දරුවෙක් හදන්න ලේසිද..? | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    දරුවෙක් හදන්න ලේසිද
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 1K

  • @sonashifernando3887
    @sonashifernando3887 3 ปีที่แล้ว +2053

    Sir ව හම්බෙලා සර් මේ කරන උතුම් ක්‍රියාවට නමස්කාර කරන්න ඇත්නම්.....කෝ එහෙම ඕනේ අය...🥺♥️👇🏻

    • @naveenchamiduofficial837
      @naveenchamiduofficial837 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ම

    • @nethulisehansa3275
      @nethulisehansa3275 3 ปีที่แล้ว +19

      අපිට නම් සර්ව හම්බවෙනෝ🥰

    • @dewthilini284
      @dewthilini284 3 ปีที่แล้ว +20

      @@nethulisehansa3275 අපිට ඒ පින නෑ 😪

    • @sampathsapagmail.com1237
      @sampathsapagmail.com1237 3 ปีที่แล้ว +9

      Aththamai

    • @HollywoodHappyLife
      @HollywoodHappyLife 3 ปีที่แล้ว +7

      anivarenma ekagai. Ammo harima pin wantha Sir kenek me sir 🙏🙏🙏

  • @danumadushani4779
    @danumadushani4779 3 ปีที่แล้ว +326

    සර් වගෙ පුතෙක් හදපු දෙමව්පියන්ට ගොඩක් පින්...දැනුමත් එක්ක මේවගෙ වටින දේවල් දරුවන්ට තෙරුම් කරලා දෙන එක ගොඩක් වටිනවා ..❤

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 3 ปีที่แล้ว +636

    අවුරුදු 13ක් පාසල් ගියා ,දහම් පාසල් ගියා,කවදාවත් ජීවිතේ ගැන මෙහෙම ඉගෙන ගෙන නෑ..හාමුදුරුවරුත් කුනුහරුප කියල දෙන කාලේ සර් තවත් වටින පුද්ගලයෙක්..ඉදිරි ගමන සාර්ථක වේවා..ජය වේවා ❤️

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 ปีที่แล้ว +522

    අම්මා මේ ලෝකේ තියෙන ලස්සනම වචනය ❤️

  • @chamodkavishka4975
    @chamodkavishka4975 3 ปีที่แล้ว +328

    දරුවෙක් හදන්න වගේම ඒ දරුවව හරිපාරට ගන්නත් හරි අමාරුයි
    ගුරු පියෙක් විදිහට දරුවො දහස් ගානක් හරි පාරට ගන්න සර්ට ගොඩක් පින්

  • @විහාරාසෙව්වන්දි
    @විහාරාසෙව්වන්දි 3 ปีที่แล้ว +378

    අම්මා..තාත්තා ..ලෝකේ ලස්සනම වචන දෙක..සමකරන්න බෑ කිසිදේකට..❤❤❤❤ ආදරෙයි සර්..

  • @dishanikawshalya1153
    @dishanikawshalya1153 3 ปีที่แล้ว +288

    අම්මට තාත්තට කවදාවත් වචනයක් කියන්නෙ නෑ..අපිව මේ තැනට ගෙනාපු ලොකුම දෙවිවරු තමයි ඒ...දෙවියන්ට වඩා අම්ම තාත්ත විශ්වාසයි🙏🙏❤

  • @rashikavilasini2008
    @rashikavilasini2008 3 ปีที่แล้ว +154

    ඔය වසසෙ දරුවන්ට කියල දෙන දේ හොඳට දැනෙනවා.ඔබේ සත් කාර්යයට දිරිය ශක්තිය ලැබේවා......!

  • @pradeeplakmal2415
    @pradeeplakmal2415 3 ปีที่แล้ว +240

    සර්ගෙ කටහඩ ඇහුනත් ඇති සර් 😍මේවගෙ දේවල් කියල දෙනවට සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammasadu6086
    @dhammasadu6086 3 ปีที่แล้ว +1287

    සර් ගැන නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ නෙත් fm ධර්ම දේශනාවකදී බොහෝම වටිනා ගුරුවරයෙක් කියා කීවා. මුතුගල සර්ට සම්මා සම්බුදු සරණයි

    • @mirangadeshappriya8486
      @mirangadeshappriya8486 3 ปีที่แล้ว +11

      ඒ ධර්ම දේශනාව මමත් ඇහුව... තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

    • @mirangadeshappriya8486
      @mirangadeshappriya8486 3 ปีที่แล้ว +6

      @@sadunsadun8890 සමාවෙන්න...මට ඒ දිනය නම් හරියටම මතක නෑ.....🙏🙏

    • @ramaniperera1988
      @ramaniperera1988 3 ปีที่แล้ว +4

      Ape kale sar heteya nam mage puththth sar wayasa mata hare satutui sar b s putha

    • @NoName-bh9gi
      @NoName-bh9gi 3 ปีที่แล้ว +2

      😥😥😥

    • @NoName-bh9gi
      @NoName-bh9gi 3 ปีที่แล้ว +2

      Bs

  • @dinunisansala2184
    @dinunisansala2184 3 ปีที่แล้ว +39

    දරුවා ලැබෙද්දි දැනෙන වේදනාව මැරෙනවා ඉපදෙනවා ආයේ මැරෙනවා ඉපදෙනවා ඒ වේදනාව විනාඩියක් යට යනවා ආයේම එනවා පුදුම දුකක් මගේ මැහුම් 6ක් දැම්මා මං හැමදාම පැතුවේ පුතෙක් මොකද ගැහැණියක් උනාම විඳිනවා දුක් ගොඩාක් අංගුලිමාල පිරිතේ අනුහසින් මට ලැබුණේ පිරිමි පුතෙක්

