤❤❤ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏❤️❤️♥️
පොලිසියේ අය ඔවුන් සමහරු යන වාහන වලට නග්වනවා මගින් දාගෙන යන්න කියල ..එහෙම අරගෙන යාම හරිම බයානකයි.
නීතිඥ තුමා නිවැරදියි.ඔබතුමාට යහපතක්ම වේවා
ඇත්ත කතාව ඔබතුමාට ජයවේවා
ලංකාවේ පොලිසිය ගැන කියලා වැඩක් නෑ ඉන්නෙම හොරු පොලිසියේ
හදවතින්ම ගරු කරනවා සර් 🙏💪 ඔබතුමා real මහත්මයෙක් respect
ඔබතුමා බොහොම නිතිගරැක මහත්තයෙක් තෙරැවන් සරනයි ඔබතුමාට
ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීම් තුලින් සමජෙයේ විවිධ ගැටලු වලට මුහුන දී ගෙන පීඩනයෙන් සිටිනා ජනතාවට ඒව විසදා ගැනීමට මාර්ගෝපදේශයක්ද වෙනවා....නොමිලයේ වටිනා නීති උපදෙස් රැසක් මේ තුලින් ජනතාවට ලැබෙනවා..බොහෝම ස්තුති 🙏🙏🙏🙏🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මුලින්ම ඔබ තූමාට ස්තුතිය මුලු හදින්ම..අපේ රටේම අවාසනාවකට කාලකන්නි එවැනි මජර නිලධාරීන් කියා ගන්නා,දේශපාලුවන්ගේ ඕනෑඑපා කම් වෙනුවෙන් මිසක්,රටේ ජනතාව වෙනුවෙන් නොව.ඔවුන්ට ඉදිරි ජනතාවාදී රජයකින් නිතිය කිරියාත්මක වේවා,
Mahmadykma.krnna..blatnhvndglnaklaknni....
ඔබතුමා ඔබතුමාගේ ජීවිතයේ ගැනවත් නොතකාමෙවැනි කාර්යයන් කිරීමට ඔබ සිතන එක ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයට මහා ශක්තියක් රුකුලක් ඔබ වැනි අය ඉතා දුර්ලභයි ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
ඔබතුමා එඩිතරව හරිම සාධාරණව කතා කරනව. ඔබතුමා අහිංසක ජනතාවට මාරම හයියක්. බොහෝම ස්තූතියි මහත්මයා. ඔබට ජය ❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
❤❤❤❤
👍💐🤝
ඔබගේ වීඩියෝව ඉතාම වැදගත් ඉදිරි පත් කිරීමක් ගොඩාක් ස්තුතියි.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මොන කරුමයක්ද අපි මේ ගෙවන්නේ 😢😢 මනුස්සයෙකුට නිදහසේ ජීවත්වෙන්න නෑ මේ බලු පාලනයක් නිසා 😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Supri I,, mhatmyia❤❤
ඇත්ත පොලීසිය තරම් තිරිසන්නු ජාතියක් තවත් නෑ උන් මේ ඇදුමට මුවාවෙලා කරන්න අහිංසක සාදාරණ මිනිස්සුන්ටවත් තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැති අමුම අමු කාලකණ්නි පරයො ට්කක් ( නඩුකාරවරු කට පියාගෙන බලා ගෙන ඉන්නව)
@@nilanmayura3558 ඇත්ත. මේ ඔක්කෝටම හේතුව මිනිස්සු දුරදිඟ නොබලා එක් පක්ශයකට සහ නෑදෑයන්ට රට භාර දීම.69L ක් කියන්නේ පොඩි පිරිසක්ද? ඔය වැරද්ද අපයෝජනයට භාජනය කලා උන්. රාජපක්සලා ගේ නෑදෑයෝ,ප්‍රබලයෝ රට පුරාම බූවල්ලගේ අඩු වාඟේ විහිදිලා හොර මැර බලයත් එක්ක. කිසිම උගත්තෙක් නෑ ඒ පක්ශේ.ගිය මෝඩ කම් ඇත්තු ලව්වාවත් අද්ද ගන්න බෑ කියනවා.ලොකු සටනක් දෙන්න ඔනේ දැන් මුන් එළවන්න. චන්දේ තියයිද කියලත් sure නෑ.ඒතරම් මැරයෝ මුන්.
හොඳ පැහැදිලිව කියලා දෙනවා ,ඕනෑ කෙනෙකුට තේරෙන විදිහට 🎉🎉thank you sir
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ලංකාවෙ පොලිසිය අනිවාර්යයෙන්ම පුනුරුත්ථාපනය කළ යුතුයි!! ඒ තරම් දූෂිතයි..