  • @amandauna6414
    @amandauna6414 3 ปีที่แล้ว +57

    ඉගෙන ගන්න වරම් නැති වුවත්... හිතට වදින්න කතා කළ එකම ගුරු තරුව........!! 🙏🙏

  • @shamalierandi4644
    @shamalierandi4644 3 ปีที่แล้ว +114

    අනේ සර් පන්සල් ගිහිල්ලවත් මන් මේ වගේ දේවල් අහලා නෑ.... සර් ළමයිට උගන්නනෙ exam ගොඩයන්න විතරක් නෙමේ... මුලු ජීවිතේම ගොඩයන්න.... අපිව පව්වලින් මුදවනවට සර්ට දහස් වාරයක් පින්.❤️❤️❤️🙏🙏🙏

  • @dularidusmanthiemudalige5416
    @dularidusmanthiemudalige5416 3 ปีที่แล้ว +401

    සර්ට දරු සුරතල් බැලීමේ වාසනාව කාලය විසින් ලබාදෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.

    • @noone-gk2kh
      @noone-gk2kh 3 ปีที่แล้ว +36

      සර්ට දුවක් ඉන්නවා 😌

    • @sachizero.......4336
      @sachizero.......4336 3 ปีที่แล้ว +20

      Sirta duwak innawooo

    • @dinukihiranya3544
      @dinukihiranya3544 3 ปีที่แล้ว +7

      @@sachizero.......4336 👻👻👻👻👻👻👻

    • @hashishenu4776
      @hashishenu4776 3 ปีที่แล้ว +2

      @@noone-gk2kh e duwa godak wasanawanthai. aya yasodarawan wishakawak wani uththama kantha rathnayak bawata path wewi ape rate. sir e sandaha ayata udaw karawi

  • @raveeshasathsarani4106
    @raveeshasathsarani4106 3 ปีที่แล้ว +219

    අනේ දෙයියනේ අම්මා ගැන හරියටම දැන ගත්තේ අදයි,සර්ට බුදු බවම ලැබේවා!!!🙏🙏🙏

  • @wathsalamanamperi9191
    @wathsalamanamperi9191 2 ปีที่แล้ว +32

    සර්, මං maths කරපු එක්කනෙක් ඔබතුමා දෙන දැනුම විෂ්මය ජනකයි...bio නොකිරීම ගැන දුක් වෙනවා..😥😥😥.. sir අනතුරෙන් ගැලවී ආරක්ෂ වෙන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති ..සසර කෙටි කර නිවන් අවබෝධ කර ගන්න මෙම ආත්මභවයේම හැකි වේවා ...බුදුසරණයි 🙏

  • @manojkasun8233
    @manojkasun8233 3 ปีที่แล้ว +97

    සර් ට බොහොම ස්තුතිය ❤️😥මන් අම්මට ලොකු කම දාගෙන හිටියෙ ආයෙ එහෙම නැ සර්..❤️🙏මෙවගෙ දෙවල් අපෙ මොලවල් වලට දානවට ස්තුති ...❤️ ❤️

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 3 ปีที่แล้ว +113

    ඔබ නම් ශ්‍රේෂ්ඨ ගුරු පියෙක්. නිදුක් නිරෝගී බව සපිරි සැනසිලිදායක දිවියක් ඔබටත් පවුලේ සැමටත් සැමදා ලැබේවා

  • @dewminimaneesha1166
    @dewminimaneesha1166 3 ปีที่แล้ว +189

    පැහැදිලි කරන සෑම කරුණකම බුදුදහම 🙇❤

  • @sathiragunathilaka4904
    @sathiragunathilaka4904 3 ปีที่แล้ว +112

    ඔය කොටස පාඩම් කරල ඉවර වෙලා පෝන් එක බලද්දි සර්ගෙ වීඩියෝ එකේ නොටිවිකේශන් එක ඇවිල්ලා තිබුනා ඒ ගමන්මයි බැලුවෙ ...ආදරෙයි සර්❤️

  • @tharushalakshan8533
    @tharushalakshan8533 3 ปีที่แล้ว +56

    සර් මට නම් විද්‍යාව ට w ඒ උනාට සර් කියලා දෙන දේ හොදින් තේරෙනවා හදවතින්ම ආදරෙයි සර්🏆

  • @anulaparape1790
    @anulaparape1790 3 ปีที่แล้ว +58

    බනක් අහන්නෙ නැති දරුවන්ට බන වලට වඩා වටිනා ඔවදන්..මගෙ ඇස්වලට කදුලු ආවා මගෙ දරුවෝ මතක් වෙලා ...ඔබ මේ රටට සම්පතක් .වටිනා මැණිකක් ...ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට මොනතරම් සතුටු ඇතිද..තෙරුවන් සරණයි පුතේ..මේ රටේ ඉන්න අහිංසක ලමයින්ට ගුණ ධර්ම කියා දීල ඇස් පාදන්න ....මටනම් හරිම සතුටුයි .පුතාල වගේ ගුරුවරු තමයි මේ රටේ අහිංසක දරුවන්ට උගන්වන්න ඕනෙ..

  • @පාතාලයාතමයි
    @පාතාලයාතමයි 3 ปีที่แล้ว +151

    *සර් මේ රටට සැහෙන වටින කෙනෙක්.. මුලු සමාජයක් සුවපත් කරන නිවැරැදි මග පෙන්විම ගොඩක් වටිනවා ලොකු පිනක්.. ජාතියක පිනට පහල වෙන ඔබ වැනි අය දකින්නත් අපි පිං කරලා තියෙනවා.!*

  • @thilansanjayakumara8602
    @thilansanjayakumara8602 3 ปีที่แล้ว +311

    කොමස් කරන්නෙ ....ඒ වුනාට සර්ගෙ වීඩියෝ එකක්වත් මිස් නොකර බලනවා❤️❤️❤️❤️බුදු සරණයි ....🙏sir🖤

  • @madushaharshani6936
    @madushaharshani6936 3 ปีที่แล้ว +80

    අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් පරදුවට තියනවා ........
    ඒත් සම+හරක් දරුවන් කරන දෙවල් දකිනකොට මනුස්සයොද කියලා හිතා ගන්න අමාරුයි....එච්චරටම පිරිහිලා.....ඒත් සර් වගේ දරුවෙක් ඉන්න ඒ දෙමාපියන් හරිම වසනාවන්තයි.....😊🙏❤️❤️❤️❤️❤️❤️

  • @seasonticketkoreandrama357
    @seasonticketkoreandrama357 3 ปีที่แล้ว +97

    සර් නම් දෙවියෙක් සර්... මල් තියලා වැන්දත් පව් පිරෙන්නේ නෑ ... මෙහෙම වීඩියෝ දානවට සර්ට ගොඩක් පින් සර් 🙏♥️ සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️

    • @sohanikavindya4324
      @sohanikavindya4324 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඇත්ත කතාව බුදුසරණයි ඔයාට හොදට වැඩ කරන්න

  • @leeshachamo8398
    @leeshachamo8398 3 ปีที่แล้ว +204

    A/L ප්‍රතිඵල ගැන මොන තරම් මිනිස්සුන්ගෙ කතා අැහුවත් මම හැමදාාම සතුටු වෙනවා ජීව විද්‍යාව විශය කලාට... මොකද එ් අත්දැකීම් වෙන කිසිම විෂයක් කරල ලබන්න බැහැ.මට අද වගෙම මතකයි මම මේ පාඩම් අාසාවෙන් අහගෙන ඉඳපු දේවල්.මාරම වැදගත් ජීවිතයට...💓💓💓💓

  • @thenujanimsara495
    @thenujanimsara495 3 ปีที่แล้ว +27

    අම්මා, අප්පච්චි කියන්නෙ මේලෝකෙ තියෙන ලස්සනම වචන 02 , මගේ අම්මා, අප්පච්චි ඇතුලු සියලු අම්මලා අප්පච්ච්ලාට දීර්ඝායුෂ ලැබේවා , sir ටත් බොහොම පින් 🙏

    • @chandrasiwrathna2855
      @chandrasiwrathna2855 ปีที่แล้ว

      දුකයි... ඔයාලා ඔහොම කියන විට. මමත් දහදුක් විදලා දරු දෙන්නෙක් හදලා පී. එචි. ඩී. වලට හොඳම රටවලට ඇරියා. අද ඒ දෙන්නා හරිම වෙනස්. තාත්තා ලෙඩ වෙලා අවුරුදු 18 ක් ඇඳේ තියාගෙන මම පූදුම දුකක් වින්දේ. තාත්ති දැන් අවුරුදු හතරකට පෙර නැතිවුනා. මේ පාලු ගෙදර මම දැන් තටිට තනියම. අද හෙටම මම මහලු නිවාසයකට යන්න තීරණය කලා. ඒත් මම මගේ දරු දෙන්නට හා ඒ මුනුබුරු මිනිබිරියන් හතරවරමි දෙවියන්ට භාර දෙනවා. මට මොනා වුනත් එයාලා ඔක්කෝටම තෙරුවන් සරණයි.

  • @ishaniishani3154
    @ishaniishani3154 3 ปีที่แล้ว +50

    සර්ගෙන් කවදාවත් ඉගෙන ගෙන නෑ මේ වෙනකන්...මේ වීඩියෝ බලලාම සර්ගෙන් bio ඉගෙන ගන්න ආසයි...විශය විතරක් නෙමේ ජීවීතයට වටිනා ගොඩක් දේවල් කියා දෙන තවත් ගුරුපියෙක් 🙏🙏

  • @nilanthiranasinghe1175
    @nilanthiranasinghe1175 3 ปีที่แล้ว +20

    දරුවෙක් ග්ෂ්බ් ගත්තා ට පසු ඒ වගේ බිරිඳ ගැන හිතලා ආදරෙන් හැමදේම කරන සැමියෙක් ලබන්න තරම් මම වගේම සමහර අම්මලා පිං කරලා නැහැ සර් වැඩපල පවා තනියෙන් කරගෙන සැමියගේ අඩත්තේට්ටම් මැද හරියට කන්න බොන්න නැතුව දුක්විදලා දරුවා බිහිකරලා දරුවෝ වෙනුවෙන් කැපවෙන අම්මලා ඉන්නවා ඕන තරම් තාත්තා නමට විතරක් ඉන්න සමාවෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා ට සර් දරුවන්ට දෙමපියන්ගේ අගේ කියලා දෙන එක උතුම් වැඩක් තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට

  • @inu6725
    @inu6725 3 ปีที่แล้ว +97

    සල්ලි මත්තේ ගුරු වෘත්තීය මාකට්වෙන ලෝකයේ වෘත්තීයට එහා ගිය සමාජ මෙහෙවරක් ... ඔබට පිං ගුරු පියතුමනි.

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +82

    මෙවන් දේ මෙතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන් පමණක්ම නොව රටේ සෑම කෙනෙක්ම බැලිය යුතුයැයි සිතනවා.පිං පුරන බෝධිසත්ව චරිතයකි ඔබතුමා නම්.තෙරුවන් සරණයි .