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මට ඔබතුමාගෙන් වැදගත් කරුණක් ගැන දැනුවත් වීමක් ලබාගන්න ඕනේ.. කොහොමද ඒක ඔබතුමා සම්බන්ද කර ගන්නේ.. නීතිය ගැන නොදත් දෙයක් දැන ගැනීමට 🙏
💯✅💯✅💯✅💯✅💯✅😭🫣
Mara vinasayak meka.
ලංකාවේ පොලිසිය හරිම දුෂිතයි.උන්ව කටු ඉබුලෙ යවන්න ඔිනේ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Why are you complaining? That's legal under an unlawful constitution.
Why don't you see the big picture?
Kataramakata..dalla..badinna..oone..pakayooo😂😂😂
Aneh
ඔබ තුමාගේ නිර්භිත කම දැක්කම හරිම සතුටුයි. අද සමාජයෙ ඔබවැනි අය හරිම අඩුයි තරාතිරම් නොබලා ඇත්ත කතා කරන මහා ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබවැනි නායකයින් තමයි මේ රටට අවශ්‍ය වෙන්නෙ හොදට තේරුම ගන්න පුලුවන් විදිහට ඒ ඉදිරි පත් කිරීම කරා ස්තූතියි මහත්මය ඔබට.🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
පරේ වැටිලා හිටියත් ඔකුන්ව බලන්න එපා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔහොම කියන උන් තමයි වැරදි කරලා බේරෙන්න පොලිස් කාරයින්ට පගාව දෙන්නේ ඉස්සෙල්ලම. වැරදි නොකලානම් ඒවා ඕනේ නැහැනේ. මිනිස්සු හොඳනම් දූෂිත පොලිසියකට පැවැත්මක් නැහැ.
මම නම් පයින් ගහන් යන්නේ පගයොන්ට...😁
Vathura podak denna Hoda jathiyak neme. Ballo jathiyak.
මහජනතාවගේ පැත්තෙ හිටගත්ත නියම මහත්තයෙක්. Respect sir 🙏🙏🙏🙏🙏🙏🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මගේ නම් මහත්තයෝ එදා ඉඳන් මතය ශ්‍රී ලංකාවේ සියලුම පොලිසි වල සීසී ටීවී කැමරා හයි කරන්න ඕන. ඒ වගේම සිවිල් රාජකාරී කරන පොලිසියේ අයටත් පහසු කැමරා හයි කරන්ට ඕන අපි දැකලා තියෙනවා රටවල් වල පොලිසියේ කැමරා හයිකරන් ඉන්නවා.එතකොට කිසි ප්‍රශ්නයක් නෑනේ. මොකද මේක දැන් දියුණු ලෝකයක්.අනිවාර්යෙන් මේ රටේ දියුණුවට ලොකු පිටුවහලක් වෙනවා. ඒ දේ කරොත්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Ehema kaloth aanduvatai policiatai avaasi. A nisaa eka karanna be
Cctv කැමරා තියෙන තැන් තමයි කටුගේ, ගුවන් තොටුපොල එහෙමත්. හොරුන්ට හොරකම් කරන්න ඕනේ උනහාම cctv කැමරා off කරනවා. මේ රට පිරිහිලා.බෞද්ධ කම පිලිම වැඳීමට සීමාවෙච්ච පව් බිමක්!
I do agree 💯
ඔබතුමාට ගොඩක් පින් මේවට කතා කරනවට.සම්පූර්ණ ඇත්ත සර්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
❤❤❤❤❤❤
නියමයි සර් ඔබ තුමා නියම පිරිමියෙක් අංක1 කෙ
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
නියමයි ඔබතුමාත් එක්ක අපි ඔක්කෝම ඉන්නව
ඔබතුමා වගේ පාලකයෙක් මේරටේ හිටියනම් රට ගොඩ
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හැමදාම කළේ වැරදි වහපු එක .පොලිසිය විතර අන්ත දූෂිත තැනක් තවත් නෑ...එක හොඳකට වැරදි කෝටියයි...ඒ වැරැද්දක් පෙන්නුවොත් එයා සුනේ සුන්....😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
වාහනෙයි අැග හැමතැනමයි කැමරා හයිකරගෙන යන්න වෙනව මුන්ගෙ අසාධාරනකම් වලින් බේරෙන්න.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
"""" 💯💯💯💯 gedaraka unath duppath minissunta ..mun edireyade monawage adadaranakam karaida....malimawe ANDUWAK SAMAGEN ratata yahapathakma wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Aniwyen..