  • @nethunethu1544
    @nethunethu1544 3 ปีที่แล้ว +29

    කිසි දිනක සියැසින් දැක නැති ඔබ තුමාට රත්නතරේ පිහිටයි අම්මාගේ වටිනාකම ගැන නොදන්නා අයටත් දැනගන්නට මේ video ඒක බොහෝම වටිනවා සර් සර්ගේ තවත් හැකියාවන් වැඩිදියුණු කරගන දීර්ඝ ගමනක් යාමට සක්තිය ධෛර්යය ලැබේවා රටට යහපතක් කරන කැප වෙන ඔබට නිදුක් නිරෝගී බාවය ලැබේවා සර්

  • @supunchathu8142
    @supunchathu8142 3 ปีที่แล้ว +41

    අනේ මේ වගේ කියල දෙන්න ඉස්සරත් මිනිස්සු හිටියනම්..මටත් අම්මට තාත්තට පොඩි කාලේ ඉදන්ම දෙවි දෙවතාවක්ට වගේ සලකන්න තිබ්බා..මේ ලෝකේ හැම අම්ම තාත්ත කෙනෙක්ම මතු බුදු වෙන්න ඕම❤️🙏🏻

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +69

    දරුවෙක් හදන අම්මා තාත්තට ගොඩක් පිං වගේම.
    ජිවිතේ කියා දෙන ගුරු පියෙක් වන ඔබටත් ගොඩක් පිං.
    ස්තුතියි සර් පාඩම් එක්ක මුසු කරලා ජිවිතේ කියා දෙනවට.🙏🙏🙏🙏🙏🙏✅✅💯💯👌👌

    • @sahanviduranga6174
      @sahanviduranga6174 3 ปีที่แล้ว

    • @MrAsNikYTSL
      @MrAsNikYTSL 3 ปีที่แล้ว

      Nande gedara iddi poti ga gannawada🤔

    • @MrAsNikYTSL
      @MrAsNikYTSL 3 ปีที่แล้ว

      @@suneethamunasinghe9006 taukanda balapnko මෙකී🙄

  • @karanwijesingha9479
    @karanwijesingha9479 3 ปีที่แล้ว +60

    කොච්චර නම් වටිනවා ද සර් මේ නිකන් දෙන දේ කදුලු පුරවගෙන බැලුවෙ ❤️❤️

    • @productions468
      @productions468 3 ปีที่แล้ว +1

      මටත් ඇඩුනා

  • @kaumadimeedeniya4266
    @kaumadimeedeniya4266 3 ปีที่แล้ว +39

    අද ගොඩක් දරුවෝ අම්මා කියන්නේ කොයි වගේ පුද්ගලයෙක් ද කියන එක දන්නෑ.අපේ ලංකාවේ අනාගත පරපුර භාරගන්න ඉන්න දරුවන්ටත් ,ලංකාවාසී ජනතාවටත් මේ වගේ වෙලාවක මේ වගේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන සර් කතා කරපු එකට හරිම සතුටුයි😊.සර්,සර්ට බුදු බව අත් වෙන්න ඕන සර්...............බුදු දහමේ මග කියා දෙන රටටම වාසනාවන්ත ගුරුවරයෙක්.

  • @sachithmenuka6929
    @sachithmenuka6929 3 ปีที่แล้ว +15

    අම්ම තාත්තා ගැන මෙච්චර දේවල් කියලා දුන්නට මේ දේවල් නිසා මෙතන එක වචනෙකින් කාට හරි දෙමාපිය සෙනෙහසක් ඇති උනාද , නිවන් දකින ආත්මයක් ගානේ සර්ට කිසිම ආත්මෙක දෙමාපියෝ නැතුව නොයිපදේවා... ඒ වගේම පින්වත් දෙමාපියන් වගේම දරුවන් ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @behansanjayaw9541
    @behansanjayaw9541 3 ปีที่แล้ว +36

    අපේ කාලේ (2000 A/L) මෙහෙම සර්ලා හිටියේ නෑ හාන්දුරුවනේ... මුතුගල සර් වගේ ලංකාවේම පන්ති කරන සර්ලා ඉන්නවානම් කොච්චර හොඳ ද...❤️❤️❤️
    තෙරුවන් සරණයි...🙏

  • @pathumisiriwardhana954
    @pathumisiriwardhana954 3 ปีที่แล้ว +31

    මම කරන්නේ maths හැබයි සර්ගේ videos මන් බලනවා. ජීවිතේට ගොඩාක් වටනවා මේ විනාඩි 20 ගොඩක් පින් සර්.

  • @nishanthapradeep8202
    @nishanthapradeep8202 3 ปีที่แล้ว +70

    මිහිපිට ඉන්නා තවත් එක් දෙවි කෙනෙක්.ආදරෙයි සර්.😀😀

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +39

    මන් සර් ගෙන් ඉගෙන ගෙන naa..ඒත් vedio බලනවා...සර් කියලා දෙන දෙවල් ගොඩාක් ජිවීතේට වටිනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshmahesh3287
    @maheshmahesh3287 3 ปีที่แล้ว +31

    සර් මම සර්ගේ වයසේ.
    සර් කියන මේ දේවල් ජිවිතේට පුදුම විදිහට වටිනවා....හරිම ආසාාවන් මේවා බලන්නේ...ගොඩක් පිං සර්.
    සුභ අනාගතයක්..බුදු සරනයි

  • @tharushithennakoon266
    @tharushithennakoon266 3 ปีที่แล้ว +47

    ජිවිතේම කියා දුන්නු මාගේ ගුරැ දෙවිදු... ඔබේන් ඉගෙන ගන්න මට ලොකු පිනක් තිබ්බා.. නිහතමානීකම.. ඔබට තෙරැවන් සරනයි මගේ සර්.. මෙහෙමවත් ඔබේ වචන අහන්නට ලැබෙන ඒක ගොඩක් සතුටුයි.. ❤❤❤❤❤❤❤

  • @chanukaidunil6003
    @chanukaidunil6003 3 ปีที่แล้ว +37

    අනේ අම්මා මට ඔයාව මතක් වෙන තරම්..කොච්චර ලොකු වුනත් නිදාගෙන නැගිටිද්දි මගෙ කකුල් දෙක ඉඹලා ඔයා හැමදාම නැගිටින්නේ ඒ හැමදාම මං නිදිවගේ හිටියා..ගෙදර ඉන්න කාලේ පුරාම ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ පෙන්නගන්න බැරි වුනා..අද මාත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ..දුවගෙන එන්න හිතෙනවා ඔයාලගට ඒත් මං කොහොම එන්නද..ආයේ කවදාවත් ඔයා මාව ඉබින එකක් නෑ කියල මතක් වෙනකොට මගේ හිත වාවන් නෑ ..මේ වීඩියෝවම බැලුවේ අඩ අඩා..අනේ පුලුවන් තරම් ඉක්මනට මං ඔයාව බලන්න එනවා අම්මේ මට මුලු ලෝකයක් ලැබුනත් වැඩක් නෑ ඔයා නැතුව

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 2 ปีที่แล้ว +15

    මම 3 වෙනි දරුවා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්..හරි ආසාවෙන් ඇහුවා සර් ..සර්ගෙ අම්මා අප්පච්ච් දෙවියෝ රැකදේවා..සර් උතුම් සත්පුරුශයෙක්...

  • @janithkumara2216
    @janithkumara2216 3 ปีที่แล้ว +60

    Sorry sir. සමහර වෙලාවට කෑ ගහලා තියෙනවා . දැන් දුක් වෙනවා sirge වචනත් එක්ක.

    • @noone-gk2kh
      @noone-gk2kh 3 ปีที่แล้ว +10

      සර්ගෙන් නෙවෙ අම්මගෙන් සමාවගන්න 😁

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +54

    ඉදිරියේ යහපත් සමාජයක පෙර නිමිති මෙවන් ගුරුවරු සියලුම දරුවන්ට හමුවේවා සර්ට බුදු සරනයි 🙏 දෙමව්පියන් තමා අපේ ලෝකේ දෙවිවරු

    • @KumariGamini-k3n
      @KumariGamini-k3n ปีที่แล้ว

      මෙවැනි ගුරැවරැ දරැවන්ට අවවාද කරමින් දෙමව්පියන් ගැන ගූණ වරර්ණා කරමින් සමාජයේ ජීවත් වෙ කුමය කියා මෙන් හැම යහපත් මාර්ය කියා දෙමින් මෙවැනි ගුරු වරැන්ට පුක්ණාවෙි ආත්මය ඔවුන් ගේ හිස මත ගලා ඒවා ..දෙවියන් වහන්සේ තවත් ධෛර්ය ශක්තිය යෝධ ශක්තිය ලැබේවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා ❤

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 3 ปีที่แล้ว +34

    පැනල යන්න හිතන් ඉන්න කොල්ලො කෙල්ලො ඉන්නවනම් මේක අහල ඉන්න.💛

  • @chathurangawasana4734
    @chathurangawasana4734 3 ปีที่แล้ว +19

    හැමෝම මේ කතාව අහල හැදෙනවා නම් කොච්චර ලස්සන වෙයිද මේ ලොකේ සර්ට තෙරුවන් සරණයි

  • @priyankaperera3447
    @priyankaperera3447 3 ปีที่แล้ว +40

    සර්ගෙ කටහඩ ඇහුනත් හිත නිවෙනවා 😍😘බුදු සරනයි සර්ට

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +8

    සර්ටත් සර්ව මේ ලොකේට දායද කරපු මැණියන්ටත් සම්මා සම්බුදු සරනයි.🙏🙏❤️❤️

  • @abdulrahman-rx2zf
    @abdulrahman-rx2zf 2 ปีที่แล้ว +21

    නිකමට හිතන්න.. ඔච්චර අමාරු කාලයක් ගෙවලා ළමයා හදලා ලොකු මහත් කරලා උගන්නලා ඔක්කොම කරලා.. අම්මට බැරි වෙද්දි පාරේ දාල යන එකෙක්ගේ මානසිකත්වය 😥😥😥

  • @shakthiproduction5370
    @shakthiproduction5370 3 ปีที่แล้ว +118

    මගේ ලෝකේ දෙවිවරු.තිස්ස සර්යි මුතුගල සර්යි.දීර්ගායු වෙිවා🙏🙏🙏🙏🙏

    • @anu8613
      @anu8613 3 ปีที่แล้ว +1

      mageth ❤

    • @slpublisher
      @slpublisher 3 ปีที่แล้ว +1

      Thissa sir politics wadi.... e wageda Muthugala sir... Muthugala sir raththaran.....

    • @anu8613
      @anu8613 3 ปีที่แล้ว +4

      @@slpublisher tissa sir kiyana deta palaweniyata ahumkan denna. tissa sir kiyanne me rate thiyana prashna. mata tissa sirth watinawa.

  • @kdsaviruperera777
    @kdsaviruperera777 3 ปีที่แล้ว +30

    අම්මා තාත්තා මගේ ලොවේ මිහිරිම පුද්ගලයන් දෙදෙනා.❤️🌏

  • @vishakamalshani4964
    @vishakamalshani4964 3 ปีที่แล้ว +109

    පිනට පහල වූ ගුරුවරු❤️❤️

  • @chathurierangahettiarachch4590
    @chathurierangahettiarachch4590 2 ปีที่แล้ว +11

    කියන්න වචන නෑ...... උතුම් බුදු දහම අනුව ජීවත් වෙන මෙවන් ශ්‍රේෂ්ඨ කල්‍යාණමිත්‍රයන්ගේ ඇසුර හැම කෙනෙකුටම ලැබේවා.....හැම කෙනෙක්ම දකීවා..... හැම කෙනෙකුටම ඇසේවා....සර්ට බුදු සරණයි ....,,!