පොල්සිය මටත් කුඩු දාලා ඇතුලට යැවුවා .මං ජිවිතේට මත්ද්‍රව්‍ය පාවිච්චි කර නොමැත. වෛද්‍ය වාර්තා වක් උවත් කැදවිමට මා කැමතියි..ඒ සම්බන්දට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තියෙනවා ප්‍රගතිය නම් සැහෙන දුර්වලයි!
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
😮😢
ඔබට සාධාරණය ඉෂ්ඨ වේවා
වරද පිලිගත්ත ද
ලංකාවෙ පොලිසිය සමිපුර්ණම සුද්ද කරන්න ඕනෙ රට හදන්න කලින් රටෙ අපරාධ කාරයෝ බිහිකරන්නෙ පොලිසිය
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මමත් පොලිසිය හිටපු නිලධාරීයෙක්.රාජකාරිය හරියට කරන්න බැරි නිසා සේවයෙන් ඉවත් උනා.පොලිසිය ආදුනික නිලධාරින්ට නීතිය ගැන දැනුවත් නෑ.ඔබගේ සමාජ මෙහෙවර අගය කරනවා...!!
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා වගේ තව කී දෙනෙක් අයින් වෙලා ඇද්ද.
ඔබ තුමාලා පිලිගන්නවද එතකොට පොලීසිය නීතිය බල්ලට දාලා පුද්ගලික හේතුමත අහින්සක මිනිස්සු වැරදිකාරයෝ කරලහිරේ දානවග.මම ඇහැට දැකපු තැන් තියෙනව පොලිසියෙ එවුන් අහින්සක කොල්ලන්ට ග්‍රෑම් 5ක් දාපන් සාක්කුවට යවමු ඇතුලට කියනව .තැන කොතනද කින්ද මන්ද අහන්න එපා .ඕක සාධාරනද .තුප්පහි පොලීසිය ගැන මිනිස්සු දන්නැද්ද .ඔයිට වැඩිය හොඳයි 💩කන එක. තමන්ගෙ අම්මව විකුනල කන එක
@@ranjanijathungamage4464 පොලිසිය බල්ලට ගිහිං නැත.බල්ලො පොලිසියට ගිහිං.ඉතාමත්ම සුලූ පිරිසකගේ අවනීතික ක්‍රියා නිසා නීතිය වැරදියට ක්‍රියාත්මක වනවා.
මුළු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්.පුනරුත්ථාපනය කළ යුතුයි.
Exactly…
Thank you… Appreciate your comment 👍👍👍
අනේ මන්ද පොලීසිය . ෂෝක්. විගඩන් නටනව. නිතිය බල්ලට ගිහින්. කනගාටුයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
𝗯𝗮𝗹𝗹𝗼 𝗻𝗶𝘁𝗲𝘆𝗮𝘁𝗮 𝗮𝘃𝗶𝘁𝗲
නියම පෙරකදෝරු වරයෙක් ඔබ..මහතමයා..... කවදාවත් මේ රට හදන්න බැරි .හදාගන්න ඕන තැන කල යුතු දේ වෙන් නැත්තං රට ට හෙනම ගැහිල තියෙන්නේ ඒකයි...
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
The lawyer came to social media to educate people is timly valued service. We appreciate you. Sir
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මගේ මතයනම් බල්ලෙක් වෙලාවත් ඉපදෙන්න හොද රටක් නෙමෙයි මේ කාලකන්නි මූසල රට 😢😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්ත
True❤
😢😢😢😢😢😢
ඔබ තුමගේ katw ඇත්ත නියමයි කතවක් නිතිය හරියට කියනවා 👌👌
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
බොහොම ස්තුතියි යතාර්තය තේරුම් කර දීම පිලිබඳව .