  • @hasunpriyanath824
    @hasunpriyanath824 3 ปีที่แล้ว +34

    හැමදාම වගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️❤️❤️

  • @kawyaishini8304
    @kawyaishini8304 3 ปีที่แล้ว +40

    Bio patthata asa na දැන් පොඩ්ඩ පොඩ්ඩ අසාවක් එනවා සර් .......බුදුසරණයි සර් ♥️♥️♥️♥️ඇදුරුතුමන් ♥️♥️♥️♥️

  • @linktrvilen9498
    @linktrvilen9498 3 ปีที่แล้ว +14

    මන් biology ත් නෙමෙයි maths කරන්නේ ඒත් මේක බැලුවා සර් හොදට කියාදෙනවා... ❤🔥

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +15

    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් ලද ලොවට උතුම් ළද 🙏🙏🙏🙏🙏🙏අම්මා🙏🙏🙏🙏🙏🙏 සර්ටත් වැදූ දෙමාපියන්ටත් බුදුසරණයි

  • @yashanjayawardana4769
    @yashanjayawardana4769 3 ปีที่แล้ว +8

    sir මම ඉන්නේ ඉතාලියේ මේ වීඩියෝ බලද්දි මගේ ඇස්වලට කඳුළු ආවා .. ගොඩක් පින් මේ දෙවල් පැහැදිලි කර දෙනවට.. බුදු සරණයි...

  • @malithasuresh656
    @malithasuresh656 3 ปีที่แล้ว +9

    මාසේ දෙවැනි සතියේ අනිවාර්ය පංති ගාස්තු බලාපොරොත්තු වන ගුරුවරුන් අතරේ....ඔබ යනු මුදලට යට නොවි,මුදලට සීමා නොවි,නුවන පහදනවා වගේම ජීවිතේ ස්බාවය පවා කියා දීම පරමාර්ථය කර ගත් අවංක ගුරුවරයෙකි.තෙරුවන් සරණයි 💛

  • @imanthadhana9703
    @imanthadhana9703 3 ปีที่แล้ว +9

    දරුවන්ගේ පිනට පහල වු ගුරුවරයෙක්
    බුදු සරණයි සර්ට❤

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 3 ปีที่แล้ว +14

    අගය් කරන්න වචන ගලපන්න තේරෙන්නේ නෑ මට... කියන්න තියෙන්නේ එකම දෙයයි... සම්මා සම්බුදු සරණයි.....!!! ❤️💪

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka8637 3 ปีที่แล้ว +3

    ඔබතුමා දරුවන් නිසි මඟට ගැනීමට මේ දරන අවංක වෑයමට හිස නමා ආචාර කරනවා. මමත් උපකාරක පන්ති ගුරුවරයෙක්.ගිණුම්කරණය විෂයය සම්බන්ධව.මොන විෂයය ඉගැන්නුවත් අපි හැමෝම මනුස්සයො කියන තැනදි එකයි.ඔබතුමාගෙන් බොහෝ දේ මමත් ඉගෙන ගන්නවා. ඔබතුමාගේ මේ වෑයමෙන් මම මාවම දැක්කා.
    දරුවෝ අහිංසකයි.ඒ අහිංසක දරුවන්ට පාර පෙන්න එක ගුරුඋතුමෙකුගේ උතුම් පින්කමක්.ඔබ තුමා ඒ උතුම් පින්කම කරනවා. සසරේ මේ විදිහට ඔබතුමා පුරුදු කරපු ගුණවත්කම් නිසා මේ දරුවෝ,ඒ වගේම ඔබතුමාගෙන් ඉගෙන නොගත්තත් මේ වීඩියෝ බලලා හරි නොදන්න දේ දැනගන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා.මොකද උතුම් දේ ඇහෙන්නත් දකින්නත් පින තියෙන්න ඕනේ.ඔබතුමා දිනක කොත⁣නක හෝ හමුවේවායි සිතමි. ඔබතුමාට තෙරුවන් සරණයි..!! 🙏🙏

  • @keshaniumesha9069
    @keshaniumesha9069 2 ปีที่แล้ว +6

    ඇත්තටම මට සතුටුයි ....
    මම දෙමාපියනට හැම මොහොතේ ම පිං අනුමෝදන් කරන....එයාලට හම්බුනු පිංවන්ත දියනියක් ..... දවසක මම සර් ව බලල යන්න එනව.....සර්ගෙ ප්‍රාර්ථනා වන් සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @wimalreynolds1810
    @wimalreynolds1810 3 ปีที่แล้ว +7

    ගුණ නැණ දෙකම එකවර කියාදෙන ගුරුතුමා. ඔබතුමා කරන සේවය ඉතාමත් වටිනවා.

  • @r4kgaming21
    @r4kgaming21 3 ปีที่แล้ว +9

    මම කලේ කොමස් සර් නිසා ජීව විද්‍යාවත් ඉගන ගන්න හිතෙනව වටිනා ගුරුවරේක් සර්❤හැම වැඩසටහනම බලල ඉවරයි

  • @kumaranasinghe5443
    @kumaranasinghe5443 ปีที่แล้ว +4

    විෂය කරුණු එක්ක ජීවිතේ කියාදෙන මෙවැනි බොසත් ගුරුඋතුමන් තව තවත් මේ පිං බිමේ පහල වේවා...!

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 3 ปีที่แล้ว +19

    Face book එකේ sirtට බනින එවුන් එකෙක්වත් ,මේ video එකක් බලල තියනවද දන්නෑ 😢😢❤❤

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 3 ปีที่แล้ว +9

    සර්ගෙන් ඉගන ගන්න දරුවන් ඇත්තටම වාසනාවන්තයි සර් වගේ ගුරු පියෙක් ලබන්න සර්ලා වගේ ගුරු බවතුන් තව තවන් මෙ පින් බිමෙ පහල වේවා .🙏

  • @nonoek1105
    @nonoek1105 3 ปีที่แล้ว +15

    ඇස් දෙකට කඳුලු පිරුණා දරැ තුන්දෙනෙක් හදලා තිබුනත් මෙහෙම අහලා තිබුන්නෑ මේ කතාව අහන කොට කුසේ දරුවෙක් ඉන්නවා වගේ දැනෙනවා ලේධාතු රතුවෙලා යනවා 🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴

  • @praneethsandaruwan4085
    @praneethsandaruwan4085 2 ปีที่แล้ว +2

    අම්මා දරුවෙක් බිහි කරන්න ,,දරුවෙක් හදන්න කොච්චර දුකක් විදින්වද ,ඒ හැම දුකක්ම සතුටින් අම්මා විද දරා ගන්න අම්මා තුළ කොතරම් සෙනහසක් ඇත්ද,,ගොඩක් පින් සර්ට අපට අම්මගේ සෙනහස පිළිබඳව හිතන්න අවස්ථාවක් ,,ඒ හැගීම් ඇති කළාට ,,හරිම වටින්වා සර්ගේ දේශන කාටත් ♥️♥️

  • @achiniishara7667
    @achiniishara7667 3 ปีที่แล้ว +11

    ඔයා ගේ කට හඩ ඇහුනත් ඇති සර් ... එක විඩියෝ එකක් වත් මග නොහැර බලනවා.. මෙච්චර දෙවල් කියලා දෙන සර්ට බුදු සරණයි ..ආදරෙයි සර් අපි

  • @nipunisankalpani982
    @nipunisankalpani982 3 ปีที่แล้ว +13

    මම කරන්නෙ Art ඒ උනාට සර්ගෙ හැම වීඩියෝ එකක්ම අනිවාරෙන් බලනවා😍

  • @thusharadilrukshi1782
    @thusharadilrukshi1782 3 ปีที่แล้ว +11

    අපිට ජීවිතය කියාදෙන සර්ට ගොඩක් පින් සර්.....❤️❤️

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 3 ปีที่แล้ว +17

    හරිම නිහතමානි ගුරු පියෙක්.තෙරුවන් සරණයි..!! සර්.

  • @chamudithabandara9406
    @chamudithabandara9406 3 ปีที่แล้ว +22

    Sirge කට හඩ ඇහෙනකොටත් කනට මිහිරියි ,Good luck 🤟🤟🤟💪💪🙏

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +3

    ධර්මයක් ගලපගෙන මෙතුමා දරුවන්ට විද්‍යාව කියලා දෙනව.ගොඩක් සාර්ථකව.දරුවො විතරක් නෙවෙයි ,අපිත් අහගෙන හිටියෙ.

  • @hasiniwathsala8217
    @hasiniwathsala8217 3 ปีที่แล้ว +14

    මං ඉගෙනගත්තෙ commers stream එකෙන්....ඒත් සර්ගෙ lectures අහන්නෙ ආසාවෙන් ❤️ realllyy interesting 🧡

  • @wimalreynolds1810
    @wimalreynolds1810 ปีที่แล้ว +3

    දරුවාට ජීවිතය කියල දෙන එක ගැන සතුටුයි. දරුවාට යහපත් ජීවිතයකට අවශ්‍ය ගුණ නුවණ පෙන්වාදීම අගය කරමි

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 ปีที่แล้ว +15

    මම ආර්ට් කරේ සර්ගේ වීඩියෝ බැලුවා ඒ වගේම ජීවිතය ගොඩක් පාඩම් ඉගෙන ගත්තා මම මේ පාර උසස් පෙල කරා 19 රෑන්ක් එක ගොඩක් ස්තූතිය බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සර් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +4

      Superb ❤️🤗

    • @oshadijayarathna8515
      @oshadijayarathna8515 3 ปีที่แล้ว +3

      Congratulations! 💪❤️👌

  • @dewmiimalsha8821
    @dewmiimalsha8821 3 ปีที่แล้ว +4

    අනේ සර්ගේ කටහඩ ඇහුනත් ඇති.ගුණ කදක් සර්.ඇත්තමයි .ළමයි ගුන දහමින් පෝෂණය කරන්න සර්ට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.😍😍

  • @abcd7479
    @abcd7479 3 ปีที่แล้ว +8

    ඇත්තටම ලොකු ශක්තියක් සර්.සර් ජීවිතයේ මාර්ගය හදනවා.......
    බුදු සරණයි සර් ...🌷🙇🌷

  • @srilanka7161
    @srilanka7161 3 ปีที่แล้ว +7

    ජීව විද්‍යාව සහ බුදු දහම එකටම බැඳුණු පාඩමකින් කර්ම විපාක සමඟ පහදා දුන්න. ඇදුරු තුමණි ඔබතුමාගේ වැඩසටහන් අද අපේ තරුණ පරපුරට අත්‍යවශ්‍යම වී තිබේ. මන්දයත් ගිලිහී යන අපේ ගුණගරුක පිරිහී යන බැවින් බුදු සරණයි ඇදලා තුමනි

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 3 ปีที่แล้ว +9

    සර්,වීඩීයෝ එක බොහොම වැදගත්,සර්ට බොහොම පිං,සර් මේ රටේ තමන් හදපු වඩපු අම්මා,තාත්තා මහමග දාලා යන තිරිසන්නුත් ඉන්නවානේ...උන්ට නම් යන්න ඉතුරුවෙලා තියෙන්නේ අපායට විතරයි ...