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර අගයන්න ඕනි. නීතිය පිලිබඳ දැණුම තියන ඔබ තුමන්ලා මේ වගේ අසාධාරණ වලට නැගිහිටින්න ඕනි...❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ලංකාවේ පොලිස් මාමලා ඇත්ත බොරු කරනවා බොරු ඇත්ත කරනවා වාසි පැත්තට හොඉයා ඕකට තමයි සර් හත්පොලේ ගාගන්න වා කියන්නේ පඋ අපේ අහිංසක කොල්ලෝසර් එයාල දන් නෑ මේ 2024කියලා සොබා දහමනඩු අසන වග ස්තුතියි සර් අපේ ගරුත්වය 🌹🌹
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ගැන කතාකරන එකට. රටේ පාලකයන්ගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වගේ අඩුපාඩු නිසා නොකරපු වරදකට දඩුවම් ලබන අය අපේ රටේ ඉන්නවා. ඔබතුමාලට හැකිනම් එවැනි අසාධාරණයන්ට ගොදුරු වූවන්ට යුක්තිය ඉටුකරදීමට උපකාර කරන්න කියල ඉල්ලීමක් කරනවා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කියලා වැඩක් නෑ මහත්තයෝ, මම ත් අවුරුදු 15ක් පොලිස් සේවයේ හිටිය කයල
කියන්නත් ලැජ්ජයි, අපි කල සේවය ගැන හිතල දැන් සතුටු වෙනව,
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔහොම පජාත වැඩමයි කරන්න ඇත්තෙ@@chulaadikari
❤💐 බොහොම ලස්සන පැහැදිලි කිරීමක් සර්. Respect 🫡
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මේ චැනල් එකෙ අරමුණ හරි පැහැදිලි, රටේ ප්‍රශ්න වලට විද්‍යාත්මක, කල්පවත්නා, කාලෝචිත විසදුම් ගැන අදහස් ඉදිරිපත් කිරිම සහ විසදුම් සොයා ගන්න අවශ්‍ය විදිහට මොළේ මළකඩ සෝදා හැරීම .තෙරුවන් සරණයි දීර්ඝායුෂ
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Policy දැන් නියමය පාතාල jobs වෙලා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනේ..මෙවන් කුපාඩි වැඩ policyen නොකරන්න .දඬුවම් දෙන්න..😢😢😢අහිංසක මිනිස්සු අමාරුවේ නොදා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
❤e ,❤good
එහෙම නොවුනොත් මිනිස්සු පටන් ගන්නවා.නීතිය අතට ගන්න.
ඒක හරිම බයානකයි
ස්තුතියි ඔබතුමා හරි මෙහෙම කතාකරනවට.. ඉස්සරහට පරිස්සම්වෙන්න ඔනි මිනිස්සු පොලිසියෙන් ,නැතුව හොර හතුරන්ගෙන් නෙවෙයි
♥️♥️♥️
Thank you.. Appreciate your comment 👍👍👍
ඔබ තුමා වගේ ඉන්න එක අපිට ලොකු හයියක්..❤ ආසාදනයට එරෙහිව කතා කරන එක ගැන ගොඩක් සතුටුයි ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔවැනි දේවල් අනන්තවත් වෙනවා සර් අර කොල්ලෝ
කෙලින් කතා කරන්න කොන්දක් තිබුනු නිසා ඔහොම කතා කරා
පොලිස් බල්ලන්ට බයේ
කට වහගන නිරපරාදේ
වරද පිළිගන්න අය කොච්චර ඇත්ද
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
දූෂිත ආයතන විසුරුවා හරින්න ඕනේ ගන්ජා කුඩු සම්පූර්නයෙන්ම කරගෙන යන්නෙ කවුද..අනික හොරු අල්ලන්නෙ නෑ හොරු සමග යාලුවෙල කප්පන් ගන්නව මිනිස්සු අසරනයි..🥲
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
බොහොම ස්තුතියි සමාජය දැනුවත් කිරිම
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ස්තුතියි ඔබතුමාට නිවැරැදි තත්ත්වය පෙන්වාදීම වෙනුවෙන්.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
හොද ආදර්ශමත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට තෙරුවන් සරණයි
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ වැනි අය රටට සම්පතක් ලංකාව දිලෙන්නේ ඔබ වැනි පුද්ගලයන් සිටීමයි බලයක් 🎉🎉🎉🎉🎉🎉
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
You are a great man... And respectable gentleman. I send this video to the linkedin and my friends in United Nations ❤❤❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Good job sir❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ප්‍රිය මහත්මයානෙනි.ඔබ තුමා ගැන හරි ආඩම්බරයි.සන්තෝසයි.සතුටුයි.
ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ම ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා..මයි
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
නියමයි අයියෙ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මම නිරංතරයෙන්ම කිවුව මුං පුනරුත්ථාපනය කලයුතුයි කියල.....පෙරමඟ සුබයි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කටේම තියෙනවා පැකට් එකක් දාල ඇතුලට දානව කියනල . හෑන්ඩ් කප් දාල ගෙනියනව ඔය වාගෙ කතා බොහොම ස්තූතී ඔබතුමාට..මේව කතා කරණ්න කෙනෙක් නෑ.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ගමේ කසිප්පු වෙලෙන්දගෙන් මාසෙට 20000ක් 30000ක් අරගෙන මාසේ ම පෙරනවා ව්කුනනවා මාසෙන් මාසෙ ලගටම ඇවිත් සල්ලි එක තු කරනවා පෙනුම නම් පොලිසියේ වගේ පොලිසියේ අය නම් එහෙම කරන්නෙ නෑ පොලිසිය අපේනේ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
වරද පිලිගන්න පුළුවන් පොලීසිය ක් ලංකාවේ ඉහළ සිට පහලට ඔබතුමා ට බොහොම ස්තුතියි ,
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
වැදගත්.......
ස්තූතියි.......
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Kathawa sahathika aththa. Thank you nirantharayen samajaya danuwath karanawata.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Excellent … cut and clear explanation . Well done ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
පොලිස් පාහර වැඩ සමාජය දැන ගන්නවට අකමැතිද???😊😊😊
😃😃😃
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ තුමා හොද පැහැදිලි කිරිමක් කලේ හරියට නිතිය කරන ටික දෙනෙක් ඇර අනිත් අය රනිල් රාජපක්ෂලා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න හැත්ත හවුල් මත් කුඩු ජාවාරම් වලට හවුල් රටවල් වලින් පගාව ගන්න ඵකම රට ලංකාව පොලිස් සිය .මහත්තයෝ දේශ බන්දු ගේ වැඩ තහනම් කරලා තියෙද්දී ඇයි තාම තනතුර් ඉන්නේ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සර්ගෙ පැහැදිලි කිරීම ගොඩාක් වැදගත් ..බුදු සරණයි ..
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
අපි උඩ බලාගෙන කෙල ගහනවට වඩා අපි ඔක්කොම මේක වෙනස් කරමු ඒ සදාහා අවසතාව ඇවිත්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
වාහන වල ඩැෂ්කැම් එකක් තියාගන්න. ඒය අතිශවින්ම රියදුරන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත්. නැති නම් නොකල වැරදි වලට පැටලෙන්න වෙනවා.
Exactly…
Thank you… Appreciate your comment 👍👍👍
Super speech sir
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මෙන්න අද මැරුනත් බය නැති කොන්ද කෙලින් තියන් කතා කරන අපූරු මිනිස්සු.ඔබට තෙරුවන්සරනයි නිවැරදි මග පෙන්වීමකට..💙✍️🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මද්ද්රව්යයක් ලගතබා ගැනීම වරදක්. එසේනම්. කොහොමද සමතයක් වෙන්නෙ. මේ රටේ සියලුම නිලදරුවන් දූශිතයි. ලයිසන් චන්ඩියෙක් වෙලේ බඩගාපු අතීතයක් මට මතකයි. කලින් ඒ සෙල්ලම් දැම්මට දැන් ටිකක් අමාරුයි. බොහෝම ස්තූතීයි ඔබතුමාට.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අනිවාර්ය ❤💥🙏💯
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
@@chulaadikari 👑🏋️❤🤼🙏
_නරි අනුගාමිකයෝ ! ( හොඳ නිලධාරීන්ගේ හිත් නොරිදේවා !)_
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අජුත පොලිසිය නොදකින්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ තුමා දැනුවත් කෙනෙක් මේ ප්‍රශ්නෙට මැදිහත්වෙලා අනාගත තරුන පරපුරටත් ඇතිවන මේ ඉරනම ඇතිනොවෙන්නම මේ බලු වැඩ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අවශය ක්‍රියාමාර්ග ගන්න. ඔබට සසර පුරාවටම ප්‍රතිපල ලැබේවි එය මහා පීංකමක් වේවි
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
You brings us very important
Programmes❤️🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Good news, thank u.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
දේශපාලුවන්ට රැකවරන නැතිව පුලුවන්නමී තනියම පාරෙයන්න පුලුවන්ද.මුන් ඒතරමට අප්‍රසන්නයි.පොලීසයත් අධිකරනයට ඉහලින්ද.තවත් කුඩු,ගංජ සැපයුමිකරැවො අල්ලන්න ලේසිම ඒක.බොන එකා අල්ලනවට වඩා ගේන එකා අල්ලන්නකො.ඔබතුමාටත් ස්තුතියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ස්තුතියි ඉදිරිපත්වීම බයනැතුව
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
වැදගත් .......
ස්තූතියි ........