  • @visionnadu..1998
    @visionnadu..1998 3 ปีที่แล้ว +2

    මම A/L කරලා අවුරුදු 5ක් වෙනවා. ආර්ට් කලේ.. වේලාව තියෙන වේලාවට සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට එනවා.
    ඔන කෙනෙකුට කෙලින් කතා කරන්න කෙනෙක්
    සුබ අනාගතයක් සර්ට.
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම පිං. මොකද අද සමාජේ ගොඩක් වෙලාවට රැල්ලක් වෙලා දරුවෝ දහම් පාසල් යන්නෙ නෑ. එහෙම කාලෙක මෙවැනි ධර්ම දේසනා වැනි පාඩම් මාලා කොච්චර වටිනවද. ඒ වගේම ගොඩක් දරුවෝ මේ දේවල් අමුවෙන්ම කිසිම තර්කයක්‌ නැතිවම ඉගෙන ගන්නව. දීර්ගායු වේවා

  • @user-vo1cx4io7m
    @user-vo1cx4io7m 3 ปีที่แล้ว +4

    සර්ගෙ voice එක ඇහෙනකොටත් හිතට මාරම සහනයක්.මේ video එක බලන 4 වැනි පාර . දැනෙන්නෙ තරහ ගිය වෙලාවට හිමීට සර්ගෙ video එකක් බලනවා. සර්ට මේ වගෙ සමාජයට වැඩදායි වැඩ කරන්න ශක්තිය ධයිර්‍ය ලැබෙවා!!❤

  • @dilkigamage3896
    @dilkigamage3896 3 ปีที่แล้ว +19

    Bio ගොඩ දාගන්න අත දුන්න ගුරැපියෙක් ❤️

  • @purnimasandamali6855
    @purnimasandamali6855 2 ปีที่แล้ว +2

    අම්මගේ තාත්තාගේ වටිනාකම ඔහොම කියලා දෙන එකෙන්, දරුවෝ ගොඩාක් හැදෙනවා .ඒ පිනම සර්ට ලැබේවා !

  • @sugandikamadumali9934
    @sugandikamadumali9934 3 ปีที่แล้ว +3

    සර් නම් අපේ කොයි යම් හෝ පිනකට මිහිපිට පහල වී ඇති දිසාපාමොක්වරයෙක්🙏 .මන් සර්ගේ videos අහන්න හරි බයයි සර් සර්ගෙ කටින් මගෙ අම්ම අප්පච්චි කියල කියවෙන වාරයක් පාසා මගේ දෙමව්පියන් මතක් වෙලා පපුව පිච්චිලා යනව සර්😫🙏.

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว +2

    සර්ගෙ වචන වලින් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුලුවන් ..හරිම ලස්සනට ජීවිතේ ගැන කියලා දෙනවා..අහගෙන ඉන්න ආසයි 🤗❤️

  • @nadikekulawala7708
    @nadikekulawala7708 2 ปีที่แล้ว +3

    Sir(🤗 මල්ලි ) ඇත්තටම ඔයා වගේ ගුරුවරයෙක් අපේ රටේ ඉන්නවා කියන එකත් හරිම ආඩම්බරයක් බු .ස.

  • @rasikagunasekara7840
    @rasikagunasekara7840 3 ปีที่แล้ว +2

    සිවුරක් පොරවා ගත් හිමි නමක් නොවුනට සර් මහම මහා උත්තමයෙක්.. මාත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්... ඇසට කදුළු අවා. මගේ අම්මා ටත් අපච්චිටත් මගෙන් වැරදි උනා. සර් වගේ උත්තමයෙක් මට කලින් හමු උනා නම්.... ගොඩක් වැරදි වලින් අතමිදෙන්න තිබ්බා

  • @indrakalpasamarakkodi364
    @indrakalpasamarakkodi364 3 ปีที่แล้ว +8

    ජාතියේ පිනට පහල වුන ගුරුවරයෙක් නොවේ... දෙවි වරයෙක්.. ❤️❤️ සර්..❤️

  • @dinunisansala2184
    @dinunisansala2184 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පිං අද මේ දුවලා පුතාලට මේ දේවල් කියලා දෙනවට... මමත් බණ අහනවා මහමෙව්නාවේ... දරුවා කුසට එන්න කලින් ඉඳන්ම අහනවා.. ලොවේ විශ්වාස කරන එකම දෙය මගේ බුදුන් වහන්සේගේ බුදු බණ විතරයි කල්ප ගණනක් සත්‍ය පාරමිතාව පිරූ සත්‍යම කතා කල මගේ බුදුන් වහන්සේ කවදාවත් මුසාවක් කියලා නෑ මට නම් අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි උන්වහන්සේ දේශනා කළ දේවල් .සර්ට පිං මේ දරුවන්ට ඒ දේවල් කියලා දෙන එකට... ඇත්තමයි කොවිඩ් නොතිබ්බනම් සර්ගේ අවසරය ඇතිව මට එන්න ආසයි දරුවන්ට මගේ දරු ප්‍රසුතියේ ⁣අත්දැකීම කියලා දෙන්න... ඒත් ඒකට වරම් නෑ

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว +5

    එක දවසක් වත් දැකලා නැති උනත් අපි සර්ගේ කතාවලින් කොයිතරම් නම් වටිනා දේවල් ඉගෙනගන්නවද.. ඇත්තටම දවසක් හෝ හමුවෙලා කතාකරන්න ලැබෙනවානම් ලොකු වාසනාවක්...

  • @sugathawansapallebedde2349
    @sugathawansapallebedde2349 3 ปีที่แล้ว +4

    බුදු දහමේ ඉගැන්වෙන දෙමවුපියන්ගේ වටිනාකම කැප කිරීම සහ දෙමව්පියන්ට සැලකීමේ උතුම් ගුණය ජීව විද්‍යාත්මකව ඉතා සරලව පැහැදිලිව පහදා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි